මිලියනයකින්වත් සොයාගන්නට බැරි ලොව දුර්ලභම පූසන් 06ක්. | 06 Most Rarest Cats in the World
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ලංකාවේ අපි වගේම ලෝකයේ තවත් ගොඩක් රටවලත් මිනිස්සු ඇති කරන්න කැමතිම සුරතල් #සත්තු වර්ගයක් තමයි පූසෝ කියලා කියන්නේ. ඒ විදිහට අපිට සුරතල් පූසෙක් ඇති කරන්න හිතුනොත් මේ පූසෙක් හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. මොකද පූසො කියන්නේ හැම ගෙදරකම වගේ ඉන්න ගොඩක් සාමාන්‍ය සත්තු වර්ගයක්. ඒ වුණත් සමහර පූසො ඉන්නවා මේ පූසො මුළු ලෝකෙටම ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ විදිහට අපි මේ වීඩියෝ එකෙන් මිලියනයකින්වත් හොයාගන්න බැරි ලෝකයේ #දුර්ලභම_පූසෝ කීපදෙනෙක් ගැන විස්තර දැනගමු.
Here are 06 #RarestCats in the world.
Music Credits - www.bensound.c...
Our Social Media
Facebook - / wishmaniwahana
Please Contact Me For Anything - / wishmaniwahana
◼ This is a news report. All images, Audios or Videos are using for reference purposes only.
◼All Videos, Images, Audios and Thumbnail credits for their respective owners.
◼For copyright matters or if you have any questions please contact us at - / wishmaniwahana
නිවුන් පූසො දෙන්නා හරි ලස්සනයි අනේ......
නිවුන් පූස් පැටව් දෙන්නා ලස්සනයි
Thank you apita me wage video aredena enawata ❤❤❤
නිවුන් පූසො 2 හරිම ලස්සනයි
ane ara niwun puso Denna harima lassanai❤❤❤❤❤❤❤
නිවුන් පූසෝ දෙන්නා ලස්සනයි ❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘👌👌👌👌👌😍😍😍😮😍😍😍😍💘💘💘💘💘💘❤❤❤
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😢😢😢😢😢😢😢goodvaregood
ආනෙ මගෙ ගෙදරත් ඉන්නවා පුසෝ මෙිවගෙ පුසෝනමි දැකින්න ලැබෙන්නේ මෙි video එකෙන් පුදුමයි ලස්සනයි ස්තුති
Ela aiyee
අනේ මොනර පුසා බලන්න ආවේ ඌ නෑනේ🥺
සමා වෙන්න අනේ 😘🌎
මාත් ආවෙ ඌව බලන්න 😪
Yes me to 😔
Ayyo ayyo apita wena dewal🤣🤣
අනේ මමත්
සේරම පූ බබාලා ලස්සනයි ❤😘
Thanks 🙏
You’re welcome 😊
අර සුදු පූසො දෙන්න මම ගොඩක් ආදරෙයී😍😍😍😘
අන්තිම පූසා ලස්සනයි
හරි ලස්සන පූසො
ලස්සනයි සුපිරි
අපේ ගෙදරත් ඉන්නවා පාට 2 ඇස් 2ක් තියෙන. ඔය video එකේ තියෙන පාටමයි. මං ඒ පූසාට ගොඩාක් ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන පූසො
😘🌎
නියම වීඩියෝ එකක්.අනේ අර අන්තිමට දාපු පූසෝ දෙන්නා නම් ශෝක්.අනේ අර කකුල් 6 යේ පූසා නම් පව්.
😘🌎
අර නිවුන් පූසෝ දෙන්නනම් හරිම cute
🌎😘
@@sheinyt s
එක ඇහැක් පමණක් තියෙන පුසා ගොඩක් ලස්සනයි 🐈
අනේ තනි අැහේ පුසා පවු😭😭😢😢😥😥😱😨😭😭😭😭😭😭😱😱😱😭😨😪😢😢😢😭😭😭😭😭😭😭😢😢😅😅😢😢
Sweet white twin kitty boys, both of you so pretty. Thank you for coming to us...Bye !
Our pleasure!
මොනර පූසො බලන්න ඕනේ
පූසා මොණරා වගේ ඇදගෙන ෆැශන් ශෝ එකකට ගිහින්...අයියෝ...මම එයාව බලන්න ආවේ.
Superb 👌👌👌👌
Thanks 🤗😘🌎
@@sheinyt gdhf
Beautiful
නිවුන් පූසෝ දෙන්නා හරිම ලස්සනයි
Thank you
Welcome 😘🌎
Mm niyamai
ගොඩක් ස්තුතියි 😘🌎
නිව්න්නෝ මරු
ඔක්කොම ලස්සනයි . නිවුන්නු දෙන්න 👌
නිවුන්නු දෙන්නගෙ ලස්සන .🐥🥰💖💐😜❤
අපි සත්තුන්ට ආදරය කරන්න ඒ සතාගේ පෙනුම අදාල වෙන්නේ නැ 😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️
👍💜️
මොනර පුසා කෑවද 🍱🍜🍞🍞🌰🌰🥜🧀🥜🥜🥔🧅🌽🥦🥥🥒🥒🥒🥒🥦🥦🌽🌯🍲🍲🍲🍲🍕🍲🥗🍟🥨🥫🥫🥪🥪🍝🍝🍝🍝🥪🍝🌭🌭🥘🥘🍔🥘🥗🥣🌮🥣🥣🥟🍧🍧🍱🍭🥮🥠🍡🍡🥒🥦🍝🍝🍝🌽🌭🌭🥘🥘🥘🥘🥘🌯🍔🍱😆😆😆😆😆😆😆😆😆😆😅😅😁😄😃😀😃😄😁😁😆😅😂🤣😭🤩😍🥰😊☺️☺️😘😚😙😗🤗😜😜😝😛😋😋😉😉🙃🙃🙂🤗😗😙😚☺️😅🥰🥰🥰😍😍
අනේ එ සුදු පුස් පැටැවු දෙන්න ලස්සනයි 💟💟
2 weni kena giyaathme muhudumankola karayek wenna athi 😁😁
😘😘😘😘Nice😘😘😘😘😘😘
ලස්සනයි 👍👍
Cute
😻 ලස්න පූසො ටික 👍👍👍👍
😘🌎
පූස තමයි මේ ලෝකේ ඉන්න ලස්සන සතා
නියමයි🤭🤭
God bless you.
මරු❤
Loku eye Thiyena Pusa Thamai
Cute🐹🐹
😘😘
hi
Sha maru video ekak
ගොඩක් ස්තුතියි 😘🌎
Ara niwun puso denna godak cute😍😍♥️♥️♥️♥️
සුපිරී
ගොඩක් ස්තුතියි 😘🌎
Cool 😎😎😎😎
Thanks 😘🌎
Monara vage pusa supiri na❤❤ 😊😍😉😉
අනේ මොනර පුසා බලන්න අාවේ උෟ නෑනේ😐😐😐
😞😞😓😭😭😢❤ උෟව පෙන්වන්නේ නෑ
අපේ ගෙදර පූසෙක් ඉන්නවා ඌට කන්ඩ පයිනවා හැම එකාම 🤣
😘🌎
@@sheinyt 😊
හොඳ පූසො ටික
😘🌎
අන්තිමට පෙන්නපු නිවුන් පූසෝ දෙන්න ලස්සනයි ❤️❤️ 👈
මොනර පූසා බලන්න ආවේ 😒😒 ඌ නෑ
නියමයි
අනේ පව් අර කකුල් හයේ පූසා 🥺🥺
😥
මට ගොඩාක් දුක හිතුණා අර එක ඇහැක් තියන පූසා දැකලා
නිවුන් පූසෝ දෙන්නා නම් කියුට් අනේ
Maruuuu
Niyamayi
ගොඩක් ස්තුතියි 😘🌎
Ok oyage video godak hodayi
1 comment
1 like
1 viwe 💪💪
🌎😘
@@sheinyt 💪💪
@@sheinyt 💪💪
Eka awake thiyena pusa pawu
මරු👍❤️🔥❤️🔥❤️🔥😁 පට්ට
ගොඩක් ස්තුතියි 😘🌎
Niun puso denna harima lassanai ❤️❤️
Where is a peacock cat? But super videos
Good 🌹
Thank You So So So Much 😘🌎
අනේ ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
මෙනරා පුසා💔
සුපිරි වීඩියෝ එක
ගොඩක් ස්තුතියි 😘🌎
නිවුන් පූසො ලස්සනයි
අපේ ගෙදර ඉන්නේ බඩගිනි වුණා ම කකුල් කන අය
😘🌎😅
Eka nam sahathika eththa Sasanka, badagini wunama puluwan nam ape katath kai egollo...
idiripath karana widiya priyamanapa madi...kathawe type eka hadaganna
අනිවාරෙන්ම මම හදාගන්නම් 😘🌎
මටත් ඉන්නවා පොඩි පූස් පැටියෙක්
👍 නියමයි
😘🌎
මටත් ඉන්නවා මූනේ පාට 2 පූසෙක් ඇස්2 නම් එකම පාට . අපිට පූසෝ 14 ඉන්නවා ඔක්කොමලා අනාත පූසෝ කොරෝනා කාලේ බඩේ පැටව් එක්ක පූසීයෝ 2 දාලා ගියා දැන් එයාල අපේම පවුලේ සමාජිකයන් අපි සියලුම සතුන්ට ආදරෙයී ❤ සියලුම පූසෝ ඇතුලු සියලුම සතුන් නිදුක් නීරෝගී වේවා ස්තුතියි 🙏
මොනර පූසා කෝ
හොදයි
තව
mag nag kamathima ara anthimata pennapu dennata🥰🥰🥰
Super mam puusanta kamathiy
😍😘🌎
සුපිරි විඩියෝ එකක් 🤟🤟🤟
ගොඩක් ස්තුතියි 😘🌎
Anthima puuso denna lassanai
වර්ග දේකේ පූසො දෙන්න ලස්සනයි 😍😍😍😍
😘🌎
😢
මට කළු පුසේක් හිටියා එක් එයානැ
පූසො හරි ශෝයි අනෙ
පිස්සු හනේ 😘🌎
නිව්න් පූසො දෙන්න ලස්සනයි
😘🌎
මොනර පූසා කෝ අනේ🥺!
eka thama
කෝ අර මොනර පූසා
Twins ලා මාර ලස්සනයි
අපේ ගෙදරත් ලස්සන පූසෙක් ඉන්නවා
🌎😘
ඔව් අනේ මටත් ලස්සන කිටියෝ 3
නියමයි 👌👌
ගොඩක් ස්තුතියි 😘🌎
Ani so cute ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
👌
😘🌎
අපේ ගෙදර මරු පූසෙක් ඉන්නවා...🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐱🐱🐱🐱🐱🐱🐱🐈🐈🐈🐈🐈🐈🐈🐱🐱🐱🐱🐱🐱🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐱🐱🐱🐱🐱🐱🐱🐱
😘🌎
nivun puso danna lassanai
මොනර පූසා නෑනේ..
🙄😘🌎
මම කැමති අර මූනෙ පාට දෙකක් තියෙන පූසට❤❤❤
Math awe monara pusa balanna
අන්තිමට පෙන්නපු නිවුන් පූසෝ වගේ පූසෙක් අපේ දිහත් හිටියා සරපයෙක් කාලා උෟ මැරුනා
😥
👍👍👍👍
😘🌎