උතුරේ දේශපාලනය වෙනස් කල යුතුයි. අරුන් සිද්ධාර්ත් - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +245

    නියම දෙමළ කොල්ලෙක්...ඇත්ත කතා කරන, අපන දේශපාලුවෝ ව විවේචනය කරන...අරුන් සිද්ධාර්ත් ආදරෙයි මචං ...

    • @wathsaladesilva7475
      @wathsaladesilva7475 4 ปีที่แล้ว +5

      🤦🏻‍♀️සිංහළයා රැවටුනා

    • @damn3716
      @damn3716 4 ปีที่แล้ว +2

      wathsala de silva for what?

    • @nethmalsilva2793
      @nethmalsilva2793 4 ปีที่แล้ว +2

      අපි රැවෙටෙනවා

    • @nethmalsilva2793
      @nethmalsilva2793 4 ปีที่แล้ว +2

      අපි රැවෙටෙනවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +61

    ඇත්තටම අපි ඉස්සල්ලා කරන්න ඔනේ සියලු බාශාවන් ඉගෙන ගන්න ඔනේ, එවිට හැමෝමවම තේරැම් ගන්න පුලුවන්.👍

  • @kasturivlogs
    @kasturivlogs 4 ปีที่แล้ว +101

    සිංහල අපිට නම් ඔය කියන තරම් ජාති භෙද කුල භෙද නැ - එකයි අපි තාමත් කියන්නෙ ලක්ෂ්මන් කදිරගාමර් අදටත් අගමැති උනා නම් හොඳයි කියලා,අරුන් ඔබ උනත් ඔය මතයේ දිගටම ඉන්නවා නම් ලංකාවේ ජනාධිපති උනත් වෙන්න පුලුවන් සිංහලයන්ගේම චන්ද වලින්..උතුරේ දෙමළ මිනිස්සු හිතන විදියේ ගොත්‍රික මනසක් බහුතර සිංහල මිනිස්සුන්ට නැ,සිංහල-දෙමළ ඊනියා ගැටලු ඔක්කොම නිර්මාණය කලේ ලංකාවේ අවස්ථාවාදි දෙශපාලුවෝ සහ ජඩ මාධ්‍යවේදියෝ,එ යුගය අවසාන කරන්න ඔබ වැනි තරුණයින්ට ලොකු වගකිමක් තියනවා.චමුදිත ඔබට ස්තුති

    • @tharindunilantha4286
      @tharindunilantha4286 4 ปีที่แล้ว +5

      මචං සිංහල මිනිස්සු අතරෙම ජාතී කුල ආගම් බේද තියනව බං ලොකුවටම තියනව. මමත් සිංහල අපේ වැරදි ගොඩක් තියනව ඕක ඔප්පු කරන්න ක්‍රමයක් තිබ්බත් වැඩක් නෑ මොකද හැමෝම කියන්නෙ එහෙම එකක් නෑ කියල

    • @sachinniroshan9111
      @sachinniroshan9111 4 ปีที่แล้ว +3

      @@tharindunilantha4286 සැබෑවකි. අපේ ජාතියේත් අන්තවාදි ගතිය තියෙනවා. ඒක අපි පිලිගන්න ලෑස්ති නෑ. කොහොම වුණත් ජාතින් 3ම නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලකයන් කලේ මේ ජාතිවාදය අවුස්සලා ඒක ඉත්තා කරගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගත්ත එකයි. ඒ වගේ අයට උදව් දෙන ජන මාධ්‍යයන් ජාතිවාදය වපුරනව සූක්ෂම විදියට. අවාසනාවට අපේ ජාතින් 3ටම මේක තේරෙන්නේ නෑ. අවසානයේ හැම ජාතියකටම වුණේ තුවාලයක් හැදුණම ඒක හොඳ කරගන්නේ නැතුව ඒක කස කස ඉන්න විදියේ තාවකාලික සැපක් ගන්න ඒ ඒ අයටම මනාප දෙමින් ඉන්න එකයි.

    • @landejayathilake6206
      @landejayathilake6206 4 ปีที่แล้ว

      9

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว

      මූ කියනවා ප්‍රභාකරන් උගේ ලොකු අයියා කියලා උබ කියලා තියෙනවා දෙමළෙක් අගමැති උනා නම් කැමති කියලා මුන් බලාගෙන ගියාම ඔක්කොම අපේ කියලා හිතන්න සිංහලයෝ නෑනේ

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว

      රට ජාතිය වෙනුවෙන් බෙල්ල දෙන කොල්ලෝ ඉන්න රටක මේ වගේ කමෙන්ට් දාන හාල්පාරුවෝ ඉන්න වානේ

  • @namaljayaweera5104
    @namaljayaweera5104 4 ปีที่แล้ว +60

    මෙම ද්‍රවිඩ තරුණයා කියන දේවල ඇත්තක් තියනවා .ඔහුට සවන් දෙමු.

    • @thebuddhist7357
      @thebuddhist7357 3 ปีที่แล้ว

      අරුන් රුවන්වැලි සෑයේ ලඟදි th-cam.com/video/7MrnzoK4fyc/w-d-xo.html
      අපව Subscribe 🔔 කරන්න

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ปีที่แล้ว +170

    ලේ උරා බී සැපම විඳිනා, තමන්ගේ උන් වගේ පෙන්නමින් අනුන්ගේ ලේ සුවඳම පතුරවමින්, අනුන්ගේ මළමිනී විකුණමින්, වෛරයම පතුරවමින් වැජඹෙනා උතුරේ ලේමාපිලන්ව මේ කොල්ලා හරියටම අඳුනාගත්තා.
    දකුණේ .... ?
    ගැඩවිලෙක්වත් අඳුනාගත්ත එකෙක් ඉපදෙන පාටක්වත් නෑ.
    අරුණ් පරිස්සමින් !!
    උඹ ආදරණීය දෙමලෙක් !!
    උඹට බුදුසරණයි !!

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය
      th-cam.com/video/QJWQuqB7BXE/w-d-xo.html

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +8

      කොහොමද දෙවියනේ මේ වගේ අදහස් එලියට එන්නෙ, උඹල හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි,පුතාල.

    • @lazerelectronic6842
      @lazerelectronic6842 4 ปีที่แล้ว +3

      ratema.nayakatwayata.sudusu.daksa.buddimat.kollek.obata.jaya.

    • @gudiyadpm5889
      @gudiyadpm5889 4 ปีที่แล้ว +5

      දෙමලෙක් උනත් පොහොට්ටුවෙ නම් පුටුව දෙමු.😀😀😀😀

    • @wihangasihilel2318
      @wihangasihilel2318 4 ปีที่แล้ว +10

      @@gudiyadpm5889 දෙමළෙක් උනත් මනුස්සයෙක් නම් දෙමු , පොහොට්ටුව් උනත්, අලියගෙ උනත් , මනුස්සයෙක් නෙවේනම් නොදී ඉමු

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +97

    මම අරුන්ගෙ මෙි වගේ සාකච්ඡා ටිකක් බලල තියෙනව ,ඒ සාකච්ඡා වල දෙමල පාවිච්චි කරේ නැ, ඒත් අද ගොඩාක් දෙමල භාවිතා කරා, ඒක හොදයි ,දෙපැත්තටම තේරුම් ගන්න පුළුවන් , හොද දැක්මක් තියෙන තරුණ නායකයෙක් ,, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඔන ,, ජයවෙිවා

    • @kumarazoysazoysa9482
      @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +6

      අරුන්ට කලින් බලයක් තිබුන්නැ හරියට දෙමළෙන් කතා කරන්න දැන් අරුන්ට බලයක් තියෙනවා එයා අපේක්ෂකයෙක් නිසා

    • @dinukaperera614
      @dinukaperera614 4 ปีที่แล้ว

      @@kumarazoysazoysa9482 ppp

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 4 ปีที่แล้ว +63

    ‌සියලුම ජාතීන් වල තරුණ පිරිස් එකතුවෙලා වැඩිහිටියන් අපේ රටට කරපු හානිය නැවත නිවැරදි කරමු

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 ปีที่แล้ว +93

    පුතා ඔබ හෙට කවුරැවෙයිද මම දන්නැ නමුත් අද ඔබේ කතාව ශ්‍රේෂ්ඨයි.

  • @naleenchandanahewage8997
    @naleenchandanahewage8997 4 ปีที่แล้ว +208

    යාපනයට ඕන උබ වගේ කට ඇති කොල්ලෙක්. උබට බුදු සරනයි.

    • @rushanmaduwantha5867
      @rushanmaduwantha5867 4 ปีที่แล้ว +1

      th-cam.com/video/r9NdRtrBhaM/w-d-xo.html
      Subscribe karala sup ekak denna

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +41

    අරුන් මම එදත් කිව්වා අදත් කියනවා උබ එල කොල්ලෙක් අපි කැමති උබව හැමදාටම ඔය විදිහට දකින්න වෙනස් නොවන අවන්කයෙක් හැටියට🙏🙏🙏

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 4 ปีที่แล้ว +118

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්නොන එකෙක් අර සම්ප්‍රදායික ඊනියා එල් ටී ටී වාදී මැන්ටල් ටික නැතුව ... සන්හිදියාව වෙනුවෙන් ❤️

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +209

    අර මග යන්න බැරි සම්බන්දන් ව , සුමන්දිරන් වගෙ කොටි වලිග පන්නලා.. මෙ වගෙ කොල්ලො තමා පාලිමන්ට් එන්න ඔනෙ... ඔනම පැත්ත කින්.... මුලු ලංකාව ම එක මුතුව තරුණ යන් එවන්න ඔනෙ... පාලිමන්ට් ...

    • @applesamsung7544
      @applesamsung7544 4 ปีที่แล้ว +3

      Yes

    • @mcmoon3877
      @mcmoon3877 4 ปีที่แล้ว +3

      Together we can bild beautiful country ,,,we need young people to be in parliament like Arun..

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +2

      බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය
      th-cam.com/video/QJWQuqB7BXE/w-d-xo.html

    • @rohanprasanna
      @rohanprasanna 4 ปีที่แล้ว +3

      පුක දෙන්න එපා .......කොටියෙක් මෙ

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 4 ปีที่แล้ว

      @@rohanprasanna අම්මප.මහින්ද රාජපක්ශත් කොටියව තුරුල් කරන් ඉන්නෙ.හොඳ මනුස්සෙක් නම් සින්හලත් එකයි,දෙමලත් එකයි බන්.

  • @lihanlihan5779
    @lihanlihan5779 4 ปีที่แล้ว +40

    Lihhaan Thudawatta
    Hi Chamuditha
    I agree with Arun, he was my childhood friend and we both went to same school...
    He never get in to any fight or trouble.. he is a nature loving person..
    im very proud of you Arun.. Good luck machan

    • @ghamith
      @ghamith 4 ปีที่แล้ว +1

      Yeah .. looks like a decent man ..all best bro

  • @chanakacmb9933
    @chanakacmb9933 4 ปีที่แล้ว +50

    දෙමළ නායකයින් උදේට සිංහලින් කතා කරලා හවසට යාපනයේ කොටියට වෙනම රාජ්ය ගෙනවා, පලවෙනි වතාවට දැක්කේ දෙමලේන් උතුරට දෙමල මිනිස්සුන්ට ඇත්ත කියනවා. අපිට කොච්චර සිංහලේන් කියෙව්වාත් වැඩක් නැහැ යාපනයේ දෙමළ මිනිස්සුන්ට අපහු වෙනම රාජය පෙන්නලා. හරියට එක්සත් ජාතික පක්ෂේ පත් කරපු රටේ විපක්ෂ නායක සම්මන්දන් වගේ.

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 4 ปีที่แล้ว +15

    I agree with you brother. He has better knowledge than other politicians.He knows world politics. Nasty politicians only create a rift between Tamil and Sinhala communities for their political advantage. Hatts off to you brother.

  • @samanpremathilaka4189
    @samanpremathilaka4189 4 ปีที่แล้ว +63

    නියම වීඩියෝ එක, අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට ඒන්න ඕන චරිතයක්

  • @bakmaharangana
    @bakmaharangana 4 ปีที่แล้ว +66

    අරුන් උඹ පරිස්සමෙන් , උඹ කියපු හැම වචනයක්ම තේරුණා . මොකද උඹ වගේ මටත් භාෂා තුනම හොඳට ලියන්න කියන්න පුළුවන් . චමුදිත කියන්නේ සල්ලි වලට ඕනි දෙයක් කරන එකෙක් . දාල තියෙන හෙඩින් , ටෛටල් එක බලපන් ,
    මුගේ යුටුබ් වීව්ස් වැඩිකරගන්න , ගොන් මිනිස්සුන්ව අවුස්සන්න . ආයුද අතට ගන්න "වෙයි " කිව්වේ උන්ගේ උතුරේ පාහර දේශපාලුවන්ට එරෙහිව මිසක් සිංහල මිනිසුන්ට නෙමෙයි .මුන් මේක වෙනස් කරලා දාපු හැටි දැක්කනේ . ඕකම තමයි අපේ එවුන් පාවිච්චි කරන්නේ , අපේ එවුන්ට භාෂාව බැහැ . මුන්ට ඉංග්‍රීසි බැහැ , දෙමල බැහැ , සිංහලත් හරියට බැහැ .මේ රට කන්නේ අපේ දකුණේ දේශපාලුවෝ , උන්ගේ සුමන්තිරන්ලා තමයි ගේම් එකේ ඉන්නේ .
    චමුදිත ඔයට වඩා ශිෂ්ට වෙයන් , දෙමල මිනිසුන්ට ගහන්න එපා . උඹ ඔය පාහර ජාති වාදී ටයිටල් එක අයින් කරපන් . උඹට ආණ්ඩුවලින් , පාහර දේශපාලුවෝ කීයක් ගෙවනවද මේ දවස් වල වීඩියෝ දාන්න ?

  • @shiromidissanayake6646
    @shiromidissanayake6646 4 ปีที่แล้ว +46

    අරැන් ඔයා එනකන් මම ගොඩක් කල් ඉදන් බලන් හිටිය..ඔබට ජයම වෙිවා !

    • @chandimaherath4159
      @chandimaherath4159 4 ปีที่แล้ว +1

      yes.math ekagai..

    • @srilankabuddhistcountry316
      @srilankabuddhistcountry316 4 ปีที่แล้ว

      අයි උබට ඇර ගන්නද්? යකෝ මුන් බොරුව කරන්නෙ

  • @chandanathennakoon19
    @chandanathennakoon19 4 ปีที่แล้ว +47

    ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පුද්ගලයෙකු උතුරු පලාතෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුමයි

  • @dafmnuw4444
    @dafmnuw4444 4 ปีที่แล้ว +3

    අරුන් උඹ පාර්ලිමේන්තු යන්ඩ ඕනි. උඹට බුදු සරණයි.🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @methujasasvidu2764
    @methujasasvidu2764 4 ปีที่แล้ว +221

    අරුන් මම මේ විදිහට ඔබට ආමන්ත්‍රණය කරන්නම්.අරුන් උබ මේ කතාකරන සාධාරණය සංහිඳියාව උබගේ ඇතුළාන්තයෙත් ඇති කියා මා විශ්වාස කරනවා නමුත් මේ කාලකණ්ණි තිරිසන් දේශපාලනයට ඇවිත් උබ⁣ටත් අන් දේශපාලුවන්ට සෑදි තිබෙන මාරාන්තික වසංගතය වැලදේවි කියා සැකයකුත් නැතුවාම නොවෙයි.මම හොඳ සිංහල බෞද්ධයෙක් මගේ ආගමට,ජාතියට පහර ගසන ඕනෑම එකෙකුට එරෙහිව නැගී සිටින්නටත් මා දෙවරක් සිතන්නේ නෑ.මේ සිංහල බඩගෝස්තරවාදි දේශපාලුවන්ට වඩා උබ හරි විවෘතයි උබට ❤ හදවතින්ම සුබ පතනවා වැඩිම මනාපයෙන් "උත්තරීතර යැයි කියාගන්නා; නමුත් මට නම් 🐄 හරක් මඩුවක් ලෙස පෙනෙනා පාර්ලිමේන්තුවට පත්වේවායි කියා.මා උබ කියා කතා කලේ මට උබව හදවතට දැණුන නිසයි .
    " බමුණා උනත් දුදනෙකුනම් බිම හොවනු....
    සැඩොලා උනත් සුදනෙකුනම් පුටුව දෙනු....
    හෙළයා උනත් ජඩයෙකුනම් පහර දෙනු....
    දෙමළා උනත් විරුවෙකුනම් ගරු කරනු....,

    • @iroshansiyambalapitiya4119
      @iroshansiyambalapitiya4119 4 ปีที่แล้ว +1

      යකෝ දෙමල දෙමලමයි.

    • @sanjayamoratuwage5563
      @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +6

      හරිම ලස්සනයි ඔබගෙ වදන් ටික 🙏🙏

    • @ravindrawishwajith4585
      @ravindrawishwajith4585 4 ปีที่แล้ว +5

      Iමම ඔබට එකගයි හේතු ව
      මුස්ලිම් ද්‍රවිඩ අය හිතන්නෙ සින්හල අය ඒගොල්ලන්ට අසාදාරනයක්
      කරනව කියල නමුත් දේශපාලකයන් තමුගෙ ගමන යනවා ජාතිය අගම ඒගොල්ලන්ට යම් උපකරණයක් පමනයි.

    • @punchithaksalawa9319
      @punchithaksalawa9319 4 ปีที่แล้ว +1

      මූ කලින් එක කතාවක් කිව්වේ දැන් වෙන කතාවක් කියනවා

    • @zeehara2536
      @zeehara2536 4 ปีที่แล้ว +3

      @@iroshansiyambalapitiya4119 එහෙම කතා කරන්න එපා ඔයා..අර ඉන්න නල්ලමලේ අයියලට විරුද්ධවයි එයා කතා කලේ...එයාට එයාගේ දෙමල ජනයා වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැද්ද..ඔයාලා වගේ වර්ගවාදීන් නිසයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ...

  • @filmhall4327
    @filmhall4327 4 ปีที่แล้ว +19

    මෙයා පැරදුනත් ලිස්ට් එකෙන් හරි දාගන්න වටිනවා. නියම අදහස් තියන කොල්ලෙක්

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 4 ปีที่แล้ว +12

    උබ වගේ මානවහිතවාදි මිනිස්සු තමා මේ රට පාලනය කරන්න ඔනි අරුන්....❤

  • @prasadsanjeewa5208
    @prasadsanjeewa5208 4 ปีที่แล้ว +14

    මැතිවරණ කාලෙට එලියට එනවා... අායෙත් නැතිවෙනවා..
    ඔහුගේ පරණ වැඩසටහන් බලලා තියෙනවා. අදහස් වටිනවා.. එ්ත් දේශපාලන අතකොලුවක් නොවී හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවනම් හොඳයි..

  • @nadunanuradha7210
    @nadunanuradha7210 4 ปีที่แล้ว +40

    මේ වගේ කොල්ලෙක් එක්ක සුපිරියට තර්ක විතර්ක කරන්න පුළුවන් සුපිරිම නිවේදකයා චමුදිත ඔබ විතරමයි.

  • @armugamgawri4222
    @armugamgawri4222 4 ปีที่แล้ว +5

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @asokabandara6909
    @asokabandara6909 4 ปีที่แล้ว +6

    ගුණයයෙන් පොහොසත් වන්න පුත...ඔහුයි ලොව ජීවය..⁣ඒ ගුණවන්ත කම පමණි ඒ ජීවය.💐🙏💐

  • @prashanfernando8809
    @prashanfernando8809 4 ปีที่แล้ว +98

    අපේ තමිල් සහෝදොරයො මේ විඩියෝ එක බලපු අය ඉන්නවද ...

  • @arunagamage6006
    @arunagamage6006 4 ปีที่แล้ว +38

    මොහු පාර්ලිමේන්තු යැවීය යුතු පුත්ගලයෙක්... well speech..

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +149

    අරුන් සිද්ධාර්ත් පාර්ලිමේන්තුවේ සිටියයුතු කෙනෙක්.

  • @induwijekoon2143
    @induwijekoon2143 4 ปีที่แล้ว +16

    Pls send him to parliament. He needs to be in the parliament. I like this guy, his confidence,strength and straightforward attitude is admirable. Good luck Arun!

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +8

    හොඳ උගත් බුද්දිමත් කොල්ලෙක්
    ජයවේවා👌👌👍.

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 ปีที่แล้ว +98

    බදුර්දීන් රවුෆ්පකීම්ලා වගේ හුකන්නො නැතුව මෙ වගෙ..තරුනයො පාර්ලිමේන්තුවේ ඉන්න ඔනී.... යාල්පානම් උනත් වෙනස් වෙන්න කාලේ හරී..

    • @sithydd1qabdeen311
      @sithydd1qabdeen311 4 ปีที่แล้ว

      You are very stong guy

    • @mukreemhussain3512
      @mukreemhussain3512 4 ปีที่แล้ว +1

      මහින්ද බැසිල් චමල් විමල් ගොම්මන්පිල වගේ හුත්තිගෙ පුතාලව ඔයාට මගහැරැන මයෙ.හිතේ

    • @sameeralakmal6663
      @sameeralakmal6663 4 ปีที่แล้ว

      @@mukreemhussain3512 උබ වගේ මීහරකෙක්. බලපන් උබලගෙ තියන තුප්පහි කම උබ කියපු නම් 3 ම එක පක්ශෙක.. ශුවර් එකට උබ unp ගූකන එකෙක්.. යකෝ හරි දේට හරි කියපන්.. ගූ පොන්නය.... නොගැලපෙන පොන්න කතා කියන්න එපා.. උබල ඉන්නෙ. වියරුවැටිල.. පවු බන්. උබල වගේ. ගූ හොරිකඩයො..😂😂😂😂
      ජාතිවාදයක් නැතුව උතුරයි දකුනයි යාකරන්න. අරුන් උත්සහා කරන්නෙ.. උගේ කතාව හරි. බදුර්දීන් , රවුෆ් පකීම් ලා හැමදාම කරේ. ජාතිවාදෙ මුවාවෙලා උන්ගෙ ගොඩ වැඩි කර ගත්ත එක.. එකයි යාපනේට කැකිරි කොලබට කිරි උනේ.. තොපි වගේ හිතන පතන පොට්ට හුකන්නො නිසා තමයි රට කෙල උනෙ... තූ නොදකින්.

    • @sameeralakmal6663
      @sameeralakmal6663 4 ปีที่แล้ว +1

      @@mukreemhussain3512 තොපි තමයි අරාබියට කඩේ යන හුත්තිගෙ පුතාලා.... සහරාන්ලා ඇතිකරේ උබලවගේ උන් නිසා තමයි... තොපි කුරානෙටත් ලැජ්ජායි

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +9

    අරැන් ඔයාගේ දේශපාලනයට ජයවෙිවා නියමයි කතාවට හරිම සතුටක් ඇති වුනා

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว +9

    චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි 🙏 මෙවැනි දක්ශ ඇත්ත කතා කරන අරුන්ව ගෙන්වූවාට.අනිවාරෙන්ම මෙවැනි පුත්ගලයො පාර්ලිමේන්තුවට යා යුතුමයි .යා⁣පනයෙ වෙසෙන අපේම දමිල සහෝදරන් මොහුව චන්දෙන් පත්කර පාර්ලිමේන්තුවට යවන මෙන් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනව.

    • @viraj8897
      @viraj8897 4 ปีที่แล้ว

      සුබ පැතුම් චමුදිත..
      ලස්සනට වැඩේ කරා

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +12

    Mama යාපනයේ hitiynm අම්මප Chande දෙන්නේ arunta 💪🔥

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +37

    යාපනේ මිනිස්සුන්ගේ දුක නැතිකරපන් මල්ලී යාපනයහෝල්ලන්න ඕබට සක්තියලැබෙනවා

  • @ruwanthaalwis6746
    @ruwanthaalwis6746 4 ปีที่แล้ว +14

    මේ වගේ රටට ආදරය කරන දෙමළ,මුස්ලිම් තරුණයෝ තව ඉන්නවනමි..!

  • @buddikasubasingha3918
    @buddikasubasingha3918 4 ปีที่แล้ว +1

    මගේ හිතට ගොඩක් වැදුන ඔයා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක් බුදුසරණයි

  • @BLACK.100
    @BLACK.100 4 ปีที่แล้ว +52

    ගම්මන්පිල,විරවංශ දකුණට වීරයන් වෙද්දී සම්බන්ධන්, විග්නේශ්වරන් උතුරට වීරයන් වෙයි අරුන් දකුණට වීරයෙක් වෙද්දී උතුරට ද්‍රෝහියෙකි. නමුත් ප්‍රශ්නය උතුරටත් දකුණටත් එකයි. ප්‍රශ්නය ඇත්තේ ජාතියේ නොව පන්තියේ බව උතුරේත් දකුණේත් කොල්ලෝ කෙල්ලෝ තේරුම්ගත් දවසට මේ කාලකන්ණි දේශපාලුවන්ගේ අවසානයි 🤔🤔🤔🤔

    • @nirmalamadagedara7535
      @nirmalamadagedara7535 4 ปีที่แล้ว

      😎😎😎😎😎

    • @pubudupiyanga9418
      @pubudupiyanga9418 4 ปีที่แล้ว

      ඇත්ත කතාව සත්තකින්ම එක තමයි ඇත්ත

    • @mewan7770
      @mewan7770 4 ปีที่แล้ว +4

      මේ රටේ
      සිංහලයා දම්ළ භාෂාවද, දම්ළ, මුසල්මානුවා සිංහලද ඉගෙන,සිංහලයා තම ජාතිවාදයද, දම්ලයා භාෂා වෙනසද, මුසල්මානුවා මූළධර්ම ආගම්වාදයද බැහැර කරන දිනක මේ මජර දේශපාළන මංකොල්ලය නවතීව්. එදාට උන්ට ව්කුනන්න දෙයක් නැතිවේව්.

    • @mewan7770
      @mewan7770 4 ปีที่แล้ว

      @Prince Ipsiss හරි අපි ඒක ජනතාවගේ කරැමයට අනුව ස්වාභාව ධර්මතා නියමය ට දඬුවම් දෙද්දිත් ඒකත් හොරකම් කරන එවුන් ඉන්න රටක් ලෝකේ තවත් ඇද්ද? සුනාම්‍ ය ආවා . ඒකෙ ආධාර හොරකම් කළා(ලු)
      නියඟ, ගංවතුර,සුළිසුළං, නාය යෑම්, දෙන ආධාර මොකක්ද? ඒකටත් හොරකම,
      ඊයෙ පෙරේදා කොරෝනා ආවා. මේවෙනකොට,හොරකම කොහොම කියනවද කියන්නේ ව්දුලි බළ මන්ඩලේ, ජල සම්පාදන මන්ඩල්‍රේ ව්‍තරක් නෙවෙයි,රැපියල් 5000/= දීලා ඒක සමුර්ධ්‍ යෙන් එකපාර කපාගන ,දුන්නු සහනේ ආයතනත්,සහන දීපු පරිප්පු සැමන් ට්කත් හොරා කන්න ගත්ත උන් , වගේම හොරැ අල්ලන්න ආපු උනුත් හොරකම් කරන්නේ කොහේ? කුඩු අල්ලලා බාරගත්තු පොළෝසියේ හොර කුඩු ත් හොරකම් කරනවා නම් තවත් මොනාද? කාට කියන්න? දෙයිය්න්ගෙ පඬුරත් පිළිමේ සිරසත් කඩලා හොරකම් කරද්දි දෙයියෝ බුදුන්වත් ඉන්නේ කොහොම බොලව්?

    • @sanjayajayasiri5494
      @sanjayajayasiri5494 4 ปีที่แล้ว

      @@nirmalamadagedara7535 පපපපපපපපපපපපපප

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 8 หลายเดือนก่อน

    👍👍.අරැන්. කියන්නේ
    👉. රටට. දවිඩ ජනතාවට
    🙏 ආදරේ. දරුවෙක්. ♥️
    🙏🌹 බුදුසරණයි..🌹🙏
    🙏🌹 ජේසු පිහිටයි 🌹🙏

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 4 ปีที่แล้ว +62

    මට යාපනේට ගිහින් ඡන්දය දෙන්න පුලුවන් මම අමිමපා මුට දෙනවා

    • @sumedapriyalal621
      @sumedapriyalal621 3 ปีที่แล้ว +1

      සිංහල මිනිස්සුට කෙලවෙචිච තැන තමයි ඔතන

    • @nica8608
      @nica8608 3 ปีที่แล้ว

      @@sumedapriyalal621 aniwaren machan

  • @kpblooms334
    @kpblooms334 4 ปีที่แล้ว +31

    He is such a inteligent guy ..his visionary is very diffrent than thenormal politicians ..tamill people in jaffna must vite to thus guy for better futuer for them ..goidluck brother. ..

  • @s.m.jchandra5806
    @s.m.jchandra5806 4 ปีที่แล้ว +19

    ජය වේවා අරුන්.👍👍🌷🌷🌷🌷👍👍🙌

    • @w.rdharmabandu6182
      @w.rdharmabandu6182 4 ปีที่แล้ว

      අරුන් ඔයා එජාප යෙන් එන්න තිබුනේ. ඒත් ඔබ කොළඹ රෝයල් හෝ ආනන්දයේ නෙමිනේ. ඒ ගෲප් එකේ අය තමයි අපිත් පාර්ලිමේන්තු යවල තියෙන්නේ . අනේ අපේ රටට වෙලා තියන දෙයක්

    • @rushanmaduwantha5867
      @rushanmaduwantha5867 4 ปีที่แล้ว

      th-cam.com/video/r9NdRtrBhaM/w-d-xo.html
      Subscribe karala sup ekak denna

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +21

    Niyamai chamudita සහ අරුන්

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 4 ปีที่แล้ว +18

    Chamuditha you have done a great interview with this young and brave man. We have to encourage this type of people no matter what cast or race.

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 4 ปีที่แล้ว +1

    ආදරනීය අරුන්,,,මං නම් සිංහලයෙක්,ඒත් උබ දෙමල දන්නවද ඒත් මං උබට වැඩියෙන් යාපනය ට ගොඩාක් ආදරෙයි ,,,,ඒ ඇයි දන්නවාද උබ ඔය උජාරුවෙන් කතාකරන කාපාලු දේශපාලනය නිසාවෙන් මගේ ජාතියේ එඋන් 30අවුරුද්දක් තිස්සේ ලේ හැලුවා ........යාපනේ ගොඩක් ලස්සනයි,යාලුවා දකුනේ කාපාලුවන්ට එකතුවෙලා ඔයත් හොරෙක් වෙලා ඔයත් විනාස වෙන්න එපා.හැබැයි දකුනේ ඉන්න මිනිස්සුන්ට එකතු වෙන්න....අපි ඔක්කොම මිනිස්සු යාලුවා....අපි ජාතිය අමතක කරල එකට ඉමු............දේශපාලුවන්ට රැවටෙන්න එපා............

  • @liyaduna
    @liyaduna 4 ปีที่แล้ว +36

    He has the young strong voice. That’s why we all want to have there . Otherwise you can’t live there , We need people like him to connect north and south. I really like this guy,
    all the people should support him, please send him to the parliament. All the best Arun 🙏

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 ปีที่แล้ว +1

    අරුන් very grateful speech

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්.ජය වේවා ..චමුදිත මහත්තයෝ ඔයා නම් මාරයි...ජයම..

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබට දෙවි පිහිටයි ඔබට

  • @gandygandy733
    @gandygandy733 4 ปีที่แล้ว +58

    අරුන් ඔයා එන්න පාර්ලිමේන්තුවට ... දෙමළ ජනතාව වෙනුවෙන් ... පොහොට්ටුව පැත්තෙන් .... අර රට විනාශ කරන නාකි ටික එලවන්න පුලුවන් කට්ටිය එකතු කරගෙන ... ජාති බේද නැතුව එකම රටක්. විදිහට .. කලින් හිටපු උන් දෙමළ ජනතාවට සේවය කලේ නැ ... උන් හැදුනා විතරයි ... ඔයා වත් ඇවිත් දෙමළ ජනතාවට සේවය කරන්න

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว

      👍

    • @pushparani6825
      @pushparani6825 8 หลายเดือนก่อน

      .පොහොටිිටුව රටම හොරා කැවා අරැන් වලේ අය ගැලපෙන්නෙ මාලිමාවට ඔබ මාලිමාවෙන්චන්දෙ ඉල්ලන්න.ජාකිබෙිිදයක් නැති එකම පක්ෂය ජෙ වි පි.මාලිමාව

  • @TheAyomini
    @TheAyomini 4 ปีที่แล้ว

    Arun oba ape ratata bhagyak.oba madihath wenna uthura dakuna ekathu karanna.Namuth oba paressan wenna parana deshapaluwangen.God bless you.

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 4 ปีที่แล้ว +4

    අරුන් මෙවර ටී.එන්.ඒ පක්ෂයට කෝම හරි හොඳ පාඩමක් උගන්වන්න.ඉහලම ජනතා මනාපයෙන් කෝම හරි පාර්ලිමේන්තුවට යන්න. විග්නේෂ්වරන් ,සම්බන්ධන් සහ සුමන්තිරම් යන සියලුම දෙනා මෙවර ගෙවල් වල යවන්න. ඔබට ජයෙන් ජය වේවා!

  • @prohackergodianzr5301
    @prohackergodianzr5301 4 ปีที่แล้ว

    නියම කතාව ආඩම්බර හැඟීමක් ආවා ජයවේවා

  • @BooPale
    @BooPale 4 ปีที่แล้ว +5

    Proud of you brother.True leader to my mother land.

  • @niranjalawygesiri885
    @niranjalawygesiri885 4 ปีที่แล้ว +8

    අරුන් ගොඩක් ලස්සනයි අද
    හදවතින්ම සුබපැතුම්
    නුඹ වගේ දුප්පතුන් ගෙ දුක හඳුනා ගන්න
    තරුණයෝ උතුරු ට ඕනි ජය වේවා අරුන් .ඔබ දිනන වා .බුදු සරණයි ඔයාට .

  • @snapvlogs1522
    @snapvlogs1522 4 ปีที่แล้ว +13

    exellent arun definite you should be in parliment all best

  • @erangamahesh1890
    @erangamahesh1890 4 ปีที่แล้ว +33

    මගේ රටට ජයවෙිවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @MandawalaHimi
    @MandawalaHimi 4 ปีที่แล้ว +14

    This young gentleman is an exemplary individual! I congratulate him! One day what he expresses will be accepted by the masses! Caste system is very powerful in Jaffna therefore he has to strive hard!
    Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.

  • @ajithkuyuiqwrfkmara7152
    @ajithkuyuiqwrfkmara7152 4 ปีที่แล้ว

    ඔබට ජය වේවා අයියේ ඔයා රටේ ඉන්න අපේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් ඔබට තියෙන බුදුසරණ යී 🏆🏆🏆🏆🏆🏆🏆🏆♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 4 ปีที่แล้ว +53

    දවසක රටම හොල්ලන පෞරුෂයක් තියෙන පොරක් 👌

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH 4 ปีที่แล้ว

    මේක තමා මම බලාගෙන හිටපු දේ.. අනිවාර්යයෙන්ම දිනනවා.. 👌

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว

      👍👍👍👌👌,,අනිවාර්යයෙන් 😁😁😁😁

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 ปีที่แล้ว

      Hi

  • @kamaniperera6718
    @kamaniperera6718 4 ปีที่แล้ว +3

    ඔබට ජය නියතයි සහෝදරයා. සුභ අනාගතයක් 🙏

  • @udenijayatilake8676
    @udenijayatilake8676 4 ปีที่แล้ว +7

    Gret guy... Arun your unique and a true politician... We need leaders of you caliper.. Good luck to you. 🤛🤛

  • @coronahassim2507
    @coronahassim2507 4 ปีที่แล้ว +9

    All the best he won’t one Sri Lanka 🇱🇰 all have the right to be happy 😃 god bless you

  • @asmithakavishan7070
    @asmithakavishan7070 4 ปีที่แล้ว +2

    අරුන් RESPECT BRO
    FROM JAPAN🇯🇵

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +25

    මට මනාපයක් දියහැකිනම් ඔබට මගේ මනාපය.

    • @kumarasinha7614
      @kumarasinha7614 3 ปีที่แล้ว +1

      A. Katavat. Aetulatarengaganta. කරන tavat
      . Upakkramayak. හොඳම නාඩගමක්. මේ

    • @kumarasinha7614
      @kumarasinha7614 3 ปีที่แล้ว +1

      මනාපය. දන්න. කොතරම්. Hithuvda. Amanaya

    • @dorakumburesirirathana5996
      @dorakumburesirirathana5996 3 ปีที่แล้ว

      @@kumarasinha7614 අමනයා තොපෙ අප්පද කාලකන්නියා

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +12

    අරුන් කොහෙද හිටියේ මෙච්චර දවසක්🇱 👍👍👍👍👍💪💪💪💪💪💪❤️❤️❤️❤️

  • @amilasumithkothalawala4795
    @amilasumithkothalawala4795 4 ปีที่แล้ว +26

    I wish you the best.

  • @Damisha
    @Damisha 4 ปีที่แล้ว +1

    චමුදිත අයියේ අනිවාර්යයෙන් මේ වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි! අරුන්ගෙ අදහස තමා යාපනයේ දේශපාලනයට ගැලපෙනම විසඳුම.. අනික මම හිතන්නේ නෑ Jeyaraj Fernandopulle ගෙන් පස්සේ තවමත් භාශා 3ම කතා කරන්න පුලුවන් Politician කෙනෙක් 225 ඇතුලේ ඉන්නවා කියලා... Respect Arun! ජය ♥️🤟

  • @nishanthaweerakoon3549
    @nishanthaweerakoon3549 4 ปีที่แล้ว +34

    Jayawewa Arun!!! Like see you as a parliament member

  • @landOFtrack
    @landOFtrack 4 ปีที่แล้ว

    மிக்க நன்றி
    ARUN

  • @jayasri2884
    @jayasri2884 4 ปีที่แล้ว +3

    🙏👍💗 අරුන් සහෝදරයා ඡය වේවා 💗👍🙏

  • @vajiradesilva2422
    @vajiradesilva2422 2 ปีที่แล้ว

    Arun u are great. Real ideas. U are highly respected. U are welcome. Never change

  • @Koreandream565
    @Koreandream565 4 ปีที่แล้ว +25

    Like see you as a parliament member ❤

    • @priyanthipieris2427
      @priyanthipieris2427 4 ปีที่แล้ว

      අරුන් අමිත් වැනි අය පාර්ලිමේන්තු යවමු

  • @kesharasudath6346
    @kesharasudath6346 4 ปีที่แล้ว +1

    අපේ කාලයේ..තමිල් සහෝදරයා .....බුදු සරණයි ....

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +15

    Absolutely true Arun...
    Not only Tamil also Muslim & most of Sinhala politicians do same thing.. Having luxurious life doing nothing for public.. Just fool them & come to power then forget..started their own life... That's all..

  • @upalinaotunna9243
    @upalinaotunna9243 4 ปีที่แล้ว

    දර්ශනයk atnam potapata දැනුමට wadaa chamudeta atdekeem විනය වැදගත්

  • @AM-be7ck
    @AM-be7ck 4 ปีที่แล้ว +36

    උබට පුලුවන් බන් චංදේ දිනන්ඩ උබට පුලුවන්නම් සුමන්දුරම් සම්බන්දන්ලා සිවජිලින්ගම් කොටි ආයි ඉල්ලන උන්ට වෙඩිතියලා මරලා දාපන් ලංකවටම කරන උදවුවක්

    • @kanthaperera4160
      @kanthaperera4160 4 ปีที่แล้ว +1

      😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🔫💣aniwaryanma

    • @siranisilva7161
      @siranisilva7161 4 ปีที่แล้ว +2

      🔫🔫🔫🔫🔫🔫🔫🔫✒📌📍tiyapan oluvata

  • @asokabandara6909
    @asokabandara6909 4 ปีที่แล้ว +2

    අප සැම ...මෙයයි පුතු අපගේ..♥️

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +3

    චමුදිත ඔබට අපි ආදරෙයි!

  • @akesh..659
    @akesh..659 2 ปีที่แล้ว +1

    Kondak thiyena kollek... ❤🔥
    Meyage niyama kathawak talk with chathura eke thiyenwa...

  • @HM-uc8xn
    @HM-uc8xn 4 ปีที่แล้ว +30

    අරුන් වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු එන්න ඕනි

    • @saratkumara3168
      @saratkumara3168 4 ปีที่แล้ว

      awot terei.prbakaran karanna hadapu de.nithiyenma ganna widiha...tawama terune na ne

  • @nonsmihu4915
    @nonsmihu4915 4 ปีที่แล้ว

    Best journalist.. Chamudih and Arun as well all the Best..

  • @harshimahesha9281
    @harshimahesha9281 4 ปีที่แล้ว +11

    සිංහලයන්ට තෙරෙන්නේ නැද්ද..මෙයා එන්නේ වෙන පැත්තකින් කියලා ...කොටි යුද්ධය කරලා කරලා කරන්න බැරි උන දේ..මෙයා අනිත් පැත්තෙන් එනවා කියලා

    • @spartacusferdo1178
      @spartacusferdo1178 3 ปีที่แล้ว

      So what? let him do! it doesn't matter who the hell is he! the matter is the ideology! he talks about normal people!

  • @maithrikandamby190
    @maithrikandamby190 3 ปีที่แล้ว

    Thank you brother good luck to you and north people all my mother’s country 🍂🇱🇰☸️✝️🙏🏽bless you all 💕✍🏻👏🏽

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +10

    However this person should be in Parliament ❤️ Chamuditha ayya superb program ❤️
    Should create a way to fund this guy for his campaign

  • @samanthaarambage261
    @samanthaarambage261 4 ปีที่แล้ว

    අරුන්ව රූපවාහිනී තිරයේ දැකපු පළවෙනිම අවස්ථාවෙම මං හිතපු දෙයක් තමයි ඔහු දේශපාලනට අවශ්‍ය කෙනෙක් කියල වගේම ඔහුගේ මතය යාපනේ පුරාම ප්‍රායෝගික කරන්න පුළුවන් නම් උතුර දකුණ නිවැරදිව යා කරන්න පුළුවන් බව .....ගෝඨාභය මහත්තය මේ කොල්ලව දේශපාලනට ගෙනේවි කියලත් මගෙ අදහසක් තිබුන ඇත්තටම .....සුභ ගමන් සහෝදරයා .....ජයවේවා

  • @damn3716
    @damn3716 4 ปีที่แล้ว +74

    Hi Chamuditha... please a humble request to change the heading of the video topic😊

    • @lushanwijewardene4614
      @lushanwijewardene4614 4 ปีที่แล้ว +1

      Ai ubata ridunada

    • @damn3716
      @damn3716 4 ปีที่แล้ว +15

      Romeda Wijewardene අපො‌යි නැහැ. ඒ‌කෙ දෙවන වාක්‍යට සම්බන්ද කො‌ටසක් චමුදිට මිස් වෙලා. ඒ‌කට වැරදි අදහසක් එලියට යන නිසා. චමුදිත ඉතා ගරුකරන චරිතයක් නිසයි වැදගත් විදිහට ඔහුට කිව්වෙ.
      හැබැයි ඔබවගේ අය අනිවාර්යෙන් මො‌ලය පරික්ෂා කර ගත යුතුමයි. කො‌යි කාලෙද ඉපදුනේ... යුද්ධෙ පවතින කාලෙද? ඇ‌හැව්වෙ මො‌කද ඒ‌ කාලනම් ඉපදුනෙ මො‌ලෙ චෙක් කරන්න අවශ්‍ය නැහැ

    • @lushanwijewardene4614
      @lushanwijewardene4614 4 ปีที่แล้ว +1

      @@damn3716 ubath me demala ekkama warenko dennagema issaraha oya parikshane karala pennanna

    • @damn3716
      @damn3716 4 ปีที่แล้ว +6

      Romeda Wijewardene මට උවමනාවක් නැහැ. දො‌ස්තර කියන දේ ආ‌හාලා හැදුනනම් ඇ‌ති

    • @weloveearth6803
      @weloveearth6803 4 ปีที่แล้ว

      Seriously 😒

  • @kamaldesilva7644
    @kamaldesilva7644 3 ปีที่แล้ว

    Niyamae harun.budu saranae..

  • @dewinLankeshwer
    @dewinLankeshwer 4 ปีที่แล้ว +26

    👉 අද තමයි මුගේ වචන හිරවුණේ ස්තුතියි චමුදිත අයියේ ප්‍රශ්න හුඟක් එයා මඟහැරිය උත්තර දෙන්න බැරුව 😌

    • @lakmalilakmali9694
      @lakmalilakmali9694 4 ปีที่แล้ว +3

      ඒ වෙලාවට ඇස්දෙක උඩයනවා මම විතරද දැක්කෙ

    • @wathsaladesilva7475
      @wathsaladesilva7475 4 ปีที่แล้ว +1

      Ape sinhalaya wa rawatna kotai mata inna bari. Ae inna dupath minisunta udaw onne thamai.

    • @damn3716
      @damn3716 4 ปีที่แล้ว +3

      For god sake understand what he says. Maybe you guys really don’t know true issue of Tamils. I don’t blame because the people who knows acting and behaving like that they know nothing.

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය
      th-cam.com/video/QJWQuqB7BXE/w-d-xo.html

    • @dasunnihatha9459
      @dasunnihatha9459 4 ปีที่แล้ว +1

      U harakek neme, labichcha welawen uta ona tika kiya gaththa, chamuditha wa balans ake tiyagena.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    අපිට තියෙන්නෙ සන්නිවෙදන ප්‍රශ්නයක්නම් ඒක විසදන්න මෙ මධ්‍ය වලට පුලුවන්නෙ අඩුමගානේ උපසිරැසි යොදන්න හැමොටම තේරෙන්න.
    නැත්නම් දැන් උතුරෙ දෙමල මිනිස්සු මෙ අරුන් කියන්නෙ මොකද්ද ද්න්නෙ නැතුව කොහොමද ඉතින් මෙ කථාවල් තෙරුම් ගන්නෙ, අඩුම ඉංග්‍රීසියෙන් වත් දැම්මනම් මුලු ලෝකෙටම උනත් තේරුම් ගන්න පුලුවන්නෙ.

  • @lionroar4229
    @lionroar4229 4 ปีที่แล้ว +32

    උඹ වරෙන්කො මචං මෙහෙට..

  • @wmnirmalawerasinhe4717
    @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +1

    හොද තරුණ කොල්ලෝ ටිකක් මේ සැරේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ .අවංකවම එහෙම වෙන්නම ඕනෙ ...👍

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 4 ปีที่แล้ว +7

    වචන හරඹය තිබුනට, කොතැනකදී වත් LTTE එක වැරදි කියලා කියන්නේ නෑ. තව ද පසුගිය කාලේ අපි දැක්කා උතුරේත් උත්සව වල ඊලම පිළිඹිබු වන විදිහට තමයි උත්සව පැවැත්වූ වේ. ඔබගේ න් ඒවාට විරුද්ධව කිසිම හඬක් නැගුනේ නැත.
    යුද්දෙන් පසු වත් තවමත් දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැත්තේ උඹ විසින් පත් කරගන්නා ලද නායකයන් නිසයි. ඒ සිංහල අපේ වැරැද්දක් නොවේ.
    ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ දමිල ජනතාව තවමත් තමන් ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බව හිතන්නේ නැත. ඒ මොකද ඔවුන් බොහෝ දුරට ඉන්දියාවට ගැති නිසාය. තොන්ඩමන්ගේ මරණය ඉන්දියානු කොඩියට සමානව වසා ගෙන යෑම ඊට කදිම නිදසුනකි. කිසිම දමිල පුද්ගලයෙක් ඊට විරුද්ධව කට ඇරියේ නැත. ඔය කොච්චර කිව්වත් දමිල කුල භේදය තවමත් ඉන්දියාවේ වගේ ම 90% ඒ තරම් ප්‍රමාණයක් ලංකාවේ දමිළ ජනතාව පිළිගනී. මුලින්ම ඔබ ඔබේ ජනතාව වෙනස් කර ගත යුතුය.එ විට සිංහලයන් අතරේ කඩ කරන දමිල මනුස්සයාට ප්‍රශ්න නැති සේ, සිංහල මිනිහට උතුරේ කඩ කිරිමට හැකියාව ලැබී මේ හෝ එක හා සමාන වසැලකීමේ ගුණය දියුණු වනු ඇත.

  • @maydmr4098
    @maydmr4098 4 ปีที่แล้ว +2

    Jayawewa 💯💯💯💯

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว +8

    Arun you are the great persion in tamil sosciety. I have like you .

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe5780 4 ปีที่แล้ว

    මම කැමතියි මටත් ආසයි යාපනයට ගොස් චන්දය දමන්න 👌👌👌👌👌👌👌👌👌👌👌👈👈👈👈👈

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +5

    අරුන් ඔයා හෙව්වා අපි ඔයාකොහේද කියලා හොයාගන්න බැරුව හිටියේ අපිඑකතුවෙලා වැඩකරමු එකරටක මිනිස්සුවශයෙන් දෙපිලබෙදිලා ගහගන්නවාට වඩා හිතහොද කොල්ලෙක් එකෙන්ම දිනවා