නියම පදමට මස් උයන්න ඔරිජිනල් මස් කරි පවුඩර් රෙසිපි එක /mus curry powder recipe /Rasa Rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 241

  • @nimalbandara2759
    @nimalbandara2759 2 ปีที่แล้ว +47

    මම මෙයාගෙ වීඩියෝ බලන්නෙ අනම්මනම් බයිලා නැතුව කෙලින්ම මාතෘකාවට බහින නිසා සහ කෙටියෙන් අවශ්‍ය දේ පමනක් කියල වැඩෙත් අඩුපාඩු නැතිව කරන නිසා සහ අපේ ඩේටත් ගොඩක් ඉතුරුකරල දෙනනිසා ඔබට ගොඩක් ස්තූතියි

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 3 ปีที่แล้ว +10

    මාත් හදන්න ඕනි අක්කි ..දැන් මම ගෙදර කෑම උයන්නෙ ඔයාගේ රෙසිපීස් තමා ..මම ඊයේ හැදුවා කබලේ බැදලා හදන පරිප්පු කරි එක..ඒක ගොඩක් රසට සුවඳට ලස්සනට ආවා..ගොඩක් ස්තූතියි අක්කි 🥰🥰

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි❤️❤️❤️

    • @ivanthiudeshini2473
      @ivanthiudeshini2473 3 ปีที่แล้ว

      @@rasarahasa1003 llĺlllllĺlĺllĺlĺlĺ

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 ปีที่แล้ว +2

    Maath අද හැදුවා මස් kary powder එක හරි suwadayi ea paatatama අාවා. Thanks oyata nangi. Oya කියලා දුන්න tips හැම එකක්ම මමත් කරනවා nangi. Thanks ගොඩක් oyata. 🌹🌹🌹

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      හරිම සතුටුයි ❤️❤️රසට කෑම හදාගන්න පුලුවන් ඇති එහෙනම්..

  • @kalanichandrasiri7044
    @kalanichandrasiri7044 7 หลายเดือนก่อน +1

    මේ තුනපහ එක ගොඩක් හොදයි. මං හැදුවා. ඔයාට ගොඩක් ස්තුතියි මේක කියලා දුන්නාට🙏🏻

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 3 ปีที่แล้ว +4

    මම ඔයාගෙ recipes try කරල තියෙනවා ඇත්තටම හරිම රසයි .කිරට හදන ව්‍යාංජන වලට හදන අමු තුනපහ එක හරිම රසයි මගේ අත්තම්මාගෙ කෑම රසය මට දැනුනා . උළුහාල් කරපිංචා එකත් try කලා. බොහොම පින් . සාංඝික දානයන් සඳහා මම හදල ඇරියා ,ඒ අමු තුනපහ එක. හැමෝම කැමති වුනා. නැවත නැවතත් පින් දෙමි. මේ අමු ද්‍රව්‍ය ටික පහත සඳහන් කර තිබුනත් උලුහාල් සටහන් කරන්න නොහැකි වෙලා තියෙන නිසා ඉතාමත් සෙනෙහසින් එයද සිහි කරමි.
    තෙරුවන් සරණයි පුතේ ඔයාට

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ඒ වගේම හරිම සතුටුයි❤️❤️❤️ මමත් පින්කම ට සහබාගී උනා වගේ ගැගීමක් දැනුනා.උලුහාල් තේ හැදි බාගයක් ගන්න ඕනේ.මම රෙසිපි එකේ දාල තිබුනෙ නැ.දැන් දැම්මා.

    • @geethawanigasekara8159
      @geethawanigasekara8159 3 ปีที่แล้ว

      @@rasarahasa1003
      අනේ ඔව් මගේ රත්තරන් පුතේ ...ඔයත් පින් කරගත්තා . ඔයාගෙ දැනුම බෙදා දුන්න පිනට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින්ම ධර්ම අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු වෙත්වා ❣
      තෙරුවන් සරණයි පුතේ

  • @punyademel2137
    @punyademel2137 2 ปีที่แล้ว +2

    හොඳට පැහැදිලි කරනවා. Short n sweet. 👌👌👌❤️❤️❤️

  • @harshajayamanna9774
    @harshajayamanna9774 9 หลายเดือนก่อน +1

    Pramana dannadda

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว +1

    1k ekak kotanna hal kochara danna oneda mate busnea ekak patan ganna kopamana kalayak thiya ganna puluwanda

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +5

    ඔන්න ඔක්කොම බැලුවා .😋😋😋🙏

  • @nethminisansala5209
    @nethminisansala5209 3 ปีที่แล้ว +3

    මාත් හැදුව අක්කේ ගොඩක් හොදයි.බුදු සරනයි💖

  • @piyuminadeesha2964
    @piyuminadeesha2964 3 ปีที่แล้ว +1

    Thank you akki.hithenawa godaak suwada athi kiyala

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    හදලම බලමු ස්තුතියි ඔබට 👍👍👌👌🙏🙏

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu ปีที่แล้ว

    හොදපැහැදිලිකිරීමක්

  • @tdineshika7975
    @tdineshika7975 ปีที่แล้ว

    Akki bedapu thunapaha kiynneth maskari walatamada

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      නෑ.පොඩ් වෙනසක් තියෙනවා

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      බැදපු තුනපහ ඕනෙ නම් මස් කරි එකට දාන්න පුලුවන් .එතකොට මිරිස්,ගම්මිරිස් එහෙම අලුතෙන් දාන්න ඕනෙ කරි එකට.ඒත් මස්කරි තුනපහ එකේ මේ ඔක්කොම දාල තමයි හදන්නෙ

  • @chandrikanamalie6930
    @chandrikanamalie6930 2 ปีที่แล้ว +1

    Mata duwa denna puluwanda meatcurry powder 750g receipt ekak hadala italy yawanna urgent

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      මේ ප්‍රාමාන වැඩ්පුර අරන් හදන්න.

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Harim watin video ekak.. Kamaththa dunna sahyogayath oyat magen yalu, 🤝dig gamank yann hadawathinm suba pathnwa oyat theruwan saranai 🙏matath Sahayogayath labadenna 🤝

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 3 ปีที่แล้ว +4

    Thank you for short and sweet explanation. ☺👌❤

  • @ajanthajayawardana818
    @ajanthajayawardana818 2 ปีที่แล้ว

    Miris karal g walin nam kochchara gannawada kiyannako nangi

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 3 ปีที่แล้ว +3

    රස රහසයි නිතරම අපි බලන්නෙ රස රහසකුයි නිතරම ඔබ කියන්නෙ රස ආහර රස කර කර හදන්නේ ජයවෙිවා රස රහසට පතන්නේ 😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ලස්සන පද පෙලක් ගලපලා 😍😍

  • @nkproduct9955
    @nkproduct9955 3 ปีที่แล้ว

    mekada soya wala thiyrnnr ho meka soya walata pekat karnna puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      සෝයා වලට පැකට් කරන්න පුලුවන්

  • @niroshadilru6437
    @niroshadilru6437 7 หลายเดือนก่อน

    Suduru. Maaduru adunaganne kohomada

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe4525 3 ปีที่แล้ว +3

    Good job....Thanks 👍

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    ඉතාම ප්රශංසනීයයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි medamබුදුසරනයි

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +12

    සුවද වගේම රස පාටයි.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @ramaniperrera9827
      @ramaniperrera9827 3 ปีที่แล้ว

      දැනුවත් කලාට ස්තුතියි ඔයාට

    • @kaviyagaming6613
      @kaviyagaming6613 3 ปีที่แล้ว

      @@ramaniperrera9827 ය්

  • @studiocmatara
    @studiocmatara 8 หลายเดือนก่อน +1

    මේ ද්‍රව්‍ය මොන ප්‍රමාන වලින් දානවද කියලත් කිව්ව නම් තවත් වටිනවා

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 ปีที่แล้ว

    Kohomada kolapatata karapincha Saha rampe badinne? rath wenakota wathura washpa wela thetha wenawane

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ගින්දර වැඩ් කරන්නෙ නැතිව රත් උන පෑන් එක උඩ දෙතුන් වතාවක් විතරක් එහෙමෙහෙ කරල ගන්න.පාට වෙනස් වෙනකම් ඉන්න එපා.සුවද නැතිවෙනවා

    • @anojawijayaratne1018
      @anojawijayaratne1018 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you very much

  • @pushpaweerasekara9776
    @pushpaweerasekara9776 3 ปีที่แล้ว +1

    Enasahal uluhal kopamana ganna onada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      එනසාල් කරල් 20,උලුහාල් තේ හැදි බාගයක්

  • @janakichandima743
    @janakichandima743 9 หลายเดือนก่อน

    අයෙ කියන්න දෙයක් නෑ නියම රෙසිපි එක මම නම් හැමදාම හදන්න ගත්තොත ගන්නෙ මෙක තමා

  • @minethmandinu338
    @minethmandinu338 3 ปีที่แล้ว +1

    Niyamai

  • @maduwanthihima6038
    @maduwanthihima6038 2 ปีที่แล้ว

    Danaganna kamathi pramanaya kohomada kiyala

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා

  • @avishkaprabath1886
    @avishkaprabath1886 3 ปีที่แล้ว +2

    අක්කෙ නියමයි ඔයාගේ recipes ගොඩක් මන් හදලා තියනවා නියමයි 😍👍

  • @renukavirajani1540
    @renukavirajani1540 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹

  • @fhhfbj6666
    @fhhfbj6666 3 ปีที่แล้ว

    Mamath baluwa adama hadannam thanks nangi

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Ammohh e pata nangi. ..thanks oyta..🙏❤

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි රස මස් කරි පවුඩර් එකක් කියාදුන්නාට.

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 3 ปีที่แล้ว +1

    hamotana watina video ekak..tnx

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai thanks for your ma Kuwait setai ⚘🇰🇼🕊

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් අවා

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ලින්ක් එක දාන්නකො..මටත් එන්න

  • @shanthadias7764
    @shanthadias7764 3 ปีที่แล้ว +2

    ඔයාගෙ රෙසිපි එකට ස්තුතිය ...මස් කරියට....සාදික්කා ,ඉඟුරු ,එහෙම දාන්න පුළුවන් නෙ....

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව් පුළුවන්

    • @samithasrimal7826
      @samithasrimal7826 3 ปีที่แล้ว

      මස් වලට අබ දානවද,🤔

  • @srimathihp5787
    @srimathihp5787 3 ปีที่แล้ว +2

    ස්තුතියි ...

  • @anushafernando3682
    @anushafernando3682 3 ปีที่แล้ว

    Niyamai thank u

  • @nuranganamal578
    @nuranganamal578 3 ปีที่แล้ว

    Dawas kiyak vithara thiya ganna puluwanda Lamayoo

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      මාස හයක් හතක් ..ශීතකරණයක එයිට වඩා පුළුවන්

    • @nuranganamal578
      @nuranganamal578 3 ปีที่แล้ว

      @@rasarahasa1003 Hmm Thanks

    • @buddhinialuvihare7841
      @buddhinialuvihare7841 3 ปีที่แล้ว

      මලර

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว

    Thankz 👍

  • @trhztube
    @trhztube ปีที่แล้ว

    සුදු කැකුළු හෝදලා ද ගන්නේ?

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      හෝදලා වේලලා ගන්න.ගල් තියෙනවා නම් ගරල ගන්න

  • @kalaniperera9169
    @kalaniperera9169 3 ปีที่แล้ว

    Ganna pramanya kiyanna miss

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +2

    Thank you 😊

  • @ChandaniIndika-l9s
    @ChandaniIndika-l9s หลายเดือนก่อน

    😊

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 3 ปีที่แล้ว +2

    Thanks

  • @gayaniwaranakulasuriya302
    @gayaniwaranakulasuriya302 3 ปีที่แล้ว

    Akki meka kal tiya ganna puluwan da කොච්චර kal puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මාස හයක් උනත් තියාගන්න පුළුවන් .ශීතකරණයක නම් එයිට වඩා පුළුවන්

    • @gayaniwaranakulasuriya302
      @gayaniwaranakulasuriya302 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you akki ❤️❤️❤️❤️

  • @sujeewakaluarachchi6823
    @sujeewakaluarachchi6823 3 ปีที่แล้ว

    pranawal ganne kohomada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කමෙන්ට් එකක් විදියට දාල තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා .හොයන්න බැරිනම් කියන්න.මම මෙතන දාන්නම්

    • @nimalgamini9837
      @nimalgamini9837 2 ปีที่แล้ว

      Hoyanda be

  • @thakshilateachersl9942
    @thakshilateachersl9942 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @gaveshkay4066
    @gaveshkay4066 ปีที่แล้ว

    Viyali miris dhapu nisa uyaddi aya miris ekathu karanna oni nadda?

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      දාන්න ඕනෙ.මේකට දාන්නෙ ටිකයිනෙ.

  • @sarath586
    @sarath586 3 ปีที่แล้ว

    Niyamay akki

  • @sanuliayansa7413
    @sanuliayansa7413 3 ปีที่แล้ว +3

    Me channel eken balala oyala hadapu kama eka mokakda ? 😁...
    Hadapu nathi kattiyath comment karanna hadanna lesi ekak mn kiyannm
    Comment karanna😘

  • @priyakarunarathna7762
    @priyakarunarathna7762 3 ปีที่แล้ว

    කල් තියාගන්න වෙන මොනා හරි එකතු කරගන්න තියෙනවද?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ.ගොඩක් කල් තියාගන්න ඕනෙ නම් ලුනු කුඩු ටිකක් දාල හොදින් මිශ්‍ර කරන්න.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @himalisadareka3120
    @himalisadareka3120 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති මිස්

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +1

    අක්කියෝ එතකොට මස් එහෙම උයද්දි මේ තුනපහ එකත් එක්කම ඔයාගේ කලු කුඩු තුනපහ එකත් දාලද උයන්න ඕනී

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      නෑ.මේක විතරක් දාන්න.

  • @sankalpaadikari7921
    @sankalpaadikari7921 3 ปีที่แล้ว

    මිතුරිය හාල් ටිකත් බදින්න ඔිනෙද

  • @dilipgamage834
    @dilipgamage834 4 หลายเดือนก่อน +1

    බඩුවල ගන්න ග්‍රෑම් ගණන දමා දාන්න

  • @senarathpathirana8344
    @senarathpathirana8344 ปีที่แล้ว

    ප්‍රමාණය කොහෙද දාල තියෙන්නෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා

  • @sbm4830
    @sbm4830 2 ปีที่แล้ว

    කිලේ 5ක් හදන්න ගන්න දෙවල් වලින් කොපමන් පුමනයක් ඔනාද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      මේ ප්‍රමානය පස් ගුනයක් වගේ වැඩ්පුර ගන්න

  • @vithanagedarshani5767
    @vithanagedarshani5767 3 ปีที่แล้ว

    Gram gana kohomada bala ganne akke

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි ඔබට !!!!!! ❤️❤️❤️❤️❤️❤️

  • @kurunagala1267
    @kurunagala1267 3 ปีที่แล้ว

    Ane thanks oyata🌷🌷🌷🌷🌷🌷🌷❤❤

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +1

    අපි අවෝ ජය 😎

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති .මමත් එන්නම්කෝ👍👍👍

  • @dfgiuy6747
    @dfgiuy6747 3 ปีที่แล้ว

    Mamath baluwa

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 3 ปีที่แล้ว

    grm kiya ganeda ganne

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේයි කමෙන්ට් එකක් විදියටයි රෙසිපි එක තියෙනවා

  • @madushadamayanthi6579
    @madushadamayanthi6579 2 ปีที่แล้ว

    Okkoma hodai oyge kata hada mata ahan inn bane ane

  • @janakiepriyadarshani2316
    @janakiepriyadarshani2316 2 ปีที่แล้ว

    මිරිස් කරල් 25 ක් කියන්නේ ග්‍රෑම් කීයක් විතරද ?

  • @Draws734
    @Draws734 3 ปีที่แล้ว

    meka dana pramanayan kiyannako plz

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකෙයි.කමෙන්ට් එකක් විදියටයි දාල තියෙනවා

    • @Draws734
      @Draws734 3 ปีที่แล้ว

      page ekat gihinda balanna ona thanks

  • @chitrafernando440
    @chitrafernando440 3 ปีที่แล้ว

    Ma a vidihata hadanna oni thanks

  • @dreamdrama5825
    @dreamdrama5825 3 ปีที่แล้ว

    කොච්චර කල් තියන්න පුලුවන් ද එලියෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      මාස තුන හතරක්

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว

    මම ඔයාගේ බැදපු තුනපහ එක තමා හදන්නෙ.හරිම රසයි..ඒත් මේ සැරේ කොත්තමල්ලි ටිකයි,මිරිස් කරල් ටිකයි ටිකක් කලු වුනා..එත් ප්‍රශ්නයක් නැති වෙයි කියල ග්‍රයිඩ් කරලා ගත්තා..අනේ තිත්ත රසක් එනවා.ඒකට මොකක් හරි විසදුමක් තියේද..තිත්ත නැති වෙන්න..මොනාහරි කලවම් කරන දෙයක් තියේද..😥

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      තිත්ත නැතිවෙන්න නම් දාන්න දෙයක් නෑ.අඩුවෙන් තමයි කරි එකට දාන්න වෙන්නෙ තුනපහ කුඩු .ගොඩක් හැදුවද.

    • @nilukshi2794
      @nilukshi2794 ปีที่แล้ว

      @@rasarahasa1003 සතියකට වගේ හැදුවා.දැන් ඉතින් මොනා කරන්නද..එහෙම කරනවා.💛

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 ปีที่แล้ว +1

    Good

    • @shamaleefernando9314
      @shamaleefernando9314 3 ปีที่แล้ว

      Good hodar resapi akka namut pramanaya dala naha aka loku aduwak.pramanaya aniyarema ona

    • @TD-oo9fp
      @TD-oo9fp 3 ปีที่แล้ว

      It is mentioned in the description

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️

  • @chinthakasampath3340
    @chinthakasampath3340 3 ปีที่แล้ว +1

    Thank you nangi

  • @ireshalakmali6518
    @ireshalakmali6518 2 ปีที่แล้ว

    Pemanaya danna

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว

    ඉතා හොදය්

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo 2 หลายเดือนก่อน

    Discription box

  • @rasarahasa1003
    @rasarahasa1003  3 ปีที่แล้ว +2

    නියම පදමට මස් කරි එකක් හදාගන්න නම් හොදම තුනපහ ටිකක් තියෙන්නම ඕනේ.නැත්තම් කොච්චර මහන්සි වෙලා ඉව්වත් රස නෑ.ඒක නිසා අනිවාර්යයෙන් රසට ඉවුම්පිහුම් කරන කෙනෙක් ලග තියෙන්නම ඕනෙදෙයක් තමයි මස් කරි පවුඩර් කියන්නෙ.මේ මම කාලයක් තිස්සෙ හදාගෙන පාවිච්චි කරන මස් කරි පවුඩර් එක.ඒ නිසාම විශ්වාසයෙන් කියන්න පුළුවන් රසයි කියල.මේ කරිපව්ඩර් එක දැම්මම වෙන වෙනම කුරුදු,කරාබු, දාන්න අවශ්‍ය නෑ.ටිකක් සැරට ඕනෙනම් මිරිස් කුඩු ටිකක් එක්ක කහ ටිකක් දාන්න.ඒ ඇති.මස් වලට විතරක් නෙමෙයි සෝයා,පොලොස් ,අඹ වගේ කලුවට උයන වෑංජන වලටත් දාන්න පුළුවන් .මේ තියෙන්නෙ අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
    කොත්තමල්ලි 50g
    සුදුරු 25g
    මාදුරු 20g
    වියලි මිරිස් කරල් 25
    කරදමුංගු කරල් 20
    කරාබු නැටි 12
    කුරුදු පොතු අගල් 04
    කැකුළු හාල් මේස හැදී 02
    රම්පා කැල්ලක්
    කරපිංචා කිනිති දෙකක්
    ගම්මිරිස් ඇට මේස හැදී 03
    උලුහාල් තේ හැදි බාගයක්
    සේර රසට කැමතිනම් පොඩ් සේර කෑල්ලක් පොඩ්වට කපල එකතු කරන්න.
    ❤️සුවද කළු තුනපහ රෙසිපි එක👇
    th-cam.com/video/cVbzuzOZgGw/w-d-xo.html
    ❤️කිරට උයන වෑංජන සදහා අමු තුනපහ රෙසිපි එක👇
    th-cam.com/video/e1__FSK8y8Q/w-d-xo.html
    ❤️රසට සුවදට තුනපහ හදන්න ටිප්ස් මේතනින්👇
    th-cam.com/video/Ye9hclSK0fI/w-d-xo.html
    ❤️ගරම් මසාල 👇
    th-cam.com/video/4iY8gAk2Qq0/w-d-xo.html
    ❤️උලුහාල් කරපිංචා මිශ්‍රණය 👇
    th-cam.com/video/gKT-NJwqKWU/w-d-xo.html
    ❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    facebook.com/රස-රහස-rasa-rahasa-452010822231218

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +2

    😍😍

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 3 ปีที่แล้ว +1

    මාත් අද හැදුවා හරිම සුවදයි.

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 3 ปีที่แล้ว

    Oyaa lankaawata awama kynna mn asai oylge gdra a with kama welak kanna akke

  • @premasinghepremasinghe34
    @premasinghepremasinghe34 3 ปีที่แล้ว

    mamath hadala balannam oyata isthutei

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @subanifranando3952
    @subanifranando3952 3 ปีที่แล้ว

    Tankyou

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 ปีที่แล้ว +5

    ගියපු ඳුරක් මස් කන්ඩත් කලින් කටට කෙල උනන්ඩ තරම් පවුකාර ජාතියක් ආගම බුද්දාගමලු

  • @prembalasuriya891
    @prembalasuriya891 3 ปีที่แล้ว

    Recipe eka ganna bahe ne

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කමෙන්ට් එකක් විදියට තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා

  • @harshabahardeen8202
    @harshabahardeen8202 2 ปีที่แล้ว +1

    Please write the ingredients & measurements otherwise it’s very hard to follow your recipes

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว

    බැදපු තුනපහ / මස්කරි තුනපහ කියන්නෙ දෙකක්ද 🤔.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      දාන අමුද්‍රව්‍ය ,අමුද්‍රව්‍ය දාන ප්‍රමානය මත වෙනස් වෙනවා.ඒත් ගොඩක් අය දෙකම එකක් විදියටයි හදාගන්නෙ

    • @kamaldarshana4191
      @kamaldarshana4191 3 ปีที่แล้ว

      2k

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 3 ปีที่แล้ว

    අනේ නංගි මගෙ තුනපහ කුඩු එක කළු පාට උනේ නැහැනෙ.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      හොදට බැදදමනම් පාට එනවා

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 2 ปีที่แล้ว

    samahara.Ayage.Vidiyo.balanna.apa.wenawa.kiyawanawa..oya.Ge.awanam.balanna.hithenawa

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +1

    හොද පාටක් තියෙනවා කියලා පේනවා
    කරැනාකර බෟද්ධයෙක් නම් නිර්මාංශික වට්ටොරැ චෙන්න බලන්න මිනිසුන්ට
    මෙහෙම කියන්න හේතුව අනිත් විඩියො වල මස්උයන හැටි කියනවා දැක තිබෙන නිසා .

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @nawodaH
      @nawodaH 3 ปีที่แล้ว

      බෞද්ධ නම් නිර්මාංශික? කොහෙද එහම නිර්නායකයක් පනවලා තියෙන්නෙ? ආහාරය සහ නිවන අතර සම්බන්ධතාවක් ගැන බුදුන්ගේ එකම දේශනාවක හෝ තියනවාද?

    • @erandimadushani5246
      @erandimadushani5246 3 ปีที่แล้ว

      Ekanam atta maha moda katawak.recipe danne mokatada,buddagama kiyanne mokadda kiyala terum ganna bane.

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว

    👌

  • @zosharts5957
    @zosharts5957 3 ปีที่แล้ว

    Akke me kalu kudu da

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙම ත් කියන්න පුලුවන් .මොකද අඹ,ඇඹරැල්ල වගේ එලවලු වලට දාන්න පුලුවන් මේක

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +5

    ගන්න ප්‍රමානය කිව්වනම් තවත් වටිනවා

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      කමෙන්ට් එකක් විදියට ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ දාල තියෙනවා

    • @nilanthibolonna3029
      @nilanthibolonna3029 3 ปีที่แล้ว

      Praman kiyanna