sanda sanda wage | Meaning of the song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • sanda sanda wage | Meaning of the song
  • บันเทิง

ความคิดเห็น • 14

  • @srilankanmodelgallery4376
    @srilankanmodelgallery4376 4 ปีที่แล้ว +14

    අගෙයි ඒකනං. ලංකාවෙ ගීත සාහිත්‍යයට අරුතක් දෙන්න මම හිතන්නෙ වෙන හරි youtuber කෙනෙක් නෑ. දිගටම කරන් සහෝදරය. හොද ඕඩියන්ස් එකක් හිමීට හැදෙයි. මමත් ආවෙ ඔයාගෙ අනිත් චැනල් එකේ shout out එකෙන්. ඇත්තටම හොද වැඩක්.
    ගීතය ගැන කීවෙත් මගෙ අංක එකේ ගායකය කසුන් කල්හාර..
    මම හිතන්නෙ හොදම තේරුම
    ඔයා පස්සෙ දුන්න එක. ඒක මේ ගීතෙට හොදට ගැලපෙනව..
    ජය...

  • @nadeekasaduni551
    @nadeekasaduni551 8 หลายเดือนก่อน

    Hamoma unique. Oya wenas mama wenas. Api denna eka widiyakata adapt unoth flexible unoth life eka geniyanna lesi. Dennagen ekkenek hari anith kena widyata adapt wenna oni kiyana theruma thamay mamanm hithanne me song eke theruma widiyata

  • @creativemusiccovers
    @creativemusiccovers 3 ปีที่แล้ว +1

    මන් අාසම කරන සිංදුවක් ❤💙💚

  • @pramukakarokemusic3278
    @pramukakarokemusic3278 2 ปีที่แล้ว +1

    මේ සින්දුවේ සද සද වගේ සහ අපි අපි වගේ කියන වචන අරගෙන Itn එකේ 2009 අවුරුද්දේ විකාශනය වුණා අපි අපි වගේ කියලා නාට්‍යයක් ඒ වගේම itn එකේම 2011 අවුරුද්දේ විකාශනය වුණා සද සද වගේ කියලා නාට්‍යයකුත් එතකොට මේ සින්දුවත් ඒ නාට්‍ය දෙකත් අතර සමිබන්දයක් තිබෙනවා ද ඒ වගේම මට මතකයි මේ සද සද වහේ ගීතය හී මුල්ම Record ඒකේ Music ටිකක් itn එකේම විකාශනය වුණු ඉතින් ඊට පස්සේ ටෙලිනාටය Background Music වලට දාලා තිබුණා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    🤘

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +1

    මට විදර්ශන කියපු දේවල්වලින් එක ම මොනවා හරි දෙයක් තේරුන එකම දේ මේ සිංදුව

  • @siary7842
    @siary7842 3 ปีที่แล้ว

    නියමයි.ගොඩක් වටිනවා.. දිගටම වීඩියෝස් දාන්න.. 😍

  • @tharakaatthanayaka7105
    @tharakaatthanayaka7105 11 หลายเดือนก่อน

    Already i had 1❤ i like it❤

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 2 ปีที่แล้ว +4

    Meke political meaning ekath ona
    Adars Mal wala song eke meaning ekath ona

  • @Maani-edits
    @Maani-edits 3 ปีที่แล้ว +2

    "Adara mal wala" song eke meaning eka oni

  • @minidupoorna5354
    @minidupoorna5354 3 ปีที่แล้ว

    Ape sinhala sir maru

  • @samanthapanawala2523
    @samanthapanawala2523 4 ปีที่แล้ว +1

    .