HANDAK VAGE | හඳක් වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • "Handak Wage ..- හඳක් වගේ... "
    Singer
    Kasun Kalhara
    Lyrics
    Dinesh Fernando. Song Melody, Music Composing and Music Arrangements By DRD ( Darshana Ruwan Dissanayaka ).
    Video Director - DRD * Lyrics
    හඳක් වගේ ඔබ ඈතින් දිලෙන විට
    මලක් වගේ ඔබ ළංවී හිඳින විට
    සඳ සිසිලස දී මා සිත නිවාලන
    මලේ සුවඳ මට ජීවය රැගෙන එන...
    ලස්සන මලක මල් පෙත්තකි නුඹේ රුව
    මන්මත් උනා මුල් දවසෙම දුටුව රුව
    සුවඳ මලක් ළඟ දැහැනක සම වැදුන
    බමරිඳු මමය කිසිදා ඔබ හැර නොයන
    බැඳි ආදරය පුර හඳකට සම වේද
    එසඳ කිරණ නිරතුරු එළියකි ගේන
    පහන් තරුව ලෙස සසරෙහි පතා එන
    සඳ තරු අපය නිම් හිම් නැති පෙමක් ලද
    Actor - Keshan Perera
    Actress - Tharindi Fernando
    Additional cast -
    Mary Petronila
    Wadisha Dissanayaka
    Dulma Dissanayaka
    Anugi Ayansa Avindi
    Orchestra
    Piano & Keyboard
    DRD ( Darshana RD )
    Lead Guitar
    Pabasara Kannangara
    Bass Guitar
    Kanishka Madhuranga Mandalin & Ukulele
    DRD ( Darshana R D )
    Violins Group Violin Solo - Amith G Arachchi
    Thisara Bandara
    Rukshan Gunawardana
    Malshan Ranawella Darshana Amarasingha Flute - Nuwan Bbaalasooriya
    * Song Recording & Mix track balance -
    Janaka Chamara Daladawatta
    Pansilu Music Studio * Song Mixing and Mastering
    Ranga Dasanayaka
    Pearl Bay international studio
    Video Editor
    Ajith Ramanayaka
    Color Grading
    Thissa surendra
    *Cinepro Arri Alexa Camera Crew
    Location - Residencies of Dadley Sirisena ,Diyatha uyana, Kimbulawala
    Special Thanks
    * Dadley Sirisena (Araliya Group) * Anjala Sirisena DIG Peiyantha Liyanage N.Krishnakumar Krishcinta Still Photography - Dayawansha Vijalath Shanika Rajapaksha
    DOP - Chandana Jayasingha
    Focus puler - Nuwan Sameera
    Camera Assistant - H.M. Mudushanka
    Wasantha Dissanayaka
    Lighting - Danushka Bandara Camara - Arri Alexa
    Make-up Artist- Priyantha Dissanayaka
    Make-up Assistant-
    Avishka Chathuranga Costume Designer-
    Chamini Manodya
    Art director-Suranji Dissanayake
    Art director assistant -
    Saara Galappaththi
    Transport assistant - Udaya Kumara
    Production manager-Mela Jayaweera. Assistant - Udaya kumara. Caterer - PG Upul Prasanna.
    Line producer - Hemamali Hapuarachchi A D 1 - Chamara Selara.
    A D 2 - Prasadi Nimanthika
    Coordinator - Muditha Adikari
    Produced by -Dinesh fernando. Director Assistant - Nadeesha Neranjala. Visual Script And Director - DRD. ( DRD Daraya Production Pvt Ltd )

ความคิดเห็น • 244

  • @SinhalaandHindisongs
    @SinhalaandHindisongs 10 หลายเดือนก่อน +78

    මේතරම් ලස්සන සින්දුවක් ට්‍රෙන්ඩින් එන්නේ නෑ කියන්නේ හිතාගන්න පුලුවන් දැන් ලන්කාවේ මිනිස්සුන් ගේ රසාස්වාදය ගැන... 😢😢😢

    • @nawodya7739
      @nawodya7739 10 หลายเดือนก่อน +8

      Me song eka release unu eka gana kohewath nane. Kasun ge page ekewath na sinduwa gana. Aparde lassna sinduwak meka

    • @SinhalaandHindisongs
      @SinhalaandHindisongs 10 หลายเดือนก่อน

      @@nawodya7739 ඔව් ඒක තමයි මේ වගේ සින්දු තමයි හිට් වෙන්න ඕනේ...

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 10 หลายเดือนก่อน +3

      Aththa belekka sindu ahala niyama rasaswadaya motta wela

    • @mishfernando4840
      @mishfernando4840 10 หลายเดือนก่อน +2

      මේ drama එකක song එකක්ද?

    • @rhythmoftheearth3559
      @rhythmoftheearth3559 10 หลายเดือนก่อน +1

      ​​​​@@nawodya7739 මේ සිංදුව release එක නිකන් youtube එකෙන් පමණක් කල එකක්..කිසිම ආකාරයේ launch එකක් කරලා නැහැ.මේ වගේ ආර්ටිස්ලා ඕව ගැන හිතන්නෑ.එයාලට මාර්කටින් ගැන අවශ්‍යතාවයක් නැහැ.ඉතින් අහන කෙනකුට අහන්න දීලා ඒගොල්ලො බලාගෙන ඉන්නවා.ඒ ලෙවල් එක එහෙමයි.හැබැයි අලුතෙන් මේ වගේ ලස්සනට කරපු වීඩියෝ ලොකු උත්සවයක් අරන් තමයි release කරන්නේ.ඒකයි ට්‍රෙන්ඩ් එක.හැබැයි ඉතින් ඒ එකක්වත් මේ සින්දුවට වෙලා නැහැ.නමුත් සිංදුවනම් ලස්සනට යනවා.🙏

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 10 หลายเดือนก่อน +17

    කසුන් කල්හාර මම ආසම ගායකයෙක්.කෙශාන් ශශීන්දා මම ආසම නළුවෙක්.ඒක නිසා ආසාවෙන් බැලුවා

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 4 หลายเดือนก่อน +6

    කේශාන් මේම.හරි දකින්න ලැබෙන එකට සතුටුයි ,,,FAVORITE 💞💞

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 10 หลายเดือนก่อน +41

    ගීතය වගේම ඊටත් එහා ගිය ලස්සන ආදරණීය රූප රචනයක්. එය තවත් ලස්සන ආදරණීය එකක් වුනේ යුගයේ ඔටුනු පලන් ආදරණීය සුන්දර ආදරවන්තයා නිසාමයි.

  • @krishperera5050
    @krishperera5050 10 หลายเดือนก่อน +32

    කේෂාන් දකීන් නත් ආසයි ❤හරි ම අපූරු ගීතය කසුන් එළ 👍

  • @aashikarizwan1282
    @aashikarizwan1282 10 หลายเดือนก่อน +28

    Awantha❤😊keshan❤

  • @devakavizmantha
    @devakavizmantha 10 หลายเดือนก่อน +9

    බැඳි ආදරය පුරහඳකට සම වෙලින
    එසඳ කිරණ නිරතුරු එළයකි ගේන
    පහන් තරුව ලෙස සසරෙහි පතා එන
    සඳ තරු අපය නිම්හිම් නැති පෙමක් ලද

  • @SagarikaWeerasinghe-x4z
    @SagarikaWeerasinghe-x4z 10 หลายเดือนก่อน +17

    Me keshan අයියා karana රංගනය hinda එක දෙයක් theruna ඔයා romantic ❤ naluvek🎉🎉🎉🎉🎉🎉 පට්ටම පට්ටම

    • @nawodya7739
      @nawodya7739 10 หลายเดือนก่อน +3

      Aniwa. Serama amathaka wenawa eyage romance dakkama

  • @SagarikaWeerasinghe-x4z
    @SagarikaWeerasinghe-x4z 9 หลายเดือนก่อน +11

    ❤Keshan අයියා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewantha_perfection
    @dewantha_perfection 10 หลายเดือนก่อน +22

    Keshan ❤

  • @IsuriWathsala-h8d
    @IsuriWathsala-h8d 10 หลายเดือนก่อน +12

    Kasun aiyage hada❤❤❤keshan tharindi super❤❤❤❤❤❤

  • @anandaprama
    @anandaprama 10 หลายเดือนก่อน +9

    Keshan lassanai tharindi kiyanne onama charithayak supiriyatama karana kenek supiri harima lassanai ❤❤❤❤❤❤❤

  • @Helens_world
    @Helens_world 10 หลายเดือนก่อน +18

    Mr.Handsome is very romantic.. ♥️🥀

  • @Aaaad25
    @Aaaad25 10 หลายเดือนก่อน +20

    Oh my❤❤❤ why you so cute Kesh😍😍😍😍😍😍
    sooo.. romantic. this is superb kesh👍

  • @ashthil2330
    @ashthil2330 10 หลายเดือนก่อน +19

    Wow so... romantic my favourite mr. handsome 😍😍
    your facial expressions 👌👌
    Absolutely you are very attractive King AV ❤❤

  • @sadu5342
    @sadu5342 10 หลายเดือนก่อน +19

    Kesahan super ❤❤❤❤❤❤

  • @sgee_4k
    @sgee_4k 10 หลายเดือนก่อน +14

    Keshan super 👍

  • @shanikanishani9665
    @shanikanishani9665 10 หลายเดือนก่อน +14

    සදහටම ආසම ගායකයා කසුන් ❤ කවුරු කොහොම ආවත් ඉතිම් හරිම ලස්සන හඩක් ❤භාවනාවක් වගේ

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 10 หลายเดือนก่อน +16

    කසුන් 👍
    wow කෙෂාන් ❤👍

  • @dedu2723
    @dedu2723 10 หลายเดือนก่อน +63

    Omg I can't believe that keshan can be this much romantic. Soooooo romantic keshan. This is amazing. I think this may be more cute if the girl will be younger than to keshan then both become cute and give more romance than this. However this is amazing after watching this my mind said " I wanna guy who romantic and hot like keshan ".

  • @ManjuHewawasam-vk8bo
    @ManjuHewawasam-vk8bo 10 หลายเดือนก่อน +23

    ජීවිතයේ සමහර ආදරණීය බැඳීම් සත්තකින්ම ජීවිතය සුවපත් කරනවා කොයිතරම් ඈතක හිටියත් ඒ ආදරණීය ආදරය අපිව ජීවත් කරවනවා❤️❤️ හිත නිවාලන්නට වගේම අවුලන්තත් පුළුවන් හදවතින් දැනෙන ප්‍රේමය ට❤️❤️❤️

  • @nilmarupasingha2960
    @nilmarupasingha2960 9 หลายเดือนก่อน +7

    Keshan exellent favourite actor❤

  • @AVsFan2022
    @AVsFan2022 10 หลายเดือนก่อน +20

    කෙෂාන් අයියා.... 😍😍😍😍

  • @UniDream807
    @UniDream807 9 หลายเดือนก่อน +12

    කොච්චර ඇහුවත්, බැලුවත් එපා වෙන් නැති හරිම ලස්සන ගීතයක්❤

  • @randimathumbawila2443
    @randimathumbawila2443 10 หลายเดือนก่อน +7

    Kasun Kalhara is da best

  • @hasilochana9187
    @hasilochana9187 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන අර්ථවත් සින්දුවක්...වෙනත් සම්බන්දකම් ගැන සින්දු ලගකදි ඉදන් ගොඩාක් ඇහුනට...ස්වාමියා බිරිද ගෙ සෙනෙහස ගැන අලුත් සින්දුවක් අහන්න ලැබුනෙ අහම්බෙන්...දැනිතින් මේ..."මගේ හදවතේ ගීතය".

  • @Dandilfun
    @Dandilfun 10 หลายเดือนก่อน +27

    Stylish, Glamorous, cute, romantic my favourite star 🌟 (Avantha) Keshan is back. 😍😍😍😍❤️❤️👌
    Great song Kasun👍

  • @sadu5342
    @sadu5342 10 หลายเดือนก่อน +14

    හරිම lasanai song video kesahan and thrindi❤❤❤❤❤❤❤

  • @nawodya7739
    @nawodya7739 10 หลายเดือนก่อน +28

    කසුන් කල්හාර ගෙ සින්දු ආයෙ වර්ණනා කරන්න දෙයක් නෑ. ඒ වගේම රූප රචනය විශිෂ්ඨයි

  • @lalithakumari5323
    @lalithakumari5323 10 หลายเดือนก่อน +7

    කෙෂාන් අයියා🥺🖤

  • @DeepaSenavirathna
    @DeepaSenavirathna 3 วันที่ผ่านมา

    Keshan super ❤

  • @lakdinuwickramarathne6810
    @lakdinuwickramarathne6810 3 หลายเดือนก่อน +1

    Wow superb ❤

  • @devakavizmantha
    @devakavizmantha 10 หลายเดือนก่อน +6

    හඳක් වගේ ඔබ ඈතින් දිලෙන විට
    මලක් වගේ ඔබ ළංවී හිඳින විට
    සඳ සිසිලස දී මා සිත නිවා ලන
    මලෙහි සුවඳ මට ජීවය රැගෙන එන
    මට ජීවය රැගෙන එන

  • @hemamalihapuarachchi5437
    @hemamalihapuarachchi5437 10 หลายเดือนก่อน +45

    ගීතය අතික්‍රමණය කර , සෞන්දර්යාත්මක , රෝමාන්තික , ෆැන්ටසිවාදී සිනමාකරුවා ඉස්මතුවූ බව ඉඳුරාම කියත හැකියි.
    ඔබගේ සංගීත භාවිතාව මෙන්ම සිනමාරූපී භාවිතාවද බොලිවුඩය ඉල්ලා සිටින්නක් බවට බොහෝ දෙනා සාක්ෂි දරාවි.
    ඉදිරි නිර්මාණ සාර්ථක වෙන්න සුබ පැතුම් එක් කරමි.

  • @pskpiumi
    @pskpiumi 10 หลายเดือนก่อน +33

    Keshan and Kasun favourite ❤️

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 10 หลายเดือนก่อน +11

    ආදරණීය රෝමාන්තිකයා.... ❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 4 หลายเดือนก่อน +2

    කේශාන් 💞💞❤❤❤

  • @sanjeewanibandara7340
    @sanjeewanibandara7340 10 หลายเดือนก่อน +29

    අනේ ඒ visual එක හරිම live. ම්.. හරිම වෙනස්.. අපිට ඊළඟ පරිච්ඡේදය ඉක්මනින් ඕනේ.. ඒ තරම් ඒක ආදරණීයයි අය්යේ.. Superrb creation.. 😊👌👌👌👌

  • @vihangatinusha6003
    @vihangatinusha6003 10 หลายเดือนก่อน +5

    Mata nam oyawa penawa me handa diha balan...❤❤❤ kasun kalhara pissuwak❤❤❤

  • @Virangadesini532
    @Virangadesini532 10 หลายเดือนก่อน +40

    Woooooow 😍❤️ මාරම ලස්සනයි රූප රචනය,සංගීතය ,ගායනය 😍❤️keshan is my favourite actor 🥺❤️ අද කාලේ ඇහෙන අදෝනා වලට වඩා වෙනස් වැඩක් 👌👌

    • @ashthil2330
      @ashthil2330 10 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම. කේෂ්ගෙ act එක 🔥
      ඒ වගේම කසුන්ගෙ ගායනය 👌

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +4

      @@ashthil2330 superb 👌

    • @nawodya7739
      @nawodya7739 10 หลายเดือนก่อน +5

      Keshan ge expressions patta. Mara romantic

    • @Dandilfun
      @Dandilfun 10 หลายเดือนก่อน +1

      ​@@nawodya7739yes, rosa mala hitiyanam perfect 👌

    • @ishaniasanthifernando7968
      @ishaniasanthifernando7968 10 หลายเดือนก่อน +3

      චක බක චක බක සින්දු අහල ඇති වෙලා හිටියේ .ගොඩාක් ලස්සන ගීතයක්

  • @chathurnipriyanjana7702
    @chathurnipriyanjana7702 20 วันที่ผ่านมา

    ඇයි දෙය්යනේ මේ සිංදු ට්‍රෙන්ඩින් වෙන්නෙ නැත්තෙ 🥺

  • @dimithrigamage2749
    @dimithrigamage2749 10 หลายเดือนก่อน +32

    ඒ සිංදුව හරියට භාවනාවක් වගේ 💫❤ කොහොමත් කසුන්ගේ සින්දු වල රහ දන්න අය දන්නවා මේකත් ඒ වගේ කියලා 😇👀 අනික තරින්දි & කෙශාන් ලස්සන combination එකක් 🤭හරිම ලස්සන වැඩක් ❤

  • @SamadhiJayasena
    @SamadhiJayasena 10 หลายเดือนก่อน +9

    Keshan ayyage romantic acting superb🥰♥️

  • @nawodya7739
    @nawodya7739 10 หลายเดือนก่อน +16

    Mata oyawa penawa me hada diha bln innakota. The way he said that so cute 2:42

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน

      😍👌❤️❤️

    • @ashthil2330
      @ashthil2330 10 หลายเดือนก่อน +2

      ඒ හඳ ඉතින් එයා තමයි 🌹🤗

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +1

      @@ashthil2330 ඒක ලස්සනයි නේ 😁❤️

    • @ashthil2330
      @ashthil2330 10 หลายเดือนก่อน +2

      ​@@Virangadesini532ඔව් රෝසමල අතේ තියාගෙන එයා හඳවගේ කියල කියන්නේ. ❤

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +1

      @@ashthil2330 👍

  • @NilukaWijeweera
    @NilukaWijeweera 10 หลายเดือนก่อน +13

    Nayanathara hitiyanam❤❤❤❤❤

    • @ashthil2330
      @ashthil2330 10 หลายเดือนก่อน +1

      👍👍❤️❤️❤️❤️

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +1

      🤕

    • @Dandilfun
      @Dandilfun 10 หลายเดือนก่อน +10

      තරින්දි room එකේ කරපු act එක තාරාට ගැලපෙන්නේ නෑ. ඒක එයාටම හොදයි.
      අනික romantic වෙන්න room යන්න ඕනෙ නෑ. කේෂ්තාරා❤❤ (දෙවන්ත) දිහා බැලුවාම ඒක තේරුම් ගන්න පුළුවන් ඒ දෙන්නා කොච්චර romanticද කියලා.

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน +3

      @@Dandilfun ඔයා හරියටම හරි 👍

  • @wathsalaperera5256
    @wathsalaperera5256 10 หลายเดือนก่อน +13

    Superb acting kesh ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +9

    එකකට එකක් හොදින් ගැලපෙන රසවත් නිර්මාණයක්. සියලු දෙනාටම සුබ පතනවා හැම දෙයක්ම සෑම ආකාරයකින්ම සාර්ථක වේවා!!!🙏💝🙏💝🙏

  • @SamodNethsara
    @SamodNethsara 10 หลายเดือนก่อน +36

    නියමයි....♥️ කසුන් කල්හාරයන්ගේ හඩ,ශෛලිය,හැකියාව ආදී සියල්ල ආත්මයක්...භාවයක්..පිස්සුවක්....🙏🍺 DRB ගේ Music 🎶 ද පිස්සුවක් ♥️ Congratulations 🙏

  • @raveemahahettige7262
    @raveemahahettige7262 10 หลายเดือนก่อน +5

    Nice song and vidio suparb voice kasun. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪😄😄

    • @windy5483
      @windy5483 10 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

  • @Panibole..
    @Panibole.. 9 หลายเดือนก่อน +7

    කේශාන්ගේ කිස් එක පිස්සුවක් ☺️🥀

    • @nawodya7739
      @nawodya7739 9 หลายเดือนก่อน

      EEkanm aththa. A kiss eka nm patta.

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 4 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්ම් 🙈🙈🙈🙈,,එයත් පිස්සුවක් අනේ 🙈🙈💞❤

  • @dami8202
    @dami8202 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 3 หลายเดือนก่อน

    කේෂාන් ලස්සනයි. ඇක්ෂන්. ඩ්‍රාම වලට.❤

  • @AT-fq9yp
    @AT-fq9yp 10 หลายเดือนก่อน +20

    Kasun's voice with the romantic visual. Nicely done Keshan and Tharindi. They have given their best for the song.

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සන සිංදු වක් .❤❤❤❤.ඒවගේම කෙශාන් තරින්දි රංගනය සුපිරි

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 10 หลายเดือนก่อน +4

    Keshan ❤ This song is an addiction now

  • @_Tharu_
    @_Tharu_ 10 หลายเดือนก่อน +10

    Wow👌 Superb Kesh 😍😍😍

  • @withus2815
    @withus2815 7 หลายเดือนก่อน

    Kasun - the symbol of spiritual rhythm
    Keshan - the symbol of romance
    Tharindi - the symbol of beauty
    What a beautiful mixture
    මැරෙනකම්ම අහන්න දකින්න එපා නොවෙන පද ,හඬ, රූප❤❤❤

  • @ThiseraGayathri
    @ThiseraGayathri 10 หลายเดือนก่อน +6

    ආදරය පුරවන්න පුලුවන් තවත් ලස්සන ආදරයකින් විතරයි ...❤️

  • @k.s.m.fernando2691
    @k.s.m.fernando2691 10 หลายเดือนก่อน +4

    Kasun❤ Voizzz❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 10 หลายเดือนก่อน +8

    Keshan 😍🔥

  • @SamodNethsara
    @SamodNethsara 10 หลายเดือนก่อน +7

    කසුන් සර්ගෙ අලුත් සින්දුව....♥️💯🍀 මේක කියන්නෙ කසුන් කියලා දැක්ක ගමන්ම...බලන්න කලින්ම දන්නො මේකත් වෙනමම පිස්සුවක් කියලා....❤❤️♥️♥️🤜🤜🎵

  • @GanganathGunathilake
    @GanganathGunathilake 10 หลายเดือนก่อน +7

    Kalekata Passe ahuwa lassana sinduwak. Visual akath 100% hodai. Well Done all of you.

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 10 หลายเดือนก่อน +5

    ඇත්තටම ලස්සනයි sinduwa . Keshan tharindi ලස්සන galapimak ඇත්තටම . 💐💐💐

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 10 หลายเดือนก่อน +2

    darshana ayya kiyanne ithin gammac thama ayya.. supiri aaa.

  • @neilgamage
    @neilgamage 10 หลายเดือนก่อน +14

    Excellent song and video ❤❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 10 หลายเดือนก่อน +4

    කෙශාන් ❤️තරින්දි

  • @futures.trader.ES500
    @futures.trader.ES500 9 หลายเดือนก่อน +2

    lassanai serama. Visuals, Music, Voice.

  • @sewwanditharakateacher6332
    @sewwanditharakateacher6332 10 หลายเดือนก่อน +32

    සංගීතය ගායනය හරිම රසවත් වගේම මේ පද රචනයත් හොඳයි.ඉතාමත් අනර්ඝ ගීතයක් සහ අතිවිශිෂ්ට රූපරචනයක්.කේෂාන් ගේ සහ තරින්දිගේ රගපෑම් හරිම උචිතයි.මනාව ගැලපෙනවා.ඉතින් දර්ශන රුවන් දිසානායක ඔබ විශිෂ්ට සංගීතඥයකු බව ඕනවටත් වඩා අපට ඔප්පු කර හමාරයි.නමුත් ඔබ තුල සිටින විශිෂ්ට සිනමාකරුවකු මේ රූප රචනාව තුළින් තවත් කැපී පෙනෙනවා.ඒ ඉසවුවෙනුත් මේ රටට සුවිශේෂී සේවාවක් කරන්න ඔබට හදවතින්ම ශක්තිය පතමි.ඒ වගේම මේ නිර්මාණය අපට දායක කළ සියලු දෙනාට ජය.❤❤❤

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 10 หลายเดือนก่อน +5

      සංගීතය ගායනය හරිම රසවත්. ආදරණීය ආදරවන්තයාගේ රූප රාමු හරිම ලස්සනයි.හරිම ආදරණීයයි.කෙෂාන් ඔබව මෙසේ හෝ දැක ගන්න ලැබීම ගැන හරිම සතුටුයි.ඔබට සුභ පතනවා.

    • @දිනේෂ්පතිරණ
      @දිනේෂ්පතිරණ 10 หลายเดือนก่อน

      th-cam.com/video/N87xW62qxqk/w-d-xo.htmlsi=l4hOXg4Fx0FGRrjE

  • @namaligamage1038
    @namaligamage1038 10 หลายเดือนก่อน +12

    ලස්සන වැඩක්. සංගීතය, ගායනය, රූප රචනය ත්‍රිත්වය ම අනර්ඝයි. ජය වේවා!❤❤

  • @kulasiriniit
    @kulasiriniit 10 หลายเดือนก่อน +2

    Wow Supper music and Singing and Lyrics

  • @ThiliniNweerasingha-sh3md
    @ThiliniNweerasingha-sh3md 10 หลายเดือนก่อน +1

    ආදරණීය රෝමාන්තිකයා 🖤

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 10 หลายเดือนก่อน +21

    අනර්ඝ නිර්මාණයක් ...සංගීතය,රූප රචනය,ගායනය සියල්ල නිර්මාණාත්මකයි......සුභ පැතුම් සර්..🙏🎶🎼🎧📽️

  • @sonalifernando8796
    @sonalifernando8796 6 หลายเดือนก่อน +1

    රංගනය අති විශිෂ්ට යි ❤🎉

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up 10 หลายเดือนก่อน +2

    Very great to adding romantic beauty for the bond of husband and wife. ❤❤❤😂🎉🎉🎉😊

  • @rhythmoftheearth3559
    @rhythmoftheearth3559 9 หลายเดือนก่อน +2

    පරිපූර්ණ ගීතයක්.ඉතාමත් ලස්සන සිනමා නිර්මාණයක් වගේ රූප රචනාවක්.❤❤❤

  • @maheshidesilva3373
    @maheshidesilva3373 10 หลายเดือนก่อน +2

    Sinduwa ayemath ahanna ona video ek abalanne nethuwa❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 10 หลายเดือนก่อน +5

    Tharindi ❤

  • @bubble_bee.
    @bubble_bee. 5 หลายเดือนก่อน

    3:39 කොහොමද තරින්දිගෙ මූන.❤❤ ඒ තත්පර විස්ස කීප සැරයක්ම බැලුවා 😍😍

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 10 หลายเดือนก่อน +2

  • @dassa16388
    @dassa16388 10 หลายเดือนก่อน +6

    Amazing ❤

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 4 หลายเดือนก่อน +3

    කේශාන්ගෙ හැටියටනිලිය වයස වැඩියි...not machine .පොඩි නිලියක් ගත්තනම් ලස්සනයි

    • @IzzathReal
      @IzzathReal 18 วันที่ผ่านมา

      Nayanthara

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 7 หลายเดือนก่อน +1

    ආදරණීය කෙෂාන් පුතේ ඔයාගෙ සැබෑම ජීවිතයත් මේ වගේම ආදරණීය එකක්ද කියල දැනගන්න හරිම ආසයි.ඔබටත් ආදරණීය බිරිඳටත් සුභ පතනවා.ඔබ දෙදෙනාට සුභම සුභ අනාගතයක්.❤❤

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 2 หลายเดือนก่อน

      මේ ගීතය ඇසෙන විට කෙශාන්ගෙ හඩමයි ඇහෙන්නෙ.❤❤

  • @MeththanjaleeJayasinghe-dg6bn
    @MeththanjaleeJayasinghe-dg6bn 10 หลายเดือนก่อน +4

    Ammoooooooooooo maaaaaaarama lassanaiiiiiiiii.

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 10 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි , හරිම ලස්සන සුසන්‍යෝගයක්..සින්දුව අවසානෙදි මගෙ ඇස් වලත් සතුට නිසා ආව කඳුළු 😍💐❤️

  • @nimavlogs3939
    @nimavlogs3939 10 หลายเดือนก่อน +2

    Beautiful.... Tharindi, she is looks like cricketer Mr. Hashan Karunarathne s wife Mrs. Apsari Karunarathne... Lovely 🌹🌹🌹

  • @anjaleguruge3329
    @anjaleguruge3329 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සන සිංදුවක්. ජය වේවා ඔබට. විශුවල් එකත් මාරම ලස්සනයි.❤

  • @sewwanditharakateacher6332
    @sewwanditharakateacher6332 10 หลายเดือนก่อน +2

    දර්ශන රුවන් දිසානායක මේ වගේ ම රූප රචනයක් සහ තවත් ලස්සන තනුවක් එක්ක මේ දෙන්නම රංගනයට අරගෙන ඊළඟ පරිච්ඡේදය කාන්තා චරිත පැත්තෙන් කරන්න බැරිද ? මේ ගීතය ලියපු රචකයාට තව එහෙම එකක් ලියන්න බැරිද ? මේක රසිකාවියක් විදිහට කරන පුංචි යෝජනාවක් විතරයි .🩷🙏

  • @chathu3558
    @chathu3558 10 หลายเดือนก่อน +5

    ❤❤

  • @amandamichelle8616
    @amandamichelle8616 10 หลายเดือนก่อน +6

    ❤❤

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 10 หลายเดือนก่อน +1

    Lssanai❤

  • @mishfernando4840
    @mishfernando4840 10 หลายเดือนก่อน +3

    සිංදුවත් ලස්සනයි visual එකත් ලස්සනයි...❤

  • @nuwanchinthaka7356
    @nuwanchinthaka7356 9 หลายเดือนก่อน

    ❤❤❤ lasssnai lasssnai mara lasssnai

  • @niranjalabashini1307
    @niranjalabashini1307 7 หลายเดือนก่อน

    Me sinduwe podi kallak ahala meka godak hewwa.ada thamai hoya gatte..harima lassanai ❤

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤

  • @p.w.sandamali3128
    @p.w.sandamali3128 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanitharangika2726
    @sanjeewanitharangika2726 10 หลายเดือนก่อน +1

    Lassanai hoda wadak best

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 10 หลายเดือนก่อน +4

    මේකේ තව එකක් එන්න තියේද

  • @chathurnipriyanjana7702
    @chathurnipriyanjana7702 6 หลายเดือนก่อน

    ඒ සිංදුව ඇයි එච්චරටම දැනෙන්නෙ 😩

  • @user-cha__thumini__
    @user-cha__thumini__ 10 หลายเดือนก่อน +10

    Addicted to your voice Mr.kasun ❤

  • @dilhanisenevirathna1526
    @dilhanisenevirathna1526 10 หลายเดือนก่อน +1

    Super❤❤❤❤