පෝලන්තයේ අපේ ගෙදර | Poland Travel Vlog #1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This is our 1st vlog of Poland series 2022. In this video we bring you about the place (Airbnb) we stayed (10days) and what activities we did during our stay. It was a great experience and we thought of sharing with you all each and every second of it.
    Hope you like the video and stay with us for more videos on our Poland series 2022
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ DJI Mavic Air 2
    ■ Zhiyun Crane Gimbal
    ■ iPhone 12 Pro
    ■ Go Pro Herio 9
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    Track: Back To Party - Zackross [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Back To Party - Zackro...
    Free Download / Stream: alplus.io/back...
    Travel Vlog Music by Alexi Action (No Copyright Music)/Tropical Pop House
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Link : • Travel Vlog Music by A...
    Scandinavianz - Tomorrow (free download) 🍃 ~ Guitar chill music
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Link : • Scandinavianz - Tomorr...
    Song: Luke Bergs & Markvard - Want It So Bad
    Video Link: • Luke Bergs & Markvard ...
    Download: hypeddit.com/2...
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ FOLLOW US ON TIKTOK
    / europayeapi
    ■ JOIN US IN FACEBOOK GROUP
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #EuropayeApi #යුරෝපයේඅපි #Poland

ความคิดเห็น • 390

  • @busayya
    @busayya ปีที่แล้ว +64

    සන්ලයිට් Ad එක දැකපු අය මේ කොනට... 😅❤

    • @devinomez1227
      @devinomez1227 ปีที่แล้ว +4

      හූ....ඌ.....ඌ..... සන්ලයිට්........ 😂

    • @sajithsandharuwan3170
      @sajithsandharuwan3170 ปีที่แล้ว +5

      හූ වූ වූ සන්ලයිට් 😂😂 😄😅

  • @kasunliyanage2545
    @kasunliyanage2545 ปีที่แล้ว +29

    මේ දවස් වල ලංකාවේ අපි trip උවමාවෙන්ම අමතක කරලා පට්ට stress life එකක් ගෙවනකොට මෙහෙම හරි පට්ට ආතල් එකක් දෙන එකනම් වටිනවා...❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @rebaylk9171
      @rebaylk9171 ปีที่แล้ว +1

      Anna kathawa❤

    • @nimekapahan2708
      @nimekapahan2708 ปีที่แล้ว

      Atta kathawa

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +12

    මම එංගලන්තේ අවුරුදු විස්සක් ජීවත් වෙනවා නමුත් මේ වගේ ෆන් එකක් අරගෙන නැහැ ඔබලාට බොහොම ස්තූතියි පුළුවන් තරම් ලංකාවෙ එවුන්ට කියන්නේ පලයන් රුමේනියාවට බල්ගේරියාව ට පෝලන්තයට අන්න ඒ වගේ රටවල් වලට පලයන් වැඩි මුදලක් යන්නෙත් නැහැ යන්ඩ ඒ වගේම තමයි වීසා ගන්ඩත් පහසුයි ලස්සනට ජීවත් වෙන්නත් පුළුවන් මේ එංගලන්තෙ ඇමරිකාවේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට කෝටි ගණන් දීලා නිකන් නන්නත්තාර වෙන්නේ මොකටද

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว

      Ubala wage nikamun palayan

    • @nadeekakwt1584
      @nadeekakwt1584 3 หลายเดือนก่อน

      පුළුවන් නම් විසා එකක් ගන්න helap කරන්නකෝ ❤❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +7

    මාරම ලස්සනයී මේ විඩියෝ එක .ඇත්තටම ඔබලා ගෙවන මේ ජීවිතය හරිම සුන්දරයී.මමනම් ගොඩාක් ආසයී ඔය අයුරින් අපේ අය කොහේ හරි සතුටින් සමගියෙන් ඉන්නවා නම්.බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා ඔබ සියලුම දෙනාට .

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว

      True

  • @buliya
    @buliya ปีที่แล้ว +8

    පට්ටම පට්ට..ජයමවේවා!!

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +3

    supiri video ek nam patta .. oyalage video nam supiri .. gammak ... puduma asawen baluwa .. ilaga video ekath ikmanata one .. bau ayya ko . much love .. keep it up ..

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว +4

    අයියා වීඩියෝ එක කරනවා සුපිරියටම පැහැදිලි කරනවා.නියමෙටම...බස් අයියත් හිටිය නම් මරු...♥️♥️♥️♥️.❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අයියත් එනවා ඊලඟ සැරේ. හමුවෙමු ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +7

    මේ.අයියා auschwitz වලින් පස්සේ channel එකේ හිටියෙම නැහැනේ.. නියමයි ආපහු කට්ටියම ඉන්න එක ❤❤ කෝ බස් අයියා හැලුවද 😁 නියමයි video එක 😍😍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ඔව් බුද්දි අයියා අවුරුද්දකින් කැමරාව ඉස්සරහට ආවේ 😂බස් අයියා ලන්කාවට ආව ලස්සන විඩියො ටිකක් කරන්න ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +5

    සුපිරිම තමා Guys 👌💯

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +4

    හිට්ලර්ගෙ වදකාගාරයකට ගියානෙ කලිනුත් එකෙන් ගොඩක් දෙවල් ඉගෙනගතා..නියමයි හිට්ලර් මම කැමතිම චරිතයක්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      හිට්ලර්ගේ ප්‍රධාන බලකොටුව ලගදිම දෙන්නම් ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shashikavilochana
    @shashikavilochana ปีที่แล้ว +7

    මේක නම් සුපිරියක්. බස් අයියත් හිටියා නම් සුපිරියෙත් සුපිරි ❤❤😅

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත. බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා.
      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ලස්සනයි හොඳ වීඩියෝ එකක්👍
    වීඩියෝ එකකින් යලි හමුවෙමු.
    ජයවේවා
    ❤️❤️❤️❤️💐💐

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @jagathsirilal
    @jagathsirilal ปีที่แล้ว +3

    අහන්ඩම හිතෙන නිසා අහන්නෙ බස් අයියා කෝ.අද ඉන්නෙ බස් අයියාගේ හැඩරුව තියෙන කෙනෙක්.කමක් නැ වදකාගාරේ එපිසොඩ් කරපු කෙනානේ මරු ඔහොම යමු.ජයවේවා...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අයියා එනවා...අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +4

    Sunlight ad එක මරු හැබැයි 😅❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @traveleurope4kteam
    @traveleurope4kteam ปีที่แล้ว +4

    සුපිරියක් මචං....... ආදරෙයි උබලා සෙට් එකට..... නිහතමානී මිනිස්සු යුරොපයෙ හරි අඩුයි මචං උබලා සෙට් එක සුපිරි මචො.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මචං කමෙන්ට් එකට උබෙ චැනල් එකත් සුපිරි ඉදිරියටම යන්න සුබ පතනවා ❤️💪

    • @traveleurope4kteam
      @traveleurope4kteam ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං.... ඔයාලා දවසක ඇවිදින්න පැරිසියට එනවනම් හැමදෙකටම Travel Europe4k ඔයාලත් එක්ක ඉන්නවා ❤️❤️🇨🇵🇱🇰🇨🇵🇱🇰🇨🇵🇱🇰🇨🇵🇱🇰

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආවොත් අනිවා set වෙමු! ජය වේවා!
      ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shemwickramasinghe
    @shemwickramasinghe ปีที่แล้ว +8

    සිරාවට දැන් නම් වීඩියෝ නම් මරු !🤘🤘 හසින්ත අයියත් හිටිය නම් තවත් මරු. මේ අවුරුද්දේ නම් ක්‍රිස්මස් වීඩියෝ එකක් ඕනේ. God bless you all. TC ❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @NurseHesh
    @NurseHesh ปีที่แล้ว +2

    Patta machanla❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මචන් දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 ปีที่แล้ว +6

    සතුටින් ජිවිතය විදින්න 🌻

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Desilva96
    @Desilva96 ปีที่แล้ว +5

    ඒකනම් පහරක් අයියේ. ❤ යුරෝප් හීනේ අත ළඟ තියාගෙන දින ගැන ගැන ඉන්නේ❤❤❤🎉🎉🎉

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      හීන සැබෑ කරගමු..
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว +8

    මේවා දැක්කම හිතට දුකයි බන් ට්‍රිපක් ගිය කාලයක් මතක නෑ කාල@&#කන්නි දේසපාලුවො නිසා තෙල් ටිකක් ගහන් ගමනක් යන්න නෑ හිතේ ස්තුටින්😥

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම! ඉදිරියට වෙනස්කම් එක්ක එහෙම ශ්‍රී ලංකාවක් අපිත් බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rasikasirisena9081
    @rasikasirisena9081 ปีที่แล้ว +1

    Elaaa

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    මේ ව්ඩියෝ එක මට නම් මාර විදිහට දැනුණා .
    මුල ඉදලා අගට යනකල් ම මාර විදිහට ගලපලා සරලම විස්තරාත්මකව ,,, ඉදිරිපත් කල අතර අපිත් එතන සජීවීව ඉන්නවා හා සමාන අත්දැකීමක් ලැබුවා ඒක දැකල ....
    වචන කිහිපයකින් අගය ජරන්න බැරි තරමට , වචන කිහිපයකින් ස්තූතී කිරීමට බැරි තරමට ඒ වීඩියෝව ලස්සනයි , ආශ්වාදජනකයි , විනෝදයි , පරිපූර්නයි ,
    ඇහැට කඳුළු ආවේ නැති උනාට ගොඩක් සංවේදී විදිහට ආසාවෙන් බැලුවා ..
    තවා වීඩියෝ දානකල් බලන් ඉන්නවා .
    ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තූතීයී ,. වැඩ කටයුතූ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ජයම වෙවා .. 💪👆👍👆💪💪👆👍👍👆

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 ปีที่แล้ว +3

    ඔයාගේ හිට්ලර් ගේ කදවුරු video එක බැලුවා නියමයි සුපිරි , තවත් හිට්ලර් ගැන video කරන්න

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ලඟදිම දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sandaruwanpathirana8790
    @sandaruwanpathirana8790 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ඉන්න ඕනේ බුදු සරනයි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thetraveler3371
    @thetraveler3371 ปีที่แล้ว +3

    සුපිරි මචන්ලා සුබ පතනවා ඔයාලට.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මචන් දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @harshasenarathne889
    @harshasenarathne889 ปีที่แล้ว +2

    පට්ට අදනම් වීඩියෝ එක 👍👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe ปีที่แล้ว +3

    Niyamai aaa parissamin holiday eka enjoy karanna 👍👍bus ayya nethuwa paalui wage🤔🤔budusarani 🙏❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dmcshehan
    @dmcshehan ปีที่แล้ว +2

    Wow, Supiri ! All the best for your future endeavours!

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rimeshlakshanthennakoon2643
    @rimeshlakshanthennakoon2643 ปีที่แล้ว +3

    අපිට තව ලස්සන locations ටිකක් ඕනේ..... Supperb ❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Theuniverse552
    @Theuniverse552 ปีที่แล้ว +4

    "බස් අයියා " මල්ලී කෝ....
    Enjoy 👍👍👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      බස් අයියා මේ දවස් ටිකේ ලන්කාවේ ලස්සන විඩියෝ ටිකක් කරනවා එවා ලගදිම දාන්නම් ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @Theuniverse552
      @Theuniverse552 ปีที่แล้ว

      @@europayeapi 😍😍😍

  • @ElephantPass
    @ElephantPass ปีที่แล้ว +1

    ele ela machan jaya weewa ..

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ජය වේවා

  • @kosalasilva1500
    @kosalasilva1500 ปีที่แล้ว +1

    Vlog eka supiri aiye...❤️🤩✌️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක මල්ලී, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +6

    තව පොඩ්ඩෙන් බොට්ටුවෙන් එලියට තමා..ලස්සන තැන්..කට්ටියම පරිස්සමට..👌🇰🇷

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Randi6
    @Randi6 ปีที่แล้ว +3

    ජය වේවා❤ 🇱🇰 ❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @kaveeshaanujana6307
    @kaveeshaanujana6307 ปีที่แล้ว +2

    Niyamai 😍😘

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @songlk8609
    @songlk8609 ปีที่แล้ว +7

    කොහොම නේ රෑට zombie ලා ටිකක් ගේ වට කරොත් එහෙම 🙄😂....Video එක සුපිරියි...❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      hahaha
      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thisunpriyanja4543
    @thisunpriyanja4543 ปีที่แล้ว +3

    wow

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +3

    සුපිරි ඇ.❤❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 ปีที่แล้ว +3

    120,130 හෙමින් ගමන.🤔🤔.ලංකාවෙ අපිට හීන මචා...ඔයාලා නිසා හරි මෙහෙම ලස්සන දේවල් දකින එක ලොකු සතුටක්.ජය!

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      බුදු සරණයි ..ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
      ❤️​❤️​❤️​

    • @ewanvevo5491
      @ewanvevo5491 ปีที่แล้ว

      Germany යෙ highway සැප කෝමද Autobahn 👇👇👇👇
      th-cam.com/video/L68cbwKVw4s/w-d-xo.html

  • @pathmasellahiha1712
    @pathmasellahiha1712 ปีที่แล้ว +3

    sunlight athal ekanam maru... lihini akkawa mathak kara kiwwa kiyanna ko .... maru pot eka anith video tikath ikkmanata ewanna oneee... bus ayya witharai adu 😎😂😅

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @theebancleo7463
    @theebancleo7463 ปีที่แล้ว +1

    Supiri supiri 😍😍
    Apith enwa langadima ❤️✌️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @PayMasterApp
    @PayMasterApp ปีที่แล้ว +5

    ලස්සනයි යුරෝප් කොල්ලෝ ටික කොහේ ගියත් ඉතින් රටේ නම තියනවා

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +4

    මේක මරු. බස් අයියයි අමල් අයියයි තමා 😂😂

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว +4

    කෝ බං බස් අයියා....👎. මිනිහා අමුතුම fun දෙනවා ඒක පට්ට.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      බස් අයිය ලංකාවේ මේ ටිකේ ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @s__1637
    @s__1637 ปีที่แล้ว +4

    😍👀👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Thejan-Induwara
    @Thejan-Induwara ปีที่แล้ว +1

    Niyami aiye 💯💯💯

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @radinadissanayake5398
    @radinadissanayake5398 ปีที่แล้ว +1

    Wow asa hithenawa dakiddi budusaranai aiye parissamin ❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් මරු .ලස්සන ප්ලේස් ටික .හැබැයි බස් අයිය ඇවිත් නෑනේ .එයාට කියන්න දුර ගමන් බස් ගැන වීඩියෝ එකක් දෙන්න කියල පුළුවන් නම් .

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤wooooow ඒකනම් හරිම ලස්සනයි 🙌🙌🙌🙌

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว +1

      @@europayeapi ❤❤❤❤

  • @tilakagardy7137
    @tilakagardy7137 ปีที่แล้ว +1

    lassanai parassaman bs obasamata

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 ปีที่แล้ว +1

    Supiri aiye❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    Enjoy 😉 😉 😉 😉 😉

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +1

    හරි ලස්සනයි ජයවේවා

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +1

    හිට්ලර්ගේ වධකාගාරය spelbinder location program සුපිරි .thank you your reply

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍 🎊 🎉

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @vijithaherath6280
    @vijithaherath6280 ปีที่แล้ว

    thoroughly enjoyed. නියමයි. සුබ පැතුම් බ්‍රිතාන්‍යයේ සිට ...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @amandishehara2794
    @amandishehara2794 ปีที่แล้ว +3

    🤩

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sachininiwarthana4563
    @sachininiwarthana4563 ปีที่แล้ว +2

    😍❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ishanrandika2868
    @ishanrandika2868 ปีที่แล้ว +1

    සුපිරි නාථ අය්යේ

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @daysofisha
    @daysofisha ปีที่แล้ว +1

    සුපිරී..❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +1

    amazing, I like your videos very much

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +1

    Niyamayi asawen baluwee1🤩🤩

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @isurikeshani3253
    @isurikeshani3253 ปีที่แล้ว +1

    Superb... 😍😍👍👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hansaneranjana3021
    @hansaneranjana3021 ปีที่แล้ว +1

    Ade aiyee owwa ඕලු මල්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ඕලු මල් නෙමේ නේද?, ඕලු මල් රෑට නේද පිපෙන්නෙ?
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @walkwithdila
    @walkwithdila ปีที่แล้ว +2

    Supiri supiri.... Habai 120 to 130 podi speed ekkda bn.... 😂😁 Europe wlata poddak wennna ati. Khmhari kamak na. Apita adat patta video ekk dunna... Satiyata video 2k wat denna 😍👍... Bus aiya natte ai?

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ජර්මනියේ Highways වල Speed Limits නැහැ. කොහොමත් 120 130 වගේ තමයි යන්නේ.
      බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා.
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว +1

    Maru video eka ayye api ඩුබායි...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @YasiruFernando
    @YasiruFernando 10 หลายเดือนก่อน

    Wow 🤩 ❤

  • @thamiraweerathunga6226
    @thamiraweerathunga6226 ปีที่แล้ว

    Wow....!

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka ปีที่แล้ว +1

    සැප 🤩🤩🤩🤩❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @devinomez1227
    @devinomez1227 ปีที่แล้ว +6

    අපේ කොල්ලො සෙට් එක වැඩර්ල ටිකක් තමා ඉතිං දර පැලුව නෙමේ 😂. අඩේ සුපිරිම fun එකක් කට්ටිය ගන්නෙ 😃. බුද්ධි අයියට මයින හමෙන් හුලං ගහල පුරැදුයි වගේ 😂. . ඔන්න බලහල්ලකො ඉතිං මයින හම ලෙප්ට් 😂. හරේ කමොන් අමල් අයියා ඇරසෝලෝ කියල හුලං ගහනවා 🤣. මොල නෙමේ මොල ගෙනාව නැව් 🧠. ලස්සන සිංදු ටිකක් කියනවා හැබැයි 😌👌. රොමී අක්කව මැද්දට දාල තියෙන්නෙ බෝට්ටුව බැලන්ස්ව තියන්න නේද 🤭. ඒ මල ලස්සනයි "නෙලුම් මලේ පෙති කඩලා ඔරැව සදාලා......". පත වැවක්නෙ. ලිහිනි අක්කේ........ ඇයි බුදු මල්ලියේ...... අද Video එකත් මාරම ජොලි. ටික දවසක් යනව කියන්නෙ ඉතිං ආතල් ගොඩක් එක්ක video එකක් එනවා කියන එක තමා. ඒ නම් හැමෝම පරිස්සමට ඉන්න. Love You guys 😘❤💯. බුදු සරණයි ! ජේසු පිහිටයි ! ජය වේවා...... "යුරෝපයේ අපි 🇪🇺🇩🇪🇱🇰"

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට මල්ලී. හැමදාම අපිත් ආතල් එකේ මේ කමෙන්ට් කියවන් යනවා. දෙන අයිඩියා එහෙම මරු. පොඩ්ඩක් බිසී අපිට ලියන්න බැරි වෙනවා. අවුලක් නෑනේ කොල්ලා.. සෙට් වෙමු.. අපිත් එක්කම ඉන්න හරි.. . ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @devinomez1227
      @devinomez1227 ปีที่แล้ว +2

      @@europayeapi reply නොදැම්මට කමක් නෑ අනේ 🤗. අපිත් ජොලියෙ video එක බලනවා. ඔයාල එක්ක real experience එක ගත්ත වගේ දැනෙන දේ අපේ හිතට දැනෙන සතුටයි comment එකට හරවල ලියන්නෙ. අනිවා හැමදාම අපේ කොල්ලො කෙල්ලො සෙට් එකත් එක්ක ඉන්නවා 💯💪. සෙට් වෙමු 🤗. ජය වේවා...... 🇪🇺🇩🇪🇱🇰

  • @N.B9060
    @N.B9060 ปีที่แล้ว +1

    නියමයි❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sundeasilva3497
    @sundeasilva3497 ปีที่แล้ว +1

    Ada thama oyalage video baluwe niyamai oya gindara aulana sudu pata Kali meheth thiyanawa Cyprus Wala thanks oyalata me wage vlogs genawata onna math sub ,kala

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @marumesh
    @marumesh ปีที่แล้ว +2

    God bless you all

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much, God bless you ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +2

    Eka nan supiri. Apita koheda ohoma. Duka thamai. Thank you. Jayawewa.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      හීන සැබෑ කරගමු..
      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 4 หลายเดือนก่อน

    ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤❤❤❤❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Poland ❤️✨❤️🤗

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +2

    ❤️👊

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +1

    මරු මරූ ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    නියමයි ලස්සනයි ගොඩක් සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බුදු සරණයි ..ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nimanthamadhushan4374
    @nimanthamadhushan4374 ปีที่แล้ว +2

    වීඩියෝ සුපිරි ඔයාලගෙ ❤️මේකෙ බස් අයියා ,තමා අඩුව

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, අයියා සෙට් වෙනවා. ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 ปีที่แล้ว +1

    Nice bro

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @naveenbandara9394
    @naveenbandara9394 ปีที่แล้ว +3

    ❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +3

    මං බලප poland horror movie එකක් මතක් වුණා ..වැවේ යද්දී 👍👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      hahaha
      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    බුදුසරණයි පරිස්සමින්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +2

    ❤️🤗

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අයියා = අතල් ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @brayancooray2602
    @brayancooray2602 ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැදිල ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 11 หลายเดือนก่อน

    බොහොම ඉක්මනට මාත් පොලන්ඩ් වලට 🎉

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว +1

    🔥🔥🔥

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 ปีที่แล้ว +1

    Adath supiriyak Tama.💪💪💪💪💙💙💙💙💙🇱🇰🇷🇴 Rumania idan api balan innawa.❤️❤️💪💪

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 ปีที่แล้ว +2

    Mn kandy enne malli lassnay video ak

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @devinomez1227
    @devinomez1227 ปีที่แล้ว +2

    කෝමද කෝමද කට්ටියට ? හොදින් ඉන්නවද ? බුද්ධි අයිය නේද දෙයියනේ මේ 😃. කොල්ල ලස්සන වෙලා. අමල් අයිය සායි බාබ වගේ 😂. අව්වයි වැස්සයි නරියගෙ මගුලයි දැක්කද සිස්ටම් චේන්ජ් වෙනවා 😂. අමල් අයිය උසත් නෑලු අනිත් දවසෙ පත්ත, මිටියකුත් අරගෙන යන්න අමල් අයියේ එතකොට වැඩේ.....හරි 😌😂. නවතින්න ගිය තැන නභ් සුපිරි 👌💯. වටපිටාවත් මාරම ගති 😍. ගෙම්බො 😂. ඒ මදුරැවො සෙට් එක මියුසිකල් එකක් දාන සද්දෙ ඇහෙන්නෙ බුද්ධි අයියේ 😂. අම්බෝ "හූ....ඌ...... සන්ලයිට්" කලිසම කොහාට හරි ගහගෙන ගියනානං තමා මරැ වැඩේ වෙන්නෙ 😂. බුද්ධි අයියට ඉස්සරහටයි පස්සටයි කොල අතු තියාගෙන තමා ගොඩට එන්න වෙන්නෙ 🤣

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +1

    පුළුවන් නම් රුමේනියා ගිහින් කාපතියානු කදුකරය ඇසුරෙන් නිර්මාණය වු brams stoker ගේ නවකතාව වූ count drakula පිළිබඳව program එකක් කරන්න wish you all the best

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 ปีที่แล้ว +1

    bus අයියා ගේ කටහඩමයි..

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว

    මාර ලස්සනයි මල්ලි සුභපැතුමි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @MMigaMMigaa
    @MMigaMMigaa ปีที่แล้ว +1

    supiri fun ekak ganna puluwan welawe 4n ona ona inna epa lamai 😁

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sisiraswithanachchi6941
    @sisiraswithanachchi6941 ปีที่แล้ว +2

    Viel Spaß

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you Ayya. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf ปีที่แล้ว +3

    බස් අයියා කෝ

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බස් අයියා මේ ටිකේ ලන්කාවට අවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 9 หลายเดือนก่อน

    මේව තමයි ජීවිත❤

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว

    අම්මො අදත් video එක පට්ට ඈ ඉවර වෙනකන්ම බැලුවා 👌👌
    අනිත් එක අනිව hitler ගෙ video එකේදි පැහැදිලි සම්පූර්ණ දිගම දිග video එකක් අනිවරෙන් ම ඕනෙ අයියේ 🙏🙏🙏
    ඔයාලගෙ auschwitz video එක බලල මම මාර විදියට german history එක ගැන intrasting උනා ඒ නිසා මම germany යෙ හිටපු ලොක්කො ගොඩක් ගැන දැන ගත්තා 👇👇👇
    රයින්හාඩ් හයිඩ්‍රිශ් , රැඩොල්ෆ් හෝස් , ගෝරිං , ගොබෙලස් , හිම්ලර් , ජොසෙෆ් මෙන්ගලේ ......
    අනිත් එක මේකනෙ බොලේ lifestyle එක කියන්නෙ.😎😎 අනේ මන්ද සල්ලි තියන උන් ඔක්කොම ඇයි අර ගහක් කොලක් නැති ලොකු බිල්ඩින් ගොඩක් තියන Dubai වගෙ රටවල් වලට යන්නෙ කියල...
    මගේ නම් dream ඔක්කොගෙම තියෙන්නෙ Europe තමා 🇪🇺🇪🇺🇪🇺 Europe Mega mansion , European cars ,European food , European a girl....🔥🔥🔥🔥

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ආදරේයි අදහස් වලට ❤️🇱🇰🇩🇪🇪🇺😊👍