Homemade 3V, 5V, 12V, 24V Power Supply with 20A | Computer Power Supply For Daily Use in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • #Computer_Power_Supply #electronics #DIY_projects
    Homemade 3V, 5V, 12V, 24V Power Supply with 20A | Computer Power Supply For Daily Use in Sinhala
    ඕනෑම කාර්‍යයක් සදහා කාර්‍යක්ෂම ලාබදායී ජව සැපයුමක්
    පැරණි කම්පියුටර් පවර් සප්ලයි එකක් බාවිතාකර වෝල්ට් 3,5,12 සහ 24 විදුලියක් හොද ධාරාවක් ලබාගනිමු
    *ප්ලේට් ඈම්ප්
    *වාහන සහ කාර් සෙට් නිවසේ බාවිතයට
    *යූ එස් බී කිට් එක කරදරයක් නැතිව වැඩ කරගන්න
    *එල් ඊ ඩී පරිපත වලට
    *සහ වෙනත් ඕනෑම පරිපතයකට ඇම්පියර් 10කට වඩා ධාරාව
    පහසුවෙන් සුළු මුදලකින් ලබා දෙමු.
    මෙවැනි කාලීන වීඩියෝ නැරඹීම සදහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
    බෙල් අයිකනයත් ක්ලික් කර තබාගන්න.
    වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න.
    නිතර සිදුවන විදුලිය විසන්දිවීම් වලට නිසැක විසදුමක්.
    • Wi-fi Router using whe...
    An efficient and cost effective power supply for any purpose
    Let's get a good current ( higher than 10A) & 3,5,12 and 24 volts using an old computer power supply.
    For,
    Plate amp
    Vehicle and car set for home use
    Make the USB kit work without any problems
    For LED circuits
    And current for any other circuit greater than 10 amperes
    Let's easily give a small amount.
    Subscribe to us for more videos and click bell icon for notifying more videos
    Wi-fi router using when power cut.
    • Wi-fi Router using whe...
    Thanks for watching.
    Electronics Class Room
    Contact Us:
    Call or WhatsApp : +94 71 4931142
    Email: electronicsclassroom.2021@gmail.com
    Facebook: Electronics Class Room

ความคิดเห็น • 192

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .
    කරුණාකරල මෙම කොම්පියුටර් පවර් සප්ලයි එකකින් වෝල්ටේජ් සහ ඇම්පියරේජ් එක වෙනස්කළ හැකි බෙන්ච් පවර් සප්ලයි යුනිට් එකක් සාදාගන්නා අයුරු වීඩියෝවක් කරන්න .

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි, මෙකෙන් ගන්න 12 Max සප්ලයි එක Battery charging module ekak (MXH604) wage module එකක් හරහා පහසුවෙන්ම කරගන්න පුලුවන්.

  • @isuruchamod208
    @isuruchamod208 2 ปีที่แล้ว +2

    Godak watinawa Meka hinda godak prashnawalata wisadun hambuna

  • @banduangammana8685
    @banduangammana8685 ปีที่แล้ว +1

    ලැප්ටොප් එකකට 12v
    5A ගන්න වයර් මොනවාද? පරණ ටොශිබා ටෙක් රා A8
    ලැප්ටොප් එකක්

  • @sudathliyanage7006
    @sudathliyanage7006 ปีที่แล้ว +1

    Excellent explanation. Thanks a lot ❤

  • @TMVithanawasam
    @TMVithanawasam 4 หลายเดือนก่อน +1

    4v lead acid battery charge karanna puluwanda ser

  • @hasanthawidanage
    @hasanthawidanage ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි කියාදුන්නට

  • @scf1752
    @scf1752 3 หลายเดือนก่อน +1

    Aiye supply eke kalu wayar eken caran eka enawada tikk

  • @funtoon5419
    @funtoon5419 10 หลายเดือนก่อน +1

    Aiye yelow wire 2 dekakui blake wire ekakui aran 2.1 sub amflifire ekakata power denna puluwanda...5amp wage enawada ethakota

  • @guneshsanjeewa1714
    @guneshsanjeewa1714 ปีที่แล้ว +1

    Nilui kahai wayar 2n car set ekata suply denna puluwanda ඇම්පියර් keeyaka voltage ekak enawada

  • @sunilperera4944
    @sunilperera4944 ปีที่แล้ว +1

    කළු අය රැක සහ කොළ වයර් එක එකට සම්බන්ධ කර power supply එක on කලාට පසු වෛර දෙකෙහි සම්බන්ධය විසන්ධි කළ යුතුද අයින් කළ යුතුද

  • @senakawickramasuriya3552
    @senakawickramasuriya3552 2 ปีที่แล้ว +2

    I have a problem in my atx when go through ac current after passing through bulk capacitor there is resister and and cap named 225k 400v. But my resister keep on blowing . What could I do to and what type of resister I could replace. Awaiting for your advice

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Please clarify me what is the purpose of using your atx. for more info. pl call me on 0714931142

  • @dananjayademel6180.......
    @dananjayademel6180....... ปีที่แล้ว +1

    Meke 5v out eken phone charge kalata kamak nadda?

  • @kumaraweerasinghe649
    @kumaraweerasinghe649 10 หลายเดือนก่อน +1

    ඇම්පියර් 45 බැටරියක් චාර්ජ් කරන්න සියලුම කහ පාට + හැටියටත් සියලුම නිල්පාට _ හැටියටත් ගත්තම චාජරයක් හදාගන්න පුලුවන්ද ?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  10 หลายเดือนก่อน

      Ba, SMPS ekak ganna, battery ekaka (12V) charge karanna 14.2V ona, charging currnet eka battrey capacity eken 10%, e gena video karala eti, balanna

  • @shehandulakshanaofficial
    @shehandulakshanaofficial ปีที่แล้ว +1

    12v out එකෙන් ups battery , threeweel battery charge කරන්න පුලුවන්ද?

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 2 ปีที่แล้ว +1

    Meke nil paata wire eka -12v ekai+12 +24 ganiddi uparima amp kochchara ganna puluwan da

  • @ranganasachintha8837
    @ranganasachintha8837 ปีที่แล้ว +1

    Aiye meken 12v 3s bms ekata supply denna puluwanda? L iron battery pack ekak charg karanna.

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    Thanks, සෑම පවර් සප්ලයි එකක ඔබ කියන කුමය අදාලද, පරණ පවර් සප්ලයි වල Chinese වලින් තියෙන්නේ, අනික ඔබ වයර් කිහිපයක් ගෙන අදාල item කිහිපයක් ක්‍රියාකර පෙන්වන්න 🤔

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      kumana power supply ekak unath adala wire wala color walin out wena voltage ekaki function ekai samanai

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว +1

    200W Stereo Power Amplifier එකකට පුලුවන්ද

  • @bus_dj_official
    @bus_dj_official ปีที่แล้ว +1

    -12v eka - input Ekatai +12v eka board eke + Input ekatai gahawwoth 24v Input ekak hambenawada

  • @slrambo6842
    @slrambo6842 2 ปีที่แล้ว +1

    Bosa okma dala 12v 15v battray charger ekk hadana kiyala denako

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      CPS eken charger ekek hadanna ba. wenama battery charger hadana widiha channel eke eti videos balanna

  • @supunmadushankagamage6777
    @supunmadushankagamage6777 11 หลายเดือนก่อน +1

    මගෙ පවර් සප්ලයි එකේ 12v තියෙනවා 14A ඒ වුනත් කර් සෙට් එකට සෙට් කලාට හොද සව්න්ඩ් එකක් ගන්න බෑ.හම් එක වැඩි.මොකද කරන්න ඕන.නෝර්මල් කාර් සෙට් එකක්

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  11 หลายเดือนก่อน +1

      Hmm eka anin karanna DC filter ekak use karanna. e gena channel eke video ekak tiyanwa balanna
      anika 20A wat tibboth hoda quality output ekak ganna puluwan

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 ปีที่แล้ว +1

    great work sir

  • @lokka6055
    @lokka6055 ปีที่แล้ว +1

    Ayye 24 dc out fawer fack ekakata 12v lit ekak dunnoth mokak weida awulak nedd

  • @SlVenom594
    @SlVenom594 29 วันที่ผ่านมา +1

    එක පාට ටික එකතු කරෝත්ද maximum ඇම්පියර් එක ගන්න පුළුවන්

  • @Shamindra86
    @Shamindra86 2 ปีที่แล้ว +1

    12v cooling fan ekak wada karanna use karanna ona wires monawada?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      12V (Yellow + , Black -)
      Me video ekat balanna
      th-cam.com/video/OxFi3GdKRQ0/w-d-xo.html

    • @Shamindra86
      @Shamindra86 2 ปีที่แล้ว

      @@electronicsclassroom1742 thank you

  • @pabasaraweerasinghe.9331
    @pabasaraweerasinghe.9331 2 ปีที่แล้ว +1

    අයියේ මෙකේ 12v output eka bms ekakata dunnoth prashnayak nathuwa චාර්ජ් කරගන්න පුලුවන්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      BMS kiyanne battery management system. eka deside wenne oyage battery pack eke voltage and current ekat ekka.

  • @roshanjayalath7812
    @roshanjayalath7812 2 ปีที่แล้ว +1

    Sony rv 20 සෙටප් එකට පවර් දෙන්න පුලුවන්ද

  • @iew1683
    @iew1683 2 ปีที่แล้ว +1

    මේ පවර් ස්පල්යි එකකින් බෙන්ච් පවර් සප්ලයි එකක් හැදුවොත් ඒක ඒකෙ අවුට් පුට් ශෝට් උනොත් ශනිකව පිච්චෙනවද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      Dan msg kale oya neda. e widihata karanna ouluwan. Thank you

    • @iew1683
      @iew1683 2 ปีที่แล้ว

      @@electronicsclassroom1742 ou godak sthuthi obata...

  • @kelums.udakumbura4702
    @kelums.udakumbura4702 2 ปีที่แล้ว +1

    ඒක මරු thank you sir

  • @roshanjayasinghe4505
    @roshanjayasinghe4505 ปีที่แล้ว +1

    මම ගාව වැඩ නැති psu එකක් තියනවා. එකෙ parts අරගෙන variable power supply එකක් හදන්න පුලුවන් ද. කියලා දෙන්න . පුලුවන් ද.

  • @niroshanmax7115
    @niroshanmax7115 ปีที่แล้ว +1

    අයියෙ මේකෙන් out put හදලම පෙන්නන්නකෝ අනික තමයි මෙකෙන් battery charge කරන්න පුලුවන්ද

  • @daliya8738
    @daliya8738 2 ปีที่แล้ว +1

    මේකේන් ත්‍රීවීලර් බැටරි එකක් චාර්ජ් කරන්න පුලුවන්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Puluwan, අද වීඩියෝ එකක් දානවා ඒ ගැන, සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එක ක්ලික් කරල තියාගන්න. ස්තූතියි

  • @upendraamarasinghe8505
    @upendraamarasinghe8505 2 ปีที่แล้ว +1

    12v yellow wire deka wenuwata white colour dekak thiyenne mage ps eke..ekath 12v neda.

  • @ThisaraDananjaya-d4k
    @ThisaraDananjaya-d4k 9 หลายเดือนก่อน +1

    24 volt හද ගත්තම ඇම්පියර් 10 ගන්න පුලිවන්ද

  • @chathukamadushan1882
    @chathukamadushan1882 2 ปีที่แล้ว +1

    35ah 12v battry ekak charg karanna barida meken

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Battery charge karanna ba. 14,2V at minimum ona 12v battery ekak charge karanna

  • @neelakanishantha2644
    @neelakanishantha2644 2 ปีที่แล้ว +1

    Batry 12 v ekak charge karaganna piluvanda

  • @shimsara1659
    @shimsara1659 2 ปีที่แล้ว +1

    Short කරල Power දුන්නම fan එක කැරකිලා ආයි off වෙනව..එක හදාගන්න පුළුවන් ද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      mokakda short karanne?
      Black and green wire 2ka ekatu karala tiyanna

    • @dumindaduminda1393
      @dumindaduminda1393 2 ปีที่แล้ว

      Owa shoot karanna ba ehema karama aith tikak wela yanakal on wen na.adala wade karala balanna ea owai hati

  • @asirisandundananjaya3685
    @asirisandundananjaya3685 2 ปีที่แล้ว +1

    Saho 15v out ekak ganna +12ta +3.3 wayr deka ekathu krla dunnhma aulk ndda

  • @kaveen2911
    @kaveen2911 ปีที่แล้ว +1

    12v 20 amp ගන්න පුලුවන් ද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      පුලුවන් (12V 20A kiyala tiyena computer power supply ekakin)

  • @Chethikanawoddya
    @Chethikanawoddya ปีที่แล้ว +1

    V24 ganna bh ne

  • @shanu8473
    @shanu8473 2 ปีที่แล้ว +1

    Mage monitor eke power adapter eka pichchuna.. ekata meken current eka gatthata aulak nedda

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Monitor eke power adaptor eke voltage 12 V da? ehenam Fuse ekak dala + and - maru novi supply denna. Ah widiwima getaluwak na

    • @shanu8473
      @shanu8473 2 ปีที่แล้ว

      @@electronicsclassroom1742 12v 3A adapter එකේ ගහලා තියෙනවා..

  • @isuruchamod208
    @isuruchamod208 2 ปีที่แล้ว +2

    Thenk you ❤️

  • @chamindahewage2652
    @chamindahewage2652 2 ปีที่แล้ว +2

    +12 -12 එකට එකතු කරාට ප්‍රශ්නයක් නැද්ද

  • @deepapriyadarshani7651
    @deepapriyadarshani7651 3 ปีที่แล้ว +1

    Good work sir 🙏

  • @dushmanthasamarakon4442
    @dushmanthasamarakon4442 2 ปีที่แล้ว +1

    24v amp ekata meka hariyanawada

  • @Podibosa
    @Podibosa 2 ปีที่แล้ว +1

    අයියේ කාර් සෙටප් 12 v එකක් ඔන්කරන්න පුලුවන්ද

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว +1

    සර්කිට් එක පිච්චිලාද කියල බලන්නෙ කොහොමද මගෙ එකක් තියෙයි අරවිදියට කොලසහ කලු සම්බන්ද කලාට වැඩ කරන්නෙ නැහැ

  • @nihalnihal5186
    @nihalnihal5186 ปีที่แล้ว +1

    l බැටරියක් චාර්ජ් කර ගන්නේ කොහොමද

  • @dineshsuranga3683
    @dineshsuranga3683 ปีที่แล้ว +1

    කහ නිල් වයර් දෙකම එකට ගැට ගහන්න ඕනෙද 24 හදන්න

    • @jagathpremalal7868
      @jagathpremalal7868 11 หลายเดือนก่อน

      කහ +12 නිල් -12 එකතුව =24v

  • @SlVenom594
    @SlVenom594 29 วันที่ผ่านมา +1

    Common එක නම් එකම තැනකින් එන්නේ නැ
    එක නිසා අවුලක්‌ නැ නේද
    +12 out එකත් එහෙම තමයි

  • @AkilaPathum-f8o
    @AkilaPathum-f8o 14 วันที่ผ่านมา +1

    Power supply eke fan eka karakila nawathinne ai

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  9 วันที่ผ่านมา

      Power supply short

    • @AkilaPathum-f8o
      @AkilaPathum-f8o 9 วันที่ผ่านมา

      @@electronicsclassroom1742 kesing eken current ekath wadinawa

    • @AkilaPathum-f8o
      @AkilaPathum-f8o 9 วันที่ผ่านมา

      Eka hada ganne kohomada kiyala puluwanm kiyannako.loku udauwak

  • @SapumalBdr
    @SapumalBdr 7 หลายเดือนก่อน

    24v sub එකකට දෙන්න පුලුවන්ද

  • @PereraMs
    @PereraMs 11 หลายเดือนก่อน +1

    on vela 1miniththuvakin off venava mokada ehema venne?

  • @yasithajayalal9990
    @yasithajayalal9990 ปีที่แล้ว +1

    අයියේ 24v වල ඇම්පියර් කීයක් එනවද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      power supply eka anuwa wenas wenawa eka. eth max 0.5A wada adui

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว +1

      @@electronicsclassroom1742 එච්චර අඩුද.450v එකක් තියෙන්නේ.මේක මැන ගන්න ක්‍රමයක් නැද්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      @@yasithajayalal9990 24V walaidi kohomath low Ah thamai PSU wala. max 0.7A

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      @@electronicsclassroom1742 hariyata chek kara ganna widiyak nedda

  • @sameerashiwankas2967
    @sameerashiwankas2967 2 ปีที่แล้ว +1

    වොට් 12 ප්ලෙට් ඇම්ප්.එකකට දෙන්න්ව් මොන වයර් එකද.කහ පාට දුන්නට මදිනෙ

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Oyage power supply eke 12 V out eka 20A wada wedi wenna ona. anit eka Okkoma Yellow wire + lesath black wire - leasth ganna. man weda karnnet ekakin gedara

    • @sameerashiwankas2967
      @sameerashiwankas2967 2 ปีที่แล้ว +1

      ඔව් දැන් හරි සහොදරයා ..කහ වයර් සෙරම එකට ගත්තා..කලු එවානම්.සෙරම.ගත්තෙ නැ බාගයයි.. දැඩ කරනවා..එහෙම අවුලක් නැ නෙද..ඔකට 3v එන වයරයක්.දුන්නොත් 15ක් වෙන්නෙ නැ නෙද..

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      @@sameerashiwankas2967 na ehema wenne na. wena ayatat balanna share karanna. subscribe karala bell ekat click karala tiya ganna. thnak you

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      @@sameerashiwankas2967 balck okkomat ganna ekata

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว

      @@electronicsclassroom1742 Ai e okkoma ekatane thiyenne

  • @krishanifranendokrishanifr5760
    @krishanifranendokrishanifr5760 ปีที่แล้ว +1

    අපේ පවර් සප්ලයර් එක පිචිචිලා ඒක හදන්නෙ කොහොමද

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +1

    So good

  • @sds.6182
    @sds.6182 2 ปีที่แล้ว +2

    මගේ 12v එක රතු පටින් pc එකේ පෙන්නන්නෙ ඇයි. හදාගන්න බැරි වෙයිද 😓

  • @anjanaheshan2613
    @anjanaheshan2613 ปีที่แล้ว +1

    කරන්ට් එක වැඩියෙන් යනවද මේකෙන් ලයිට් පටි පත්තු කරොත්

  • @sureshdilshan7905
    @sureshdilshan7905 ปีที่แล้ว +1

    12v (+) + -12 (-) විදිහට ගත්තොත් නෙද 24v out එකක් ගන්න පුලුවන්

  • @dadallagedammika7812
    @dadallagedammika7812 7 หลายเดือนก่อน

    W3.5 dunnama psu aka off wenne ai

  • @lalithhettiarachchi8710
    @lalithhettiarachchi8710 ปีที่แล้ว +1

    මම පරණ පවර් සප්ලයි එකකින් බැටරි චාර්ජ් කරනව..ඒත් ඒකෙන් කරන්ට් එක වදිනව.. එහෙම වෙන්නෙ ඇයි ?

  • @usithanuwan8705
    @usithanuwan8705 2 ปีที่แล้ว +1

    Bettiyak chage karanna berida

  • @X1rsha
    @X1rsha 11 หลายเดือนก่อน +1

    අයියෙ මං ඔක්කොම සෙලෝටේප් කරල ගානට හැදුව 😬 ඒත් plug කරල බලද්දි power supply එකෙනුයි , car set එකෙනුයි දෙකෙම්ම කරන්ට් වදිනවනෙ 🥲 ටෙස්ටර් එකත් පත්තුවෙනව
    කහ වයර් ඔක්කොමයි
    කලු වයරොක්කොමයි සෙට් කෙරෙ

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  11 หลายเดือนก่อน

      geadra earth eka check karanna. earth 3pin wire ekakin supply denna ona aniwaryayenma

    • @X1rsha
      @X1rsha 11 หลายเดือนก่อน +1

      @@electronicsclassroom1742 owow eka tama awl tibbe hri giya 😂 රයිස්කුකර් එකේ වයර් එක ගත්තා

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  11 หลายเดือนก่อน

      @@X1rsha ekane ! channel eka share karanna FB group wala. yaluwonta wedagat wei. Thank you

    • @X1rsha
      @X1rsha 11 หลายเดือนก่อน

      @@electronicsclassroom1742 el

  • @electronicvri9200
    @electronicvri9200 3 ปีที่แล้ว +1

    සර් MD90 බයික් එකක වයරින් ඩයගරෑම් එක විස්තර කරලා විඩියො එකක් දාන්නකෝ

  • @supunsupun3603
    @supunsupun3603 ปีที่แล้ว +1

    Supiri

  • @darshanan3244
    @darshanan3244 3 ปีที่แล้ว +1

    Great

  • @dilankarukmal4146
    @dilankarukmal4146 2 ปีที่แล้ว +1

    Good

  • @nuwandaraniyagalage
    @nuwandaraniyagalage 3 หลายเดือนก่อน +1

    Ithamath wadagath විඩියො එකක් නාමූත් 24වොට් හදාගන්න වොට් කියක පව සප්ලයි අකක් ඔනෙද කිඋවෙ නනෙ

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +1

    මට කියන්න දන වෝල්ටේජ් රින වොල්ටේජ් කියන්නෙ ඇයි කියල

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว +1

    මේකෙන් විසාල විදුලි දාරිතාවක් වැයවෙනව නේද

  • @viharanethmi6348
    @viharanethmi6348 2 ปีที่แล้ว +1

    Kharat wadinawa makan

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      Gedara earth wire eka check karanna. meka use karaddi aniwaryayen Earth eka tiyana plug ekak use karanna. etakota hari

  • @tharushasavinda6552
    @tharushasavinda6552 2 ปีที่แล้ว +2

    Meken 12v 10amp ගන්න කහ වයර් එක්ක අනික් මොන වයර් එකද එක්කහුකරන්න ඕනෙ 🙄🙄

  • @kasunperera4625
    @kasunperera4625 2 ปีที่แล้ว +1

    මේ විදිහට හදල බැටරි චාර්ජ් කරන්න බැරි ඇයි? Connect කරපු ගමන් off වෙනව.

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Ah gana madi eti.

    • @chanikaudayangani5794
      @chanikaudayangani5794 2 ปีที่แล้ว

      athine

    • @sameeradamith3967
      @sameeradamith3967 2 ปีที่แล้ว +1

      කම්පියුටර් එකේ මදර්බෝර්ඩ් එකට හානි නොවෙන්න මේකෙ ප්‍රොටෙක්ශ්න් එකක් ඇති.බැටරිය ඇම්පියර් වැඩි ගානක් ගන්න නිසා ඕෆ් වෙනව වගේ එකක් වෙන්න ඕන.

  • @Dexter_Stryke
    @Dexter_Stryke 2 ปีที่แล้ว +1

    අයියේ 12 v එන්නේ නැ නේ 11.99v enne ...🥺🥺🥺

  • @KaviduNimesh-m9x
    @KaviduNimesh-m9x 17 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @shanu8473
    @shanu8473 2 ปีที่แล้ว +1

    කහා පාට සෙරම එකතු කරාම 10A නම්..කහා පාට තනි වයර් එකේ ඇම්පියර් ගාන අඩු වෙනවද??

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      yes

    • @shanu8473
      @shanu8473 2 ปีที่แล้ว

      @@electronicsclassroom1742 තනි වයර් එකකක් ඇම්පියර් කියක් වගේ තියද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      @@shanu8473 eka oyage supply ekat ekka wenas wenawa

  • @deepapriyadarshani7651
    @deepapriyadarshani7651 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @max29659
    @max29659 2 ปีที่แล้ว +1

    කරන්ට් එක වදිනව මොන වයර් එක ඇල්ලුවත්

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      gedara earth eka check karanna. power supply ekat 3in socket ekak use karanna. earth ekath ekka.

  • @kelums.udakumbura4702
    @kelums.udakumbura4702 2 ปีที่แล้ว +1

    💛❤️

  • @sumithhemantha7978
    @sumithhemantha7978 2 ปีที่แล้ว +1

    නම්බ⁣⁣ෙර් දෙන්න

  • @sankapradeep9815
    @sankapradeep9815 ปีที่แล้ว +1

    Mata oyage watsapp num eka denna puluwannda

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว +1

    Whatsapp number video eke nehane