දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ 🤦🏻‍♀️😱| Sangeeth Dini Vlogs| cooking in the wild| Sangeeth & Dinithi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 430

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +33

    අපි එක රෑනේ කතාව නම් සුපිරි .❤️‍🔥 ....
    යට කලිසම පිටින් zoom meeting එකේ හිටපු ටික 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rashmidivanka2691
    @rashmidivanka2691 ปีที่แล้ว +9

    මම සංගීත් අයියට ආදරෙ කරන්න අරන් අවුරුදු 4කටත් වැඩි.. ඇත්තටම හොද පවුලක හොද නිහතමානී මනුස්සයෙක් එයා.පවිලෙ අයත් එහෙමයි ඒ කාලෙ ඉදන් කරන drama shoots vlogs තාම බලනව..සංගීත් දිනි කියන්නෙ ආදර්ශමත් යුවලක් ..ඉක්මනින් එක වහලක් යටට එන්න ලැබේවා. බුදු සරනයි ඩබල ❤

  • @premaherath3710
    @premaherath3710 ปีที่แล้ว +31

    සංගිත් පුතා දිනි දුව මට හරිම ආසයි ඔය දෙන්නා හම්බවෙලා කථා කරන්න ඒවගේම වරා පුතාවත් ජය ශිීු මහා ⁣බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා.

  • @amilaakalanka1136
    @amilaakalanka1136 ปีที่แล้ว +124

    කතා හදන උන් සේරම බෝසත් නෙවෙයි අයියේ. ජය වේවා ❤️

  • @niroshafernando8843
    @niroshafernando8843 ปีที่แล้ว +25

    අනිවාර්යයෙන්ම ලැබෙන ඉඩකදි ඔයාලගේ vlogs එකක් බලනවාමයි ආදරණියයි ඒ එකමුතුව සංගිත් ඔයා තාත්තා වගේ හොඳ පිරිමියෙක් දිනිට ගොඩක් ආදරෙන් ඉන්නවා හැමදාමත් එහෙම ඉන්න ඔයාලා දෙන්නට සුබ පතනවා ..ආ වරා ව අමතක කරන්න හොද නැනේ එයා නියම යාළුවෙක් ...නැ යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ

  • @hansihansihansika1814
    @hansihansihansika1814 ปีที่แล้ว +26

    ආදරෙයි මගෙ දිනී අක්කි සංගීත් අයියා වරා අයියා හැමදාමත් සතුටින් හොදින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරනයි දෙවි රැකවරනයි ජේසු පිහිටයි උම්ම්ම්ම්ම්ම්මා .... ඔයාලා මගේ හොදේ..❤

  • @dinukumari5126
    @dinukumari5126 ปีที่แล้ว +59

    වරා අයියා නිසා හිනා වෙනවා අපිත්...dini akka sangeeth aiyath shoi..nice couple...ආදරෙයි..♥️😘

  • @oshadithisarani5837
    @oshadithisarani5837 ปีที่แล้ว +10

    අම්මො වරා අයියා දැක්ක කල් නිවන් ගියා වගේ අනෙ 💝💝

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +6

    කාගෙවත් කතා වැඩක් නෑ අයියේ.ඔයාල ලස්සනට සතුටින් ජීවිතේ විදින්න.එහෙම වුනාම ඒ සතුට ඔයාලට.කතා හදන අයගෙ දුක එයාලට.තෙරුවන් සරණයි 😍

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 ปีที่แล้ว

    ඔයාලාට මෙච්චර ගොඩක් ආදරෙ ❤ කරන්නෙ ඔයාලා කියා ගන්න බැරි තරම් මාරම හොදයි මෙච්චර ක් කියලා කියන්න බෑ ඒ තරම් මාරයි ඔයාලා ❤ නිහතමානිකම උපරිම තියෙනවා ❤ අනෙ වරදින්න එපා ඉතින් ඔයාලාට නම් ❤ මන් ගොඩක් ආදරෙයි ඔයා ලා ඔක්කොට ම

  • @DayByDayJanu
    @DayByDayJanu ปีที่แล้ว +22

    හොදයි හොදයි සතුටින් ඉන්න දෙන්නම ❤️

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 ปีที่แล้ว +7

    අද දිනි වෙනදටත් වඩා ලස්සනට පෙනුන

  • @sadunisaduni2140
    @sadunisaduni2140 ปีที่แล้ว +1

    අනේ ඔයාලා තුන්දෙනා ශෝයි හැමදාම ඔයාලාගෙ වීඩියෝ බලනවා අද නම් reply එකක් ඕනි ..💛💛💛

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +3

    වරා මල්ලී හරිම හොඳයි සංගීත් දීනි තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියළු දෙනා ම

  • @vindanipabasara9552
    @vindanipabasara9552 ปีที่แล้ว +8

    විඩියෝ එක හැමදාම වගේ ශෝයි... වහින වෙලාවට ඔය වගේ තැන්වල නාන්න යන්නේ පරිස්සමින් තුන්දෙනාම... ❤ සතුටින් ඉන්න... බුදු සරණයි...

  • @jayaninadeeshani5159
    @jayaninadeeshani5159 ปีที่แล้ว +12

    මට ඔයාලා තරම් සතුටින් ඉන්න බෑ.ඒත් ඔයාලගේ video බලලා මම ගොඩාක් සතටින් ඉන්නවා .❤

  • @ConfusedDominoes-rx1tq
    @ConfusedDominoes-rx1tq ปีที่แล้ว

    අනෙ අක්කේ අයියේ මම ඔයලා දෙන්නට ගොඩක් අදරෙයි .ඔයලාගෙ අදරේ තව තවත් වැඩි වෙන්න ඔනි .මමත් ඔයලා නිසා ගොඩක් සතුටින් හරිම අසයි ඔයලා දෙන්නට ගොඩාක්❤❤❤❤

  • @raveeshajagoda6447
    @raveeshajagoda6447 ปีที่แล้ว +3

    ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි අයියා අක්කා💛

  • @hasanjisipsela6246
    @hasanjisipsela6246 ปีที่แล้ว +7

    අක්කා කොන්ඩේ බැදගෙන ඉද්දි අද මේ ආදරයි එකේ ඉශිතා වගෙ

  • @arunamanju4709
    @arunamanju4709 ปีที่แล้ว +5

    සන්ගිත් අයියෙ ඔයා නිසා තමයි දිනිඅක්කට ආදරෙ කරන්න ගත්තේ ඉස්සර මම දිනිඅක්කට කැමති නෑ අදින ඇදුම් නිසා දැන් නම් ගොඩක් ආදරේයි ❤️ ඔයාලා බුදු සරනයි

  • @manorifernando4981
    @manorifernando4981 ปีที่แล้ว +8

    අනේ..හරිම සුන්දරයි සරලයි ආදරණීයයි 💖💖 ආදරේ ගොඩාක් නoගී මල්ලී , වරා මලාටත්💖💖

  • @ishadikavindya3361
    @ishadikavindya3361 ปีที่แล้ว +1

    අක්කි Ponitel එකට තමා ලස්සනම 💕
    හැමෝටම ආදරෙයී
    පරිස්සමින් ඉන්න සංගීත් අයියා,දිනී අක්කී
    ❤️

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +3

    වීඩියෝ එක ශෝයි . සතුටින් ඉන්න අයියා, අක්කා, අම්මා ,තාත්තා , හැමදාමත් වගේ අද වීඩියෝ එකත් ලස්සනයි . ලගදිම ඕනි සිරිපාදෙ යන වීඩියෝ එකක් .🤗❤️💑👍

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +19

    අනේ සන්ගීත් අයිය නම් මාරයි...ඒ වගේ boy කෙනෙක් ලබන්න දිනි අක්කී lucky 😍❤

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 ปีที่แล้ว +3

    අඩේහ් මේ ටිකේම මරු ආ අපේ වරා අයියාත් ඉන්නවා නේ ❤️😻 ආදරෙයි කට්ටියටම හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ sangeeth din vlogs wlt

  • @hashinirathnayaka5017
    @hashinirathnayaka5017 ปีที่แล้ว

    ow ane wara aiyt comment ekk dmmt e welem reply krnw ane ...thanku aiya ekata❤️❤️❤️❤️ .... Nihathmani kmata oala 3 dengem hrim adreii❤️❤️❤️❤️

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +3

    ආදරෙයි අයියා අක්කී වරා අයියා.අදත් ලස්සන තැනකට එක්කන් ගියාට තැන්ක්ස් ඔයාලට.අයියගේ බර්ගර් එකනම් රස පාටයි.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎

  • @nethmikaweesha6530
    @nethmikaweesha6530 ปีที่แล้ว +20

    ආදරෙයි අක්කි අයියා 🥰🥰 ඔයාලගෙ හැම විඩියෝ එකක්ම බලනවා......ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වීඩීයෝ එක. කොච්චර බාධා ආවත් තමන් යන ගමන නැවත්තුවේ නැහැ.ඇත්තටම ඒකෙනුත් මං නම් දෙයක් ඉගෙන ගත්තා.බර්ගර් ඒක නම් රසම රස පාටයි.
    හැමදාමත් ,ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන්,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි

  • @shalikanawarathna6836
    @shalikanawarathna6836 ปีที่แล้ว +1

    DJ ලසා වගේ පොඩ්ඩක් කතා කරන්නකො 🙊

  • @notikella266
    @notikella266 ปีที่แล้ว

    Dini akka , sangeeth aiya. වරා aiya hari shok ane oyala parissamin inna hina wela inna hamadama jesu pihitai oyala okkotama ammawai thaththawai mathak kara kiyanna oyalata godak adarei ❤️🥰

  • @jhome5674
    @jhome5674 ปีที่แล้ว +1

    ඔය කොල පාට ටිපිටිප් එක කකා යන්න තියෙනවනම් සිංදු කියන්න ඕනෙත් නෑ කතා කර කර යන්න ඕනෙත් නෑ 😍😍😍

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 ปีที่แล้ว +1

    වරා අයියා ඉන්නවා කියාන්නේ ඉතින් සුපිරි ❤️❤️❤️🔥

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +24

    තුන්දෙනාම ශෝක් .බුදුසරණයි තුන්දෙනාටම .ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 ปีที่แล้ว

    කලුපාට ඔනි තැනකට maching 😍😍🖤🖤🖤🖤

  • @nadeeshanilmini3273
    @nadeeshanilmini3273 ปีที่แล้ว +3

    ඕගොල්ලන්ගේ වැඩසටහන් ගොඩක් අර්ථවත් වගේම ලස්සනයි ගොඩක් දේවල් ඒවායෙන් ඉගෙන ගන්න පුළුවන් නොදන්න ඒවා කියල දෙනවට ගොඩාක් පින්

  • @dilinichathurangi1944
    @dilinichathurangi1944 ปีที่แล้ว +2

    Mamath kemathi oyala ekka awidinna yanna 😍 no niwaduuu hebei 🤣

  • @Tharu127
    @Tharu127 ปีที่แล้ว

    Aderi dini akka,sangeeth aiye,vara aiye budu srani mn oylge vlogs hmdama blnwa mt oylw meet wenn godak asai🥺😍🌹🌹

  • @samanthaupuli8698
    @samanthaupuli8698 ปีที่แล้ว

    අනේ ෂෝක් අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්.ඔයාලා කෑම්පින් යන්නකෝ.හොද කෑම්පින් හට් එකක් අරන් ඒක හරිම fun.වීඩියෝ එකකුත් දාන්න

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige ปีที่แล้ว

    පිස්සු කෝලම් තුනක්... ආදරෙයි ඉතිම්❤❤❤

  • @sharenpietersz-hd8ef
    @sharenpietersz-hd8ef ปีที่แล้ว +1

    Oyala denna ta hama dama sathtin adaren inna lbena one hugak adarei ane wara aiyath godak hodi neda eya hoda yaluwk eyatath adari ❤❤❤❤❤❤god belss you budu sarani ❤❤❤❤

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว

    Ow oyala ekka yana me than ape rate lassana than ithin harima stutui me wage apita dakinna salaswanawata ewagema mr prasad oyala ekka inna eka godak hodai ewagema oyalath itha paressamin yanna sada adarei Deviyan wahanse ge shakthiya dahiriya labewa kiyala mama hadawathinma pathami 🙏🙏🙏

  • @subacostacosts3500
    @subacostacosts3500 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්. ..මේ විදියට කවදාවත් ඇබ්බැහි වෙලා නෑ...ඔයාලට බුදු සරණයි. .!!

  • @vishkamaduwage2883
    @vishkamaduwage2883 ปีที่แล้ว +33

    ආදරෙයි හැමෝටම❤️❤️❤️සතුටින් ඉන්න මේ වගේ හැමදාම😊😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +6

    Lovely Couple & Wara Boy ❤❤ සතුටෙන් ආදරෙන් ඉන්න.❤❤

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +1

    අපි එකතු වෙලා trip එකක් යමුකෝ අප්පා...❤️❤️❤️

  • @roshinikevitiyagala
    @roshinikevitiyagala ปีที่แล้ว +3

    අනෙ අයියෙ ඔයාලව බලන්න ආසයි. ඇත්තටම.

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +2

    ජිවිතේ අපි ජිවත් වෙලා ඉන්නේ ටික කාලයයි,ඒ පොඩි කාලේ ඇතුලේ උපරිමයෙන් ජිවිතේ විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි ❤️🌹😍

  • @pushpairangani9014
    @pushpairangani9014 ปีที่แล้ว

    Harima සතුටුයි , comments karanna bari unath hama video ekakma බලනවා ,,,,,, 💖💖💖

  • @vincent3990
    @vincent3990 ปีที่แล้ว

    mama kamathi. sangeeth mallige අැස් 2ට. ahinsakai. dinege.nhaya.lassanai.අැග. හැඩයි. adarai ❤❤❤. 🌷🌷🌷

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 ปีที่แล้ว

    නියමයි 😍 😍 කොතැන ගියත් පරිස්සමින්.... බුදු සරණයි 🙏

  • @yashodanirwan2664
    @yashodanirwan2664 ปีที่แล้ว +2

    ඔයාලගේ වීඩියෝ මරු 😀

  • @NethuNethu-ml9zc
    @NethuNethu-ml9zc ปีที่แล้ว

    ඔයාලා මාරම හොදයි ❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰

  • @madushankasumeda
    @madushankasumeda ปีที่แล้ว +5

    දිගටම ඕය වාගෙ හොද වැඩ කරන්න ඔබ සියලුම දේනාටම ශක්තිය ධෛර්ය ලැබේවා

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 ปีที่แล้ว

    Jayawewa sangeethe dini Vlogs❤ 🔥

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Adarei godak❤❤❤❤❤ nangi malli wara malli hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍

  • @nimanthilanka1305
    @nimanthilanka1305 ปีที่แล้ว

    Hamadama dawasata dethun wathawak ahala pahala Aya eka (nebersla) eka oyala GANA katha wenawa. Kochara kathakalath Madi. Love u so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niranganidamayanthi2883
    @niranganidamayanthi2883 ปีที่แล้ว +4

    Dini mama wage tipi tip walata asa kenek ned🙂🤘

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว

    Sangeeth Aiyai Dini Akki hodata Match wena couple ekak 👍🏻😍🥰

  • @aruninisansala6773
    @aruninisansala6773 ปีที่แล้ว +2

    අනෙ අක්ක හිනාව

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😍😍😍🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 ปีที่แล้ว

    හරි අසාවෙන් බලන you tube channel එකක්

  • @kavindudeshan2474
    @kavindudeshan2474 ปีที่แล้ว +1

    වරා අයියා ලස්සනයි ඈ 🤪🤪😏😏😉😉😉

  • @dilaninadeeshani8344
    @dilaninadeeshani8344 ปีที่แล้ว +1

    Galapena kena hambunaama😍😍

  • @heshanranidu
    @heshanranidu ปีที่แล้ว

    සංසාර ආදරයක් ❤ . Oya wage adarayak labanna pina thiyenne one ❤ . Jeewithe sathuta enne hondama kaale …… හැමදාම ආදෙරන් එකට ඉන්න

  • @nawo4546
    @nawo4546 ปีที่แล้ว +3

    ගෙවල් ගාවටම ඇවිත් හොරෙන්ම ගියා නේද තුන්දෙනා..🥺🥺

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว

    හැමදාම වගේ අදත් දවස ලස්සනයි.වැස්සත් තුන් දෙනාම එකට හිට ගත්තට ගොඩක් සතුටුයි.මමත් කැමති එනදේට එවලෙට මුහුන දෙන අයට.මොකද සමහරු ඉන්නව ගමන් ගියාම මහ වාත.ඒකට ඔයාල නියමයි.ජීවිතේ හොඳට විඳින්න.එක දවසක් මගහැරුන කියන්නෙ ඒක නැවත ගන්න බැහැ.හැමදාම නොලීවට සියල්ල බලනවා.ආපු දවසක අම්මිව බලන්න එනවා.බුදුසරණයි.🙏🙏🙏🙏

  • @sadu8641
    @sadu8641 ปีที่แล้ว +9

    විඩියො දාපු ගමන් බලන්න බැරි වුනාට වැඩ ඉවර වුන ගමන් ඔයාලගෙ විඩියො බලනව අාදරේයි ❤❤❤

    • @yehaninimsara1090
      @yehaninimsara1090 ปีที่แล้ว

      අපි ඔයලා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කා

  • @chamilanirosani2392
    @chamilanirosani2392 ปีที่แล้ว

    දිනි අක්කි ,සංගීත් අයියා❤❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +4

    මත් ගියා හරිම ලස්සනයි පරිස්සමෙන් ඔයලාගෙ ව්ඩ්යෝ හරිම ලස්සනයි බුදු සරනයි

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 ปีที่แล้ว

    කුමාරි ඇල්ල කොහෙද තියෙන්නෙ

  • @madushaniwikramasingha956
    @madushaniwikramasingha956 ปีที่แล้ว

    Ranmudu ella niyama thena akki aiya api hema niwaduwakatama yanne ranmudu ellata nanna❤️❤️

  • @udanimunasinghe8369
    @udanimunasinghe8369 ปีที่แล้ว +1

    අනේ මරු අක්කි aiya වරා aiya ඔයාලා 😘

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +1

    අනේ මාගේ ලොකු ආසාවක් තියනවා. ලංකාවට ආවම ඔයාලා මුණ ගැහිලා පොඩ්ඩක්. කතා කරන්න අවාගේම වරා මල්ලී වරුසාවේ යන තැනක පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි ඔයාලට 😘😘😘😘❤❤❤🌷🌷❤❤💖💖💖💐💐🌹

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว

    අපේ පැත්ත ට ආවා නේ ද දන්නවා නම් එනවා බලන්න

  • @vdevents1491
    @vdevents1491 ปีที่แล้ว

    අපි ඔය ඇල්ලට ගියා. එතකොට ගොඩක් වතුර තිබ්බා. ❤️

  • @dilanirangani3067
    @dilanirangani3067 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාම සතුටින් ඉන්න. වරා අයියා සුපිරි

  • @gaminigamini1036
    @gaminigamini1036 ปีที่แล้ว +1

    ඔයා ලාගියපූ ට්‍රිප් එකක් අපිත් ගියා

  • @sachinimadushani4431
    @sachinimadushani4431 ปีที่แล้ว +7

    වරා අයියා ❤️❤️❤️❤️❤️❤️ සංගීත් දිනි ❤️❤️

  • @subanisubani6804
    @subanisubani6804 ปีที่แล้ว

    Sathutin parissamin inna budu saranai oyalata ❤❤❤❤

  • @manojrdp7217
    @manojrdp7217 ปีที่แล้ว

    මම ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.....

  • @sapna307
    @sapna307 ปีที่แล้ว

    සංගීත් අයිය අපට ආදරෙයි කියලා අපි දන්නවා

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 ปีที่แล้ว +1

    Adrei oyala hamootam ❤🥰😘😘😘😘

  • @nirmalawasanthi6599
    @nirmalawasanthi6599 ปีที่แล้ว

    නියමයි අක්කියොඅදනම්තුන්දේනාම. ඉන්නවාඅයියාමරැකීයිහැමැදමබලනවා

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว

    අයියා තමයි මරු

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    සෝක් අනේ ඔයාලා ජීවිතේ enjoy karanava😍

  • @bandaranavarathnal6955
    @bandaranavarathnal6955 ปีที่แล้ว

    Wara aiya sudu wela.kattiyatama බුදුසරණයි පරිස්සමින් inna.

  • @tharushinethamini9855
    @tharushinethamini9855 ปีที่แล้ว +3

    Dawasaka habawena one adareyi kohoma hri ekamanina inna❤️❤️❤️❤️❤️❤️

  • @prinsjayalakshmi3581
    @prinsjayalakshmi3581 ปีที่แล้ว

    Akki konde bedala harima lassanai adarei oyala hemotama ane wara aiyage akki ko dakke nane kalekin

  • @kavindukavindu3147
    @kavindukavindu3147 ปีที่แล้ว

    මටත් නිවාඩු 😂මාවත් join කරගන්න 😂

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +1

    😋 ❤❤❤❤❤yum yum theruwan saranai guys

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว

    Dini mewage hamadamath adinna harima lassanai nangi aga pena ewata wada oya wadagath ugath kenek oyata lassana mehema adarei oyalata godak

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 ปีที่แล้ว +6

    😍
    වරා ටත් දෙන්නකො.....
    ඔයාල සතුටින් ඉන්න .ආදරනීය සංගීත් ඔයාට වරදින්නෙ නැහැ .දිනී
    ඔහුට සතුට ගෙනාව .ස්තූතියි .
    සැබෑ ම,ආදරනීය පවුල ක් .තෙරුවන් සරනයි

  • @amilaprasad5218
    @amilaprasad5218 ปีที่แล้ว

    Akke athtada me kiyanne oya job ekan ain una kiyalaa ai ane ehema kalee eka aththada kiyannakooo mama hari asaii oyage e job ekataa❣️❣️❣️❣️

  • @nipunihansika6322
    @nipunihansika6322 ปีที่แล้ว

    ආදරෙයි අක්කේ අයියේ ❤️❤️😘

  • @shashinisandamali9550
    @shashinisandamali9550 ปีที่แล้ว

    ආදරෙයි අක්කා..අයියා ...ප්‍රසා අයියා හැමදාම සතුටින් ඉන්න❤️බුදු සරණයි ❤️

  • @Gamerff99996
    @Gamerff99996 ปีที่แล้ว

    අපි trip යද්දි රන්ඩු වෙවී යන්නේ😂😂😂

  • @minadikanishka7543
    @minadikanishka7543 11 หลายเดือนก่อน

    බුදු සරණයි තුන්දෙනාටම❤

  • @dimuthuashini-pk1to
    @dimuthuashini-pk1to ปีที่แล้ว

    Banala comment dana hamoma patta jelous aya..hamadama adaren inna labewaa❤️❤️

  • @shanikamanori-bc1xs
    @shanikamanori-bc1xs ปีที่แล้ว

    Dini nangi and sangithe malli mama hari asai adari oyalata.....