ජීවරාණී කුරුකුලසුරිය JEEWARANI KURUKULASURIYA - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2023
  • මගේ තාත්තව ගෙනියනවා මරන්න
    මට තිබුනෙ කෑ ගගහ පිටිපස්සෙන් දුවන්න...
    පෙරදා සිංහල රිදී තිරයේ ඔබේ ආදරය
    උපරිමයෙන් දිනාගත් සුරූපිණිය
    ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනී
    ජීවරාණී කුරුකුලසුරිය මහත්මිය වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය 💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Kalum’s hair setting by
    Salon Aura
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
    DFCC බැංකුව
    ගරුසරු ජ්‍යේශ්ට පුරවැසි ගිණුම
    විශේශ ස්තුතිය - ජානකී කුරුකුලසුරිය මහත්මිය
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #jeewaranikurukulasuriya
    #legendswithkalum
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #රන්මුතුදූව

ความคิดเห็น • 276

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +19

    එදා සිනමාවේ නිළියන් හැමෝටම එකිනෙකාට වෙනස් ඒ ඒ අයට ආවේණික ලස්සනක් තිබුන. හරිම සතුටුයි ඇයව දැක ගැනීමට ලැබුන එකට. අපේ අම්මලා තාත්තලා පිස්සු වැටුන කෙනෙක් තමයි මෙයත්. ජීවරානීට එදත් තිබුනෙ අමුතු ලස්සනක්. එයා මේ වයසෙදිත් ඒ වගේම පිළිවෙළ ට ඉන්නවා. කුරුකුලසුරිය family එකේ රැජින, ඔබට ඉතාම සතුටින් ඉදිරි කාලයත් ගත කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා😊❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +16

    පින් බලමහිමයේ රහස තමයී ලස්සන වීම,,
    අදටත් 18 වයසේ සෙයාරූපව පේන්නේ.
    දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී මත් වේවා ,,
    කැලුම් මල්ලී ඔයාට තෙරුවන් සරණයී

  • @isurutharanga2006
    @isurutharanga2006 ปีที่แล้ว +39

    ජීවරාණි, සන්ධ්‍යා , මාලනී, පුන්‍යා, නීටා, ගීතා, ස්වර්ණා, ශ්‍රියානි, අනෝජා, මැණික්, නදීකා, වීණා , රුක්මණී කියන්නෙ අපේ රටේ සිනමාවේ පුරාවෘත

    • @palithasamarasinghemoi9045
      @palithasamarasinghemoi9045 ปีที่แล้ว +1

      Wasanthi???

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +2

      සුමනා විජිතා ලීනා ක්ලැරිස් ශෝභනී වසන්ති
      මේ නිලියනුත් හරිම ලස්සනයි,

    • @isurutharanga2006
      @isurutharanga2006 ปีที่แล้ว

      @@indraranjani9603 අනිවාර්යයෙන්

    • @budhdhikaprasanna-wo8qj
      @budhdhikaprasanna-wo8qj ปีที่แล้ว +1

      ඇයි සබීතා...සුවිනීතා ....සෝනියා.

    • @jagathupananda5039
      @jagathupananda5039 ปีที่แล้ว +3

      ඇයි කාන්ති ගුනතුංග කාන්ති ලංකා අනුලා ජෙනීටා දේව්කා,කරුනාරත්න නිලන්ති විජයසිංහ ස්වර්ණා කහවිට ප්ලොරීඩා රීටා ශිරාණි නුගේරා ජානකී කුරුකුලසූරිය තලතා ගුනසේකර විශේෂයෙන්ම මතක්කරන්න ඕනෙ ,,,,සුමනා ගෝමස් වත්,,,

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +7

    අපි පොඩි කාලේ නිලියක්.තවමත් හරිම ලස්සනයි.කතාව හැඩයි.කැළුම් මල්ලී හරිම ලස්සනයි වැඩ සටහන්.මේ අයව සමහර අය දන්නෙත් නෑ.ඒක නිසා මේ වැඩේ හරිම වැදගත් කියල මම හිතනවා.ඹබ දෙදෙනාටම නීරෝගී සුවය පතමි.ජය.♥️♥️♥️

  • @ksdi1630
    @ksdi1630 ปีที่แล้ว +12

    රන්මුතු දූවේ ඇය හරිම ලස්සනයි ..❤සිංහල සිනමාවේ නොමැකෙන නමක් තියපු කෙනෙක් මෙතුමිය ,ඒ වගේම ඇය ඉතාම නිරහංකාර ,නිහතමානී නිළියක් ..සාර්ථක පවුල් ජීවිතයකුත් ඇයට තියෙනවා..අවුරුදු 50ක් විතර රට ඉදලත් ලංකාවේ අයට වඩා හොදට තවමත් සිංහල කතාකරනවා..ඇයට නිදුක් නිරෝගී සුව වැඩ් වැඩියෙන් ලැබේවා ❤😍..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +6

    ඔබ කරන වැඩසටහන් වලින් මං ආසම කරන වැඩසටහනක්..මගේ දෙමව්පියන් නිතරම කතා කරන චරිත ජීවරාණි ගාමිණී ෆොන්සේකා විජය කුමාරතුංග වැනි ජීවමාන චරිත.....ඇත්තටම අද මෙවැනි චරිත අපිට දකින්න වත් නැත...කවදාහෝ මෙලොවින් සමුගත් දවසට..නිව්ස් එකක් විදියට යයි එච්චරයි..ඔහුන්ට සමාජයටත් ඔබ කරන්නේ ලොකු මෙහෙවරක් මල්ලි..ඒ වගේම ඔවුන්ට ලබාදෙන ලොකු ගෞරවයක්.. ඉතින් මල්ලි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +7

    හරිම සතුටුයි දකින්න දකින්න පරන නිලියන් උනත් ඒ අයගෙ රග පෑම් තවම නැවුම් .රුක්මණී, ජීවා සන්ද්‍යා කුමාරි ,මාලනී,නීටා ,ස්වර්න මල්ලව ආරච්චි විජිත මල්ලිකා ඔබ සැමට අපේ උපහාර.💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ජාන්කී,සිරානි,මැනික් ,සහෝදරියන් කාලයක්ම රිදී තිරයෙ රගපෑව .හරිම ලස්සනයි .ආයෙත් දකින්න කැමතියි.❤️❤️❤️❤️💐💐💐💐👍👍👍👍කැලුම් මහත්තමයාගෙ කතා කරනව අහන් ඉන්න ආසයි.💐

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +4

    අප ඉතාම ආදරය කළ නිලියක්. අදටත් ඇය ලස්සණයි. ඒවගේම, බොහෝ කාලයක් විදේශයක ජීවත්වුවත් සිංහල භාෂාව චතුර ලෙස කතාකරන අයුරු ප්‍රශංසනීයයි. කැලුම් මහතා මේ සාකච්ඡාවන් මෙහෙයවන අයුරු අතිවිශිෂ්ඨයි.

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 ปีที่แล้ว +3

    අපේ ආච්චිගේ ප්‍රියතම නිලිය.අපි කුඩාකාලයේ ආච්චි තමයි අපිට සිනමාව පුරුදු කලේ.එකල ගාමිණී ජීවා සන්ධ්‍යා විජිතා ක්ලැරිස් අනුලා ටෝනි තමයි අපේ සිනමා තරු.ඒ කාලය හරිම සුන්දරයි.ස්තුතියි කැලුම් ඔබට .ජීවරාණි මහත්මියට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමු .

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 ปีที่แล้ว +4

    අපේ අක්කලාගේ නිලියන් ජීවරාණි සහ සන්ධ්‍යා කුමාරි. මෙයාලට කොච්චර ආදරෙයිද කියනවනම් මටයි නංගිටයි මෙයාලගේ නමින් තමයි ගෙදර මට සන්ධ්‍යා මගේ නංගි ජීවා කියලා කතා කරන්නේ. ඒතරම් අපේ ගෙදර චිත්‍රපට පිස්සො ඉන්නෙ. දැන් නෙවෙයි ඉස්සර චිත්‍රපට මමත් ආසයි මෙතුමියට ❤🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +6

    අපි පොඩිකාලේ රන්මුතු දූව චිත්‍රපපටය බැලුවා. හරිම ලස්සනයි. ඇය තාමත් ලස්සනයි.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සනයි වැඩ සටහන හැමදාම වගේම පැරණි අයව ගෙන්වන එක හරි වැදගත් .ස්තුතියි ඔබට.ඔබ දෙපළටම සුබ අනාගතයක් .කැලුම් සොයුර ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජේසුපිහිටයි .🙏🙏🙏

    • @feranndoferanndo7368
      @feranndoferanndo7368 ปีที่แล้ว

      අපෙ තරුන කාලයෙහි මම ආදරේ කලේ ජ්වරානිට පමනි අහෛරිම ලස්සන නිලිය ක් හරිම නිහතමානී කෙනෙක් god bless you and family

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +7

    For a lady who’s living abroad, she speaks so well, without any airs and graces. Her mental faculties seem to be in very good condition, considering the historical data she provided about her cinema career. If she met the Bandaranaikes, ( 1950s) I’m sure this lady must be in her late 80s. or so. Good luck to her, she seems to be looking after herself well.🎉🎉
    I wasn’t looking for this programme, but came across it accidentally,as it appeared on my screen this morning Monday 20th 2023. 😂

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +15

    තාමත් ලස්සනයි ...පවුලම ලස්සනයි ...ජානකී, ශ්‍රියානි , මැනික්.. මාර පින් මහිමයකට තමයි ලස්සන... කැළුම් මහත්තයත් එදා වගේම අදත් හරිම හැන්ඩ්සම් .. තෙරුවන් සරනයි .. දීර්ගායු ..!! පතනවා..

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +6

    හරිම වාසනාවන්ත සහෝදරියන් හතර දෙනෙක් 💖💖💖💖සුන්දරයි සංවාදය ❣️❣️ස්තුතියි කැලුම් ඔබ‍ට 🙏🙏

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +6

    ආදරයේ රන් විමනේ ගීතය ගයමින් ලස්සනට රඟපෑවා තාම මතකය් ...සුබ පතනවා නිරෝගී දිවියකට 👍❤️💐

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว +2

      අපි තාමත් එදා වගේම අපි ඔයාට ආදරෙයි .jeewa අක්කේ .

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +3

    ❤හරිම සතුටුයි ඈත අතීතයේ කලාලෝකේ 🌟 සමග පිලිසදර ,කැලුම් ස්තූති ,මේ අය ව නැවත මතක් කිරීම ,වටිනා වැඩ සටහනක් ,🌟🌟🌟👍🙏🙏🙏🌹

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +5

    අපේ අම්මා ඔයාවගේමයි. අම්මාගේ ප්‍රියතම නිලිය . එතුමිය දැන් ජීවතුන් අතර නැහැ ...ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ❤❤❤

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩ සටහනක් ඡිවරානි ම.මිය ටත් කැලුම්ටත් 💐ස්තුතියි දෙපලටම ඡයෙන් ඡය good luck 👍

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 ปีที่แล้ว +3

    කැළුම් සොයුරාට අප හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පළකරමු. ඔබෙ ඉදිරිපත් කිරිම,ඉතාම විශිෂ්ඨයි. පිදිය යුත්තන් පිදීමෙ ගුණය, අප තදින් සිත් බැඳගත් බවද කිවයුතුමය. එය නව පරපුරටද, ආදර්ශයක් වේවා!
    ජීවරාණි කුරුකුලසූරිය මහත්මිය අප ජීවමානව දැක නැතත්,එතුමිය වෙත තිබූ අප්‍රමාණ ආදරය හා ගෞරවය වසර 60 කටත් වඩා ඈතට දිව යන්නක්. ඒ "රන්මුතුදූවෙන්" අප හදවත් තුළ, නොමැකෙන ලෙස තැබූ සටහන ඔස්සේ අදටත්. නොමැකෙන ලෙස....
    එතුමියගෙ චරිතය කෙතරම් පිරිපුන්ද යන්න, තේරුම් ගැනීමට මෙම සාකච්ඡාවම ප්‍රමාණවත් යයි සිතමි. එතුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර
    අප රටෙ සියළු කලා කරුවන්ට, කලා කාරිනියන්ට ආදර්ශයක්ම වේවා!

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +7

    ලෝකයේ වාසනාවත්ත අය මේ ලස්සන සහෝදරියෝ❤❤❤❤

  • @santhaogh
    @santhaogh ปีที่แล้ว +1

    ස්වර්ණා මල්ලවාරච්චි සමග වැඩ සටහනක් කරන්න කැළුම් . අපේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් . බොහොම ස්තුතියි මේ වැඩසටහන වලට. ජිව රාණි හරිම අපුරු රංගන ශිල්පිනියක් මතකයෙන් ඈත් නොවෙන.

  • @dhammitaful
    @dhammitaful ปีที่แล้ว +2

    Wow!! Truly a legendary actress. Many thanks. 😊

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +5

    ක්ලෑරිස් ද සිල්වා අපට සිටින ජේශ්ටම නිළියක් !!!!
    ඇය වැනි ඉපැරණි නිළියක් අප හමුවට රැගෙන එනවා නම් ඉතාමත්ම ස්තූතිවන්ත වෙමි .!!!!!
    ඇය එයට ඉතාම සුදුසුයි !!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      මම උත්සාහ කරන්නම්

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 ปีที่แล้ว +8

    කැලුම් විජේසූරිය මහතානනි... ප්‍රවීණ ජේෂ්ඨ නළු නිළියොත් සමග සම්මුඛ සාකච්ඡා කිරීමේ දී එම ආරාධිතයන්ගේ වියැකී යන මතක සහ අතීත ආවර්ජනා යළි මතකයට ගැනීමේදී පුදුමාකාර සජීවී බවක් ගෙන දෙන්නේ... අඩු වැඩි වශයෙන් ඒ මතකයන් තුල ඔබ සිටීමයි.... ප්‍රතමයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔබේ දෙමව්පියන්ට , ඔබතුමා කුඩා කල සිටම හරවත් ලස්සන කලා නිර්මාණ නැරඹීමට ඉඩ සලස්වා දීමය...එම තුළින් තවත් විචිත්‍ර ලෙස ඔබගේ පිළිසදරවල් ප්‍රේක්ෂකයාට සම්මුඛ කිරීමට ඔබ සමත් වීමය....❤

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +2

    අනේ කැලුම් ඔබතුමාට බොහොම පින් මෙතුමිය සමග සුහද පිළිසදරකට ගෙන්වුවට මගෙ අම්මා හරිම කැමති නිලියක් .මේ චිත්‍රපට හැම එකක්ම බලලා තියෙනවා .හැම වෙලෙම කිව්වෙ මෙතුමිය දැන් ලංකාවෙ නැහැනෙ කියලා.මෙයිට මාසෙකට කලින් මගෙ අම්මා නැති උනා .අනේ හිටියානම් මෙතුමිය දැක්කා නම් හරිම සතුටු හිතෙයි.කැලුම් ඔබතුමාට බොහොම ස්තුති .ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ! ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @leejune4693
      @leejune4693 ปีที่แล้ว

      You are very Beautiful

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +4

    අදටත් ඇය ලස්සනයි.මේ අලුත් අයට වඩා මේ අයව දකින්න තමයි අපිත් කැමති. අලුත් අය වගේ බොරු කියන්නේ නැහැ පරන නලු නිලියෝ .කතාකරන්නේ අවන්කවමයි .ඔබ තුමියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.😘😘ස්තුතියි කැලුම් ඇයව ගෙන්නුවාට.කැලුම් මේ සාකච්චා මෙහෙයවන හැටි නම් අපූරුයි.
    ඒත් ඉතින් කොයිතරම් ඇහුවත් තරුන පෙනුම රැකගන්න හැටි කියන්නේ නැහැනේ

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +3

    තමත් එදා වගේම.ලස්සන කැලුම.අයියට ස්ත්තුතියි අදරේයි .ජිව අක්කට මැණික් අක්කටත්.දෙදෙනාටම 💖💕🌷🌷.කැලුම අයිට💝🌹තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @mali.perera7995
    @mali.perera7995 ปีที่แล้ว

    මේ වැඩසට.හන කල.කැලුම් මහතාට.ගොඩක් ස්තුතියි මට.නිතරම සිහිවුනා ඩිවරා,ණි මහත්මියව ඇයගෙ තොරතුරු දැනගන්න ලැබිම ගැන.ගොඩක් සතුටුයි ඇයටත්.ඔබටත් තෙරුවන් සරණින් සිය.ලු ප්‍රාර්ථනා ඉටුවේවා

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ඔබ තුමිය දැකීමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 5 หลายเดือนก่อน +1

    How sweet is that. Beautiful Video. 🌷 Thank you Kelum 🙏

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +1

    After for a long time seen her. One of our best and pretty actress those days. Thank you Kalum your prasantation is excellent. You also very handsome and doing well your channel.❤️❤️❤️❤️🤞🤞🤞

  • @garmallika8060
    @garmallika8060 ปีที่แล้ว

    Harima wadagath niliyan edahitiya I like so much God Bless

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +3

    දිර්ඝ ආයුෂ ලැබෙිවා!!! නිරෝගිමත් වෙිවා!!!🙏🙏🙏

  • @malinivithana3780
    @malinivithana3780 หลายเดือนก่อน +1

    1962 පමණ කාලයේ රන්මුතුදූව ආවේ. එතකොට මට වයස 6 ක් විතර. හොඳටම මතකයි මව,පියා සහ ලොකු අයියා සමඟ චිත්‍රපටය නැරඹීමට ගිය ගමන. එද්දී ගීත පොත ගෙදර ගෙනාවා. අම්මා සහ අයියාට ඉතාම ලස්සනට ගීත ගායනා කළ හැකිව තිබුණා. ඒ දෙන්නාගේ මුවින් චිත්‍රපටයේ ගීත ඇසෙද්දී මටත් ඉබේටම තනුව සහ වචන මතක හිටියා.තවම මට ඒ ගීත මතකයි. චිත්‍රපටය නැරඹීමට මාව රැගෙන ගිය තුන් දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. අවුරුදු දෙකකට පමණ පෙර මගේ දියණිය යූටියුබ් එකෙන් මේ චිත්‍රපටය හොයලා මට බලන්නට සලසා දුන්නා. කැළුම් පුතාට බොහොම ස්තුතියි එතුමියව පිළිසඳරට ගෙන ඒම ගැන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      ඔබතුමියට බොහොම ස්තුතියි 👌👌👌

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 ปีที่แล้ว +1

    Geewarani menaviya pita rata hitiya kiya hitannawath Bari taramata bohoma hodata ape Mawu basa kata kara. Bohoma apurui, adambarai. Dan inna Nawakayanta adarshayak.Lanki gathiya mulu sharirayenma didulanawa. Godak Pin Kalum oyata me wage ayawa apata mavi mavi pennawata.
    Budu saranai Jesu Pihitai ❤❤

  • @nihalepa400
    @nihalepa400 ปีที่แล้ว +2

    ජීවරානි 60 දශකයේ ජනප්‍රිය නිලියක් . ප්‍රථම වර්න චිත්‍රපටයේ ත් රඟපෑවා. ගෞරවාන්විතව සිනමාවෙන් නිසි කාලයේ දී සමුගත්තා.ශීලාචාර කමක් නැති ආචාර ධර්ම දන්නෙ නැති උන් ඔලුවට එන හැම මෝඩ සිතුවිල්ලක්ම කොටනවා ලස්සන අවලස්සන දැකීම ඒ ඒ අයට වෙනස් වෙන්න පුලුවන් . සමහරු පුද්ගලික තරහවලුත් පිරිමහනව වගෙ.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +1

    Lassanai
    Nihathamani
    Hodai
    Galana gagaki jeevithe geethaya thiyen film eka balala
    Mage thaththa mage loku nangita Jeewarani kiyala
    nama dammalu.
    Pradanama hethuva mage
    Mage Amma Jeewarani mahathmiya vagema vima
    Mage ammatath geetha kiyanna
    hodata puluvan.
    Mage amma nurse kenek.
    Amma me kathava kivva

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว

    🎉❤ kemathi rangana shilpiniyak. Niduk nirogeedeergau wewa eyata!

  • @dayaamarasekara2584
    @dayaamarasekara2584 9 หลายเดือนก่อน +3

    jeevarani is one and only actress who practiced dancing, singing professionally, i believe jeevarani is realy nilirajina in sinhala cinama, no one can compare with her even today,

  • @skaluar
    @skaluar ปีที่แล้ว +1

    Wish all the best to this legendary actress, she sounds so humble and sweet, and we all enjoyed her talent.

  • @podinilamededunupitiya7516
    @podinilamededunupitiya7516 ปีที่แล้ว +2

    ජීවරානි මම පොඩිකාලේ සිට ආදරයකල නිළියකි ඔබට දීර්ගායුෂ ලැබේ වා

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว

    I remember watching RAN MUTH DUVA as a lil girl. Thanks for this interview.

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Aththatams harima lassanai api godak bala unata api wayasai ..mita wada....dakinna lebimath sathuta kelum mallitath godk thanks ...

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว

    Great 👍 Long life!!!❤

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว

    Harima lassanai nihatha mani charithayak ❤️❤️❤️ thanks kalum 💐💐mama kuwait

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +1

    Kalum dedenateme niduk nirogi suwe pathenewa!deergau wewa!! Theruwan sarenai!!!!

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +3

    ඉතාමත් නිහතමානී මහත්මියක් බව හොදින්ම පේනවා.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน

    බොහොම සතුටේ ඔබතුමිය අපිට ආයිත් දැක ගන්න ලැබුන එක ගැන❤❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමියට 👏👏

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +1

    Ethamathma suruupee gehenu lamuna siwdenek….Pera pinakata lebuna roomath kamak. Hareema sathutui deka ganna lebunata. Thank you Kelum.

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +4

    Mr Kalum , Thank you so much for having a most unexpected conversation, with the legend Mrs. Jeevarani Wijesena . Really appreciate your selection on be half of the fans, as we are highly inquisitive . Enjoyed and came to know all about what we need to ask . Madam, Jeeva , Among your films ,what I have seen, I love Ranmuthuduwa , SHEELA, etc. very much..When I was at the early 18 of age, I was waiting to see, your beauty . Your smart, fantastic figure. of course , your beautiful chubby,rosy cheeks. Never forgetting your acting, according to the song( Galana Gaghaki Jeevithe) song , playing background of the scene , Thank you so much , Damitha de Silva

  • @GaminiWeerakoon-zg5ru
    @GaminiWeerakoon-zg5ru ปีที่แล้ว

    Attatama apita hitapu hodama daksha niliyak. Oba thumeyata nirogi suva..budu saranaie

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว

    Oh ; Mr Kalum, let me say one more thing. regarding her songs which I've for gotten to say,. Among the songs, she sang I love to hear the song " MALA MANAMALIYA WOO DA "which I heard as a school girl more than 65 years ago. It's a suitable song forever and ever , especially for our grand children. We could imagine easily the picture of the song. Thanks a lot for accepting my request. Damitha de Silva

    • @cecilperera139
      @cecilperera139 ปีที่แล้ว

      Lovely Lady ! May GOD BLESS YOU! 🙏♥️

  • @DianieR100
    @DianieR100 10 หลายเดือนก่อน +2

    බොහොම සතුටුයි ඔබතුමිය අපෙ පාසලේ ආද ශිෂ්‍යාවක් බව අහන්නට ලැබීම
    ❤❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +1

    අනේ පරන පිල්මි මතක් වෙද්දි දුකයි. අපිට වරම් තිබුනේනෑ film hall එකක බලන්න. Tent එකක් ගහල අවුරුදු 3,4පරනfilms ඕනම එකක් බලනවා... මතක් වෙද්දි දුකයී.
    ඒමනම් MR. Kalum wijeesooriya මේපාරත් ඔබගේ ආකර්ශනීය Programඑකට මගේ සූපූරුදු සූබ පැතුම්.
    MAY GOD BLESS YOU. TAKE CARE. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +5

    What a beautiful conversation Kalum. She’s an absolute legend. Her generation is so Lucky to have had the opportunities to flourish in the golden era of cinema in Sri Lanka ❤

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ปีที่แล้ว

    Hari adambari obathumiya ganna ❤sahinhala lassanata kathakaranawa.
    Dan inna ata ratakata massyakata giyoth shinhalla amathaka wenna kaley jesu phitai obathumiyata. 🙏 ❤

  • @nayanagunasinghe3042
    @nayanagunasinghe3042 ปีที่แล้ว

    Another great video!! Thanks a bunch Kelum. Is there anyway you can meet with Gamini Samarakoon? I would love to see him.

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 ปีที่แล้ว

    Oba thumiyata dieerghaayusha lAbeewaa!

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว +1

    Akka thamai godakma lassana. Avihinsaka, sundaraviya. Ape kale janapriyama niliya.

  • @Readwithme670
    @Readwithme670 3 หลายเดือนก่อน +1

    තවම ලස්සනයි නිරොගි සුවලැබේවා තෙරුවන්සරනයි

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว

    එදා වගේම අදත් හරිම ලස්සනයි දෙදෙනාම

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    😍😍😍😍😍😍😍
    **Good Morning අයියේ**🙏🙏🙏
    **Have a nice Day**💐 💐 💐
    **To Late**😫
    **ඔන්න ඉතිම් බලනවාහ්**🙏🙏🙏
    **ගොඩක් ස්තුතියි අයියේ මේ වගේ ප්‍රවීණ අයව ගෙනත් මේම වැඩ සටහන් කරනවට**🙏
    **අපි නොදන්න තොරතුරු ඒ අයම ඒම කියනකොට අහන් ඉන්න හරිම ආසයි**🙏🙏
    **වෙනදාා වගේම හැමදාාම අපිට අහන් ඉන්න බලන් ඉන්න ආස විදියට ලස්සනට මේ වැඩ සටහන් කරනවාහ්**
    **ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් දිගටම ගෙන එන්න**
    **ඔ බ දෙදෙනාටම නිදුක් නීරෝගි සුබ සුබ සතියක් වේවා🙏 **
    **තෙරුවන්සරණයි 🙏🙏🙏🙏**
    **✌**
    **ජයවේවා**🙏

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ස්තුතියි ස්වර්ණා මල්ලවාරචිචි මහත්මියත් එනවා නමි කැමතියි ❤

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +1

    Thanks so much kalum..for this nice program...cant you bring
    Claris de Silva..???
    ( have not heard about her...🤔)
    😘😘😘

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ปีที่แล้ว

    Valuable program
    Bless you all 🙏 ❤️

  • @shamilaperera852
    @shamilaperera852 ปีที่แล้ว

    Love youuuuu I'm respect for you my.dear long long time see so happy to see you God bless you darling

  • @asokafernando6177
    @asokafernando6177 ปีที่แล้ว +2

    Ammmo jewarani....kalekin....ape kalum malli thamai ඉතින් කට්ටිය එළියට ganne

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว +2

    ADARANIYA JIWARANI. OBATUMIYAWA DAKINNA LABIMA ETAMATH SATUTUI. JESU PIHITAI.🌻🌻🌻🌺🌺

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +8

    ලස්සන හිනාව. දීර්ඝායු වේවා ජීවා...

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +2

    2ntama Budusarni 🙏🙏❤️🌹❤️🥰👍

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +1

    It is really good aiya.Looks like down to earth person.Seen her after a long time. Can say a very respectable nice lady.According to her time when comparing with others she is well talented.

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,❤️❤️❤️❤️❤️❤️❤️

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +2

    මම අවුරුදු හයේ ඉදලම මෙතුමිය මෙන්ම අනෙකුත් නිලියන් රගපාන චිත්‍රපට හරිම ආසාවෙන් නැරඹුවා ඒකාලෙ හින්දි නිලියන්ට වඩා අපේ නිලියන් ලස්සනයි, මෙතුමිය රහපෑව සිගිති සුරතල් චිත්‍රපටියට තමයි මම ගොඩක්ම කැමති, ලස්සන දූවරු හතරක් නිසා ඒ දෙමව්පියො හරිම සතුටෙන් ඉන්න ඇති, ජීවරානී කුරුකුලසූරිය මහත්මියටත් කැලුම් විජේසූරිය මහත්මයාටත් තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා,

  • @NikhilsthegamingBoi
    @NikhilsthegamingBoi ปีที่แล้ว +3

    ජීවරානි මහත්මිය මම ඉතාමත් කැමතිම නිලියක් . ඔබතුමී මම සැනසුම කොතැනද චිත්‍රපටයෙ රැගත්කිරීම් වලදී ජිවමාන දැක්කේ හරිම ලස්සනයි

    • @ksdi1630
      @ksdi1630 ปีที่แล้ว

      සැනසුම කොතැනද කොහේදිද රූගත කලේ?

  • @nir1009
    @nir1009 ปีที่แล้ว

    ලස්සන ම කතා බහක්. ..ලස්සන යි වෙනදාටත් වඩා. 💗💗👍

  • @apsarasadamini416
    @apsarasadamini416 ปีที่แล้ว +1

    හරිම මිහිරි කතා බහක් 🥰😍claris de silva වත් gennannako ayye❤

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +1

    සුන්දර සිංහල සිනමා අතීතයක සුන්දර ගෞරවාන්විත තවත් වාසනාවන්ත නිලියක්. කෙතරම් වටිනා සිනමාවක්ද දැං අපට අහිමිවී ඇත්තේ.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    Ammoooooooooooooop dennama marama lassanai jesu pihitai

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 ปีที่แล้ว +3

    අනේ අපේ කාලේ දක්ෂ නිලියක් අපි හරි ආදරේ න් ඇගේ පිල්ම් බැලුවේ දීර්ගායු ලැබේවා

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mulma comment eka on na magen💞💞💞satutui dakinna labunata💕 Mr kelum puluwannam claris de Silva mahatmiya genwanna hitiya lassanama niliyak neda TV eke parana films walin mama dakke asai etumiya gana danaganna puluwanda 💞💞💞💞

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว

    She is still beautiful. Thanks Kalum ❤

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c ปีที่แล้ว +2

    තාමත් හරි ලස්සන යි අපෙ panadure good sephad convaent හිටියෙ මැනික් පංතියේ අපිට හරි හොද කාන්තාව ක්

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว

    Great actress God bless her

  • @kensinsam263
    @kensinsam263 ปีที่แล้ว

    Still Pretty and a talented actress compared to so called level headed actresses today .She looks so humble as well . God bless you .

  • @judevictoria1625
    @judevictoria1625 2 หลายเดือนก่อน +1

    අයිරාංගනි සේරසිංහ..දෙනවක හාමිනේ..ශාන්ති ලේඛා.රූබිද මැ ල්..ශ්‍යාමා ආනන්ද .කාන්ති ගුණතුංග රීටා රත්නායකය.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    ආආආදරනීයයි 😍ඔයාලගෙ පවුලේ සැම දැකීමත් සතුටුයි කැලුම් ඔබට ස්තුතියි 🙏 🙏 බුදු සරණයි

  • @nimalkularatne842
    @nimalkularatne842 ปีที่แล้ว

    GOD BLESS YOU Sister and GOD BLESS YOU Kelum

  • @charifdocharifdo
    @charifdocharifdo ปีที่แล้ว +1

    Love you JEEWA still you look pretty we miss sandeya kumari

  • @user-tg9jz6vm8h
    @user-tg9jz6vm8h 5 หลายเดือนก่อน +1

    ජීවරාණි මහත්මිය ඉතාමත් දැකුම්කලු නිහතමානී චරිතයක්.

  • @lrliljay
    @lrliljay 23 วันที่ผ่านมา +1

    So beautiful genuine discussion.

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Aye eka parak sinhala sinamawe raga panna ❤🌷

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Hodama niliyak thamai budu saranai

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว

    God bless you Madm.

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 8 หลายเดือนก่อน +1

    කලකින්දැකිමට ලබිමඉතාමත්සතුටුයි කැලුම් මහතාටත් ස්තූතියි ඔබට 💞👌💯💯💯💯🌸🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🌷🌺💐

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay oba tumiyata nirogi wewa suwapat wewa dirgau wewa

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +2

    🙏 දිර්ගායුෂ ලැබෙවිවා 🙏🙏🙏🙏
    👍 අතිතය කොචිවර සුන්දරද 🙏

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว

    My mother adored her !

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Harima Lassani ❤

  • @k.gsujatha5361
    @k.gsujatha5361 ปีที่แล้ว +1

    Obe wadasatahan bohoma lassanai.....clarice de silva mahathmiya samaga wadasatahanak karanna