සුලෝචනා වීරසිංහ - හදවතින් හදවතට/ SULOCHANA WEERASINGHE- HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • "හෙණයක් වගේ සීන් එකක් තියෙන්නෙ මට ලැබුණු සම්මාන ටික. “😳🤔
    "නිකිණි වැස්ස","ගින්නෙන් උපන් සීතල","තණ්හා රතී රගා”,”තණමල්විල කොල්ලෙක් “සහ මේ දිනවල ඔබේ ආදරය උපරිමයෙන්ම දිනාගත් "කොඩි ගහ යට" නිර්මාණයන් වෙනුවෙන් සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ
    සම්මානනීය චරිතාංග රංගවේදිනී
    සුලෝචනා දේවී වීරසිංහ මහත්මිය
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    මේ ඇයගේ ජීවිතයේ ප්‍රථම TH-cam කතාබහයි.👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    Kalum’s hair setting by
    Suraj Dewinda
    Salon Suraj Beauty and Bridal House
    0704079022
    Nugegoda
    Sulochana ‘s costume design - Kanchana Sinharage
    Hair and make up - Lesli Saram
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #hearttoheartwithkalum
    #celebritychats
    #sulochanaweerasinghe
    #තණමල්විලකොල්ලෙක්
    #කොඩිගහයට

ความคิดเห็น • 392

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +34

    අද වැඩසටහන නම් නියමයි අයියේ.කියන්න වචන නැහැ.උදේ notification එක දැකපු ගමන් හරිම ආසවෙන් බලන්න ගත්තෙ.ඒත් මම අද යොදාගෙන තිබුන කැම්පස් එකේ වැඩත් එක්ක බොහොම ආමරුවෙන් හිත පාලනය කරන් වැඩසටහනේ ඉතුරු කොටස වැඩ අවසන් වුනාට පසුව බලන්න.විවේකයක් ලැබුන සැනින් මුලින්ම කරේ youtube එකට ගිහින් program එක එකහුස්මට බලලා ඉවර කරපු එක.ඔයාගේ වැඩසටහන් බලද්දි හිතට දැනෙන්නෙ හරියට ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලනවා වගේ feeling එකක්.youtube chanell එක්ක කියල දැනෙන්නෙම නැහැ.ඒ තරම් මාර කොලිටි එකක් ලස්සන එඩිට් එකක් ලස්සන වටාපිටාවක් තියෙන්නෙ.පෝය දවසක වුනත් ඔයාගේ වැඩසටහනක් බලන්න පුලුවන්.මොකද ගොසිප් කුනු කන්දල් මුකුත් නැහැ.ඔයා වැඩසටහන ඉදිරිපත් කරන විදිය ඔයාගේ කටහඩට මගේ හිත නම් නිවෙනවා...චුට්ටක් හිත එහෙට මෙහෙට යන්නෙ නැහැ ඔයා ආරාදිත මහත්මිය එක්ක එකතු වෙලා ලස්සනට වැඩසටහන කරා පැයක් වැනි කාලයක් ගියේ දැනුනෙවත් නැහැ.
    ඇත්තටම මට program එක බලලා ඉවර වෙද්දි පුදුම ලැජ්ජාවක් හිතට දැනුනෙ.සුලෝචනා මහත්මිය ගැන මම youtube එකේ ඇය කරපු සමහරක් චරිත යොදාගෙන හදපු ප්‍රතිරූපය එක්ක මම හිතන් හිටියෙ ඇය රාගික චරිත පමනක් සිදු කරන එවැනි චරිත් වලටම පමනක් කොටු උන නිලියක් කියලා.අනේ දෙවියනේ ඇය කොයිතරම් උගත් බුද්දිමත් කාන්තාවක්ද.ඇය දක්ශ චරිතාංග නිලියක්.මම කොයිතරම්නම් පටු සහ මෝඩ විදියටද හිතලා තියෙන්නෙ.ඔයාගේ වැඩසටහනේ තියන ලොකුම විශේශත්වයත් ඒකයි අයියේ.ඔයාගෙ වැඩසටහනට මොන වගේ කෙනෙක් ආවත් ඔහුට හෝ ඇයට interview program එකකින් සිදුවෙන උපරිම සාදරය සිදු වෙනවා.
    මේ දිනවල මම ගොඩක් ආසවෙන් නරබන teledrama එකක් තමයි කොඩිගහ යට ජීවිතය කියන්නෙ.කොයිතරම් අවබෝදයකින් මේ කතාවක් නේ කියලා නැරබුවත් ඇත්තටම මේ අක්කාගෙ චරිතය එක්ක පුදුම තරහක් හිතට එන්නෙ.අපේ හිතට තරහක් ඇති වෙන්න තරම් සුලෝචනා මහත්මිය හරි අපූරුව තමන්ගේ චරිතය තුල ජීවත් වෙනවා.ඇය සැබැවින්ම අති දක්ශ නිලියක්.ඇත්තටම කිසිම youtube වැඩසටහනක මම ඇයව දැකලා නැහැ.එයයි ඔබේ වැඩසටහනේ ඇති විශේශත්වය.සාමජය වැදගත් චරිත පමනයි ඔයාගේ වැඩසටහනේ දකින්නෙ පුලුවන්...වැඩසටහන අවසානයේ ඔයාගේ සංයමය ඒ නිවුන ගතියටනම් මට ගොඩක් හිත ගියා අයියේ.ඇයට නිදහසේ ඇගේ සිතුවිලි නිදහස් කරන්න ඉඩ දීලා ඔයා ඒ හිටී විදියටනම් මට ඇත්තටම ආදරේ හිතුනා.සුලෝචනා මහත්මියට මම සුබ පතනවා ඇගේ ඉදිරි ජීවිතයට...🙏🙏🙏
    කැලුම් අයියේ ඔයාටත් තෙරුවන් සරනයි...ජීවිතයේ සියලු පැතුම් ඉටු වේවා...🙏🙏🙏🌹❤🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +11

      බොහොම පිං නංගී හදවතින්ම කරනා මේ ඉතාමත් වටිනා ආදරනීය ඇගයීමට 🙏💐💐💐
      මේ වචන තමයි තව තවත් යහපත් ගුණාත්මක දේ පමණක්ම් කරන්න මාව පොලබවන්නේ

    • @isushadmini3939
      @isushadmini3939 ปีที่แล้ว +2

      @@kalumwijesooriya 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @sriyaniranasinghe8814
      @sriyaniranasinghe8814 ปีที่แล้ว +1

      Kelum mahaththaya hrima harawath vidiyata oba me program eka karanawa.
      Mama Anurada pura

    • @deepifonseka6432
      @deepifonseka6432 ปีที่แล้ว +1

      ඔබගෙ ඇගහීම වගේම ,නිහතමානිකමටත් මන් ගරු කරනවා,,🙏❤️🙏🙋❤️🙏

    • @uthpalagk3765
      @uthpalagk3765 ปีที่แล้ว

      !0

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe ปีที่แล้ว +9

    One of favorite actors ❤️ Her life is so inspiring. Such a motivation ❤️

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +17

    ශා ...ස්තුතියි කැළුම් 💐🙂
    සුලෝචනා ඉන්න teledrama එකක් අත අරින්න හිතෙන්නේ නෑ කවදාවත් ...එයාගේ ජීවන රටාව හැමෝටම ආදර්ශයක් ...අදහස් ඉතාමත් අගයක් දෙන්න ඕනෑ .....ඔයා නිහඬව නිහතමානීව .. එන ආගන්තුකයාට නිදහස් වටාපිටාව ලස්සනට හදලා දෙනවා කැළුම් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දේවිකා මේ ඇගයීමට 💐

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +9

    හරිම දක්ෂ නිලියක් ඇය..ඇගේ හැම රංගනයක්ම හරිම තාත්ත්විකයි . ඒක රගපෑමක්ද කියල හිතන්න බැරි තරමටම. ඒවගේම සුන්දර කාන්තාවක් ..ඉදිරි ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඇයට ❤

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +18

    ඇහැවත් කණවත් ඉවතට ගන්න වුනේම නෑ කැළුම් අයියා අද නම් ඔයාගෙ ප්‍රෝගෑම් එකෙන් . සුලෝචනාව මෙහෙම ගෙන්වපු එකට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

    • @sulo4313
      @sulo4313 ปีที่แล้ว +1

  • @upalisenadheera5295
    @upalisenadheera5295 6 หลายเดือนก่อน +1

    Your choice is splendid.
    Presentation is marvelous.Go on.best of luck.

  • @meevitha7918
    @meevitha7918 ปีที่แล้ว +14

    සුලෝචනා කියන්නේ දක්ෂ නිළියක්..ඇයගේ දක්ෂතාවය ඉහලයි.දිගු ගමනකට සුබාසිරි..❤❤

  • @renukafernando2716
    @renukafernando2716 ปีที่แล้ว +10

    මම ආසම කරන කලා ශිල්පිනියක්. ඒ වගේම ආදරය කරන චරිතයක් . සුභ පැතුම් ආදරෙයි ගොඩාක් ❤

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +18

    ඇය කතා කරද්දි අදහස් හරිම පැහැදිලි වචන විදිහට ගලාගෙන එනවා....❤️

  • @YehanSandaruwan
    @YehanSandaruwan ปีที่แล้ว +13

    කතාබහේදී ඇය කියපු එක් දෙයක් තමයි " මම සුලෝචනා වීරසිංහ . මම උත්සාහ කරන්නේ මම වෙන්නේ කියලා ". ඒක මගේ හිතට තදින් කාවැදුණා. ඇත්ත, තමා නිවැරදි හදුනාගන්නා තෙක් අපේ පැවැත්ම අවිනිශ්චිතයි. එය කලාවට පමණක් නොව තම ජිවීතයටද අදාල කරගත යුත්තක්. මෙය නිවැරදි ව අවබෝධ කරගත් නිසාවෙන් ඇය පණපොවන චරිත වලට රසිකයින් විදිහට අප එතරම් ඇලුම් කරන්නේ.❤

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 18 วันที่ผ่านมา

    පෙනුමෙන් මනුස්සයෙක් මනින්න බැහැ කියලා මම අද තේරුම් ගත්තා, ලස්සන වැඩ සටහනක් කැලුම් අයියා, ❤❤❤❤

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +10

    ඔබ ඉතාමත් දක්ෂ ඉතාමත් රූමත් දිරිය කාන්තාවක් ඔබගේත් දියණිය ගේත් ඉදිරි ගමනට සුභ පතනවා .....💖💖💖💖💖💖🌷🌷🌷🌷❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @chandramalanie8879
    @chandramalanie8879 ปีที่แล้ว +12

    ඇත්තටම ගින්නෙන් උපන් සීතල...එකේ සුලෝචනා ....ඔබේ රඟපෑම අති විශිෂ්ටයි..

  • @farookmohammed2234
    @farookmohammed2234 ปีที่แล้ว +2

    ඉතාමත් නිහතමානී නිලියක්. ඒ වගේම ඉතාමත් දක්ශයී. සුලෝචනා ඔයාට මගේ හදපිරි සුභ පැතුම් .

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +4

    ඇහුනු වටිනාම කතාබහක්. අහගෙන ඉන්න පුළුවන් මුළු දවසක් උනත් ඇය කතා කරනවා. විශේෂයෙන් ම වැඩසටහන අවසානයේ ඇය ජීවිතය ගැන දුන් අර්ථකථනය හරිම වටිනවා. කැළුම් අයියත් කිසිදු බාධාවක් නොකර ඇයට නිදහසේ කතා කිරීමට ඉඩ දුන්නා. ඒක අගය කරනවා. චරිත තුළින් මෙතුමියව දැන උන්නත් ඇයව සැබෑ ලෙස දැනගත්තෙ අයියාගෙ මේ වැඩසටහනින්. ස්තූතියි ඒ වෙනුවෙන්.🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිශානි 🙏💐

  • @rosestar7531
    @rosestar7531 ปีที่แล้ว +9

    ඇත්තමයි මේක බාගෙට බලල යන්න හිතෙන්නේ නැහැ.ඇය දිරිමත් කාන්තාවක්.එයගෙන් ගන්න දේවල් ගොඩක් තියනව.ඔබට ස්තූතියි අද මෙවැනි කෙනෙකු ගෙන්නුවාට.ඇයට මම සුභ පතනවා..! ඇයගේ ජීවිතය තවත් සාර්ථකත්වයට යන්න ලැබේවා..!❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +13

    හදවතට තට්ටු කරලා ඒ අවබෝධය හදවත් තුළ තැන්පත් කලා .. මම ආස කරන ආදරණීය චරිතයක් ..අපේ තරුණ දරුවන්ට වැදගත් ආදර්ශමත් ජිවිත කතාවක්..හරිම ලස්සනයි හරිම සුන්දරයි..ඔබ සිතන පතන සියලු දේ සාර්ථක වේවා ලොක්කි.. තෙරුවන් සරණයි !!! බොහොම ස්තූතියි කැලුම් මහත්තයා ටත්..

    • @sulo4313
      @sulo4313 ปีที่แล้ว +1

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว +1

      Wish u all success in yr career as an artist n also in yr profession, u express yr views well, interview is interesting, n I got information about yr achievements in yr role as an artist, during the interview, May u n all yr family members be blessed

    • @sulo4313
      @sulo4313 ปีที่แล้ว

      ​@@damayanthiperera2549❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐

    • @knsilva5503
      @knsilva5503 ปีที่แล้ว

      ❤❤❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +9

    තීක්ෂන දැනුමක් ඇති විශිෂ්ඨයි රංගන ප්‍රතීභාවක් ඇති දක්ෂ රංගන ශිල්පිනියෙක් සුලෝජනා අක්කී. හරිම ආස කරන චරිතයක්. ඕනම චරිතයක් අති සාර්ථකව කරන ශිල්පිනියෙක්.
    ගොඩක් වැඩසටහන් වල දකින්ට නොලැබෙන යන්න අකමැති ගොඩක් අය කැළුම් අයියාගේ වැඩසටහනට එන්නේ කැළුම් අයියට ඇති ඇල්ම නිසාමයි. ඇයත් ලෝභ නැතුව කීවා අයියා ට බෑ කියන්න බැරි නිසයි ආවේ කීවා එයයි ඔබේ සාර්ථකත්වය .
    තෙරුවන් සරණයි .!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      නංගී
      බොහොම පිං මේ වටිනා ඇගයීමට
      .🙏🙏🙏🙏💐

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +10

    මමත් සුලෝට හරිම කැමති හරිම අහින්සක පාටයි ♥️♥️♥️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +5

    මෙයාට කැමැති උනාට අදයි දන්නේ අපේ පැත්තේ කියල...හරිම නිහතමානීචරිතාංග නිලියක්...ආදරෙයි අක්කේ...ස්තූතියි කැලුම් අයියා...අහන් ඉන්න ආස විදිහට ප්‍රශ්න කරනව.පෙලක් අය කරන ඉන්ටව් කලබගෑනි වගේ.නී රසයි.ආස අය ආවත් මම ස්කිප් කරනව.කන්දොස්කිරියාවක් ...ඒ අතින් කැලුම් අයිය SUPERB❤❤❤⭐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +1

      @@kalumwijesooriya ❤❤❤💛💚🧡

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +3

    මම ත් කැමති ම නිලියක් සුලෝචනා.. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ඇයගෙ රඟපෑම ඉතාම විශිෂ්ට යි..ඇයගෙ කතාව තුලින් ජීවිතයට ගන්න ගොඩාක් දේවල් ගැන කිව්වා .. ඇයගෙ කතා ව තුලින් දැනුනෙ හරිම ශක්තිමත් ගැහැනියක් ඇය... ස්තූති ඇය ව ඔබගෙ වැඩසටහන ට රැගෙන ආවා ට.. 💐💐

  • @buddhiacademy3903
    @buddhiacademy3903 ปีที่แล้ว +1

    හමදම ආදර්ශමත් කතා බහක් ගෙන එන කැලුම් අය්යට ස්තුතියි .මේ ක හොද කතාවක් මේ නිළිය පොලවේ පය ගහගෙන ඉන්න කෙනෙක් ජීවිතේම රගපාන්නේ නැති ඇදලා නිර්මාණයට විතරක් රගපාන කාන්තවක් ,ජය වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @shani_worlds
    @shani_worlds ปีที่แล้ว +7

    අක්කා මම ගොඩාක් අසයි ඔයගෙ චරිත වලට.තව තවත් හොද චරිත නිරුපනය කරන්න සුබපතනවා...💐💐

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 4 หลายเดือนก่อน +2

    ඇය හොද, ආදර්ශමත් මං හුගක් කැමති කෙනෙක් . ආදරෙයි දිරියෙන් ඉදිරියටම යන්න සුලෝචනා..

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 ปีที่แล้ว +7

    කෑගල්ලේ කෙල්ලෙක් ආඩම්බරයි ,අද තමයි ගොඩක් ලස්සනට දැක්කේ

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 ปีที่แล้ว +10

    සුලෝවනා ඔයා හොද සක්තිමත් ගැහැණියක් මම ඔයාට හරි කැමති කෙනෙක් ඔයාට දුවටයි තෙරුවන් සරණයි

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඇත්තටම මං හරි ආසයි මේ නිළියට කිසිම program එකක දැකලා නැහැ නාට්‍යවල ඇර❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +16

    වැඩට යන්න වාහන එනකං චුට්ටක් බලන්න ගත්තා නතර කරන්න හිතෙන් නෑ ඒ තරම් ආසයි😢ඒත් වැඩට යන්න ඕනේ කොහොමහරි බලනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 👌💐

  • @sarathjayasinghe4826
    @sarathjayasinghe4826 ปีที่แล้ว +5

    ඇත්තටම අද තමයි මේ සුන්දර යුවතියගේ සැබෑ සුන්දර බව දැක්කේ ,ඒ ඇයගේ ඉතාම බුද්ධිමත් බවත්,නොසැලෙන ,ශක්තිමත් අවංක ඍජු කතාවත් නිසා,සුභ පැතුම් ,ස්තූතියි ආදර කැලුම් මහාතාටත්.

  • @MaryShakya-y7m
    @MaryShakya-y7m 6 หลายเดือนก่อน +1

    Love u akki❤❤

  • @dinushasachini5682
    @dinushasachini5682 ปีที่แล้ว +8

    සුලෝ...අපේ hostel bokka❤❤❤.අපි දන්නවා ඔයා ශක්තිමත් ledy kenek💐💐💐.ජය වේවා😍😍😍

    • @sulo4313
      @sulo4313 ปีที่แล้ว +1

      ❤️

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 ปีที่แล้ว +2

    Really glad tha we have such a young beautiful artist coming into the industry...

  • @ranjanmcosta366
    @ranjanmcosta366 ปีที่แล้ว +2

    ස්තුතියි කැලුම් සොයුර මම සොයපු තිරයේ සොදුරු චරිතයක් කල ඒලි කිරිම ගැන ඒවගේම මට හරිම සතුටුයි ඇය ගැන මන්ද කෙලින්ම කථා කරන කාන්තාවක් වීම වැදගත්

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +1

    හරිම සුන්දර අති විසිස්ට කලා සිල්පිනියක් හරිම ආසාවෙන් ඒ කතාබහට ඇහුම් කම් දුනා සහා බලාන සිටියා හදවතින්ම එකසිතින් ප්‍රාර්ථනා කරනවා ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා කියලා ❤️❤️

  • @kaniangun
    @kaniangun ปีที่แล้ว +2

    ඉසසරහට යන්න. 🚌 🚌 🚌...
    👌👍🙏💐

  • @yvonnefernando6504
    @yvonnefernando6504 ปีที่แล้ว +5

    MR.kalum thank you somuch for bringing such a highly talented, intellectual n down to earth actress for this interview.she is an inspiration for those who seeks .Her own ideas n experiences streaming down fm her heart are excellent n practical. its really interesting to listen to her,n special thanks for you for letting her to share it with us.Good luck for both of you.

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් දුකයි ඔය කියන ගම ගොඩක්ම ලස්සනයි මොකද මම කසාද බැඳලා හිටියේ ඔය ගමේ බුලත් කොහු පිටියේ දැන් මගේ මහත්තයා නැ නැති වෙලා අවුරුදු හතරකට වැඩි ගොඩක්ම ලස්සන ගමක් බුදු සරණයි හැමෝටම 💛💛💛

  • @minurip.waduge6372
    @minurip.waduge6372 ปีที่แล้ว +3

    She is a very talented and a pleasant actress . Thank you kalum for giving us discussion with her.

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว +1

    ඇත්තටම සුලෝචනා හරිම දක්ෂ නිළියක්.බුද්ධිමත් කාන්තාවක්.ඇය කිව්ව වගේ මමත් හරිම කැමතියි ඇගේ චරිත වෙනස් කරලා වෙනස් චරිත ලැබෙනවා නම්.මේ වගේ දක්ෂ නිළියක ගේ රඟපෑම නිතර දකින්න ලැබෙනවා නම් කියලා හැම වෙලාවෙම මට හිතෙනවා.සුලෝචනා ගේ අනාගතයට මම සුභ පතනවා.කැලුම් මහත්මා ඔබට මගේ ප්‍රණාමය !

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ปีที่แล้ว +3

    විශිෂ්ඨතම කලා ශිල්පිනියකි ඇය. ලස්සන කථාබහක නිමාව ආදරණීයයි . හැමදාමත් කැලුම් ලස්සනට වැඩසටහන කරනවා. සුබ පැතුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +2

    තවත් ආසාවෙන් බලපු වැඩසටහන ක් ඇයගේ ජිවිතෙන් ගතයුතුදේ බොහොමයක් තියෙනවා ඇයගේ ගමනට දියනියට සුබ ආනාගතයක් ප්‍රාර්ථනා කරන අතර කැලුම් අයියේ ඔබට ත් තෙරුවන් සරනයි 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිලන්ති
      ඔබටත් තෙරුවන් සරණයි

  • @rushanijayasena4653
    @rushanijayasena4653 ปีที่แล้ว +3

    දක්ෂ රංගන ශිල්පිනියක්.සුභ පැතුම් ඔඛට ! ❤🙏💐👍

  • @samjay5718
    @samjay5718 ปีที่แล้ว +1

    හරිම දක්ෂ නිළියක්. ඔබේ වැඩ සටහනත් හරිම විශිෂ්ටයි. ඔබ දෙදෙනාටම ජය වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +10

    ඔයා අද නම් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නැහැ හරිම ලස්සනයි...😍🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      අනේ
      බොහොම ස්තුතියි නංගී

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 ปีที่แล้ว +3

    තණමල්විල කොල්ලෙක් නම් නියමයි😊 ඔයා චරිතයට බැහැල රඟපාන්නෙ 🎉

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 ปีที่แล้ว +3

    මමත් කැමති චරිතයක් තෙරුවන් සරනයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    නියමයී වීරසිංහ .ආසා හිතෙනවා අහගන ඉන්න .❤❤ජය වේවා සොයුරිය .කැලුම් මල්ලී ඔබට බොහෝම ස්තූතියී .ජයම වේවා .

  • @deepthidarashani5344
    @deepthidarashani5344 ปีที่แล้ว +3

    ❤ dawn to earth & marvellous Actress
    Wishing her all the best ..good programme kalum good luck ❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +10

    සුලෝ❤❤❤අැය දක්ෂයි සුන්දරයි ලයාන්විතයි

  • @melaniattanayake4440
    @melaniattanayake4440 ปีที่แล้ว +1

    ආදරෙයි සුලෝචනා අක්කෙ ❤.. ආදරණීය අක්කා කෙනෙක්, අම්මා කෙනෙක් විදිහට දක්වන නිර්ව්‍යාජ බවට ආදරෙයි.. දක්ෂ රඟපෑමට ආදරෙයි.. නිවේදිකාවක් වගේ කරපු ඒ නොනැවතෙන කතාවට ආදරෙයි..
    මේ වැඩසටහනෙන් තමයි ඇයව ලස්සනට අඳුරගත්තෙ.. 🙏 ඔබ දෙපළටම ජය 💐

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 ปีที่แล้ว +1

    සුලෝචනා නංගී....ආඩම්බරයි ..කෑගල්ලෙ අපේ කෙනෙක්.කැලණිය කැම්පස් එකේදි මම දැක්කා ඔයා ඇත්තටම forward කෙනෙක් බව.ජය වේවා 💐

  • @ishankalakmali4067
    @ishankalakmali4067 4 หลายเดือนก่อน

    ඉතාම දක්ශ මනුස්සකමෙන් පිරුනු හිත හොද ගැහැණික්. ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @skaluar
    @skaluar ปีที่แล้ว +4

    Sulochana is a very talented actress and a strong woman. good luck to her.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    දූ හරීම ලස්සනයි. ඔබ දෙදෙනාටම බුදු සරණ වේවා

  • @tharuedirisingha4034
    @tharuedirisingha4034 ปีที่แล้ว +1

    සුලෝ ❤️ හරීම සතුටුයි ඔයාව මේ විදිහට දැක්කම. Kegalle Convent එකේ අපිත් එක්ක එකම class එකේ හිටපු ආදරණීය මිතුරියක්. ඔයාගේ දක්ෂ රගපෑම් දැක්කම හරීම ආඩම්බරයි අපිටත්. ගොඩක් ආදරෙන් wish කරනවා. Thanks කැළුම් අය්යා සුලෝ ව ගෙනාවට programme එකට. 💐💐💐

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +4

    Yes kalum as u said she is pretty today rather than teledramas evan the skin tone ❤ best wishes to Sulochana

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +3

    Very talented actress. Wish her a very best future ❤

  • @shakshikulaka5748
    @shakshikulaka5748 ปีที่แล้ว +5

    Great job Kalum, thank you for bringing intellectual personalities to the program. I like this trend ❤

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +3

    සුලෝචනා සුන්දර චරිත මවන්නියක් . නියමයි .

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +2

    සත්තකින්ම
    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම
    ඉතාමත් ආසාවෙන් බලනවා
    එදා දූ දරුවෝ එකේ දැකපූ ඔබ
    ලොතරැයි දිනුම් ඇදීම වැඩසටහනේ දැකපු ඔබ
    අදටත් ඒ හැඩරුව
    ඒ කටහඬ
    එහෙම්මමයි
    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 ปีที่แล้ว +4

    so talented actresses unlike new girls nowadays . Thanks so much for this beautiful interview . Blessings ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Sulo Hemadama Adare🥰🥰 karana charithayak.Thank you Kelum Aiyee🥰💐🥰

  • @shiromalakoralyage7782
    @shiromalakoralyage7782 ปีที่แล้ว +4

    very nice ...... she is very strong...... good job kalum aiya ... ❤❤❤❤❤❤

  • @shalinashehaniperera
    @shalinashehaniperera ปีที่แล้ว +1

    විශිෂ්ඨයි අති විශිෂ්ඨයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ඇයගේ කතා බහ තුළ උගනට බොහෝ දේ සියළුම දෙනාටම තියෙනවා, කොයි වයස් තරාතිරමක ඉන්න කෙනෙකුට වුනත්. ඇයට ජය🍀🍀🍀🍀🍀🍀🍀❣️❣️❣️❣️❣️❣️❣️

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +6

    මම ආසාවෙන් බලපු කතාව තනමල්විල කොල්ලෙක් ❤

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +7

    ගල් කැට අතර මිණි කැටයක්❤❤⭐

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 ปีที่แล้ว +1

    වැදගත් කතාබහක්ගොඩක් දේ ගන්න තියෙනවාසුළු ජන ඔයාට සුබ පතනවාඉදිරි අනාගතය සාර්ථක වේවා❤❤❤❤

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +2

    Philosophical & practical character.
    Very good discussion.
    Theruvan saranyi.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +3

    අදනමි කැලුමි අයියගේ ආලින්දය හරිම මනරම්❤❤❤❤❤❤❤ good luck suloo nang❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @imrannilam5358
    @imrannilam5358 ปีที่แล้ว +2

    I love your interview style. Best wishes from Brisbane Australia 🇦🇺

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much 💐
      Please keep on watching

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +3

    ඔබේ සියලු රඟපෑම් අති විශිෂ්ටයි..

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Great 👍 great 👍 appreciate your hard work 😓 and dedication
    And symbol of the life
    And good wife.
    Your generation of the future tv and the cinema ❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +3

    එකම වගේ characters ලැබෙනවා කියලා හිතෙන්නේ.පට්ටම actress කෙනෙක් හැබැයි

  • @melaniakmeemana4594
    @melaniakmeemana4594 6 หลายเดือนก่อน +1

    Asawen baluwa.... Sulochana weerasingha mahathmiyage charitha okkotm asai... Kodi gaha yata Aselage akka.... Amathka wenne na...
    Kalum ayye, ane Kodi gaha yata "Gamini" wath gennakoo

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +1

    කැලුම් අයියා 1st commet මගෙන්...😉😍🌹❤

  • @ManoPeris
    @ManoPeris ปีที่แล้ว +2

    දක්ශතම රංගන ශිල්පිනියක්.චරිතයට උපරිම සාධාරනයක් ලබා දෙනවා.කැලුමි ඉල්ලීමක් තියනවා kodi gaha yata drama එකේ කලු මල්ලි චරිතයට රගපාන රංගන ශිල්පියාව දැක ගන්න කැමතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      මම ඔහුට කතාකළා
      තවම උත්තරයක් නැහැ

  • @renukadesilva7807
    @renukadesilva7807 ปีที่แล้ว +1

    Sulo nangi, your words and talk about life and everything very good .
    We are proud of you.
    Kalum aiya.... thank you very much for your program.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure
      Many thanks for watching 👌💐

  • @yuganividushika5163
    @yuganividushika5163 ปีที่แล้ว +5

    Education is the key to success
    කතාවෙන් ඒක පේනවා ❣️

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +1

    Adarsha math kanatgawak. Jiwitheta godak de igena gaththa akke matath daruwo dennek ඉන්නවා . Itha වැදගත් kathawask. Sulochana akke oyta jayen jayama වේවා .mgeth asawa lamaita hodin උගන්වන eka. Bs

  • @mihirisugandika4640
    @mihirisugandika4640 ปีที่แล้ว +5

    ආසම චරිතයක් ❤️❤️❤️

  • @nilushiliyanage498
    @nilushiliyanage498 หลายเดือนก่อน +1

    Ape iskole ape palathe ape ekek....adambarai sulo oya gana❤❤❤❤

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 ปีที่แล้ว +4

    දිරිය කතක්. හරිම ලස්සනයි . ❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +1

    ජයවේවා සතුටින් ඉන්න අපිට බැරි දේ ඔයා කරන්න ජයවේවා 😍

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    සුභ ගමනක් සුලෝ
    ස්තුතියි කැලුම් මහතාට ත්

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 ปีที่แล้ว +1

    ආසම කෙනෙක් සුභ පැතුම් ඔබට💝 අදත් ලස්සන වැඩසටහනක් කැලුම් අයියේ💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      දිල්හානි
      බොහොම ස්තුතියි

  • @idona905
    @idona905 ปีที่แล้ว +10

    වැඩ සටහන ගැන එක වචනයකින් කියන්නම් "Classy".
    ඇය පරමාදර්ශී චරිතයක් අපේ තරුණියන්ට. ඔබ දෙදෙනාටම සුබ පැතුම්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +3

    පලමු නාට්‍යයේ සිටම ඇයට සහ ඇයගේ රඟපෑම් වෙනුවෙන් ඉතාමත් කැමතියි.ඇය දුටුවම ඇය, අපිම සහ අපේකම ලෙස දැනෙනවා. ඇගේ උගත් කම සහ බුද්ධිමත් කම මැනවින් පේනවා .බොරු ආටෝප නැති ඇයගේ නිපුණ බව මොනවට පැහැදිලි කරනවද? ගින්නෙන් උපන් සීතල ඇගේ දක්ෂතාවය මොනවට පැහැදිලිද ? කැලුම් ඔබට ස්තූතියි.මෙවැනි රංගන ශිල්පීන් ගෙන එනවට

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +3

    මම ආසම නිලියක්. දීවෙල කියන ගමේ මම ඉදල තියනවා. මගෙ අක්කා කෙනෙක්ගෙ ගෙදර. හරිම ලස්සන ගමක්. වෙල් යායක් මැදින් ඒ ගෙදරට යන්න තිබ්බේ. ඒ ගමේ ඉදල ආව නිසාම වෙන්න ඇති මේ තරම් තාත්විකව රගපාන්න පුළුවන් වෙලා තියන්නෙත්. "තණමල්විල කොල්ලෙක්" ගෙන් ඒ බව හොදට පේනවා. අතිසාර්ථක රංගන කුසලතාවයක් ඔබ‍ට තියනවා. කැළුම් ගේන්නෙ වටිනාම කෙනෙක්මයි. ඔයාගේත් දුවගේත් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා!කැළුම්ට ස්තුතියි 🙏😘😘

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t ปีที่แล้ว +2

    Kelum ayya very nice interview. I really like silo.Very down to earth person. I m from Melbourne.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +1

    ගොඩක් නිහතමානී අදහස්..

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +4

    ස්තුතියි ...කැලුම් මහතතයා ❤️👍🙏

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 ปีที่แล้ว +1

    Sulochana!
    You are the BEST.
    ආදරෙයි ගොඩාආආආආආක්.
    බොහොමත්ම ස්තුතියි කැළුම්.

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 ปีที่แล้ว +2

    මම කැමතිම රංගන ශිල්පීනියක් සුලෝ. සුබ පැතුම් 💐 ස්තූතියි කැලුම් 🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    ඔනිම චරිතයක් චකිතයකින් තොරව කරන එකේම ජීවත් වෙන රංගන ශිල්පීනියක් 🙏 ලස්සන කෙනෙක් බුදුසරණයි

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආස හිතෙනව.හොද දැක්මක් තියෙනව.හරිම දක්ශයි !කියන්න වචන නෑ.අනික ඉස්සර කාලෙ වගේ.ටික් ටොක් වල නෑ.වැඩසටහන් වල නෑ.යූ ටියුබ් චැනල් වල නෑ.හැබැයි රගපානව හරියටම.ඒ නිසාම ඒ මොකේ නැතත් මිනිස්සුන්ට මතකයි !හරියට රගපානවනම්, මේකප්,ෆැශන් ,වාහන ආදාලම නොනව බව පැහැදිලියි.රංගනයේ ප්‍රබල බව සනාත කරපු තවත් දක්ශ ‍රංග වේදිනියක්!❤තව තව හොද චරිත කරල සම්මානයට පාත්‍ර වෙන්න ඕන.කැලුම් මහත්මයා ඔබටත් බෙහෙවින්ම ස්තුතියි .❤මම දන්නේ නෑ මේ ඉල්ලීම ඉටු කරන්න පුලුවන්ද කියල.පුලුවන් නම් ලකී ඩයස් මහතා එක්ක වැඩසටහනක් කරන්න කියල ඉල්ලා සිටිනවා.💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏
      මම උත්සාහ කරන්නම්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 10 หลายเดือนก่อน +1

    Great !! Simple & pretty Lady ❤

  • @achalakarunanayaka928
    @achalakarunanayaka928 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ කියන ඇත්තට මම හරි කැමතියි . මොකද හුඟාක් prasidda aya mewa කියන්නේ naha. Obe ජීවිතයෙන් තව කෙනෙකුට යමක් ඉගෙන ගැනීමට හැකි nam එයයි ඔබ කරන ඉගැන්වීම . බොරු සෝබන නැතිව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට කියනවා . ජීවිතේ ආපස්සට harila බලද්දී ලොකු ආඩම්බරයක් ඇතිවෙලා තියෙනවා . කොහොම වුණත් ඔබගේ අවංක කතාවට මම garu කරනවා . ඔබට සුභ ගමනක් යන්න වරම් ලැබේවා !
    කැළුම් අයියේ ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා mewani සංවාදයක් genawata

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @kishanpradeep341
    @kishanpradeep341 ปีที่แล้ว +2

    Legend program ekata yanna oni kenek aiyooo makata dala ❤

  • @lalithseneviratne8393
    @lalithseneviratne8393 ปีที่แล้ว

    දක්සයි,ලස්සනයි ,නිහතමානී යි...

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +7

    සුලෝ කියන්නෙ අපේ ක්ශේත්‍රයට ආභරණයක්