මරු කටටම ගිහිනුත් ආපිට ඒමට වාසනාවක් තිබූ වාසනා බේකර්ස් නිමැවුම්කරුගේ අත්දැකීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 310

  • @nishakafernando9766
    @nishakafernando9766 หลายเดือนก่อน +13

    Excellent motivational speech
    A true srilankan entrepreneur
    Who commenced his business journey from "zero" level
    We as srilankans really proud of you
    Good luck
    Commenting from italy 🇮🇹

  • @harsha92251
    @harsha92251 หลายเดือนก่อน +19

    ඇත්තටම මෙතුමාට මෙතුමීයට මම හුඟක් ගෞරව කරනවා. මට උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වැඩකරන කාළයේ මෙතුමීය අඳුනගන්න ලැබුණා. ඇත්තටම පුදුම මනුස්සකම් තිබෙන මිනිස්සු... පොඩි තැන ඉඳන් ගොඩ ගිය හැටි පවා අපි සමග කියලා තිබෙනවා.. ඇත්තටම ඔබ වැනි දෙපලක් රටට සමාජයට ආඩම්බරයක්... තෙරුවන් සරණයි.....❤❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน +161

    රටම ආදරේ කරන හොරණ "වාසනා බේකර්ස්" දිනෙන් දින දිනේවා ! දියුණුවෙන් දියුණුවට පත්වේවා ! ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +5

      @@sriyanikumarasinghe868 වාසනා කියපු ගමන් රටම දන්නේ හොරණ වාසනා බේකර්ස්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +2

      🍰🧁​@@Sandakathmini01 man kanne wasana akekek

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@renukagunawardana8335 ඔබ පමණක් නොවේ. බහුතර ජනතාවගේ විශ්වාසය හොරණ වාසනා කේක් 🍰

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      ලන්කාවෙ හරක්ට කුනු කෙක් හදපු පට්ටම හොරෙක්

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน

      @@Sandakathmini01 අනිවා 👍

  • @hartwoodservices2842
    @hartwoodservices2842 หลายเดือนก่อน +96

    ඒ ජීවිතය අහිමි වුනේ අසාධාරණය නොයිවසන අවංක නිර්භීත තරුණ තරුණියන් ගෙ...
    ඔවුනගේ කැපකිරීම අමිලයි. ❤❤

  • @kumarimanel9379
    @kumarimanel9379 หลายเดือนก่อน +74

    මෙතුමා ද කතා කරනවා හරි ලස්සනයි , පැහැදිලියි , අපිට කිසිමදාක අමතක නොවෙන චරිත තමයි නන්දදාස කෝදාගොඩ, ප්‍රේම කීර්තිද අල්විස් ඇතුලු ඔබ කියූ සියලුම දෙනා අමරනීය චරිත

    • @kingsleynis7942
      @kingsleynis7942 หลายเดือนก่อน +2

      රණසින්ග්හ ප්‍රේමදාස ♥️

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน

      @@kingsleynis7942 එයා මල්වට්ටිය යට පිස්තෝලේ ගෙනියපු පාලනයක් කලේ. රටේ හිටපු දරුණුම පාලකයා කිව්වොත් නිවරැදියි. ජේආර් එයා තරම් දරුණුවට රට පාලනය කලේ නැහැ තක්කඩි කම් කලාට. හැබයි සජිත් වගේ දුප්පත් මිනිස්සුන්ට උපකාර කලා ගෙවල් හදලා දුන්නා. රස්සා දුන්නා. බඩු බෙදුවා

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@kumarimanel9379 ඔව් ඔබ හරි. ස්කිප් නොකර කතාව ඇහුවා. හරිම ආශාවෙන්.
      සැබවින්ම 👍🏻 හොඳ අදහස් සමූහයක් ජනගත එතුමා ජනගත කලා.
      තම අත්දැකීම් සම්භාරයත් එක්ක.
      එය ඉතා වටිනවා.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt หลายเดือนก่อน +17

    මේ මහතාගේ ජිවිත කථාව අහනකොට හරිම දුක හිතෙනවා 😂😂😂😂😂😂උනන්දුව, උත්සහය, උවමනාව තියෙනවා නම් දියුණුවෙන්න පුලුවන් කියන පනිවිඩය සමාජයට දෙනවා මේ කතාවෙන් . හරිම ආඩම්බරයි අපේ රටට ඕනේ මේ වගේ ආදර්ශමත් පුද්ගලයින්❤❤❤❤❤❤

  • @indukanthi5643
    @indukanthi5643 หลายเดือนก่อน +114

    ඇත්තටම එදා මොන තරම් උගතුන් බුද්ධිමතුන්ට ජිවිත දෙපාර්ශවයෙම අහිමි උනාද ඔබට ජයවේවා

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน +4

      ජේවීපී එකෙන් මරපු අයත් ඇති. ගොඩක් වුනේ ඈත ගම් වල. අපි ඒවා නොදැක්කේ ඒකයි. ඒ වගේම ප්‍රේමදාස ආංඩුවෙන් ගොඩක් දේ කලා ජේවීපී එකේ නම යන්න. ආංඩුව තමා විශාල ප්‍රමානයක් මැරුවේ. 60000 ක් තරුණ ජීවිත. හුඟක් දෙනා උගත් තරුණයෝ. ගෑනු ලමයින් මොන තරම් දූෂනය වුනාද?

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      ​@@kg94837😢😢😢

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 หลายเดือนก่อน +37

    වාසනා බේකර්ස් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      කුනු ජරාව විකුනන්නෙ මුන් කොහොමත් පුච්චන්න ඔන

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage หลายเดือนก่อน +9

    මට හරි ආඩම්බරයි ඔබවැනි ව්‍යාපාරිකයෙක් දකින්න ලැබීම ගැන ජනතාවිමුක්ති පෙරමුන තුල.දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත්වේවා.ඔබතුමා ලග වැඩකරන සේවකයින් වාසනාවන්තයි.🧭❤️❤️❤️

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +129

    ඒ අතිශයින්ම බිහිසුණු සහසික කෘර මිනිස්සංහාරය කිසිසේත්ම අමතක කළ නොහැකියි... අමු සොහොනක්.. කලා එදා JR රනිල්, ප්‍රේමදාසලා

    • @kanthiperera537
      @kanthiperera537 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @amarawijesinghe1136
      @amarawijesinghe1136 หลายเดือนก่อน +14

      අනේ ඉතින් අපිත් ඒවා සියසින් දැක්කා අදටත් කනගාටුයි

    • @shouzanaismail-md2lp
      @shouzanaismail-md2lp หลายเดือนก่อน +4

      Sampurna eththa Api 88/89
      A/L karana kale Apita me thirisan palakayo epama wuna Un marapu tharuna jeewitha Unge pudgalika paligenim walata mini marala hema deyakma demme JVP eke namata Ape samahara ayata therenne nehe 88/89 un karapu winase

    • @dayayapa5348
      @dayayapa5348 หลายเดือนก่อน +5

      ඔන්න 88/89 ගැන දන්නෙ නැති කට්ටියට.ඕකමයි උනේ

    • @chamindachamindawijethunga
      @chamindachamindawijethunga หลายเดือนก่อน

      ජේවීපී කාරයො ගම්වල අහින්සක මිනිස්සු නරපු එක සාදාරනද,අද්දැකීමෙන් කියන්නෙ

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน +103

    පුළුවන් තරම් ආන්ඩුව මිනීමරලා..ඔක්කොම JVP එකට දාලා මිනිස්සු gonata අන්දවා ගෙන හිටියා ..dan ඒක ඉවරයි ..
    Malima රජය යටතේ යහපත් රටක් ගොඩ nageva..👍🇮🇱

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v หลายเดือนก่อน

      මහත්මයා ඔයා ඊශ්‍රායල් කාරයෙක්ද

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 หลายเดือนก่อน +14

      වරෙල්ලා වරෙල්ලා,, කාලකණ්ණි යුගය නිමා කෙරුවා,,සතුටු වෙයල්ලා ,සතුටු වෙයල්ලා,,එම යුගයේ තිරිසනුන් හදුනාගනිල්ලා.

    • @amarawijesinghe1136
      @amarawijesinghe1136 หลายเดือนก่อน +5

      මේ පිළිබඳව මිනිසුන්ට මම බොහෝ විට දැනුවත් කළා

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @rasikanilanthi8980
      @rasikanilanthi8980 หลายเดือนก่อน

      Unp ප්‍රේමදාස ,රනිල් ගම්වල හිටිය අහින්සකොයො සහ හඬක් නගපු කොල්ලො ටික අමු අමුවේ මරලා දැම්මා. දැන් ඉන්න unp ගොන් හරක් හිතාන ඉන්නෙ 88/89මැරුනෙ උන්ගෙ unp එවුන් කියලා.තේරුම් ගන්න පුලුවන් උන්ගෙ මෝඩ දේශපාලන දැනුම

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz หลายเดือนก่อน +25

    හරිම සංවේදී කතාවක් ...බිරිඳගේ පිරිත් බලය කොයි තරමට බලවත්ද....බුදුන් වහන්සේගේ දර්මය සත්තයි.....ඔබට තෙරුවන් සරනයි

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      ජාරා කෙක් ව්කුනලා පිරිත් කියන්නේ 😂😂

  • @sarathperera2695
    @sarathperera2695 หลายเดือนก่อน +10

    මම මගේ මුලු ජීවිත කාලය තුලදී මෙතෙක් අහල තියන ඉතාම අනුවේදනීය ,විචිත්‍ර,ඒවගේම ප්‍රයෝජනවත් ජීවිත කතාව ඇසුවේ ඔබගෙන්.ඔබතුමාගේ සත් ක්‍රියාවන් තව තවත් කරගෙන යාමට ඔබ වෙලඳ ව්‍යාපාරය වඩ වඩාත් දියුනුවට පත් වේවා.ඔබතුමා හඳුනා ගැනීමට ලැබීම මහත් සතුටක්.

  • @arambagechandrasiri643
    @arambagechandrasiri643 หลายเดือนก่อน +38

    නන්දදාස කෝදාගොඩ මහතාගේ සිංහල භාෂාව හැසිරවීම හරිම අගෙයි ඕනෑම නූගත් කෙනෙකුට තේරුම ගන්න පුලුවන් විදියට භාෂාව පාවිච්චි කළා.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน +2

      අනේ මමත් ගුවන් විදුලියේ ඇහුන්කන් දීල තියෙනව එතුමාගේ කටභඩට.දොස්තර කෙනෙක් හිතත් සුවපත් වෙන

  • @mala6803
    @mala6803 หลายเดือนก่อน +62

    ලොක්කා ඔයා මේ සැරේ පාර්ලිමේන්තුවට යන්නම ඕනේ හොදේ..❤❤❤❤

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 หลายเดือนก่อน +1

      Manawa hithavadee Obathumage gamanmage idiriyatama yanna wasanawa labeewa. Hamakenama Desapalanaya karanna avshay naha Ratata sevayakaranna. Obathumata Deviyange saha swabawa darmaye Aashirwadaya noaduwama Labeewa.💐

  • @spswijeratne831
    @spswijeratne831 หลายเดือนก่อน +11

    නන්දදාස කෝදාගොඩ මහත්මයා ,සොදුරු මිනිසෙක්.බොහෝ මානව හිතවාදී උතුම් කෙනෙක්,ඉතින් එතුවාව බොහොම ආදරෙන් සිහිකරපු ඔබත් ඉතා නිහතමානී කෙනෙක්.ඔබ වැනි අය මේ රටට වටිනවා.ඔබ මෙහි නියමුවකු වශයෙන් සිටිය යුතමයි .
    තෙරුවන් සරණයි .🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน +38

    ජය වේවා .මාලිමාවට .❤❤🧭🇱🇰👍🙏😌 ඔබ තුමා ට dihirgausa ලැබේවා .. ❤❤❤

    • @shamyadesilva
      @shamyadesilva หลายเดือนก่อน

      JVP EKATA HENA GESEWA

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 หลายเดือนก่อน +12

    ඔබ තුමාට දළදා සමිදුන්ගෙ පිහිටයි මේ වගේම සංව්දී කතාව ක් අපට ත් තියෙනවා

  • @prasannamadhawa
    @prasannamadhawa หลายเดือนก่อน +108

    ලාල් කාන්ත මාමට මතකනං වීරකෝන් බංඩා මගෙ අප්පච්චි. කලාවැව ආසනය ඡන්ද ප්‍රථිඵල දකිද්දි අම්මට ඇඩුන. අද එයා හිටියනං 😢

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 หลายเดือนก่อน +11

      Deiyane,,,,,,,,, divi puda oun kepakala geevitha wala prathipalai ada me .😢😢😢😢😢😢

    • @charuchamath613
      @charuchamath613 หลายเดือนก่อน +2

      පහළ කමෙන්ට් එකක් තියෙන ඔයාගේ අප්පච්චිගේ යාලුවෙක්ගෙන් ඒකේ කියනවා එයාට කෝල් කරන්න කියලා.කමෙන්ට්ස් කියවගෙන යන්න හම්බ වෙයි ඒ කමෙන්ට් එක

    • @prasannamadhawa
      @prasannamadhawa หลายเดือนก่อน

      @@charuchamath613 කෝල් කරන්න කීවට ඉතිං නම්බර් එකක් නෑනි.

    • @prasannamadhawa
      @prasannamadhawa หลายเดือนก่อน +2

      @@charuchamath613 කෝල් කරන්නේ මොකේටද?

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 หลายเดือนก่อน +51

    මමත් ඉතාම ගරුකල ආදරය කල උතුම් පඬිරුවනක් තමයි මහාචාර්ය නන්ද දාස කෝදාගොඩ මැතිතුමා .

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 หลายเดือนก่อน +47

    ජයවේවා මාලිමාවට ❤❤🎉🎉

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q หลายเดือนก่อน +12

    ❤❤❤අපි මේවැටුණු ලක් අම්මා බුදු කරමු❤❤❤ ගස් වැල් සමග සාකච්ඡා කරන්න ❤❤❤ ඔබට භෞතික ලෝකය කතා කරනබව බව කියමි ❤❤❤ අපි මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @dayawathikumarage1563
    @dayawathikumarage1563 หลายเดือนก่อน +42

    අපේ පළාතේ නිහතමානී මිනිසා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි මහත්මයා .නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා. ඔබතරම් නිහතමානී ශාසනයට මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කරන කිසිම ව්‍යාපාරිකයෙක් මම දැකලා නැහැ

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 หลายเดือนก่อน +54

    මගෙ අයියා ක් ටයර් දමා ගෙන අරන් ගියා ඒ ත් මරන්න බැරි වුනෙ දෙසපාලනය පමනයි කරල තිබුණෙ. නිවැරදි කෙනෙක් .අද ජීවතුන් අතර ..අද දිනලා හරිම සතුටුයි

  • @seethaseetha7924
    @seethaseetha7924 หลายเดือนก่อน +7

    ඔබ තුමා කියන සියලු දේ ඇත්තමයි..අපි අත් වින්දා ඒ අමිහිරි අතීතය ...ඔබ තුමා පොහොසත් කෙනෙක් උනත් අද අපේම මගේම කෙනෙක් කියලා හැගෙනවා .දැකලා නෑ .කවමදාවත් ..දීර්ගායුශ ලැබේවා දෙන්නාටම .

  • @pathmaranjani4389
    @pathmaranjani4389 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @iroshimanel2407
    @iroshimanel2407 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v หลายเดือนก่อน +85

    අම්මෝ ඇස් දෙකෙන් දැක්කා මිනි කදු ගොඩ ගැහිලා තියෙන ව්දිහ ..මිනිමරු ප්‍රේමදාස එදා කරපු අපරාධ ....ම්ලෙජ්ජ දුශ්ඨ මිනිහෙක් ප්‍රේමදාස සහ යු එන් පි නායකයෝ ......
    ..

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 หลายเดือนก่อน

      මිනී මරුවා,,මහ මග මැරුණා,,දැයේ තරුණ තරුණියන් දරා ගැනීමට නොහැකි වේදනා දී මරා දැම්මා,,කිසිවක් නොදත් අවුරුදු 14 දරුවන් දරුණුවදදී ප්‍රේමදාස,, වික්‍රමසිංහ ඝාතකයත් මරා පුච්චලා පනපිටින් ම උන් කෑවා,,ඒ තිරිසනුන්ගෙ යුගය සදහටම. නිමාවට පත්කළ යුතුයි.

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 หลายเดือนก่อน +1

      අයි ඒ වගේම තමා JVP ඒ දෙගොල්ලෝම කලේ මිනිස් ඝාතනයන් මටනම් ඔය පක්ශ දෙකම අප්පිරියයි ඒ අත්දැකීම් අපි වින්දා කොච්චර බයෙන්ද හිටියේ ඒවා මතක් කරන්නවත් කැමති නෑ

    • @vijekumar3863
      @vijekumar3863 หลายเดือนก่อน +1

      Mama epabuna 81 ke mata matakai mama podilamayek api rata awassata velatawath eliyata enne na lait nane ekale lampu mona taran watina jeewita nati welada attatama me kata ahanakota sasarama epa wenawa kochcara darunu minissu idalada sahasika lesa minissu marranna attatama apayak mihipita mawwa hamadama rawateem walata ahu unu magema rate minissu sadaranayak dan hari labunoth ati

    • @chandrabandara7658
      @chandrabandara7658 หลายเดือนก่อน

      Putha.ehema.nokaloth.😂😂😂😂

  • @lassanalankano7446
    @lassanalankano7446 หลายเดือนก่อน +4

    🎉 ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏

  • @srilanka5819
    @srilanka5819 หลายเดือนก่อน +19

    ඔයාගෙ වාසනාව තමයි.නමුත් කේක් ගණන් වැඩිකිරීම අපේ අවාසනාව තමයි.

    • @nasliibrahim3429
      @nasliibrahim3429 หลายเดือนก่อน +4

      ප්‍රමිතියත් ටිකක් අඩුවෙලා වගේ 🤔

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน +2

      😂😂😂

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      අනුර වගෙ තමයි ප්‍රමිතිය ක් නැහැ 😂😂

  • @shiromanie2259
    @shiromanie2259 หลายเดือนก่อน +21

    1972 මම කුඩා ලමයෙක්..ඇදිරිනීතිය දාලා.අපි දැක්කා මිනි දාගෙන් ලොකු open truck වල දාගෙන යනවා දෙනියායේ සිට එනවා.😢😢

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +24

    ජේසු පිහිටයි බොහොම වටිනා කතාවක්.

  • @prathibhatechnology3047
    @prathibhatechnology3047 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ දෙපලට........ නිදුක් නිරෝගීභාවය ලැබේවා...........

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 หลายเดือนก่อน +17

    දුප්පත් දරුවෙකු දක්නට නැති රටක් දැකල මියෙන්නට ලැබේ වා !

  • @vansaskakul4484
    @vansaskakul4484 หลายเดือนก่อน +27

    ඔව් ඔව් , වීරකෝන් බංඩා කියන්නේ මගේ හොඳ මිතුරෙක් , කරුනාකර මට කතා කරන්න පුතේ ,, මගේ කාතාව ඇසුවොත් ඔබලා හැමෝම අඩනවා අනිවාර්යයෙන්ම .

  • @mohamedaamir384
    @mohamedaamir384 หลายเดือนก่อน +14

    U should go to parliment nice speach interligent speach i think this is true story

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    කාලෙකින් ආසාවෙන් ඇහුම්කන් දුන්නු කතාවක් , හරිම පැහැදිලිව කියලා දුන්නු කතාව . වීඩියෝ ව අවසන් වෙනතුරු ඇසුවා, ඔබදෙපලට විශ්වයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා , ඔබතුමා වැනි බුද්ධිමතුන් වැඩි වැඩියෙන් කාලයක් ජීවත් වේවා . අපේ හිටපු බුද්ධිමතුන් සියලුම දෙනා මේ රටට අහිමි කලා , අන්තිමට ජේ වී පී එකෙන් ඒ හැමදේම කලා කියලා හංවඩු ගැහුවා, කිසිම දෙයක් නොදන්නා අපි ඒ හැමදේම පිලිගත්තා, රත්තරං වටිනා ජීවිත රැසක් අපිට නැති කලා. අන්තිමට අපි ජේ වී පී සහෝදරයින්ට වෛර කලා, අපේ සිංහරජා ජනපති වෙනතුරු බැරි වුනා අසරණ සහෝදරයන් තේරුම් ගන්න . 😭😭😭😭😭 , දුකයි අපිට අපි ගැනම . දැන් මුලු රටක් ආදරේ කරනවා , ඒ සහෝදර යන්ට . ❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤🌷🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආයනම් මගේ ජීවිතය තිබෙන තුරු මගේ කැමැත්ත දෙන්නෙ අනුර කුමාර දිසානායක සහෝදරයාට පමණි ❤, අපේ වාසනාවකට ලැබුණු ඒ වස්තුව කිසිම දවසක නැති කරගන්නේ නෑ , හැමෝම ,අනුර කුමාර දිසානායක ජනපති තුමාව නැතිකර ගන්නත් එපා .ඒ අතරින් තවම ඉන්නවා බත් කන 🐄 ටිකක් . එවුන්ව නම් මේ සම්මතයේ හදන්න බෑ , හදන්නත් බෑ . අපිට දෙන දේ නොසලකා හරින්න රට ගැන හිතන්න මේ උතුම් මවුබිම ආරක්ෂා කරන්න , අනාගත දරුවො ගැන හිතන්න , හිටපු දේශපාලුවො හැමදාම හිතුවෙ උන්ගෙ පවුල්, නෑදෑයන් රැකගන්න. අනුර කුමාර දිසානායක ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .❤❤❤❤❤❤❤. බිද්ධිමතුන් බිහිවේවා ,බුදු දහම සුරැකේවා. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +17

    මෙන්න ..රණසිංහ ..PREMADASA ..කියන ..KALAKANNI ..මිනී ...MARUWAGE..වැඩ ..නම..GAAWUNU..එකෙකු .ට...ඡන්දයක් ...දෙන්න ..එපා ..PLEASE PLEASE

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      අපරාඩෙ මු ඉවර කරෙ නැති උනෙ 😂😂කුනු කෙක් කවන බල්ලෙක්

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +22

    මට මේ රටවලදි මුණ ගැහුනා ඒ වගේ මරණය ආසන්නයට ගිහින් බේරිලා රටින් පැනගත්ත කීප දෙනෙක්. ඉහල රැකියා කරන අය. ඔහුන්ගේ කතාත් මේ වගේමයි. මේවා අපි 88-90 ඇස් දෙකට දැකපුවා. ජේවීපී එක අවි ගැනීම ගැන අපි අදත් විරුද්ධයි. නමුත් ඒකට හේතු තිබුනා. නමුත් රජය කල යුතුව තිබුනේ ඔහුන්ව අත් අඩංගුවට ගෙන පුනරුතාපන කඳවුරු වලට දැමීම. නමුත් කලේ වද හිංසා දීලා මරලා ටයර් දමා පුච්චපු එක. 60000 ක් තරුණයෝ කියන්නේ පොඩි ප්‍රමානයක්ද?

    • @ranjinishantha2560
      @ranjinishantha2560 หลายเดือนก่อน +2

      ඒ විතරක් නෙමෙයි සේරම බුද්ධිමත් රටට අවශ්‍ය- රටක් හදන්න පුළුවන් සහෝදර සහෝදරියන් ,, බුද්ධිමත් mola .. ඒ ටික නැති වුන දා ඉඳලා බිහි වෙන බුද්ධිමතුන් රටින් පිට වුනා... ඉතිරි වුනා moda නොදියුණු මොළ ගොඩක් හොර thakkadi unta ඕනෑ විදිහට boruwen, maanyayen, kapuwath කොළ- kapuwath nil කියලා udagu කම, purola ගොනා කරලා රට ජාතිය හොරා kaawa... එච්චරයි ... අදටත් me තරම් medea diunu nounanam අනිවාර්යයෙන් ලංකාවත් අපිට නැති වෙනවා .. 14:08

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke หลายเดือนก่อน +1

      Lankawe gehenu prathisathaya wedi weemata eka hethuwsk😢

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +17

    ඔබතුමා මේ පාර මාලිමාවෙන් චන්දය ඉල්ලල රටට සේවයක් කරන්න.ඔබවැනි අවන්ක මිනිසුන් තමයි මේ රටට ඕන.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 หลายเดือนก่อน +50

    88 89 තනිකරම තිබුනේ රාජ්‍ය ත්‍රස්ත්‍රවාදයක් .බලේ සදහා මිනි කදු ටයර් සෑයවල් රටපුරාම දියත් කල පාලකයෝ හිටියේ

  • @hemaperera2719
    @hemaperera2719 หลายเดือนก่อน +7

    I really respect you and you are a great human being. From the beginning I was sad. About you later on I was happy.. I sudses you to go to parliament as a member of Malimawata if you could. Best of luck

  • @chandrabandara7658
    @chandrabandara7658 หลายเดือนก่อน +1

    Jaya.wewa.malimawa❤❤❤❤

  • @uniquethoughts1161
    @uniquethoughts1161 หลายเดือนก่อน +27

    88/89 කාලයේ නිල් කොළ දෙපක්ෂය එකිනෙකා මිනීමැරුම් සිදු කළා, ජ වි පෙ ගිණුමට බැරකළා.
    හොඳම උදාහරණයක් මාතලේ වෙගොඩපොල වලව්ව හා අලුවිහාරේ වලව්ව විරුද්ධ කාරයෝ ඝාතනය කල විදිය....😢😢

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v หลายเดือนก่อน

      ඒ ගැන ජීවිතයකින් මනුස්සයෝ මැරුවෙම නෑ ජේවීපි සියඹලා විකුණලාම නෑ එතකොට

    • @iamkanishkaR
      @iamkanishkaR หลายเดือนก่อน +1

      @@DharmasenaDharmasena-x6v කවුරුත් එහෙම කිව්වේ නෑනෙ. ඇත්ත දරගන්න අමාරුයි නේ​ද

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v หลายเดือนก่อน

      @@iamkanishkaR නැහැ පුතා මම කියන්නැහැ රජය මැරුවෙ නෑ කියලා ඒ වෙලාවේ ඉන්න පාලකයට මොනයම් හේතුවට ඔය ඇතිවෙන කැරැල්ලක් මර්ධනය කරන්න සිදු වෙනවා ජීවත් වෙන අනික් වැසියන්ගේ යහපත සඳහා ඒක මගේ පක්ෂයද ඔයාලගේ පක්ෂයද වෙන පක්ෂයක්ද කියල භේදයක් නෑ අවස්ථාවට සිටින පාලකයාට අපි දැක්කා ජේවීපී අපේ ගම්වල මරපු කට්ටිය මගේ ගමේ කවුරුත් මැරුන්නෑ අල්ලපු ගමේ මම ජීවත් ව ගම් දෙකේ මායිම් ගම මායිම එහා ගමේ රාජ්‍ය නිලධාරී කීපදෙනෙක් මැරුවා මරපු කට්ටියත් අපි දන්න හැබැයි ඉතින් ඒගොල්ලන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය ලැබුණා ඔය දැන් මේ හැම එකටම කොමෙන්ට්ස් දාන කට්ටිය අවුරුදු 17-38 අතර කට්ටිය එයාලා ගොඩක් ඉතිහාසය දන්නව අඩුයිනේ පුතා අනික දැන් උතුරු කළ යුද්ධ ගැන දන්නෙත් නෑනේ ළමයි පොත්පත්තර වලින් ඈත් වෙලා මේ youtube එකේ ෆේස්බුක් එකේ යන ඒවා තනිකරම පච බොරු ඔය විනාඩි පහක දහයක මීඩියා චැනල් දුවන වෙලාවට සම්පූර්ණ විස්තර දෙන්න බෑ අද රට විනාශ වෙලා තියෙන ප්‍රධානම හේතුව මම දකින්නේ මෙන්න මේ සමාජ මාධ්‍ය ඇත්තටම ඒවා දකිනකොට රිදනව අපිත් මේ අලුත් තාක්ෂණය භාවිතා කරනවා ඒත් අවභාවිතයක් නෑ

  • @h.gsrideva7179
    @h.gsrideva7179 หลายเดือนก่อน +47

    වාසනා බේකර්ස් දිනේවා ,මාලිමාවට ජයවේවා .

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      මුගෙ කුනු කෙක් ගැන නඩු ඔන තරම්😂😂හැබැයි jvp ballo sadda naha

  • @MklMkl-i6b
    @MklMkl-i6b หลายเดือนก่อน +2

    Oba tumata saha madamta දිරිය ausa ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @6741-k3e
    @6741-k3e หลายเดือนก่อน +6

    It was really sensitive speech grateful to all devi dawathaunta oba vani uthum manusayek bera dunnata hakinam e hamuda niladariyage nama kiyanna.

  • @mallikarajapakshe2372
    @mallikarajapakshe2372 หลายเดือนก่อน +2

    ඉතාම වටිනවා අදහස්..

  • @christieperera6596
    @christieperera6596 หลายเดือนก่อน +4

    You are a model for many. May God bless you.

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p หลายเดือนก่อน

    Wow harim Adambarai, kiyanna wachana nha, Budusaranai sir, Adara godak....

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +4

    රටේ තිබුණු සුපිරිම සුපිරි මාෙළටික නැති කලා අපි වගේ හැමඑකටම එ්හෙයි කියන ගවරැල ඉතිරිකලා

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      ඒ ගව පට්ටිය ගොටබයට ඩුන්නෙ දැන් අනුර ට 😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +1

    ඹබතුමාට තෙරුවන් සරණයි❤❤❤🚩🌷

  • @ewanruwan4652
    @ewanruwan4652 หลายเดือนก่อน +2

    උඹ තමයි උත්සාහය අගය කරනවා ඔබතුමාට පින් රටේ ජනතාවට සේවය ලබා දුන්න සම්බන්ධයෙන් ඔබතුමා සමාජ සේවය කරන එක මේ රටට ආඩම්බරයක් .ඔබතුමා ඔබතුමාගේ ආයතනය දියු කරන කාර්යයන් සාර්ථක වේවා...

  • @jdsjothiratana1817
    @jdsjothiratana1817 หลายเดือนก่อน +1

    දක්ෂ ව්‍යාපාරික මහත්මයෙක් ජය වෙවා ඔබට

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +13

    ජයවේවා 💐

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 หลายเดือนก่อน +7

    ජයවේවා!

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน

      Very interesting story thanks brother 😭😭❤️🙏👍✊✝️❤️❤️🏆🏆🏆

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 หลายเดือนก่อน +2

    ඔබතුමා ගැන ආඩම්බරයි .

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc หลายเดือนก่อน

    Suba patami Dear Soura Souriya🌹🙏🇱🇰Mathakai boho de... UTUM MINISUN🌹🙏🇱🇰Theruvan saranai AKD and All malima 🙏🙏🙏

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m หลายเดือนก่อน +10

    අපේ ගෙදරට ආවෙ අපේ ගමේඅපි එක්ක අමනාප කට්ටියක් ෂොපින් බෑග් මූනට දාගෙන ආවෙ.තුවක්කු විදිහට පොලු තමයි ඇදුම් අස්සෙ හංගගෙන අයිඩෙන්ටි කාඩ් අරන්ගිහින් මග දාල ගිහින් තිබුනා.පොඩි පොඩි බඩු වගයක් අරන් ගිහින් තිබුනා. කැම්පඩ් යන්න තේරිල හිටිය පුතර කිව්ව කැම්පස් ගියොත් මරනව කියල මුහුනු වහගෙන ආවට සමහර අවස්ථා වලදිඅපි එයලව කට හඩින් අදුර ගත්තා.

    • @vijekumar3863
      @vijekumar3863 หลายเดือนก่อน

      Ow ekale pwdgalika tarahatath minissu maruwa

    • @UtharaBope
      @UtharaBope หลายเดือนก่อน

      😂😂😂

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 หลายเดือนก่อน +2

    ස්තුතියි මහත්තයා හොඳම උපදේශක හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනව ජේසූ පිහිටයි බුදු සරණයි ❤️🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +5

    මමත් ගොඩ ගියෙ ඔය වගේ😢 මම ඉස්කොලෙ යන කාලේ 🎉 බනකට කිව්ව 🎉 කම්මැලි කමට මිස 🎉 නැති බැරි කමට ලොවේ 🎉 කිසිවිට කිසිවෙකුට දේයිවය එරෙහි නොවේ කියල 🎉🎉🎉 මම එදා ඉඳලා වැඩ කරන්න පටන් ගත්ත සාදාරනව සල්ලි එකතු කලා 🎉 අද ගොඩ ගිය මිනිහෙක් 🎉🎉

  • @AsokaPriyangika
    @AsokaPriyangika หลายเดือนก่อน +11

    ඔබතුමාගේ කතාව පපුවටම දැනෙනවා මහත්තයෝ.

  • @DamayanthiThiranagamage
    @DamayanthiThiranagamage หลายเดือนก่อน +3

    ඔබ කියන අත්දැකීම් මටත් තිබේ.මගෙ බාප්පලා 2උන් මැරුව.අපෙ තාත්තා අනූ නවයෙන් බේරුනෙ.අම්මො මගෙ වයස 9 අක්කට 11.අක්කව මරන්න හැදුවා තාත්තා ගැන අහලා.එදත් හොඳ මහත්මයෙකු හටි නිසා අක්කා අද ජීවතුන් අතර ඉන්නවා.😢

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i หลายเดือนก่อน +18

    සැබෑ ..මානවහිතවාදී න්
    ටයර් මත,
    පුලුස්සා දැමිය හැකි
    මුත්......
    ඔවුන් නැගූ
    හඩ..,
    ජීවත් වන
    මානවහිතවාදී න්
    ගේ.. හදවතේ...
    ගැඹුරින් ...ම
    ලැගුම් ගත්
    බව නොරහසකි ....❤❤❤❤

    • @UtharaBope
      @UtharaBope หลายเดือนก่อน

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +4

    Budusaranai sir ❤❤❤anura shavodaraya presidente srilanka ❤❤❤

  • @mallikarajapakshe2372
    @mallikarajapakshe2372 หลายเดือนก่อน +1

    දියුණු වෙවා ...!

  • @gavi8763
    @gavi8763 หลายเดือนก่อน +2

    නියම කතාව

  • @JanakaRuwankumara-vd5md
    @JanakaRuwankumara-vd5md หลายเดือนก่อน

    ජිවිතේ හොද මගට යන්න දිරි දුන් ඔබට ප්‍රසන් කරමි

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +1

    මම සර් ට අදරය කරම් මාලන් ජයකොඩි

  • @NadeekaDissanayake-x7v
    @NadeekaDissanayake-x7v วันที่ผ่านมา

    Great speech..

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr หลายเดือนก่อน +2

    Apith oya palathema thama obathuma kidenekuta rakiya denawada hoda wewasayek wasana chokalt cekknam supar horana giyoth gannawami jayawewa

  • @SithmiJayasundara-c2x
    @SithmiJayasundara-c2x หลายเดือนก่อน +1

    ඔබතුමා නිසා අප සතුටින් ජිවත් වේනවා ඔබ දොදොනාට පින්සිද්ද වේනවා.

  • @jagathfernando9751
    @jagathfernando9751 หลายเดือนก่อน

    ඔය කියන කාලෙ මෙතුමගේ ජීවිතේ බේරගත්තේ මෙතුමාගේ වැඩිමල් සහෝදරිය මොරටුව එගොඩ යනේ යූඑන්පී බලකොටුවක් උණු අපේ ගමට ඇවිත් අපිත් එක්ක තමයි ජීවත් උනේ. මෙතුමා ඒක හොඳටම දන්නවා ජය වේවා

  • @ariyasenadisanayake2960
    @ariyasenadisanayake2960 หลายเดือนก่อน +6

    වසනා, ආසිරි, සධානා ආදී මහපරිමාණ බේකරි හිමියන් කේක් හදන කොට දාන බිත්තර වෙනුවට යම්කිසි රසායනික දෙයක් දානවා කියලා කොහේදී හරි දැක්කා.. එහෙම වෙන්න ඉඩ දෙන්න එපා... ඔබ තුමා සර්ව සාදාරනයි කියලා හැගෙනවා ඔබ තුමාගේ දර්ශනය ගැන හිතුවම.. අපි දැන් ඔය කේක් කන්නේ නැහැ... ටිකක් හොයා බලන්න.......

    • @surangibasnayake
      @surangibasnayake หลายเดือนก่อน +5

      ඔවු බොහෝ අය වාසනා කේක් ගන්නේ නැහැ රසායනික දේවල් .අඩන්ගුයි කියල ඒක ඇත්ත තමයි අපි ඉස්සර කෑවේ වාසනා කේක් ඒත් .දැන් ඒව කෑවම බඩ පිපිල ඇවිත් ගැස්ට්‍රයිටිස් හැදෙනව ඒ නිසා ඔබතුමා එතනදි ත් සාධාරණ වෙනවානම් අගේ කොට සලකමි මිනිස්සු න්ගේ සිත්වල ඒ සාධාරණ ය ඇති කරන්න

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h หลายเดือนก่อน

    ❤❤❤ methuma hama kamak ma adu karala ok uduma adi nugegoda iye gatta.. respect

  • @BOSUKA
    @BOSUKA หลายเดือนก่อน +1

    සැබෑ මිනිසා වාසිය රැදී ඇති මාවත නොසොයයී..ඔහු සොයනුයේ යුක්තිය රැදී ඇති මාවතයි..අද ඔහුගේ සිහිනය .හෙට දවසේ සැබැම නීතිය වනු ඇත❤

  • @kadigamuwevimokka4091
    @kadigamuwevimokka4091 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.මම මෙහෙණින්වහන්සේ නමක් මම ඔබ තුමාගෙන් උපකාරයක් ඉල්ලීම සදහා මෙය ලියමි.අප ආරමයට ඒමට ඇති පාර හොදටම අබලන් වෙලා.හැකියාවක් ඇතොත් එම පාර සකස්කර ගැනීමට උපකාරයක් කරන්නේනම් එය අතිමහත් පිං කමකි.මීට පෙර ඔබ තුමාව සම්බන්ද කර ගැනීමට උත්සාහ කලත් මේ දක්වාත් එය ඉටුකර ගැනීමය නොහැකිවිය. අපගේ පාර පිලිබදව අවදානය යොමුකරනමෙන් කාරුනිකව ඉල්ල සිටිමි.

  • @dayagamage1643
    @dayagamage1643 หลายเดือนก่อน

    Oba tumata jaya wewa. Niduk nirogi sapa labewa

  • @JayanthaHw
    @JayanthaHw หลายเดือนก่อน

    මම මාතර එ් කලයේ මම මේතුමා වගේ මාරම කට්ටක් කැවේ,, මගේ අම්මාට පිං අයිති වේන්න අදත් ජිවතුන් අතර,,එ්ත්. මගේ සහොදරයා අදටත් අා ගිය අතක් නැ,,මොනවා කරන්න,ද සියලු දේනාට දිර්ඝ අයුෂ වේවා,,

  • @ManelBannaka
    @ManelBannaka หลายเดือนก่อน +9

    අනේ මේ විදියට බලනකොට කොයිතරම් උගතුන් බුද්ධිමතුන් ටයර් සෑයවල් වලට බිලිවෙන්න ඇතිද?

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke หลายเดือนก่อน

      E nisa thama den bahutarayak gon wasso bihiwela tibune...😢 Idiriyata ese nowewaa 🥲🙏

  • @ujitharohana6462
    @ujitharohana6462 หลายเดือนก่อน

    Kathawa hari lassanai harda sakshiya ha wiswaya winshshaya karawi eka wens wenne na

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Adamaei maethumagae kathavak.ahuwae .anae voicse aka vagae hareima. Ugath budhimayh .obathumaata thunuruvangaema satanari❤

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 หลายเดือนก่อน +3

    ඔය මහත්මයා හොද කෙනෙක් නමුත් මට kadawatha vasana bekers, මට වංචා කලා,විතරක් නෙමෙයි ,කට ගහ ගෙනත් ආවා ,බිල්පතක් දෙන්නෙත් නෑ,තවම වෙලා මාසයක් ඇති ,

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb หลายเดือนก่อน +5

    දුක් වෙන්ඩ එපා එ මොල ටික නෙව්ත් ඉපදී ඉන්නව

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 หลายเดือนก่อน

    Anusha nangi, Dayananda ayya sathutuyi deka ganimata labima❤ apita oya kalaya kawadawath amathaka wenne ne😢 jayama wewa !!@

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 หลายเดือนก่อน +1

    NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 หลายเดือนก่อน +3

    සහෝදරයා ඔබේ ජීවිතය නම් බේරුනා ඒ ගැන අපි සතුටුයි ,ඒත් ඔබත් එක්ක එකට හිටපු මගේ මල්ලි විජේගේ ජීවිතය උන් බිලිගත්තා ඒවගේම ඔබේ බේකරිය ඉස්සරහ මෙල්ව්න් මල්ලී අවුරුදු ගානක් කඳවුරු වල කල්ගෙවල ජීවිතය බේරාගත්තා ,ඇයි ඔබට ඔවුන් ගැන හාන්කවිසියක් මතක් උනේ නැත්තෙ ,හරි පුදුමයි..

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน +1

    වාසනා.. හොරණ ටත් හොරණට රටත් රටටත් වසානාවක් .. හොරණ මට ත් ආඩම්බරයක් ..හොරණ බටුව්ට.. ඉන්ද්‍රජිත්

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +1

    පර වැඩ ම තමා කෙරුවෙ 88/89 පලිගැනීම් තමා අපිට හොදට මතකයි ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @lalithdammika6089
    @lalithdammika6089 หลายเดือนก่อน +1

    පටිටම .පටිට චරිතයක් .❤❤❤❤❤❤❤

  • @rainforest2715
    @rainforest2715 หลายเดือนก่อน

    Respect you 😪😪Budusaranai oba thumata 🙏🙏🙏🙏

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd หลายเดือนก่อน +2

    ජය

  • @LalPunchihewa
    @LalPunchihewa หลายเดือนก่อน

    Aththanam godakhodai

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 หลายเดือนก่อน

    Obathumata jesu pihitai jayaweva

  • @rasikanilanthi8980
    @rasikanilanthi8980 หลายเดือนก่อน +1

    අපේ තාත්තත් ටයර් සෑයට දාලත් පූරුවෙ පිනකට නැවත ආවා. අවුරුද්දක් හිරේ හිටිය . මට අවුරුදු 7එතකොට

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c หลายเดือนก่อน

    Katakaranwa. Hari. Lassanai. Wadagath.

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 หลายเดือนก่อน

    God bless,
    Asama kelle Soba dhahama, Viswa Shaktiya, Sarwa baladharee devi piyanan

  • @bevangunawardena6450
    @bevangunawardena6450 หลายเดือนก่อน

    SIR U R A KIND-HEARTED HUMAN BEING HATS OFF FOR UR UNLIMITED EFFORT TO EMERGE INTO THE PEAK OF BUISINESS
    FACING FULL OF TRAGIC PAST
    THOSE UNBEARABLE INCIDENTS
    SHOULDN'T MEET HUMAN IN THIS PLANET U N UR LOVING WIFE MERITED CHARACTERS AS I GUESSED LONGIVITY SIR
    WISH U MORE N MORE SUCCCESS
    IN UR FUTURE EFFORTS TOO!!!!!!!

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 หลายเดือนก่อน

    Theruwan saranai obathumata .🙏🙏🙏🙏