🔴ටිල්වින් දැන්කළ සංවේදී කතාව. මේ මොහොතට විජේවීරත්,ඒසහෝදරයනුත් හිටිය නම්.ජයග්‍රහණයෙන් පසු පළමු ඉල්මහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 685

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage หลายเดือนก่อน +237

    රෝහන වීජේවිරයන් හා මියගිය සියලුම සහෝදරයන්ට අපගේ ප්‍රණාමය .❤❤ මාලිමාවට ජයවේවා ❤❤

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y หลายเดือนก่อน +84

    මෙතුමා කළ කතාව මාරම විදියට දැනුනා හදවතට..😔😥❤️❤️🙏🙏 ඒ උතුම් වීරවරුන් හදවතේ රැඳේවි හැමදාමත් 😔❤️🙏

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +194

    ටිල්වින් සහෝදරයට අනුර සහෝදරයට ජාතියේම ප්‍රණාමය,,,රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු විරුවන් සැමට නිවනින්ම සැනසීම ලැබේවා,,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤❤❤❤

    • @samandhifonseka2540
      @samandhifonseka2540 หลายเดือนก่อน +3

      මාලිමාවට ජය වේවා

  • @thusha9773
    @thusha9773 หลายเดือนก่อน +128

    රෝහණ විජේවීරයන් හා ඇතුළු සියලුම දෙනාට මේ කළ කැපකිරීම් වලට මාගේ ප්‍රශංසාව 💐🙏🙏🙏🙏🙏🙏❤

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g หลายเดือนก่อน +93

    මේ බිමේ උස්නිදහස වෙනුවෙන් දිවිපිදු රෝහනවිජේවිර.ගමනායක ඇතුළු සියලු විරැවන්ට මගේ විප්ලවිය ආචාරය....

  • @DeviniSalwathura
    @DeviniSalwathura หลายเดือนก่อน +358

    මේ කතාව අහද්දී,ඉල් මහා විරුවෙක්ගේ දියණියක් විම ගැන මට මහ ආඩම්බරයක් දැනුනා..මගේ තාත්තා,,විරුවෙක්,ඉල්මහේ විරුවෙක්,,රට වෙනුවෙන් නොබියව දිවිපිදු විරුවෙක්,,,මට මතක තාත්තාගේ ඡායාවක් විතරයි..ඒත් දැන් ඔහුගේ හයිය මට දැනෙනවා..මාගේ විප්ලවීය උත්තමාචාරය සියලු ඉල් මහේ විරුවන්ට❤❤❤❤❤

  • @chinthakahettiarachchi5274
    @chinthakahettiarachchi5274 หลายเดือนก่อน +135

    ඇත්තටම ඇස් වලට කදුලු එනවා ටිල්වින් සහොදරයා ඔයාගේ සංවේදී කතාවට රෝහණ විජේවීර සහොදරයා ඇතුලු සියුලූම සහොදරය සහොදරියන්ට මාගේ ප්‍රණාමය ...ජය වේවා ජනතා විමුක්ති පෙරමුනට.❤❤❤

    • @pothakamahima8826
      @pothakamahima8826 หลายเดือนก่อน +2

      මේ කතා අහන කොට මෙච්චර කල් දේශපාලකයන් අපට කිව්වෙ කොච්චර සිල්ලර ,බාල කතාද කියලා හිතෙනවා.

    • @malakanthigamage4645
      @malakanthigamage4645 หลายเดือนก่อน +2

      ඒ සිදුවීම් ඒආකාරයට සිදු උනේ අපේම අවාසනාවට ඉල් මහා වෘවන්ට අපේ ප්‍රනාමය

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +75

    " මහජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක,මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇති" පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ❤

    • @LesliKulathunga
      @LesliKulathunga หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 หลายเดือนก่อน +5

      දුර දැකපු නියම නායකයෝ, රටේ අවාසනාවට අපිට අහිමි උනා, දැන්වත් අපේ රට හරිමඟට වැටුණ එකට සතුටුයි......විජේවීර සහෝදරයා ඇතුළු දිවි දුන් සැමගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා.....❤❤❤

  • @thushariwijenayake7671
    @thushariwijenayake7671 หลายเดือนก่อน +75

    රෝහණ සහෝදරයා ඇතුළු සියළුම මිය ගිය හා සටන් වැදුණු ඉල් මහා විරුවන්ට අපගේ ප්‍රණාමය ..❤❤❤❤❤❤❤❤❤❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 หลายเดือนก่อน +44

    ආදරනීය ටිල්වින් අයියා පක්ෂයේ ලොකු අයියා දීර්ඝායුෂ ලැබී නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @SugathSilva-y2g
    @SugathSilva-y2g หลายเดือนก่อน +62

    රෝහන ව්ජේවිර සහෝදරයාට සහ මෙම වියාපාරය වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනට නිවන් සුව අත්වේවා

  • @thiliniiresha9251
    @thiliniiresha9251 หลายเดือนก่อน +185

    ❤මගේ අම්මා මේ කතා අහන්නෙ අඩ අඩා. අද ජන්ද බූත් එකට ගිහිං ආවේ එයාලා හරියට පක්ෂය ගොඩනගන්න මහන්සි උනා අද දවස එනකල් අම්මා හරියට ඇගිලි ගැන්නා. මැරෙන්න ඕනෙ කිව්වෙත් අපේ අය නායකත්වයට එනවා දැකලා කියලා තියෙනවා. සහෝදර විරුවාණෙනි ඔබේ ආත්මයට සැනසීම උදාවේවා. මෙතෙක් රට දිහා බලාගෙන සෝ සුසුම් හෙලමින් ආත්මයකට යා ගත නොහැකිව දරුවන්, පවුල , දෙමාපියන් දිහා දුක්බරව ඔබේ ආත්මය බලා ඉන්නවනම් ඔබට සැනසිල්ලේ නැවත ඉපදෙන්න කාලය ඇවිත් ❤. නිවන් සුව ලැබේවා රට වෙනුවෙනු දිවි දුන් ඔබ සැමට 🙏

    • @imaduwavithanagekulanniros6601
      @imaduwavithanagekulanniros6601 หลายเดือนก่อน +8

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +14

      "ජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇති " පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ..
      " උන් හිතුවේ අපි පුච්චලා වල දැමු පසු සියල්ල අවසන් වෙයි කියා..ඒත් උන්ට අමතක උනා අපි පොළවේ පැලවී වැඩෙන බීජයන් කියා " පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ...
      පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුලු 60000 ක් විප්ලවීය සහෝදර සහෝදරියන්ට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය ...😴✌🌹🙏

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 หลายเดือนก่อน +1

      ❤❤😂

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +5

      ඒ ජනතාව වෙනුවෙන් දිවි පිදු මහා ඉල් විරුවන් උතුම් වු නිවනින් සුවපත් වෙත්වා. දුකින් තැවෙන ඒ සියලුම පවුල් වල සැමගේ සෝ සුසුම් නිමාවේවා. දුක් ගිනි නිවේවා. දාන ශිල භාවනා වල යෙදෙමින් නොයෙකුත් පින්කම් කරල අපිව්සින් රැස් කලාවු සියලු පින් මේ මිය පරලොව ගිය සියලු දෙනාට අනුමෝදන්කරමු අනුමෝදන් වේවා.. දැන් ජනතාව විජේවීර සහෝ ගිය මාර්ගය හරිකියා අවභෝද කරගෙන. ඒමාර්ගයේ යමින් දිනුම් කනුවදක්වා ගමන්කර ජයග්‍රහනය අත්පත් කරගෙන ඇත ඒකම ඇති ඔවුන්ගේ පරලොව ජීවිතය සුවපත් කර ගන්න. ඉල් මහ විරුවන්ගේ පවුල් වල සියලු දෙනාට ජයවේවා දියුනුවෙන් දියුනුවට පත්වේවා . ජනතාවට ඔවුන් පැතු ලෝකය බිහිකරදෙන්නට ආත්ම ශක්තිය හා දහිරිය ලැබේවා ඒ ප්‍රතිපත්ති ආරක්ශා කරමින් ඉදිරි පරම්පරාව හමුවේ සුරක්ශිතව තබනු ඇතැයි අපි සිතමු.

    • @attractsfahsions6287
      @attractsfahsions6287 หลายเดือนก่อน +2

      අඩ අඩ ගිහින් චන්දෙ දාපු අම්මාට පව් ඉතින්, අම්මගෙ පුතා මරපු රනිල්ට දැන් ඉන්න ජ්විපෙ නායකයො කඩේ ගියෙ කොහොමද කියලා අම්මා දන්නෙ නැතිව ඇති....

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf หลายเดือนก่อน +45

    විජේවීර සහෝදරයා දුටු සිහිනය සැබෑ වුණා. ඵ වෙනුවෙන් සටන් කල සියලු සහෝදර සහෝදරියන්ට 💐

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g หลายเดือนก่อน +64

    නිදුක් නිරෝගි සුවබර දිවියක් ...කිතුලේ අයියා....පක්ෂය වෙනුවෙන් නිහඩවම බරක් අදින ඔබට මාගේ විප්ලවිය ප්‍රණාමය....තවත් චිරාත් කාලයක් පක්ෂයේ අළුත් සගයන්ට මගපෙන්වන්නට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ...❤️❤️❤️

  • @sadunikanchana2810
    @sadunikanchana2810 หลายเดือนก่อน +75

    අපේ මල්ලී 1989 නොවැම්බර් 16 මැරුවේ අවුරුදු 22 වයසෙදී.ඒ දරුවන්ට මේ ජයග්‍රහණය උපහාරයක් වේවා !

    • @fitlineprofitnessacademy5924
      @fitlineprofitnessacademy5924 หลายเดือนก่อน +3

      සියළුම සහෝදර සහෝදරියන් ආදරයෙන්
      සිහිපත් කරමි
      ❤🎉

    • @rupikarandeni4176
      @rupikarandeni4176 หลายเดือนก่อน +2

      ❤🙏

    • @SheriffComstock
      @SheriffComstock หลายเดือนก่อน +2

      මුළු මහා දැයක්ම වෙනුවෙන් තමන්ගේ සුඛ විහරණය නොතකා තම දිවි පුදා සටන් කල ඔබේ මලනුවන් නිවනින්ම සැනසේවා.. 💐🙏🏻

    • @mekalarajapaksha3091
      @mekalarajapaksha3091 หลายเดือนก่อน

      😢❤

  • @DnaHerath
    @DnaHerath หลายเดือนก่อน +64

    මියගිය දුක් වින්ද කැප උනු හැමෝමටම හදවතින්ම ප්‍රසංසා කරනවා.ඔබලාට දීර්ගාසුශ ලැබේවා .

  • @NilanthiRenuka-m7o
    @NilanthiRenuka-m7o หลายเดือนก่อน +47

    ඉල් මහා විරුවන්ට සහ j v p පක්ෂය ගොඩ නගන්න දුක් වින්ද ඔබ තුමා සහ සියලු දෙනාට අපේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasarathnabandara849
    @yasarathnabandara849 หลายเดือนก่อน +39

    දිවිදුන් විරුවනි ඔබට මගේ උත්තමාචාරය නිවන් සුව ලැබේවා

  • @anushalakmini9795
    @anushalakmini9795 หลายเดือนก่อน +61

    89 මගෙ තාත්තා අතුරුදහන් වෙනවා. මට මල්ලිට ඔහු මතක නෑ. තාත්තා කෙනෙක් නැතිව අපි අසරණ වුන ආකාරය ගැන කියන්න වචන නැහැ. ඒ අය ගැන විස්තර වත් ඔබලා සතුව ඇති කියලා මම හිතන්නේ නැහැ. ඒත් ඒ අයගෙ තොටිල්ලෙන් බිහිවූ මේ දේශපාලන වියාපාරය ගැන ගොඩක් සතුටුයි.ඔබ සියලු දෙනා ටම හදවතින්ම සුබ පතනවා. සංවිධානය වෙමින් පවතින මගේ රට සංවර්ධිත රටක් ලෙස ඉතිහාසයට එකතු කරන්න හැකි වේවා. ❤

    • @rupikarandeni4176
      @rupikarandeni4176 หลายเดือนก่อน +1

      ❤🙏

    • @gayanmadusankha7609
      @gayanmadusankha7609 หลายเดือนก่อน +1

      ඔබ ඇත්තම සහෝදරියක්

    • @DeviniSalwathura
      @DeviniSalwathura หลายเดือนก่อน

      @@anushalakmini9795 තාත්තාගේ නම මොකද්ද,,පිතු සෙනේ පිදු පියෙකු නොමැති ලොව දු දරුවන් හිනහී ඇතිදෝ.....1988.11.22 මගේ තාත්තත් අතුරුදහන්..අපි දෙන්නගේම තාත්තලා මේ රට හදන්න ලේ බිදු හෙලපු විරුවෝ.. ඒ,උණුසුම අපිට දැන් දැනෙන්වා හොදටම💗💗💗💗💗

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa หลายเดือนก่อน +36

    තබුත්තේගම සේනවීර සීගෙරියේ සේනාදීර සහෝදරයනුත් මේමොහොතේදී හිසනමා සිහිපත් කරමි❤❤❤❤

  • @SrimathiThennakoon
    @SrimathiThennakoon หลายเดือนก่อน +30

    රෝහන වීජෙවීර සහෝදරයා ගේ දරුවන් හා බිරිදට අපගේ පනාමය

  • @arunikumari2430
    @arunikumari2430 หลายเดือนก่อน +13

    රෝහණ විජේවීර ඇතුළු මියගිය සියළුම සහෝදර සහෝදරියන්ට මාගේ ප්‍රණාමය 🙏

  • @gaminisusil6988
    @gaminisusil6988 หลายเดือนก่อน +43

    සමන් කුමාර මගේ වීරයාට මගේ උත්තමාචාරය. ඔබ පැතූ ලොව ගොඩනගන්නට අපි දිගටම පොර බැලුවා. ඔබත් හිටියා නම් කොච්චර සතුටුද

  • @Aruthiduwara
    @Aruthiduwara หลายเดือนก่อน +21

    දිව් පිදූ විරුවන්ගේ ලේ..කදුලු ..සුසුම් පාදම මත ඔවුන් සෙවූ ලෝකය ගොඩ නැගීමේ අත් හල නොහැකි වගකීම ඉටු කරමු..❤

  • @lhana12445
    @lhana12445 หลายเดือนก่อน +38

    ටිල්වින් කතාව අහන් ඉද්දි පට්ටම දුකක් ආවා. මම දැක්ක ටිල්වින්ට වඩා ඇත්ත ටිල්වින් වෙනස් උඹ මාරම මිනිසෙක් ....
    එදාට වඩා ආදරෙයි ටිල්වින් .❤❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 หลายเดือนก่อน +56

    රෝහණ සහෝදරයා ඔබට අපේ පුනාමය හැමදාම

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe หลายเดือนก่อน +30

    ටිල්වින් සහොදරයගෙ කතාව සංවේදී , ඉතා අනර්ග කතාවක් .පක්ෂයේ ලොකු අයියා වගේම තාත්තා කියල කියන්නත් පුලුවන් . මේ පිරිසට පමණක් නොවේ සමස්ථ ජනතාවටම අහන්න සලස්වන්න ඕන . තරුන දරුවන්ටත් මේ වියාපාරය ගොඩ නැගුණු අති දුශ්කර ගමන ගැන අවබෝධ කර දිය යුතුය . ඔබ, අප සැම පතන සුරපුර ගොඩනැගීමට සැමට ශක්තිය ලැබේවා ..❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +25

    පීඩිත ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල Rohana Wijewira❤ ඇතුළු සියලුම සහෝදර❤ සහෝදරියන්ට❤ ජාතියේ ප්‍රණාමය🙏

  • @nalakanilantha8869
    @nalakanilantha8869 หลายเดือนก่อน +26

    රෝහණ විජේවීර, ගමනායක, වික්‍රමබාහු කරුණාරත්න, සුමිත්, සමන්, පියසිරි ප්‍රනාන්දු හේරත්, ඇතුලු සියළුම විරුවන් ට අපේ උත්තමාචාරය

    • @anuramadurasingha515
      @anuramadurasingha515 หลายเดือนก่อน +2

      වික්‍රමබාහු කරුණාරත්න ...එයා මේ ලැයිස්තුවට කොහෙත්ම අයිති නැහැ ...ඉතිහාසය හරියට කියවාගන්න. ස්තුතියි .

  • @GaminiDissanayake-td7wr
    @GaminiDissanayake-td7wr หลายเดือนก่อน +52

    මගේ අයියල දෙන්නයි මල්ලියි තුන්දෙනා ම මෙ නමින් දිවිපිදීම නිසා මේ ව්‍යාපාරය වෙනුවෙන් මගේ මුළු කාලයම කැපකරන්න ලැබීම එක අතකින් මට ශක්තියක්,ඔවුන්ට ගෞරවයක්

    • @ChaminduPunchihewa
      @ChaminduPunchihewa หลายเดือนก่อน +5

      Jathiye uththamaacharaya ❤🇱🇰🇱🇰🇱🇰

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 หลายเดือนก่อน +4

      😢

    • @kawshikafdo6963
      @kawshikafdo6963 หลายเดือนก่อน +3

      ඔවුන් පිළිම නෙලා නැති විරුවන්,,,, සමස්ත ජාතියේම ප්‍රණාමය..........

    • @rupikarandeni4176
      @rupikarandeni4176 หลายเดือนก่อน +1

      ❤🙏

    • @jeewandaragedharmasiripere7082
      @jeewandaragedharmasiripere7082 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera หลายเดือนก่อน +54

    රෝහන සහෝදරයා ජාතික වීර ලයිස්තුවට ඇතුළත් කරන්න .

    • @sriyajperera1054
      @sriyajperera1054 หลายเดือนก่อน

      ඒක හොඳ අදහසක්

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg หลายเดือนก่อน +15

    රෝහණ විජේවීර සහ දිවිපිදු විරුවන්ට මාගේඋත්තමාචාරය ,,,,❤❤❤❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana หลายเดือนก่อน +8

    ඉල්මහ විරුවන්ට මාගේ හදපිරි ප්‍රනාමය වේවා. ව්‍යාපාරයේ අදටත් කැප වී සිටින සැමට, ඉල් විරුවන් විශ්වයට මුදාහල ප්‍රානවායුවේ ශක්තිය ලැබේවා.

  • @anandaranaweera419
    @anandaranaweera419 หลายเดือนก่อน +39

    හරිම ආදර්ශමත් කතාවක්.ඔබ විසින් එය මනාව පැහැදිලි කර ඇත.මේ අදහස් පක්ෂයේ සිටින අය හොඳින් තේරැම් ගත යුතුයි.
    මෙවැනි කැපකිරීම් සහ පරිත්‍යාග කියන ගුනාංග අප සියලු දෙනාම තේරැම් ගත යුතුයි. එසේ උවහොත් මෙම පක්ෂය නොකැඩී නොබිඳී ඉදිරියට යනු ඇත.
    ඇත්තටම ඉල් මහ විරැවන් කරන ලද මෙහෙය අපි අනිවාර්යයෙන්ම ඇගයිය යුතුයි.ඔවුන්ට අපගේ ප්‍රනාමය ....🌈🌈🌈

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 หลายเดือนก่อน +32

    ජනතා විමුක්ති පෙරමුණ මේ ආ ගමනට දායක වූ සහ දායක වන සැමට ආදරය සමග ශක්තිය ධෛර්යය ලැබේවා මේ වෙනුවෙන් ජීවිතය පූජා කරපු සියළුම සහෝදර සහෝදරියන් සදාකාලිකවම සමරමු ආදරය කරමු ජයවේවා 🤝❤️✌️

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 หลายเดือนก่อน +25

    විජේදාස ලියනාරච්චි .. රුහුණු විශ්ව විද්‍යාලයේ වන්නිගම සර් . අදි විරුවෝත් සිහිකරමින් රෝහණ ගමනායක ..ඇතුලු සියලු විරුවන්ට මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි ...

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 หลายเดือนก่อน +69

    අද ඔබ සිටියානම් විරුවානනි❤

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 หลายเดือนก่อน +65

    Tilwin silva කියන කතාව හරියටම හරි. පක්ෂය ඇතුළෙ තිබ්බෙ ආදර්ශවත් හොඳ ප්‍රතිපත්තියන් වෙනස් නොකර තියාගත්ත එක්ක, update වෙමින් ගිය එක ජයග්‍රහණයට ත් ඔබලා ගැන ජනතාවගේ ගෞරවයට හේතුවක්. ඒ නිසා ඒ ගුණාංග වෙනස් නොකර පවතින කැත සමාජ සංස්කෘතියට යට වෙලා ඒකට හැඩ ගැහෙන්න නැතුව, අද වගේම අනාගතයටත් පැරණි සහෝදරයන් ගේ ආදර්ශයන් , මානවවාදී ගතිගුණ ප්‍රතිපත්ති වෙනස් නොකර තියාගැනීම වැදගත්, ඒකට ඔබ හැමට හැකියාව ලැබේවා !!!!

    • @PeirisVidanage-cg4rn
      @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +6

      ඔබ සමග එකගයී යාවත්කාලීන වෙමින් ප්‍රතිපත්ති රැකගෙන යහපත් සමාජයක් දියුණු රටක් නිර්මාණය කරමු

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +4

      එ.කරපු කැප වීම.වචනයේ න් කියන්න බැහැ ඔබ.සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි නැති .වු සියලු දෙනාට .සැන.සි ම ලැබේවා ❤

    • @sujathanandani9686
      @sujathanandani9686 หลายเดือนก่อน +3

      මේ සංවේදී කතාව ඇහුවෙ හරිම අමාරුවෙන්..ඒ අතීතය නව පරපුරට කියාදීම තුලින් ඔවුන් සත්ය වටහා ගනීවි...සියලු විරුවන්ට ⁣අපගේ උත්ත මාචාරය!

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 หลายเดือนก่อน +19

    ජනතාව ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෞද්ගලික අපේක්ෂා ඉවතලා පොදු යහපත සුභ සිද්ධිය වෙනුවෙන් ජීවිත කැප කරමින් දේශපාලනයේ නියැලුණු නියැලෙන ජවිපෙ දේශපාලනයටත් එහි දිගව ලෙසින් සංවර්ධනය කෙරුණු ජාජබ මාලිමාව දේශපාලන ව්‍යාපාරයටත් ගෞරවය ජයග්‍රහණයම හිමි වේවා, ලක්දේශයේ දියුණුවට එමගින් මාවත විවර කෙරේවා ❤!!!
    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා !!! ❤
    සදා සමරමු සොහොයුරෝ!
    ඉල්මහා විරුවන් සදා සමරමු!!!❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg หลายเดือนก่อน +11

    ටිල්වින් සහෝදරයා ඔබගේ සසෑම වචනයක්ම හදවතට කාවැදුනා,
    ඔබවැනි සෝදරයෙක් ,තරුණ පරපුරට ඉතාමත් වුවමනාය
    ඔබ දුන් ආදර්ශය, වෙනුවෙන්ම කැප කර ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා,
    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +34

    මේ දර්ශණය 100%ම සමාජගත කල යුතුමයී

  • @kamalabayarathna233
    @kamalabayarathna233 หลายเดือนก่อน +39

    සහතික ඇත්ත මම අවි ගත්තේ ඉංදියන් හමුදාව මගේ මව්බිම කෙලසනකොට උන්ට විරුද්ධවයි.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv หลายเดือนก่อน +1

      ඔබට උපහාර වේවා

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +30

    සියලු මිය ගිය සොහොයුරු සොහොයුරින් සද සමරමු

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 หลายเดือนก่อน +36

    හරිම සංවේදී කතාවක් .

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน +31

    ඉල්මහා සැමරුමට විජේවීර සහෝදරයාගේ බිරිඳට ආරාධනා කරන්න 🙏🙏🙏🙏

    • @spiritualagnostic209
      @spiritualagnostic209 หลายเดือนก่อน +4

      හැමදාම ඇයට ආරාධනා කරනවා..

  • @jagathmarapana387
    @jagathmarapana387 หลายเดือนก่อน +46

    පිලිම නෙලානැතිවිරැවන්පිරිසක්සැතපෙන බවඋස්කඳුයට මිහිකතකම්පාවිගුගුරා දෙස්දේවි

  • @sandyamanamperi9427
    @sandyamanamperi9427 หลายเดือนก่อน +11

    මේ ජයග්‍රහණයේ සැබෑම නියමුවා ඔබ යි විරැවාණෙනි. මේ මොහොත දක්වා ඔබේ ජීවිතය රැකදීම අප ලද වාසනාවක්. ඔබේ දේශනය අතිවිශිඨයි. ඔබවන් පුතෙක් ලක්මෑණියන්ට දායද කළ දෙමපියන්ට, මෙවන් උදාර ගුණයෙන් පොහොසත් කළ සැමට අමා නිවන්සුව බොහෝ දුර නොවේවා!!! ඔබට නීරෝගී සුව දීර්ඝආයු වේවායි!!! පතමි

  • @kfonseka4724
    @kfonseka4724 หลายเดือนก่อน +44

    විශිෂ්ට දැකීමක්! දර්ශනයක් 💪❤

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 หลายเดือนก่อน +33

    රෝහණ සහෝදරයා ඇතුලු මාගේ අය්යාඅජිත් විමලසුරිය ත් ඇතුලු මියගිය සියලුම jvp සහෝදරයන් නිවනින්ම සැනසේව මාලිමාවට ජයවේවා🙏🙏🙏

  • @gaminiherath9927
    @gaminiherath9927 หลายเดือนก่อน +7

    අරමුණ ජය ගැනීම වෙනුවෙන්..ලේ..දහඩිය,කදුළු...ශ්‍රමය...පවා නොව ජිවිත පරිත්‍යාග කල සියළු සහෝදර,සහෝදරියන් සේම එම පවුල්වල සැමට මාගේ උත්තමාචරය❤❤❤

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 หลายเดือนก่อน +10

    ❤ ගංවතුර දැකලා තියෙනවා ..........
    නාය යෑම් දැකල තියෙනවා ..
    සුලිසුලං දැකල තියෙනවා ...
    සුනාමි දැකල තියෙනවා ......
    ඒත් .. බුදු අම්මෝ ....... මේ 14,, වුන "ස්භාවික විවසනය....?
    නමක් නැහැ ,,ගමක් නැහැ ,, මුලු ලංකාවටම .....???
    ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාවට පින්..(ගිගුරා ...දෙස් . දේවී ....❤❤❤ )

  • @KkJayawickrama
    @KkJayawickrama หลายเดือนก่อน +6

    මියගිය රෝහණ වඡේවීර ගමනායක සහෝදරයා. ඇතුලු. සියලුම ආදරනීය ඉල්මහා විරූවන්ට අපගේ උත්තමාචාරය,❤❤ඒ සියලුම ආත්ම දැන් නිදහස් වේවා,,❤❤❤❤,හරිම දුකක් දැනෙනවා,❤❤❤

  • @Vayalatvidanapathirana
    @Vayalatvidanapathirana หลายเดือนก่อน +23

    මාමණ්ඩිය හිටියනම් ගොඩක් සතුටුවෙන්න ඵයා 71 කැරැල්ලට ගියේ අවුරුදු14දි. අවුරුදු5ක මැගසින් බන්ධනාගාරයේ පොදු සමාව ලැබී නිදහස්ව ආව. ඉන්පසු අසනීපතත්වයක් නිසා මීට වසර කීපයකට කලින්නැතිවුනා.

    • @Vayalatvidanapathirana
      @Vayalatvidanapathirana หลายเดือนก่อน +1

      මාමණ්ඩිය නෙවී මගේමල්ලි

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g หลายเดือนก่อน +1

      Niwan suwa mallita

  • @LesliKulathunga
    @LesliKulathunga หลายเดือนก่อน +6

    පිළිම නෙළා නැති විරුවන්ගේ සැමරුම් දිනය ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @mohanpel3782
    @mohanpel3782 หลายเดือนก่อน +4

    මමත් ඒ කාලෙ අවුරුදු 12 ලමෙක් අපිත් ඒ කාලෙ ලොකු පීඩනයකට ලක් උන අය අද ගැන නිහනමානී සතුටක් ලබනවා මියගිය සියලු විරුවන්ට උපහාරය❤

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 หลายเดือนก่อน +21

    ඔබලාට ගොඩක් පින්

  • @SamanRanasingha-sr5ti
    @SamanRanasingha-sr5ti หลายเดือนก่อน +17

    අසූ පහේ හයේ ඉඳලා මේ දක්වාම ආපු ගමනෙදි. බොහෝම කරුණු කාරණා රාශියකට අපි මුහුණ දීලා තියෙනවා බොහෝම ඉවසිලිමත්ව අපි ඉදිරියටත් ඒ විදිහටම ගමන යමු අපි එකෙන්ම එදා වගේම අදත් හෙටත් ඉන්නවා

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda หลายเดือนก่อน +4

    ලොකයෙ.. මෙතෙක්..කෙරුන..කතා.අතර..අතිශය..බලවත්..සහ.සෑම.පුද්ගලයෙක්ම..හොදින්..දරාගන.පිලිපැදිය.යුතු..අතිශය.වැදගත්ම..දේශනයක්..ටිල්වින්.සොයුරාට..තෙරුවන්සරණයි.

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m หลายเดือนก่อน +16

    👍❤️👍🥰 ලොකු අයියා සහෝ @ සියළු දෙනාට ම 👍❤️👍🥰👍😘🙏🙏🙏🙏....

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 หลายเดือนก่อน +9

    සියලුම දෙනාට අපගේ ප්‍රනාමය.

  • @nadunlolitha5927
    @nadunlolitha5927 หลายเดือนก่อน +12

    Great clear explanations, 😢. මෙම දර්ශනය අනිවාර්යයෙන්ම සමාජ ගත කරන්න ❤❤

  • @asankasameera9573
    @asankasameera9573 หลายเดือนก่อน +15

    එදා නොඇසු කන් අද අසාවි...දූෂණය වන්චාව උපරිම නාස්ති කාර ප්‍රබූ පැලැන්තිය බයෙන් සලිත වන කාලය උදාවුණි ..........
    අතීතයේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දිවිපිදූ ජ ව් පේ සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඉතාමත් ගෞරවාන්විත උත්තමාචාරය 🙏🙏🙏🤲🤲❤☝

  • @anugunawardhane4115
    @anugunawardhane4115 หลายเดือนก่อน +10

    මේ කතාවේ අන්තර්ගතය ආදර්ශයට අරගෙන වැඩ කලොත් අපිට ඉක්මනින්ම ලෝකයේ ලස්සනම රට බවට පත්වෙන එක වලක්වන්න බැහැ කාටවත්ම..මව් බිමේ නාමයෙන් දිවි පිදූ සියළුම විරුවන්ට මාගේ උත්තාචාරය❤❤❤❤

  • @yasalalperera6761
    @yasalalperera6761 หลายเดือนก่อน +4

    පක්ෂයේ ලොකු අයියා ටිල්වින් සහෝදරයා ඔබට දීර්ඝායු වේවා!!

  • @インちゃん-z6q
    @インちゃん-z6q หลายเดือนก่อน +3

    ට්ල්ව්න් මහත්මයාගේ කථාව අපි හැමෝට
    ගෝඩක් දෙවල් අපේ හිත් වලට ගන්න තියනවා ස්තුතයි ඔබතමාට තෙරුවන්සරණයි. 🙏🙏🙏

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 หลายเดือนก่อน +6

    ඇස් වලට කදුළු එනවා ඒ මහා භීෂණ යට සක්‍ර්‍රීයව මූන දුන් අපේ පවුල අනේක දුක් විද මියගිය විරුවන් අපේඇස් දෙකට දැක්කා .විප්ලවීය උත්තමාචාරය ඔවුන් වෙනුවෙන් පුදකරමි

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda หลายเดือนก่อน +8

    71/ 88 ශ්‍රේෂ්ඨයින් ගේ ලෙයින් කදුලින් බිහිවූ මාලිමාව / අනුර පුමුඛ බලවේගය ❤❤❤❤❤ 🙏🙏🙏🙏

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 หลายเดือนก่อน +9

    අපි ආසයි ඉගෙන ගන්න JVP පංති පහේ උගන්වපු දේවල් ..රටේ සැමට ඒ අවස්ථාව උදාකර දුන්නොත් මේ රට ලෝකයේ උදාරතම රට වෙයි .. උදාර පරප්පරාවක් බිහිවෙයි .... ඔබේ කතාවෙන් ඇස් කඳුළින් පිරෙනවා .. අපිත් ආසයි ඔය උදාර ගතිගුණ වර්ධනය කර ගන්න ..අපටත් ඔය ආකල්ප දෙන්න .. ඉදිරියේදී වැඩපිළිවෙළක් හදන්න ප්ලීස් ..මාලිමා සැමට තෙරුවන් සරණයි!!!අලුත් රජය වට්ටන්න කකුලෙන් අදී නම් උන් අමු අපතයෝ ....

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 หลายเดือนก่อน +2

      ඇත්ත අලුත් පරම්පරාවට ඒ පන්ති 5 පවත්වලා දේශපාලන දැනුම ලබා දිය යුතුයි එහෙම දැනුවත් කලා නන් කවදාවත් නැවත මේ රටේ දූෂිත දේශපාලනයට ඔළුව උස්සන්න ලැබෙන එකක් නෑ අපේ රටේ තරුණ පරපුර කොන්ද කෙලින් තියාගෙන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිවී......❤❤❤❤

  • @kamalabayarathna233
    @kamalabayarathna233 หลายเดือนก่อน +27

    අපි ඉතිහාසය අලුතින් ලිවිය යුතුමයි.

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 หลายเดือนก่อน +7

    අපව ඉතිරිකරල අපවෙනුවෙන් දිවිපිදු සියලු සොයුරු සොයුරියන්ට අපගෙ විප්ලවීය උත්තමාචාරය!

  • @mryyyy6322
    @mryyyy6322 หลายเดือนก่อน +5

    ටිල්ව්න් සහොඩරය ඩෙවියන්ගෙ පිහිට මට වීජෙව්ර සහොඩරය කුරුණෑගල හමූඋනා මට ඩුක අඩ නෙති එක හොහුට නිවන් සුව ලැබේවා ❤ i am Roy hongkong ❤

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 หลายเดือนก่อน +35

    අපේ ලෙනින් ....
    ආදරණීය ටිල්වින් අය්යා....

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r หลายเดือนก่อน +4

    පක්ෂ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් විග්‍රහ කල ටිල්වින් සහොදරයාට ස්තූතියි ❤️👍

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 หลายเดือนก่อน +15

    අළුතෙන් පත් වීමට නියමිත මංත්‍රීවරුන් සේම සමහරක් කට මැත දොඩවන කටට බ්‍රේක් නැති පැරැන්නනෝද මෙම වචන ගලේ කෙටුවාක් මෙන් දරා ගත යුතුයි. එසේ නොවුණොත් සොරිම තමයි . නැවතත් පරණ සෙට් එක බලය තහවුරු කරගන්නවා විතරක් නෙවෙයි ආපහු මේ කපේදි බලයට එන්න ලැබෙන්නේ නැහැ

  • @sarathgunasena820
    @sarathgunasena820 หลายเดือนก่อน +5

    මෙවන් පහැදිලි දේශනයක් කරමින් තම පක්ෂ සාමාජික සාමාජිකවන් සහ රටවැසියන් දැනුවත් කිරීම මොහුගේ පරිනත බවත් පක්ෂ ලේකම් තනතුරට මොහු කෙතරම් සුදසුද යන්නත් දැන් ජනතාවපැහැදිලි කරගනු ඇත. 🙏👍❤❤

  • @ruwanherath7655
    @ruwanherath7655 หลายเดือนก่อน +2

    ඔබලාගේ කතාවන් ඇත්තටම භාවනාවක්මයි..... ඇත්තෙන්ම කාලකන්නි තිරිසන්නු විසින් මරා දැමූ සියලු විරුවනි...... ඔබේ අරමුණ දැන් සැබෑ වී ඇත ....අප ඔබට සදා ණය ගැතියි.... ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chamarawijesekara6552
    @chamarawijesekara6552 หลายเดือนก่อน +11

    සහතික ඇත්ත , අය්යේ. දුකයි දැන් ගොඩාක් තැන් වල ගුණාත්මක බව නැති වේගන යනවා.. මන් හිතෙන්නේ පරණ කේඩරයේ සහෝදරයා න් ඉදිරියට කල කීරී නවතීවි.. මෙය ප්‍රාදේශීය නායකත්වය ට තදින් පහදන්න.

  • @J.pVithanage
    @J.pVithanage หลายเดือนก่อน +2

    විශිෂ්ඨ කතාවක් ,ස්තුතියි ඔබ ඇතුළු සැමට ,

  • @BandulaUpali-j7v
    @BandulaUpali-j7v หลายเดือนก่อน +11

    විරුවන් සැමට ආදරණිය ප්‍රණාමය ....

  • @UpaliSilva-sz9sw
    @UpaliSilva-sz9sw หลายเดือนก่อน +3

    සියළුම ඉල්මහ විරුවන්ට මාගේ ප්‍රණාමය.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +9

    දයිවය.😮 රෝහණ සහෝදරයා අමු අමුවේ පුච්චලා මරලා හරියටම වසර 35 ක් ගිය දවසේ, 2/3 ක බහුතර බලවත් අපේ ආණ්ඩුවක්..මාලිමාවට ජනාධිපතිවරණයේ දකුණෙන් 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දීපු, මහමැතිවරණයේදී තුනෙන් 2 ක බලයක් දීපු,දකුණේ අපේ විප්ලවීය ආචාරය 60000 ක් ඉක්මවූ විප්ලවීය සහෝදර සහෝදරියන්ට ❤🌹🙏

  • @dreamcosmetics7127
    @dreamcosmetics7127 หลายเดือนก่อน +3

    Very rich , interesting feeling with humanitarian speech
    Thank you Tilvin brother,
    Respect our late all leader and party members

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 หลายเดือนก่อน +7

    මගේ පලමු ජන්දය 1982 විජේවීර සහෝදරයා වෙනුවෙන්....ලබාදුන්නේ..
    ඒ මහනුවර බෝගම්බර බාලදක්ෂ මූලස්ථානයේ එවකට තිබූ " අප්‍රේල් විරු සමරුව " ප්‍රදර්ශන ය බැලුවට පස්සේ...
    හිතට වැදුන දෙයක් විය හැකියි .. මිසක මහා අවබෝධයක් තිබ්බේ නම් නෑ...
    අද මට ඒ ගැනසතුටුයි..

  • @nandalal8962
    @nandalal8962 หลายเดือนก่อน +5

    මා හැදූ වැඩූ දෙමාපියන්ට නිවන් සැප ලැබේවා!

  • @indunilwickramarathne6545
    @indunilwickramarathne6545 หลายเดือนก่อน

    මගේ ජිවිතයේ දැකපු ආදර්ෂමත්ම කතාව.ටිල්වින් සහෝදරයා ඔබ වැන්න උන් අපේ ජාතියේ පිනට පහල වූ අයෙක් බව මයි මට හැඟෙන්නේ.ඔබට දිර්ඝායුසම ලැබේවා එක සිතින් ප්‍රර්තනා කරමි.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน

    ,ජය වෙිවා දෙවි පිහිටයි අලුත් රටක් ගොඩ නගමු ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +11

    නපොලි ගුනපල සහොදරය හ කමල් සහොදරය සිහිපත් කරමි

  • @lakshmanjayakodi9523
    @lakshmanjayakodi9523 หลายเดือนก่อน +29

    විජේව්ර සහෝදරයගේ පවුලට යුක්තිය ඉටුවියයුතුයි

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน +1

      ai oba ese kiyanne?evita ohu wagema jevitha kepa keru ayata wenne asadaranayak noweda?

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u หลายเดือนก่อน

      Ai ohuge paula witharak.

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +5

    ටිල්වින් සොයුර කියනා දේ ඇත්ත.
    ඇඩෙනවා අතීතය ගැන හිතෙනා පැත්ත.
    කැපකල බොහොදෙන නැති බව ඇත්ත.
    අපිහැම දෙනා මතූවට ගමු හොද පැත්ත.

  • @rohanajayasundara
    @rohanajayasundara หลายเดือนก่อน +7

    88 ඉදලා බලාපොරොත්තු වූ වෙනස.....
    ජයවේවා සහෝදරයා ❤

  • @dheemantharuwan
    @dheemantharuwan หลายเดือนก่อน +3

    උතුම් අරමුණු වෙනුවෙන් දිවි දුන් ඒ විරුවන් යලිත් අප අතර ඉපදේවා !!!!

  • @AmilaInoshan
    @AmilaInoshan หลายเดือนก่อน +4

    මේ කතාව 159 දෙනාම ඉදිරියෙ කිවුව නම් වටිනවා.මොකද අලුත් අය මේක මතක තබාගෙන වැඩකල යුතුයි

  • @HiruSadu123
    @HiruSadu123 หลายเดือนก่อน +1

    අනේ එ රෝහණ විජේව්ර නැමැති මහා යුගපුරැෂයා හිටියනම් කොයිතරම් සතුටුවෙයිද❤❤❤❤❤

  • @nalinroshan694
    @nalinroshan694 หลายเดือนก่อน +1

    රෝහණ විජේවීර එපින්වන්ත මහත්මාගේ පිළිරුවක් හදලා වැන්දත් පාඩු නෑ නෑ. ඒ මනුස්සයාට අපි ණය ණයගැතියි තෙරුවන් සරණයි

  • @KMB2689
    @KMB2689 หลายเดือนก่อน +7

    මට දැන් වයස 35ක්. මගේ පියා මිය ගිහින් අවුරුදු 35ක් ගිහින්, අපට ඔහු හට නිසි භුමිදානයක්වත් දීමට හැකියවක් ලැබුණේ නැහැ මන්ද ඔහුගේ මියගිය සිරුරවත් පවුලට ලැබුණේ නැති බැවින්. ඔහු මිය යන විට යන්තම් අවුරුදු 31ක තරුණයෙක් සහ සති කිහිපයක බිලිදෙකුගේ පියෙක්. ඔවුන් දිවිපුදා හදන්නට පොර බැදූ දේශය ඔබ නිවැරදි දිශානතියට ගෙන යන අයුරු ඉතාම උනන්දුවෙන් සහ විචක්ශනශීලිව බලාගෙන සිටිම් මන්ද මෙය වෙනුවෙන් අපි පුද්ගලිකවම කර ඇති කැප කිරීම ඉතාම විශාල බැවින්.

  • @ChampaGunatilaka
    @ChampaGunatilaka หลายเดือนก่อน +1

    මගේ පියා ඇතුළු ඒ මහා විරුවන් වෙනුවෙනකළ යුතුම දේ අපි දැන් කරලයි තියෙන්න .අපි පොඩි කාලේ තාත්තා අපට ඉගැන්නුවේ බිම වැටුණු පැන්සලක් වත් නොගැනෙන්නටයි ....! ඔවුන්ගේ දැක්ම .....! අපි එළි දක්වමු.ඔවුන් වෙනුවෙන් හද පිරිඋත්තමාචාරය..

  • @pubuduperera4209
    @pubuduperera4209 หลายเดือนก่อน +3

    ඒක නම් ඇත්ත ඇත්ත ඉතිහාසය මිනිස්සුන්ට කිව යුතුමයි,unp පක්ෂය ටික කියාගෙන ඉන්නෙම,jvp ත්‍රස්තවාදී කියල.අපේ බුද්ධිමතුන් අපට නැති කලේ ඒ කාලකණ්ණි පක්ෂයේ උන් බව කියන්න මිනිස්සුන්ට.

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน

    ජීවිතය පූජා කරපු සියලුම සහෝදර සහෝදරිය nta.ajara amara නිවන් සුව ...sada amarniyai...theruwan sarani 🙏 .❤😢

  • @AmilaruwanRuwan
    @AmilaruwanRuwan หลายเดือนก่อน +4

    Great Tilvin මහතා...

  • @kumaKsmk
    @kumaKsmk หลายเดือนก่อน +4

    "කලු ගලක් පුපුරා යන්නේ සියවෙනි කුලු පහරින් නම් එහිදී හෙලූ පලවෙනි කුලු පහර ද සියවෙනි කුලු පහර තරම්ම වැදගත්ය."
    - වී. අයි. ලෙනින්