ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෙම වටිනා video 1k👍👍👍
සුපිරි ❤❤❤
Vistharathmakva video eka kala nam thama vatinne.. thava kenekta deyak igena ganna puluwan venne
Kohenda ban oya music hoyganne😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤
බිජ ගන්න තැනක් කියන්න 👍
පැල අතර පරතරය කියද
බට නැතිව මෙවට අතින් වතුර දාන්න බැයිද.
පුලුවන් වැඩෙි ටිකක් අමාරැයි..
Mekata drip eken pohora yedima ha yodana pohora warga gana pahadili karanna
ජලයේ දියවන ඔන පොහොරක් යොදාගන්න පුලුවන්.... පසුව ක්ලොරින් ටිකක් දියකර යවන්න dripe ලයින් සුද්ද වෙන්න.
wahina kaleta uldiya danne nedda bima waga kalama?
වහින කාලයට ඉතාම සාර්ථකව වගාකරන්න පුලුවන්.
Akkara kaalakata pela keeyakdha hitawanna puluwan?
පැල 4500 ක් විතර පුලුවන්.
පැල 4500ක් පමණ..
@@Goviya-ri9nd valakata pela keeya gaanendha hitawanne
@@ontheway172 එක වලකට එක පැලයයි..
සුහුරු වගාවෙන් මල් මිටක්
මේක අක්කරයක් ද?
අක්කර කාලක්.
මෙි මිරිස් වගාවට පොහොර යොදන්නේ කොහොමද? විස්තරයක් දෙන්න පුලුවන් ද?
වෙන්චිවුරි එක හරහා යොදනවා ...එත් මදිනමි පැල මුලටත් දාන්න පුලුවන්..ප්‍රමානය වෙිනස් කරලා.
මිරිස් අනවශ්‍ය අතු ඉවත් කිරීම අවශ්‍ය නැද්ද
අයින් කරන්න ඔන ..
වට්සැප් නම්බර් එක දෙන්නකො. වගාව ගැන විස්තරයක් දැනගන්න තියෙනවා
0767417336
ජලය සපයන්නේ කොහොමද මෙිකට උඩින් වතුර දැමිමට ගහට අල්ලන්නේ නැහැනේ පොලිතින් එක නිසා
dripe line elala thiyenne..
මේ ආකරයට වගා කරන්න උපදෙස් ට්ක දැනුමක් ලබාගන්න ඔබතුමාගේ වට්සප් නම්බර් එක දෙන්න පුලුවන්ද
මහත්තයා ඔයාගෙ no eka dennako
gannoruwe hodai