Chat & Music - (2020-07-31) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ChatnMusic
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 497

  • @shyamasam16
    @shyamasam16 5 หลายเดือนก่อน +19

    චණ්ඩියා කියල ධනංජය කින්ඩිය දැම්මට බුදු දහමට අනුව ජීවත් වෙලා තියෙන කෙනා තෙවරප්පෙරුම. අසරණ සරණ සේවය, ඇත්ත කතාකිරීම වගේ ගොඩක් හොඳ ගතිගුණ තිබිච්ච කෙනෙක්. ඔහුට නිවන් සුව ලැබේවා !

  • @Gamidiviya
    @Gamidiviya 4 ปีที่แล้ว +30

    කරන දේ කියන ... කියන දේ කරන පොළොවේ පය ගහලා ඉන්න ... ජන දුක හදුනන ... දුකේ දී අහක නොබලන අපේ නායකත්වය .... මනුස්සකම ඉහළ ට ගිය අමනකම නැති හදවතේ නායකයා... ආදරෙයි තෙවරප්පෙරුම මහත්තයා .... නිදුක් නිරෝගී සුව , දීර්ඝායුෂ ලැබේවා ...

  • @kavibro1656
    @kavibro1656 4 ปีที่แล้ว +50

    මට නම් පාට පක්ශ ආදාලත්වයක් නැත කිසිම විටක ඒත් මෙතනින් තෙවරප්පෙරුම මහතා සහ නිරොශන් සහොදරයා ගැන මගේ හිති තියෙන්නෙ ලොකු ගෞරවයක්😍😍💜💜

  • @darshanikarunarathna579
    @darshanikarunarathna579 4 ปีที่แล้ว +9

    මොනවා උනත් දනන්ජය පවු හි⁣තට දැනුනු දෙ හිතෙම තදකරන් මේ වැඩසටහන ලස්සනට කරන් ගියා 👍 සුභ අනාගතයක් ඔබට

  • @kapilakumara1332
    @kapilakumara1332 4 ปีที่แล้ว +111

    ජාතිවාදයත් එපා උනා මේක දේශපාලනය කරන තැනක් නෙවෙයි. බලන්නකො අනික් අය ආතල් එකේ සිංදු කිය කිය මාර fun එකේ හිටියෙ . මදුමාදව රංජන් තරම්වත් දේශපාලනය කරල තියෙනවද. ලොකු කම. ඒ අතින් ධනංජය මරුවට ඒකට මුහුන දුන්නා. Weldone Dhananjaya

  • @banukasemasinghe9898
    @banukasemasinghe9898 4 ปีที่แล้ว +57

    මල්ලි උස්සල තියපු වැඩසටහනින් ලකුනු දාගන්න ආව අය්ය. මාර ලොකු වැඩක් කරා වගේ ගියා. අපිටනං හිනා මේ වගේ අයද දැං කලාකාරයො. කියන්නෙ?
    කොහොම උනත් ඊට පස්සෙ වැඩසටහන මාර ආතල්. රංජන් ඖයගෙ කෝල් එක , අලිය ගහපු හැටි , අනේ නිරෝශන් ව දකිද්දී මතක් උනස් ගොඩක් ඉස්සර වැට් එක. ඔක්කොම මරු . පට්ට ❤❤

    • @samanthiekanayake8236
      @samanthiekanayake8236 4 ปีที่แล้ว +2

      අනිවා

    • @rajinifernando3895
      @rajinifernando3895 4 ปีที่แล้ว

      ☝☝☝☝👍

    • @SsSs-pb5wt
      @SsSs-pb5wt 4 ปีที่แล้ว

      Uta gedaradi kiyanna thibbane enna baha kiyala. Methana awith drama dammey. Malli ekkath jealous da koheda. Eya successfull nisa.

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

  • @Niroshanikumari707
    @Niroshanikumari707 5 หลายเดือนก่อน +4

    හැමෝටම දීර්ඝායු ලැබේවා ..පාලිත මැතිතුමනි ඔබ දකින විට හරිම දුකයි..භව ගමන සුවපත් වේවා 🙏🙏🙏🥹💗

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +20

    අද විශේෂ දවසක්. නිරෝෂන් හා මධුමාදව නිසා. ලස්සනට මෙහෙයවනවා. නිරෝෂන් ඉන්න කාලේ හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්...පාලිත මහත්මයාට ජයෙන් ජය...

  • @gayaninisansala7375
    @gayaninisansala7375 4 ปีที่แล้ว +154

    මං ආස නැති උනත් පාලිත තෙවරප්පෙරුම කියපු කතා මසුරං. ඔතන ඉන්න බැරි එකා කොහොමද පාර්ලිමේන්තු ඉන්නෙ? අනික මදුමාධව ඉඳගන්නෙ කොහොමද පොහොට්ටුව පැත්තෙ? කුඩ්ඩො, ස්ත්‍රී දූශකයො, එතනෝල් කාරයො එක්ක ඉදගන්නෙ එහෙනං. අපි එනිසා එයාව කතා නායක කරමු.

    • @kumaranuwan4905
      @kumaranuwan4905 4 ปีที่แล้ว +1

      Sahathika atta Oka maha ballek. Hariyata nikan Ranjan siyaluma hamuduruwanta apahasa Kala wage. Ranjan kare me rate siura porawan wanachara wada karapu hamuduruwange ayahapath kriyakalapaya elidarau Kala ekane. Madumadhawa kiyanne boru mahanthaththa kamakin Inna ekek. Rate boho denekuta appiriya wechcha charithayak. Oya wage un boruwen jeewath wenne Ara kiuwath wage mu kohomada pohottuwe kudu karayo ekka mu inne.🤔😂😂😂 Anika Oka othanta awe Oka nathuwa neme, danagena awith Chanda tikak wadikara ganna podi show ekak damme. Namuth u eken kare thiyana tikath nathi karagattu eka. Habai matanam kiyanna thiyenne oya wage un me lankawe sitiya yuthu na. Habai Pau appaaaaaa😂😂😂😂😂😂

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว +1

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @munithakumari3760
      @munithakumari3760 4 ปีที่แล้ว +1

      අයියාට දොස් කියද්දි මල්ලි ට තරහා යයි

    • @mohammedmilan6534
      @mohammedmilan6534 4 ปีที่แล้ว

      ඌ බඩු කාපර්...

  • @rashikaperera8583
    @rashikaperera8583 4 ปีที่แล้ว +29

    අනේ බබෙක්නෙ මදුමාධව .එයා දන්නෙ නැල්ලු මේ වැඩසටහන .ගොන් ටෝක්. ධනංජය ගෙ ඉවසීම පට්ට. රංජන් අය්යා සුපිරි. පාලිත පට්ට ආතල්. ❤❤👍

  • @prabadanansooriya9314
    @prabadanansooriya9314 4 ปีที่แล้ว +45

    අනේ හරිම ශෝක්. දේශපාලනය වගේ මඩ ගොඩක ඉන්න නිසා පිස්සු නැටුවට ඇත්තට ඒ මිනිස්සු මාර fun.

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว

      ඔව් ඔව් උන් ෆන් තමයි, ජනතාව ගොන් නේ...😀😀😀

  • @pubuduhandapangoda6568
    @pubuduhandapangoda6568 4 ปีที่แล้ว +8

    ධනංජය ඔබගේ හැකියාව සුපිරි. දේශපාලන පක්ෂ භේද නැතිව එකතු වුන ඔබ සැවොම සුන්දරයි.

  • @sumalkaranaweera5681
    @sumalkaranaweera5681 4 ปีที่แล้ว +36

    මධුමාදවයා පිස්සෙක් බවත් අන්තවාදියෙකු බව මනාවට ඔහු විසින්ම ඔප්පු කරා... මේ වගේ අන්තවාදියෙක් වන මාධුමාදවයාව පාර්ලිමේන්තුවට සුදුසුද යන්න ජනතාව සිතිය යුතුය.. ජාරාම පුද්ගලයෙකු බව පැහැදිලි කරා අද.. නමුත් මෙහි පැමිණි අනෙකුත් මන්ත්‍රීවරුන් ලස්සනට මෙම වැඩසටහන කරා..හරිම ලස්සනයි .. එහි ගෞරවය මෙහි පැමිණි මන්ත්‍රීවරුන්ට සහ මෙහෙය වු ධනංජයට ලැබිය යුතුය..

  • @InushaAshwan
    @InushaAshwan 4 ปีที่แล้ว +87

    මධුමාදවයා ගූ වෙන්ම චාටර් උනා ඕයි,.. පාලිත ලොක්කා ඇඬෙන්න දුන්නා ඌට.. රංජන් අයියගෙ නිහඬ කම මධූට කනට ගැහුවා වඟේ.. මධුමාදවයා ගොනා කියල පෙන්නුවා 😍😂😂

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +4

      Inusha Ambagahawaththa රංජන්ට පිස්ස කිව්වට ඔහු කොහොම කෙනෙක්ද කියල පෙන්නුවා....

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว +2

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +2

      ඔව් ඕයි මදුමාධවයට මොකද උනේ.ඊයා හලෝ..

  • @rajinifernando3895
    @rajinifernando3895 4 ปีที่แล้ว +129

    අය්යන්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ.. ගිනි ඇවිලුනා චැට් ඇන්ඩ් මුයුසික් දවසෙ
    පාලිත් ඉඳල ඉඳල ගැහුව හයක්.

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @channarupasinghe5489
      @channarupasinghe5489 4 ปีที่แล้ว

      Maru kiyamanak

    • @dbad9664
      @dbad9664 4 ปีที่แล้ว +3

      1:51:22 ටයිම් එක

  • @NJay380
    @NJay380 4 ปีที่แล้ว +122

    මදුමාධව ඔබ මෙවරත් අනිවාර්යයෙන් පරදිනවා..
    පාලිත තෙවරප්පෙරුම කිව්වා ඇත්තම.

    • @kumaranuwan4905
      @kumaranuwan4905 4 ปีที่แล้ว +4

      Palitha thewarapperuma kiyanne niyama manussayek. Namuth ethuma inne waradi patte. Ranilta wada SJB eka ho NPP eka thoragattanan manapa wadipura labenna thibba. Ranil kiyanne minissunta epa karapu charithayak.

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว +2

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @ghamith
      @ghamith 4 ปีที่แล้ว +4

      Mokada u sinduwa kiyala giyae... pirirth noole dahak withara dala ... maha boru karayek

    • @kumaranuwan4905
      @kumaranuwan4905 4 ปีที่แล้ว +3

      @@ghamith owu. U hithan inne loku porak kiyala. Okawa pare Yana ballekwath ganan ganne na.wahallu arenna

    • @AmarasinhaamarasinhaAmar-go2cj
      @AmarasinhaamarasinhaAmar-go2cj 4 หลายเดือนก่อน +1

      පාලිත තෙවරප්පෙරුම මැතිතුමා නිසා කීප සැරයක් බැලුවා

  • @mariadushyanthi3732
    @mariadushyanthi3732 4 ปีที่แล้ว +86

    මධුමාදව ට මදි වෙන චන්ද ටික මාකටින් වලින් දාගන්න කරපු ලාබ වැඩක්. අන්තිමට පාලිත් කියපු වචන ටික අති විශිෂ්ඨයි .ධනංජය නියම වෘත්තීය නිවේදකයෙක්. දක්ශයෙක්. ඒත් මදූ වෘත්තීය ගෞරවය නැදි සහෝදරත්වෙ නැති අවස්ථාවාදියෙක් කියල පෙන්නුව

    • @pubuduhandapangoda6568
      @pubuduhandapangoda6568 4 ปีที่แล้ว +3

      මධුමාධව හැර මෙතන සිටින සෑම පක්ෂයකම දේශපාලනඥයින් ට ජය වේවා. පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබේවා.
      මධුමාධව වැනි පටු මතධාරීන් දේශපාලනයේ සිටිය යුතු නැහැ. අන්තවාදී සමාජ පිළිලයක්.

  • @සාරතීපනිභාරත
    @සාරතීපනිභාරත 4 ปีที่แล้ว +93

    ධනංජය ඔබ අති විශිෂ්ඨයි ඔබට අපේ ගෞරවය

  • @AnomaChandarasri
    @AnomaChandarasri 5 หลายเดือนก่อน +7

    පාලිත thawarak paruma මැතිතුමා dekkath සතුටුයි ...ඔබට නිවන් සුව lebawa ....

  • @wasithasamarawickrama8099
    @wasithasamarawickrama8099 4 ปีที่แล้ว +10

    ධනංජය හා රංජන් ගෙ ඉවසීම අති විශිෂ්ඨයි. ඒ ගොන් ඇක්ට් එක දිහා බලන් ඉන්නව හැර වෙන කරන්න දෙයක් නෑ. අපිත් ගෝටාබයට තමයි ඒත් මේ වගේ ගොන් පාර්ට් නිසා පක්ෂයටත් හොඳ නෑ. අපි මේ වගේ වැඩසටහනක් බලන්නෙ relax වෙන්න. බලන්න අනික් අය හිටපු ආතල් එක. ඇමතිල හැටියට ආස නැති උනත් මේක බැලුවයින් පස්සෙ ඒ මිනුස්ඩු හොඳයි කියල හිතෙනව. ධනංජය සුපිරියටම වැඩසටහන කරනව. නියමයි iTN

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +24

    දනන්ජය ඔබ ඉතාම දක්ෂ ප්‍රවීන කෙනෙක් විදිහට වැඩසටහන කරන්න දන්න බව අද වැඩසටහනෙන් ඔප්පුකලා,ඔබේම සහෝදරය වැඩසටහනේ මුල්ම අදියරේ එයින් ඉවත් උනත් එයට කිසිම ආකාරයෙන් හානියක් නොවෙන අකාරයට ඔබේ වගකීම කරගෙන ගිය ආකාරය ඉතාම ප්‍රසංසනීයයි වගේම ඔබ ආ පසුව වැඩසටහනට ලොකු ආකර්ෂනයක් උන බව හැමෝම දන්න දෙයක්....👏💐😍🙏🏽...ඒ සිදුවීම ගැන ඊටවඩා දෙයක් නොකියන්නෙ දනන්ජයට තියෙන ගෞරවය නිසා මොකද මේක ඔහුගෙ වැඩසටහන අපි බලන්නෙ ඔහුගෙ කලාත්මක ආකර්ශනීය නිවේදනයට...

    • @senayaangle7242
      @senayaangle7242 4 ปีที่แล้ว +1

      👍👍❤ඇත්තමයි. ඒකෙන් පස්සෙ එහෙම උනා කියලවත් අපිට අමතක උනා

    • @binuriangel7992
      @binuriangel7992 4 ปีที่แล้ว

      ❤❤❤

    • @carlosuwendara9187
      @carlosuwendara9187 4 ปีที่แล้ว

      👍👍👍

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage 2 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සනයිthe ඒ සින්දුව නැති උනාට ඒ සින්දුව අහන්න ආසයි🎉

  • @naveenvithanage5100
    @naveenvithanage5100 4 ปีที่แล้ว +6

    ආසම චරිතයක් නිරෝශන්.. නිහතමානී මිනිහෙක්.. කටහඬින්ම ඒක තේරෙනවා.. ඒ කාලේ නිවුස් කියනවා අහන්නත් පට්ටම ආසයි. අන්තිමට රඟපාපු රිතූ ටෙලියත් ආසාවෙන් බැලුවේ නිරෝශන් නිසා.. මෙතන ඉන්න හැම මනුස්සයාම මනුස්සකම් අතින් ඉතාමත් වටින මිනිස්සු.. ජය වේවා හැමෝටම

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +105

    රන්ඡා කට වහන් හිටිය නිසා හොදයි අප්පා නැත්තමි ලොකු අවුලක් වෙන්නෙ😄😄😄😄😄

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +11

      Kumari Kumari කියල වැඩක් නෑ කට ඇරියනම් මොනා කියවෙයිද දන් නෑ ඒකටම හරි යන තෙවරක්පෙරැම එහෙම උනානම් පොලිසිය ඇවිත් තෙවරක්පෙරැමගෙන් ගුටිත් කනවා.🤣..මධුමාදව චන්දෙන් පස්සෙ මාලිගාව ඉස්සරහ රේස් පැදපු අයව අධිකරනය ඉදිරියට අරන් යයි මං හිතන්නෙ මොකද එය බුද්ධාගමට මාර ආදරෙයි...ඒකනෙ රංජන්ගෙ කතාව නිසා ගියෙ.

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว

      @@antanetliyanage.7247 👍👍👍👍

    • @dowita2jayasekara250
      @dowita2jayasekara250 4 ปีที่แล้ว +4

      ජාතිය ආගම ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරනකොට ඌ ජාතිවාදය නපුංසකයා ...ගොංජා තමා දැන් මෙතන චරිතයේ...... අනේ මේකෙ කොමන්ට් දාලා තියෙන නපුංසක උඹලා යකෝ.... (මම ජාතිවාදයෙන් නො වෙමි) සිංහලයා කියන්නේ කොහොමත් කවලන් වෙච්ච ජාතියක්නේ

    • @basulakshan6044
      @basulakshan6044 4 ปีที่แล้ว +8

      මදුමාදව චාන්දෙ ඉල්ලන පාක්ශෙ එක්කෙනෙක් නෙද බුරියනි එකට බො හාත්ත කැපුවෙ

    • @aroundtheworld4885
      @aroundtheworld4885 4 ปีที่แล้ว +1

      @@dowita2jayasekara250 ithin unath kalawanekne ehenam yako

  • @sandunibandara2014
    @sandunibandara2014 4 ปีที่แล้ว +32

    අනේ මාර fun. රංජන් අය්යව බලන්ඩ ආපු ගාමිනි ෆොන්සේකා 🤣🤣🤣 ඒ හඬපට ය ඇත්තම එකක් නේද..

  • @Aspiration9
    @Aspiration9 4 ปีที่แล้ว +37

    පාලිත තෙවරප්පෙරුම හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Iresha.Gunasekara.
    @Iresha.Gunasekara. 4 ปีที่แล้ว +66

    Madhu maadawa showed his low quality. Others done really well. Specially appreciate pohottu members they didn’t care about his silly behaviour. Ranjan you showed your quality again by doing the right thing. Great job.

    • @janakisamarakoon1696
      @janakisamarakoon1696 4 ปีที่แล้ว

      Madumadava karapuvada mama anumathakarana Hammond Mariana minisu

    • @merliyapreena9943
      @merliyapreena9943 4 ปีที่แล้ว +2

      Ranjan palitha jayaweva

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @ciciliyaperera
      @ciciliyaperera 4 ปีที่แล้ว

      Yes this is a live program. Political is not suitable to this live..I like this all of them .respect all of them

  • @inokakariyawasam1477
    @inokakariyawasam1477 4 ปีที่แล้ว +3

    පාලිත මහතා හරිම නිහතමානී මනුස්සයෙක් ❤️❤️❤️ මම අකමැති පක්ෂයේ ඉන්න කැමතිම මන්ත්‍රී තුමා.🌷🌷🌷🌷🌷🌷 දීර්ගායුශ ලැබේවා .❤️❤️❤️❤️❤️ හැමෝටම බුදුසරණයි .රන්ජන් අය්යා මරු.

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 4 ปีที่แล้ว +30

    Dhananjaya .. u r superb . Very educated n humble. U did vontrol the situation n moved the programme to a higher level. Weldone !

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +16

    දනන්ජය ආවට පස්සෙ දැකපු සුපිරිම වැඩසටහන,වෙරප්පෙරැමගෙ අවසාන ඉල්ලීම අවසානය තවත් අලංකාර කලා...good luck Dananjaya...👏👏

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +149

    ධනංජය ඇත්තටම ගරු කරනවා..ඔයා මාර විදිහට ඒ අවස්ථාව බැලන්ස් කලා කොල්ලෝ....මදු මාධවලා වගෙ අන්තවාදීන් පාර්ලිමේන්තුවට ගියොත් ලංකාව ආය යුධ පිටියක් වෙනවා

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +1

      අයියා මලෝ දෙන්නා

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว +1

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +1

      oba ahala theyenawada geraw 2age kathawa aaaaaa wage

    • @ronalddumpbuster73
      @ronalddumpbuster73 3 ปีที่แล้ว

      ඒ අයියා ධනංජය සිරිවර්ධනගේ බං

  • @aashaaariyasinghe1514
    @aashaaariyasinghe1514 4 ปีที่แล้ว +12

    Wow. මේ අයව නිතර ගේන්න. පොලිටික්නම් එපා. අම්මො රංජන් අය්යගෙ ආතල් පාලිත් අය්යත් අන්තිම බෝල්‍ර්ට ගැහුවා හයක් නේද. "අය්යන්ඩියේ ....." ❤❤❤❤ weldone ItN .weldone Dhananjaya

  • @Junglefear422
    @Junglefear422 4 ปีที่แล้ว +96

    සිරා කතාව පාර්ලුමේන්තු ආවොත් කොහොමද ඉන්නෙ එකට.. මදුමාදව පේන්නම බැරි එකෙක් මට..

  • @Iresha.Gunasekara.
    @Iresha.Gunasekara. 4 ปีที่แล้ว +35

    Dananhaya you’re great. Good educated person. Big brother such a shame for this respectable family.

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +58

    අද බැලුවෙ රන්ඡන්, පාලිත තෙවරප්පෙරැම දෙන්නට වැඩිපුර ආස නිසා මම නමි කොහොමත් ආස නෑ පියාල් 'නිරෝෂන් දෙන්නටත් ගොඩක් කැමතියි.ධනන්ඡය ලස්සනට වැඩසටහන කරනවා

    • @madurangadeshandeshan5514
      @madurangadeshandeshan5514 4 ปีที่แล้ว

      akenama

    • @Junglefear422
      @Junglefear422 4 ปีที่แล้ว +3

      කාටද ආස කාටද ආස නැත්තෙ බං..😂😂 kumari

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +3

      @@Junglefear422 මම නමි කොහොමත් මදූමාදවට ආස නෑ කියලා මම කීවෙ ඒක මගෙ කැමැත්ත

    • @banukasemasinghe9898
      @banukasemasinghe9898 4 ปีที่แล้ว +1

      මදූ කෑව වැඩසටහන ධනංජය ගොඩ දැම්මා

    • @samanthiekanayake8236
      @samanthiekanayake8236 4 ปีที่แล้ว

      දනා ❤

  • @dilonsilva6134
    @dilonsilva6134 4 ปีที่แล้ว +50

    මදුමාදව තැනකට යද්දි දන්නෙ නැද්ද ඉන්නෙ කවුද කියල. බලන්ගියාම අඔඉ දන්නවනේ එයාට වඩා ඉන්නෙ කවුද කියල . බොරුවට දන්නෙ නෑ වගේ ඇවිත් මල්ලිව චාටර් කරන්න. ඒත් ධනංජය වැඩේ හරියට කරා. අන්න නියම කලා කාරයෝ.. ❤❤

    • @kapilakumara1332
      @kapilakumara1332 4 ปีที่แล้ว +1

      එයා බබා

    • @banukasemasinghe9898
      @banukasemasinghe9898 4 ปีที่แล้ว +1

      බබානෙ

    • @samanthiekanayake8236
      @samanthiekanayake8236 4 ปีที่แล้ว

      🤣

    • @rajinifernando3895
      @rajinifernando3895 4 ปีที่แล้ว

      ☝☝

    • @kumaranuwan4905
      @kumaranuwan4905 4 ปีที่แล้ว +1

      Malliwa chater karanna neme. Oka danagena awe, awith miniha chandeta manapa tikak wadi karaganna podi action ekak damme.mokada oya SINHALE wage jathiwadee adahas thiyena kihipadenek innawane 🐖 Madumadawa wagema. Unge Chanda tikata kelahaleemak. 😂😂😂😂😂

  • @සාරතීපනිභාරත
    @සාරතීපනිභාරත 4 ปีที่แล้ว +56

    ධනංජය සිරිවර්ධන නැවත් බතාවක් ඔප්පු කරා උහු අති විශිෂ්ඨ නිවේදකයෙක් බව . නූගත් සහෝදරයො ඇවිත් ආන්දෝලනයකට ලක්වෙන්න හිතන් වැඩසටහන කෑව. අමතක උනාද දන්නෙ නෑ ඒ මල්ලි මෙහෙයවන වැඩසටහන කියල. විනයක් නැති මිනිස්සු කලාකාරයො වෙන්නෙ කොහොමද.

  • @chandrikamanel6706
    @chandrikamanel6706 5 หลายเดือนก่อน +5

    පලිත සර් දකින විට හරිම දුක්‍යි

  • @marumesh
    @marumesh 4 ปีที่แล้ว +31

    පාලිත අයියා අන්තිමටම කියපු කතාව තමා මරු 🤣🤣🤣🤣🤣

    • @banukasemasinghe9898
      @banukasemasinghe9898 4 ปีที่แล้ว +2

      අය්යන්ඩියේ නුබ ඇවිදින් ගොය දවස

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +1

      Öu akanam sıra kathava appa

    • @dbad9664
      @dbad9664 4 ปีที่แล้ว

      1:51:22 ටයිම් එක

  • @sl8379
    @sl8379 4 ปีที่แล้ว +53

    මදුමාදව නැමති වියාජ දේශප්‍රේමියට නියම උත්තරය පාලිත තෙවරප්පෙරුම දුන්නෙ

  • @pradeeparuna3711
    @pradeeparuna3711 4 ปีที่แล้ว +18

    තෙවරප්පෙරුම ලොක්ක අන්තිමෙට කියපු දේ පට්ට ...අය්යන්ඩියේ සින්දුව..කියන්ඩ මදුමාදවගේ මලයගෙන්. දනංජය ...කොහොමහරි ගෙම ඇදගෙන ගියා.....😂😂

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +11

    දේශපාලනය පැත්තකට තියලා බලනකොට සුන්දර මිනිස්සු ටිකක්

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +74

    ගැනි අත ඇරපු එකාට වැඩ සටහනක් අත අරින එක ලෙසිනේ 😅

    • @anomarankoth2199
      @anomarankoth2199 4 ปีที่แล้ว +1

      Hariyatama oya kuwa

    • @kumaranuwan4905
      @kumaranuwan4905 4 ปีที่แล้ว +1

      Ganitath okath ekka Inna bariwa athi. Ada hondatama dakkane miniha mokada kiyala.

    • @robertobanite8248
      @robertobanite8248 4 ปีที่แล้ว +2

      ගෑණු කී දෙනෙකුට මූ එක්ක හරියට පවුල් කන්ඩ බැරි උනාද..මොලේ අමාරුකාරයෙක්.

    • @darshanikarunarathna579
      @darshanikarunarathna579 4 ปีที่แล้ว +1

      අනෙද කියන්නෙ

  • @SantiSanti-vj9ze
    @SantiSanti-vj9ze 4 ปีที่แล้ว +8

    පාලිත තෙවරප්පෙරුම ..මහතා අපේ ගමේ මිනිසා 👌👌👌👌👌❤️❤️❤️නිරෝශන් ...සහෝදරයා ..ආදරේයි...

  • @binuriangel7992
    @binuriangel7992 4 ปีที่แล้ว +12

    Beautiful . මේ අයව නිතර නිතර ගෙනාවත් හොඳයි වගේ. අර සමහර ගල්බින්නො වගේ නෑ. හිනා වෙලා මාර ජොලියෙ ඉන්නෙ. ජොලු කෝච්චියට අහු උන මග ඇමති! 🤣🤣

  • @tom1180
    @tom1180 4 ปีที่แล้ว +4

    නිරෝෂන්ගේ රූපරාමුව විතරක් පෙන්වද්දී මට දැනෙන්නෙ අදටත් ඔහු මෙම වැඩසටහන මෙහෙයවනවා සේය ඒ තරම් ඔහු මිනිස්සුන්ගේ හදවත තුළ රැඳි ඇත ආදරෙයි නිරෝෂන් ප්‍රේමරත්න.❤️👈

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +10

    ඔයා හොදට වැඩේ හැඩල් කලා.අපි කවුරුත් වැරදි තියෙන අය .කමක් නැහැ හරි ලස්සනයි .පැය දෙකක් මදි වාගේ.මෙ අයට හැමදාම සතුටින් ඉන්න පුළුවන් බොරුවට සන්ඩු කර ගන්නේ නැතිව ..ජයවෙවා ...

  • @mohammedmilan6534
    @mohammedmilan6534 4 ปีที่แล้ว +10

    මේකේ කොමන්ට් දැක්කම තේරෙනවා පාදඩ දේශපාලුවෙක් අන්ත ජාතිවාදී උනාට මිනිසුන් එලෙස නොවන බව...හදවතින් ආදරෙයි ආදරනීය ශ්‍රිලාංකිකයනේ...

  • @yatharthaya4039
    @yatharthaya4039 4 ปีที่แล้ว +31

    මදුමාදව පවු යකෝ තිබුනු චන්ද ටිකත් නැති උනා😂

  • @kashiniambeypitiya128
    @kashiniambeypitiya128 4 ปีที่แล้ว +15

    ධන0ජය යි මදුමාදවයි වගේ සහෝදරයොත් ඉන්නවනෙ ඉතින් .....ඒක තමයි ඉතින් මේ ලෝකයේ ස්වභාවය .......අපේ අතේ ඇගිලි පහවත් එක වගෙ නෑනේ ......එකම අතක වෙලත්.....

  • @madushandanagoda9876
    @madushandanagoda9876 4 ปีที่แล้ว +9

    ඔතන ඉන්න බැරි එකා කොහොමද පාර්ලිමේන්තු යන්න හිත හදාගන්නෙ....පට්ට ආතල් එකක් දුන්නෙ මදුමාධව හි හි හි..

  • @carlosuwendara9187
    @carlosuwendara9187 4 ปีที่แล้ว +17

    Dhananjaya පෙන්නුව එයා කොයි තරම් දක්ශයෙක්ද කියල. අය්ය කෙනෙක් එහෙම ගොනෙක් වගේ හැසිරෙනකොට මල්ලි මෙහෙයවන්නා හැටියට කොයි තරම් අපහසුතාවෙට පත්වෙනවද. පොඩි බ්‍රේක් එකක් ගත්ත. ඊට පස්සෙ දුන්න දිවිල්ලක් අම්මෝ. රංජන් ❤පාලිත❤ යසස් ❤ අනික් ඔක්කොම ❤❤❤❤❤ නියමයි. Go home මදූ. Weldone ධනා.

    • @aashaaariyasinghe1514
      @aashaaariyasinghe1514 4 ปีที่แล้ว

      👍👍☝

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

  • @rajinifernando3895
    @rajinifernando3895 4 ปีที่แล้ว +25

    ධනංජය ට මගේ හදපිරි ගව්රවය!

  • @betterlife2168
    @betterlife2168 4 ปีที่แล้ว +5

    ටිකක් හිනාවෙලා විනෝදාස්වාදය ලැබුවා ස්තුතියි itn එකට

  • @gayaninisansala7375
    @gayaninisansala7375 4 ปีที่แล้ว +60

    අනේ පවු ධනංජය ගෙ මූන අවුල් උනස් කොච්චර ලස්සනට කරාද ඊට පස්සෙ වැඩසටහන. එකම පවුලෙ උනත් දෙන්න දෙකක්

    • @carlosuwendara9187
      @carlosuwendara9187 4 ปีที่แล้ว

      👍

    • @SsSs-pb5wt
      @SsSs-pb5wt 4 ปีที่แล้ว

      So are they brothers? Totally 2 different characters. I think madu has inferiority complex.

    • @rohinirohini8536
      @rohinirohini8536 4 ปีที่แล้ว

      ධනංජය ගොඩාක් හොඳයි .❤️❤️❤️

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !

  • @Shan-bz6ly
    @Shan-bz6ly 4 ปีที่แล้ว +5

    රන්ජන් කතා කරද්දී සර් කියලා කියනවා , respect ❤️

  • @senda74
    @senda74 5 หลายเดือนก่อน +4

    පාලිත අය්යේ ඔබට නිවන් සුව ලැබේවා

  • @carlosuwendara9187
    @carlosuwendara9187 4 ปีที่แล้ว +21

    අය්යන්ඩියේ නුබ ඇවිදින් ගිය දවස 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤❤ පාලිත තෙවරප්පෙරුම වැඩිම මනාපයෙන් ❤❤❤❤❤❤❤❤

  • @priyankashiromi55
    @priyankashiromi55 4 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි වැඩසටහන. මධු මාධව ගිය එකමයි හොද.

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +12

    රන්ජන් සර් දුන්නා නෙද සින්දුවෙන්මකට්ටියටම. හොඳ වැවෙ.ආදරෙයි සර්
    🤣🤣🤣😘😘😘

  • @hasithdilshan5415
    @hasithdilshan5415 4 ปีที่แล้ว +6

    🤣🤣🤣 අම්මෝ ගූ මාදවයා 🤣 බොරුවට ආගම ඉස්සරහට දාල කැම්පේන් කරනව..

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 ปีที่แล้ว +8

    තෙවරප්පෙරුම නම් ජිවිතේ විදවන නෙවෙයි විදින එකෙක් එලම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanranawaka375
    @dilanranawaka375 4 ปีที่แล้ว +16

    බංකොලොත් දේශපාලනයේ අවසානය ජාතිවාදය පට්ට වචන ටික 👌👌👌👌👌

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage 2 หลายเดือนก่อน +1

    සටහනේ බලන්න ආසම පාලක කතා විතරයි. සින්දු කතාව

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 4 ปีที่แล้ว +12

    ඔය වගේ පිස්සෝ එවලා කොහොමද අණ පනත් සම්මත කරගන්නේ.අනේ !මහජනතාවෙනි මෙවර නම් දන උගත් දේශපාලනය පිළිබද බුද්ධියක් ඇති පිරිසක් තෝරලා එවන්න.අඩුම තරමේ පොතක් පත්තරයක් කියවන කෙනෙක් දැණුමක් තිබෙන කරුණා කරලා .නැතිනම් තවත් ඇවුරුදු 5 ක් ඇනස්ලි,බර්ටිලාගේ විනෝද සමයං බලබලා ඉන්න වෙයි.අපේ රට පස්සට යයි.දුප්පත් ස්වාසිලන්තේ ,ඉතියෝපියාව ඉදිරියටම යාවි.

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage หลายเดือนก่อน +1

    මේ වැඩසටහන් බලන්න ආසයි පාලිත තෙවරක් පෙරුම ඉන්න හින්දා

  • @shantapriya5006
    @shantapriya5006 4 ปีที่แล้ว +10

    දනන්ජය නියමයි ඔබ තෙරුවන් සරනයි

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +47

    මධුමාධව කියන මෝඩයා ගිය එක හොඳයි ගේ පණ්ඩිතකම විතරයි තියෙන්නේ ගොනා

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +23

    මදු.මාධව ඉල්ලන් කැවා ධනා නියම දක්ෂයෙක්

  • @sadiyadawood8428
    @sadiyadawood8428 4 ปีที่แล้ว +2

    ධනංජය ඔබේ නිහතමානිත්වය ඉතාමත් අනර්ගයි....
    මධුමාධව ඔහුගේ පහත් හැසිරීම ඔප්පුකර අවසානයි

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 5 หลายเดือนก่อน +2

    පාලිත.මහතාත්.නිරොෂන්
    .මනෝජ්.පිරිස්.වාදකමඩුල්ලට.කැමතියි.ජය.ජය.ධනන්ජයටත්

  • @samanthasilva7217
    @samanthasilva7217 4 ปีที่แล้ว +24

    ඔලුව හොද නැති එකෙක් ගෙනත් වෙනම ආතල් එකක් දුන්නා.. . (පාලිත තෙවරප්පෙරුම )..

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

      Samantha Silva පාලිත එහෙම කිව්වද මීටර් උනේ නෑ 😉 මරැ කතාව.

    • @robertobanite8248
      @robertobanite8248 4 ปีที่แล้ว +2

      මදු මාදව බීලා ඇවිල්ලා වගේ.උගේ අතේ බැදලා තියෙන නූල් .පිස්සු පොරක් . මූ මහා ජරා මිනිහෙක් .ගෑණු කී දෙනෙක් අතහැරපු එකෙක්ද ..මෙතන ඇවිත් සුද්දවන්තයා වෙන්ඩ හැදුවට ඌ කවුද කියලා රටම දන්නවා .

  • @voicelikum6535
    @voicelikum6535 4 ปีที่แล้ว +15

    හොද වෙලාවට නිල්මිණි අක්කා මේ කාලකන්නියාගෙන් වෙන් උනේ මූසල මෝඩ මදු මාදවයා..........

  • @delightcreations7855
    @delightcreations7855 4 ปีที่แล้ว +15

    මදුමාධව නිසා රoජන් අයියට තවත් ජන්ද වැඩ් වුනාදා මන්දා 😂😂😂

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage 2 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සනට ඒ සින්දුව කියනවද ඔය බුදුන් දැක නිවන් දකිත්ත

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +32

    අනේ අයියා මිට පස්සේ ඔය වගේ මොඩ මිනිසුන් ගේන්න එපා මදුමාදව කියන්නේ මොලයක් නැති මී හරකේක් කියන එක අදත් පේන්නුවා ජාති වාදි අවුස්සන එපාම කරපු හරකේක් අනිත් අයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා මිට මසුව කිසිම දවසක ඔකා ගේන්න එපා පර්ලිමේන්තුවටත් එපා

  • @suranganisal6759
    @suranganisal6759 4 ปีที่แล้ว +19

    පාලිත උබ නම් යකෙක්

  • @senayaangle7242
    @senayaangle7242 4 ปีที่แล้ว +4

    I lovethis programme now.. Dhananjaya ayya.. 🤣🤣🤣❤❤❤❤❤

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir 4 ปีที่แล้ว +13

    රංජන් හිටිය නිසා බැලුවේ ❤️❤️❤️❤️

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +2

      නිරෝශන් හිටිය නිසා බැලුවේ

  • @manuelfernando9729
    @manuelfernando9729 4 ปีที่แล้ว +24

    මදු මාදව පර්ලිමේන්තු කෙසේ වෙතත් මානසික රෝහලක ඉන්න ඕන එකෙක් කියල ඔප්පූ කලා....මුට චන්දේ දෙන උන් ගෙත් ඔලුව් චෙක් කර ගන්න වෙය්...මම මේ කියනේ පක්ශ බෙදයකින් තොරව

  • @onlinewithshashindu2374
    @onlinewithshashindu2374 6 หลายเดือนก่อน +3

    නිවන් සුව පාලිත තෙවරප්පෙරුම මහා😢

  • @ragamalanka6099
    @ragamalanka6099 4 ปีที่แล้ว +37

    පාලි ත මහත් මයා නියතමනි අද සේරම හොදයි 🔥🔥🔥🔥🔥👌👌👌

    • @travelandeventz2742
      @travelandeventz2742 4 ปีที่แล้ว

      Palitha hodai Facebook eke hoyala balapan hodata

  • @ranilasanka8337
    @ranilasanka8337 4 ปีที่แล้ว +14

    දනන්ජය නියමයි මදුමාදව මොන සතෙක්ද නිකම් පීචන් උනා පාලිත මහතා ලස්සනට කිව්වෙ වැරදිලාවත් දිනුවොත් පාර්ලිමේන්තු එන්නැති වෙයිද .

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage 15 วันที่ผ่านมา

    තව අවුරුදු ගාණක් බලන්න ආසයි පාලිත අයිය ඉන්න හින්දා 😢😢😢

  • @rashikaperera8583
    @rashikaperera8583 4 ปีที่แล้ว +7

    මාත් මුස්ලිම් අන්ත්වාදයට විරුද්ධව වැඩකරේ. ඒත් අද ඉඳල මං එහෙම නෑ. නේ වගේ මිනිස්සු නිසා ගෝටාබයටත් හොඳ නෑ..

  • @sandunibandara2014
    @sandunibandara2014 4 ปีที่แล้ว +22

    අනේ ඇයි අර මදුමාදව එහෙම. ධනංජය නං මාර fun. පාලිත් තෙවරප්පෙරුම කිව්ව වගේ "අය්යන්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ..."

    • @dbad9664
      @dbad9664 4 ปีที่แล้ว +1

      1:51:22 ටයිම් එක

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว

      @@dbad9664 😹😹😹 The best

  • @manthikasrimal
    @manthikasrimal 5 หลายเดือนก่อน +3

    Den කාටත් පලිත තෙවරප්පෙරුම methi තුමා,, එදා තේරුම් ගත්තේ නෑ ada kohomada ...එතරම් වටිනාකම තියන කෙනෙක් ..

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +16

    දනන්ජය හොදට වැඩ සටහන කරනවා

  • @robertobanite8248
    @robertobanite8248 4 ปีที่แล้ว +4

    කාලයක් මේ වැඩ සටහන කරපු නිරෝෂන් ප්‍රේමරත්න ගීතයක් ගායනා කරනු දැකීමත් සතුටක් .

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 4 ปีที่แล้ว +2

    ධනන්ජ ය කියන්නෙ අම්මට බිරිඳ ට පනමෙන් ආදරය කරන අපේ ආදරයත් නොඅඩුව ලබන ආදරනීය කලා කරුවෙක්.තව තවත් ඔබ ලොවේ දිලේවා.

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage 2 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් පාලිත ආඊයේ

  • @dinnesh158
    @dinnesh158 4 ปีที่แล้ว +4

    ධනංජය මධුමාදව ගොනාගෙ මල්ලිකියලා දන්නෙ නෑ වගේ කට්ටිය 🤣

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +9

    දග ගෙයි දඩුවමි මම ආසම ගීතයක්👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +8

    Issara mama chat and music balanna Dan Dana lassanata program eka karana nisa balanawa

  • @winteriscoming9408
    @winteriscoming9408 4 ปีที่แล้ว +19

    මදුමාධවයා පිස්සෙක් තිනකර. දන්ජයගේ කොලිටියත් කනවා එ යකා

  • @munithakumari3760
    @munithakumari3760 4 ปีที่แล้ว +7

    මධුමාධවට ඡන්දය දීමෙන් වැලකී සිටින්න

  • @stellamanatunga3686
    @stellamanatunga3686 4 ปีที่แล้ว +2

    Very good program, enjoyed it, thanks Dananjaya well done,

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +11

    උද්ධික
    රංජන්
    ⁣දුප්පතාගේ හිතවතා
    තෙවරප්පෙරුම
    මෙන්න රට ජාතියට
    ආදරය කරන ඇමතිලා
    පාට පක්ෂ අපට අදාාල නැ අවශ්‍යය මිනිසත් කම පමනි 👍👍👍❤️💜️💚🌷🌷🌷

  • @jenipalalanikumari8819
    @jenipalalanikumari8819 4 ปีที่แล้ว +2

    Dananjayagana dukai eth adambaraii 💖💖oppu una dakshai nivedakayek 👏👏hama asadaranayakatama katha karana Ranjan avasthava anuva nisshabdava una visishtai jaya💜💖🌷
    hamakenagema duka danna Thevarapperuna adath papuvata danuna neda hisa namanama jayavevaaaaa🌹🌹💞💞

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +69

    මම නමි කොහොමත් මදුමාදවට ආස නෑ

    • @itncandm9932
      @itncandm9932 4 ปีที่แล้ว +1

      ප්‍රතිචාරය දැක්වීම ගැන ස්තූතියි !