අපි Costco එකේ Grocery shopping කරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 194

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 3 หลายเดือนก่อน +1

    මම බොහොම ආසාවෙන් බලන වැඩසටහනක්...ඒ වගේම කියන්න ඕනේ ඉතාම වැදගත් නිහතමානී දෙමව්පියන් දෙපළක්.... ළමයින් ගැන එනිසා කතාකරන්න දෙයක් නෑ.

  • @Ruweesew
    @Ruweesew 6 หลายเดือนก่อน +36

    බලන්න ඒ රටවල පිරිසිදු කම..මාරයි❤❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @animals6101
      @animals6101 6 หลายเดือนก่อน +5

      මෙහෙත් පිරිසිදුයි පාරේ කුනු දාන අයට දඩ ගහනවා නම් මම ගොඩක් දකින දේයක් හැමදාම නගරසභාවේ මිනිස්සු අස් කරනවා මිනිස්සු ආපහු පාරේම කුනු දාගෙන යනවා 😢 තමන් හැදුනා නම් අපේ රට ගොඩක් ලස්සන වෙනවා ❤

    • @annekaushi4792
      @annekaushi4792 6 หลายเดือนก่อน

      ​@@maheshimovie Akki mata help akk kranwada ? Man gawa thiyenwa mata chocolate list aka mata oyata kiyala genna ganna puluwanda ? 😢

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      ​@@annekaushi4792... ලියලා එවන්න ... එවන්න බලන්නම්.

  • @user-rk8pm8mt2u
    @user-rk8pm8mt2u 6 หลายเดือนก่อน +2

    11:03 costco එකේ chocolate muffin එක කන ගමන් අක්කගේ වීඩියෝ එක බලන මම

  • @Esh96
    @Esh96 6 หลายเดือนก่อน +2

    අනේ අම්මයි තාත්තයි හරිම අහිංසකයි

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 6 หลายเดือนก่อน +6

    චිකන් මස් මාළු කෑවට මහත් වෙන්නේ නැ . බත්, පාන් වගේ පිටි අහාර වලට තමා මහත් වෙන්නේ . ඉන්න ගානට වඩා කෙට්ටු වෙන්න ඕනි නම් , මස් මාළු හැමදාම කාලා , බත් පාන් , වගේ පිෂ්ටය අඩංගු කෑම අඩු කරන්න . පුළුවන් නම් නොකම ඉන්න

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      thank you❤️

    • @matheeshanimsara
      @matheeshanimsara 6 หลายเดือนก่อน

      💯 ඇත්ත

    • @luckx9547
      @luckx9547 6 หลายเดือนก่อน

      Mehe chicken walata mahath wenawa , steroids walata. Milk waltth godak mhth wenwa

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa 6 หลายเดือนก่อน

      එහෙම නම් වෙන්නේ නැ .@@luckx9547

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa 6 หลายเดือนก่อน

      @@luckx9547 එහෙම වෙන්නෙ නෑ.

  • @lakshinavodya1756
    @lakshinavodya1756 6 หลายเดือนก่อน +1

    Vedio එකක් දානකන් බලාගෙන හිටියේ. 🤗ගොඩාක් ලස්සනයි vedio එක 😍❤️ ආසාවෙන් බැලුවා 🤗 ආදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 6 หลายเดือนก่อน +2

    Hi හැමදාම වීඩියෝ දාන්න අක්කි මං බලන්න හරිම ආසයි අක්කි බබා ඔයා පරිස්සමට ඉන්න අක්කි💖💖💖💖💖💖💖💖💖💖💖💖🌸🌸🌸🌸🌸🌸🩵🩵🩵🩵🩵🩵💜💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💐💐😘😘😘😘💕💕💕💕💕

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 6 หลายเดือนก่อน +3

    අනේ ශෝයි අක්කී.. ගොඩක් ලස්සනයි.. අනිත් වීඩියෝ කොටස් ටිකත් අපිට වීඩියෝ එකකින් පෙන්නවන්නකෝ අක්කී... ✨️❤️💐😍

  • @user-rc6ij4ep1s
    @user-rc6ij4ep1s 6 หลายเดือนก่อน +3

    Video එකක් දානකන් බලන් හිටියේ අනේ.ඔයා ලස්සන වෙලා.ආදරෙයි.❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      adarei 😘

    • @user-rc6ij4ep1s
      @user-rc6ij4ep1s 6 หลายเดือนก่อน

      ඒ වගෙ videos දිගටම දාන්න හලො.එවා බලන්න ආසයි😘😘☺️☺️

  • @disnagunasena5966
    @disnagunasena5966 6 หลายเดือนก่อน +3

    සැමන් මාලු කියලා කියන්නෙ L අකුර් silent nangi.

  • @NimeshiBhagya-un5zt
    @NimeshiBhagya-un5zt 6 หลายเดือนก่อน +1

    Hii Akka ,adath vlg eka lassanai. Oyath godak lassanawela. Hamadama oyalalata sathutin inna wish kanazawa.budusaranai❤❤❤❤❤❤❤😊😊😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      adarei ❤❤❤

  • @With_Happy_shorts
    @With_Happy_shorts 6 หลายเดือนก่อน +2

    මම ආසම store එකක් තමා costco කියන්නෙ...😚😮

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @erashperera5528
    @erashperera5528 6 หลายเดือนก่อน +1

    Akke oya tma estara hair miracle cream ek use karnwad, attatm ek hodai d ,natnm hoda masha hair cream ekd

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 6 หลายเดือนก่อน +2

    Costco ගියාම නම් පිස්සු හැදෙනව නේද පුතා ? ඔක්කොම bulk. හැබැයි අනිත් තැන්වලට වඩා ගාණ අඩුයි එහෙම ගත්තම .
    දවසක් ඒවි ඉක්මනින්ම ඔයාගෙම කියල ගෙදරකට යන්න . ඒ වෙනුවෙන් කැප වෙන්න . මහන්සි වෙන්න . අනිවාර්යයෙන් පුළුවන් . තෙරුවන් සරාණයි. ❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ආදරෙයි❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි ❤❤❤❤❤❤ ලස්සන ලස්සන ඇදුම් තියනව නේද සුදු අපිට ඉතින් කොච්චර ඇදුම් තිබ්බත් මදිනෙ අම්මටයි අප්පච්චිට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි කියන්න සෝයි ඒ දෙන්න ඉක්මනට මහන්සි වෙලා වැඩ කරල ඔයාගේ ගෙදරකට යන්න ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍😍😍😍❤️❤️❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      budusaranai ❤️❤️❤️

  • @vibushavithuli1797
    @vibushavithuli1797 6 หลายเดือนก่อน

    අද දාන්න බැරි උන ඒවා දාලා තව විඩියෝ ක්ලිප් එකක් ඉක්මනට ගේන්න ඩාර්ලින් ඉතින් ,,හරි ලස්සනයි අනේ ,මටනම් බෝරින් නැ අනේ ,,බලන්න බලන්න ආසයි ,,❤❤❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ආදරෙයි❤️

  • @chami1122
    @chami1122 6 หลายเดือนก่อน

    Is not there a ‘Burlington’ near your area? You can buy clothes for somewhat cheaper prices from it.

  • @sarajayasundaratv
    @sarajayasundaratv 5 หลายเดือนก่อน

    Pistachio ❤ my favorite

  • @anushkakumari1978
    @anushkakumari1978 6 หลายเดือนก่อน +2

    චිකන් කන්න බයවෙන්න එපා නංගී, චිකන් වලට මහත්වෙන්නේ නැහැ. බත් කෑවම තමයි මහත්වෙන්නේ. බත් කනඑක නවත්තන්න, නිකන්ම කෙට්ටුවෙනවා.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      thank you😘

    • @anushkakumari1978
      @anushkakumari1978 6 หลายเดือนก่อน

      ​@@maheshimovie❤❤❤

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 6 หลายเดือนก่อน +1

    Costaco blueberry muffin eka thamai asama❤️

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 6 หลายเดือนก่อน +2

    Hii akki..❤මේ දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතියි ඔයාට.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    පුලුවන් විදිහට video දාන්න මම ගොඩක් ආසයි ඔයගෙ video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      adarei ❤️

  • @shanika875
    @shanika875 5 หลายเดือนก่อน

    Akki,oya awe dependent da,eeta passe apita work krnna bane.ethkota oyage visa eka student visa krgnna puluwanda,ethkn apita part time monahri krahki neda (working in food city)ewa kra kiyla prashnyak nane.ane reply ekk dannko.mamth husband ekka enna inne.samanyen dollar kiyk wage hambenwada ehma work krma.❤.budusaranay oylta.

    • @maheshimovie
      @maheshimovie  5 หลายเดือนก่อน

      man nam awa vitarai awa gananam danne na na.mn awe green card visa

  • @harshikasanjeewani7513
    @harshikasanjeewani7513 6 หลายเดือนก่อน

    Ane harimaa lasssani piliwelaai e than...👍👍👍oya lassana wela..🥰🥰

  • @Nethu_Ishara
    @Nethu_Ishara 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි vedio ek❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน +2

    ලස්සනයි විඩියෝ එක ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @luckx9547
    @luckx9547 6 หลายเดือนก่อน

    Burlington, marshls, tj max wal bdu labai nangi.

  • @sujipushpa7923
    @sujipushpa7923 6 หลายเดือนก่อน

    Akki lassanawela ❤️😍

  • @ravee97
    @ravee97 5 หลายเดือนก่อน

    Akke lankawedi oya aliexpress eken order daddi ara shein asia eke wage tax ekakut wadinwada delivery fee ekakuth ekkama? Eka godak loku ekak da? Apita lankawata awama online payment karann puluwan da nethnam gedara awamada karanna onee. Delivery charge eka.nethnam free delivery da

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 6 หลายเดือนก่อน

    Good luck Akke ❤

  • @lelumiamandaamanda9115
    @lelumiamandaamanda9115 6 หลายเดือนก่อน

    Oya sudu wela lassana wela akkiyoooo

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura7662 6 หลายเดือนก่อน

    Lassanai akki❤

  • @vineetharathnaprabha9907
    @vineetharathnaprabha9907 5 หลายเดือนก่อน

    Nice video ❤❤❤

  • @dilshanidilshani-xn5ob
    @dilshanidilshani-xn5ob 6 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එකක් ඉක්මනට ඕනි අක්කියෝ 🥰🥰

    • @maheshimovie
      @maheshimovie  5 หลายเดือนก่อน +1

      ha😘❤️

  • @DinithiKaushalya-wq3ze
    @DinithiKaushalya-wq3ze 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 6 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කි❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      adarei ❤️😘

  • @NirmalPereis
    @NirmalPereis 6 หลายเดือนก่อน

    Beautiful vlog❤👌👍

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 6 หลายเดือนก่อน

    අක්කේ ..මට මේකට reply එකක් ඕනමයි.අනේ දැන් ලැසීට කොහොමද අක්කා ? එයා හොදින් ඉන්නවද? ඔයාව හොයනවලූද? Replay please❤😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      eya hodin innawa. nanga dan babalath ekka hurathale wadi welalu☺️🤦‍♀️❤️

  • @gayathrikavinda
    @gayathrikavinda 6 หลายเดือนก่อน

    ❤ane shok akki❤

  • @ireshalakmali5173
    @ireshalakmali5173 6 หลายเดือนก่อน

    Oya giyapu shop eke redi wala mila kiyada lankawe mudalin kama wala ehema kiyannako

  • @user-md1od6vh2k
    @user-md1od6vh2k 6 หลายเดือนก่อน

    America wala koheda state aka akki❤

  • @user-md1od6vh2k
    @user-md1od6vh2k 6 หลายเดือนก่อน

    Oya america wala kohed state aka akki

  • @Tharu1121
    @Tharu1121 6 หลายเดือนก่อน

    අනේ ෂෝක් 🥺❤️

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 6 หลายเดือนก่อน +1

    සැල්මන් නෙමෙයි සැමන් අනේ😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      නෑ සැල්මන් තමයි කියන්නේ👍සැමන් මාඵ එක නෙමේ❤️

    • @manjulamaduwanthi2285
      @manjulamaduwanthi2285 6 หลายเดือนก่อน +1

      @@maheshimovie මම නම් දන්න විදිහට salmon කියන word එක pronounce කරනකොට ( L ) එක silent වෙනවා.
      Dictionary වලත් තියනවා.🤏

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      @@manjulamaduwanthi2285 mamnam ane echchara baluwe na dr amma kiyapu aka math qwe❤️

    • @manjulamaduwanthi2285
      @manjulamaduwanthi2285 6 หลายเดือนก่อน

      @@maheshimovie ඔව් ඉතිම් පොඩ්ඩ පොඩ්ඩ වැරදෙනවා.තමයි ඉතිම් ඒවා හදා ගත්තම හරි.👍 ❤

    • @Sheeli12
      @Sheeli12 6 หลายเดือนก่อน

      ඔච්චර හිතන්න්න එපා අනේ වචනයක් හිතනවනම් කොච්චර දේවල් තියෙනව හිතන්න😂😂

  • @user-kx4lr8nq5g
    @user-kx4lr8nq5g 6 หลายเดือนก่อน

    Lssnai vedio ek akki ❤❤❤

  • @user-hx6ys5kd9r
    @user-hx6ys5kd9r 6 หลายเดือนก่อน

    Kohomada akki lassanai ane

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      hi❤️😘

    • @user-hx6ys5kd9r
      @user-hx6ys5kd9r 6 หลายเดือนก่อน

      @@maheshimovie hi akki

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 6 หลายเดือนก่อน

    Clothing haul එකක් කරමුකෝ අක්කා😅❤😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      dawasaka❤️

  • @Pivithura
    @Pivithura 6 หลายเดือนก่อน

    ඔයා සුදු වෙලා අක්කී. සීතලෙන් කොණ්ඩේ පරිසම් කර ගන්න. සීතලට Damage වෙන්න පුලුවන්.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      thank you❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක ගොඩක් ස්තුතියි නංගී බුදු සරනයි ❤

  • @luckx9547
    @luckx9547 6 หลายเดือนก่อน

    Oya USA kohed inne, an inne NYC.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน

    Godak asawen baluwa.❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      😘😘❤️

  • @user-qk9wo2mx7q
    @user-qk9wo2mx7q 6 หลายเดือนก่อน

    ❤❤

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 6 หลายเดือนก่อน

    ❤😘

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @UdeshiYapa
    @UdeshiYapa 6 หลายเดือนก่อน

    මම හිතන්නේ චිකන් කෑවට අනවශ්‍ය විදියට ගොඩක් මහත් වෙන්නෙ නෑ.... මෆින් & බ්‍රෙඩ් වලට වඩානම් හොදයි... 😊❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-wn8lu4qg7q
    @user-wn8lu4qg7q 6 หลายเดือนก่อน

    අක්කි බබා❤❤❤😘
    පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏💓💓💓

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      adarei ❤️

  • @kanishkarodrigo2189
    @kanishkarodrigo2189 6 หลายเดือนก่อน

    Mahashi nangi hinawanakota lassanai . Oya harima wasanawanthai. Mamath asai shopping yanna.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      adarei ❤️😘

  • @NithumiFernando-th9fp
    @NithumiFernando-th9fp 6 หลายเดือนก่อน +1

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ❤️😘

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 6 หลายเดือนก่อน

    Amarikawa maru ane matah anna nane awanam lankawata anne na amarikawema innawa

  • @hirunimalsha361
    @hirunimalsha361 6 หลายเดือนก่อน

    Hii akka❤❤😊

  • @offshootcreations
    @offshootcreations 6 หลายเดือนก่อน

    💙

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 5 หลายเดือนก่อน

    Chicken walata mahath wenawa? 🤣😂

  • @user-pu3mz4xg7x
    @user-pu3mz4xg7x 6 หลายเดือนก่อน

    Akki❤️❤️

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr 6 หลายเดือนก่อน

    ❤❤❤❤ lassanai 👌❤️

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-pq4et8bb7i
    @user-pq4et8bb7i 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 6 หลายเดือนก่อน

    ❤❤❤❤Tc

  • @rameezfawzy
    @rameezfawzy 6 หลายเดือนก่อน

    Nice❤

  • @user-hx6ys5kd9r
    @user-hx6ys5kd9r 6 หลายเดือนก่อน

    Ane akki matatha nata waraga tikaka ehema awannako

  • @Hdhdhdshss
    @Hdhdhdshss 6 หลายเดือนก่อน

    🤟

  • @gihanbandara4605
    @gihanbandara4605 6 หลายเดือนก่อน

    300 like eka magen.. 😊😊😊😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 6 หลายเดือนก่อน

    අක්කි ඔයා ලස්සන වෙලා❤️ අනේ ඒ රටවල පිරිසිදුකම..පිලිවෙල ඒම නේද..අක්කෙ පැන්ටීන් shampoo ඒම ලංකාවෙ නැනේ..

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      mmmm ow❤️

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      ඇමරිකාවේ සමහර පැති ඉංදියාව , ලංකාවට වඩා හපන්.

  • @samanthikasandamali2588
    @samanthikasandamali2588 6 หลายเดือนก่อน

    Badu wala mila gananuth kiyanna ithin,ohe mila lankawe salli walin kiyada kiyalath puluwannam kiyanna😊

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ahema qwoth anith aya mona kiyaida danne na🤦‍♀️🤦‍♀️

    • @samanthikasandamali2588
      @samanthikasandamali2588 6 หลายเดือนก่อน

      අනේ එහෙම නෑ අනේ.අපි කැමතියිනේ

  • @chandanithennakon3906
    @chandanithennakon3906 6 หลายเดือนก่อน

    Budu sarani 3n දෙන්න tama 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      budusaranai ❤️

  • @dayanimangalika6209
    @dayanimangalika6209 6 หลายเดือนก่อน

    ❤❤😊

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @nilanthiwidanegamage6822
    @nilanthiwidanegamage6822 6 หลายเดือนก่อน

    ගොඩ කාලෙකට පස්සේ බලන්නේ ඔයාට කොහොමද ❤

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mostalk9677
    @mostalk9677 6 หลายเดือนก่อน

    හාල්,නූඩ්ල්ස් පැත්ත පෙන්නුවෙ නෑ නේද?දවසක් මට වේලපු කොස් පැකට් හම්බෞනා.මේඩ් ඉන් ශ්‍රී ලංකා.

  • @lahiruprasad1173
    @lahiruprasad1173 6 หลายเดือนก่อน

    🎉

  • @user-tg5ct6pi7k
    @user-tg5ct6pi7k 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน

    එල

  • @7289you
    @7289you 6 หลายเดือนก่อน

    Amma thaththa katha karana vidiha harima awyaajaii

  • @Hansi15
    @Hansi15 6 หลายเดือนก่อน

    Shoi❤

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 6 หลายเดือนก่อน

    New York tour ekk Oni 😢

  • @sandunisamaranayake5093
    @sandunisamaranayake5093 6 หลายเดือนก่อน

    Oy America we padinchiyata giyd

  • @tharushiimalka2489
    @tharushiimalka2489 6 หลายเดือนก่อน

    Akki mth asi oyawge rtk jeewth wenn kohomd ohet ynne

  • @vibushavithuli1797
    @vibushavithuli1797 6 หลายเดือนก่อน

    Hii ❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      hi❤️😘

  • @Ushankbudd
    @Ushankbudd 6 หลายเดือนก่อน

    මාසයක් වගේ උනාද අක්කෙ ගිහිල්ලා.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      එකනි❤️

  • @induradhini9992
    @induradhini9992 6 หลายเดือนก่อน +3

    සල්මන් 😂😂😂, කියන්න එපා, සැමන් කිය්න්න,, ඒකේ නම salmon උනත් pronounce කරන්නේ සැමන් කිය්ලා😂😂😂

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      na dr සැල්මන් කියලා කියන්නේ සැමන් මාඵ එක නෙමේ😂

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      ​​@@maheshimovie.... Salmon කියන එක pronounce කරද්දී කියන්නෙ සැමන් කියලා තමයි. සැල්මන් කියන එක වැරදියි...

  • @lahiruprasad1173
    @lahiruprasad1173 6 หลายเดือนก่อน

    Sample test karala daibitic hada ganna apo 😮😮😮😂😂

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      kiyala wadak na ane🤦‍♀️🤦‍♀️🤦‍♀️❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 5 หลายเดือนก่อน

    Sati2kakin.oyagevidiyobalanne nagi mokadamndabadiwagiiya ave7.danetinbalanva adarioyalata bs

  • @user-ry3br1fi7e
    @user-ry3br1fi7e 6 หลายเดือนก่อน

    oya. baya naduva ganna. cerave

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      thank you❤️

  • @JayanthaFernando-zb6kn
    @JayanthaFernando-zb6kn 6 หลายเดือนก่อน

    Oyaga ammaga tataga job Mona wada

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      vlogs balanna vistara okkoma kiyala thiyenawa ❤️

  • @shararose8580
    @shararose8580 6 หลายเดือนก่อน

    E unata korean ,japan oheta wada lassanai neda

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ow neda gihin nani❤️

  • @lahiruprasad1173
    @lahiruprasad1173 6 หลายเดือนก่อน +1

    😂Ochchara ඇඳුම් mokatada ?kalin video aketh aedum gaththe, ara tv akanam maru අක්කේ .

    • @tharikarathne7132
      @tharikarathne7132 6 หลายเดือนก่อน

      Gaththa kiyla wedi wenwayee😅😅

    • @Mickayel
      @Mickayel 6 หลายเดือนก่อน +5

      එහෙම තමා අනේ gahanu lamai ඇදුම් වලට aasaine ඉතින්.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      kochchara thibbath madi deyak thamai ganu lamaita adunnam❤wadiya hitanna apa❤❤❤

  • @ravee97
    @ravee97 5 หลายเดือนก่อน

    Akke lankawedi oya aliexpress eken order daddi ara shein asia eke wage tax ekakut wadinwada delivery fee ekakuth ekkama? Eka godak loku ekak da? Apita lankawata awama online payment karann puluwan da nethnam gedara awamada karanna onee. Delivery charge eka.nethnam free delivery da

    • @maheshimovie
      @maheshimovie  5 หลายเดือนก่อน +1

      delivery free awa tamai man nam gatte.atakota tax na❤️

    • @ravee97
      @ravee97 5 หลายเดือนก่อน

      @@maheshimovie okay

  • @mihirikanchana8390
    @mihirikanchana8390 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @pabasara2634
    @pabasara2634 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandiz6471
    @sandiz6471 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ❤️❤️