පොඩි Shopping පාරක් ගියා අම්මා එක්ක
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Hi beautiful freinds
Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
#maheshi
#maheshimovie
#lifestyle
#beautytips
#shopping
#onlineworking
#workfromhome
#onlinejobs
#lifeinsrilanka
#daily
#morningvlogs
#morning
#morningroutine
#cleanwithme
#cleaning
#cooking
#anuradhapurasuppermarket
#suppermarket
#groceryshopping
#shopping
#shoppinghaul
#shoppingvlog
#adayinmylife
#lifestyle
#dayvlog
#dayvideo
#srilankangirl
#stayinghome
#srilanka
#sinhala
#food
#motivation
#cleaning
#productivity
#workfromhome
You can see my more day vlogs below links. 👇
• A DAY IN MY LIFE SINHA... -day vlog
• #dayvlogs|DAY IN MY LI... -day vlog
• DAY VLOG|2021/01/01 NE... -day vlog
• Day vlog sinhala -day vlog
• A Day in my life SINHA... -day vlog
Shoe collection👇
• 🥿👢My shoe collection s...
Bag collection 👇
• 👛bags segment sri lank...
You can see my other categories from below links.👇
Lifestyle - • 🙂Lifestyle💐
Cooking- • 🥘🥙Cooking🥗🍳
Tips- • ➡️Tips🤗
Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
Travel- • 🚞Travel🚅✈️
Here's my social media -:
Facebook group👇
Maheshi with you-: / 783027322420744
Instagram - www.instagram....
Facebook-m.facebook.com...
#shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube - บันเทิง
අම්ම හරිම සරලයි පිටරට හිටියට කිසිම ලොකුකමක් නැ❤
අනෙ අම්මා හරිම හොදයි.කතා කරන විදිය හරිම අහිංසකයි.ලස්සනයි බුට් දෙක.😍😍💖
අක්කා අක්කාගේ අයියා නෑනා වගේම අම්මායි අප්පච්චි හරිම සරල විදිහට ජීවත් වෙන්නේ මං කැමති වෙන්න හේතුවත් එක අක්කිට පරිස්සමෙන් ඉන්න හැමදාම ඔහොම වෙනස් නොවී එතකොට ආස හිතෙනවා ආදරේ හිතෙනවා❤😘🤭
ඔයා වගේම ඔයාගෙ අම්මා අප්පච්ච් හරිම නිහතමානී අක්කේ .... සරල විදියට ජීවත් වෙන මිනිස්සු ... පිටරටක ඉන්නව කියල කිසිම වෙනසක් නෑ ... ඔයි හොඳ ගතිගුණ හැමදාමත් එක විදියට තියා ගන්න .... 😘❤️
ආසවෙන් බලනවා,එදා ඉදලා අද වෙනකල් මේ අහිංසක ,නිහතමානී ලස්සන කෙල්ලගේ වීඩියෝ ආසවෙන් බලනවා ඉතිම්,, ගොඩාක් සතුටුයි අද ඔයා ඉන්න තැන බලද්දි,,සුබ පතනවා ජිවිතේ ලස්සන වෙන්න ,,,,බුදු සරණයි නංගී❤❤❤❤
හරිම අහිංසක අම්ම සහ තාත්තා දෙපලක්. ඔයත් ඒ වගෙයි. කොච්චර නිහතමානී ද, හරිම ආඩම්බරය ඔබ සියලු දෙනා ගන. Videos කරද්දි අනිත් අය සිතන දෙවල් ගන හිතන්න එපා. ඔබේ ගමන ඉදිරියට යන්න. ඔබ ගොඩක් දක්ශ සහ උත්සාහ වන්තෛ.
මගේ සුබ පතුම් ඔබ සියලු දෙනාට.
❤
අක්කේ ඔයා shopping vlog , grocery vlog දාන්න.මොකද සමහරු ඒව දැකල motivation වෙනව සතුටක් ලබනවා තවත් සමහරක් අය මම කවදාහරි දවසක මේවගේ රටකට යනව කියල අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා . අනික මිනිස්සු එහෙම ඒවට බනින්නෙ තවත් මනුස්සෙයෙක්ගෙ සාර්ථකත්වයට අකමැති හෝ අසාර්ථකත්වයට පත්වී නැවත උත්සාහ නොකරන එවැනිම දෙයක් වෙන අයෙකුට ලැබුණාම එයට සතුටු වෙනවා වෙනුවට දුක් වෙන කේන්ති ගන්න මිනිස්සු. ඒවට ඔයා worry වෙල නොදා හිටියොත් අර හොද මිනිස්සුන්ට මොකද වෙන්නෙ ඒගොල්ලන්ගෙ බලාපොරොත්තු සතුට අපතේ මම නම් කියන්නේ දාන්න කියල .තව දෙයක් shopping vlog, grocery vlog දාද්දි මිල සදහන් කරන්න ඩොලර් වලින් කියල video එක edit කරද්දී ලංකාවෙ මිල දාන්න අඩුම තරමින් ලංකාවෙ මුදල රුපියල් වලින් ආසන්න වශයෙන්වත් කියන්න
උදා-: strawberry ඩොලර් දෙකයි නම් ලංකාවේ මිලෙන් ඒක 652.46 නම් අඩුම තරමෙ රු.650 කියලාවත් කියන්න please 😉😀✨
❤️ඔයාට දහස් ගණනක් මිනිසුන්ගේ ආදරය ලැබෙද්දී එක්කෙනෙක් දෙන්නෙක් කියන ඒවා ගණන් ගන්න එපා ලස්සන සතුටක් දැනෙන comments කියවන්න.❤️🧡🧡💚💙💜
Eka aththa❤️😊
@@kavindi2104 😉😊
මම නම් ඔයාට වඩා ආස අම්මට ...එච්චර අවුරුදු ගණනක් ඇමරිකාව වගේ රටක ඉදලත් හරිම තැන්පත් ,වෙන අය අවුරුද්ද ක් දෙකක් යනකොට අමුතු විදිහක් වෙනවනේ ඒත් ඔයාගේ අම්මා බොරු ෂෝ නැහැ ❤️❤️❤️❤️
අක්කෙ ඔයා කලින්ටත් වඩා දැන් ලස්සන වෙලා. අම්මල ලග සතුටින් ඉන්න නිසා වෙන්න ඇති නේද.ආදරෙයි අක්කි❤❤
ලස්සනයි අක්කි vlog එක...අක්කිගේ අම්මා අහිංසකයි හරිම හොදයි ආදරෙයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤🥰
අම්මගේ කටහඩ අහන් ඉන්න ආසයි ❤❤❤ ශොපින් video ගොඩාක් ඕනේ අක්කි
අනේ..❤අම්මත් ශෝයි..අක්කි වගේමයි එයත් අහිංසක පාටයි..😍
හරිම ලස්සනයි වීඩියෝ එක ..අම්මාට තාත්තාට ඔබට බුදු සරනයී .❤❤❤
හරිම ආසවෙන් බලනවා අක්කේ ඔයාගේ video❤ බුදුසරණයි අක්කේ ඔයාට
Akkage muna wenas wela wage lassana wela issarata wadiya😊
Ada vlog eka Shoii Akkiyoo ❤🌼🌚
තෙරුවන් සරනයි දුවේ ඔයාගේ විඩියෝ බලනවා මමත් කාලෙක ඉදන් .අම්මා හරි නිවුනු කෙනෙක් වගේ කතා කරනවා වත් ඇහෙන්නෙ නැහැ .සතුටින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි
ඔයා ඔහොම කාමරෙ ඉදන් වීඩියෝ කරනකොට මට චුටි පැටව් තුන්දෙනා දුවගෙන ඇවිත් ඉන්නවා මතක් උනා ❤️
❤️❤️❤️❤️
අද vlog එකත් ගොඩක් ලස්සනයි.😍
අනිවාර්යයෙන් ඉරිදා live එකක් එන්න අක්කියෝ 😊
සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
අම්මා අප්පච්චි ගෙ simple විදියට හරි ආස හිතෙනවා .❤❤ ඇත්තටම අප්පච්චි දැක්කම මට අපෙ අප්පච්චිමයි මතක් වෙන්නෙ..🥹😍
❤❤❤ අදත් video එකක් ගේනකන් බලා ගෙනමයි හිටියේ අක්කා
අම්මා හරි අහිංසකයි අනේ .❤
අනෙ ලස්සනයි අක්කෙ බුට් දෙක ඔය්ත් ලස්සන වෙයි තව ඉස්සරහට ඔයා ගෙන ඔන විඩියො එකක් මම නම් පට්ට අසවෙන් බලනව අක්කගෙ විඩියො බලද්දි අනිවරෙන් පොඩි 3නා නැන ලැසි මතක් වෙනව අක්කෙ
ඇත්තටම හරි සතුටුයි .
Aneeeee ammata gdk adare hitenawa.harima ahinsaka nihathamani amma knek.ammawa mathak kala kiynna akkiiiii❤❤❤
ලස්සනයි අදත් වීඩියෝ එක සුදු ❤❤❤ ආසම විහිදියේ වීඩියෝ එකක් ඔයාගේ අම්ම සෝයි අනේ ❤❤❤මන්ද පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍❤️❤️❤️❤️🥰🥰🌺🌺
E akkage channel eka life with ome kiyala.oya dennagema video godak asawen balanawa
akkige shopping vlog marm lzzzani❤.boot 2kth shooi akki👍 digtm vlogs gennn akkiiii❤😊💫
❤❤❤❤Adrei godak prisamen inna
Lassanai .godak asawen balanawa.api nam asai.oyage Amma harima hodai .hodata sinhala katha karanawa.boru sobana na.oyath dawasaka drive karanawa balanna asai.❤
Budu sarani oyata akke
ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කි. ආයෙත් මෙි වගේ vlogs ගේන්න ❤️❤️
හරිම ලස්සනයි විඩීයෝඵ්ක❤❤❤ඔය Costco ඵලක් බලන්න ඵ්කේ තියෙනව 😊
හරිම ලස්සනයි.shopping vlogs වලට තමා ආසම.boot දෙකත් හරිම ලස්සනයි.💗💗🌸🌸
Aiyoo akkiyo video eka madiii.... kochchra baluwath athi wenna aneee ❤❤❤❤parissamin inna manika
අම්මට ආදරේ හිතෙනවා දැක්කහම❤❤❤
Adath lassanai video eka nangi
Harima sathutui oyalawa dakithdi, mehema kiwwata tharaha wenna epa hode, Thumpanen America awidin wage penne ❤. Oyalage voice eka. Boru posh bawa nathi ekata godak sathutui. But onewata wada sarala wela oyala. Good luck 🎉
Hi duwe mn oyage video eka baluwa harim lassani, simple mn matale, aith passe hamu wemu doni budusarani parissamen inna hode ❤
budusaranai ❤️
Akki pana hodin sathutin inna, ada vlg ekath harima lassanaai, bsdp 🎉🎉🎉❤❤❤❤❤😊😊😊
Oyagei ammigei shopping vlogs harima shoiii ane ❤
Oya mulinma anith aya kiyana dewal gena hithana eka nawattanna akki. Oya uncontrollable wela wage inne eka ekkenakiyna kathawalata❤
Lassanai akki parissamin ❤
mata oyage ammige adareta loba hithenawa maheshi... mage amma mn gawa na.. aya mita awurudu dekakata kalin nathi una.😢 oyage ammatay thaththatay nirogikama labenna one God bless
අා බුට් ඒක 👍නියමයි
Vedio එකක් දානකන් ආසාවෙන් හිටියේ අක්කි😍🤗 මේ vedio එකත් ගොඩාක් ලස්සනයි 😍❤️ ආසාවෙන් බැලුවේ 😍 අක්කි ගත්ත බූට්ස් දෙක ලස්සනයි 😍 බුදු සරණයි ! ඔයාලට ❤️❤️❤️❤️
Room Tour එකක් ගේන්නකො dear ..
Vidieo eka godak lassanai sathutin inna akki hamadamath ❤
හරි ලස්සනයි අක්කේ. ❤❤
Akkige american shopping vlogs නම් ඕනි තරම් බලන්න පුළුවන් ...
අක්කි day blog එකක් අනේ ප්ලීස් ඇමරිකාව ඔයා ගත කරන විදිහ ❤😢
Ada video eke mage asawa ishta una..amma drive karanawa tikak dakka.thank you
My wife works for Walmart in Catonsville.
Ane Choi
Oylge ammai thathta rata da inne
Oya lankawe da hitiye
Budu saranai
parissamen sathutin inna akke❤❤
Shopping vlogs one digatama 🥹❤️
ඔයාගේ අම්මා අප්පච්චි කරන්නේ නංගී❤❤❤
ලස්සනයි. ... තැන් කූ......
I can't stop watching this! ��
Ammi lassanai ❤
හරිම ආසාවෙන් මං ඔයාගේ ව්ලොග්ස් බලන්නේ... අනේ සතියට 3ක් 4 ක් වත් දාන්නකෝ ❤❤❤
ගොඩක් ආසයි අක්කිගෙ vlogs බලන්න.. හරිම ලස්සනයි අක්කී.. 😍❤️💐
Lassanai macho.❤❤❤
Love u අම්මා & අක්කී ...!
I enjoyed your vedio clip ❤🎉
Movie clip1 ලස්සනයි.. ලංකාවේ තියන ලස්සන සහ නිදහස කිසිම තැනක නැහැ.. මගේ personal opinian 1☺
Ammi godak lassanai ❤
i think it is good to show price
ආසයි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න තවත් ලස්සන ලස්සන දේවල් ගේන්න
Video ek madi nangi..thawa tikk dig krl video ek dnnkooo.stress wela idala youtube ekta giyapu gaman oyage video eka baluwe..marma oluwa nudahas una .oyta pin me wge lassna video genna
හොදායි..❤❤🎉🎉.
වෙනද වගේම අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ❤️😍
බුදු saranai දුව ❤❤❤
Sathutin parissamat inna💕
Hrima adraniya ammek❤❤
Harima lassanai akki vedio eka ❤❤
Akke ganna balana badu wala ganat kiyannko.ehema karaddi ASA hitenwa tawa balann.
Oyage videos balanawa godakkk kal idan nangi ..oya yahapath daruwek ..Nirogikama gana 1 st hithala kema kanna puluwan tharam ..mokada aka thama lokuma sampatha ..pani rasa kanna EPA godak ..sathutin innako ..suba pathum oyage aluth rataka aluthin patan ganna jivitheta hadawathinma suba pathanawa man nango ❤man akka kenek ..
Cooking vlog ekak one family ekemaa
Ane lassanai vediyo akath anawan baluwe buut 2ka lassanaii Amma hari hodai oya Lucy a wage Amma kanak Appachchi kanak labanna god bless you and family ♥️ ❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤
ඉරිදා Live එන්නෝ ❤️
lassani akki video eka. ❤❤❤❤❤
When you go to the Walmart try to buy great value, brand (store brand) name price is very reasonable Darling
Oya thamai mage hodama yaluwa hode
බුදුසරනයි තුන් දෙනාටම
Oya hari lassana gahanu lamayek ❤
Lassani akkiyoooo
චූටි උනත් ලස්සණ වීඩියෝ එකක්. ❤
ඔය කියන කටකැඩිච්ච කතා ගණන් ගන්න එපා. 😎 කොහොමත් ඔය කියන ඒවා වැඩිවෙන්න ඇත්තේ ඔයා USA ගියාට පස්සේ නේද? 🤔
අපේ රටේ මනුස්සයෙක් හොඳින් ඉන්නවාට හුඟක් අය අකමැතියි. අනිත් අයට ඊරිසියා කරනවා ඇරෙන්න, නිකමටවත් උත්සාහ කරන්නේ නැහැ තමන් ඉන්න තැනින් උඩට එන්න.
අපි කැමතියි ඔයාගේ වීඩියෝ බලන්න. ඔයා සතුටින් ඉන්නවා බලන්න. 😊
ඒහින්දා දිගටම වීඩියෝ දාන්න නංගී.😘
තෙරුවන් සරණයි. 💞
Ane akki irida live ekk ennooo oya live enawata godak asai
Man Harima Asai Akkige video balanna ❤️❤️❤️❤️
Digtma shopping vlog dnna akki... ❤
live එක එන්න එන්න 😍😍
live ඒන්නෝ අපි බලාන ඉන්නවෝ.
Akki hri vasnavnthai. Amma hri adrneeyai oyata man wish krnva hodin inn labenn kiyl❤
Shoi anee❤💗
තෙරුවන් සරණයි නංගී
Aa lassani😊❤ adath video aka
Oyawa dekkahama mt oya mgema akkek kiylamai hithenne ❤
Mate Hari asai wish you akki
Akkage videos harima lassanaiii💐 Akka IELTS kalada America yanna
Lasasanai akkii bole😘😘❤❤
Amma ahinsakai ng,budu saranai