117 - අපේ නගරයේ අලුත් Costco තොග වෙළඳ සැල | Let's tour the latest Costco store at in my city

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • අපේ නගරයේ අලුතින් open කරපු Costco එකේ මාත් එක්ක රවුමක් යමු...
    #PasanNivasa#Sinhalashopping#Sinhalavlog#SinhalaCostco
    Music by Bensound.com

ความคิดเห็น • 156

  • @pasandamalipasandamali6239
    @pasandamalipasandamali6239 ปีที่แล้ว +3

    මේවා දැක්කම හරිම දුකයි අපේ රට ගැන ,පව් අපේ ළමයි ,අපි කාපු දේවල්වත් දැන් පොඩි උන්ට දෙන්න බැරි කාලයක් ලැබුවේ,බුදු සරණයි ඔබේ පවුලේ සියලු දෙනාට❤

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +4

    ශිතල..🇱🇰🇱🇰අපේ ලංකාව කවදාව. හරි මේවගේ වෙයි......ඒක අතකට මේ රට ඇමෙරිකන්..අය පාලනය කලා නම් හරි..🇱🇰🙏🙏

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +5

    shopping කරන්න ආසා තැනක් . අපේ ගෙවල් ලග එකක් තියෙනවා 👍❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Niyamai aunty watina video ekak USA Enna Inna apita ❤️❤️❤️❤️

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 ปีที่แล้ว +1

    Aunty ge shopping vlog ekanm asawen baluwa!🤗🤗💖💖💖

  • @ushaperera1394
    @ushaperera1394 ปีที่แล้ว +1

    Sahenna kalekin wenas vedio ekak aran awit.thank you aunty,love you😍😘 Budusaranai🙏 parissamen satutin inna 🙏

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Love you too darling. Thanks for watching the video 🙏

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඔයාගේ වීඩියෝව. ඉතිං ඔයාටත් ඔයාලගේ පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. බුදු සරණයි ඔයාටත්...

  • @niroshakandage2465
    @niroshakandage2465 ปีที่แล้ว +3

    ඇත්තටම මාත් ආසයි shopping videos බලන්න. රට ඉන්න ලංකාවේ අය වගේම පිටරට අය කරන shopping videos ගොඩක් ආසාවෙන් බලනවා. අපිට ඉතිං හැමදාම කැරකෙන supermarkets ටික තමයි තියෙන්නේ.Thank you dear වීඩියෝ එකට

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you for watching Nirosha!

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว

    Shoping videos බලන්න හරිම ආසයි නංගී 🥰පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      බුදු සරණයි ඔයාටත්🙏🙏🙏

  • @shiromichitra9446
    @shiromichitra9446 ปีที่แล้ว

    Asae dakkama .mava dakala hary apita sathutuvanna aluth athdakeem thank yao nange.🙏

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +2

    Thank you sharing .🍇🍇🍇

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මම දැන් ගොඩක් කල් ඉඳන් බලන්නෙ හරි පැහැදිලි කියලා දෙනවා ජය ශ්‍රී මහා බෝධි සම්දූගෙ පිහිට පතනවා

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      බොහොම ස්තුතියි චන්ද්‍රානි ... ඔයාටත් තුණුරුවන් සරණයි !

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว +1

    Akkage channel akan godak kal idala balanna asawen hitiya video akak akki meka asawen beluwa oya godak hodata kiyala denawa a dewal serama.ithin akka kiwwa wage business center akakatath gihilla video akak genna akki ❤️❤️❤️❤️😍😘

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් නංගියෝ

  • @user-hx5rf4uf7j
    @user-hx5rf4uf7j ปีที่แล้ว +1

    නියමයි 😍😍

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 ปีที่แล้ว +1

    I have seen a Costco in Australia. Yes a big store. I like to see shopping in other countries. I have been to many Unfortunately we don't have that opportunities in Sri Lanka. Poor our children. What you say is correct. Our children are so sad. You look smart. Thank you.

  • @madhushani2506
    @madhushani2506 ปีที่แล้ว +2

    Harima lassani akka video eka ♥️ man hari asai shopping video walata..man akkage video aken USA 🇺🇸 hodatama feel una.marama hagimak danune.thank you so much akka me wage video apita genawata ♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ස්තුතියි නංගි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට

  • @madhawaviraj4363
    @madhawaviraj4363 ปีที่แล้ว

    Good video ekak lankawe api ape monawada me rate politicals apen horakam karala thiyanna kiyala theruma ganna puluwan video ekka great madam, keep it up lakawe minisunata election ekaleta mole pedewa..

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +2

    Nice 👍. I totally agree with you. මටත් වෙන දෙයක් තමා shopping list එකේ නැති දේවල් ගැනෙන එක 😃

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ha ha, we need to work on that Champi 😀

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Best...😀😀❤❤❤❤❤

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි!ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට. 😍😍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @hansi5825
    @hansi5825 ปีที่แล้ว

    අක්කා බොහොම ස්තුති ඔයාගේ හැම vedio එකකට ම...
    Time waste නැති අවශ්‍යය දේ in detail ඔයා දෙනවා... ❤❤

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    හැමදාම වගේ ම Interesting ❤️❤️🇺🇲🇺🇲
    Electronic Shop eke tikata tama ❤️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thankyou malli, ඉදිරියේදී කරන්නම්. ස්තුතියි suggestion එකට

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 ปีที่แล้ว +2

    Auntygei Unclegei මේ vedio එක හොඳ motivation එකක් වෙන රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න මම වගේ කෙනෙක්ට.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි දුව

  • @sadhanafernando7271
    @sadhanafernando7271 10 หลายเดือนก่อน

    It so nice and thank u

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +3

    👍👍❤❤🌻🌻🙏🙏කොහොමද හොඳින් නේද.නියමයි විඩියෝ එක.us වල ලොකු ලාෙකු shop වල අඩුවට තිබුණට ලංකාවෙනන් shop එක ලොකු වෙන තරමට මිලත් වැඩියි.thanks vidio එකට.tc.bs.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ඔයා කිව්වම තමයි මටත් ඒක click වුනේ... මේ වගේ concept එකක් අපේ රටට කවදා එයිද දන්නේ නෑ ..

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +1

    Very Nice video Akki ..😊♥

  • @LifewithUpuli
    @LifewithUpuli ปีที่แล้ว +3

    I was waiting for this video 🙏👍👍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Hope you enjoyed it!

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +2

    හරි ෂෝක්..මම ගියානමි ..නංගියේ..මම සේරම ගන්නවා. 🤣🤣🤣👏මමත් අනවශ්‍ය..බඩූ ගන්නවා....මම අද තමයි..නංගියේ ඔයාගේ life story ඒක බැලුවෙ..ඇත්ත ටම මම Buddhist..කෙනෙක් නමුත් මම හැම ආගමක්ම ගරු කරනවා .හොයනව මම බයිබලය කියවල තියෙනවා ..හැම දේම ඇත්ත. දෙවියන් වහන්සේ අපිව අමාරු පාරවල් වලින් අරන් යනව..අපිට හිතෙන අපි සතු වටිනාම දේ අපේ න් අයින් කරලාතියෙන්නේ අපිට ඉස්තරම් දේ දේන්න...තම න් තාත්තා තම දරුවට දේන්න හොදම සපත්තු ඒ වගේ ම ඔයාට ජිවත් වෙන්න හොදම රට..හොදම මිනිස්සු..දීල තියෙන වා..අපි ව දේවියන් වහන්සේ ගේ පරීක්‍ෂණ තුලින් අරන් යනව..අපි හෝද නම දෙවියන් අපට පිහිට වෙනව ආශිර්වාද කරනවා...අපේ රටට අපි ජිවත් වුවත්..සතුටින් නෙවී...ජීවිතය අමාරු පාරින් ආව ඔයාට..දේවියන් වහන්සේ බෝහෝ සේ ආශිර්වාද කරල තියෙනව. හරි සතුටුයි........ මමත් මැරෙන්න දවසක් තියල හරි ඇමරිකාව ට යනවා 🇱🇰🇱🇰🤣🤣🤣🤣🙏🙏🙏🙏joice mayer දෙශනාව ලට අනූව දේවියන් වහන්සේ ගේ කැමැත්ත...අනුව..සිදු වෙන්න ඇත්ත නම් රටකට යන්න පුලවන..මම හිතන්නේ.....ඔයා නංගි ඉපදෙන කොටම අපේ හැමදෙම සැලසුම් වෙලා..තියෙන්නේ...අපෙ රස්සාවක් ලමයි මහත්තයා විවාහය. ජීවත් වෙන රට....දුක් සැප හැමදෙයක්ම...😊😊හරිම සතුටුයි ඔයාගේ කතාව මටත් අමුතු ජවයක් ආවා......
    ජිවිත වේන්න..
    ඒ වගේ මේ ලස්සන වීඩියෝ ඒකට ස්තූතියි.....ලස්සන සියයක් ඇති නංගි යේ ඔබ තුලින් අප දකින්නේ .කිතුනු ආගමික දේවියන් වහන්සේ..යි.....බුදු සරණයි. දේවි පිහිටයි.......👏🙏🙏🙏🙏🙏🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඔයාගේ කතාවට මම 100%ක් එකඟයි අක්කා. ඔයාගේ ඇමෙරිකන් සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා .. බුදු සරණයි ඔයාටත් 🙏

  • @dineshasilva8735
    @dineshasilva8735 ปีที่แล้ว +1

    Ane godak dawasakin oyawa dekke hari sathutui .mage 4n ake aulak nisa balanna beri una.shopping video aka dekkama pissu wage oyata pin.b.s.

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුවේ අක්කේ. ඇත්තටම ගොඩක් සතුටුයි. මේ වගේ තවත් vedio එකක් ඕනි. ♥️🤗💐♥️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Karamu neda 😃😃

    • @ishisamee5670
      @ishisamee5670 ปีที่แล้ว

      @@PasanNivasa අනිවාර්යයෙන්ම කරමු 💐💐💐 අක්කේ මට ඔයාව contact කර ගන්න පුළුවන් ද?

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 ปีที่แล้ว +1

    Aunty man harima asai aunty ge videos balanna. Harima pahadili aunty katha karanakota. Hamathissema mata danenne mage amma katha karanawa wage. Hamadamath sathutin parissamen inna aunty. Budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි පුතේ ඒ ආදරණීය අගය කිරීමට

  • @pavithradarshani6507
    @pavithradarshani6507 ปีที่แล้ว +1

    අාස හිතෙනවා අාන්ටී 😊

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 หลายเดือนก่อน

    ලස්සනයි

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว +11

    වැඩසටහනට ස්තුති.අද ආසියාවේ රටවල පවා කොස්කො තියනවා , අපිට 7/11Seven Eleven convenience store එකක්වත් නැත.මේව දැක්කම අපේරටේ පාලකයන් අපිට උරුමකරලා දුන්න රටක්😥

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ 😥

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +1

      මේ වගේ ඒව නැතත් කමන් නෑ හොඳ ගමනාගමන පහසු කමක්,බේත් ටික,දෙය්යනේ කියල අපේ රටේ දේවල් බුක්ති විඳින්න පුළුවන් රටක් කොටින්ම කිව්වොත් සියලුම දෙනාට සතුටින් කාල බීල නිරෝගීව ඉන්න පුළුවන් රටක් කවද හඑ ලැබුනොත් ඇති....

    • @thilokameegahakumbura3970
      @thilokameegahakumbura3970 ปีที่แล้ว

      7/11 nemei petrol tikai uya ganna gas tikawath na dan

    • @nayanajayaweera7952
      @nayanajayaweera7952 ปีที่แล้ว

      ආදරණීය නැගණියනි,වීඩියෝ එකට බෙහෙවින්ම ස්තුතියි.නමුත් මේවා දකින විට අපේ රටේ නායකයින් ගැන පුදුම කලකිරීමක් ඇති වන්නේ ...ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @subhasurasingha6518
    @subhasurasingha6518 ปีที่แล้ว +1

    Video eka Godak aasawen baluwe..💐💐

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි සුභා 🙏

  • @dilshanithulakshi9862
    @dilshanithulakshi9862 ปีที่แล้ว

    Thank you so much for sharing aunt love you so much 🥰🥰🥰

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana ปีที่แล้ว

    Asma vlog thami Costco grocery shopping 🛒. thanks 👍❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි.❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ආදරෙයි ඔයාටත්

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා ආන්ටී මේ වීඩියෝ එකත්. අපි ත් හරීම හෙමින් කීයක් හරි එකතු කරන ගමන් ගෙයක් ගන්න ලොකූ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ.. ඒ වගේම ගෙයක් ගන්න හොඳ පළාතට්ට්ක් හොයන ගමන් ඉන්නේ. ඉතින් මේ ආද ආන්ටී කියපු දේවලුත් ඔලුවට දා ගත්තා .. තෙරුවන් සරණයි ආන්ටී පරිස්සමෙන් ඉන්න 🙏🥰😍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ස්තුතියි දුව... ගොඩක් සතුටුයි දුව. ඔයා ගෙයක් බලන පළාත් වලට රෑට , පාන්දරට , weekend වලට ගිහිල්ල බලන්න එතකොට ඒ පළාත් ගැන ගොඩක් හොඳ අදහසක් ගන්න පුළුවන් සමහර cities වල weekly cleaning හරියට වෙන්නේ නැහැ කියල මම අහල තියෙනවා . ඒ ගැනත් හොයල බලන්න. All the best duwa!

    • @serendibfamilyusa
      @serendibfamilyusa ปีที่แล้ว

      @@PasanNivasa Thank you ආන්ටි .. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏😘😘😘😍😍😍

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 ปีที่แล้ว +1

    Akka dan hodai ne onna oyata nithara dewele shopping karanna puluwan dan. B saranai akka.!

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ow ow... pocket ekata thamayi hoda naththe :) :)

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +3

    Shopping කරනවා බලන්න හරිම ආසම තැනක්.මොනවද නංගී ඉස්සෙල්ලම ඇරල බලපු බෝතලේ තිබුනෙ.පිස්සු හැදුනා අද video එක මාරම ලස්සනයි සහ ආසාවෙන් සතුටෙන් බ්ලාගෙන හිටියෙ ...ස්තූතියි ඔයාට නංගී ...❤

    • @ritajayakody1828
      @ritajayakody1828 ปีที่แล้ว

      Scented candles. [ සුවද ගල්වපුව ]

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ස්තුතියි අක්කා video එක බැලුවට. ඒක Candle එකක් අක්ක. සුවඳ වර්ග තුනකින් තිබුණා . මගේ ඉදිරි video එකකදී පෙන්වන්නම් ..පරිස්සමින් ඉන්න අක්කා

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว +1

      @@PasanNivasa නංගී මම නොදන්නා නිසා සහ ඔබ හැමදෙයක් ගැනම බොහෝම දැනුවත් නිසා අහන්නෙ මගේ ලොකු පුතාට PHD එක කරගන්න schools apply කරා.මොන රටකින්වත් හරි උත්තරයක් ආවෙ නැහැ .interview කරනවා නමුත් උත්තරයක් ආවෙ නැහැ .අපි සල්ලි ගෙවලද මේවට යවන්න ඕනෙ .එයා electro mechanical engineering degree certificate එක first class ekak ekka pass වෙලා ඉන්නෙ.job experience නැහැ .මැයි මාසෙ pass out උනේ.මේ ගැන මට යම් දැනුමක් දෙන්න නංගී ...බුදුසරණයි !

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      අක්කා , මට email එකක් දාන්න . මම ඔයාට විස්තර ගන්න විදියක් දෙන්නම්.
      PasanNivasaUSA@gmail.com

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว

      @@PasanNivasa මම පන්සලේ හිටියෙ .හරිම සතුටුයි ඔයගෙ reply එක දැක්කම.මම පුතා ට කියල එවන්නං නංගී .ස්තූතියි ඔයාට .❤

  • @janakikumari9674
    @janakikumari9674 ปีที่แล้ว +2

    😲😘👍

  • @Gori80
    @Gori80 ปีที่แล้ว +1

    👍

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog ปีที่แล้ว +1

    හම්මේ..පිස්සු හැදෙනවා අක්කේ..බඩු ගොඩ... Thank you for this informative video

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      😃😃😃 Thank you nangi 🙏

  • @rasanraji3677
    @rasanraji3677 ปีที่แล้ว

    Harima lassanai akka video eka.apita enna thiyena ආසාව thawath wediwenawa.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      All the best nangiyo! Keep trying...

  • @jehanwickramarathne3504
    @jehanwickramarathne3504 ปีที่แล้ว +1

    Puluwan nam christmas walata "shinoda" design center eke video ekak karannako akke 😍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      උත්සහ කරන්නම් මල්ලි , ස්තුතියි අදහසට

  • @lasnicraftlasnicraft8860
    @lasnicraftlasnicraft8860 ปีที่แล้ว +1

    Thank you, Thank you so soooooo much thanu!!!!!🥰😇😇😇😇😇

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you too for showing your appreciation!

  • @nilminipeiris3953
    @nilminipeiris3953 ปีที่แล้ว +1

    Thank you very much

  • @kingsexploits
    @kingsexploits ปีที่แล้ว +1

    Costco now has the best wine selection in the country. So I was told.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Yes, they have the best in wines!

  • @bedandyou9087
    @bedandyou9087 ปีที่แล้ว +1

    ❤️

  • @pickme5409
    @pickme5409 ปีที่แล้ว +1

    Shopin karanna asa hithenawa ❤️🌹🙏

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nimanthikageeganage4539
    @nimanthikageeganage4539 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @roshanchathuranga706
    @roshanchathuranga706 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @manjalihansika4157
    @manjalihansika4157 ปีที่แล้ว +1

    😍😍👍👍❤🤗

  • @madukapiumi7227
    @madukapiumi7227 ปีที่แล้ว +1

    Thank you soo much aunty.. oyage videos godak asawen balanawa... USA wala banking field eka gana video ekak karannako.. join wena widiya... qualifications, banks wala wada karana procedure eka wage dewal dana ganna puluwanda..

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      මට ඒ ගැන ලොකු අවබෝධයක් නම් නැහැ දුව. හොයල බලල ඉදිරියේදී කරන්න උත්සහ කරන්නම්. ලංකාවේ bankin field එකේ ඉන්න කෙනෙක් හමු වුනොත් අනිවාර්යයෙන්ම interview එකක් කරන්නම්

  • @Dinesharumendo
    @Dinesharumendo ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @malindachamuditha4222
    @malindachamuditha4222 ปีที่แล้ว +1

    Nice ❤️😃🇺🇸

  • @achamagni9470
    @achamagni9470 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖💖💖💖💖

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි video එක බැලුවට

  • @homeeconomicslearning
    @homeeconomicslearning ปีที่แล้ว

    Usa walata aluthinma ena ayata nawathan soyaganna vidiha danaganna kamathi thanuja nagi

  • @prabhathbandara7907
    @prabhathbandara7907 ปีที่แล้ว +1

    Vedio ekk oni

  • @piuminisansala5949
    @piuminisansala5949 ปีที่แล้ว +2

    ඔබ තුමිය කියපු දේ ඇත්ත .අපේ දරුවන්ට ඇපල් මිදි හීනයක් තමයි

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඒ ගැන කථා කරද්දී හරිම දුකයි ඉන්දිරා

  • @qsmirissa1721
    @qsmirissa1721 ปีที่แล้ว +2

    akka wenas wela...

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +1

    😁🛒

  • @janu6464
    @janu6464 ปีที่แล้ว +4

    ආන්ටි, මම නම් Costco shopping center Ake අතරමන් උනා. මමත් හරි ආසයි shopping Karanna. ගොඩක් ස්තුතියි ආන්ටි. Shopping අරන් ගියාට ගොඩක් ස්තුතියි ආන්ටි. ඇමරිකාව ගැන ගොඩක් දැනුම ලබා දුන්නට ගොඩක් පිං. ආදරේයි ආන්ටි හැමදාමත්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰🧡

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ආදරෙයි පුතේ... පරිස්සමින් ඉන්න

    • @janu6464
      @janu6464 ปีที่แล้ว

      @@PasanNivasaඔයාලත් පරිස්සමින් ඉන්න ❤️

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 ปีที่แล้ว

    💏

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +2

    අක්කි ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක vlog එකකුත් කරමුකෝ

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් මල්ලි, අයියත් එක්ක එකතු වෙලා . මොකද එයට ඒ ගැන මට වැඩ දැනීමක් තියෙනවා

  • @tharakamadushan8958
    @tharakamadushan8958 ปีที่แล้ว

    Gardening walata ona karana dewal. Saha gedara decorate karanna dewal thiyena kotasath pennannko aunty

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ආයේ දවසක කරන්නම් දුව

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalinadhikari5386
    @lalinadhikari5386 ปีที่แล้ว

    Thanu all the best nice to see you I am you're fan lalin Adhikari Blue Water Asst F@B Manager now GM Grand Oriental Hotel

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Hi Lalin, thanks so much for your comment. Hope you are doing great... Please give my regards to BW folks :)

  • @JagathKulawardana-xv1nq
    @JagathKulawardana-xv1nq ปีที่แล้ว +1

    Costco ekata wada Walmart eka hodaida

  • @chandimalalani2022
    @chandimalalani2022 ปีที่แล้ว

    well done akki...Akki oya koheda

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      California, Menifee city.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว

    ගෙදර ගියම හරි ගත්තේ මොනවාද පෙන්නන්න නංගී ,ආසාවෙන් බලනවා 🥰

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඉදිරියේදී පෙන්වන්නම් :)

  • @user-hx5rf4uf7j
    @user-hx5rf4uf7j ปีที่แล้ว

    අපෝ ආන්ටි මොලේ කචල් වුණා drive කරන පැත්ත වෙනස් නිසා 🥲 අනිවරෙන් මම නම් වාහනේ කොහෙ හරි ඇන ගනී ඩ්‍රයිව් කරන්න ගිහිං 😒

  • @malikadissanayake3337
    @malikadissanayake3337 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍🤲🤲

  • @gihaniwijeyasundara8862
    @gihaniwijeyasundara8862 ปีที่แล้ว

    Aunty thama gedara furnished karapu video eka nane🙁

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා නංගි .. ඉක්මනින්ම කරන්නම් :)

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    22:35 ඒ දේ ඇහුවාම කණට මී පැණි දැම්ම වගේ.😍😍🇺🇲

  • @charikadeepani1417
    @charikadeepani1417 ปีที่แล้ว +1

    ලංකාවෙත් තිබුණනම් !!! 🤔🤔🤔

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +2

    30:07 අත ගාල ටොක්කක් ඇන්නා වගේ ලංකාවේ සිස්ටම් එකට😂

  • @samaira6147
    @samaira6147 ปีที่แล้ว

    Are they sell the geniune latest iPhones or the fake ones.confused

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Costco doesn't sell "fake" or duplicate products! Actually, it is illegal to sell fake products at leading retailers in this country.

  • @samanpriyantha7527
    @samanpriyantha7527 ปีที่แล้ว

    ana nona aptamava hina

  • @Sean-lc7nw
    @Sean-lc7nw ปีที่แล้ว +1

    can you tell the location of this costco? what city in California. Thanks aunty.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      This is in Menifee

    • @Sean-lc7nw
      @Sean-lc7nw ปีที่แล้ว

      @@PasanNivasa Thanks aunty

  • @Julieya89
    @Julieya89 ปีที่แล้ว +1

    ඔයා හරිම අව්‍යාජ කෙනෙක් හරිම කාරුණිකයි කතා කරන්නෙ අවංක චේතනාවෙන් බොරු පුචානං ගහන්නෙ නැ කොටින්ම කිවොත් බොරු ශෝ පඩ නැ නියමයි මවාගෙන රගන්නෙ නැ කතාවෙන් තෙරෙනවා ඔයාගේ ඇත්ත ස්රූපයෙන් කතා කරනවා කියලා

  • @sampathshanika8083
    @sampathshanika8083 ปีที่แล้ว

    Oni

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว +1

    ගත්තෙ මොනාද කියලා පෙන්නුවෙ නැහැනෙ 😔😔😔

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      මම ඒ ගැන එච්චර උනන්දු වුණේ නැහැ ... ඉදිරියේදී පෙන්වන්නම් :)

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 ปีที่แล้ว

    USA wala koheda me?

  • @ruwankumara7766
    @ruwankumara7766 ปีที่แล้ว +1

    එහේ "සල්ලි අඩු" කියන්නෙ මෙහේ අපිට වඩා ගොඩක් පොහොසත් නේ 😃😃

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      හ්ම්ම්ම්

  • @dineshasilva8735
    @dineshasilva8735 ปีที่แล้ว +1

    Ane godak dawasakin oyawa dekke hari sathutui .mage 4n ake aulak nisa balanna beri una.shopping video aka dekkama pissu wage oyata pin.b.s.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏

  • @garaviwanniarachchi2179
    @garaviwanniarachchi2179 ปีที่แล้ว +1

    👍