ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
,,තනමල්විිල,, සෙටි එක like කරන ඔනෙ..ආදරෙයි හොදෙ❤❤❤❤❤
ආදරෙයි
බය වෙන්න දෙයක් නෑ, තණමල්විල බලපු සෙට් එකම මේකත් බලනවා ශුවර්. රොෂාන් රවින්ද්‍ර ඉන්නව කියන්නෙ සුපිරියක් තමයි ඉතින්🔥❤️👍
අනිවාර්යයෙන් 👌
රොෂාන් රඟන බැද්දේ කුලවමි ය තවම නොබැලූ අය බලන්න. එය බැලිය යුතුම අනර්ඝ නාට්‍ය ක්
Ayet ahala 😜
Yes 👍👍👍
@@RandunuKumara Sahodaraya baluwada??
සහෝදරයගෙ ඉදන්ම ITN එකෙන් විරෝධාත්මක ටෙලිරැල්ලක් හදනවා❤️බලල අහක නොදා මිනිස්සු පොඩ්ඩක් හරි තේරුම් ගන්නවනන් එච්චරයි.
බණ්ඩාරගේ හිත හොඳ වැඩියි මෙවන් මිනිසුන් අප සමාජයේ ද නැතුවාම නොවේ මේ තවත් අහිංසක මනුස්සයෙක්ගේ කතාවක් කූඹියෝ තණමල්විල කොල්ලෙක් බලපු අපිට තවත් හිතා ගන්න බැරි කතාවක් .. වෙන කතාවකි වෙන කතාවක්
මේක නාට්‍යක් නෙවෙයි....ජඩ වැඩ ගොන්නක් අතරෙ ඉන්න සැබෑ මනුස්සයෙක් දෙන්නෙක්ගෙ ජීවිත කතාවක්...ITN එකට ස්තුතියි අපේ විඬාව නිවනවට මේ වගේ උසස් නිර්මාණ පෙන්නලා...
මෙන්න ලංකා වේ ජනප්‍රය දකෂ් නළු වෝ වෙන්න ඕනේ අය කුමාරඋන්නැහැ 👌👌රොෂාන් ල ට ම හරි යන අය.
කුමාර උන්නැහේ රොෂාන් රවින්ද්‍ර ට "පුතා " කියල කතා කරද්දි හරිම ආදරණිය හැගිමක් දැනෙනවා
මිනි පෙට්ටියකින් නැගිටල හරි කමක් නැහැ රවින්ද්‍ර රොෂාන් ආවා නම් එච්චරයි ආදරෙයි මැරෙන්න .
ම්ම්ම් වීරයා ගෙදර ඇවිත්
අනේ ඔව් අන්නෙ ❤️
Ow ne
❤️❤️❤️
♥️
රොශාන් රවීන්ද්‍ර episode තුනක් ඉවරයි.. එකම එක දෙබසක්වත් තවම නෑ.. නමුත් ඒ රංගනය ගැන කියන්න වචන නෑ...
විරයා ගෙදර ඇවිත්
විල්සන මාමා රොෂාන් කවදත් අමතක කරන්න බැ❤ ,,හදවතෙ චරිත
Itn තමයි එදා ඉදලා අර්තයක් ඇති ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයාට ලබා දුන්නේ.. thanks itn..👍👍👍🔥🔥💪💪👌👌👌 .. විශිෂ්ට නිරමානකරුවන්ගේ වැඩක්. ප්‍රෙක්ෂකයාට කුතුහලය වැඩිවන මාලා නාටකයක්. තනමල්විල කොල්ලෙක් නාටකයට නොදෙවෙනි නාටකයක් වෙයි කියා සිතනවා. ඒ ප්‍රෙක්ෂක පිරිස එලෙසින්ම රදවා ගන්නා විශිෂ්ට නිර්මාණයක්. හදවතින්ම අගය කරනවා..👌👌💪💪🔥🔥👍👍... ආසාවෙන් බලන තවත් එක් විශිෂ්ට ගනයේ නිර්මාණයක් . ඉන්දියාවෙන් එන මෙගා නාට්‍ය වලට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින නිර්මාණයක් ද. අපේ රටේ දේවල් අපි අගය කල යුතුය. රොශාන් රවින්ද්‍ර ,චරිත් අබේසිංහ. එදා සිට ආදරය කල චරිත. ප්‍රෙක්ෂකයාට ඉතා උසස් රසවින්දනයක් ලබා දීම ගැන විශේෂ ස්තුතියි 🙏🙏🙏🙏... අනෙක් සෙසු චරිත වලටත් එසෙයි. Itn මාද්‍ය ආයතනයටත් ස්තුතිය ..🙏🙏👍👍... එමෙන්ම ගිරිදේවි නාට්‍ය තවත් විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏🔥🔥👍👍💪💪💪👌👌👌... ඉදිරියට කුමක් වේදැයි කුතුහලයෙන් යුතුව අපි බලා සිටිමු... ස්තුතියි 🙏🙏🙏🙏.....
ඔව් රොශාන් සර් වගෙ අයට කියන්න ඔන. එයාලගෙ ඉදිරියට එන හොද නිර්මාන දිගටම ITN එකටම දෙන්න කියලා
@@mallikajayasooriya4935 ඇත්තෙන්ම ඔව්...👍👍👍👌👌👌💪💪💪🔥🔥🔥🔥....
kathawa aththa . tele drama walin gattama lankawe number 1 ITN thama.eda idan ada wenwakan minissunge hadawathe thiyena teledrama bahuthrayak ITN eke giya eewa.laankika hadawath adurana , salli witarak uda thiyan inne nathuwa minissunta deyak denna puluwan widiye drama bahutharayak giye ITN wala...
@@ayeshaperera6631 ow සහෝදරයා eththa..🙏🙏👌👌💪💪.. issara giya boda midum wage අර්ථවත් teledrama telecast kareth ITN 🙏🙏👌👌💪💪... adara kathawak untha eyin සමාජයට vedagath පණිවිඩයක් prekashayata laba dunna. Thamath boda midum නැවතත් balanawa asawen. Socel midiea nisa ewaye rasavindanya නැවතත් prekashayata රසවිඳින්න පුළුවන්. Isthuthi ...👌👌💪💪🙏🙏🙏....
විශේෂයෙන් youtube madyen. Thank ITN.. 💪💪👌👌🙏🙏🙏❤️❤️❤️... thanks youtube ..adarei ❤️❤️❤️❤️🙏🙏🙏👌👌💪💪🔥🔥🔥👍👍👍👍👍👍.....
හැමදාම පවුඩර බබ්බු වැනි නලුවන් අතර අසහාය රංගදරයා රොශාන් රවීන්ද්‍ර
අපිට ගහන්න ඕනේ.ඇත්ත කතාව අපිමනෙ මුන්ට රට භාර දුන්නේ.මේ වගෙ කී දෙනෙක් කවුරුවත් දන්නෙ නැතුව වලලන්න ඇද්ද.ඇයි මිනිස්සු මෙච්චර තිරිසන් වුනේ.
Roshan ravindra❤️❤️❤️❤️❤️ සුපිරි. විල්සන් මාමා ඊට නොදෙවෙනි චරිතයක්. හොඳම නළුවා සම්මාන ලැබෙන්නනම ඕන දෙන්නෙක්
මෙහෙම දෙවල් අද කාලේ කොච්චර වෙනවා ඇත්ද ලොකු ලොකු උන්නැහැලාගේ උවමනා වලට..... අහිංසක ජීවීත කීයක් මෙහෙම කාත් කවුරුත් නොදැන වැලලෙන්න ඇත් ද.....
මේවා අනාදිමත් කාලයක සිට පැවත එන දේවල්...බලවතා විසින් දුබලයා ගිල දැමූ කැලෑ නීතිය!
මනුස්සකම තියෙන මිනිස්සු මෙහෙම හරි පෙන්නන එක ගැන සතුටුයි
කොහොම හරි බණ්ඩාර මාමා රොෂාන් රවීන්ද්‍ර අයියව බේර ගනීවි 😘😘❤️❤️ ආදරෙයි බණ්ඩාර මාමේ
නෑ නෑ විජිත් කාරියවසම් ව😁😁😁
Sudu ammiya
පුතා පුතා උබට කොහොමද දැන් දාගලන්න එපා 😘😘 රොෂාන් රවීන්ද්‍ර ගේ විශිෂ්ඨ රංගනය ❤️❤️
අනේ විල්සන් මාමා කොච්චර හොදද..... 😁 ආදරෙයි විල්සන් මාමේ ❤️
ඉපිද මැරේ යළි ඉපදේ.නොතිර සසර සාගරේ.ගැලපෙනම සිංඳුව 😥
කුතුහලය වැඩි වේන සින් එකක් යන්න යන්නේ මට..
තමුන්ගෙ එකෙක්ට වෙනකම් කතාව බලමු ....ජීවිතේම කලකිරෙනවා මේ කතාව බලද්දි ඇති හැකි එවුන් කීයක් නම් නැති බැරි කොල්ලෝ කෙල්ලන්ව පණපිටින් වලලන්න පුච්චන්න ඇතිද...තිරිසන්නු....ඉන්නේ සුදු රෙදි පොරවගෙන .....
බලනවට බඩා මම හිතනව ඒකයි මේගොල්ලොන්ගෙ හැකියාව❤️❤️❤️❤️❤️❤️❤️
රොෂාන් අයියා එකම වචනයක් කතා නොකලත් ඒ ආංගික අභිනය ගොඩක් දේවල් කියාපානවා
කාලේකට පස්සේ ලස්සන සිංදුවක් ඇහෙනවා රේඩියෝ එකේ.(ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් වනේ ලසො ලැව් ගිණි ඇවිලුනා සිත ඔබ මගෙන් වෙන් වු දිනේ💕💕💕💕💕💕
අවස්ථාව ආවහම කොයි මිනිහත් ඒකයි. පණ පිටින් හරි වල දාල, උන් ගොඩ යනවා. කාවත් විශ්වාස කරන්න එපා. කවුරු කොයි වෙලේ තමන්ට වල කපල ඒ වල උඩින් ගොඩ යයිද දන්නේ නෑ.හැබැයි වෙනස් නොවෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි කොච්චර යට කරන හිටියත් "සත්‍ය" කවද හරි ගොඩ එනවා. සුභ පැතුම් ඔහොම යමු. "සත්‍ය" ගොඩෙන තුරු
පට්ට ,සුපිරි කතාවක් වෙයි..අනිවාර්යයෙන් ,,රොෂාන් හොඳම නලුවා වෙනවා මේකෙත්..ආනන්ද කුමාරඋන්නැහේ ත් ඔහුට නොදෙවෙනි රංගනයක යෙදෙනවා..🔥👌
බන්ඩාර මාමාගේ චුටි ගේ පොඩ්ඩ ලස්සනයි.හරිම නිදහස්
විශිෂ්ටයන්ගේ එකතුවක්.. ❤#FightONE
අම්මාපා සහතික ඇත්ත කනත්තෙ සෑර් බංඩාරගෙ හිත හොද වැඩී😀😀😀
අතුරුදන් උනා කියන්න උන් මේවගේ යන්න ඇතිද කොයිතරම් 😥😥😥😥😥
ඔව් නෙද අද එයි අද එයි කියලා බලන් ඉන්නවා
හිතන්න පුරුදු කරන කතා❤️ මාරයි
බණ්ඩාර මාමගෙ තියන මනුස්සකම❤️
ලස්සනයි සත්‍යා හරිම ලස්සනයි බන්ඩර අන්කල් රොෂාන් නැගිට්වයි
රොෂාන් අයියා ඉන්නවා කියන්නේ නියමයි ❤❤❤❤❤❤❤
මුංව කන්න බොන්න දීලා ඇති කරනවට අපිට ගහන්න ඔනි😏✨️💔
Tv එකෙ බලන්න බැරි නිසා මෙිකෙ බලන්න ගත්තා මේකෙත් දානවනේ වෙලද දැන්වීම්..
කුමාර අයියේ ඔයා හෙරලියාවට ආඩම්බරයක් ...
භය වෙන්න එපා මම උබට මැරෙන්න දෙන්නැ,,,කොහොමත් උබ ලේසියෙන් මරන්න පුළුවන් පුතෙකුත් නෙමෙයි....,,මෙම ටෙලිනාට්‍ය යෙනුත් සමාජයේ වදින්න ඕන තැනට වදින්නම දීලා තියෙනවා කීවොත් නිවැරදියි,තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය අවසන් උනාම අපිව අතරමං උනා කියලා හිතුවා ඒත් එහෙම නැහැ මේ ටෙලිනාට්‍යයත් , අපිව හොද රසවින්දනයකට අරන් යනවා තාුසය,භීතිය,කුතුහලය, සමගින්, ITN නම් හොදම ටෙලිනාට්‍ය තමයි ,, ස්තූතියි
TV එකේ බලලා ආයෙත් එන තරමට ඇබ්බැහි උනා.සිරි මාමගෙ අදරෙන් රොශාන් අයියා නැගිටීවී.
අපේ කාලේ ජෝ...කුමාරඋන්නැහැ 💓
ඇත්තමයි
Dekak ne supiri waddek
තවත් අජන්ත කෙනෙක් වේවා..❤️
නියමයි , ගිරි දේවි ,සත්‍යා
Beluva
Hithanna dewal bohoi
Ow eka harima lassanai 🖤 අර්ථවත් 💕
පොතත් තියනවා 😍
විරුවා ගෙදර ඇවිත් මෙකත් බලන්න
බලන්න වටිනම කතාවක්
රොෂාන් අයියත් එක්ක හැරෙන්න වත් බැ දැන් ඉන්න සෙවලයන්ට
රොශාන් රංගාගාරයක් 'විරුවා ගෙදර ආවා" අම්මො එක නම් ඇගහිරිවට්ටනවා රගපෑම ඔහූ
Roshan aiya inna katha nam Kiyala wedak na Marama lassanai hithata danenna ragapanawa Gold bless you roshan aiye 🙏🙏
සුපිරි 😍
බන්ඩාර මාමේ 👍👍👍රෝශාන්,👍👍👍👍
12:37 මොනව වෙන්නද අංකල්.. හැමදාම වෙන ටික තමයි. ආ.. *හොරැ කට්ටියක් ඉන්නව, උන්ම දෙකට බෙදිලා අන්න හොරැ අන්න හොරැ කිය කිය ඉන්නවා* ඔච්චරයි.ආ ඊයෙ අපි නිදාගන්නකල් ඉඳලා පෙට්‍රල් වැඩි කරලා. එච්චරයි උනේ..ඇත්තම කීවොත් මං මේක බලන්නෙ අද 2022.03.14 වෙනි සඳුදා. ඊයෙ රෑ නිදාගත්ත පාර උදේ නැගිටිද්දි පෙට්‍රල් 55කිනුත් ඩීසල් 77කිනුත් ගණන් ගිහින් 😶 ඒ ගානටවත් ඒවා ටිකක් ගන්න දවසක් හෝ බාගයක් පෝලිමේ තපින්නම ඕනි. උයන්න ගෑස් එකක් ගන්නත් ඊට හපන් පෝලිම්.. හාලුත් හරි හිඟයි. පරිප්පු 1kg ගන්න 500/= ක් උන්ඩි කරන්න ඕනි.. පාන් ගෙඩියක් 130/=යි. පොල්තෙල් බෝතලයක් 800/=යි. *මේවට ඉතින් කාටවත් දොස් කියලත් බෑ. අපි විසින් අපිටම තමයි ගහගන්න වෙන්නෙ..*
විල්සන් මාමා කොල්ලට මැරෙන්න දුන්නෙ නැ පනපිටින් වලදාන මිනිස්සු කෙච්චර ඇද්ද 🤔🤔🤔
ITN දැන් සුපිරි ලස්සන කතා ගොන්නක් අපි අතරට ගේනවා තවත් ලස්සන කතාවක් සත්‍යා ලස්සනයි කතාව ගොඩක්
විල්සන් මාමා කොහොම හරි කොල්ලා ගොඩ දැන්මා
ATHATAMA AE RANGANAYA ATE WESISTAE
Mechra kalayk kohed danna hityee
Ekane vilsan mamaa..ragaapna shok ekata
අටුවා ටීකා wedakne....supiri kathawa
ගොන් ඉනිම වගේ ඒවා ට්‍රෙන්ඩින් යනවා.මේවනේ ට්‍රෙන්ඩින් එන්න ඕනී.
ගොඩ දාගන්න නොමරා මැරු මිනිස්කම බණ්ඩාරේ විඳින වෙහෙසක බල මහිම නෑසියෙකුත් නෙවෙයි, හැඳිනුවෙ නැතත් කිමපරෙස්සමෙන්, රුදුරු සපුන් හැම තැනම!
Ai විරයා ගෙදර ඇවිත් සුපිරි
දෙවෙනි ඉනිමෙ set එක unlike කරල😊😊😊
පන පිටින් කී දෙනෙක්නම් මිහිපිට මේ ලෙස වැලලෙනවා ඇතිද
ඉතාමත් ආදර්ශමත් කතාවක් වගේ බලමු අද බලන්න පටන්ත්තෙ
ආනන්ද කුමාරඋන්නැහැ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. දැක්කෙ නාට්‍යය කිහිපයක විතරයි ඒ සියල්ලෙම රගපෑම අති විශිෂ්ඨයි 👌👌 කොටස් 3ක් ඉවරයි ඒත් රොශාන් අයිය එක වචනයක් කතා කරේ නෑ කෙදිරිලි හඩක් විතරයි ඒත් කියවුණු අදහස් කෝටියයි ආදරෙයි රොශාන් අයියේ ❤️❤️❤️
Ohu parana naluwek godak eva vala hitiya
@@shona3877 මං දැකල තියෙන්නෙ 5,6 ක වගේ
රේඩියෝ එකේ යන සින්දුව... "ඉපිද මැරේ යලි ඉපදේ"
ලස්සනයි කතාව ,
මේ කතාව ගොඩක් අාදර්ෂමත් කතාවක්
මේකෙන් බලද්දිත් මගුල් ඇඩ් යනවනේ.ශික්.
අමිමෝ මෙි කතාවනමි නියමයි විල්සන් මාම ඉන්නවනමි ආයෙ බලන්න බලන්න ආසයි🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
Aneeeh roshan ayiya dakkma awe ada first day eka kumara unnahe innw dakkma patta supiri kiyl hithuna
ඉක්මනින් ඇබ්බැහි වෙන සුළුයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
හොරු කට්ටිය දෙකට බෙදිල අන්න හොරු අන්න හොරු කියාගන්නවා....👍
Cameraman ,cinematography supiri aaa patta shots thiynwa tripod ekin eka shot ekk wth nadda khdo.. acting director and crew ek supiri wdk krla thynwaa story ekth patta
godak lassanai kathawa.episoide 3k unata.kathawa balanna kuthuhalayak athiwenawa.good job.❤
අපිට ගහන්න ඔනි...
Lassanaii abbahi una ammooo roshan ravindra
Supirima thamai, Roshan Ravindra oya, Wilson uncle oya😍
ඇත්තටම මේ ගම්කාරයට බයිසිකල් මිස වාහනයක් පදින්න දෙන්නෙම නැද්ද . පුදුම ගංකාරයො තමයි . වීරයා ගෙදර ඇවිත්. සුදු ඇදගෙන කළු ඇවිදින් . බැද්දේ කුලවමිය . ඔක්කොම පැද්දෙ සයිකල් ම තමයි වැරදියි වැඩේ. .. අපි නම් තෙමෙයි. වැස්සට
රොෂාන්,වීල්සංමාම ඇතුළු හොඳකට්ටිය ටිකක් ඉන්නෙ"සත්‍ය"රොෂාන් ඉන්න නිසා සත්‍යක්ම වෙන්න ඕනි🤔👌👍.
මේ විදියට කි දෙනෙක් යන්න ඇද්ද😪😪
කනත්තෙඅයියගෙවිස්තරදැනගන්න කැමතියිරගපාන්නදගලන්නැහැතාත්විකරගපැමි ජෙසුපිහිටයි
පණපිටින් ඉන්න කෙනාව වළලන මහ කාලකන්නි අමුතු සමාජයක් මේක...
එකනේ
A TAMAI MARA BALAYA DASAPALUWANGE WADA.
Drama ekak yako.🤭
ow ban eka nam eththa kathawa
@@niroshani4544 ආහ් කුවේණි මෑණියනි ඔබ කෙසේද??
ලස්සනයි දිගටම බලමු
සුපිරි drama eka
ඊලග සම්මානනීය නිර්මාණය.ජය වේවා
හරිම ලස්සනයි
සැබැ ජීවිතේ මේ විදිහ වෙන්න ඇති.පණ පිටින් කීදාහක් ඔහොම වළලන්න ඇතිද?
ගොඩක් ලස්සන කතාවක් වගේ ....
Kalekin balana lassana kathawa රොෂාන් ennawanam athana ethin kohomath ලස්සනයි
Wilson maama innawa....harima lassana kathawak....
හොද නාට්‍යක් වගේ බලන්නෝන අද ඉදං
අර්ථවත් කතාවක්
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ..... නොතිර සසර සාගරේ...
රොෂාන් රවින්ද්‍ර ❤️❤️❤️
83 දිත් මේ වගේ දේවල් උනා 89 දිත් උනා ඊට පස්සෙත් උනා. ඉස්සරහටත් වෙයි... 🙂
මේක මාර ප්‍රෙහේලිකාවක් වෙන්න යන්නෙ.ඉන්න බැරි වෙනව දැන්නම්
ෆට්ට......😍
රොෂාන් අයියා ඉන්නවානෙ ලස්සනයි 💞💞💞💞
ලස්සනයි ගොඩාක් අදත්
පට්ට කතාව
පත්තර කඩේ මල්ලිගෙ ටෝක් එක පට්ට
supirima supiri....eth me wage aththata ki denek pana pitin walalila pichchila ඇද්ද .😢
Patta
,,තනමල්විිල,, සෙටි එක like කරන ඔනෙ..ආදරෙයි හොදෙ❤❤❤❤❤
ආදරෙයි
බය වෙන්න දෙයක් නෑ, තණමල්විල බලපු සෙට් එකම මේකත් බලනවා ශුවර්. රොෂාන් රවින්ද්‍ර ඉන්නව කියන්නෙ සුපිරියක් තමයි ඉතින්🔥❤️👍
අනිවාර්යයෙන් 👌
රොෂාන් රඟන බැද්දේ කුලවමි ය තවම නොබැලූ අය බලන්න. එය බැලිය යුතුම අනර්ඝ නාට්‍ය ක්
Ayet ahala 😜
Yes 👍👍👍
@@RandunuKumara Sahodaraya baluwada??
සහෝදරයගෙ ඉදන්ම ITN එකෙන් විරෝධාත්මක ටෙලිරැල්ලක් හදනවා❤️
බලල අහක නොදා මිනිස්සු පොඩ්ඩක් හරි තේරුම් ගන්නවනන් එච්චරයි.
බණ්ඩාරගේ හිත හොඳ වැඩියි මෙවන් මිනිසුන් අප සමාජයේ ද නැතුවාම නොවේ මේ තවත් අහිංසක මනුස්සයෙක්ගේ කතාවක් කූඹියෝ තණමල්විල කොල්ලෙක් බලපු අපිට තවත් හිතා ගන්න බැරි කතාවක් .. වෙන කතාවකි වෙන කතාවක්
මේක නාට්‍යක් නෙවෙයි....ජඩ වැඩ ගොන්නක් අතරෙ ඉන්න සැබෑ මනුස්සයෙක් දෙන්නෙක්ගෙ ජීවිත කතාවක්...ITN එකට ස්තුතියි අපේ විඬාව නිවනවට මේ වගේ උසස් නිර්මාණ පෙන්නලා...
මෙන්න ලංකා වේ ජනප්‍රය දකෂ් නළු වෝ වෙන්න ඕනේ අය කුමාරඋන්නැහැ 👌👌රොෂාන් ල ට ම හරි යන අය.
කුමාර උන්නැහේ
රොෂාන් රවින්ද්‍ර ට "පුතා " කියල කතා කරද්දි හරිම ආදරණිය හැගිමක් දැනෙනවා
මිනි පෙට්ටියකින් නැගිටල හරි කමක් නැහැ රවින්ද්‍ර රොෂාන් ආවා නම් එච්චරයි
ආදරෙයි මැරෙන්න .
ම්ම්ම් වීරයා ගෙදර ඇවිත්
අනේ ඔව් අන්නෙ ❤️
Ow ne
❤️❤️❤️
♥️
රොශාන් රවීන්ද්‍ර episode තුනක් ඉවරයි.. එකම එක දෙබසක්වත් තවම නෑ.. නමුත් ඒ රංගනය ගැන කියන්න වචන නෑ...
විරයා ගෙදර ඇවිත්
විල්සන මාමා රොෂාන් කවදත් අමතක කරන්න බැ❤ ,,හදවතෙ චරිත
Itn තමයි එදා ඉදලා අර්තයක් ඇති ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයාට ලබා දුන්නේ.. thanks itn..👍👍👍🔥🔥💪💪👌👌👌 .. විශිෂ්ට නිරමානකරුවන්ගේ වැඩක්. ප්‍රෙක්ෂකයාට කුතුහලය වැඩිවන මාලා නාටකයක්. තනමල්විල කොල්ලෙක් නාටකයට නොදෙවෙනි නාටකයක් වෙයි කියා සිතනවා. ඒ ප්‍රෙක්ෂක පිරිස එලෙසින්ම රදවා ගන්නා විශිෂ්ට නිර්මාණයක්. හදවතින්ම අගය කරනවා..👌👌💪💪🔥🔥👍👍... ආසාවෙන් බලන තවත් එක් විශිෂ්ට ගනයේ නිර්මාණයක් . ඉන්දියාවෙන් එන මෙගා නාට්‍ය වලට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින නිර්මාණයක් ද. අපේ රටේ දේවල් අපි අගය කල යුතුය. රොශාන් රවින්ද්‍ර ,චරිත් අබේසිංහ. එදා සිට ආදරය කල චරිත. ප්‍රෙක්ෂකයාට ඉතා උසස් රසවින්දනයක් ලබා දීම ගැන විශේෂ ස්තුතියි 🙏🙏🙏🙏... අනෙක් සෙසු චරිත වලටත් එසෙයි. Itn මාද්‍ය ආයතනයටත් ස්තුතිය ..🙏🙏👍👍... එමෙන්ම ගිරිදේවි නාට්‍ය තවත් විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏🔥🔥👍👍💪💪💪👌👌👌... ඉදිරියට කුමක් වේදැයි කුතුහලයෙන් යුතුව අපි බලා සිටිමු... ස්තුතියි 🙏🙏🙏🙏.....
ඔව් රොශාන් සර් වගෙ අයට කියන්න ඔන. එයාලගෙ ඉදිරියට එන හොද නිර්මාන දිගටම ITN එකටම දෙන්න කියලා
@@mallikajayasooriya4935 ඇත්තෙන්ම ඔව්...👍👍👍👌👌👌💪💪💪🔥🔥🔥🔥....
kathawa aththa . tele drama walin gattama lankawe number 1 ITN thama.eda idan ada wenwakan minissunge hadawathe thiyena teledrama bahuthrayak ITN eke giya eewa.laankika hadawath adurana , salli witarak uda thiyan inne nathuwa minissunta deyak denna puluwan widiye drama bahutharayak giye ITN wala...
@@ayeshaperera6631 ow සහෝදරයා eththa..🙏🙏👌👌💪💪.. issara giya boda midum wage අර්ථවත් teledrama telecast kareth ITN 🙏🙏👌👌💪💪... adara kathawak untha eyin සමාජයට vedagath පණිවිඩයක් prekashayata laba dunna. Thamath boda midum නැවතත් balanawa asawen. Socel midiea nisa ewaye rasavindanya නැවතත් prekashayata රසවිඳින්න පුළුවන්. Isthuthi ...👌👌💪💪🙏🙏🙏....
විශේෂයෙන් youtube madyen. Thank ITN.. 💪💪👌👌🙏🙏🙏❤️❤️❤️... thanks youtube ..adarei ❤️❤️❤️❤️🙏🙏🙏👌👌💪💪🔥🔥🔥👍👍👍👍👍👍.....
හැමදාම පවුඩර බබ්බු වැනි නලුවන් අතර අසහාය රංගදරයා රොශාන් රවීන්ද්‍ර
අපිට ගහන්න ඕනේ.ඇත්ත කතාව අපිමනෙ මුන්ට රට භාර දුන්නේ.මේ වගෙ කී දෙනෙක් කවුරුවත් දන්නෙ නැතුව වලලන්න ඇද්ද.ඇයි මිනිස්සු මෙච්චර තිරිසන් වුනේ.
Roshan ravindra❤️❤️❤️❤️❤️ සුපිරි. විල්සන් මාමා ඊට නොදෙවෙනි චරිතයක්. හොඳම නළුවා සම්මාන ලැබෙන්නනම ඕන දෙන්නෙක්
මෙහෙම දෙවල් අද කාලේ කොච්චර වෙනවා ඇත්ද ලොකු ලොකු උන්නැහැලාගේ උවමනා වලට..... අහිංසක ජීවීත කීයක් මෙහෙම කාත් කවුරුත් නොදැන වැලලෙන්න ඇත් ද.....
මේවා අනාදිමත් කාලයක සිට පැවත එන දේවල්...බලවතා විසින් දුබලයා ගිල දැමූ කැලෑ නීතිය!
මනුස්සකම තියෙන මිනිස්සු මෙහෙම හරි පෙන්නන එක ගැන සතුටුයි
කොහොම හරි බණ්ඩාර මාමා රොෂාන් රවීන්ද්‍ර අයියව බේර ගනීවි 😘😘❤️❤️ ආදරෙයි බණ්ඩාර මාමේ
නෑ නෑ විජිත් කාරියවසම් ව😁😁😁
Sudu ammiya
පුතා පුතා උබට කොහොමද දැන් දාගලන්න එපා 😘😘 රොෂාන් රවීන්ද්‍ර ගේ විශිෂ්ඨ රංගනය ❤️❤️
අනේ විල්සන් මාමා කොච්චර හොදද..... 😁 ආදරෙයි විල්සන් මාමේ ❤️
ඉපිද මැරේ යළි ඉපදේ.නොතිර සසර සාගරේ.ගැලපෙනම සිංඳුව 😥
කුතුහලය වැඩි වේන සින් එකක් යන්න යන්නේ මට..
තමුන්ගෙ එකෙක්ට වෙනකම් කතාව බලමු ....ජීවිතේම කලකිරෙනවා මේ කතාව බලද්දි ඇති හැකි එවුන් කීයක් නම් නැති බැරි කොල්ලෝ කෙල්ලන්ව පණපිටින් වලලන්න පුච්චන්න ඇතිද...තිරිසන්නු....ඉන්නේ සුදු රෙදි පොරවගෙන .....
බලනවට බඩා මම හිතනව ඒකයි මේගොල්ලොන්ගෙ හැකියාව❤️❤️❤️❤️❤️❤️❤️
රොෂාන් අයියා එකම වචනයක් කතා නොකලත් ඒ ආංගික අභිනය ගොඩක් දේවල් කියාපානවා
කාලේකට පස්සේ ලස්සන සිංදුවක් ඇහෙනවා රේඩියෝ එකේ.(ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් වනේ ලසො ලැව් ගිණි ඇවිලුනා සිත ඔබ මගෙන් වෙන් වු දිනේ💕💕💕💕💕💕
අවස්ථාව ආවහම කොයි මිනිහත් ඒකයි. පණ පිටින් හරි වල දාල, උන් ගොඩ යනවා. කාවත් විශ්වාස කරන්න එපා. කවුරු කොයි වෙලේ තමන්ට වල කපල ඒ වල උඩින් ගොඩ යයිද දන්නේ නෑ.
හැබැයි වෙනස් නොවෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි කොච්චර යට කරන හිටියත් "සත්‍ය" කවද හරි ගොඩ එනවා.
සුභ පැතුම් ඔහොම යමු. "සත්‍ය" ගොඩෙන තුරු
පට්ට ,සුපිරි කතාවක් වෙයි..අනිවාර්යයෙන් ,,රොෂාන් හොඳම නලුවා වෙනවා මේකෙත්..ආනන්ද කුමාරඋන්නැහේ ත් ඔහුට නොදෙවෙනි රංගනයක යෙදෙනවා..🔥👌
බන්ඩාර මාමාගේ චුටි ගේ පොඩ්ඩ ලස්සනයි.හරිම නිදහස්
විශිෂ්ටයන්ගේ එකතුවක්.. ❤
#FightONE
අම්මාපා සහතික ඇත්ත කනත්තෙ සෑර් බංඩාරගෙ හිත හොද වැඩී😀😀😀
අතුරුදන් උනා කියන්න උන් මේවගේ යන්න ඇතිද කොයිතරම් 😥😥😥😥😥
ඔව් නෙද අද එයි අද එයි කියලා බලන් ඉන්නවා
හිතන්න පුරුදු කරන කතා❤️ මාරයි
බණ්ඩාර මාමගෙ තියන මනුස්සකම❤️
ලස්සනයි සත්‍යා හරිම ලස්සනයි බන්ඩර අන්කල් රොෂාන් නැගිට්වයි
රොෂාන් අයියා ඉන්නවා කියන්නේ නියමයි ❤❤❤❤❤❤❤
මුංව කන්න බොන්න දීලා ඇති කරනවට අපිට ගහන්න ඔනි😏✨️💔
Tv එකෙ බලන්න බැරි නිසා මෙිකෙ බලන්න ගත්තා මේකෙත් දානවනේ වෙලද දැන්වීම්..
කුමාර අයියේ ඔයා හෙරලියාවට ආඩම්බරයක් ...
භය වෙන්න එපා මම උබට මැරෙන්න දෙන්නැ,,,කොහොමත් උබ ලේසියෙන් මරන්න පුළුවන් පුතෙකුත් නෙමෙයි....,,මෙම ටෙලිනාට්‍ය යෙනුත් සමාජයේ වදින්න ඕන තැනට වදින්නම දීලා තියෙනවා කීවොත් නිවැරදියි,තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය අවසන් උනාම අපිව අතරමං උනා කියලා හිතුවා ඒත් එහෙම නැහැ මේ ටෙලිනාට්‍යයත් , අපිව හොද රසවින්දනයකට අරන් යනවා තාුසය,භීතිය,කුතුහලය, සමගින්, ITN නම් හොදම ටෙලිනාට්‍ය තමයි ,, ස්තූතියි
TV එකේ බලලා ආයෙත් එන තරමට ඇබ්බැහි උනා.සිරි මාමගෙ අදරෙන් රොශාන් අයියා නැගිටීවී.
අපේ කාලේ ජෝ...කුමාරඋන්නැහැ 💓
ඇත්තමයි
Dekak ne supiri waddek
තවත් අජන්ත කෙනෙක් වේවා..❤️
නියමයි , ගිරි දේවි ,සත්‍යා
රොෂාන් රඟන බැද්දේ කුලවමි ය තවම නොබැලූ අය බලන්න. එය බැලිය යුතුම අනර්ඝ නාට්‍ය ක්
Beluva
Hithanna dewal bohoi
Ow eka harima lassanai 🖤 අර්ථවත් 💕
පොතත් තියනවා 😍
විරුවා ගෙදර ඇවිත්
මෙකත් බලන්න
බලන්න වටිනම කතාවක්
රොෂාන් අයියත් එක්ක හැරෙන්න වත් බැ දැන් ඉන්න සෙවලයන්ට
රොශාන් රංගාගාරයක් 'විරුවා ගෙදර ආවා" අම්මො එක නම් ඇගහිරිවට්ටනවා රගපෑම ඔහූ
Roshan aiya inna katha nam
Kiyala wedak na
Marama lassanai hithata danenna ragapanawa
Gold bless you roshan aiye 🙏🙏
සුපිරි 😍
බන්ඩාර මාමේ 👍👍👍රෝශාන්,👍👍👍👍
12:37 මොනව වෙන්නද අංකල්.. හැමදාම වෙන ටික තමයි. ආ.. *හොරැ කට්ටියක් ඉන්නව, උන්ම දෙකට බෙදිලා අන්න හොරැ අන්න හොරැ කිය කිය ඉන්නවා* ඔච්චරයි.
ආ ඊයෙ අපි නිදාගන්නකල් ඉඳලා පෙට්‍රල් වැඩි කරලා. එච්චරයි උනේ..
ඇත්තම කීවොත් මං මේක බලන්නෙ අද 2022.03.14 වෙනි සඳුදා. ඊයෙ රෑ නිදාගත්ත පාර උදේ නැගිටිද්දි පෙට්‍රල් 55කිනුත් ඩීසල් 77කිනුත් ගණන් ගිහින් 😶 ඒ ගානටවත් ඒවා ටිකක් ගන්න දවසක් හෝ බාගයක් පෝලිමේ තපින්නම ඕනි. උයන්න ගෑස් එකක් ගන්නත් ඊට හපන් පෝලිම්.. හාලුත් හරි හිඟයි. පරිප්පු 1kg ගන්න 500/= ක් උන්ඩි කරන්න ඕනි.. පාන් ගෙඩියක් 130/=යි. පොල්තෙල් බෝතලයක් 800/=යි.
*මේවට ඉතින් කාටවත් දොස් කියලත් බෑ. අපි විසින් අපිටම තමයි ගහගන්න වෙන්නෙ..*
විල්සන් මාමා කොල්ලට මැරෙන්න දුන්නෙ නැ පනපිටින් වලදාන මිනිස්සු කෙච්චර ඇද්ද 🤔🤔🤔
ITN දැන් සුපිරි ලස්සන කතා ගොන්නක් අපි අතරට ගේනවා තවත් ලස්සන කතාවක් සත්‍යා ලස්සනයි කතාව ගොඩක්
විල්සන් මාමා කොහොම හරි කොල්ලා ගොඩ දැන්මා
ATHATAMA AE RANGANAYA ATE WESISTAE
Mechra kalayk kohed danna hityee
Ekane vilsan mamaa..ragaapna shok ekata
අටුවා ටීකා wedakne....supiri kathawa
ගොන් ඉනිම වගේ ඒවා ට්‍රෙන්ඩින් යනවා.මේවනේ ට්‍රෙන්ඩින් එන්න ඕනී.
ගොඩ දාගන්න නොමරා මැරු මිනිස්කම
බණ්ඩාරේ විඳින වෙහෙසක බල මහිම
නෑසියෙකුත් නෙවෙයි, හැඳිනුවෙ නැතත් කිම
පරෙස්සමෙන්, රුදුරු සපුන් හැම තැනම!
Ai විරයා ගෙදර ඇවිත් සුපිරි
දෙවෙනි ඉනිමෙ set එක unlike කරල😊😊😊
පන පිටින් කී දෙනෙක්නම් මිහිපිට මේ ලෙස වැලලෙනවා ඇතිද
ඉතාමත් ආදර්ශමත් කතාවක් වගේ බලමු අද බලන්න පටන්ත්තෙ
ආනන්ද කුමාරඋන්නැහැ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. දැක්කෙ නාට්‍යය කිහිපයක විතරයි ඒ සියල්ලෙම රගපෑම අති විශිෂ්ඨයි 👌👌 කොටස් 3ක් ඉවරයි ඒත් රොශාන් අයිය එක වචනයක් කතා කරේ නෑ කෙදිරිලි හඩක් විතරයි ඒත් කියවුණු අදහස් කෝටියයි ආදරෙයි රොශාන් අයියේ ❤️❤️❤️
Ohu parana naluwek godak eva vala hitiya
@@shona3877 මං දැකල තියෙන්නෙ 5,6 ක වගේ
රේඩියෝ එකේ යන සින්දුව... "ඉපිද මැරේ යලි ඉපදේ"
ලස්සනයි කතාව ,
මේ කතාව ගොඩක් අාදර්ෂමත් කතාවක්
මේකෙන් බලද්දිත් මගුල් ඇඩ් යනවනේ.ශික්.
අමිමෝ මෙි කතාවනමි නියමයි විල්සන් මාම ඉන්නවනමි ආයෙ බලන්න බලන්න ආසයි🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
Aneeeh roshan ayiya dakkma awe ada first day eka kumara unnahe innw dakkma patta supiri kiyl hithuna
ඉක්මනින් ඇබ්බැහි වෙන සුළුයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
හොරු කට්ටිය දෙකට බෙදිල අන්න හොරු අන්න හොරු කියාගන්නවා....👍
Cameraman ,cinematography supiri aaa patta shots thiynwa tripod ekin eka shot ekk wth nadda khdo.. acting director and crew ek supiri wdk krla thynwaa story ekth patta
godak lassanai kathawa.episoide 3k unata.kathawa balanna kuthuhalayak athiwenawa.good job.❤
අපිට ගහන්න ඔනි...
Lassanaii abbahi una ammooo roshan ravindra
Supirima thamai, Roshan Ravindra oya, Wilson uncle oya😍
ඇත්තටම මේ ගම්කාරයට බයිසිකල් මිස වාහනයක් පදින්න දෙන්නෙම නැද්ද . පුදුම ගංකාරයො තමයි . වීරයා ගෙදර ඇවිත්. සුදු ඇදගෙන කළු ඇවිදින් . බැද්දේ කුලවමිය . ඔක්කොම පැද්දෙ සයිකල් ම තමයි වැරදියි වැඩේ. .. අපි නම් තෙමෙයි. වැස්සට
රොෂාන්,වීල්සංමාම ඇතුළු හොඳකට්ටිය ටිකක් ඉන්නෙ
"සත්‍ය"රොෂාන් ඉන්න නිසා සත්‍යක්ම වෙන්න ඕනි🤔👌👍.
මේ විදියට කි දෙනෙක් යන්න ඇද්ද😪😪
කනත්තෙඅයියගෙවිස්තර
දැනගන්න කැමතියි
රගපාන්නදගලන්නැහැ
තාත්විකරගපැමි ජෙසුපිහිටයි