Sathya | Episode 04 - (2020-07-19) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 360

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +154

    එකදිගට අවුරුදු පහක් යනකන්වත් මේ ගැන්මෙන්ම ඔය වගේ කතා ටිකක් පෙන්නන්න පුලුවන් උනොත් ඇත්තටම මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් පරිකල්පනයක් තියන පුරවැසියෙක් බිහිකරන්න පුලුවන්

    • @Storywithasa
      @Storywithasa 4 ปีที่แล้ว +7

      එකගයි 😊

    • @rashdamruwan1573
      @rashdamruwan1573 4 ปีที่แล้ว +4

      කථා බැලුවට වැඩක් වෙන්නෙ නෑ සහෝදරයා.... ඔයිට වඩා කථා වල රඟපාපු රඟපාන නලුවො ඉන්න සමාජෙක ... හැම එකක් ම කථාවක් විතරයි.....

    • @RM-bf2ty
      @RM-bf2ty 4 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්. දෙවනි ඉනිමත් ඉවර වෙන්න ඕන 😁

    • @galakshitha
      @galakshitha 4 ปีที่แล้ว +2

      mehema hitha ayath innawa ..sathutui 👍👍👍

    • @Tp-uk4oe
      @Tp-uk4oe 4 หลายเดือนก่อน

      Wade goda yagena enne

  • @nadeesilva2561
    @nadeesilva2561 2 ปีที่แล้ว +15

    බණ්ඩාර වගේ එක්කෙනෙක් හරි ⁣හැමතැනම ඉන්න ඕන අසරණයන්ගේ පිහිටට ❤️🙏

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi5647 4 ปีที่แล้ว +121

    ඔන්න දැන් නම් මේකට ඇබ්බැහි වීගෙන එන්නේ...අලුත් episode එක එනකන් බලන් ඉන්නේ...💜️

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 4 ปีที่แล้ว +1

      Nxt week

    • @sameeraperera7001
      @sameeraperera7001 4 ปีที่แล้ว +1

      Oya hari

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 4 ปีที่แล้ว +1

      Nimeshi kaluarachchi.
      100% හරි. මොකද රසිකත්වය තියෙනවනම් ඒක වෙනව. මේවගේ කතාවක් කියන්නෙ ජීවිතය කියවීමක් ඒක දැනෙන්නෙ රසය දන්න මිනිස්සුන්ට

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 4 ปีที่แล้ว

      Nimeshi like nokara comment karanna

    • @nimeshikaluarachchi5647
      @nimeshikaluarachchi5647 4 ปีที่แล้ว

      @@dimuthumadusanka3630 ඒ මොකද

  • @saviscreations8109
    @saviscreations8109 4 ปีที่แล้ว +13

    චමත්කා පීරිස් ඔබට ත් ස්තුතිය, මේ වගේ විශිෂ්ට නිර්මාණ වල බරපැන කරට ගන්නවට.. 🚻

  • @sudusudu558
    @sudusudu558 4 ปีที่แล้ว +88

    කියන්න වචන නෑ ඒ තරම් ඇබ්බැහි උනා
    තාත්තා /වීරයා ගෙදර ඇවිත් /තණමල්විල කොල්ලෙක්/ගිරි දේවී/ සත්‍යා❤️❤️❤️ සුපිරි නිර්මාණ 🌹🙏

    • @samadhisenu1041
      @samadhisenu1041 4 ปีที่แล้ว +9

      ඇයි සුදු ඇදගෙන කලු ඇවිදින්😘 සුපිරි කතාවක්😘

    • @sudusudu558
      @sudusudu558 4 ปีที่แล้ว +1

      @@samadhisenu1041 මම ඒක බැලුවේ නෑ ඒත් බලන්න ඕන

    • @nuwankumarasinghe9123
      @nuwankumarasinghe9123 4 ปีที่แล้ว +2

      ඒක බලන්නම ඕන එකක් එහෙනම් @sudu

    • @sudusudu558
      @sudusudu558 4 ปีที่แล้ว +1

      @@nuwankumarasinghe9123 අනිවාර්යයෙන් බලන්නම්

    • @pradeepahangama9718
      @pradeepahangama9718 4 ปีที่แล้ว

      සහෝදරයා best......සුපිරී.....roshan රවීන්ද්‍ර best acting .........

  • @nayanapadigama8799
    @nayanapadigama8799 4 ปีที่แล้ว +21

    අපි සත්තු බං අපි සත්තු මෙ රටට ඔන අපි වගේ සත්තු ....... මෙි කතාව තියන ගැඹුර මොන තරමි අදට ගැලපෙනවවාද සංවෙදි මිනිස්සු සත්තු කලේ කවුද?

  • @Sarisara94
    @Sarisara94 4 ปีที่แล้ว +37

    එක සැරයක් බොහිමියානුවාට අහු වුනා. තව පාරක් සහෝදරයා ට අහු වුනා. නාමල් මහත්මයගේ තිර රචනයන් තුළ එය කෙරෙහිම ඇදබැඳ ගන්නා ස්වභාවය වැඩියි.. දවස් ගනන් සති ගනන් ආවර්ජනය වන සිතුවිලි පරම්පරාවක් ඉතුරු කරන ආකාරයේ කියවීමක්. සුභපැතුම් නාමල් ජයසිංහ.

    • @yashwikramasingha0294
      @yashwikramasingha0294 3 ปีที่แล้ว +1

      බොහිමියානුවා සහොදරයා පිස්සූ ඒ දෙකනම් 😔❤️

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +1

      බලන්නකෝ ඉල්ලන්දාරි හැන්දෑවක්. බැද්දේ කුලවමිය දෙකත් .සුපිරි රොෂාන් ඉන්නෙ

    • @dpk9795
      @dpk9795 3 ปีที่แล้ว

      වීරයා ගෙදර ඇවිත්❤️❤️❤️❤️ රොශාන් සහ නාමල්ගේ වැඩක්❤️

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +26

    තණ මල් විල කොල්ලෙක් බලද්දී කාපු කට්ටම ආයෙමත් දැං ඉතිං ආයේ සතියක් බලන් ඉන්න එපැයි ඒක මාර කලාවක් ඇත්තමයි මේ අපේ රටේ කලාවමද කියලාත් හිතෙනවා..

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 ปีที่แล้ว +95

    කූඹියෝ සහෝදරයා වීරයා ගෙදර ඇවිත් තනමල්විල කොල්ලෙක් දැන් සත්‍යා ... හදවත මොහොතකට නවතන කතා

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      බැද්දේ කුලවමියත් බලපන්

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +2

      ඇයි සුදු ඇදගෙන කඑ ඇවිදින් නාට්‍යය

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว

      ඇයි ගිරිදේවි 😍

    • @shanisenadeera3526
      @shanisenadeera3526 2 ปีที่แล้ว

      ඉලන්දාරි හැන්දෑව "බලන්න.

  • @nulikanprithangi5856
    @nulikanprithangi5856 4 ปีที่แล้ว +46

    බණ්ඩාර මාමා මම අදටත් දකින්නේ විල්සන් අයියා ලෙසටයි.ඒ සුදු ඇඳගෙන කලු ඇවිදින් එකේ.බලමු ටික දවසකින් බණ්ඩාර මාමා කියලම හිතේ ඇඳෙයි.

    • @rehanasonu6924
      @rehanasonu6924 4 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත.. 👌

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +15

    සත්‍යා මෙ කතාවත් විරයා ගෙදර ඇවිත් කතාව වගේ අපේ හිතේ මතකයන් අතර රැදෙවි 👌👌😍😍
    බංඩාර ගේ යලුවා කිසිම දෙයක් නොදැන ඇයි මෙහෙම කරන්නෙ කවුරු උනත් මනුස්සයෙක්

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +31

    බංඩාර කියන්නෙ හිත උනුවෙන මනුෂ්‍⁣සයෙක් අද ඉන්න මිනිස්සු දිහා බැලුවම බංඩාර ගොඩාක් හොදයි 👍👍👍

  • @sureshdanthanarayana95
    @sureshdanthanarayana95 4 ปีที่แล้ว +41

    මිනී පෙට්ටි ඇතුලේ ඔවුන් සමගම වැළලුණු තරුණ ජීවිත දහස් ගණනකගේ කතාව.. 😪

    • @swarnaranjani2014
      @swarnaranjani2014 4 ปีที่แล้ว +4

      සූරියකන්ද වගේ සමූහ මිනි වලවල් වල මේ වගේ හුස්ම අදින ජීවිත කීයක් වැලලෙන්න ඇත්ද? 67000 ක ජීවිත පන යන්න කලින් ටයර් සෑය මත අවසන් හුස්ම හෙලන්න ඇත්ද? කාටවත් නොසිතුනු අනුවේදනීය පැත්තක් සමාජ ගත කිරීමට දරණ ප්‍රයත්නයක් I.T.N. පුංචි තිරයෙන් අපට දැක ගත හැකිවේවි.

    • @sureshdanthanarayana95
      @sureshdanthanarayana95 4 ปีที่แล้ว +1

      පණ පිටින් මියැදුනු මිනිසුන්ගේ කතාව 😪

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +67

    රොෂාන් වීරයෙඑකේ යුද්දේට ගිහින් ඇස්අන්ධවෙලා ආව
    සහෝදරයා එකේ රටත් යාලුවත් වෙනුවෙන් අන්තිමට මරාගෙන මැරුණ
    මේකෙ මැරිලා මිනීපෙට්ටියෙන් නැගිටල එන්නේ
    එදාඅද රටේ සමාජේ ඇත්ත හංගල වෙන අසාදාරනකම් ගැනකියවෙන "සත්‍ය"ලස්සන අධාර්ශමත් කතාවක් වෙයි👍.

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว +2

      හ්ම්ම් රොශාන් රගපැමෙන් දායකත්වය දෙන්නෙ එ වගෙ චරිත වලට නෙ..

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

      👌👌👌

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +2

      බොද මිදුම් එකෙන් පස්සෙ අද ඔයාව දැක්කෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      සත්‍යා

    • @sadalirajapaksha183
      @sadalirajapaksha183 4 ปีที่แล้ว +1

      😂

  • @sanduniakarsha4041
    @sanduniakarsha4041 4 ปีที่แล้ว +8

    බංඩාර අංකල්ගේ යාළුවෝ දෙන්නා හිටපු ගමන් ඩොල්කි ගහනවා 😁😁😁😁මරු ඈ.බංඩාර අංකල් විසිකරපු බෑග් ඇහිදිනවා.

  • @tharukapahandiabeysingha5309
    @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +17

    "මං කොල්ලව ගෙනාවා" ජීවිතේ අහපු සතුටුම වචනේ.

  • @anuradhikodippili8246
    @anuradhikodippili8246 4 ปีที่แล้ว +7

    Watching this episode over and over again.❤️🥺. Roshan Ravindra , Namal Jayasinghe, Ananda Kumaraunnahe best combination ever👌👌 .

  • @anushafonseka8727
    @anushafonseka8727 3 ปีที่แล้ว +8

    කනත්ත අතුලේ උස්ම ගන්න ආදරනීය මනුෂ්‍ය හදවතක්. ඔබ නම් අපුරුයි බන්ඩාර මාමා♥️

  • @SS-vf5cd
    @SS-vf5cd 4 ปีที่แล้ว +47

    අනේ පපුව හෝස් ගාල දාල ගියා, කොල්ලව පාරෙ දාල ආවට දෙයියනේ .😣😣
    බන්ඩාර මාමේ ස්තුතියි ,කොල්ලව ආපහු ගෙනත් ගැහි,ගැහී තිබුන අපේ පපු කැනති වලට හුස්මක් ගන්න ඉඩ දුන්නාට.😪😪

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 8 หลายเดือนก่อน +1

    2024.4.4 අද බලන්න ගත්තා, ආරම්භ යම දූකක්. මේ වගේ තරුණ ජීවිත කොයිතරම් පොලොවට යට කරලා ඇතිද මේ දුෂිත සමාජය.

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +70

    රොෂාන් දකිද්දී "වීරයා ගෙදර ඇවිත් " මතක් වුණා ...ආනන්ද කුමාරඋන්නැහේ ,ලාල් කුලරත්න අනිත් එක්කෙනා නම දන්නේ නෑ ...ඔක්කොම දක්ෂ නලුුවෝ..👌🔥

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 4 ปีที่แล้ว +17

    රොශාන් රවීන්ද්‍ර කතාවක් වේගෙං ඉක්මණට දුවවලා අපේ වේගේ වැඩි කරා ; සත්‍යා ආයේ ඒක නියම ගානට ගෙනෙයි ! 👌😊

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +15

    අද සාමාජයේ බොහෝ මිනිසුන් ලෙස බංඩාර මාමාගේ යහලුවන් දෙදෙනා ද ඒ කාර්යය කලේය
    නමුත් බංඩාර මාමා ඒ මිනිසුන් අතර සිටින නියම මනුෂ්‍ය ස්වභාවය පෙන්නුම් කරයි.
    මේ රටට අවශ්‍ය සත්තු නෙවෙයි.නියම මනුෂ්‍යයන්.

  • @sumedapriyalal621
    @sumedapriyalal621 4 ปีที่แล้ว +20

    තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය තුල සැම කොටසක් අවසානයෙ( comment පිටුව තුල )එම නාට්‍ය රසය තව තවත් රස ගැන් වු " හැගුම " ඔබ කොහිද ? ඔබටයි මේ ආරාධනය නැවතත් එ සොදුරු වු අදහස් කියවීමට මා මග බලා සිටිමි...
    ස්තූතියි ❤🙏🇦🇪

    • @sasika9388
      @sasika9388 4 ปีที่แล้ว +2

      👍🙂🙂👍

  • @slraju3874
    @slraju3874 4 ปีที่แล้ว +23

    තවත් පන පිටින් වල දාපු උන් ඇත්ද? අපිටත් උන් මග ඇරැනාද😔😔

    • @TravelalongNZ
      @TravelalongNZ 4 ปีที่แล้ว

      E vakyama thamai matath hondatama hithata kaa veduna eka. Eththatama ehema venna berith ne neda visheshayenma head injuries

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 4 ปีที่แล้ว

      ඔව් එහෙම වෙන්නත් පුළුවන්.මොකද පනපිටින් මිනිස්සු පූච්චපු රටක් මේක.

  • @dineshilayanga4394
    @dineshilayanga4394 4 ปีที่แล้ว +7

    බණ්ඩාරෙට තියෙන්නෙ හරිම හොඳ හිතක්...❤️

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +7

    අපි අතර බංඩාරලා හුඟක් ඉද්දි එළියට නොදා පපුව අස්සේ හංගන් ඉන්න එකයි වරද.

  • @udarijayaweera6284
    @udarijayaweera6284 4 ปีที่แล้ว +40

    ප්‍රවේශමින්... ඇබ්බැහි වෙන සුලුයි ...

  • @viradgimhan3272
    @viradgimhan3272 3 ปีที่แล้ว +7

    අද ඉදන් බලන්න ගත්තෙ 😊🖤 සුපිරියක් කියලා හිතෙනවා ☺️☺️

  • @thebittertruth1512
    @thebittertruth1512 4 ปีที่แล้ว +5

    අපිට ඔනි මො වගෙ කතා මම කැමතිම නලුවන් දෙදෙනා ආනන්ද කුමාර උන්නැහේ ,රොශාන්...❤️💙

  • @lankashashi5222
    @lankashashi5222 4 ปีที่แล้ว +13

    වීරයා ගෙදර ඇව්ත් මතක් වෙන එවුන් ..👆

  • @v.bv.b.r1470
    @v.bv.b.r1470 4 ปีที่แล้ว +2

    මම එක් කොටසක් යූ ටියුබ් එකේ බැලුවා ය ඒ තිස්පස්වන කොටස අද මම sathya මුල සිට බැලීමට පටන් ගත්තෙමි....

  • @theekshana6716
    @theekshana6716 4 ปีที่แล้ว +21

    හැම චැනල් එකකම මේ වගේ කතා යනවා නම් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු මෙච්චර නරක් වෙන එකක් නැ

  • @Aishucamellia
    @Aishucamellia 4 ปีที่แล้ว +5

    මොකටද බන් මේ ජීවිතේ.......❤
    අනේ හැබැවට මොකටද බන් මේ ජිවිතේ..... 🙂

  • @IslandBoySamlk
    @IslandBoySamlk 4 ปีที่แล้ว +7

    මේ කතාවටත් ඇබ්බැහි වෙලා ඉවරයි..

  • @samadhisenu1041
    @samadhisenu1041 4 ปีที่แล้ว +23

    සුදු ඇද ගෙන කලු ඇවිදින්..එකේ විල්සන් මාමා😘😘සුපිරි කතාවක් තමයි😘 මෙකත් එහෙම වෙයි බලමු ඉදිරියට😘

    • @sachinthakamadushan9246
      @sachinthakamadushan9246 2 ปีที่แล้ว

      පුදුම ගන්කාරයෝ තමයි මුන් 🤣🤣

  • @welcometoournest3954
    @welcometoournest3954 4 ปีที่แล้ว +13

    🥰සත්‍යා
    තණමල්විල කොල්ලා නැති පාලුව මකනව

  • @DhanushkaC
    @DhanushkaC 4 ปีที่แล้ว +8

    ටෙලිනාට්‍ය වලට හරවපු ෆිල්ම් තමයි ලස්සනම 🔥

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage 4 ปีที่แล้ว +16

    ඕක සාරංග මෙන්ඩිස් කලොත් . කිතුල හෝ ජගා වලෙන් නැගිටල එනව ශුවර්.

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 ปีที่แล้ว +22

    කොල්ල පාරට දාන වෙලාවේ පපුව නැවතුනා

  • @sapumalkumara9626
    @sapumalkumara9626 ปีที่แล้ว +1

    2023 neth බලන set aka ko.....

  • @vishwamahesh5370
    @vishwamahesh5370 4 ปีที่แล้ว +3

    kubiyo
    Sahodarayo
    Thanamalvila kollek
    Giridevi
    Sathya👍👍🖤🖤🖤

  • @AnushkaMutusinghe
    @AnushkaMutusinghe 4 ปีที่แล้ว +8

    කතාව දිගටම බලන්න හිතෙනව.

    • @chamikadew396
      @chamikadew396 4 ปีที่แล้ว +1

      Paka tama katawama epa una actin dekala

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 ปีที่แล้ว

      She is disgusting man; you must be relative of Disney🤮🤮

    • @udithamanohara8246
      @udithamanohara8246 4 ปีที่แล้ว

      Chamika Dew ithin nobala idapanko 😅

    • @udithamanohara8246
      @udithamanohara8246 4 ปีที่แล้ว

      Udeni Wijerathne ganu kohomath garahanne ganuntamane kawara kathada ithin 😂

    • @chamikadew396
      @chamikadew396 4 ปีที่แล้ว

      Uditha Manohara 2000n passe porak wage 😹🤮

  • @dumindawijerathna8462
    @dumindawijerathna8462 3 ปีที่แล้ว +1

    මං කොල්ලාව ගෙනවා බන්. ඒ වචන ටික්ම ඇති episode එකට❤️

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +40

    " *යකෝ මම වලලන්නෙ මිනි* "
    " *පනපිටින් ඉන්න එවුන්නෙමේ* "

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว

      @Harsha Prasanna
      ඔව් ඉතින්..අපේ රටේ හැටියට හොදක් කරලත් වෙන්නේ කූඩුවේ ලගින්නනෙ සහෝ..

    • @prasannapradeep6143
      @prasannapradeep6143 3 ปีที่แล้ว

      අම්මෝ ඒක නම් 😕😥

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 4 ปีที่แล้ว +5

    නැවතත් සති අන්තය එන තුරු බලා ඉදිමි. සත්‍යා

  • @lahirupathiraja9798
    @lahirupathiraja9798 4 ปีที่แล้ว +1

    යකෝ කියද්දි උඩ ගියා ඕයි ,රෑ 12ත් පහුවෙලා මේක පිස්සුවක් ❤️

  • @buddikarkumara4861
    @buddikarkumara4861 4 ปีที่แล้ว +10

    Unlike kare hadawathak nethi mooda minissu... ලංකාවට ඕන මේවගේ ටෙලිඩ්‍රාම...

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +3

    Thank you so much for Sathya tele drama team 😍.

  • @thebittertruth1512
    @thebittertruth1512 4 ปีที่แล้ว +1

    දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ...💙❤️

  • @prasannapradeep6143
    @prasannapradeep6143 3 ปีที่แล้ว +2

    දෙයක් ස්ථීරවන තුරු එය රහසිගතව තබාගන්න....😥

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 ปีที่แล้ว +1

    දැන් තමයි මේක බලන්නේ😍

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +48

    අනේ බණ්ඩාර මාමා පුදුම මනූෂ කම් තියෙන මනුෂ්‍යයෙක් ඇත්තටම මං කොල්ලාව ගෙන්වා අනේ ඒ වචන ටික 😘😘

    • @madusanka5179
      @madusanka5179 4 ปีที่แล้ว +2

      මේක නාට්‍යයක් 😂

    • @chamalikumari4437
      @chamalikumari4437 4 ปีที่แล้ว

      Ow aththatama ,🥺passe wisi karapu okkama ahinda.duke be 🙂

    • @dilyanperera2626
      @dilyanperera2626 4 ปีที่แล้ว +2

      මේ වගේ නිර්මාණයකින් සමාජයට දෙන පනිවිඩය ගැන හිතන්න බැරි මිනිස්සු ඉන්න රටකට ඉතින් අබ සරණයි! "මේක කතාවක්" මේ වගේ නිර්මාණ හුදෙක්ම කතාවක් විතරක් වෙන සමාජයක් ඉන්න තාක්කල් අපේ රටට ඉතුරු වෙනෙනේ බඩ තඩි නාකි හොරු ටිකක් විතරයි.

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 4 ปีที่แล้ว +1

      Nilupa dilrukshi
      I was very sad during this episode . Because it was heart tuch. ඒක තමය් ඔයා කියන මනුස්ස කම. ඒක නාට්‍යක් කියල ඔයාට කින්ඩිය දාන මෝඩයට නොතේරෙන රසිකත්වය එයයි. මිනිස්සු සරදියෙල් රොබින් හුඩ්ලට ආදරේ කලේ හොරු උනත් මනුසකම නිසා

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි කතාවනම් සත්‍යා

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +11

    ගස් ගල් වගේ ඉලන්දාරි එදා ඉදන් අපේ රටේ මොනතරම් මැරෙන්න ඇත්ද?දේශපාලන බල අරගලයේ ප්‍රතිඵල විදියට 1977, 88/89 , යුද්දයේ ප්‍රතිඵල විදියට 88-2009 කාලයේ..

  • @kensinsam263
    @kensinsam263 4 ปีที่แล้ว +1

    Good drama and dishneys acting is very good better than the main actor .

  • @nimaldissanayake619
    @nimaldissanayake619 4 ปีที่แล้ว +3

    යුතුකම ඉටු නොකළ විටෙකදි දැනෙන දුක
    ලියා කියා පෙන්වන්නට නම් නොහැක
    හදවත තියෙන කෙනෙකුට විතරයි ඒක
    ඒ දුක ඔබට නොම වේවා කිසි දාක!

  • @shevinperera7438
    @shevinperera7438 4 ปีที่แล้ว +1

    hodai... niyama kthawak wage. kattiyama niyameta act karanwa. thanamalwila set eka maru.
    aluthin aran thyena charithath niyameta set wenawa wage. bandara mama niyamai.
    ara aluth girlge charitheth set wenawa niyameta. good luck all.

  • @syamasepali3578
    @syamasepali3578 3 ปีที่แล้ว

    Lassana nirmanayak.hoda adayakshanayak .supiri script ekk. Mewage nirmana issrhatath balaporaththuwenawa😊

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +5

    හිතාගන්න බෑ ❤️

  • @uel9300
    @uel9300 4 ปีที่แล้ว +1

    siyum details pawa hariyata pennala thiyanawa. lap eke thibba photos pawa attatama api ganna selfie wage phone ekakin gattuwa. wena drama ekaka thibbanam photo ekatama hitagena gattuwa danawa. ath meka godak samanya jeewithayata lagin yanna hadala thiyanawa hadapu kena supiri dakshyek kauru unath

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +2

    අපි සත්තු බං.මේ රටට ඕන අපි වගේ සත්තු

  • @chavidemel
    @chavidemel 3 ปีที่แล้ว +1

    2021❤️ බලන අය කෝ

  • @Nandikathejan
    @Nandikathejan 4 ปีที่แล้ว +3

    බන්ඩාර: "මං වලලන්නේ මිනී විතටයි" පුරුදු දෙබසක්
    බඹර වලල්ල- මැල්මහත්තයා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +5

    හදවත මොහොතකට නතර උනා වාගේ දැනුනා කොල්ලා පාරේ දාල යනකොට

  • @samithaisards9950
    @samithaisards9950 4 ปีที่แล้ว +1

    Me charitha tika thibbath athi bn me kathawta. Soviet story ekak wage world class.

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 4 ปีที่แล้ว +2

    Teledrama as a teledrama.. ❤️❤️❤️❤️

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว +5

    පාහර බලු දේශපාලකයන් ට නියමෙටම ගහනව

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +5

    ෂිහ්..අපි මහ සත්තු බන්😥😥

  • @palithabandara3453
    @palithabandara3453 4 ปีที่แล้ว +2

    Beautiful true story

  • @hasithnuwan8628
    @hasithnuwan8628 4 ปีที่แล้ว +13

    යකෝ මම වලලන්නෙ මනී පනපිටින් ඉන්න උන් නෙවෙි,රොෂාන්,ආනන්ද කුමාර උන්නැහේ ඉන්නව කියන්නෙ ඉතිං සුපිරි තමයි.

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +10

    මේක ලංකාව .. ඕන දෙයක් වෙන්න පුලුවන් .. ඕන දෙයක් .

    • @dilusandamali8808
      @dilusandamali8808 4 ปีที่แล้ว +1

      Haa,අතිගරු dinusha....oya...

    • @sasika9388
      @sasika9388 4 ปีที่แล้ว +2

      😂😂🤣🤣😱😱😱

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +4

    සහෝදරය ඩ්‍රාම එක වගේ ...

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc 4 ปีที่แล้ว +5

    බංඩාර මාමා හරීම හොද මනුස්සයෙක්😍😍😍

  • @dumindawijerathna8462
    @dumindawijerathna8462 3 ปีที่แล้ว +1

    උන්නෑහෙගෙ ඇක්ටින් සුපිරි

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +1

    Okkoma wedakarayo ! Supiri ! I TN THENKS

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 10 หลายเดือนก่อน

    අැත්තටම මේවාගේ පන පිටින් වලදාපු පුච්චපු අය කොයි තරම් අැද්ද

  • @chandifellin4027
    @chandifellin4027 4 ปีที่แล้ว +1

    සැබෑ මිනිසුන්, වචනයේ පරිසමාප්තියෙන්ම හදවත් ඇති දුක හන්දුනන බෝදිසත්ව මිනිසුන් . මැරුණ මිනිසුන් කොපමණ වල දැම්මා ත් පනපිටින් ඉන්න මිනිසුන්ගෙ සැබෑ වේදනාව දැනෙන්නේ දුප්පතුනට පමනෛ. කාලයකට පස්සෙ නව පනක්. ඉතාමත් විශිෂ්ඨ ගනයේ ටෙලිනාට්‍යක වගේ පෙනෙනවා. සුබපතුම්.

  • @latahapandu1176
    @latahapandu1176 4 ปีที่แล้ว

    Baluwe nathi aya balanna "me wasantha kalayai" drama eka . harema lassana kathawak. Me wagemai.

  • @risonsatharasinghe6312
    @risonsatharasinghe6312 4 ปีที่แล้ว +2

    niyameta act krnawa kattiyma. girlge act ekath maru. aluth charitayak. good luck

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 ปีที่แล้ว

      Rison Satharasinghe eeyyaaaa 🤮🤮mouthful of chewing gums

    • @udithamanohara8246
      @udithamanohara8246 4 ปีที่แล้ว

      Udeni Wijerathne eeeyaa oyaaa 😅🤮😂

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 ปีที่แล้ว

      @@udithamanohara8246 poor you.. get a life.If she can't act... she can't act. such talentless..

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +2

    අපි මේකව පාර ළඟින් ගිහින් තියමු කියද්දී , ඔලුව හැරෙව්වා. ...😁 අහං ඉන්නේ ඔක්කෝම.....පේන විදිහට නම් , කාත් කව්රුත් නැති , සොහොන් පල්ලාට ,නෑයෙක් ලැබෙනවා ,

  • @renurenu7857
    @renurenu7857 4 ปีที่แล้ว +1

    අනේ ගොඩක් දූක හිතුනා මග දාලා එනකොට

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +1

    යකෝ....!!!
    මම වලලන්නේ මිණී..😥මිනිස්සු නෙමෙයි .......💪💪👌

  • @anuwa5227
    @anuwa5227 4 ปีที่แล้ว +4

    Colour grading nm supiriiii

  • @akilaprabath4087
    @akilaprabath4087 4 ปีที่แล้ว +7

    මන් කොල්ලව ගෙනාවා...😓😓😓

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +17

    අලුත් නිලිය ගැන දැන්ම නිගමනයකට එන්න එපා.එයා දක්ශයි බලන්නකෝ.ඒ සමජ මට්ටමට ගැලපෙන විදිහට act කරන්නේ....

    • @sadidisal5328
      @sadidisal5328 4 ปีที่แล้ว +2

      රාවණා එකේ මරු එයා

    • @inthishabalasooriya633
      @inthishabalasooriya633 4 ปีที่แล้ว +1

      @@sadidisal5328 ඔව් නේද ..

    • @nayanananayakkara6628
      @nayanananayakkara6628 4 ปีที่แล้ว +1

      Ai sakkaran eketh eya gami charithe hodata kara.

    • @inthishabalasooriya633
      @inthishabalasooriya633 4 ปีที่แล้ว

      @@nayanananayakkara6628 ඒකනෙ.👍👍👍

    • @さくら2021
      @さくら2021 4 ปีที่แล้ว

      eya koheda aluth. Katha kiyaka ennawada. දාංගලේ එකෙත් ඉන්නවා.

  • @MASHSanZz
    @MASHSanZz 4 ปีที่แล้ว +2

    20.12.2020❤️

  • @nature2941
    @nature2941 4 ปีที่แล้ว +3

    තනමල්විල කොල්ලෙක් නාට්‍ය හි පසුබිම් සංගිතය ට ආසන්නයි...අනේ මන්ද...රොශාන් ඉන්න හැම නාට්‍ය කටම ඇබ්බැහි වෙනවා...

  • @sandaruwanwijerathne7692
    @sandaruwanwijerathne7692 4 ปีที่แล้ว +1

    Sathiyak gane balan inna giyama thamaiepa wenne

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +4

    මාත් අද ආවා බලන්න එපියෙන් එපිය බලන එකත් හොදයි.කුතුහලය හරි තියෙනවා

  • @hasinidilshani5468
    @hasinidilshani5468 3 ปีที่แล้ว

    සුදු ඇදගෙන කලු ඇවිදින්❤️
    ගිරිදේවි ❤️
    ගොලු තාත්තා ❤️
    දැන් සත්‍යා❤️

    • @prabodakulathilaka212
      @prabodakulathilaka212 3 ปีที่แล้ว

      Thanamal vila kollek වීරයා ගෙදර awith, තාත්තා , oya katha godata akathukaraganna dear

    • @shanisenadeera3526
      @shanisenadeera3526 2 ปีที่แล้ว

      ඉලන්දාරි හැන්දෑව "බලන්න.

  • @dishanpamudu4852
    @dishanpamudu4852 4 ปีที่แล้ว +2

    ආනන්ද කුමාරඋන්නැහේ මන් මෙතෙක් දැකපු නලුවන්ගෙන් රගපැම් අතින් ඉදිරියෙන් ඉන්නවා තාම කතා කිහිපයක විතරයි මන් දැක්කේ රගපැම් නන් අයි කියල්ල වැඩක් නෑ ❤️❤️❤️

    • @sb6793
      @sb6793 ปีที่แล้ว

      රගපානවා නෙවෙයි..
      ජීවත් වෙනවා

  • @verunnevon5550
    @verunnevon5550 4 ปีที่แล้ว +5

    නියමෙට ඇක්ට් කරනව කට්ටියම. අලුත් මූණක් දැක්කා. කෙල්ලගෙ චරිතෙට අරන් තියන නිලිය ටිකක් හොදයි වගෙ ... බලමු. ඉස්සරහට කතාව අලුත්ම experience එකක් වෙයි. නියමයි.

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 ปีที่แล้ว +3

    Satthya.Siduvimak.!.1985.91.Kalaye.Siduvimak.Boralle.kanattheth.!.Me.Haa.samane.Siduvim..Kopamane.WennaAdde.😭😭😭

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +1

    රොෂාන් රවින්ද්‍ර ❤👈

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว

    බණ්ඩාර, ආනන්ද කුමාරඋන්නැහේ ❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    සුපිරි ❤

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว

    Saththu kiyala hithana enna apita puluwannam aka mohothakata harri...api minissu kiyala pennanna aka thamai api karana lokuma pinkama...

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว +10

    එත් මේක ලංකාව ඔන දෙයක් වෙන්න පුලුවන්.ඔනම දෙයක්. අපොයි බුදුන් වැඩි ලංකාවට වෙච්ච විනාශයක්.පුදුම දුකක් හිතට දැනෙන්නේ.කතාව ගොඩක් හොදයි අනිත් කතා වගෙමයි.බුදු සරණයි සියලුම දෙනාට

  • @rashdamruwan1573
    @rashdamruwan1573 4 ปีที่แล้ว

    මිනිසුන් විදියට අපිට එච්චරද ඇත්තටම කරන්න පුළුවන්