Meka drama ekak machan, Ochchara ranganna behe real life eke sathyalata. A/C hadanna giya dawasa highlight karagena camera beluwanam oya podimallila tikak pukema erenawa. Kiwwata behe ithin director ta oone deyane wenne. Apita tiyenne balagena innane
කුමක් කියන්නද...? "සත්‍යා" නාට්‍යය ට අදාළ නැතත්.. පලමුව මේ කරුණ සටහන් කල යුතුය කියා සිතුනි. දෙවරක් ම මුල සිට අගට බලා ඇති " සහෝදරයා" ටෙලි වෘතාන්තය අද නැවත බලන්න පටන් ගත්තා. ඒත්... I couldn't continue after the first few minutes.. THAT beautiful, beautiful... haunting music brought back the memory of all the scenes. Its most memorable lines still etched in my mind. It's TRULY a once in a life time experience, that drama. Was there a single scene, a single line, that was unnecessary to that story? No!!! Each line articulated by each and every actor, each scene, was absolutely necessary. 'Sahodaraya', in my opinion, is the best tele drama experience l have had in my life. Of course I DO love "Thanamalwila..." and "Weeraya gedara Awith" too. But, for me 'Sahodaraya'...stands apart even among those great creations. I couldn't continue watching it today because it brought home the painful fact that the ugly reality in our society depicted in "Sahodaraya" has not changed one bit since we saw it for the first time. If at all, our social and political reality has become worse than what's depicted in that memorable creation by Namal Jayasinghe. Though I couldn't watch "Sahodaraya" for a third time, I remember the whole story, everything, all very well. I truly enjoy "Sathya". නමුත්... මට නිකමට හිතෙනව, "සහෝදරයා" වගේ "සත්‍යා" ත් නාමල් ජයසිංහ මහතා ම අධ්‍යක්ෂණය කලා නම්, අප අද දකින "සත්‍යා" ට වඩා වෙනස් නිර්මාණය ක් වේවිද එය කියල. වැඩක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි ඒක.. චරිත් අබේසිංහ මහතා ව විවේචනය කරනවා නෙවෙයි. ඔහු ට තව බොහෝ දුර යා හැකියි නිර්මාණ කරුවෙක් ලෙස කියා අවංකවම සිතනවා. තමා අවට ඉන්න වඩා ප්‍රවීණ නිර්මාණ ශිල්පී සොයුරු සොයුරියන් ගෙන් ඉගෙන ගෙන, තවත් අත් දැකීම් ලබා , දැනටත් වඩා ඉහල මට්ටමක නිර්මාණ කරන්නට ඔහු ට හැකි වේවායි පතමි. "සත්‍යා" ගැන අවසන් නිගමනයකට එන්නට කොහොමටවත් තාම බෑ.. ඒත් ..මට මේ බලපු කොටස් ටික ගැන හිතන විට "සත්‍යා" "සහෝදරයා" තරම්ම මගේ සිත කම්පනය කරවයි ද කියල නම් සැකයි. "සත්‍යා" ත් ආරම්භය නම් රසිකයා තුල ඉතා ම ඉහලින් බලාපොරොත්තු ඇති කරවන අන්දමට දිග හැරුනත්... කොහේදෝ තැනකදි ඒ සිත ග්‍රහණය කර ගන්න ගතිය අඩු වෙලා කියල දැනෙනව. අර " රතු කරමලා" ළමා කථාවෙ කෑල්ලක් තිබුණෙ මේ කොටසෙ... මේ හරිය දැකල, සංජය සහ යාළුවො ටික දරු දැරියන් ට -හරිම වැදගත් සමාජ යථාර්ථයක් උගැන්නුවයි- කියල ඒ ජවනිකාව අර්ථ දක්වයිද දන්නෙත් නෑ සමහරු!!! " සමාජ අසාධාරණයක් සිදු වන විට, එනම් දිලිඳු අසරණයන් ව බලවතුන් විසින් හූරාකන විට, ඊට එරෙහිව නැගී සිටින රතු කරමලා කියන්නෙ, සමස්ත පීඩිත පංතිය ම නියෝජනය කරන සංකේතයක්"... "මේ වෙලාවෙ ගැලවුම්කරු වන රතු කරමලා ගෙ කරමලේ රතු පාටින් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ...." වගේ නාට්‍යයට ගෑවිලා වත් නැති මහප්‍රාණ දාපු විවරණ ලියාවිද / දැනටමත් ලියලද දන්නෙ නෑ. අධ්‍යක්ෂක තුමනි, මේ ජවනිකාවෙනුත් පෙන්වූ පරිදි, ආර්ථික අග හිඟකම් ඇති දරුවන් ට සාහිත්‍ය කෘති රසවිඳින හැටි කියල දෙන සංජය සහ මිතුරන් ගේ ඒ ඉතා අගය කලයුතු මානුෂික ගතිය දැන් නරඹන්නාට හොඳටම ප්රත්යක්ෂ වෙලා ඉවරයි. මෙහිදී යොදා ගත් ළමා සාහිත්‍ය කෘති ද ඉතා වටිනා කෘති තමයි. There is no question about that. නමුත්, මේ වගේ ම ජවනිකා තව කීප වරක් දකින්නට සිදු වුනොත් නම්, ඔබ ඒවා හුදෙක් 'හිස් තැන් පුරවන්න' යොදා ගත් technique එකක් පමණක් ලෙස දැනේවි. එහෙම වුනොත් සමස්ත නාට්‍යයේම ගුණාත්මක අගය පහලට වැටෙයි. "සත්‍යා" කුතුහලය දනවන තැන කට ඇවිත්. ඒත්...කවදා හරි මේ නාට්‍යය අවසන් වූ විටක එය "සහෝදරයා" තරමටම සිතේ ගැඹුරු ම පතුලේ සදාකාලිකව තැන් පත්වන ටෙලි කාව්‍යයක්, සමාජ යථාර්ථයේ වැදගත් කරුණක් ගැන වූ ගැඹුරු කතිකාවතක් වේවිද නැත්ද කියල ඕනෑකමින් බලා සිටිනව.
Meka drama ekak machan, Ochchara ranganna behe real life eke sathyalata. A/C hadanna giya dawasa highlight karagena camera beluwanam oya podimallila tikak pukema erenawa. Kiwwata behe ithin director ta oone deyane wenne. Apita tiyenne balagena innane
Acting නම් මරු සංජය..කෝ බලන්න සංජයට ආදරේ කරන අය..😍❤
Trending නෑ
View මදි ☹️ ...
මෙහෙම නාට්‍යයක් නොබලන අය ගැන විනාඩියක නිහඬතාවයක් 😔😔😔
Tv එකෙන් බලන උන් ඉනට අත් දෙක තියාගෙන 😂
@@arrowjr5498 TV එකේ බලන අය නැතිව මං කිව්වේ දෙවනි ඉනිම , හදවතේ කතාව වගේ මල් කතාවල views and Trending මේවට නෑ ඒක තමයි හොඳම උදාහරණ
@@creativecollections8313 ඉතින් මිනිස්සුන්ගේ රසවින්දනයන් වෙනස් trending නෑ views නෑ කියලා දුක් වෙලා හරියනවද කොච්චර තිරිවානා ගල් තිබ්බත් මැනික් ගල් දුර්ලභයි.ඒක තමයි ලෝක ස්භාවය දැනගෙන ජිවත් වෙමු 😉
ඒකනම් ඇත්ත. හොඳ කතා trending නෑ . බොලඳ කතාවලට තමා මිනිස්සු වැඩිපුරම කැමති. සංජයගේ රඟපෑම නියමයි👍👍👍👍
රොෂාන් තරම්ම.
Mewa trending wenawanm me rata mema thiyeida bn 😂💔
සංජය , ජෙහාන් ප්‍රනාන්දු මං දැක්ක සුපිරිම ගේම් කාරයෝ ඒ චරිත දෙකට පන පෙව්වා වගේම ඒ චරිත දෙක හදන්න පිටපතේ අයිතිකාරයාගේ මොලේ කොහොම ගේමක්ද😍
සන්ජය රගපානවා කියලා දැනෙන්නෙ නෑ නියම රන්ගනේ
කතාවෙ ප්‍රධාන චරිතෙ සත්‍යා වුනාට ප්‍රධාන චරිතෙ සංජය කියලා හිතෙන්නෙ මට විතරද.? 🥰
ඒකනෙ. ඇයි දන්නෑ මේකට සත්‍යා කියලා නම දැම්මෙ. රොෂාන් ට මේකෙ රඟපාන්න නෑනෙ.
ඉස්සරහට තියෙයි හොද හොද සෙල්ලම් සත්යාගෙත්
සන්ජය ❤❤❤👈
මටත්
මටත් හිතුනනේ. 👍👍👍
Best Actor කෙනෙක් තෝරගන්න බැරිතරමට හැම කෙනෙක්ම Best! ❤️️❤️️❤️️
සංජය වගේ නලුවෝ මේ ව්දියට සමාජගත කරපු එක නම් ගොඩාක් වට්නවා..සංජය කරන්නේ ලියලා දෙන දෙබසක් කියවන එක උනාට එ රගපැම ඉරියවු ඉතාම තාත්ව්කයි..රොශාන්ට පස්සේ එහෙම නලුවේක් නෑ කියලා හිතුනේ එත් දැං සංජය ඉන්නවා..❤👌
තණමල්විල kollek yana dawaswala deeptha genath ohoma padawel liynna ethii...
ඔව්
මේකේ ආතල්ම චරිතේ මල් ශාලාවේ අයිතිකාරයා 😁😁 සංජය දෙන ආතල් වලට ඌ ඊට එහා ආතල් දෙනවා 😁😁😁👍 මල්ලි .. 😁 මහත්තයෝ 😜😁😜😁 බුදු මහත්තයෝ 😜😁😜😁
Sirama oii 😂😂
සංජය අඹරන ගුලි වලට අර මනුස්සයාට ගෙදර ගෑණිවත් එපා වෙනවා, මෙහෙම ගියොත් මිනිහා සාප්පුවේ මිණිපෙට්ටියකම නිදාගනිය් වගේ..😂😂
😝😝😝😝😝
@@asankalakmali1382 😁
@@MadeendiRastha aaaa lamayaaaaa
එකනම් වෙයි වගෙ,මෙ යන විදිහට්
Reshana Sewwandi ආහ් කොහොමද නැන්දි?? 😅
බෝතලේ දැක්කම බංඩාරෙ මාමාගේ හිනාව🤣❤️
කො මෙක දානකන් බලන් ඉන්න සෙට් එක
සංජය ඔයානම් 🙏ඔයා වගේ ඔලුගෙඩි ටිකක් අර 225අතරට ගියානම් රටම ගොඩ සංජය ඒත් තාරුණ්‍යය ට කොහෙද ඉඩක් නේ සංජය ලබන සතිය වෙනකල් කලුපොල් මාලුවක් හදන්න ඉගෙන ගන්න කියමු කට්ටියට ජය වේවා
OLUWA TEYANA AYAT A DEYAWANNAWR .PUTU NAHANE. TEYANNE MODAYO.
හරි අපි බලමු සංජය වගේ වෙස්වලාගෙන ඉන්නේ කවුද කියලා 😯ජෙහාන් ඔයා 🙄
Ammoo eeka😂😅
සමාජ සම්මතයට පයින් ගහලා ජීවිතේ යලිත් ඉපැද්දුව ෆීනික්ස් කුරැල්ලෙක් මම.....
වෙනස් ම තාලෙක කතාවක් මෙගා නිසා TV එපා උන අපිට ආයෙත් හොද කතාවක් ඇවිත්
ආතල් ම පොර මල්ශාලාවෙ අයිතිකාරයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔව් අනේ 🤪🤪
Siraama
😂😂😂
නලින් ප්‍රේමතිලක මහතා...
සන්ජය දුරකතන ඇමතුම් ගන්න විට පසු පසෙන් ඇසෙන දෙවල් ගැන උනන්දුවක් දැක්වුවානම් තවත් සාර්ථකයි..
නාට්‍යයක් වුනත් මේ වගේ උන්ට ගේම දෙද්දි නම් මාරම සතුටක් එන්නේ... ඇත්ත ලෝකේත් මේ වගේ උන්ට මෙහෙම වෙනවා නම් මරු... බුදුබව ඕනේ නෑ තමුසේ වගේ රට කන උන් දහ දෙනෙක්ට මේක කරගන්න තිබ්බා නම් ඇති 😂
මරු වදන
මාර කතාව."තොපි මේ විනාස කරන්නේ දරුවන්ට ඉන්න තියන රට "
ඒත් වැරදි කරන එකෙකුටවත් තේරෙන්නෙ නැ ඒක
Sanjaya- a true hero of humanity 💕😊.
සමහර තැන් වලදි ඇග හිරි වැටෙනවා ❤️❤️❤️❤️❤️❤️
කූබියෝ එකෙන් පස්සේ බලපු හොදම නාට්‍ය..❤️❤️❤️
රොෂාන් රවින්ද්‍ර 🇱🇰❤
සන්ජය ඔයා නං නියමයි හලෝ අරයා වැසිකිළියේ නේද පව් කියලත් හිතෙනවා හලෝ හරිම රසවත් ඔක්කොම අභිබවා sathya ඉහලට යනවා සුභ පැතුම් !
සංජය තමයි දවසකට
හරි කොල්ලා නියමයි නියමයි හාද
ලස්සනයි අදත් ගොඩක්
බුදු සරණයි ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා
කස්ටිය කලින්ම සත්‍යා බලල ගිහින් මම නම් ඉතින් දැන් තමයි ආවේ අදත් කතාව නියමයි හැමෝටම සුභ රාත්‍රියක් වේවා
Giridevi, sathya, Garuda muhurthaya 😍
සංජයගේ සිංහල භාෂාව. 😃😃😃😃😃👍👍👍
මල් ශලාකාරය පිස්සු බල්ලා වගේ 😂😂😂
මල් ශාලා කාරයා කලින් සංජයට කතා කරපු විදියට සංජය දැන් මල් ශාලා කරයට කතා කරන්නෙ 😂😂😂
@Nishani Pärtel දැන් කකුල් දෙක ලග වැද වැටෙනවා ලග ඉන්නවා නම් 🤣🤣
@Nishani Pärtel හ්ම්ම්ම්
සංජය වගේ රොබින්හුඩ් ගේමක් ගහන්න පුළුවන් හරිහමන් එකෙක් මේ ලංකාවේ හිටියා නම් අපි තවදුරටත් පිටරට වලට ණය වෙන්න ඕනෙද? සහෝදරවරුණි....
Aknm atta.apa ratta hinna horuma tami
Meka drama ekak machan,
Ochchara ranganna behe real life eke sathyalata. A/C hadanna giya dawasa highlight karagena camera beluwanam oya podimallila tikak pukema erenawa. Kiwwata behe ithin director ta oone deyane wenne. Apita tiyenne balagena innane
D.T. Gamage උන් මලා බං සෑහෙන්න.. මේ කතාව ලියපු එකාට ඒ කාලෙ මැරෙන්න බැරිවෙලා වගෙයි..
සංජය අහිංසකයි. ඌව හැදුවෙත් මං : ජෙහාන්
❤️☺️
එකෙන්ම 😁
Kawuda appa me jehan 🤔
අනේ මේ කතාවේ විදිහට ලන්කාවත් හරි පිලිවෙලකට හදා ගත්තනම් දුප්පත් මිනිහටත් දවසක් එයි...
මේකෙ හොදම කොටස් යන්නෙ දැන්..හැමදේටම ඉවසීම තියෙන්න ඕන කියන්නේ නිකම්ම නෙමෙයි..මුල් එපීස් ටික බෝරින් කියල මේක බලන එක නවත්තපු පිරිසකුත් ඉන්න ඇති...කොච්චර අපරාධයක්ද 🙄🙄🙄
අම්මෝ ජිවිතේ දැක්ක කුඹියෝ ටෙලිනාට්‍යට පස්සේ පිස්සුම වට්ටපු කතාවක..එක දිගට බැලුවේ..අයියෝ එකපාරම ඔක්කෝම ටික මෙකට දාන්න එපැයි දැන් පිස්සෙක් වගේ බලන් ඉන්නේ ඉලග කොටස....තරුණ නලුවොයි අනිත් හැම නලුවොමයි මාරම තාත්විකයි...මෙ අධුනික නලුවොද මාරයි මල් ජංගි අදින දෙවනි ඉනිම වගෙද මෙවා පිස්සු වට්ටන කතා බොලව්
විශිෂ්ඨ නිර්මාණ trending එන්නෙ නෑ මේකෙ රචකයානම් සුපිරි හැම ක්ශේත්‍රයකම මනා දැනුමක් තියෙන කෙනෙක් සංජය අපූරුවට පන පොවනවා
❤️❤️❤️❤️ ගොඩාක් ආසාවෙන් බලන කතාවක් සත්ත්‍යා
මෙ කතාවෙ චරිතෙ සන්ජය හිතට දැනුනු විශිෂ්ට රංගනයක මො නලුවගෙ නම් දන්නෙ නැ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න තව කතාවල දැලා පුරැදුයි..😍❤️
මල්ශාලාවේ එක මෙච්චර කල් කොහේද යකෝ හිටියේ පට්ට තාත්ත්වික නලුවෙක්
සිරාම
Ane ehemama nehe mahatthayo
Aiyo wadak na kiyla..koheda deiyo hitiye😁😁😁
Waddek is 😂😂😂
ගල් භාගේ දෙනකොට බංඩාරේ මාමාගේ හිනාව 😂😂
කමෝන් සත්‍යා.ඊලග සම්මාන උලෙළේ ඉහලින් පිදුම් ලැබේවා .
අනිවාර්යයෙන්ම
දාපු ගමන් බලන කතාවක්❤
මම මේ බලාගෙන ඉන්නේ අනතුරකින් මැරුන සත්‍යාව ගම්පහට යැව්වේ නැත්තේ ඇයි කියලා ? දැන් සත්‍යාව යටපත් කරගෙන සංජය එලියට එන එකෙනුත් සත්‍යාගේ වෙන ගේමක් තියෙනවා වගේ බලමු....
කූඹියෝ වගේ ලගින් යනවා ❤
බංදු තමයි ඩයල් එක,,,acting මරු
චරිත් අයියා සුපිරිම ගුලියක් අඹරලා තියෙන්නේ ඔයා
පායනා කාලෙදී රෑ දවල් මාංසි වී කන්න දේ රැස් කරයි කූඹියෝ........වගේ ටෝන් එක්කුත් ඇහෙනවා ලවට 😁😁😁
Kids version : රජ්ජුරුවන්ගේ බඩ පලාගෙන රතු කරමලයා එලියට ආවා.(සත්‍යා)
Young version : කිසිදු කිසිදින බිඳ හෙලනු බැරි , අහස සූරන පවුරු පදනම් ,ඇතුලතින් පුපුරුවා හරින අපේ එකෙක්. නුවර මැදටම ආ අපේ එකෙක්.(සහෝදරයා)
කුමක් කියන්නද...? "සත්‍යා" නාට්‍යය ට අදාළ නැතත්.. පලමුව මේ කරුණ සටහන් කල යුතුය කියා සිතුනි.
දෙවරක් ම මුල සිට අගට බලා ඇති " සහෝදරයා" ටෙලි වෘතාන්තය අද නැවත බලන්න පටන් ගත්තා.
ඒත්...
I couldn't continue after the first few minutes.. THAT beautiful, beautiful... haunting music brought back the memory of all the scenes. Its most memorable lines still etched in my mind.
It's TRULY a once in a life time experience, that drama. Was there a single scene, a single line, that was unnecessary to that story? No!!!
Each line articulated by each and every actor, each scene, was absolutely necessary. 'Sahodaraya', in my opinion, is the best tele drama experience l have had in my life.
Of course I DO love "Thanamalwila..." and "Weeraya gedara Awith" too. But, for me 'Sahodaraya'...stands apart even among those great creations.
I couldn't continue watching it today because it brought home the painful fact that the ugly reality in our society depicted in "Sahodaraya" has not changed one bit since we saw it for the first time. If at all, our social and political reality has become worse than what's depicted in that memorable creation by Namal Jayasinghe. Though I couldn't watch "Sahodaraya" for a third time, I remember the whole story, everything, all very well.
I truly enjoy "Sathya".
නමුත්... මට නිකමට හිතෙනව, "සහෝදරයා" වගේ "සත්‍යා" ත් නාමල් ජයසිංහ මහතා ම අධ්‍යක්ෂණය කලා නම්, අප අද දකින "සත්‍යා" ට වඩා වෙනස් නිර්මාණය ක් වේවිද එය කියල.
වැඩක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි ඒක.. චරිත් අබේසිංහ මහතා ව විවේචනය කරනවා නෙවෙයි. ඔහු ට තව බොහෝ දුර යා හැකියි නිර්මාණ කරුවෙක් ලෙස කියා අවංකවම සිතනවා.
තමා අවට ඉන්න වඩා ප්‍රවීණ නිර්මාණ ශිල්පී සොයුරු සොයුරියන් ගෙන් ඉගෙන ගෙන, තවත් අත් දැකීම් ලබා , දැනටත් වඩා ඉහල මට්ටමක නිර්මාණ කරන්නට ඔහු ට හැකි වේවායි පතමි.
"සත්‍යා" ගැන අවසන් නිගමනයකට එන්නට කොහොමටවත් තාම බෑ..
ඒත් ..මට මේ බලපු කොටස් ටික ගැන හිතන විට "සත්‍යා" "සහෝදරයා" තරම්ම මගේ සිත කම්පනය කරවයි ද කියල නම් සැකයි.
"සත්‍යා" ත් ආරම්භය නම් රසිකයා තුල ඉතා ම ඉහලින් බලාපොරොත්තු ඇති කරවන අන්දමට දිග හැරුනත්... කොහේදෝ තැනකදි ඒ සිත ග්‍රහණය කර ගන්න ගතිය අඩු වෙලා කියල දැනෙනව.
අර " රතු කරමලා" ළමා කථාවෙ කෑල්ලක් තිබුණෙ මේ කොටසෙ...
මේ හරිය දැකල, සංජය සහ යාළුවො ටික දරු දැරියන් ට -හරිම වැදගත් සමාජ යථාර්ථයක් උගැන්නුවයි- කියල ඒ ජවනිකාව අර්ථ දක්වයිද දන්නෙත් නෑ සමහරු!!!
" සමාජ අසාධාරණයක් සිදු වන විට, එනම් දිලිඳු අසරණයන් ව බලවතුන් විසින් හූරාකන විට, ඊට එරෙහිව නැගී සිටින රතු කරමලා කියන්නෙ, සමස්ත පීඩිත පංතිය ම නියෝජනය කරන සංකේතයක්"... "මේ වෙලාවෙ ගැලවුම්කරු වන රතු කරමලා ගෙ කරමලේ රතු පාටින් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ...." වගේ නාට්‍යයට ගෑවිලා වත් නැති මහප්‍රාණ දාපු විවරණ ලියාවිද / දැනටමත් ලියලද දන්නෙ නෑ.
අධ්‍යක්ෂක තුමනි, මේ ජවනිකාවෙනුත් පෙන්වූ පරිදි, ආර්ථික අග හිඟකම් ඇති දරුවන් ට සාහිත්‍ය කෘති රසවිඳින හැටි කියල දෙන සංජය සහ මිතුරන් ගේ ඒ ඉතා අගය කලයුතු මානුෂික ගතිය දැන් නරඹන්නාට හොඳටම ප්රත්යක්ෂ වෙලා ඉවරයි. මෙහිදී යොදා ගත් ළමා සාහිත්‍ය කෘති ද ඉතා වටිනා කෘති තමයි. There is no question about that.
නමුත්, මේ වගේ ම ජවනිකා තව කීප වරක් දකින්නට සිදු වුනොත් නම්, ඔබ ඒවා හුදෙක් 'හිස් තැන් පුරවන්න' යොදා ගත් technique එකක් පමණක් ලෙස දැනේවි. එහෙම වුනොත් සමස්ත නාට්‍යයේම ගුණාත්මක අගය පහලට වැටෙයි.
"සත්‍යා" කුතුහලය දනවන තැන කට ඇවිත්.
ඒත්...කවදා හරි මේ නාට්‍යය අවසන් වූ විටක එය "සහෝදරයා" තරමටම සිතේ ගැඹුරු ම පතුලේ සදාකාලිකව තැන් පත්වන ටෙලි කාව්‍යයක්, සමාජ යථාර්ථයේ වැදගත් කරුණක් ගැන වූ ගැඹුරු කතිකාවතක් වේවිද නැත්ද කියල ඕනෑකමින් බලා සිටිනව.
මේකනම් මාර කතාවක් දවසින් දවස කුතුහලය වැඩිවෙනව
අනේ දෙයියනේ එහෙම නෑ එහෙම නෑ 😀😀
එයාගෙ weak point එක පීනස තමයි 😪🤭
Naha uuta nahayen ley yanawa. Cancer ekak wenna ati
@@jaydilshan9718 naha lee peenasa bng
බුදු බව නං ඕන්නෑ ඕයි ,තමුසෙ වගේ මේ රට කන දහදෙනෙකුට මේ විදිහට කරගන්න ලැබුනන් ඒ ඇති ,සුපිරි .ලබන සෙනසුරාදා වෙනකං ඉන්න එපායැ ඉතින්.ස්තුති හැමෝටම .
Kiyl wadk na....kubiyo, thanamalvila kollek, sathya... aga hiri watena teli natya 3.... sathya.... supiri...age hirigadu pipenwa me debas walata.. roshan aiye pin oyt.... itn nalikwa..jaya ❤️❤️❤️
මල් සලාවේ එකාට බඩේ අමාරුව හැදිලා දුවනකොට පූං එකක් ගියානම් තමයි කතාව තවත් තාත්වික ..😁😃🤭🤭🤭😁😁😁😁
අද කොටස නම් මරේ මරු
කූබියෝ වගේ ෆීනික්ස් කුරුල්ලෙක් එකේ audio track එකක් ඕනේ කියන සෙට් එක කෝ ❤️
සංජය උබ පට්ට , අනිවාර්යයෙන් උබට සම්මාන කොටයක් ලැබේන්න ඔනේ,
ලංකාව
@@tharindudananjaya5182 😉😉😉😉😉
අඩේ.. මරු කතාව. මෙච්චරකල් නොබල හිටියෙ අපරාදෙ.....සන්ජය අවංකයි ඒත් අධි ප්රවේගකාරීයි..එය ඔහුට ගැටලුවක් වෙයිද මන්ද.....
මේක main character එක සංජය වගේ. පට්ට.
එක මරු ගේම සංජය 👌👌👌😊
දැන් තමා හොදම ටික💪🖤
ලසන්ත ( Jude aiya) supiri acting.. maru😍 oyalage short drama mathak una❤😍
අම්මෝ sanjya ගේ හරුප ටික...අරුන් ගේ සෙට් එකම අව්ල් කරල නවතිනේ සංජය..💚💚💚 😀😀😄😄.
අදනේ මල් ශාලාවෙ ලොක්කා ගේ නම දාන්නේ බන්දු..දැන් පුදුම කීකරු වෙලා..😃😃😃😃
2023 balanne super ❤❤❤❤❤ ඇබ්බැහි වෙනවා මේවට
මේකෙ රචකයටට නම් සම්මානයක් දෙන්නම ඕනි
එක අත්ත
@ryan Namal jayasinghe
අඩෝ පවි සංජය ඒ මිනිහා....ටොයිලටි එකේමයි....😀😀😀😀
Music ඒක😍❤️🔥🙏
බන්දුලනම් සුපිරියක්ම
සංජය වෙන ටෙලිනාට්‍ය වල දැකල පුරුදු නැ . ඒත් මිනිහගෙ ඇක්ටින් මරු. අනිවාර්යයෙන් වේදිකා නාට්‍ය වල එහෙම රගපානව ඇති.
Oww.. one of the best actors in short dramas.. "Premi" balala nadda😍
අනිවා වේදිකා නාට්‍ය නළුවෙක්
පාතාලේ සෙට් එකත් නියමට රගපානවා
කූබියෝ ගේම් එකට වඩා දරුනුයි වගේ....ජය වේවා
Padaththarayange heluva DiGa harina obalata samma sambudu saranai mahaththayo 🖤🖤🖤🖤🤝🤜🤛💪
Sathya සම්මානයෙන් pidum labai..😁😁😁😁😁😁😂😍😍😍
වාහ් වාහ් වාහ් බයියා වාහ්❤️❤️❤️❤️❤️❤️
Pradeep aiya (සංජය) you are amazing.. oyage "Premi" short drama eka mathak una😍
Main character එක ඇර අනිත් හැම character එකක්ම perfect 🔥
මේක හරි රසයි මචං 🖤
කූඹියෝ වගේ මට විතරද හිතෙන්නේ.😆
සංජය උබ නම් පොරක් බං සුපිරි පොරක්. ලක්ෂ පහ ගනේ ගේමක් නැතිවම අදිනව.🤔🤔🤔 ජුඩ්ලගේ ටීම් එකත් කොටවනව ඇයි බං ඒම.
මේ නාට්‍යයේ නම සත්‍යා නොව සංජීව යනුවෙන් වෙනස් කරන්න අධ්‍යක්ෂක තුමාට බලකරමු.😂😂😂😂😂
සංජය වගේ දහයක් හිටියා නම් ඇති ලංකාවට
ඔව් අනෙ මටත් නිතරම හිතෙනවා
ඉන්නවා අපේ තරුන පරම්පරාව.ඉතාම බුද්දිමත්.ඒත් තාම නිහඬව බලන් ඉන්නෙ මොනාද මේ වෙන්නෙ කියල.මේ විදිහට වෙනස් වෙයි.අපි බලමු.
Meka drama ekak machan,
Ochchara ranganna behe real life eke sathyalata. A/C hadanna giya dawasa highlight karagena camera beluwanam oya podimallila tikak pukema erenawa. Kiwwata behe ithin director ta oone deyane wenne. Apita tiyenne balagena innane
ජීවිතෙත් මරනයක් එක මිටට අරගෙන එන ❤❤
මේ ඇඩ්වල දාන ඒවා එකෙක්වත් ගන්නෙපා🤣🤣🤣
ඔන්න ඔයා කියන නිසා ගාන්නේ නැ 😂😂😂
@@srimasenavirathna990 😁😁😁😁 හොද ඒවනන් ඔච්චර ඇඩ් දාන්න ඕනෙයෑ නැද්ද හා🤣🤣🤣🤣🤣
@@sheni6004 එක නෙ 😂😂😂
සිරාවට
හා 🤣🤣
සංජය නියමයි
Sanjaya 👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏👏👏
ලස්සනයි katawa man mula ඉඳලම බලනවා hinat යනවා munge වැඩවලට
සංජයගෙ චරිතෙනම් පට්ට
කාපුවා දිරවගන්න බැරුව කොමඩ් එකේ ඉදන් තටමන මල්ශාලා කාරයා මරු සීන් එකක්😂 පීනස් ජූඩ් වෙනුවට අර බඩජාරි ලසාගෙ ඔලුවට රිංගන ලේසියි කියල ඉවෙන් වගේ සංජය දැනගෙන.. ජූඩ් කාරයා ආමි එකෙන් පැනපු එකෙක් කියල හිතන්නත් පුලුවන්.. මොනා උනත් බංඩාරෙ මාමට වගේ යලුවො අපිටත් හිටිය නම් කියල හිතෙනව..එනකොට ගල් භාගයක්,බෝතලයක් අරං එන 😂
සත්‍යා අවසන් කොටස වෙනකොට කූඹියෝ ලකා ද, සත්‍යා නාමල් ද ශ්‍රී ලංකන් නෝලන් කියල බලාගන්න පුලුවන් වෙයි 😁 දැන්මම එහෙම කම්පෙයාර් කරන්න අමාරුයි ... කොහොම උනත් මේ වගේ නිර්මාණයක් රජයේ නාලිකාවකින්ම මිනිස්සුන්ට පෙන්නන එක නම් වටිනව👏
බලන් ඉමු ගේම් එක 💓
අනේ හරිම කුතුහලයෙන් මමත් බලන්නේ
සංජය ආදරෙයි ❤❤❤
hemadama youtube eken balana aya kooo
සංජය බන්ඩාර මාමා විජිත් ජිවමාන චරිත
දනපති පන්තිය විසින් දුප්පතාගෙන් බලෙන් අරගන්න සතුට අයිතින් නැවත ලබාදෙන්න සටන් කරන සංජය
අාසාවෙන් නරබනවා telidrama එක
wish you all the best sathya crow and itn telivision
යකෝ සංජය අරූගේ නහරයක් ගහලා යයි බොල 😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ කතාවට කැමති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
යකෝ මල් ශාලාවෙ එකා.😂😂
ඔය කොයි අයියගෙත් වීක්පොයින්ට් එකක් තියෙයිනේහ් 💪🤜🤛
මොන මඟුලක්ද යකෝ ... සතියට දවස් දෙකක් මදි දැන් ඉතින් තව සතියක් බලන් ඉන්න ඕනෑනේ......
ඉක්මනට ඉවර වෙනවා බං 😀... Winadi 2ta winadi 18k giya kiyahanko මගුල
😂
Eka nam aththa roshan aiya tharamatama sanjayath dakshayek rasika hadawath vashikarawana👍👍
චරිත් අබේසිංහ ඔබ අති විශිෂ්ටයි
අම්මෝ දැන්නම් ආතල්😃😂😂😂😂