ความคิดเห็น •

  • @dr.ranjithabeywardena1034
    @dr.ranjithabeywardena1034 ปีที่แล้ว +210

    සියත ටෙලි වැකිය සිතන්නේ නැති ජනතාවට හිතන්න පොළඹවනව. මාවලගේ මාධ්‍යවේදියානනි ඔබේ උත්සාහය ඉතාමත් අගයමි. ඒ උත්සාහය සාර්ථකයි.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +172

    සියත නියමයි, හිරු, දෙරණ ගැන කියලා වැඩක් නෑ. ටෙලිවැකියට ප්‍රණාමය 🌹🌹

    • @NimalPerera-c7z
      @NimalPerera-c7z 4 หลายเดือนก่อน +1

      RESPECT. Thank you

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 วันที่ผ่านมา +1

      නැ හිරු ත් හොදයි එයාලත් ජිවත් වෙන්න මිනිස්සු හැදෙයි දැන් හොරු නැති කරන්න එකතු වෙයි

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +216

    සියත නාලිකාව සහ ටෙලිවකියෙ නිවේදකතුමා සුපිරි ආ. සියත නාලිකාවටත් ටෙලිවැකියෙ නිවේදක තුමාටත් ජයවේවා.

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u 6 หลายเดือนก่อน +5

    රටේ ඇත්ත එලි කල මේ සිංදුව ඉතාමත් වැදගත් බොහෝම ස්තුති සුනිල් සහෝදරයාට අප්රාමර නිවන් සුවයම අත්වේවා

  • @thusithahemani664
    @thusithahemani664 ปีที่แล้ว +141

    සියතට ජය වේවා
    කතු වැකිය ලියන ඔබට දෑතට ශක්තිය ලැබේවා

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo ปีที่แล้ว +74

    පලමු වතාවට තමයි ඒ සිංදුව ඇහුවෙ ස්තුතියි සියත TV

    • @rusiagamage9139
      @rusiagamage9139 ปีที่แล้ว +2

      පලමු වතාවට. තමයි ඒ සිංදුව ඇහුවෙ ස්තූතියි සියත🇦🇪

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 ปีที่แล้ว +81

    අපි ආදරය කරපු රටේ වැරදි දැකලා කෙලින් කථා කරපු කෙනෙක්. නැතිවුණ එක ලොකු පාඩුවක් . ඔබට නිවන් සුව.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว +1

      Ow ow kelin bawa dakka stag night eke 😆😅😃

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +70

    සුනිල් පෙරේරා කියන්නෙ ගහන්න ඕනෙ තැනට බයනැතිව පහර දිපු නිර්බිත මනුස්සයෙක් සුපිරිම සුපිරි ගායකයෙක්, සමාදානයෙන් සැතපේවා,

  • @mudaligerashi9478
    @mudaligerashi9478 ปีที่แล้ว +85

    සුපිරි ටෙලි වැකිය. මොරටුවේ අපේ නොමැකෙන නාමය සුනිල් පෙරේරා.!!!!!!

    • @malshikaperis9992
      @malshikaperis9992 ปีที่แล้ว +4

      එකෙන්ම. මොරටුවෙ අපේ හදවතේ ගායකයා 🙏🙏🙏

  • @Kavi_Malshan
    @Kavi_Malshan ปีที่แล้ว +61

    සියතට අපේ ප්‍රනාමය ..❤️

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว +32

    හේමන්ත මාවලගේ මහතාඉතාමත් දක්ශ අන්දමින් ටෙලි කතු වැකිය ඉදිරිපත් කරනවා එයා අපේ ගමෙිි පුතෙක් එ් වගේම සියත ටි වි.එකටජය වෙිවා ජේසු පහිටයි බුදු සරනයි

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 ปีที่แล้ว +42

    සුනිල් අයියාට නිවන් සුව ලැබේවා .song එක සුපිරි.සියත වැඩ සටහන නියමයි.

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 ปีที่แล้ว +2

      sunil aiye merena kal kuwa oya , eth palak unada ah,obage nirbeetha kama hemadama agaya karanawa hemoma hemadamath

  • @wkchristy2749
    @wkchristy2749 ปีที่แล้ว +57

    Song එක නියමයි නැවත නැවත අහන්න ආසයි

  • @samanthipigera9325
    @samanthipigera9325 ปีที่แล้ว +52

    නියමයි. හරි ලස්සනයි සිංදුව. ඒ වගේ සිංදු තව තව නිකුත් කරන්න.ඇත්තටම හරි අපරාධයක් සුනිල් අයියා නැති එක.එයාගේ තව අලුත් හදපු සින්දු ටිකත් සුනිල් අයියාගේ කට හඩ තියෙන එකෙනෙක් ඉන්නවා එයාට කියලා එලියට දාන්න. ජයවේවා

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน +1

      ටෙලිවෙකියට මාගේ උත්තමාචාරය.ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනය්

    • @SonaliPramudika
      @SonaliPramudika 8 หลายเดือนก่อน +1

      ❤❤❤👍

    • @WEERASEKARAWEMCSK-cg3ky
      @WEERASEKARAWEMCSK-cg3ky 8 หลายเดือนก่อน

      අපායේ දොරටුව

  • @bandaranawarathna7614
    @bandaranawarathna7614 ปีที่แล้ว +115

    සුනිල් අයියා ඉන්න ලෝකය ඉදලා දෑන් වෙන දෙවල් දිහා බලන් ඉන්නවා ඇති ඔහු නැති පාඩුව නම් නිමක් නැත ඔහුට අජරාමර නිවන් සුව අත්වේවා 🌹💋

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ bro...
      ඔයා හරියටම හරි .....❤

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +3

      ජැක්සන්ට.නිරෝගි.සුව.....ඔහොම.සිංදු..කියපු.සුනිල්.....ඇයි.අප්පා.ඉක්මනින්.අරන්.ගියේ..

    • @tmelectronics5496
      @tmelectronics5496 ปีที่แล้ว +1

      ඔබටත් පින්

  • @aselasanjeewa9454
    @aselasanjeewa9454 ปีที่แล้ว +41

    සුපිරි සියත❤️❤️🙋

  • @gihanhemanada3332
    @gihanhemanada3332 ปีที่แล้ว +23

    😄❤️😄..ජිප්සීස් කවදත් විශිෂ්ටයි.✌️නියමයි සුපිරි ගීයක් අදට ගැලපෙන.

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +53

    නියමායී ,සුභ අනාගතයක් සුභ ගමනක් ජයවේවා ඔබට ,,යුක්තිය උදෙසා කෑමොර දීමයී //රටකට දැයකට හිතැති මිනිසුන්...

  • @mrpsson700
    @mrpsson700 ปีที่แล้ว +36

    නියම සිංදුවක් මේ දේශපාලන වරුන්ට.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      desapalangayanta baina sunila heluwen natuwa 😆😅😃

  • @wmvijerathne2088
    @wmvijerathne2088 ปีที่แล้ว +34

    මහ ජනතාව යහපත උදෙසා ලියවෙන මෙම ටෙලිවැකිය විශිෂ්ඨ යි.

  • @abherath2524
    @abherath2524 7 หลายเดือนก่อน +5

    කතාව, සහතික ඇත්ත
    ආදරණීය සුනිල් පෙරේරා 😢ජීවත්ව ඉන්න ඕනෙ කාලයක් තමයි
    මේ...✋
    ඒත් , අපේ අවාසනාවට ,
    ඔහු අපිට, අහිමි උනා .😢😢😢😢😢😢😢😢😢😪
    ඒ සම්බන්ධයෙන් ඔයා හැදු සිංදුවත්. නියමයි... නියමයි..👍

  • @namalranasinghe
    @namalranasinghe 8 หลายเดือนก่อน +6

    මෙතෙක් නිර්මාණය කල හොදම සියත කතුවැකිය. ජයවේවා සියතට හා සුනිල් අයියාට වගේම මේ නිර්මාණ කරුවන්ට අපගේ ගෙෘරවය

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 ปีที่แล้ว +22

    jayawewa සියත

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 8 หลายเดือนก่อน +8

    ටෙලිවැකිය ඉදිරිපත් කරන ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +43

    රත්තරන් මනුෂ්‍යයෙක්. ඔහු හැමදාම කථාකලේ පොඩි මිනිහා ගැන.අසාධාරණයට එරෙහිව. දැන් ඔය නැගිටිටවන්න හදන ජැක්සන් ඇන්තනී කියන මිනිසා මොනවද? රටට කලේ.මහින්ද යා බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෙක් කියලා ඌට අන්දලා ගැරැවා.

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +6

      ඇත්තටම ඔයා හරි...
      සමහර විට මෙයා ගෙවන්නෙත් ඒ පාපයට වන්දි වෙන්න ඇති .....❤

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 ปีที่แล้ว +3

      @@nimaliperera9457 මූ මෙහෙම විදවනවානමි මහ එකා ඇතුලු අනිත් උන් උන්ගේ පෙර පිං ඉවර උනහම කොහොම විදවයිද?

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +2

      @@naleenkariyawasam6129 පෙර පිං ඉවරවෙන්න දෙයක් නෑ. Bro... ...
      මුං දැන් ම විදෝනවා....
      මුංට තනියම පාරකවත් යන්න පුළුවන් ද???
      ආයෙත් නැගිටින්න යන්නේ ත් නැතිවුණ දේවල් ගන්න ...සල්ලි ඇති ...නමුත් හිතෙන් මාර විදවිල්ලක් විදවනවා ....
      වටේ ඉන්න හැත්ත එක්ක ම....👍

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Ow ara kollanta galola pennapu eke sape thamai sunilath gewwe 😆😣

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@naleenkariyawasam6129 anna bola ammage kimba kunuwela ..eki widonawa 😆😅😃

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +22

    නාමලයගෙත් කපුටගෙ වගේමයි පෙනුම. "පොල් බෑ මූනො"😁😁 දෙන්නෙක්.😀😀

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว +24

    ටෙලිවිෂන් ටෙලි වැකිය👫💐🇱🇰💐👫

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +7

    සියත ටෙලිවැකියනම් මරු රිදෙන අයට රිදේනවා ඇඩේන්න. නිවේදනය කරන මහත්තයා පරිස්සම් වෙන්න ... තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤

  • @yasirarfat3407
    @yasirarfat3407 ปีที่แล้ว +21

    Salute sunil ayye

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +5

    සුපිර්යි සියත ට්ව් ජයවේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿🙏👍🏿❤️❤️

  • @shiranikarunarathna1985
    @shiranikarunarathna1985 ปีที่แล้ว +11

    මාවලගේ මහත්මයාණනි,ඔබගේ එඩිතර හඬට අපගේ ප්‍රණාය.

  • @sujeewafernando6733
    @sujeewafernando6733 ปีที่แล้ว +18

    ටෙලි වැකිය කරන ඔබට ජයවේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +19

    එක ඇත්ත

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 หลายเดือนก่อน +2

    නියමයි සහතික ඇත්ත. සුනිල් කලාකරැවාණනි ඔබට නිවන් සුව 🙏🙏🙏

  • @rohanawellage5965
    @rohanawellage5965 ปีที่แล้ว +15

    What a meaningful song. Excellent 👍

  • @kalumlowe4214
    @kalumlowe4214 ปีที่แล้ว +14

    සියත💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 ปีที่แล้ว +12

    Speechless song , true 💯💯💯💯

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 ปีที่แล้ว +104

    මම ලියන මේ දේ "සුනිල්" උඹට දැනෙන්නේ නැහැ ....ඒත් මම උඹට ආදරෙයි. ...ඒ වගේම මේකෙ ප්‍රකාශකයා වගේම රචකයත් ගරුත්වයකින් යුතුව පිලිගන්නවා..

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i 9 วันที่ผ่านมา +1

    සුනිල් අයියෙ ඔබ බලා පොරොත්තු.උන පාලන ක්‍රමය ස්තාපිත වෙමින් පවති ❤❤❤❤

  • @tmelectronics5496
    @tmelectronics5496 ปีที่แล้ว +23

    සුනිල් අය්යට නිවන් සුව

  • @mahirtvv
    @mahirtvv 8 หลายเดือนก่อน +2

    හරියට ම හරි
    සිය දහස් වතාවක් ඇහෙන්න ඕන කතාවක්
    මේ රට කොහොම කිව්වත් හැදෙන රටක්නම් නෙවෙයි
    සුනිල් අයියා ට අපේ ප්‍රණාමය ..

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว +14

    Sunil නැති පාළුව sahenna අරගලයට සෑහෙන බලපානවා .REST IN PEACE.god bless you.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      aparade hitiyanam heluwali dance bakanna thibba galle face eke ...😃😅😆

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Aparade ganja alagalayata susthi sunil indama thibba 😆😅

  • @haroldperera697
    @haroldperera697 8 หลายเดือนก่อน +2

    නියම උපහාර ගිතයක්.යුතුකමක් ❤️👍
    ජයවේවා ❤🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +1

    ටෙලි වැකියට උත්තමාචාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🌹🌹🌹👍👍👍 සුනිල් මහාත්මාණාන්ට නිවන් සුවයම ලැබෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 ปีที่แล้ว +11

    Legend Mr.Sunil Perera..
    Great Song..

  • @chandrikaa958
    @chandrikaa958 8 หลายเดือนก่อน +1

    ටෙලි වැකියට මාගේ උත්මාචරය❤️❤️❤️🙏🙏🙏 සුනිල් පෙරෙරා මහතාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @gaminirubasinghe8073
    @gaminirubasinghe8073 ปีที่แล้ว +7

    සියත නියමයි 👍

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 ปีที่แล้ว +7

    Siyata do a honest great responsibility to this lovely country 👍 my respective gratitude 🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 ปีที่แล้ว +5

    ආත්මයම සුවපත්කරන අර්ථවත් රසවත් ගීතයක් රට වෙනුවෙන් තවත් ගයන්න වයන්න ඔබ සැමට ආරාධනා.

  • @chamindasilva4542
    @chamindasilva4542 ปีที่แล้ว +2

    සුපිරි මෙවෙනිගීත හැමදාම දාන්න ජයවේවා

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 ปีที่แล้ว +3

    මමත් පලමු වතාවටයි මේ සිංදු ව ඇහුවෙ හැබැයි සම්පුර්ණ ඇත්ත කියවෙන්නේ

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +19

    Very nice song. Brave singing. I always think of Sunil ayya's..... Engalanthe ehema unath Lankawe ehema wenna nee and Diyawannawe Montessoriya. Tribute to Sunil ayya and Gypsees.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +11

    Thank you for all love you all ❤️🙏 it's very true thank you

  • @battaputha3330
    @battaputha3330 ปีที่แล้ว +8

    නියමයි♥️

  • @chamaniayoma7597
    @chamaniayoma7597 8 หลายเดือนก่อน +1

    සියත නිවුස්මයි අපි බලන්නේත්. ටෙලිවැකිය විශිෂ්ඨයි❤ ටෙලිවැකිය තුලින් කියන හැම දේම සත්‍යයකි.

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +6

    All the best Mr. Mawalage, sounds very nice. Theruwansaranai to u and the staff.

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 ปีที่แล้ว +10

    එලකිරි

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +2

    ටෙලිවැකිය 🌹🌹🌹නියමයි. අවසානය කරා යනතුරු අපි ඔබ සමගයි.

  • @NimalPushpa-u3y
    @NimalPushpa-u3y 8 หลายเดือนก่อน +1

    ඔබ මහත්තයෙක් නොව ඔබ මහත්මයෙකි ඔබ වැනි උගත් බුද්දිමත් අය තමයි අපිට නැති වෙන්නේ අපි අතරෙහි ඉප දේවා

  • @wijesiri160
    @wijesiri160 9 วันที่ผ่านมา

    ඔබේ සේවය ට අපේ උත්තමාචාරය! 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +6

    Dear Maawalage,
    We are so prouding and respecting for you ever not only even unborn future babies also respect to you.
    Write the leader for "Siyatha" ever, then we can live with dignity in prosperous Sri Lanka.
    Then elder we can left this world peacefully.
    May bless you Triple Jems !!!

  • @kumariwijewardane942
    @kumariwijewardane942 7 วันที่ผ่านมา +1

    සියත ටෙලි වැකිය ලියන ලාල් හේමන්ත මාවලගේ මාද්‍යවේදියානෙනි ඔබේ මේ වෑයමට අපේ ප්‍රනාමය.

  • @laxmansenadeera3785
    @laxmansenadeera3785 3 หลายเดือนก่อน +2

    Siyathate jayawewa🎉❤

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 ปีที่แล้ว +31

    ඒ තමයි නියම වීරයො. රැලි වලට වාසියට එක එකාට කඩේ යන්න කතාකරපු එවුන් නෙවෙයි. කට හෙල්ලුවත් සුදු වෑන් ආපු කාලෙ තනියම ගේම ඉල්ලපු මිනිස්සු

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Gema dunna thaniyama 2002 stag night eke "" aaa mallila mokada kelin karagenaa "" - sunil 😆😅😃

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว

      @@ruwanchinthaka9483 දාර බයියෝ හැමතැනම

  • @nazmiyafawmy4964
    @nazmiyafawmy4964 ปีที่แล้ว +10

    Excellent 💕👌

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน +3

    සුනිල් අයියා අදටත් කොන්දක් තිබුණ වීරයෙක්.

  • @sampathkumara6717
    @sampathkumara6717 ปีที่แล้ว +8

    The best tribute I've ever seen...🌼🌼🌼🌼🌼🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +12

    ඔබ නැති පාඩුව අපි කාටත් දනෙනව.අඩුව පුරවන්න කාට හැකි වේද?

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +3

    සමාජය වෙනුවෙන් කතා කරන දැනුවත් කරන sresta maddiya wediyanani oba tharuwan බලෙන් ආරක්ෂා වේවා අපි obathumata deergau labewai pathami 👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @dohaqatar9055
    @dohaqatar9055 8 วันที่ผ่านมา

    මුලින්ම සියතට ස්තූතියි පුදකරමි සුනිල් සහෝදරයා ඔබ අද හිටියනම් සතුටු වෙයි අනුර ජනාධිපති වෙච්ච ඵකට සුනිල් ඔබට නිවන් සුව ලැබේවා 👏👏👏👏❤🌹👍

  • @rathnasirirupasinghe1407
    @rathnasirirupasinghe1407 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ටෙලි වැකිය නිර්මානය
    කරන මාවලගේ
    සොයුර ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤❤

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +4

    සියත රටේ මහජනතාව සමග ❤

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 ปีที่แล้ว +3

    සියත TV 👍👍👍සුපිරි 🙏🙏🙏

  • @nishanthagamage3049
    @nishanthagamage3049 ปีที่แล้ว +6

    Good

  • @bertramdesilva7500
    @bertramdesilva7500 8 หลายเดือนก่อน +1

    ජිප්‍සීස් සුනිල් ඔබ‍ට නිවන් සුව.

  • @yasithadinushi993
    @yasithadinushi993 8 หลายเดือนก่อน +1

    රටට ගැලපෙන, දැනෙන නියම සිංදුවක්

  • @gaminikumarafonsekasadusad8820
    @gaminikumarafonsekasadusad8820 ปีที่แล้ว +5

    No. one song 👍

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว +38

    අද තත්වය එදා දැකල නිර්භීතව කතාකරපු , ගයපු අපේසුනිල් අය්යේ 🥲 කෙලින් කථා කෙරුවොත් ෂොට් එක දෙන රටක් මංගල ටත් ඒටිකම තමා.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Mangala sunilta shot eka dunnada ..dunila mangolata nawala dunnada 😆😅😃

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +43

    සුනිල් අයියා කියන්නේ වහල්ලුන්ට නම් වහ කදුරු වගේ මිනිහෙක්.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Heluwen natana ewunge deiyaa 😂😃😅

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ปีที่แล้ว

      ❤ අපේ රටේ දේශපාලනය හොර කම් ගන පලමුව දුටු නිර්බීත අවන්ක කලාකරුවා 😊

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@adsalahakoon5136 ow ow stag night eke dakka awanka kama ..😂😆😅😃

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@adsalahakoon5136 no 1 sakkiliya 😆

    • @rejiperera3379
      @rejiperera3379 ปีที่แล้ว

      @@ruwanchinthaka9483 ŕ51

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +4

    පාලනය කළ හොරුන්ට වන්දි ගෙවන්න ඕනේ කාලය ඇවීල්ලා. ජනතාවණී නැගිටින්න

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      nagitala thiyenne ... aaa sorry nagala thiyenne 😆😅😃

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว

      @@ruwanchinthaka9483 ඇත්තද මේකේ හැම්## නැතිව ගලක වත් උලා ගනින්

  • @erendanamjaya390
    @erendanamjaya390 ปีที่แล้ว +12

    රටක් ආගම් වලින් හදන්න බැ. රටක් හදන්න පුළුවන් නීති වලින්...❤

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Eka thamai 2019 bomba thibbe 😆

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน

      නීතී සහ රටට ආදරේ ප්ලැකයෙක්

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +13

    නියමය් සියත් හැමදේම ලස්සට හසුරවනවා .. අප් ආදරෙය් සිඅත්ට.

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr ปีที่แล้ว +4

    සියත ආදරෙයි ❤✌✌🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @lakshitharukshan922
    @lakshitharukshan922 ปีที่แล้ว +42

    රාජපක්ෂලා සජිත්ලා ඔය එකෙක්වත් එපා.පොඩි හරි විශ්වාසයක් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන විතරයි.

    • @gayan33gm
      @gayan33gm ปีที่แล้ว +5

      ලොකු විශ්වාසයක් තියෙනව .මොකද නියම දැක්ම සහ හොරු නැති නිසා

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 ปีที่แล้ว +1

      😅🤣🤣🤣

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@prathibhaliyanagamage7923 👍👍

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Rajapaksawa genawe kauda pako 😆😅

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@gayan33gm ai un awe akanita babulowinda pako 😆😅😣

  • @hw462
    @hw462 ปีที่แล้ว +4

    🙏🙏🙏ආගමක් මූලික කරගත් රටක් දිව්නූවක් නොදකී

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 2 หลายเดือนก่อน +1

    ජයවේවා සුනිල් අයියා,ඔබ අද නැති වුණත් ඔබ පැතූ රට ඉදිරියෙදී මාලිමාව සමග ගොඩ ගන්නෙමු.ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ปีที่แล้ว +6

    KEEP IT UP BRO. WISH YOU ALL
    BEST.. ARAKALAYA JAYAWAWA

  • @RoshaniFernando-k8i
    @RoshaniFernando-k8i 8 หลายเดือนก่อน +2

    ආදරණීය මාවලගේ මාධ්‍යවේදියාණෙනී, පුද්ගලික වාසි නොතකා ජීවිතේ පරදුවට තබමින් නොපසුබටව රට වෙනුවෙන් ඔබ කරන්නාවූ මේ ශ්‍රේෂ්ඨ වූ සේවාවට සිරස නමා ආචාර කරමි

  • @eigochat
    @eigochat 4 วันที่ผ่านมา

    A great tribute to Sunil Perera !!!thanks Siyatha!!!!

  • @ranmunidezoysa719
    @ranmunidezoysa719 ปีที่แล้ว +2

    ඉතාමත්ම අගය කරමි

  • @jaymendis4976
    @jaymendis4976 ปีที่แล้ว +2

    Sunil perera is a great human best singer all ways talking about truth i whish he will be born again he is best singer ever all ways listening his songs

  • @dahamsilva5905
    @dahamsilva5905 ปีที่แล้ว +7

    True artist truely srilankan super super man

  • @bandulathushara4098
    @bandulathushara4098 ปีที่แล้ว +8

    💪💪💪❤️

  • @rafeekkm4104
    @rafeekkm4104 ปีที่แล้ว +1

    Superb Excellent Timely song
    Sunil aiye

  • @ashenifernando1260
    @ashenifernando1260 ปีที่แล้ว +1

    නියමයිනේ සියත 👏👏👏👏👏👌👍

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +2

    නොමැකෙන.නමක්.තැබූ.මොරටු.
    පුත්‍ර යා.සුනිල්. පෙරේරා..🙏🙏🙏

  • @thiyagarajaarunasalam4414
    @thiyagarajaarunasalam4414 ปีที่แล้ว +4

    Good song

  • @amiladondeenu1408
    @amiladondeenu1408 ปีที่แล้ว +2

    Very good god blees

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 ปีที่แล้ว +1

    සුපිරි 🙏🙏🙏

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 8 วันที่ผ่านมา

    දේශපාලු වන්ගේ... රෙදි ගැලවෙන වා...විලි ලැජ්ජා යි....සියත කතුවැකිය ට ස්තුතියි....