කපුටු මල්ලි කෙලවලා ගියා | kichi man (අගමැති මයිනා 🤣🤣)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2022
  • #kichiman #කිචිමෑන් #gohomegota
  • ตลก

ความคิดเห็น • 469

  • @Hataraman593
    @Hataraman593  2 ปีที่แล้ว +193

    අරගලයට ජයවෙවා 😍

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว +8

      " මට හරිම කනගාටුයි මේ සම්බන්ධව " 🤟😂😂 අම්මෝ දැන් නම් පට්ටම ආතල් යකෝ 😂❤️

    • @prasa6605
      @prasa6605 2 ปีที่แล้ว +5

      ජය වේවා👌❤️🤛

    • @SL-USA
      @SL-USA 2 ปีที่แล้ว +2

      Kichi Man - Sindhuwak Hadala Onenam Kiyanna Bro

    • @diluka287
      @diluka287 2 ปีที่แล้ว +1

      aiyo kollo😁😁😁

    • @ishararashmika9801
      @ishararashmika9801 2 ปีที่แล้ว +1

      @@SL-USA T🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @macjaniya8543
    @macjaniya8543 2 ปีที่แล้ว +39

    ජය වේවා සෙට් එකටම මේකනම් පට්ට ආතල් අරගලයට ජය වේවා ❤️❤️

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      😆👍👍👍👍👍👍👍❤❤❤❤

    • @mayamaya4238
      @mayamaya4238 2 ปีที่แล้ว

      Ow

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +49

    අම්මෝ දන්නම් ආතල් බේරෙනව යකෝ 🤣🤣❤️❤️ ජය වේවා ❤️ දිගටම වීඩියෝ ඕනෙ 😂❤️

    • @sanjeewarumitkumara
      @sanjeewarumitkumara ปีที่แล้ว

      හොදට කලා මු හොදට කලා තු නොදකින්

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +15

    හම්මෝ ඒක මරැ සෙට් එකම ඉන්නව ජින් ආච්චිද කවුදත් ඉන්නවා අරගලයට ජයවේවා.හදවතින් ලංකාවේ ඉන්නේ අපි

  • @harshasameera9023
    @harshasameera9023 2 ปีที่แล้ว +17

    කිචි මෑන්ලා තමා හොදටම කරේ🤣🤣.ඒකනම් සුපිරික්ම තමා..😍🤟👏👏

  • @rogushakirs6001
    @rogushakirs6001 2 ปีที่แล้ว +13

    ගම් වල මිනිස්සු කන විදිහ මේ තත්ත්වය එක්ක උබලට තෙරෙනවනෙ බඩට පාර වැදුනනේ අන්න ඒකට හොද විඩියෝ එකක් හදලා දපන්කො❣️🌺

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +6

    නියමයි කිචිමෑන් අරගලයට ජය වේවා

  • @nimeshsampath4955
    @nimeshsampath4955 2 ปีที่แล้ว +82

    ආදරෙයි හැමදාමත් කිච් මෑන්ලා ආතල් ලෝකෙ වැඩ්ඩේ ❤️

  • @greatmaliya511
    @greatmaliya511 2 ปีที่แล้ว +3

    තව සින්දුවක් හදන්නකො...මෙක මම 20 වතාවක් විතර ඇහුවා මරු. kichiman ලා සුපිරි යි.පට්ට. තව එකක් ඔන.🤩🤩🤩

  • @dinomidiwusidhu9894
    @dinomidiwusidhu9894 2 ปีที่แล้ว +4

    හම්මෝ එක සුපිරි අඩේහ්....
    ජයවේවා....❤❤❤
    අරගලයට ජයවේවා....👊🇱🇰❤

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 ปีที่แล้ว +15

    අරගලයට ජයවේවා පරිස්සමෙන් දුවේ පුතේ 💖💖

  • @dineshmax555
    @dineshmax555 2 ปีที่แล้ว +9

    ජය වේවා නියමයි සුපිරි වැඩක් ..❤️❤️❤️❤️

  • @lahirusampath5316
    @lahirusampath5316 2 ปีที่แล้ว +59

    අඩේ ඒකනම් පට්ට 😂😂😂💖💖💖all the best kichi man

  • @gayanmadu7558
    @gayanmadu7558 2 ปีที่แล้ว +5

    නියමයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹අරගලයට ජයවේවා !!

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +36

    හම්මෝ යකෝ මෙච්චර අාතල් දෙන්න එපා....මැරෙයි හිනා වෙලා..😂😂😂😂😂😂😂😂
    ජය...ජය....ජය.....

  • @atkiproduction7308
    @atkiproduction7308 2 ปีที่แล้ว +8

    එල එල නාකි මයිනා මැරෙයි මේහෙම ආතල් දුන්නෝත්.පව් ඕයි මම කියන්නේ ඕකුන් අකුලලාම යන්න ඕන😠😠😠😠😠😠😠 එල සෙට් එක 💯🎯 ආදරෙයි හැමදාම ආතල් නම් කිචි මෑන් . දකුණේ අකුන අදාලයා උබට ජයෙන් ජය ස්තුතියි.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    **First **
    ජයවේවා

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +4

    නියමයිනේ ඒකනම් සුපිරිම සුපිරි හොදේ ජයවේවා 😂😂😂😂

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +21

    සුපිරි වැඩක් අපෙ හාමුදුරුවනේ😂

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +10

    අාමොර් අමොර්
    🥸🥸🥸🥸🤣🤣😂😂😂😂😂😂😂
    කපුටු මල්ලි
    😂😂😂😂😂😂
    🏃🏃🏃🏃🏃🏃🏃🏃

    • @jewanthi190
      @jewanthi190 ปีที่แล้ว

      🤦🏻තුක් නොද්දකින් තිබිබටු ,🤷🏻

  • @dulanjaleemadu287
    @dulanjaleemadu287 2 ปีที่แล้ว +7

    රනිලුයි ජේන් ආච්චි ඇත්තම වගෙ 🤣🤣🤣🤣🤣

  • @nadunmadusanka1149
    @nadunmadusanka1149 2 ปีที่แล้ว +5

    මෙික නම් සුපිරි යකො😂😂😂😂

  • @prabhamanjula9385
    @prabhamanjula9385 2 ปีที่แล้ว +2

    අඩෝ.. ඒක සුපිරියක් බොල. 😂😂

  • @VPTV-qj3wp
    @VPTV-qj3wp 2 ปีที่แล้ว +2

    අනේ තව දාන්න කෝ හාද මරුනෙ😀😎😍😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @siromirathnaya9734
    @siromirathnaya9734 2 ปีที่แล้ว

    Supiri boro iadiriyatama yanna budu saranaiiiiiii ape janathawage aragalayata jaya wewa 💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @gishangaming2324
    @gishangaming2324 2 ปีที่แล้ว +1

    E Kichi mans ubalage supirimi video ek Oka a🤟🤟🤟🤟superb a

  • @imtiyasimtiyas6707
    @imtiyasimtiyas6707 2 ปีที่แล้ว +2

    Supiri sinduwak jayawewa kichi bokka

  • @kevinfranando5743
    @kevinfranando5743 2 ปีที่แล้ว +1

    Ado....patta....hodatama karala me para..ayalatama dennawa me parat..hodatama karanna..jaya wewa.sahooo

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +3

    ආදරෙයි කිචියෝ... ඒකනම් පහරක්

  • @timiproductions__592
    @timiproductions__592 2 ปีที่แล้ว +1

    Ekanm niyamai hode lassanai sinduwath lassanai ❤❤🤝🤗

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +2

    මරු යකෝ ඒක 🤣🤣රනිල් තමයි දැන් හොදටම කොරන්නේ 😂😂පව් බං උ

  • @poojaumashankar1281
    @poojaumashankar1281 2 ปีที่แล้ว +1

    Oh very nice voice And vidiyo congratulations Gohomgota 😘

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් පට්ට 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rasikaperera4045
    @rasikaperera4045 2 ปีที่แล้ว

    Adaaaa niyamai....mara creative.......jaya wewa.......

  • @vishwanilochana446
    @vishwanilochana446 2 ปีที่แล้ว +2

    අඩේ ඒක නම් පට්ට🤗🤗🤗🤗

  • @lankalap322
    @lankalap322 2 ปีที่แล้ว +2

    මෙය නිරූපනයට එහාගිය සත්‍යයක්.මෙය රාජපක්ෂ පවුලේ ඊලඟ පරම්පරාවට පෙන්වන්නත් ආරක්ෂා කරගන්න ලැබුනොත් මසුරන්ම තමා.........

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 2 ปีที่แล้ว +3

    ජීන් ආච්චිගෙ පෑඩ්පාර☝️😍

  • @bylondonhandiya
    @bylondonhandiya 2 ปีที่แล้ว +3

    Ammo eka patta a..😂🤘

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰සුපිරි 🇱🇰🇱🇰

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඒකනමි සුපිරියක්🥰😂

  • @LUCIFER18832
    @LUCIFER18832 2 ปีที่แล้ว

    අඩො අඩෝ හිනා කාල මැරෙනව යකූ ❤️❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว +3

    ජයවේවා ඔයාලගෙ ගමනට

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +1

    පට්ට ..පට්ට ..
    සුපර් 👍👍
    💪💪 🤣🤣🤣

  • @DasaDasa
    @DasaDasa 2 ปีที่แล้ว +1

    Beautiful .ජය වේවා .

  • @tharushivihanga6559
    @tharushivihanga6559 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි කිචියෝ👍👍👍

  • @priyasahani9029
    @priyasahani9029 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣නියමයි අප්පා ...good job

  • @sahanrosh3650
    @sahanrosh3650 2 ปีที่แล้ว +2

    සුපිරි කිච්මෑන් ලා

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +2

    Well done,Keep it up bro..
    🙏 🌹 ❤🇱🇰😁😁😁😁😁

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว

    Adarei kichi man hamadamath api hinssavanavata 🙏🙏🙏🙏🙏

  • @pasanranasinghe6109
    @pasanranasinghe6109 2 ปีที่แล้ว +4

    හරිම නිර්මාණාත්මකයි❤ අරගලයට ජය 🙏

  • @inoproduction851
    @inoproduction851 2 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @wisulaakampitha8510
    @wisulaakampitha8510 2 ปีที่แล้ว +7

    කනවා රාජපක්ෂලාගේ කැව්ත්ත 😂 අරගලයට ජයම වේවා...💪❤️

    • @raula4652
      @raula4652 2 ปีที่แล้ว

      තිරිසනෝ අද දවස හොදට මතක තියාගං

    • @wisulaakampitha8510
      @wisulaakampitha8510 2 ปีที่แล้ว

      @@raula4652 සරත් ෆොන්සේකා මහත්තයා රට නිදහස් කරලා දීපූ එකද

    • @wolid398
      @wolid398 2 ปีที่แล้ว

      Pakaya tho monawa karannada

  • @hitmangeming178
    @hitmangeming178 2 ปีที่แล้ว +3

    පට්ට 😂🤟

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs 2 ปีที่แล้ว +1

    කැහුතු ආච්චි ඇත්තටම ඉන්නවා වගේ පේනවා බන් මට 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +1

    සුපිරි බොලවු සුපිරිම සුපිරි🌈️☀️🌟☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️🌞🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌐🌏😀😀😀😀😀😀😀🌨️🌨️🌧️🌥️🌥️🌦️🌦️🌧️🌨️🌨️🌨️🌨️🌨️🌟ආයි වචන ඕනෙම noඑලම එලකිරි

    • @sanjeewarumitkumara
      @sanjeewarumitkumara ปีที่แล้ว

      තෝගේ අමිමට හාල් ගරහන් සක්කිලි හැත්ත

  • @C_VIDEO_OFFICIAL
    @C_VIDEO_OFFICIAL 2 ปีที่แล้ว +4

    අමො ඒක පිස්සුවක් ☺️🎉️

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +2

    Good good........👍👍👍

  • @h.t.aproductions4329
    @h.t.aproductions4329 2 ปีที่แล้ว

    හැමදාමත් ආදරෙයි බං උඹලට

  • @himalchathuranga5374
    @himalchathuranga5374 2 ปีที่แล้ว +2

    අම්මෝ උත්තෝ.... ❤️❤️❤️👌👌🤘

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ කිචි මෑන් ❤️

  • @kumarikumari4078
    @kumarikumari4078 2 ปีที่แล้ว +1

    niyamai niyamai patta👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 2 ปีที่แล้ว +1

    හනේ හනේ නියමයි ජය වේවා අරගලයට

  • @chamararuwan5272
    @chamararuwan5272 2 ปีที่แล้ว +2

    අඩෝ.. නියමයි බන්.. 😀

  • @KumariKumari-co7zc
    @KumariKumari-co7zc 2 ปีที่แล้ว +1

    නියමයි..හැදුකෙනාට ඩුදු සරනයි

  • @yakadahusma6086
    @yakadahusma6086 2 ปีที่แล้ว +2

    අඩෝ ඒක මරැ 😃😃

  • @sassaa7116
    @sassaa7116 2 ปีที่แล้ว +1

    ඒක.නම්.පට්ටම.තමයි.😂😂

  • @NW-yb5jt
    @NW-yb5jt 2 ปีที่แล้ว

    බැ යකො🤣🤣🤣🤣🤣🤣🤣මරු

  • @chathurangalakmal5344
    @chathurangalakmal5344 2 ปีที่แล้ว +1

    ඒක මරු..

  • @niroshanbandara6755
    @niroshanbandara6755 2 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට මචං

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Niyamai 😂😂😂😂😂😂😂jayawewa ape duwa daruwanta

  • @musicone7460
    @musicone7460 2 ปีที่แล้ว +2

    Ela bro

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +2

    නියමයි ජය වෙිවා

  • @kaalikaali181
    @kaalikaali181 2 ปีที่แล้ว +1

    Niyamai niyamai jaya wewa 😘😘

  • @chandu-lj6bx
    @chandu-lj6bx 2 ปีที่แล้ว +1

    තව ඒවා ඕනි හොදේ ******😍😍😍😍

    • @Hataraman593
      @Hataraman593  2 ปีที่แล้ว

      අනිවාරෙන්

  • @Mr.vihaga
    @Mr.vihaga 2 ปีที่แล้ว

    A Patta a supiri mama nitarama ahanawa 😀😀😃😃😀😀😀😀

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +1

    ආදරේයි පුතේ ගොඩක් බුදුසරණයි .

  • @hasithanuwan3884
    @hasithanuwan3884 2 ปีที่แล้ว +1

    හොදටම කරලා තියෙනවා 👍

  • @lahirumadusanka1224
    @lahirumadusanka1224 2 ปีที่แล้ว +1

    😂😂😂 ට හිකේ එක 😂😂 ට

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 2 ปีที่แล้ว +1

    සුපිරියක්😂

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරියටම දිලා 👍👍👍👍👍❤❤❤❤❤❤

    • @sanjeewarumitkumara
      @sanjeewarumitkumara ปีที่แล้ว

      පල යන් වැදිරි තටිට ගොබිබි

  • @VPTV-qj3wp
    @VPTV-qj3wp 2 ปีที่แล้ว +2

    අරගලයට ජය වේවා

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว +2

    මරු මචො මරෙ මරු

    • @Hataraman593
      @Hataraman593  ปีที่แล้ว +1

      සෙයා කරන්න

  • @slanimationcartoonhub
    @slanimationcartoonhub 2 ปีที่แล้ว +3

    අම්මෝ 😁❤️

  • @kaviashan2005
    @kaviashan2005 2 ปีที่แล้ว +1

    Patta supirima supiri😂😂😂

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว +1

    අඩේ මරු යකෝ

  • @sldisbro3475
    @sldisbro3475 2 ปีที่แล้ว +1

    Supiri 👍😊🙏🏽

  • @niharasandeepani4797
    @niharasandeepani4797 2 ปีที่แล้ว +1

    Ada aka Nam Mara maru...

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +3

    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්.....
    අලුත් හඳක් ගැන යදිමින් දනින් වැටී වැඳපියව්.....
    මහ පොළොවත් එක්ක සෙල්ලම් එපා. යුද්ධෙ ඉවර කළාට පස්සෙ ලංකාවට ආව මරා දණගහල පොළොවට වැන්දා. වැඳල වැරදි වැඩ කළහම ලැබෙන ප්‍රතිඵල දැන් පේනවද? මරාගෙ කාලෙ යුද්ධෙ ඉවර කළේ කාගෙ අනුහසින්ද කියල දැන්වත් තේරෙනවද? අවසන් දවස් වල මරා තියා පොන්සේකාවත් ලංකාවේ හිටියේ නැහැ.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +1

    මේ ගීතය තුලින් මේ රටේ දේශ පාලුවන් එකතුවෙලා රපඟපාන හැටි හොදටම පැහැ දිලි වෙනවා. රන්ජන්‍ කියන්න වගේ උන් ඔක්කෝම යාලුවෝ මල්ලි.JVP එක කැහැ ගැහුවට හොදට වටාහා ගෙන තියෙනේ දෙශපාලන කොහොමද කරන්නේ කියලා.ඔකුන් බලේට ආවත් ඔක්කොම යළුවො මල්ලි.

    • @Hataraman593
      @Hataraman593  ปีที่แล้ว +2

      ශෙයා කරන්න

  • @nisansasins5592
    @nisansasins5592 ปีที่แล้ว

    ❤❤❤❤🤭🤭🤭🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏻👍🏻👍🏻👋👋 ela මයිනා

  • @s.l5285
    @s.l5285 2 ปีที่แล้ว

    ඒක නම් 😂 මරු

  • @sudramadu1020
    @sudramadu1020 2 ปีที่แล้ว +1

    Supirima thama ela

  • @user-bx2cm6iz8k
    @user-bx2cm6iz8k 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @cookchamz
    @cookchamz 2 ปีที่แล้ว

    රනිල් අර ආච්චි එහෙමත් ප්‍රයෝජනයට ගත්තනම් තව ආතල්

  • @samankumara8166
    @samankumara8166 2 ปีที่แล้ว +1

    සුපිරි මචං

  • @dilukshanmax2384
    @dilukshanmax2384 2 ปีที่แล้ว

    superi HELA👌👌👌👌😂😂

  • @RashmikaBro
    @RashmikaBro 2 ปีที่แล้ว +1

    Patta aiya

  • @ashanisuranga1169
    @ashanisuranga1169 2 ปีที่แล้ว

    Niyamai ane eka maruuu

  • @pushpatharanga9179
    @pushpatharanga9179 2 ปีที่แล้ว +1

    Ekanam supiri

  • @udaradeshan9638
    @udaradeshan9638 2 ปีที่แล้ว

    Eka fatta yko 😁😁