වාද බයිලා | බයිලා කලාව🤩😎 | බයිලා|VADA BAILA😀

แชร์
ฝัง

ความคิดเห็น • 129

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p หลายเดือนก่อน +2

    මුල සිට ,දෙහිවල සුමතිපාල, කොලින්නාවෙ පද්ම කුමාර, ගල්කිස්සේ අජිත් රෝහන, කොල්ලුපිටියේ මනුජ ගුරුගේ, කදානේ ඩිස්නි සිල්වා, ප්‍රදීප්

  • @pattriksarath8021
    @pattriksarath8021 7 หลายเดือนก่อน +8

    රැකගන්න ඕනෙම කලාවක් 🙏🙏🙏❤❤❤දෙව් පිහිටයි සැමටම 🙏

  • @vijithavijitha1914
    @vijithavijitha1914 7 หลายเดือนก่อน +12

    කොච්චර දිග උනත් එපා වෙන්නතිව අහන්න පුලවන් ආසාවෙන්❤❤❤❤❤. ලොකු සතුටක් සිනාවක් ගෙනදුන්නා. ලස්සන වැඩක් ආයෙත් ඕනේ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤පුදුම රසයක් තියෙන්නේ...ඇයි අප්පා මේ බයිලා කළාව දැන් අපේ රටේ නැත්තේ...හාස්‍ය නාට්‍ය බලලාවත් මේ තරම් හිනා ගියේ නැහැ...හිනාවෙවී බයිනවානම් ඒ බයිලාම තමයි...❤️❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 7 หลายเดือนก่อน +14

    ජයවර්ධනපුර රෝහල කලාහැකියාවෙන් බැබලවූ අපේ ආදරනීය කලාකරුවා , සුමති අය්යා,ඔබේ දක්ශතාවය හරිම විශිෂ්ඨයි , ප්‍රවීණයි. ඔබට ජයෙන් ජයමවේවා ! වාද බයිලාව වෙනුවෙන් ජිවිතය කැපකල ඔබ ඇතුලු මේ සියලු කලාකරුවන්ට හදවතින්ම සුබ පතනවා !

  • @wenushikasturi877
    @wenushikasturi877 2 หลายเดือนก่อน +2

    අජිත් අය්ය පට්ට පට්ට

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 7 หลายเดือนก่อน +19

    මේ මහත්වරුන්ගේ නම් ගම් නිවේදනයක් මුලින් දුන්නනම් තවත් වටිනව. ලංකාවම දැනගතයුතු පිරිසක් තමයි මේ

    • @SumithJayalal
      @SumithJayalal 7 หลายเดือนก่อน

      Iu.

    • @gayandareeju1565
      @gayandareeju1565 6 หลายเดือนก่อน +1

      සුමතිපාල පෙරේර,ඩිස්නි සිල්වා, අජිත් ෆර්නෑන්ඩෝ,මනූජ,ගුරුගේ

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 7 หลายเดือนก่อน +13

    ❤ යුගයක් නැලවු සින්හයන් ❤

  • @appapp812
    @appapp812 7 หลายเดือนก่อน +7

    ලස්සනයි ගොඩක්

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 6 หลายเดือนก่อน +4

    සුමති අයියා දැකීමත් සතුටුයි තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමාට

    • @RashenKolabage
      @RashenKolabage 27 วันที่ผ่านมา

      Sumathi thamaii math. ASANAAAA❤

  • @kalchaaffiar3739
    @kalchaaffiar3739 8 หลายเดือนก่อน +7

    Nice දිගටම මේවගේ වීඩියෝ ගේන්න.

  • @manojmanjula9563
    @manojmanjula9563 6 หลายเดือนก่อน +2

    වාද බයිලාවත් ලේසි නෑ😮 සඅපිරි❤👍👏

  • @LahiruMadusanka-mw7vm
    @LahiruMadusanka-mw7vm 7 หลายเดือนก่อน +9

    බිශනේ පතුරන Rap ඉස්සරහ මෙව්වා නැති වෙලා යනවා සතුටක් දැනුනා මෙව්වා ඉස්සරහට ගන්න

    • @RashenKolabage
      @RashenKolabage 27 วันที่ผ่านมา

      Raputh watinawaa ooqath. Watinawaa❤

  • @mdchandana2233
    @mdchandana2233 7 หลายเดือนก่อน +8

    මේ අයට කිසිම දෙයක් කරන් නැ රජයෙන් කොච්චර වටින මිනිස්සුද

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 7 หลายเดือนก่อน +4

    අවසන් රත්තරන් අශ්වයන්
    බයිලා කලාවත් මෙ කලාකරැවන් සමග අබිවයට යයි
    👏

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 7 หลายเดือนก่อน +5

    සුපිරි වැඩ්ඩො සෙට් එකක්❤ ඔන්න සිංදු. හොටු පෙරන සිංදු කැලේ බොලව්. ජයවේවා ❤

  • @RashenKolabage
    @RashenKolabage 27 วันที่ผ่านมา

    Adareiiiiiiiiiii palennaaaaaaaaaaass❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RukmanDayarathna
    @RukmanDayarathna 7 หลายเดือนก่อน +2

    සුපිරි අහන්න ආසයි

  • @thusharathushari8767
    @thusharathushari8767 7 หลายเดือนก่อน +4

    ලස්සනනමි කියලා වැඩක් නැ.හරිම ලස්සනයි
    කටහඩවල් ටකනමි 100000 නියමයි

  • @dilipcooray
    @dilipcooray 6 หลายเดือนก่อน +1

    ඉස්සර මේවා බලල isskole ගිහින් aathal එකක් කොල්ලෝ එක්ක වාද බයිලා කියනවා , හැබැයි ඉතින් ඔක්කොම kunuharupa තමයි , 😂😂❤❤❤

  • @priyasana7791
    @priyasana7791 7 หลายเดือนก่อน +2

    Woooooow ❤ පට්ටම ලස්සනයි

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤ සුන්දර සිනා පිරි බයිලා ඉතා වටිනා දෙයක්

  • @asokasilva1848
    @asokasilva1848 7 หลายเดือนก่อน +2

    එලි වෙනකන් අන්ද මන්ද වෙලා අහන් ඉන්න පුළුවන්.ඔබලාගෙ මතක ශක්තිය ඉතාම ඉහලයි. ❤

  • @kumara9933
    @kumara9933 7 หลายเดือนก่อน +1

    Thanks for VEDIO. I like badajahari bila. Please arrange more VEDIOS.🎉🎉🎉🎉🎉

  • @nilankasameera3823
    @nilankasameera3823 7 หลายเดือนก่อน +4

    සුපිරි තව තවත් ගේන්න
    ❤❤❤❤

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 7 หลายเดือนก่อน +1

    antimata kiwwa kolla patta wadda.

  • @Nasaraniya131
    @Nasaraniya131 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @lastersilva534
    @lastersilva534 7 หลายเดือนก่อน

    This is individual talent. Fabulous memories. I remember iam from Colombo 15. ThankQ for this.

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 7 หลายเดือนก่อน +1

    එල කිරී !

  • @virajjanitha4811
    @virajjanitha4811 6 หลายเดือนก่อน

    Ape Rate kalawa thama tiyena eka sathutui.Ape un dan Amuka Dumuka natanawa😂

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp 7 หลายเดือนก่อน

    සුපිරි 👍

  • @dineshsampath4468
    @dineshsampath4468 7 หลายเดือนก่อน +2

    Paddma kumara wayasata gihin

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 6 หลายเดือนก่อน

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @narayanajanaka5400
    @narayanajanaka5400 7 หลายเดือนก่อน

    Kakkusi yanawelawe ahanta niyamai

  • @Vasanthita
    @Vasanthita หลายเดือนก่อน

    Baila is very interest poem

  • @sameeramaduda6589
    @sameeramaduda6589 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sarathfernando9397
    @sarathfernando9397 6 หลายเดือนก่อน

    🤩🤩🤩🤩

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 7 หลายเดือนก่อน

    මන් ආසම මේවට

  • @praneethfernando8431
    @praneethfernando8431 7 หลายเดือนก่อน

    Laxapathiye, angulane persi kiuwama ithin baila king thamai.

  • @gayanlakmal7987
    @gayanlakmal7987 7 หลายเดือนก่อน +2

    සුපිරියි ❤😂

  • @dileepshanaka
    @dileepshanaka 6 หลายเดือนก่อน

    Wow..supiri...💗💗

  • @kamalkithsiri5555
    @kamalkithsiri5555 7 หลายเดือนก่อน

    Aurudu 74 bila gahala tami u np phottu sri lanka parana wsma rata kawe ban

  • @mahagamagesujith9250
    @mahagamagesujith9250 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Topclicks_
    @Topclicks_ 7 หลายเดือนก่อน +1

    ❤❤Dakinnath sathutui

  • @nihalbandula8247
    @nihalbandula8247 7 หลายเดือนก่อน

    හොඳ හොඳ වාද බයිලා අහන්න ඕන නම් මේ දවස්වල පාර්ලිමේන්තුව පැත්තේ යන්න ඕන එක එක ආකාරයේ වාද බයිලා ගයනවා ගුටිකෙළගන්නවා 😂😂😂😂😂

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ic4gk5hj7e
    @user-ic4gk5hj7e 7 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nistharsifran1397
    @nistharsifran1397 7 หลายเดือนก่อน

    E අතීතය සුන්දර y

  • @englishwithsachintha
    @englishwithsachintha 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-bb5nj4ex7j
    @user-bb5nj4ex7j 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nz6pb3ib8e
    @user-nz6pb3ib8e 7 หลายเดือนก่อน

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 7 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤❤❤❤❤❤❤

  • @e.cnugera6313
    @e.cnugera6313 7 หลายเดือนก่อน

    Super very fine.

  • @priyankasampath6276
    @priyankasampath6276 7 หลายเดือนก่อน

    supiri

  • @ChandrasenaDisanayaka
    @ChandrasenaDisanayaka 6 หลายเดือนก่อน

    Wau the 2r4

  • @kariyawasamgamagemangalama2352
    @kariyawasamgamagemangalama2352 7 หลายเดือนก่อน

    Very nice moment

  • @nimalifonseka2130
    @nimalifonseka2130 6 หลายเดือนก่อน

    ❤❤❤a

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 7 หลายเดือนก่อน

    mun mokunda bn 😂 niyamai baila gayakayo peththa inne

  • @HemanthaMax-is7py
    @HemanthaMax-is7py 7 หลายเดือนก่อน +1

    ❤❤❤👍

  • @shashiashen2423
    @shashiashen2423 7 หลายเดือนก่อน

    Exellant

  • @manojfernando4707
    @manojfernando4707 7 หลายเดือนก่อน +1

    👍

  • @sameerafonseka2538
    @sameerafonseka2538 7 หลายเดือนก่อน +34

    බයිලා කලාව දැන් වැළලමින් යනවා.. ඒකට හේතුව තමයි බයිලා කියන්න කට්ටිය හිටියට බයිලා ලියන්න, ඒ කියන්නේ වාද බයිලා රචකයෝ නෑ..

    • @kapilaweerakoon4755
      @kapilaweerakoon4755 7 หลายเดือนก่อน +4

      හරිම ලස්සනයි ....දීර්ගායුශ ලැබේවා බුදුසරණයි

    • @Glowacki-Francis
      @Glowacki-Francis 7 หลายเดือนก่อน +8

      එහෙමද 😂😂 වාද බයිල කියන්නෙ කලින් ලියාගෙන කරන දෙයක් කියල ද හිතාගෙන ඉන්නෙ 😂😂 තේරුම් ගන්න පුලුවන් බයිල දැනුම

    • @dinukakasun3482
      @dinukakasun3482 7 หลายเดือนก่อน +2

      වාද බයිලා කියන්නේ කලින් ලියාගෙන නෙවෙයි.

    • @lochchi3849
      @lochchi3849 6 หลายเดือนก่อน +3

      මේ ගොඩක් අයට හිටිවන බයිලා කියම්න්න පුලුවන් දැන් එහෙම අය නෑ

    • @ranjithsilva1928
      @ranjithsilva1928 6 หลายเดือนก่อน +1

      හිටිවන කියන්න ඔන දෙන මතෘකාව ට තාල 36 ක් තියනවා

  • @upalisenanayake9884
    @upalisenanayake9884 7 หลายเดือนก่อน

    Meka raka gamu ane.

  • @kamalkithsiri5555
    @kamalkithsiri5555 6 หลายเดือนก่อน

    Ado bila karayo 72 wasarak rata kawa uba koheda hitiye

  • @ranjithsilva1928
    @ranjithsilva1928 6 หลายเดือนก่อน

    බයිලා කලා විශාරද සුමතිපාල පෙරෙරා දෙහිවල
    කොලෙන්නාවේ පත්ම කුමාර
    ගල්කිස්සේ අජිත් රොහන කොල්ලුපිටියේ මනුජ ගුරුගේ
    කදානේ ඩිස්නි සිල්වා බෙල්ලන් විල ප්‍රදිප් ක්‍රිශන්ත යන හිටිවන බයිලා කාලාවේ සිටින ටික දෙනෙක් ගොඩක් ගායකයන් අබාවයට ගොස් ඇත

  • @glageperera7215
    @glageperera7215 7 หลายเดือนก่อน +1

    🤗👍❤️🎉

  • @sunilvithanage9997
    @sunilvithanage9997 7 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏👍💕

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 7 หลายเดือนก่อน

    ♥️♥️♥️🙏🙏🙏🙏

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤👍

  • @shashiashen2423
    @shashiashen2423 7 หลายเดือนก่อน

    We need more

  • @gmkumarasingha
    @gmkumarasingha 7 หลายเดือนก่อน

    Nice

  • @merilfonseka355
    @merilfonseka355 7 หลายเดือนก่อน +1

    😮😮😮❤❤❤😊

  • @user-ov9ti9hq8m
    @user-ov9ti9hq8m 7 หลายเดือนก่อน

    🌺🌺

  • @ceylonkingdom6524
    @ceylonkingdom6524 7 หลายเดือนก่อน

    🎉❤

  • @MayaDeshaya
    @MayaDeshaya 7 หลายเดือนก่อน

    0:24

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 6 หลายเดือนก่อน

    දක්ෂ බයිලා කියන අය ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ මොන බයිලද දියවන්නාවට ගියොත් බලන්න පුළුවන්😮

  • @samanthadewage1906
    @samanthadewage1906 7 หลายเดือนก่อน +3

    මෙන්නනියමකලාකාරයොබයිලාකලාවරෙකගමු❤

  • @priyankasampath6276
    @priyankasampath6276 7 หลายเดือนก่อน

    😎❤❤❤❤❤❤❤

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv 7 หลายเดือนก่อน +1

    You all are ideal singers who are better than so-called current superstars!

  • @786kankungotukola
    @786kankungotukola 6 หลายเดือนก่อน

    1000 subs ඉන්න channel එකක views 89k. පුදුම ඉල්ලුමක් 🤗

  • @sajihtthrishan7207
    @sajihtthrishan7207 7 หลายเดือนก่อน

    මේ සෙට් එකේ පරන කැසට් එකක් තියෙනවා නේද

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 7 หลายเดือนก่อน

    හිටිවන කවි කියන්නේ නම් ලියලා පාඩම් කරගෙන නොවන නිසා බයිලත් එවේලේම ගොතා කිව්වා නම්

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 7 หลายเดือนก่อน

    Thank ❤❤❤

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 7 หลายเดือนก่อน +1

    Pissu ballo tikak porakanawa .

  • @sasikalasusantha6992
    @sasikalasusantha6992 7 หลายเดือนก่อน +1

    Mata ma kattiyage kage hari number ekak hoyala dennako

    • @sakwagalasl7116
      @sakwagalasl7116  7 หลายเดือนก่อน

      Ok bro. Monday (heta ) hoyala comment කරන්නම්.

    • @sakwagalasl7116
      @sakwagalasl7116  7 หลายเดือนก่อน

      මෙන්න ශෂිකලා Ph.no.එක. 0718627279 Mr. Sumathipala ( Leader )

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 7 หลายเดือนก่อน +1

    👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g 7 หลายเดือนก่อน

    Kalayata obihaw

  • @mahadurasujeewa4449
    @mahadurasujeewa4449 7 หลายเดือนก่อน

    😅🫶🫶🫶👏👏👏👏👏👏

  • @milroynishantha6458
    @milroynishantha6458 7 หลายเดือนก่อน +2

    🙏🇱🇰🌟🥇🌟🥇💛🧡💛🧡

  • @asankalanka7460
    @asankalanka7460 7 หลายเดือนก่อน

    ඔන්න අහගනිල්ලා, ,අමු සින්දු විකුර්තියෝ.

  • @DamindaPerera-su6gu
    @DamindaPerera-su6gu 7 หลายเดือนก่อน

    Pake baila

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 7 หลายเดือนก่อน

    වාද බයිලා නම් අනුර කුමාර ඇතුලු එන් ජී ඕ චෞරයන් තමයි

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @mahagamagesujith9250
    @mahagamagesujith9250 6 หลายเดือนก่อน

  • @ChandrasenaDisanayaka
    @ChandrasenaDisanayaka 6 หลายเดือนก่อน

    Wau the 2r4

  • @ranathawansith4880
    @ranathawansith4880 7 หลายเดือนก่อน +1

    👍

  • @priyasana7791
    @priyasana7791 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ef5nd2xi4e
    @user-ef5nd2xi4e 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c 7 หลายเดือนก่อน +1

    සුපිරි