Hon Swameenwahansa, it's clear that every moment is important! Right mindfulness is the most important instrument which helps us to get rid of this process.The Whole world is a lunatic camp. Some people remind some unpleasant incidents and cry for their life-time.Similarly enjoy some joyful events for the life-time.That is the nature. they cant understand that it is a madness. This kind of Sadahm dicussions helps them to open their eyes. Sadu!Sadu!!!!!!!!!!
(In the Maha-Buddha-Vamsa), Lord Buddha asks the venerable "Anandā" to bring drinking water not once but three times. The "Kakudhā" river is not far away. But the Buddha did not wait to meet that river. If the Lord Buddha did not measure thirst as good or bad, why is there a need to get rid of thirst? Why does suffering from thirst still exist even after attaining nirvana?
We would like to suggest you listen to the below sermon. We hope it helps clarify. th-cam.com/video/kyQbDU74IM8/w-d-xo.html (Please note that the reply to these comments is by our channel and not with the knowledge of the Most Rev. Bandarawela Wangeesa Thero.)
According to your explanations, when you see a cobra in front of you, you just recognize it as a cobra, but you don't recognize the threat of getting a bite, which contains deadly poisons. because you don't have any "raga", "dwesha", or "moha". Theoretically, it may be an enlightened person's mentality, but in real life situations like Arihath "Mahāmaudgalyāyana's" story, he escaped six times from those who came to kill him. Why did he escape if he didn't have raga for his life? Isn't there a huge difference between teachings and practices? Did even a single person ever become enlightened?
Raga/dwesha/moha!!!! teachings!!!! practices !!!! enlightenment!!!! honestly, they are interesting topics. We would like to suggest you listen to the below sermons. We hope it helps clarify. th-cam.com/video/YnvvEc_p-18/w-d-xo.html th-cam.com/video/Ewo3MXYKhRI/w-d-xo.html (Please note that the reply to these comments is by our channel and not with the knowledge of the Most Rev. Bandarawela Wangeesa Thero.)
අනේ පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් ඉතාම පැහැදිලිව තේරුනා අප විසින් කලයුතු දෙය, මෙපමන කාලයක් අප ක්‍රියා කලේ උන්මත්තකවයි, පහදීම ගැන ඉතාම සතුටුයි, සාදු! සාදු!! සාදු!!!
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.සාදු සාදූ.සාදූ
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
දර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
❤😢🎉😅😢
තෙරැවන් සරණයි අරහතුන් වහන්ස
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ආර්ය යන් වහන්සේට නමස්කාර වේවා
සාදු.. සාදු ..සාදු ....🙏🙏🙏
මේක තමයි සැබෑ තථාගත දේශනාව.
ඉතා සරලව මේ දේශනාව කිරීමෙන් ඔබ වහන්සේ නුවණැති ලෝක සත්ත්වයාට
මහා කල්‍යාණ මිත්‍රයෙක් වුණා.
මාගේ නමස්කාරය.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සෙට
මම කීප සැරයක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කෙරුවා ස්වාමින් වහන්ස , මේ ඔබ වහන්සේගේ විශ්මිත අවබෝධය මට (සම්මුතියෙන් මම ) පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි ස්වාමීනි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
th-cam.com/video/KiligPi0YnE/w-d-xo.html
Yk
🙏🙏🙏
🙏🙏🙏 මම මේ බණ මුලින්ම ඇහුවෙ අභය හාමුදුරුවන්ගෙන්. තෙරුවන් සරණයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏
Saadu saadu saadu theruwan saranai ape pinwath swameen wahansa oba wahanseta dergau wewa theruwane anantha aaserwaadaya wewa
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වේවා 🙏🌻🙏🙏🙏🙏
Mama kepa watewakma me desanewa esuwa sadu sadu harima pehadilie
Great damma sermon. Thank you so much!
ගෞරවණීය ස්වාමීන් වහන්සෙගෙ ධර්ම දෙශනා ඉතාමත් පැහැදිලි මෙන්ම අවබොධ කර ගැනීමට මහත් රුකුලක් ලැබෙ. මානය පිළිබදවත්, මානය දුරු කරන ක්‍රියා පිළිවෙත පිළිබදවත් ධර්ම දෙශනාවකින් පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ගෞරව පූර්වකව අයදිමි. ධර්ම ශ්රවනට කරන සැමට මෙ භවයෙදීම ධර්මාබොධය වෙවා. 🙏🙏🙏
ඕඝ තරණය දේශන මාලාව ශ්‍රවණය කරන්න. Link below...
th-cam.com/video/xDjJEvhRfJw/w-d-xo.html
පූජනීය ,ගෞරවනීය ,පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා! සාදු! සාදු !සාදු!🙏🙏🙏
ගැඹුරු දහමක් ඉතාසරලව අවබෝධ කරදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා
නමස්කාර කරමි නමස්කාර වෙවා සාදු සාදු සාදු
🌹🌹🌹🌹
🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවනීය නමස්කාරය වේවා...
කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
ඔබ වහන්සේ සිතූ පැතූ බෝධියකින් අමා මහ නිවනින්ම සැනසේවා.
💐🙏🙏🙏
ශ්‍රී සද්ධර්මය අද අසන්නට ලැබුනා.සාදු සාදු සාදු
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
ගොඩක්.වටින.ධර්ම.දේශනාවක්.ඔබ.වහන්ඝේට.ඉක්මනින්ම.නිවන්.අවබෝධය.ලැබේවා.අායුබෝ.වේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏
ඉතාම සරල පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි🙏
Sadu sadu sadu mage namaskeraya wewa
ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඉතා පැහැදිලියි ආර්යයන් වහන්ස.🙏🙏🙏
Sadu sadu
Best ever 🎉🎉🎉
Oba wahansegen Lada apamana senasim me jiwithayata niyama margaya deka ganna Mata wasanawa lebuna,,,pinwath arahathun wahansa obata mage namaskaraya....
Hon Swameenwahansa, it's clear that every moment is important! Right mindfulness is the most important instrument which helps us to get rid of this process.The Whole world is a lunatic camp.
Some people remind some unpleasant incidents and cry for their life-time.Similarly enjoy some joyful events for the life-time.That is the nature. they cant understand that it is a madness. This kind of Sadahm dicussions helps them to open their eyes. Sadu!Sadu!!!!!!!!!!
අනනුස්සුතේසු ධම්මේසු ස්වාමීන්වහන්ස ,සාධු භන්තෙ නික්කුජ්ජිත්වා උක්කුජ්ජෙයිය පටිච්චන්වා විවරෙයිය අහන් පජානාමි 🙏🙏🙏
sadu sadu sadu
Sadu Sadu Sadu newan suwayen suwapath wewa
මම ගොඩ කාලයක් මේ මාතෘකාව අවබෝධ කර ගැනීමට විවිධ ධර්ම දේශනා සවන් දුන්නා... ඒත් ඒ සෑම එකක්ම සංකීර්ණ බෞද්ධ පාලි වචන නිසා මට වැටහුනේ නෑ.. මට මේ ධර්ම දේශනාව සැලකිය යුතු තරමකට වැටහුනා... දැන් ඉතිරිව ඇත්තේ අදාළ භාවනා හරියටම ඉගෙන ගන්න එක තමයි... පිං සිදු වේවා.. 🙏
එහෙම විශේෂ භාවනාවක් නොවන බවත් ඉපදීමක් නොවන නිසා මරණයක් නැති බව තේරුම් ගැනීම "නිමාව " ලෙස යෝජනා කරමි
@@rrrr-wc9ps😊
සාදු සාදු සාදු 🙏
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් විනිවිඳ දකින්න අපිව යොමු කලා .
Oba wahansege deshanawa asimen ithaama honda awabodayak labunaa. Siyalu manushshayanta mema dharmaya asennata labeewaa. Awasanye nirwanawabodaya labeewaa. Saadu, saadu, saadu.
Pahadekerema hari nerawal
pin oba wahanseta....
බුදුසරණයි ....!
Sadu sadu sadu theruwan sarani
sparshaya awabodha kara, prahaanayen niweema. Theruwan saranai.
Sadu sadu awabodai himiyani mihirima desanawa aascharryai
Oba wahanse apata kalyana mithrayaku wewa
Oba Wahanse Suwapath Wethva!!
Sadu! Sadu!! Sadu!!!
🙏🙏🙏
sadhu sadhu sadhu. dutu dea dutu pamanin. akarayen 5 thenhima.sparshaya handunaa geaneemata pera sithea swabhaawaya, prabhaashwara sithai. Sadhu sadhu sadhu. Theruwan saranai.!!!
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
සිතට අරමුණු එන ආයතන 6...අභ්‍යන්තර ලෝකෙන් සහ බාහිර ලෝකයෙන්...මනසට අරමුණු ධම්ම...
Me tarem pehidili kiremak oba wahanseta niwanama purna wewa
Sadu sadu sadu
❤🙏
🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Punyawantha seminarians maha karunawen patichcha samupada 1 ahaganna widihak kiyadenna swaminwahansa obawahanse wadala
🙏🙏🙏🙏Sadu Sadu Sadu
🙏🙏🙏🌺🙏🙏🙏💐🙏🙏🙏🏵️🙏🙏🙏
Niwansuwa
🙏🙏🙏
🌻🌻🌻🌻🌻🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏
🙏🙏🌻🌻
🌼💮💐🌸🙏🧘🏵️
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏👍👍👍
සංඛිත්තෙන පංචුපාදාන: ඛන්දා දුක්ඛා
,🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌷🌺
රූපයක් දකිනකොට වේදනාව හට ගන්නවා..රූපයත් වේදනාවත් අදුනාගත්තාම කර්ම සකසලා සංකාර,වින්ච්නානහදාගන්නවා...මතකය කියන්නේ මනෝ ලෝකෙට මේවගේ සෑදුනු
වචන පසු පස හඹා ගියහොත් ඔබට පාර වරදින්න පුලුවන්. පහත දේශනාව ශ්‍රවණය කර බලන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටින්නෙමු. th-cam.com/video/sQ4jWxM2f1w/w-d-xo.html
(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
Etamat pehedili desanewak oba wehaseta niduk nirogi bawaya adistane kerami
🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏🇸🇪
ප්‍රබන්ධ සාහිත්‍ය කතා අහලා නිවන් දකින යුගයක්
🙏🏾🙏🏾🙏🏾
Do you mean Patigha and Adiwachana Sampassa.Please clarify.
Swaminwahansa,
Theruwan Saranai.
Atakota swaminwahnsa upadanskandaya prahiina karala miya giya kenek newatha epadimak nene. Atakota ayaage athmaya widihata me wishwaye pawathinawada? Nedda? Pahadanna🙏🙏🙏🙏
පහත දේශනාව ශ්‍රවනය කර බලන්න.
th-cam.com/video/BzYeybQlFWg/w-d-xo.html
(ඔබට අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " නාලිකාවේ සදහන් කර ඇත )
@@okaalenadhammasawanan1126 sadu sadu sadu
(In the Maha-Buddha-Vamsa), Lord Buddha asks the venerable "Anandā" to bring drinking water not once but three times. The "Kakudhā" river is not far away. But the Buddha did not wait to meet that river. If the Lord Buddha did not measure thirst as good or bad, why is there a need to get rid of thirst? Why does suffering from thirst still exist even after attaining nirvana?
We would like to suggest you listen to the below sermon. We hope it helps clarify.
th-cam.com/video/kyQbDU74IM8/w-d-xo.html
(Please note that the reply to these comments is by our channel and not with the knowledge of the Most Rev. Bandarawela Wangeesa Thero.)
මලකුනු කනකන් ඇත්ත දකින්න බෑ.නිර්මාංශ වෙන්න කැමැත්ත අතැහැරලා බැර්නම් නිවන අතහරින්න වෙනවා...
පංචස්කන්දය කියන්නේ ශරීරයටනේ..ඇස ,කන නාසය දිව,ශරීරය ..ටනේ
වචන පසු පස හඹා ගියහොත් ඔබට පාර වරදින්න පුලුවන්. පහත දේශනාව ශ්‍රවණය කර බලන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටින්නෙමු. th-cam.com/video/sQ4jWxM2f1w/w-d-xo.html
(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පරන දේශනාම නේද අලුතින් දාල තියෙන්නේ ........කමක් නෑ ඒකත් ලොකු පිංකමක්නේ
ඔබට පරණ ඇති .... අළුතින් බලනා අයට .... අළුත් දේශනාවක් .... බුදුසරණයි ....!
Sadu
හදුනා ගත් පසු නොවෙයිද එය කෙරෙහි වේදනාවක් දැනෙන්නේ.
මටත් ඇතිවුන ප්රශ්නය ක් ඕක.
🪔🙏🙏🙏
පංචස්කන්ද යෙන් බැදෙන ඒවට කියන්නෙ මතකය පංචඋපාදානස්කන්දනෙ
වචන පසු පස හඹා ගියහොත් ඔබට පාර වරදින්න පුලුවන්. පහත දේශනාව ශ්‍රවණය කර බලන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටින්නෙමු. th-cam.com/video/sQ4jWxM2f1w/w-d-xo.html
(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
According to your explanations, when you see a cobra in front of you, you just recognize it as a cobra, but you don't recognize the threat of getting a bite, which contains deadly poisons. because you don't have any "raga", "dwesha", or "moha". Theoretically, it may be an enlightened person's mentality, but in real life situations like Arihath "Mahāmaudgalyāyana's" story, he escaped six times from those who came to kill him. Why did he escape if he didn't have raga for his life? Isn't there a huge difference between teachings and practices? Did even a single person ever become enlightened?
Raga/dwesha/moha!!!! teachings!!!! practices !!!! enlightenment!!!! honestly, they are interesting topics. We would like to suggest you listen to the below sermons. We hope it helps clarify.
th-cam.com/video/YnvvEc_p-18/w-d-xo.html
th-cam.com/video/Ewo3MXYKhRI/w-d-xo.html
(Please note that the reply to these comments is by our channel and not with the knowledge of the Most Rev. Bandarawela Wangeesa Thero.)
ධම්ම කියන්නේ මනසට අරමුනු නේ
වචන පසු පස හඹා ගියහොත් ඔබට පාර වරදින්න පුලුවන්. පහත දේශනාව ශ්‍රවණය කර බලන ලෙස අප නාලිකාව ඔබට යෝජනා කර සිටින්නෙමු. th-cam.com/video/sQ4jWxM2f1w/w-d-xo.html
(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
I bu
..Bauddha Darashanaya Pili gannawada ? Loka Janagahanaya Wadi nisaa....Siduwana Parisara Haaniyen ...Me Loke Surakshitha Karanta nam ....60% K Withara Janathaawa Maranna Wenawaa Kiyalaa ..Me Loketa Love Karana ... Batahira Parisara wedee Widwath Madullakin..Gaththu Theeranaya Thamai ...C0vid 19 + Kara Kara ... Minissu AArthika Athinuth Watta Wattaa Yanne ....Grahachaare Hati Thamai Jothisayata Anuwa...Api Piliannawaa...Me Wade A udawiya Digatama Karoth . Labana AAthme Upadinne Apaaye..... Ne Neda ? ... Loketa AAdare Karalaa Minissu Duk deelaa Marana Pawane Ne Patisan Denne ne ... A De Niwaradiwa Hasurawanta nam ... Ape Rata Awrudu 03kin Swayan poshitha Karanta One.... Siyalu Salasum ..Pilibada Hoda Awabodhayak Thiyenne... G Sudassi thero Kiyana Facebook Ake Inna Haamuduruwanta ..Ogllonta Puluwan nam ...Janaadhi Pathita ..Upades Labaa Denna A Haamuduruwanwa Sam banda Karalaa Denna .. Oyaalaa Praarthanaa Karana Bodhiyakin Niwan Dakinna Sansaare Yam Dawasaka .. Theruwan Saranai
ඔබ වහන්සේට නමස්කාර වේවා ඒ උතුම්දහම් දෙසුමට අපේ සිත් වල ඇති කල වෙන ස අති මහත් සාධු සාධු
@@premathennakoon3324 Oyaa mata Reply Karaada ? Comment Aka Waradi Box Akka Patalewwada / Aneee Oyaalata Jayawewaa
මේ උපමා උපමේය කිසිම හරයක් නෑ
Pachanawanteenta viterai
මේ දේශනාවේ කියනවා, මැරිලා පෙරේතයෙක් බල්ලෙක් වගේ නැවත උපදින බවක්.
ඉතින් ඒක සම්පූර්ණයෙන් විරුද්ධයි, මේ වංගීස හාමුදුරුවන්ගේ අලුත් දේශනාවල තිබෙන “කවුද ඉපදුනේ, කවුද මැරෙන්නේ” කියන පණිවිඩයට.
ඉතින් මේ නිසා, පටලැවීමක් ඇතිවෙන නිසා, පිලිගතහැකි ප්‍රඥාවන්ත පණිවිඩය පමණක් ප්‍රචාරය කරලා, හිංදු හා ජෛන ආගම් වලින් අපිරිසිඳු වුනු පණිවිඩ TH-cam එකෙන් අහක් කරන එක වටිනවා නේද?
මිනිසුන්ට වැරදි පණිවිඩ දීලා නොමග ඇරලා, TH-cam එකෙන් මුදල් හොයලා මොකටද?
දේශනාවේ ගත යුත්ත ගැනීමට නොදී, කුමක් හෝ ප්‍රතිවිරුද්ධ දෙයක් සොයා කාටවත් ප්‍රයෝජනයක් නැති comment එකක් දැමීමට ඔබව මෙහෙයවූ ඔබේම සිත දෙස ඔබම බලන්න. ඔබේම සිතේ conditions (කොන්දේසි) දෙස ඔබම බලන්න. මෙතන ස්වාමින් වහන්සේ කියූ වචන වල ගත යුත්තක් නැත. උන්වහන්සේ පෙන්වූ දිශාව තේරුම් ගැනීමට පමණක් උත්සහ කරන්න. තෙරුවන් සරණයි.
@@okaalenadhammasawanan1126 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට
Mama kepa watewakma me desanewa esuwa sadu sadu harima pehadilie
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏