අතීතය නිවැරදි කිරීම සහ අධ්‍යාත්මික පුනරුදය | Rectification of the past and spiritual renaissance.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ''අව්‍යාජවූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනීසිටිමි."
    මානසික මායා ලෝකයක අතරමංව තරඟකාරී ජීවන රටාවක හතිලමින් සදාකාලික නොවන සැනසීමක් සොයන සත්ත්වයින් හට සත්‍ය සෑමවිටම ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. සත්‍ය ගවේෂණය කරන උතුම් සත්පුරුෂයින් වෙනුවෙන් මෙම පරමාර්ථ දේශණා සත්‍යාවබෝධ්‍ය පිණිස උපකාරයක්ම වේවා.
    ශ්‍රි විශ්ව බුද්ධ
    ----------------------------------------------------
    For Donations, Offers and Sponsorships
    TH-cam Membership -
    / @srivishwabuddhamuni
    Email - contact@srivishwabuddhamuni.com
    Manager - +94 740 638 192
    Website - www.srivishwab...
    -----------------------------------------------------
    Call Center
    Manager - +94 740 638 192
    ----------------------------------------------------
    Follow Us
    Facebook - / srivishwabuddhamuni
    Group - / srivishwabuddhamuni
    Instagram - / srivishwabuddhamuni
    TikTok - / srivishwabuddhamuni
    ----------------------------------------------------
    Do not forget to like comment share and subscribe Sri Vishwa Buddha.
    Share The video Your Audience
    Like & Give Your FeedBack
    Thanks You Staying With Sri Vishwa Buddha
    🔔 Turn on notifications to stay updated with our latest content ! 🔔
    © Copyright Sri vishwa Buddha Media Unit
    All Rights Reserved
    --------------------------------------------
    #සම්මානිග #සම්මාටික්ටොකර් #සම්මාඇයිඅවුල්ද #සම්මාසඳමෝදුවෙලා #සම්මාthuglife #සම්මාgangster #සම්මාlover #සම්මාරැපෙන් #සම්මාKingIsBack #විශ්වබුද්ධ #CameFromUniverse #අව්‍යාජත්වය #ස්වාධීනත්වය #ශුද්ධභූමිය

ความคิดเห็น • 64

  • @user-pv2qn7xp7s
    @user-pv2qn7xp7s 7 หลายเดือนก่อน +8

    අම්මෝ....ඇග සීතල උනා....මේයාද මේ විශ්ව බුද්ධ....❤

    • @tbwithanachchi7076
      @tbwithanachchi7076 6 หลายเดือนก่อน +1

      දැනුනද දෙයක්

  • @lankz2050
    @lankz2050 3 หลายเดือนก่อน +3

    සාකච්ඡාවට සුපිරි මිනිස්සු ටිකක් ඉන්නේ. 💚🙏

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 หลายเดือนก่อน +1

    හරිම ගාම්භිර දේශනාවක් 🙏🙏🙏 සාදු. සාදු...සාදු..!

  • @sarathchandracosta3324
    @sarathchandracosta3324 7 หลายเดือนก่อน +7

    පෙර නැසු ධර්මයක් තියනවා,ඇවිත් බලන්න එය විශ්ව විද්‍යාවයි,උදව්කරු .....

    • @hgjgh3
      @hgjgh3 หลายเดือนก่อน +1

      🎉

  • @muthubandara8702
    @muthubandara8702 10 หลายเดือนก่อน +4

    උතුම් මුනිවරයානෙනි සත්‍යයෙ ප්‍ර්තිමුර්තියය් ඔබ වහන්සේට අනන්ත වාරයක් උත්තම නමස්කාරය ම වෙවා සුවපත් බවම වෙවා සාදු සාදු ❤❤🎉🎉🎉

  • @user-ri8ht7gv5t
    @user-ri8ht7gv5t 2 หลายเดือนก่อน +1

    සමහරක් කියන දේ මට nowatahe..ethe sathyak maye කියන්නේ ..sadu sadu sadu ..sathya සැමට asewa...අවබෝධ වේවා ...

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස.🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 11 หลายเดือนก่อน +4

    විශ්වීය දහම.හෘද සාක්ෂි යට අවංකවීම. සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏

  • @girliegamapathirana8573
    @girliegamapathirana8573 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගෙ දේශනය සවලත් එක්කම කුණු ටික විසි කරන අකාරය මැනවින් පැහැදිලියි 🙏🙏🙏

  • @chandranimallika2277
    @chandranimallika2277 11 หลายเดือนก่อน +3

    හරිම ⁣විශිස්ට දහමි සකචිචාවක් දහමතුල ඉන්න අයට දහමෙ පුතිපදාව හරිම විදිහට අසන්නට ලැබුනා

  • @shianapremaratne4729
    @shianapremaratne4729 5 หลายเดือนก่อน +1

    Oba wahanse Vishwaye Buddhiya mai. 🙏🙏🙏
    Athivishishta sakachchawak. 🎉
    Super explanation of the Universal Truth.

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 10 หลายเดือนก่อน +2

    ස්වාම්න් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +1

    සාදු සාදු අපේ හාමුදුරුවනේ. සෑබෑ දහම 🙏🙏🙏

  • @RMCKumarirathnayaka75260
    @RMCKumarirathnayaka75260 11 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය 💚🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsankalpa7954
    @sithumsankalpa7954 2 หลายเดือนก่อน

    This is a great conversation, I wish everyone understand this❤
    Thank you!

  • @piratesgaming1257
    @piratesgaming1257 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 11 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaraya sadu sadu sadu

  • @laksirisenarath877
    @laksirisenarath877 7 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා

  • @mgsjp430
    @mgsjp430 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏💮💚

  • @PradeepDahanayaka-ic5er
    @PradeepDahanayaka-ic5er 11 หลายเดือนก่อน +2

    සත්‍ය වචන
    මාගේ නමස්කාරය හිමියනි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 4 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @janakidesaram8992
    @janakidesaram8992 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sunithaperera7585
    @sunithaperera7585 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @kavingasamarasiri4326
    @kavingasamarasiri4326 9 หลายเดือนก่อน +2

    බොහෝ වටින සාකච්ඡාවක්. නමුත් එක දෙයක් නිවැරැදි කල යුතුයි.. ඉරේ ඉඳල පොලොවට අාලෝකය එන්න තත්පර අටක් නෙවෙයි විනාඩි අට හමාරක් ගතවෙනව.. ඉර තියෙන්නෙ පොලොවට කිලෝමිටර කෝටි පහලොවක් විතර දුරින්..අාලෝකයෙ වේගය තත්පරේට කිලෝමිටර ලක්ෂ තුනක් පමන වෙනව.

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni  9 หลายเดือนก่อน +7

      ඒ නිවැරැදි කිරීම ඉතාම අව්‍යාජව පිළිගන්නවා 💚

  • @Its_Doggie
    @Its_Doggie 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @user-ln6fw3sj2q
    @user-ln6fw3sj2q 7 หลายเดือนก่อน +2

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @chamarigomes-qn9zr
    @chamarigomes-qn9zr 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reenapaseko1050
    @reenapaseko1050 9 หลายเดือนก่อน

    Buddha 🙏🌸🌸🍁

  • @user-wx9nw9xj4r
    @user-wx9nw9xj4r 11 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-lq7mr5sv5z
    @user-lq7mr5sv5z 4 หลายเดือนก่อน

    ❤❤😢

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 11 หลายเดือนก่อน

  • @dayasenevirathne4567
    @dayasenevirathne4567 5 หลายเดือนก่อน

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @indimathilangani122
    @indimathilangani122 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindajayasena7923
    @mahindajayasena7923 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ හාඅනෙක් අය පෙනුනා නම් කොච්චර හොඳ ද

  • @s.k.ananda2432
    @s.k.ananda2432 11 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @prabodhaudari949
    @prabodhaudari949 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SakuVithanagee
    @SakuVithanagee 6 หลายเดือนก่อน

    💚🙏🍃

  • @shiromefernando2246
    @shiromefernando2246 8 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏❤❤❤❤

  • @sriyakodikara6676
    @sriyakodikara6676 8 หลายเดือนก่อน +1

    මාරයාගේ ලෝකයෙන් නිදහස් වීම

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe 9 หลายเดือนก่อน

    💛💛💛💛🌼🌼🌼🌼🌼💛💛💛💛

  • @upulpriyantha5928
    @upulpriyantha5928 11 หลายเดือนก่อน

    🌏👈🏝️🏟️

  • @danisternishantha2248
    @danisternishantha2248 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakshmimadhu7778
    @lakshmimadhu7778 11 หลายเดือนก่อน

    🙏

  • @nadira8407
    @nadira8407 9 หลายเดือนก่อน

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indimathilangani122
    @indimathilangani122 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @vjaya7350
    @vjaya7350 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujaweeraratne3574
    @thanujaweeraratne3574 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 9 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @kumudinirupasingha6828
      @kumudinirupasingha6828 9 หลายเดือนก่อน

      සාදු..සාදු.. සාදු .

    • @user-lq7mr5sv5z
      @user-lq7mr5sv5z 4 หลายเดือนก่อน

      දැන් පිස්සුව පටන් ගත්තා