It's clear that we are just like frogs in a dark -deep well. we are looking for Nirvana within our own mind. Because we don't know any other thing beyond our world---six faculties. I think when I am listening to this discussion; the sasara is there. Sadu! Sadu! Hon Swameenwahansa!. "PASSA" seems to be the central point.Actually this is an excellent brain storming session.! It helps us to focus our mind at that This universe means an inseparable entity.
Excellent explanation. All these processes are my experiences.I always wanted to be mindful. It lead me to further unrest.Now I'v understood that I have to correct the path. It"s so clear; I always think that bad thoughts come into my mind and how bad and weak I am, and how can i control this irritating problem.
Hamduruwane oba wahanse darma deshana karana wita youtube eken balana ayatath awabodha wena widihata deshana karana men illa sitimi.oba wahanse idiripita inna aya monawda kynne kiyala api danne naha eth oba wahanse eya anumatha karanwa.ein apata gaththa prayojanaya pramanawath naha.eyala kiyna hama wachanayakma apatath ahenna salassanna.ehema naththm me darma deshana oba wahanse owun nathuwa thaniwama deshana karana men illa sitimi.dahas gananak minissunge yahapatha sadaha illa sitimii
Kindly visit the "Arahantha Dhamma" youtube channel (The official channel of Ven. Bandarawela Wangeesa Thero). The contact number is mentioned in the description of every video. channel Link - th-cam.com/users/ArahanthaDhammavideos
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
අනේ ස්වාමින්වහන්ස ලෝකය හටගන්නේ මේ මොහොතේ බව දුටුවා.ඔබ වහන්සේගේ දේශනාවේ දීම මේ මොහොතේදීම දුටුවා.
Obawahansege phedilikirima puduma saralai swameen wahansa. Theruwansaranai.🙏🙏🙏
සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻 අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යසත්ය අවබෝධවේවා 🙏🏻🙏🏻🙏🏻
උතුම් ධර්ම දේශනයක් තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
theruwan saranai sadu sadu sadu
Sadu Sadu sadu
ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ ගිහි ජීවිතේට සෝවාන් ඵලයට පත් වේන්න බෑනේ ද කටු ගොඩක් පැටලිලා හොදින් තේරෙනව නමුත් ක්ර්යා පිළිවෙල හරිම අවිනිශ්චිත ලේස දැනේනව ඔබ වහන්සේට පිං සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වේවා
Excellent Dhamma Desana .Not to be missed.🙏🙏🙏🌼🌼🌼
උතුම් දේශනාවක් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නමස්කාර වේවා! !
අතීතේ හටගන්නේද අනාගතය හටගන්නේ මේ මොහොතෙමයි.ප්‍රත්‍යක්ෂයි ස්වාමීනී.සාදු සාදු සාදු!!!
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා....🙏🙏🙏
සාදු සාදු ,🙏🏾🙏🏽🙏🏾🙏🏽🙏🏾🙏🏽🌸
Saadu saadu saadu theruwan saranai ape pinwath swameen wahansa oba wahanseta dergau wewa
Saadhu ... saadhu ... saadhu ...
Hitha eka thanakata ganna sitha diyunukaranna danne na palanaya karanna hadala na Diyana Akincha nasangha adiya bara wadi mn godak bawana walata sambanda wuna mata ewa amarui eth puniya wantha swaminwahansa me desanawa itha pahadili obawahanse ge mahansiya sarthakai mn me desanawa godak sarayak ahuwa hodatama theruna ane obawahanse balaporoththu wenne kumakda eya esema wewa mata labunu awaboďaya wisthara karanna wachana natha obawahanse ta bohoma pin. Sadu saadu saaadu SAADU
ඔබ වහන්සේ ට මගේ නමස්කාර කරමි
🙏🙏🙏🙏🙏🙏❤❤
🌹🌹🌹🌹🙏🙏🙏
That's life....
Theruwan saranai
Atishaya gaburu deshanawak...namuth terum kara ganeemata uthsaha karami. Oba wahanseta siyalu kusalaubawayen uthum ou chathurarya sathya awaboda wewa .teruwan saranai. .Namo Bouddhaya. 🙏🙏🙏
Indi Mallika කියල TH-cam channel එකක් තියෙනවා. සරලයි. අනාගාමී උපාසිකාවක්.
It's clear that we are just like frogs in a dark -deep well. we are looking for Nirvana within our own mind. Because we don't know any other thing beyond our world---six faculties. I think when I am listening to this discussion; the sasara is there. Sadu! Sadu! Hon Swameenwahansa!. "PASSA" seems to be the central point.Actually this is an excellent brain storming session.! It helps us to focus our mind at that This universe means an inseparable entity.
ඉතාමත් වටිනා දර්ම දේශනයක් 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu Mage namaskaraya wewa
Theruwan saranai 🙏
සිත පාලනය ට ගන්න උත්සාහ ය නිසයි , සමාධිය නැතිවෙන්නේ.🙏🙏🙏🙏නිවැරදි. කිසිම හාමුදුරුවෝ කෙනෙක් මේ දහම ප්‍රායොගික විදියට දේශනා කරන්නේ නෑ , ඔක්කොම පොතේ කරුණු කියවන්නේ , ඔබ වහන්සේ දේශනා හැකියාව ඉහලයි.සමාධිය කියලා , ලංකාවේ සියලු ම ආරාම තුළ වැරදි භාවනා කරන්නේ , අද ,හරි දේ හොයාගත්ත ,මට යන්න තැනක් නැති නිසා , තනියම මේ ගමන යන්නේ .
🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻2022 11 09 ....K.S.A
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
Excellent explanation. All these processes are my experiences.I always wanted to be mindful. It lead me to further unrest.Now I'v understood that I have to correct the path. It"s so clear; I always think that bad thoughts come into my mind and how bad and weak I am, and how can i control this irritating problem.
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
වතුර වගේ වෙන්න , සරලයි නිවෙරදි .
Hamduruwane oba wahanse darma deshana karana wita youtube eken balana ayatath awabodha wena widihata deshana karana men illa sitimi.oba wahanse idiripita inna aya monawda kynne kiyala api danne naha eth oba wahanse eya anumatha karanwa.ein apata gaththa prayojanaya pramanawath naha.eyala kiyna hama wachanayakma apatath ahenna salassanna.ehema naththm me darma deshana oba wahanse owun nathuwa thaniwama deshana karana men illa sitimi.dahas gananak minissunge yahapatha sadaha illa sitimii
අහලා තියෙන කතාව ට වඩා වෙනස් වෙන්න පුලුවන් , හරියට හරි , අපිට ඉගැන්වූ දහම වැරදි .
Fabulous sermon! How can you thank someone who gives you such a clear perspective of our illusion? 🙏🙏🙏
මමත් එහේම තමයි ගොඩක් ඉන්නේ අම්මා බනිනවානේ
2021 10 31 🙏🏼🙏🏼🙏🏼
wachana bawata peraliya nohaki gamburak athi bawa danuna.saadu
Is there any possibility for us to getting contact with hamuduruwo to discuss some dharma clarifications
Thruwansaranai
Kindly visit the "Arahantha Dhamma" youtube channel (The official channel of Ven. Bandarawela Wangeesa Thero). The contact number is mentioned in the description of every video.
channel Link - th-cam.com/users/ArahanthaDhammavideos
Dnna kenak nabre dannako
සමාධිය දන්නේ නැතිකෙනෙක් අන් අයට සමාධිය උගන්වනවා.. කොහෙ තියෙන ධර්මය ක් ද මේ..
ඔබ තුමා අවබෝධ කරගත් "සමාධිය" youtube video එකක් විදියට දැම්මොත් උන් වහන්සෙගෙ බණ අසා නොමග ගිය අයට ගොඩක් වැදගත් වනු ඇති බව අප නාලිකාවේ හැගීමයි.
@@okaalenadhammasawanan1126 අනිවාර්යයෙන්ම .... පොඩ්ඩක් වෙලාව දෙන්න. මම හිතන්නේ මේ වෙනකොට මේ ස්වාමීන්වහන්සේ පවා මේ කියපු දේවල් බොලඳ දේවල් ලෙස සලකනවා කියල මට හිතෙනවා. කෙනෙක්ට පොඩි කාලේ සමාධියක් තිබුනා කියල ත්‍රිපිටකයේ කොහේවත් නෑ. පලමුව මිනිස්සු අමාරුවේ නොදා මේ ස්වාමීන්වහන්සේ ට ත්‍රිපිටකය අධ්‍යනය කරන්න කියන්න. අපි මෙම ස්වාමීන්වහන්සේ ට ආරාධනා කලා remote සාකච්ඡා කරමුකියා. එහෙම සාකච්ඡා කරනකොට නිදහස නැතිවෙනවලු කියලා බෑ කිව්වා.
ඔබ සැබෑ බුද්ධ ධර්මය විනාශ කරන නිසා මට ගොඩක් දුකයි.
ධර්මය විකෘති කරන අය ඒකාන්තයෙන් නිරයට යනවා.
ඔබ කතා කරන්නේ ලෞකික සමාධියක්.
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ලොකොත්තර සමාධියක්.
එනම් අපගේ මනස අපගේ ඉන්ද්‍රියන් පහෙන් කිසිවක් ගැනීමෙන් වැළකී සිටීමයි
අපි විදර්ශනා භාවනාව කරනකොට ඒක කරනවා.
ඔබ කියන දේ සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට පටහැනියි.
ඔබ කියන්නේ වෙනත් කෙනෙකුගෙ දර්ශණයක්.
බුද්ධ ධර්මය නෙවෙයි. කරුණාකර එය නවත්වන්න.
{{{{{{"ඔබ සැබෑ බුද්ධ ධර්මය විනාශ කරන නිසා මට ගොඩක් දුකයි.
ධර්මය විකෘති කරන අය ඒකාන්තයෙන් නිරයට යනවා."....................}}}}}}}}
ඔබතුමාට ඉහත කියූ ලෙස තවමත් "දුක" දැනෙනවා නම් බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දුක නැති කිරීම ඔබට තවම අවබෝධ වී නැති බව අපේ හැඟීමයි. එම නිසා පලමුව ඔබ කියූ අකාරයටම ඉන්ද්‍රයන් පහෙන් වැලකී සිට හෝ ඔබ කියනා ආකාරයට විදර්ශනා වඩා හෝ ඉක්මනින් ඔබේ දුක නැති කර ගන්න. ඒ සියල්ල කර ඔබට ඔබේ දුක නැති කර ගැනීමට බැරි වුනොත් පමණක් මෙම නාලිකාවට පැමිනෙන්න. එය ඔබේ මානසිකත්වයට අනුකූලව අපට දැනට දිය හැකි එකම පිලිතුරයි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏