ඇත්තටම මම ඉන්නවද.? |අපි මහ පුදුම විදිහට මේ ලෝකෙට රැවටිලා ඉන්නේ.. අනිවාර්යයෙන්ම අහන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2023
  • නිරවුල් මනසින් අහන්න. අපි සියල්ලන්ටම අවබෝධය ලබන්න පුලුවන් .
    #bana #දහම්දහර #සිතුවිලි #දහම #දර්මදේශනා #දර්මදේශනා #ධර්ම_දේශනා #බුද්ධ_භාවනා #බුදු #buddhism #buddhateachings #buddhiststory

ความคิดเห็น • 85

  • @HewageRathnapala-ps6vl
    @HewageRathnapala-ps6vl 2 หลายเดือนก่อน +3

    Sadu sadu obawahansege ghanayata budda sabahawaya hodin pahadiliuna mage gautama namaskaraya wewa

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +22

    අතිශය සංකීර්ණ ස්භාවය තේරුම් කිරීම ට ගන්නා වෙහෙසට නමස්කාර වේවා

  • @nandahewage7705
    @nandahewage7705 หลายเดือนก่อน

    අනර්ඝ වූ උත්කෘෂ්ට වූ ධර්ම දේශනාවලට ප්‍රශංසා වේවා! මේ බුද්ධ න්‍යාය ප්‍රකාශ කරන්නා වූ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ දණ්ඩ නමස්කාරය ම වේවා...වේවා ..වේවා ....සාදු ... සාදූ ...සාදූ .....🎉🎉🎉🎉🎉🎉🎉

  • @darshanaliyanage7666
    @darshanaliyanage7666 28 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @janakiranatunge5429
    @janakiranatunge5429 ปีที่แล้ว +14

    දහම් සුවද දසතපතුරන උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාට සදාකල් නමස්කාර වේවා!!!🙏🙏🙏🌼🌼🌼

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ පවතින සත්‍ය අවබෝධ කරවීමට දරන උත්සාහය අනර්ඝයි හාමුදුරුවනේ .වහ වහා උතුම් දර්මය අවබෝධ වෙවා!

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu ปีที่แล้ว +8

    ඉතාම දයාවෙන් කරුණාවෙන් මේ තරම් මහන්සි වෙන්නේ ඉතාම ගැඹුරුම ධර්මයක් අවබෝධ කරවන්නයි.මේ උතුම් ධර්මය තේරුම්ගත හැකි අන්දමෙන් දේශනා කරන ඔබවහන්සේට උතුම් නිවන වහා වහා අවබෝධ වේවා.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +3

    💐🪔🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .

  • @drachallwalker3745
    @drachallwalker3745 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ බුදු වේවා මතු බවයක🙏🙏🙏🌺🌺🌺🌺

  • @sepaligunawardana189
    @sepaligunawardana189 4 หลายเดือนก่อน +2

    Sithe svabhavaya pahadhili karana oba vahanseta namaskara veva

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ ආශීර්වාදය එසේම වන්නට අප පුණ්‍ය වන්ත වේවා වේවා වේවා

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.තෙරැවන්සරණයි

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @importsupervisorfitsaviati3262
    @importsupervisorfitsaviati3262 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 " apage athimahath wu gawrawaneeya namaskaraya wewa " swamini 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @link_up_life
    @link_up_life 5 หลายเดือนก่อน +1

    ආශ්චර්‍ය්යක් මයි ස්වාමීන්වහන්ස
    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම
    සියලු පින් ඇත්තෝ මේ දහම දකීවා තෙරුවන් සරනයි

  • @suniru1
    @suniru1 7 หลายเดือนก่อน +2

    දීඝායු වේවා කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස...

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx ปีที่แล้ว +6

    අපේ සිතක් ලෙස රැවටී ඇති හැට් මම අපි කියන මුලාව පැහැදිළි කරදීම අගෙයි.

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe2591 5 หลายเดือนก่อน +1

    ඉතාම සියුම් කරැනු මේ තරම් හොදට පැහැදිලි කිරිමට ගත් උත්සාහයට දන නමා නමස්කාර කරමි, ඔබ වහන්සේ පැහැදිලි කරන සථානයේ ඔබ වෙසෙන බවට පැහැදිලි..🙏🙏🙏

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 ปีที่แล้ว +3

    සාදු..සාදු..සාදු..

  • @chandranis2228
    @chandranis2228 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 ปีที่แล้ว +33

    තේරුම් කිරීමට ඔබ ගන්නා අප්‍රමාණ වෙහෙසට බොහෝ පින් සවාමීන් වහන්ස. කෙලෙහි ගුණ දැක්වීමට කල හැක්කේද නමස්කාර පූර්වකව ඔබ වහන්සේගේ දේශණය තේරුම් ගෙන ඒ අනුව ජීවත්වීමම පමණි🙏🙏🙏

    • @lakshithamadush234
      @lakshithamadush234  ปีที่แล้ว +5

      තවත් දෙනා අතර මේ දේශනා බෙදා හරින්න මේ ධර්ම දානයට දායක වන්න.

    • @kanthirajapaksha5572
      @kanthirajapaksha5572 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🙏🏻🙏🏻🙏🏻

    • @herathbanda8381
      @herathbanda8381 ปีที่แล้ว

      ​@@kanthirajapaksha5572 .

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      ❤❤❤

    • @gunasenawm.107
      @gunasenawm.107 7 หลายเดือนก่อน +3

      අති උතුම් ගුරුවරයෙකු වීමට මහා පිනක් තිබිය යුතුය. ඉවසීමෙන් පැහැදිලි කිරීම හරිම පුදුමයි නිවන් පිණිසමයි. සාදු සාදු සාදු!

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa oba wahanseta

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +3

    🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 9 หลายเดือนก่อน +2

    මෙතෙක් කල් කුම්භකාර සාලාවෙ අදුරෙ සිටියෙමි .ඔබ වහන්සේ ත් වැඩසිටියා මා වෙනුවෙන්.අදයි මටත් අරහතුන් වහන්සේ හමුවීමට හැකි උනේ.සාදු සාදු සාදු,😂

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @mannadigelathaperera2577
    @mannadigelathaperera2577 ปีที่แล้ว

    Sathya penweemata obawahanse ganna uthsahayata apage bakthi pranaamaya....

  • @user-vn9vy6oj8o
    @user-vn9vy6oj8o 3 หลายเดือนก่อน

    හෙතූ ගැලපෙන විට ගොඩ නැගීම

  • @LifeandLiving-gk4yr
    @LifeandLiving-gk4yr 11 หลายเดือนก่อน +5

    සියල්ල ශක්තියයි. ශක්තියෙන් තැනී ඇති ශරීරය මිනිස් ඇසට පෙනෙයි. නමුත් මිනිස් සිරුර තැනී ඇති ශක්තිය නොපෙනේ. පරමාණුව පියවි ඇසට නොපෙනේ. ඒ තුල චලිත වන ශක්තිය නොපෙනේ. ඒ තමයි මේ ආශ්චර්යමත් නිර්මාණයේ ප්‍රභවය. ඉතින් මොකෝ. මේක මායාවක්, මේක රැවටීමක් කියමින් ජීවත් වෙනවා. ජීවිතයේ සියලුම කාම සැප පරිභෝජනය කරනවා. ඒ ක හරි. ඒක මායාවක් නොවේ. රැවටීමක් නොවේ. රැවටීම මිනිසුන්ට මායාවක් මවා පෙන්වීමට දරන උත්සහයයි.

  • @mudithadananjaya
    @mudithadananjaya 5 หลายเดือนก่อน +2

    💡💡💡💡

  • @indrasenanayake6996
    @indrasenanayake6996 ปีที่แล้ว +2

    Superb examples

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว +1

    සත්‍ය යි සිතිවිලි පමනි

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +2

    Sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🌹🌹🌹
    Obawahanseyta.dergausa.labyewa

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathperera1499
    @sarathperera1499 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +1

    බොරුව තමයි ප්‍රශ්නෙ .ඇහෙන පෙනෙන හිතනදේ❤❤❤

  • @Janbuddeepa965
    @Janbuddeepa965 2 หลายเดือนก่อน

    kenek merena mohotha dugatiyeta yan nethuwa ane sithuvili paran parawa niroda karanne kohomada

  • @pragathirajapaksha447
    @pragathirajapaksha447 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Janbuddeepa965
    @Janbuddeepa965 2 หลายเดือนก่อน

    pattapal boruwa anagathayeta thiyen nethua sesayek ithirinovi nirada karanne kohomada

  • @user-wx8xj8ct6i
    @user-wx8xj8ct6i 4 หลายเดือนก่อน +1

    Garu suwameen wahansege T.P.no dannakenek innavada

  • @nandakarunapala5826
    @nandakarunapala5826 หลายเดือนก่อน +1

    L

  • @egabriel2094
    @egabriel2094 ปีที่แล้ว +1

    Ape hamuduruwo darmaya desanakaranne madyama Pratipadawa tulai ETA Kiyana saswata drustiyat Nata Kiyana uchcheda drustiyat baharawa darmaya srawanaya kireemata apata labenne Nata kawi Sindy ahala pinawana kana tawatawat pinawala Honda banak Kiyana nigamanayai apata tiyenne

  • @vidusarani4145
    @vidusarani4145 9 หลายเดือนก่อน

    වෑඩිය හිතට ගන්න එපා...
    අනිත්‍ය දුක් ක් අනිත්‍ය වඩල නැත්තම් පිස්සු හැදෙයි...

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +2

    මේ දේශනය තමයි නිගණ්ඨ නාථ පුත්‍ර ළඟ තිබුණෙත්.

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 11 หลายเดือนก่อน +1

    Pin

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +1

    🪔🙏🙏🙏

  • @user-pg9mm2mx8s
    @user-pg9mm2mx8s 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hifriend9396
    @hifriend9396 3 หลายเดือนก่อน

    Sadu ,sadu,sadu

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +1

    🙏

  • @Manjumax-ci4gr
    @Manjumax-ci4gr ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🪔🌷🙏🏼

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pubududasanayaka3425
    @pubududasanayaka3425 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-yl9nb9po8t
    @user-yl9nb9po8t ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @AnushaPriyadarshani-de4hk
    @AnushaPriyadarshani-de4hk 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @TShashini266
    @TShashini266 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dileepachathuranga5647
    @dileepachathuranga5647 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

    🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 9 หลายเดือนก่อน

    🙏🙏🙏