Plain tea යයි සිංදු දෙකයි | මේ පාර VOICE කිරුළ දිනන්නෙ මෙන්න මෙයා... | Bathiya Jayakody | EP 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Main sponsor - Maliban "Lemon Puff"
    Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center

ความคิดเห็น • 715

  • @user-pt1ei9mx9b
    @user-pt1ei9mx9b 3 ปีที่แล้ว +38

    භාතිය ජයකොඩි ඇත්තටම දෙවියන්ගෙන් ලැබුන තිලිණයක්...ඒ මනුස්සයගේ උපතින්ම ආපු වචන කියන්න වෙලා යන එක ඔබෙන් අපට ලැබුන තිලිණයක්...මොකද ඒක කියන්න වෙලා ගන්නකොට අපිට ඒකෙ තෙරුම හිතන්න වෙලා දෙනවා..කතා කරනවා අහන් ඉන්න ගොඩාක් ආස නිහතමානි මිනිසෙක්....🙏❤️

  • @ICT_Camp2262
    @ICT_Camp2262 3 ปีที่แล้ว +26

    BnS පොඩි කාලේ මං හිතං හිටියේ සහෝදරයෝ දෙන්නෙක් කියලා....... පස්සේ තමයි දැන ගත්තේ,😊😊😊. පලවෙනි සින්දුවේ ඉදන්, හැම සින්දුවකට ම පට්ට ආසයි..... වගේම ආදරෙයි......

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 ปีที่แล้ว +15

    මම nam පට්ටම ආදරෙයි ගරු කරන දෙන්නෙක් සුපිරි ගායකයින් වගේම නිහතමානී බුද්ධිමත් උගත් විනයක් ඇති මහත්මා ගති තියෙන රටේ සම්පත් දෙකක්.. voice බලන්න පටන් ගත්තේ මේ coaches ලා පහ.. නිසා සිංදු කියන්න එන කට්ටිය නිසා නෙවෙයි.. අනිත් tv program මොනවා කියලා හිතුණා voice බලන කොට ජය වේවා

  • @indika11lk
    @indika11lk 3 ปีที่แล้ว +45

    භාතියත් මමත් පහේ ශිෂ්‍යත්වය සමත් වී, 1988 වර්ෂයෙ ආනන්දයෙදී එකම පන්තියකදි මුණ ගැසුණා.. විවිධ සමාජ තලවල හැදී වැඩුණු සිසුන් හතළිස් දෙනෙක් අපේ පන්තියෙ හිටියා.. ඒ අතර භාතිය ඇතුළු ඉංග්‍රීසි බස චතුරව හසුරවපු පිරිස සෞන්දර්ය විෂය සඳහා බටහිර සංගීතය තෝරාගත් අතර මා ඇතුළු අනෙක් පිරිස පෙරදිග සංගීතය තෝරාගත්තා. පන්තියේ නායකයා උනේ භාතිය... අපේ පන්තිය පිහිටා තිබුණේ ගුරු විවේකාගාරයෙන් තරමක් ඈත නිසා විවේකයක් ලද සෑම විටම පන්තියේ එක් කොනක භාතිය ඇතුළු පිරිස ඉංග්‍රීසි භාෂාවෙන් සින්දු කියන අතර ඉංග්‍රීසි ගීත අරහං අපි අනිත් කොනේ ඊට නොදැනිව සිංහල ගීත ගැයුවා... දිනක් අප සිංහල සින්දු ගයමින් සිටින තැන ට පැමිණි භාතිය අපි ගයපු සිංහල ගී අතරට ඉංග්‍රීසි වචන දාලා අපිත් එක්ක සින්දු කියන්න එකතු වුණා.. ඒ කාලේ ඒක අපිට අලුත්ම අත්දැකීමක් වුනා. ටික කාලෙකට පස්සේ බටහිර සින්දු ගායන කණ්ඩායම අතරට අපව රැගෙන ගොස් ඉංග්‍රීසි සිංදු අතරට සිංහල වචන කියන්න කියලා ඔවුන් සමග අපව සම්බන්ධ කරගන්න පාලමක් දැම්මා... එදා සිට මුළු වර්ෂය පුරාවටම ලද විවේක කාලවලදී ගීත ගැයුවේ සිංහල සහා ඉංග්‍රීසි මිශ්‍ර කරලා...
    පසුකාලීනව භාතිය, සන්තුෂ් සමග එකතු වෙලා එදා අපේ පන්තිය එකට එකතු කළා වගේ, අන්ත දෙකක සංගීත රසඥතාවයක් තිබුණු ශ්‍රී ලාංකිකයන්, 90 දශකයේ මැද භාගයේදී "වසන්තයේ" නමැති ගීත පාලම හරහා සාර්ථකව යා කරන්න ඔවුනට හැකි වීම ගැන පාසල් මිතුරකු වශයෙන් මටත් නිහතමානි ආඩම්බරකමක් තියෙනවා..❤️❤️❤️

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +2

      ඔයා නේද භාතිය හැමදාම මතක් කරන එයාව පන්තිය ඉස්සරහට අරන් ගියපු යාළුවා.මට මතකයි

    • @lasanthikasilva3055
      @lasanthikasilva3055 3 ปีที่แล้ว

      ❤️

    • @indika11lk
      @indika11lk 3 ปีที่แล้ว +1

      @@tharushivithanage29 ඔව් ඔව්

    • @mandana128
      @mandana128 ปีที่แล้ว +2

      Oyath bathiya wagema hoda kenek❤

  • @thilandimantha9128
    @thilandimantha9128 3 ปีที่แล้ว +41

    අන්තිම සිංදුව 'life' මරු අනේ... Guitarist මරු

    • @shehantj
      @shehantj 3 ปีที่แล้ว +2

      Eka balannamai awe 🤤

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว

      @@shehantj මාත් ☺️

  • @harshakumara970
    @harshakumara970 3 ปีที่แล้ว +32

    හරියටම කිවුවොත් මනු අයියා voice එකේ නිල youtube සහකරු 🤗❤️
    මේක interview එකක් නෙවෙයි.. motivation speech එකක් වගේ..
    මෙහෙම එළියට බැහැල open ඇත්තම කතා කරන නිහතමානී කලාකරුවෙ හරිම අඩූයි ලංකාවේ ..හරවත් දේ එමටයි.. B&S සුභ පැතුම් ඔයාට පැහැදිලි
    ඉදිරි අනාගතයකට..ඒ වගේම මනු අයියා..thank you ඔයාට එයාට කතා කරන්න ඉඩ හසර
    දුන්නට..

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      😂👏👏👏

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +21

    BnS කියන්නේ එයා, මං කරන දෙයටත් එයා ඉඩ දෙනවා, මොකද BnS කියන්නේ ඒත් මම 💜❤️💛
    සහෝදරකමටත් එහා ගිය මේ බැඳීමට දෙන්න පුළුවන් වචනය මොකක්ද කියලා මනූ ගෙන්ම තමයි අහන්න ඕන 🙈❣️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +11

    ආදරෙයි BnS ❤️ කොයි කාලේ උනත් BnS කියන්නේ අකුණක්. ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙයි ඇත්තටම. ඒ වගේම මනු අයියා හරි ලස්සනට වචන හසුරනවා හරිම අපූරුයි ජය වේවා..

  • @Min_taeri
    @Min_taeri 3 ปีที่แล้ว +10

    චන්ද්‍රා පායන්න
    ගංගා සිපගන්න
    හර්දේ චායා මවා....
    මේ ලස්සන වචන ලියල අපිව සනසන මනු අයියේ ගොඩක් ආදරෙයි ඔයාට තවත් ලස්සන ගීත නිර්මාණය කරන්න මේ වගේම.. මං හිතන්නෙ හැමෝම රචකයා හොය හොය අහන්න ගත්ත ගීතයක් ඒකත් ඉතින් වාසනාවන්ත ඔය අත් දෙකෙන්ම ලියවිලා..ගරු කරනවා හදවතින්ම..❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      👍✍️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏

  • @pavithradilhari1227
    @pavithradilhari1227 3 ปีที่แล้ว +150

    ඔහු ගැන පැවසීමට වචන නැත...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ගායනයෙන්, දක්ශතාවයෙන්, නිහතමානීත්වයෙන්,විනය යන සියල්ලගෙන්ම පොහොසත් පුද්ගලයෙක්!!!!!!👏👏👏🤩🤩🤩

  • @rashidahadeeshan5408
    @rashidahadeeshan5408 3 ปีที่แล้ว +70

    මිලේනියම්,රන් කුරහන්මලේ ඉඳන් අද වෙනකම් එකසේ ජනප්‍රිය ලාංකීය ගීත කලාවට නැවුම් වෙනසක් කල ගායකයෙක්.❤️✋

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏❤️🙏

  • @chakrashanka4455
    @chakrashanka4455 3 ปีที่แล้ว +11

    ඇත්තටම මමත් ගරු කරන චරිත දේකක් බාතිය සංතුෂ් යුගලය සහ ඒයාලගේ ගීත අදටත් ගායනා කරනවා සහ ඉදිරියටත් ගායනා කරනවා අපේ රට ජාත්‍යන්තරයට ගේනියපු අපේ රටට කොයි තරම් නම් අභිමානයක්ද ඇත්තටම අද තරුණ තරුණියන්ට මේ වගේ දෙන්නෙක් ලෝකු ආදර්ශයක් ජය වේවා බාතිය අයියේ මනු අයියේ බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @nadeeshamadhushani974
    @nadeeshamadhushani974 3 ปีที่แล้ว +6

    මං ආසම ගායකයෙක්..😍😍😍 ❤❤❤ කටහඩ ❤ පිස්සුවක් ඒක නම්..

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +183

    මා දැකපු ඉතාමත්ම නිහතමානී කලාකරුවෙක්. කෝච් භාතිය ❤

  • @niranjanijayatilake5561
    @niranjanijayatilake5561 3 ปีที่แล้ว +18

    ගොඩාක් ගරු කරන, ආදරණීය නිහතමානී චරිත දෙකක් භාතිය සහ සන්තුෂ් කියන්නේ. ඇත්තටම ආඩම්බරයි., දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @binalidasanayake9177
    @binalidasanayake9177 3 ปีที่แล้ว +13

    ගොඩාක් ම නිහතමානී personality ekak...ඕනිම කෙනෙක් ගෙ දක්ෂතාවයක් bhathiya විඳින හැටි තමයි ලස්සන ම...shows walath mn balan innema ආධුනිකයෙක් sing karaddi ආසාවෙන් balan inn විදියට...අදත් ඒ විදියටම දැක්කා guitar eka play karaddi බලන් හිටපු විදිය....(20:44) 👌පුංචි කාලේ ඉඳන් ම ආස character ekk...thnks manu genawata...😊😊🔥🔥

  • @rush3606
    @rush3606 3 ปีที่แล้ว +55

    මා දුටු නිහතමානී කලාකරුවෙක් සහ වඩාත් ම ප්‍රිය කරන ගායකයෙක්. හැමදාම සංගීත ක්⁣ෂේත්‍රයේ වැජඹෙන්නට සුබ පැතුමි කොචි භාතිය . ❤😍🎶

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏❤️⚡

  • @susanthamahawattha1171
    @susanthamahawattha1171 3 ปีที่แล้ว +2

    නලින් සමත් කියන්නේ සුපිරිම ගිටාරිස්ට් වාදකයෙක්...ඔහු ෆේමස් වෙන්න ඕනේ කෙනක්...ඔහු මම වැඩ කරපු ඉන්ටනැශනල් ආයතනයක ගිටාර් වාදකයෙක් විදිහට කාගෙත් සිත් දිනාගත් පුද්ගලයෙක්..ඩුබායි වල වගේම ලන්කාවෙත් ඕනෙම කෙනෙකුට චැලෙන්ජ් කරන්න පුලුවන් සුපිරිම ලන්කාවේ අන්ක එකේ ගිටාර් වාදකයෙක් ...මට ඔහුව හම්බවෙන්නේ අහම්බෙන් අපේ ඩුබායිවල මම වැඩකරන තැන මියුසික් වාදකයෙක් විදිහට එනකොට...ඒ වගේම ඔහු හොද ඉන්ග්‍රීසි ගීත ගායකයෙක්...ඔහුව හොයාගෙන එන යුරෝපීයන් මා අනන්තවත් දැක තිබෙනවා..ඒ තරම් ඔහු සුපිරි වාදකයෙක්....ඒ වගේම හරි නිහතමානී චරිතයක්...සමහර වෙලාවට මටත් සින්දුවක් කියන්න කියලා ගිටාර් එක play කරනවා..ඒ තරම් සුහද කලා කරැවෙක් වගේම හොද හදවතක් තියෙන උදාර මිනිසෙක්...නලීන් සමත් ඔබනම් සැබෑ කලාකරැවෙක් ...

  • @malithmadushanka5050
    @malithmadushanka5050 3 ปีที่แล้ว +25

    ගොඩක් ආදරේ කරන චරිතයක් කියනදේ කෙලින්ම බොක්කෙන්ම කියන චරිතයක් BNS ❤️🙏

  • @andun_s
    @andun_s 3 ปีที่แล้ว +238

    9:23 - කවිකාරියේ
    20:44 - ඇයි කළේ ආදරේ
    37:44 - Life

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +12

      🌏❤️

    • @lashgash789
      @lashgash789 3 ปีที่แล้ว +2

      Godk sthuthi

    • @Thejawaas
      @Thejawaas 3 ปีที่แล้ว

      Thank you 😊

  • @DhammaNirodha1
    @DhammaNirodha1 3 ปีที่แล้ว +26

    B&S විටෙක එයා B&S විටෙක මම කියපු කතාවෙන්ම ඔබ දෙපලගෙ සහෝදරත්වය , එකිනෙකාට ගරු කිරිම , ගැන සමාජයටම දුන්න හොදම පාඩම... ඒකට පිං... එය එසේනම් සංගීතය ගැන කවර නම් කතාද

  • @naveendashanthapereraoffic7295
    @naveendashanthapereraoffic7295 3 ปีที่แล้ว +35

    මා ගොඩක් ගරුකරන නිහතමානී කලාකරුවා❤️
    අපේ කෝච් ❤️💐

  • @dulansaramanayaka8270
    @dulansaramanayaka8270 3 ปีที่แล้ว +8

    මා දැකපු ඉතාමත්ම නිහතමානී කලාකරුවෙක් ❤️
    Heartfelt congratulations to you for a bright future coach Bathiya. ❤️

  • @sakale1096
    @sakale1096 3 ปีที่แล้ว +6

    හරිම වටින මනුස්සයෙක් හැම්දේටම වඩා බාතිය සමාජය දිහා බලන විදිහ❤️💙හැමදාමත් ආදරෙයි✨️🥺

  • @Chami_Fernando
    @Chami_Fernando 3 ปีที่แล้ว +19

    භාතිය ජයකොඩි සහ සන්තූශ් වීරමන් කියන්නේ ආගමක්❤️❤️ addicted to his voice since my childhood ❤️BNS lover forever ❤️❤️😍😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @Chami_Fernando
      @Chami_Fernando 3 ปีที่แล้ว

      @@MANURANGA ❤️❤️

  • @billyantony8812
    @billyantony8812 3 ปีที่แล้ว +346

    Title එකට රැවටිලා නම් මේක බලන්න ආවෙ කෙලින්ම 33:00 ට යන්න. කාගෙ වුනත් කාලෙ නාස්ති කරන එක අපරාදෙ නෙ.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +28

      😂🙏

    • @hirunifernando2354
      @hirunifernando2354 3 ปีที่แล้ว +11

      Thanx ah 😂😂

    • @Helaa111
      @Helaa111 3 ปีที่แล้ว +8

      Thank you....

    • @sachcha88
      @sachcha88 3 ปีที่แล้ว +10

      You're a legend

    • @tumweer5957
      @tumweer5957 3 ปีที่แล้ว +5

      Thanks a lot 😂😋

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว +5

    My heartiest singers...very greatest singers...in sri lanka....I love both of you....since childhood ....

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +31

    මනූ අයියා... මගේ කමෙන්ටුව ඔබ සශිකා නිසංසලා මහත්මිය වෙනුවෙන් ඔබ ලියූ චන්ද්‍රා පායන්න ගීතය වෙනුවෙන්.. අැත්තටම මගෙ උපරිම වචනයෙන් කීවොත් පට්ට...හරිම ලස්සනයි එ් වචන.. ඔබ රටේ කලාවට සම්පතක්.. ජය වේවා,මනූ අයියා...💓💓

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි ඔබ දෙදෙනා ට ම. හැම සින්දුවම අසාවෙන් රස විදින්නේ. තව තවත් නව නිර්මාණ ඉදිරියේදී දකින්න ලැබේවා good luck ❤

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +18

    Nalin Samath Man How you kept the Inoque Knox fretwork intact is just out of this world. Bathiya your singing is simply brilliant. Manu as always fabulous work. loved every moment of it. Bathiya thank you for inviting Nalin to this Gig. a word of appreciation to the audio engineer and cinematographer, production and post-production crew for a wonderful job.

  • @nadeeshanigamekankanamge7234
    @nadeeshanigamekankanamge7234 3 ปีที่แล้ว +10

    මම ආසම Musicians la දෙන්නෙක් BNS,,,,,,මෙයාලා දෙන්නට තියෙන පිස්සුව නිසා ගෙදරින් බැනුම් ඇහුව වාර අනන්තයි❤️❤️❤️
    ඒ වගේම මනුරංග අයියා මම ආසම Presenter කෙනෙක් ඒ වගේම ආසම Lyrics Writer කෙනෙක්🙏🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⚡⭐🙏

  • @monojasudarshani4665
    @monojasudarshani4665 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන great program එකක්... 2000 ipadunata mageth priyathama gayakayan gen kenek thamai bhathiya sir... Eththatama me wage apuuru artists la thawath gennala program eka idiriyatama karagena ynna සුබ පතනවා හදවතින් ම....voice sri lankath asawen blnawaa... Matath hemoma katha karanne MANU kiylamai... 😁💕💕💝💝 puduma tharam asai saha godaak rasa vidinawa BNS lage songs...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      👏👏👏👏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +109

    අපි නම් මේ දවස්වල වැඩියෙන්ම අහන සින්දුව තමයි කෝච් සශිකා නිසන්සලා මහත්මිය ගායනා කරන මනුරoග විජේසේකර විසින් පද රචනාකරපු චන්ද්‍රා පායන්න කියන හරිම අපූරු සින්දුව ...❤❤❤👍👍👍👍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +8

      ❤🙏❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +8

      🌏

    • @HaneezHaroon
      @HaneezHaroon 3 ปีที่แล้ว +6

      මාත් repeat අහනවා. ඒත් trending තමයි එන්නේ නැත්තේ.

    • @Shashika_Janith
      @Shashika_Janith 3 ปีที่แล้ว +4

      @@HaneezHaroon its trending for music... aththatama trending wena list eke eka.... at all trending list eke tiyenne attatama trending wena ewa newei 😅 ewa enne wena krama walin.. eke kohomat na e sinduwa

    • @thushan687
      @thushan687 3 ปีที่แล้ว +4

      @@Shashika_Janith ඒකෙ වැඩේ කියන්නෙ ශෂිකා ගෙ සින්දුව trending 1 for music නේ, ඒ list එකේම් ඒකට යටින් තියෙන ඒවා ගොඩක් අර main trending list එකේ තියෙනවා, ශෂිකාග්‍ර් සින්දුව තමයි නැත්තෙ🤷, අනේ මන්දා

  • @ayodyapathirana722
    @ayodyapathirana722 3 ปีที่แล้ว +2

    Bathiya අම්මෝ ඔයා ගැන නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි

  • @diyego4279
    @diyego4279 3 ปีที่แล้ว +17

    ලස්සනයි බාතිය අය්යෙ .🖤
    මේ voice වැඩසටහන teen voice වගේම ජනතාව අතරට යන්නෙ ඔයාලා පස් දෙනා නිසා.

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +15

    පලවෙනි සින්දුව ආපු දා ඉඳන් අදටත් ආසම ගායකයෙක්

  • @dehemi7841
    @dehemi7841 3 ปีที่แล้ว +6

    භාතිය තවමත් හැමදාම මගේ crush එක. 🥰

  • @dilneshaperera62
    @dilneshaperera62 3 ปีที่แล้ว +9

    අපට කවදත් අලුත් දෙයක් ගේන BnS.. නිහතමානී භාතියට ගොඩාක් ආදරෙයි.. 💖💖💖 චූටීකාලේ crush එක සන්තුෂ් 🙈🙈🙈

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡⭐👍

  • @navodyanethmini547
    @navodyanethmini547 3 ปีที่แล้ว +3

    වයසට යන්නැති හදවතේ රැදුනු මිනිස්සු .ආදරෙයි bns❤️😍

  • @abhimaniratnayaka2766
    @abhimaniratnayaka2766 3 ปีที่แล้ว +23

    කිව්වත් වගේ voice Srilanka වැඩ සටහන අපි බලන්නෙ ගයන අයගෙ හැකියාව විතරක් නොවේ කෝච් ලගේ ප්‍රකාශයන් කොහොමද කියලා..ඒක භාතිය හරියටම හිට් කරලා තියෙනවා

  • @thimavlogs540
    @thimavlogs540 3 ปีที่แล้ว +47

    අම්මෝ ගිටාර් ගැහිල්ල 😍😍 වැඩ්ඩෙක්ම තමා ලංකාවට ඔයාව ඕනි නලින් අයියෙ 🎶🎶❤️❤️❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏🌏

  • @KavindiGunawardena
    @KavindiGunawardena 3 ปีที่แล้ว +16

    නිහතමානීම කලාකරුවෙක්💛 ආදරෙයි coach !

  • @phwijesinghe1521
    @phwijesinghe1521 3 ปีที่แล้ว +12

    අම්මෝ කැමතිම සෝන්ග්ස් දෙකක් කිව්වා ❤ ආදරෙයි BnS ...❤ මනූගේ අලුත් සෝන්ග් එක නම් කියලා වැඩක් නෑ... චන්ද්‍රා පායන්න ❤❤❤

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 ปีที่แล้ว +47

    නිහතමානීත්වයේ ප්‍රතිමූර්තිය භාතිය ජයකොඩි හදවතින්ම ගරු කරන චරිතයක් 😍😘😎

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +12

    Every one say Bhathiya Ayya Ayya Ayya.. but he looks like the youngest.. keep it up Bhathiya.. love you always... Kavikariye.. kochchara ehuwath not enough....

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 3 ปีที่แล้ว +36

    ඔයා ආගමක්නම් මං ඔයාගේ බැතිමතෙක් භාතිය අයියා...මගේ favorite ...oyaa...ඒක හරියට පිස්සුවක් වගේ...love you භාතිය අයියා.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      👍❤️

  • @eyemedia1324
    @eyemedia1324 3 ปีที่แล้ว +11

    මාරම නිහතමානී කලාකරුවෙක් 😍😍😍

  • @chandypriyanganikdc5937
    @chandypriyanganikdc5937 3 ปีที่แล้ว +6

    ඇත්තටම මාත් ගොඩාක් ආස කරන ගායකයින් දෙදෙනෙක් . තෙරුවන් සරණයි දෙදෙනාටම .

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +20

    සන්තුශ් ඕන😍😍 එච්චරයි කියන්න තියෙන්නෙ....හැබයි එදාටනම් ප්ලේන්ටියයි සිංඳු හතක් ඕන...😍😍😍😍🧡

  • @buddhikajayasingha8290
    @buddhikajayasingha8290 3 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ...සුභ පැතුම් .....ලස්සන සිංදු ටිකක් තෝරාගැනීමට ස්තුතිය ...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡🙏❤️

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 3 ปีที่แล้ว +5

    නිහතමානි කම වගේම මනුස්කම හොද ගතිගුණ තිබෙන කලාකරැවෙක්.... නව පරපුරේ අයව අගය කරන එක ගැන සතුටු වෙනවා..😍😍

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +8

    ආසම කෝච් භාතිය
    හරිම ලස්සනට තරගකරුවන්ගේ හිත නොරිදෙන්න කමෙන්ට්ස් දෙනවා
    ♥️♥️♥️

  • @shanhashan2501
    @shanhashan2501 3 ปีที่แล้ว +5

    අම්මෝ පහරක් life
    ගායනය❤️🤩
    වාදනය❤️🤩

  • @nuwanimudalige8342
    @nuwanimudalige8342 3 ปีที่แล้ว +5

    අම්මො කටහඬේ ලස්සන. මාරම ලස්සනයි අයියේ. බුදුසරණයි ♥️♥️♥️

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 3 ปีที่แล้ว +9

    ඔහු ගැන කිමට වචනයක් නැත ❤️🤘 කාවිකාරියේ සින්දුව පටිට ❤️🤘

  • @achindunethmika9492
    @achindunethmika9492 3 ปีที่แล้ว +2

    BnS.. හැමදාමත් හදවතේ..❤
    ආදරෙයී.. දෙන්නටම.ශ්‍රී ලංකාවෙ සංගීතයේ පෙරලිකාර වෙනස..❤

  • @sameerapiyumal1449
    @sameerapiyumal1449 3 ปีที่แล้ว +5

    Bathiya Ayya one of the great human on earth! Hats off

  • @a.r.jithendra1550
    @a.r.jithendra1550 3 ปีที่แล้ว +20

    ❤ Coach BNS ❤ Much Love ❤

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 3 ปีที่แล้ว +2

    ආනන්ද යට ආනන්දයක් හරිම ලස්සනයි ......ඔබට සුබ අනාගතයකට ආසිරි !.....

  • @thunuriekariyawasam2686
    @thunuriekariyawasam2686 3 ปีที่แล้ว +13

    හැමදාම මතකයේ රැදෙන දෙන්නෙක් 🤗❤️

  • @jaliyaperera3516
    @jaliyaperera3516 3 ปีที่แล้ว +10

    His appearance has not been changed for all these years.. keep it up! Good luck!!

  • @mayumipamodya7557
    @mayumipamodya7557 3 ปีที่แล้ว +2

    Budu hamuduruwan deshana karala tiynwa ..boho asu piru than aathi puddgalayek wennh ..winnaya surakagena kiyla.. mn dakapu hodama උදාහරණya භාතිය ජයකොඩි ..❤🌸

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika1876 3 ปีที่แล้ว +12

    නිහතමානී ගායකයෙක්.ආදරෙයි හැමදාම 🙏♥️✨️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      🌏❤️🙏

  • @sandyarandeniya5495
    @sandyarandeniya5495 3 ปีที่แล้ว +5

    මනූ...නුඹ ..මගේ හිතට එක්තරා ආගමක්....නිරන්තරයෙන් හදවතට මිහිරි නාදයක් ...භාතිය..ඔහු හදවතේ ගායකයෙක් ස්තුති යි හැම තත්පරයක් ම ආසාවෙන් විදිනවා....
    පුදුම තරන් ලෙංගතුයි නුඹ මොහොතක ට හෝ ඇමතුමක් ගන්න ඒත් අවාසනාව නැහෑ ඒකට විදිහක්...
    කැලේ පිපි පර වෙලා යන මල් වගේ අපිට
    මම ඉතාලි ලේ මිලාන් නුවර සිට

  • @lahiruweerakoon4367
    @lahiruweerakoon4367 3 ปีที่แล้ว +19

    තව පැයක්වත් තිබ්බනම් මරැ... 💕💕💕

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏🌏

  • @pubuduprabash6994
    @pubuduprabash6994 3 ปีที่แล้ว +10

    අම්මෝ මිලේනියම් අහල මටත් හති 😂 මරු මරු

  • @Podi_Music
    @Podi_Music 3 ปีที่แล้ว +9

    හදවතේ ඉන්න මිනිසුන් දෙපලක්..💞🙂

  • @isuruchanuka4295
    @isuruchanuka4295 3 ปีที่แล้ว +52

    පොඩි කාලෙ ඉදන්ම B&S කියන්නෙ එක්කෙනෙක් ❤️

  • @SachithaCaldera
    @SachithaCaldera 3 ปีที่แล้ว +16

    You are one of the best people I've ever met in my life Coach Bathiya ❤🔥🤟🙏

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว +11

    පොඩි මනූ ගේ ඇතුලෙ ඉදන් වෙන පෝග්‍රෑම් එකක්... තෙරුවන්සරනයි පොඩ්ඩට

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      😂😂😂 ඔව්

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +17

    Awesome singing of Bathiya & Santush was absent though,,, they are my all time favourites 🤩🤩!

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⭐⚡👍

  • @sanaraweerakoon
    @sanaraweerakoon 3 ปีที่แล้ว +6

    The most humble and down to earth artist ever !!! Much love and respect to you bathiya sir!

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +55

    අපේ කෝච් ආදරෙය්😍😍❤️❤️ ආසම දෙන්නෙක් එකම තැනක 😍😍❤️❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡👍🙏

  • @dilipwanigarathna5951
    @dilipwanigarathna5951 3 ปีที่แล้ว +14

    Life in the new Millennium ❤️
    That energy ❤️

  • @dinunaotunna6720
    @dinunaotunna6720 3 ปีที่แล้ว +3

    Beautiful programme..done with Bathiya... such a simple person with best qualities.... plz bring Santhush also for this..waiting for that moment..❤❤❤👍TIA

  • @janithc.7609
    @janithc.7609 3 ปีที่แล้ว +3

    ආදරෙයි භාති අයියේ... ❤️ මනු අයියා ලස්සන ප්‍රශ්න ❤️🇱🇰

  • @bilaalh
    @bilaalh 3 ปีที่แล้ว +8

    Damn! The best rendition of Millennium! BnS, you should remake this all over again

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏👍⚡

  • @lahiruasela5032
    @lahiruasela5032 3 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක්.. සුපිරි මනුස්සයෙක්.. ❤️

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 3 ปีที่แล้ว +15

    අනේ චූටි පැටියා කෑගහන සද්දේ අහෙනවා..බුදුසරණයි පුතේ ඔයාට..❤️❤️❤️❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      Oww 😂🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @menushalinda3206
      @menushalinda3206 3 ปีที่แล้ว +1

      ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට දූ අනා ව ගේමු.

  • @sehankavindaphotography
    @sehankavindaphotography 3 ปีที่แล้ว +6

    That damnnnnnnn guitarist❤️ ..
    Love you BNS❤️❤️❤️

  • @navodajayani6125
    @navodajayani6125 3 ปีที่แล้ว +8

    So down to earth person with a soulful voice ♥️♥️♥️

  • @vishmusic8627
    @vishmusic8627 3 ปีที่แล้ว +7

    ලාංකීය සංගීතය වෙනස් මානයකට ගෙන ගිය දැවැන්ත චරිතයකි. එනමුදු බොරු අාටෝපයන්, විලාසිතාවෙන් තොරය. ඉතාම සරලය. වර්තමානයේ බටහිර විලාසිතාවන් වැළඳගෙන සිටින කලාකරුවන්ට මෙවන් විශිෂ්ට කලාකරුවන්ගෙන් ඉගෙනීමට බොහෝ දේ අැත. මන්ද යත් මෙවන් විශිෂ්ට කලාකරුවන් සංගීතය වෙනස් මානයකට ගෙන ගිය නමුදු ඔවුන්ගේ කිසිදා වෙනස් නොවුනු හෙයිනි. එ් සරල බව නිහතමානී බව අදටත් එලෙසමය... ❤️

  • @samodakalanka623
    @samodakalanka623 3 ปีที่แล้ว +5

    Lovely two personalities with best guitar partner.

  • @samithasurasinghe6133
    @samithasurasinghe6133 3 ปีที่แล้ว +12

    Amazing talant ❤ (specially 'life' song)
    Good knowledgeable and beautiful person ❤. Love you both forever (Bathiya & Santhush). Congratulations on creating beautiful in the future.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⚡❤️👍

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +27

    Best Coaches Ever ♥️ BnS

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👍🙏❤️⚡

  • @roshan9126
    @roshan9126 3 ปีที่แล้ว +11

    Such a fabulous person he is.. True inspiration to me ♥️

  • @NelakaNissan
    @NelakaNissan 3 ปีที่แล้ว +10

    Plain tea එකක් නැතිව කෑම වේලක් දුන්න නම් තව සින්දු ටිකක් අහන්න තිබ්බ.... 😊

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👍👏

    • @samanthipelpola6304
      @samanthipelpola6304 3 ปีที่แล้ว +3

      Ekane sindu deka madineee.😊specially Bhathiyagen 🥺

    • @NelakaNissan
      @NelakaNissan 3 ปีที่แล้ว

      @@samanthipelpola6304 😊

  • @rushanijayasena4653
    @rushanijayasena4653 3 ปีที่แล้ว +6

    B&S ආදරෙයි හැමදාමත් ❤🙏🥰💕

  • @shiven.kumarage
    @shiven.kumarage 3 ปีที่แล้ว +25

    Coach Bathiya! The best coach and the most humble individual i've ever met in my life! ❤🥰

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +8

    "Congratulion" Batiya ,and music ..thank you manu,

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว +9

    ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්න.. ❤🙏

  • @kamanishanthi5119
    @kamanishanthi5119 3 ปีที่แล้ว +3

    Bhathiya katha karna eka wachanayk na ayin karala danna..pudumakara legend kenek ...hadawathinm adahas prakasha karana manussyek...a wagema manu ganath kiyanna ona...ketiyenma kiuwoth oya puduma perfect MANU ♥♥ ... Thava deyak kiyanna ona manu oya fanslata marama close ♥ well done bro

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara4200 3 ปีที่แล้ว +16

    Life ඇහුවෙ පහ වසරෙ ඉද්දි...ඒ කාලේ වගේම තාමත් ඒක අළුත් මටනම්

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️👍

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +12

    ආසම දෙන්නෙක් එකම තැන❤️ මනූ අයියා අභිෂේකා අක්කා එක්ක program එකක් කරන්නකො😒🙏🙏

  • @nandikalasitha5933
    @nandikalasitha5933 3 ปีที่แล้ว +8

    Life song take us to the past, to the era which we had most unforgettable memories. 💕

  • @hiruniherath8900
    @hiruniherath8900 3 ปีที่แล้ว +6

    Bathiya ❤ fav since childhood

  • @Shevan_21
    @Shevan_21 3 ปีที่แล้ว +12

    One of the greatest artists of all time

  • @pukka8640
    @pukka8640 3 ปีที่แล้ว +5

    Coach Bhathiyata අපි ගෙදර කියන්නේ Bruno Mars කියලා එයා ඒ වගේ නිසා 😂💕

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +8

    ආසම චරියක්...♥️ BnS ලට සිංදු වක් ලියන්න අදහස්ක් නැද්ද මනූ අයියෙ ??

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡⚡⚡⚡

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 3 ปีที่แล้ว +10

    His thoughts...so matured 💚