Nim Him Sewwa (නිම් හිම් සෙව්වා) - The Voice Sri Lanka Edition - BnS | Kasun | Umaria | Shashika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @supuntharu2897
    @supuntharu2897 4 ปีที่แล้ว +505

    හිත පිරෙන කටහඩවල්❤️ඔයාල නම් වයසට යන්න එපා..😍

  • @wln5568
    @wln5568 4 ปีที่แล้ว +343

    බාතිය, සංතුශ් ❤️ කසුන් කල්හාර ❤️ ශශීකා ❤️ උමාරියා ❤️ ලාංකීය සංගීත ගමනේ legend ල පමණි .වෙන කිසිවක් නොකියමි
    ❤️🔥 තෙරුවන් සරණයි හැමෝටම 🙏❤️

    • @didilanipathinayaka1187
      @didilanipathinayaka1187 3 ปีที่แล้ว +9

      මේ 5ස් දෙනා පුදුම විදියට හැලපෙනවා.❤️

    • @HLANGL
      @HLANGL ปีที่แล้ว +5

      මෙම ගීතය මේ විදිහට දිගින් දිගටම ඇහෙද්දි මේ ටිකත් කියලම යන්න හිතුන, නොකිව්වොත් ඒක අඩුවක්(ම) වන බව දැනුන නිසා .... මගෙ මේ comment එක අදාල වෙන්නෙ මේකෙ පදවැල්(lyrics)වලට (0:57-1:10, 2:07-2:20, ...) ..., මේකෙ මේ music/musical rendition එකටවත් මෙතන මේ ගායක ගායිකාවන් කිහිප දෙනාගෙ performance එකටවත් එහි සාර්ථක අසාර්ථකත්වයටවත් නෙමෙයි ..., මොකද මෙහි මේ පදවැල් සම්බන්ධ ගැටළුව දැන් දැන් මේ ගීතය කනවැකෙන හැමතැනම වගේ අත්දකිනවා .... වැඩි දෙනෙකු තුල එය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ඇතිබවක් හෝ පෙනෙන්නෙ නැහැ, ඒ නිසා කියලම යන්න හිතුන ....
      මෙහි මුල්ම recording එක එන්නෙ 1970 ගණන්වල W.D. අමරදේව විසින් (“සීතා දේවි“ චිත්‍රපටය සඳහා මා දන්න තරමින් නම් ...). එම මුල්ම recording එකේ නම් සියල්ල හරියට අර්ථාන්විතව තියෙනව....
      “... අතරින් පතරේ වියැකීලා ..., ඔබ මා නෙතඟේ රැඳුනා ....“
      ...
      “... ජන්මෙන් ජන්මේ රැව් දීලා ..., සටනින් අද මා දිනුවා ....“
      ....
      ඒත් අමරදේව විසින්ම ගායනා කරන ලද පසුකාලීන recording එකේ නම් මෙම පදවැල් (lyrics) අර්ථවිරහිතව මාරුකරගෙන තිබුන/තිබෙන්නෙ .... කණගාටුවට කරුණ නම් පසුකාලීනව සිදුවූ මෙම පැහැදිලි වරද අදාල කවුරුන් විසින් හෝ නිවැරදි කර(ව)ල(ව)ත් නැහැ ..., අද දින වඩාත් විකාශනය වන්නෙත් ඒ හේතුවෙන්ම ප්‍රචලිතව ඇත්තෙත් එම අර්ථවිරහිත පදවැල් සහිත පසුකාලීන recording එක සහ ඒ මත පදනම් වූ නොයෙකුත් covers .... ගායනා කරන උනුත් ඔහේ තාලෙට කියනව විතරයි ..., තමුන් කියවන lyrics වල මූලික තෙරුමවත් බලන්නෙ නැද්ද මන්ද ....
      කෙසේ නමුත් එය ඕගස්ටස් විනයාගරත්නම් විසින් කරන ලද මෙම විශිෂ්ඨ පදරචනයට සහ සමස්ථයක් ලෙස නිර්මාණයටම කරතිබෙන හානිය නම් සුළුපටු නෙමෙයි ..., කෙටියෙන්ම කියතොත් කණගාටුදායකයි ..., විශිෂ්ඨතම නිර්මාණයක් නිකන් අපරාදෙ නාස්තිකරල කියල තමයි කණගාටුවෙන් වුවත් කියන්න වෙන්නෙ ....
      එදා මෙදා තුර මෙම ගීතය ඇසෙන හැම වෙලාවකම මගේ සිතට නම් මුලින්ම එන කාරණය ඕක තමයි .... [තවත් කාරණයක් තියෙනව.... නිමල් මෙන්ඩිස් පද රචනය (lyrics) කලෙ "Yesterday, today or tomorrow ....“ කියන English එක, ඕගස්ටස් විනයාගරත්නම් තමයි මෙම “නිම් හිම් සෙව්වා මා සසරේ ....“ සිංහල ගීතය /පද රචනය ලිව්වෙ, ඒක එකම තනුව වුනත් නිමල් මෙන්ඩිස්ගෙ English lyrics වල 1-1 translation එකක්, පරිවර්තනයක්, හෙම නෙමෙයි කොහොමටවත්ම ..., වචන අතින් ගත්තත් සමස්ථයක් වශයෙන් යටිපෙල ගැඹුරු තේරුම අතින් ගත්තත් .... “ගඟ අද්දර ...“ ගීතය වුවත් එහෙමයි, එය නිමල් මෙන්ඩිස්ගෙ “On the banks of the river ...“ English ගීතය සඳහා ඕගස්ටස් විනයාගරත්නම් විසින් පද රචනය කරන ලද සිංහල ගීතය, තනුව එකම වුවත් 1-1 translation එකක්, පරිවර්තනයක්, හෙම නෙමෙයි කොහොමටවත්ම .... ]

  • @jaya234ify
    @jaya234ify 3 ปีที่แล้ว +60

    හැමෝම කතාකරන්නේ සින්දුවේ කනට ලැබුන රසය ගැන විතරයි. මේ සින්දුවේ ඇසට රසයක් එන විදියට රූප රාමුවල වර්ණ සංයෝජයනය පට්ටම විදියට සුපිරියට තිබ්බ....

  • @sachinchamika5086
    @sachinchamika5086 4 ปีที่แล้ว +269

    ශශිකා නිසන්සලා මහත්මිය කියනකල් බලන් හිටියෙ, ඇත්තටම shok උනා, පට්ටම. ❤️

  • @hasanthakumara8874
    @hasanthakumara8874 4 ปีที่แล้ว +540

    හැමෝම talented.. ♥️. පණ්ඩිත් අමරදේව ශූරීන්ට ආචාරය.

    • @uSanjeewa
      @uSanjeewa 4 ปีที่แล้ว +5

      අඩු ගානේ එතුමගේ නමවත් සදහන් කරලා නැහැ video එකේ😐😥

    • @Danujayak
      @Danujayak 4 ปีที่แล้ว +6

      @@uSanjeewa මේ සින්දුව නිමල් මෙන්ඩිස්ගේ මුල් ගායනයත් නිමල් මෙන්ඩිස්

    • @rashmika3853
      @rashmika3853 4 ปีที่แล้ว +2

      @@uSanjeewa description එක බලන්න

    • @uSanjeewa
      @uSanjeewa 4 ปีที่แล้ว +2

      @@rashmika3853 මුලින් දාලා තිබ්බෙ නැහැ දැන් දාලා

    • @virginiacarmalin6803
      @virginiacarmalin6803 4 ปีที่แล้ว +1

      ❤️👍🤗

  • @සම්පත්වීරකෝන්
    @සම්පත්වීරකෝන් 3 ปีที่แล้ว +127

    ගීතයේ බටහිර විදියට කියපු කොටස තුළ ලාංකීය සම්භවයක් සහිත හඬක් ශශිකා මිස්ගෙන් ඇහුනේ.ඒකනම් අමුතු භාවයන් ගෙන දුන්න තැනක්.හරිම මිහිරි භාවාන්විත හඬක් තියෙන්නෙ.❤️

  • @amaldesilva4919
    @amaldesilva4919 4 ปีที่แล้ว +106

    ශශිකා නිසංසලා Wow....! beautiful sounds like a angel !

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +212

    කසුන්.. අපිට සතුටුයි ඔබව මේ වගේ දේවල් වලින් දකින්න ලැබුන එක ගැන.. ❤❤

    • @disakeerthirajaratne4869
      @disakeerthirajaratne4869 3 ปีที่แล้ว

      කස්සා නැවත ඉපදිලා

    • @cl610
      @cl610 ปีที่แล้ว +2

      මං හිතන්නේ ඒකේ නම් සම්පුර්ණයෙන් creadit එක සිරසට..පැත්තකට වෙලා හිටපු දක්ශයෙක්..මිනිස්සු මැදට අරන් ආවට.කසුන් පිළිවෙළක් වෙලා වගෙ..රියලිටියක දැක්ක හොඳම කෝච්ලා ටික පුදුම ආදරෙයි ඔක්කොටම.මේ පස් දෙනාම ලස්සනට ගැලපෙනවා.හරිම සමගියි.තරගකාරයන්ටත් වඩා කෝච්ලා බලන්න ආසයි..

  • @maliduashan178
    @maliduashan178 4 ปีที่แล้ว +154

    Coach සශිකා මම දැක්කාමයි engish walin sing karanawa
    Wooow . Congratulations

    • @sinhala-thushari5230
      @sinhala-thushari5230 3 ปีที่แล้ว +2

      ශෂිකා.. You sing is verry beautiful . I like you's song. 😊

  • @charith100
    @charith100 4 ปีที่แล้ว +462

    සශිකාගේ voice එක ඇහුවම ඇඟේ හිරිගඩු පිපුනා.. ඒ තරම් ලස්සනයි කනට අහන් ඉන්න..♥♥

  • @Online-qt9tx
    @Online-qt9tx 4 ปีที่แล้ว +627

    ශශිකා නිසංසලා .....නියමයි වොයිස් එක❤

    • @kishannanayakkara3279
      @kishannanayakkara3279 4 ปีที่แล้ว +1

      th-cam.com/video/reIe0iRgAHc/w-d-xo.html

    • @lahirumax5574
      @lahirumax5574 3 ปีที่แล้ว

      @@kishannanayakkara3279 u@

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@kishannanayakkara3279 th-cam.com/video/UM_uP1zeUNk/w-d-xo.html

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@lahirumax5574 th-cam.com/video/UM_uP1zeUNk/w-d-xo.html

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@lahirumax5574 th-cam.com/video/UM_uP1zeUNk/w-d-xo.html

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +413

    අපේ රටේ මහා ගාන්ධර්වයන් පන්ඩිත් අමරදේව ශූරීන්ට මෙය උපහාරයක්ම වේවා.. ❤❤👇👇👍👍👍

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 4 ปีที่แล้ว +134

    මේ තමයි අද ලංකාවෙ සුපිරිම සෙට් එක. ඒකෙනුත් ශශිකා අක්ක ඒ සින්දුවට දුන්න අමුතුම රසය

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +73

    ආදරෙයි ශශිකා මිස්❤️❤️❤️❤️.ආදරෙයි ඔක්කොටම

  • @kavingaagrapala301
    @kavingaagrapala301 4 ปีที่แล้ว +90

    අති දක්ෂයින් කීප දෙනෙකුගේ සුපිරි නිර්මානයක්. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +78

    සෂිකා මිස්ගෙ vibrato පට්ට

  • @dulariekanayaka3370
    @dulariekanayaka3370 4 ปีที่แล้ว +158

    ශශිකා 🔥 ඒක නම් භාවනාවක්

  • @tashsithara1305
    @tashsithara1305 4 ปีที่แล้ว +91

    Shashika's voice just..WOW!😍😍🙏

  • @DarksideDiva
    @DarksideDiva 4 ปีที่แล้ว +97

    1:31 That vibrato though! Just beautiful. I love Shashika's vocals so much. Feminine yet powerful and strong. Love her ♥️

  • @SNFC669
    @SNFC669 3 ปีที่แล้ว +57

    Queen Of Melody in Sri Lanka
    ....♥️SASHIKA NISANSALA♥️...
    ♥️🇱🇰🇱🇰🇱🇰

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +92

    Shashika & kasun my favorite... ❤️❤️❤️❤️

  • @malithiprarthana1919
    @malithiprarthana1919 3 ปีที่แล้ว +13

    Umaria Akka
    Bathiya ayya
    Santhush ayya
    Lassanai
    Superb 2021

  • @shalikarathnayake4432
    @shalikarathnayake4432 4 ปีที่แล้ว +468

    සශිකා නිසංසලා ඔබගේ හැකියාව ඉතා අනර්ගයි❤️❤️

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 3 ปีที่แล้ว +18

    Woooooow හරින ලස්සනයි. මම ගොඩක්ම ආදරේ කරන ගොඩාක් දක්ශ කලාකරුවෝ ටිකක් තමයි මේ. සශිකා අක්කිගෙ වොයිස් එක.... ඔයා western colour එකෙන් sing කරනවා දැක්කේ අද. හරිම ලස්සනයි. ගරිම ලස්සන combination එකක්.... මම දැකපු ලස්සනම විනිශ්චය මණ්ඩලයක් මේක.

  • @tharin1862
    @tharin1862 4 ปีที่แล้ว +81

    Wooow.. එතනින් ශශිකා voice eka perfect 🤘♥️ අහිංසක , ලස්සන කටහඩක්, හිතට වදින කට හඩක්...English පඩ ශෝ නැති සරල සිංහල ගායිකාව... (උමාරියා ඔයාටත් oyath "best" හුගාක් ආදරෙයි..)

    • @Skara999
      @Skara999 2 ปีที่แล้ว +4

      ඉංග්‍රීසි කතා කරන එක කොහොමද පොන්නයෝ පඩ ශො වෙන්නේ..ලෝකේ දැනුම හොයන්න නම් ඉන්ග්‍ර්‍රීසී අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන..අපේ රට මෙච්චර පස්සට යන්න හේතුව තොපි වගේ ගූ කන ඌරො නිසා..ලෝකේ දැනුම ඔක්කොම් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්..ලෝකේ එක්ක අපිට මුහු වෙන්න බැරුව කොන් වෙලා ඉන්නෙ තොපි වගේ ගූ ඌරෝ නිසා..

  • @සිතූ-ය6ථ
    @සිතූ-ය6ථ 3 ปีที่แล้ว +78

    උමාරියා මහත්මිය ගායනා කරනකොට මාරම ලස්සනයි.Super

  • @akalankaprabath3110
    @akalankaprabath3110 4 ปีที่แล้ว +760

    අම්මො සශිකාගෙ වොයිස් එක අහලා පිස්සු හැදුනා නියමයි සශිකා අක්කෙ

    • @DriveWorld2424
      @DriveWorld2424 4 ปีที่แล้ว +7

      amme ou

    • @keshprabha7175
      @keshprabha7175 4 ปีที่แล้ว +5

      Aniwaren ow🙏🙏🙏🙏🙏

    • @vihangilakshika.464
      @vihangilakshika.464 4 ปีที่แล้ว

      th-cam.com/video/MM7WLU-zywM/w-d-xo.html
      මලින්ද පුෂ්පකුමාර LPL Match එකක් පාවා දීලා, අයියෝ LPL ඉවරයි දැන්😢😡😠😭

    • @chandimadesilva1829
      @chandimadesilva1829 4 ปีที่แล้ว +3

      Ou eya thamai lassanama💗

    • @sonalihaputhanthri5051
      @sonalihaputhanthri5051 4 ปีที่แล้ว

      (යාළුවා පහත එක ඔබලා මගේ original ඵකට help. දෙනවද)
      th-cam.com/video/r8Wsef_Lquk/w-d-xo.html

  • @mrsmulder2
    @mrsmulder2 3 ปีที่แล้ว +76

    what sirasa did in voice sri lanka by bringing these coaches together is bringing 3 different fandoms together. I was not a fan of Shashika Nisansala before, (because I had not heard her songs much, my bad) but she proved to all of us how cool she is, what an incomparably talented singer and coach she is. So when BnS and Umariya fans came to see the competiton, they fell in love with shashika & kasun too. Same the other way too. Fans who adore shashika & disliked umariya & BnS got to see how good, experienced coaches they are too. This is something that makes me truly happy about this competition

  • @shally3242
    @shally3242 4 ปีที่แล้ว +128

    මේ ඔක්කොම ලාංකීය ප්‍රෙක්ෂකයාගේ හදවත දිනාගත් අය.... legends... shashika and umariya, b&s and kasun 😍😍😍❤️❤️❤️❤️

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @master.humaidh988
    @master.humaidh988 4 ปีที่แล้ว +96

    සයුරේ ජීවිත රළ පෙරළේ... ශෂිකා ගේ කටහඬින් ආයෙමත් ආසයි අහන්න.

  • @miliya5270
    @miliya5270 4 ปีที่แล้ว +44

    ශශිකා මිස් නිහතමානී ගායිකාවක් ආදරෙයි 💜

  • @ShadeGamerX
    @ShadeGamerX 4 ปีที่แล้ว +37

    කසුන්
    ශශිකා
    අම්මෝ ඔයාලනම් මරු ❤️❤️

  • @ishukasithum6736
    @ishukasithum6736 4 ปีที่แล้ว +382

    දන්නවා කියලා , පුළුවන් කියලා වැඩ කෑලි දාගෙන රගන උන් අතරෙ ශශිකා කියන්නෙ හරි නිහතමානි අහින්සක චරිතයක්....😍😍😍 ගොඩක් කැමති ඒ හැසිරීමට

  • @chamarachandimal1703
    @chamarachandimal1703 3 ปีที่แล้ว +11

    ශශිකා ලස්සනයි. All the best kasun bns and umariyaa.💕😍😍🤩💖😘👍👍👍

  • @disensathnidu
    @disensathnidu 4 ปีที่แล้ว +338

    Absolutely, They are LEGENDS!

    • @slmusicdose6987
      @slmusicdose6987 4 ปีที่แล้ว +4

      Absolutely what? 🤔

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 4 ปีที่แล้ว +1

      Really 😂

    • @chubbykella8742
      @chubbykella8742 4 ปีที่แล้ว

      th-cam.com/video/y5ZG5S5q78A/w-d-xo.html
      Funny Talks LPL Match Galle vs Jaffna Highlights Review එක අම්මෝ මූ මාර ආතල් එකක් දෙන්නෙ Match එක ගැන😂💔😂💪
      th-cam.com/video/hddgvyUyusg/w-d-xo.html
      Funny Talks LPL Match Colombo vs Galle Highlights Review මාර ආතල් එකක් දෙන්නෙ😂😂💔

    • @kishannanayakkara3279
      @kishannanayakkara3279 4 ปีที่แล้ว

      th-cam.com/video/reIe0iRgAHc/w-d-xo.html

    • @chubbykella8742
      @chubbykella8742 4 ปีที่แล้ว

      th-cam.com/video/_K9UJLJr3no/w-d-xo.html
      ඊයෙ The Voice එකේ කවුරුත් නොදැකපු ඒ කෙල්ලගෙ සිංදුව. Link එකෙන් විතරයි බලන්න පුලුවන් ඒක, මාර අසාධාරණයි ඒම කරන එක Adminට පිස්සු...😠😬😈💔

  • @chamithchandrakumara6415
    @chamithchandrakumara6415 4 ปีที่แล้ว +45

    ශෂි අක්කා need a English song from u. Ur voice can make us crazy ♥️♥️♥️♥️

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 4 ปีที่แล้ว +105

    Sashika😍Amazing voice🔥

  • @nayanapriyangani8981
    @nayanapriyangani8981 3 ปีที่แล้ว +36

    ආදරෙයි ශෂීකා ම්ස් කසුන් සර් සන්තුශ් සර් භාතිය සර් උමාරියා ම්ස්

  • @swevarodrigo2471
    @swevarodrigo2471 4 ปีที่แล้ว +77

    Got goosebumps after listening to Shashika’s voice!! What a voice, what a healing ♥️

  • @sameerakiri
    @sameerakiri 4 ปีที่แล้ว +59

    තුරුනු ශක්ති ලන්කාවෙන්ම පල්වෙනියා, පලවෙනීයා වෙන්න කොච්චර අමරුද, ලොකු තරගාවලියක්, අන්න එහෙමයි ශශිකා මිස් ඉස්සෙල්ලාම ෆීල්ඩ් එකට ආවෙ

  • @Nilukionline
    @Nilukionline 4 ปีที่แล้ว +295

    ශෂිකා ❤️❤️❤️❤️❤️❤️හැමදාම එක වගේ ,,,,එක එයාගේ ප්‍රතිපත්තිය .අපි එකට ගොඩක් ගරු කරනවා.ආදරෙයි මේ සෙට් එකටම. BnS ❤️ kasun ❤️ umariya ❤️

  • @poojanidissanyake6541
    @poojanidissanyake6541 4 ปีที่แล้ว +51

    Umaria's vocal talent is on another level

  • @weereproduction
    @weereproduction 4 ปีที่แล้ว +109

    Legend ♥️
    ♥️Shashika♥️

  • @chamindueranga8700
    @chamindueranga8700 4 ปีที่แล้ว +11

    My faverite courch is the Mrs.Shashika Nisansala ❤️❤️❤️❤️👌👌👌👌

  • @jehanfd
    @jehanfd 4 ปีที่แล้ว +51

    අම්මෝ ඒක ❤🔥 Coach Shashika ❤❤❤❤
    And Umaria what a start ❤🔥

  • @kanchanaukwatte3018
    @kanchanaukwatte3018 4 ปีที่แล้ว +425

    සෂිකාගේ කටහඬට කැමති අය මේ කොනට

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 4 ปีที่แล้ว +123

    යුගයේ දක්ෂම නිහතමානි ගායක ගායිකාවන් තමයි මෙ ආසයි බලන්න මෙ වැඩ සටහන ඒ හුදෙක්ම ඔබලා නිසා ජාතියේ පිනට පහලවු ඔබ සැමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

    • @thaarakagodage
      @thaarakagodage 4 ปีที่แล้ว

      හරියටම හරි

  • @gayankarunaratne1562
    @gayankarunaratne1562 4 ปีที่แล้ว +119

    ශශිකා නිසංසලාගේ කටහඩ ඇත්තටම ලස්සනයි ..දක්ෂ ගායිකාවක්❤️❤️

  • @itsmeDama
    @itsmeDama 4 ปีที่แล้ว +643

    Wow ශෂිකා ගේ English part එක😍

    • @lavandeneth9965
      @lavandeneth9965 4 ปีที่แล้ว +14

      අයි උබ හිතන් හිටියේ ශෂික රස්තියාදු තර්ඩ් ක්ලාස් වේදිකාවේ ඉදපු නිසා ඒකිට ඉංග්‍රීසි බහ කියලද __ අනේ බන් උබල වගේ උන් නිසා තම රට එක තැන තියෙන්නේ තවම

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 ปีที่แล้ว +32

      @@lavandeneth9965 ඌ එහෙම කියලද ? 😂

    • @chirancr7768
      @chirancr7768 4 ปีที่แล้ว +42

      @@lavandeneth9965 ඇයි බන් ට්‍රිගර් වෙන්නෙ.ඌ එහෙම කියල නෑනෙ🤣🤣🤣

    • @_Bandara_
      @_Bandara_ 4 ปีที่แล้ว +16

      @@lavandeneth9965 badboy ehema kathwak kiyala na neh ban😂 coilda bn ubata😅😂😂😂

    • @lavandeneth9965
      @lavandeneth9965 4 ปีที่แล้ว

      @@_Bandara_ ubalath third class sindu ahapu un neda ?

  • @angie4086
    @angie4086 3 ปีที่แล้ว +40

    The Voice Grand Finale එකෙන් පස්සෙත් බලන අය කෝ 🥺♥️

  • @charindananayakkara484
    @charindananayakkara484 4 ปีที่แล้ว +77

    2:19 Those dynamics from Kasun. Freaking awesome. ❤️. #Legend.

  • @man5925
    @man5925 4 ปีที่แล้ว +25

    Grew up adoring Shashikas voice, man now that’s a voice of an angel

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka4703 4 ปีที่แล้ว +281

    The best part was sung by Mrs.Sashika Nisansala.I got goosbumps listening to her beautiful voice.😍❤️
    Hats off🙏

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว +7

      She just kept that innocent softness of the song as it is. Loved it

    • @Nimeshangakumara
      @Nimeshangakumara 4 ปีที่แล้ว +3

      yes true

    • @kanthigamage8491
      @kanthigamage8491 4 ปีที่แล้ว +3

      Lassanai bs

    • @vihangilakshika.464
      @vihangilakshika.464 4 ปีที่แล้ว +1

      th-cam.com/video/MM7WLU-zywM/w-d-xo.html
      මලින්ද පුෂ්පකුමාර LPL Match එකක් පාවා දීලා, අයියෝ LPL ඉවරයි දැන්😢😡😠😭

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 4 ปีที่แล้ว +374

    සද්ද වහලා හිටියට වැඩ බැරි නැහැ කියලා ශශිකා අක්කා ඔප්පු කරලා පෙන්නුවා 🤩🔥☝

    • @Haputhanthri
      @Haputhanthri 3 ปีที่แล้ว +5

      Ekenma

    • @capenterjojo3373
      @capenterjojo3373 3 ปีที่แล้ว +7

      Ow kohomath nihada wela innakota hamoma hithanne ehemane. Schools wala pawa nihada eka thama gema gahanne anthimata

  • @asankasampath6125
    @asankasampath6125 4 ปีที่แล้ว +288

    වාව් ශෂිකාගේ වොයිස් එකනම් මරු❤❤❤😍😍😍

  • @Purple_ocean2
    @Purple_ocean2 4 ปีที่แล้ว +20

    Shashika is my favourite singer.... Nice work,You all did well!!

  • @jinnid8612
    @jinnid8612 4 ปีที่แล้ว +201

    Sashika’s voice is angelic ❤️

  • @chamariva1154
    @chamariva1154 4 ปีที่แล้ว +10

    Love you shashika......

  • @dineshtharanga9338
    @dineshtharanga9338 4 ปีที่แล้ว +44

    Shashika akka oyage voice eka ...kiyanna wachana ne.....lassanai.....👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤

  • @cl610
    @cl610 ปีที่แล้ว +4

    මං හිතන්නේ ඒකේ නම් සම්පුර්ණයෙන් creadit එක සිරසට..පැත්තකට වෙලා හිටපු දක්ශයෙක්..මිනිස්සු මැදට අරන් ආවට.කසුන් පිළිවෙළක් වෙලා වගෙ..රියලිටියක දැක්ක හොඳම කෝච්ලා ටික පුදුම ආදරෙයි ඔක්කොටම.මේ පස් දෙනාම ලස්සනට ගැලපෙනවා.හරිම සමගියි.තරගකාරයන්ටත් වඩා කෝච්ලා බලන්න ආසයි. ඒ වගේම මේ පස් දෙනාම එකතුවෙලා සින්දුවක් කරනවා නම් නියමයි..❤

  • @savinimashavlogs5414
    @savinimashavlogs5414 4 ปีที่แล้ว +73

    Woww shashika nisansala is the best ❤

  • @vishvakavinda7990
    @vishvakavinda7990 4 ปีที่แล้ว +138

    summary of comments
    99% of comments - Wow shashika
    Other 1% of comments - Wow shashika
    ❤❤❤❤❤❤ shashika ❤❤❤❤❤❤

    • @champadarmasena1670
      @champadarmasena1670 3 ปีที่แล้ว +2

      අපි Voice බලන්නෙ ඔබ නිසා Pl. Sing one song in english

  • @saraninimhara4863
    @saraninimhara4863 4 ปีที่แล้ว +63

    Sashika and Kasun 😍🔥

  • @wishwanimunasinghe9391
    @wishwanimunasinghe9391 4 ปีที่แล้ว +21

    Sashika's voice... The first time I heard her voice in a western style like this. great performance...as well as sashika is an all-rounder singer...and also kasun is my favourite singer after all ❤️😲😍😘❤️

  • @saduninisansala7910
    @saduninisansala7910 4 ปีที่แล้ว +44

    Ambo shashika akkige voice eka nm 🔥🔥🔥🔥🔥🔥 me voice ekata ganna voice ekak na.... Kattiyama lassnaiiiiii

  • @madushankaprashad9578
    @madushankaprashad9578 4 ปีที่แล้ว +26

    Our legend 🙌 ❤ Shashika Nisansala my favorite singer ♥ ❤ 💙

  • @lalithkumara160
    @lalithkumara160 4 ปีที่แล้ว +145

    02 ලෙජන්ඩ් ශෂිකා & කසුන්...❤️

  • @isurusandaruwan1774
    @isurusandaruwan1774 4 ปีที่แล้ว +8

    I love shashika akka...you're amazing..😘😘😘

  • @mylifeasnipu
    @mylifeasnipu 4 ปีที่แล้ว +106

    My heart

  • @blahblahblahbleh5278
    @blahblahblahbleh5278 4 ปีที่แล้ว +73

    Sashika coach's singing is amazing. And she is an amazing coach. She's defdefinitely better than other coaches. She's the only coach who doesn't sugarcoat stuff. She gives productive criticism. Hats off to that amazing adorable coach.

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 4 ปีที่แล้ว +37

    Wow... shashika nisansala madam.. wow wow wow wow...❤❤❤❤❤❤❤

  • @nuwangiyashodha1335
    @nuwangiyashodha1335 4 ปีที่แล้ว +6

    niyamai sashika akki.oyage voice ekata wagema oyatath man adarei.hemadama.

  • @piuminisansala9675
    @piuminisansala9675 4 ปีที่แล้ว +66

    Wow ශෂිකා super best voice ❤️❤️

  • @dilshan2095
    @dilshan2095 4 ปีที่แล้ว +18

    කීපාරක් ඇහුවද කියලත් මතක නෑ...ශශිකා අක්කව SL music industry එක එක රාමුවකට හිරකරලා තියෙන්නෙ, එයාව විතරක් නෙවෙයි ගොඩක් ගායක ගායිකාවන්ව එහෙමයි voice Teen එකේ හිටපු කෝච් අෂාන්තිත් Hip Hop රාමුවේ හිරකරලා තියෙන්නෙ... ඒක ඇත්තටම අපරාදයක් රටේ සම්පත්..ශශිකා කෝච් English part එක කිව්වනම් super 💖💖💪💪

  • @itsmeDama
    @itsmeDama 4 ปีที่แล้ว +297

    මේක The Voice Sri Lanka එකෙන් දාන්ඩ එපැයි Trending එන්ඩත් තිබ්බා එහෙනම්

    • @tiharads3979
      @tiharads3979 4 ปีที่แล้ว +6

      Minihata meh channel ekenuth gaanak ona athi😉

    • @KamalkaNipun
      @KamalkaNipun 4 ปีที่แล้ว +9

      international standards yatathe bn yanne regulations thiyenawa... ehema kemathi kemathi dewal eke danna ba

    • @HaneezHaroon
      @HaneezHaroon 4 ปีที่แล้ว +2

      Trying to promote this channel.

    • @lostgirl6697
      @lostgirl6697 4 ปีที่แล้ว +1

      Totally agreed

    • @chubbykella8742
      @chubbykella8742 4 ปีที่แล้ว

      th-cam.com/video/y5ZG5S5q78A/w-d-xo.html
      Funny Talks LPL Match Galle vs Jaffna Highlights Review එක අම්මෝ මූ මාර ආතල් එකක් දෙන්නෙ Match එක ගැන😂💔😂💪
      th-cam.com/video/hddgvyUyusg/w-d-xo.html
      Funny Talks LPL Match Colombo vs Galle Highlights Review මාර ආතල් එකක් දෙන්නෙ😂😂💔

  • @janeeshafernando2493
    @janeeshafernando2493 4 ปีที่แล้ว +45

    Shashika's voice is so ☮️ full ❤️👼

  • @dinukagayanath4582
    @dinukagayanath4582 4 ปีที่แล้ว +17

    Great voice Sashika akka.❤

  • @rihasalim3418
    @rihasalim3418 4 ปีที่แล้ว +225

    Shashika's singing was awesome and her English part was absolutely shocking plus stunning 😍

  • @sahanthissra3756
    @sahanthissra3756 4 ปีที่แล้ว +14

    Wow wow wow
    Shashika's english part... her voice... suerb excellent
    Umariya best as always
    BnS , Kaun all time fav
    Love u guyz. 💗💗💗

  • @nalinnayanajeewa9013
    @nalinnayanajeewa9013 2 ปีที่แล้ว +7

    Super Voice Umariya
    And Shashika

  • @priyadarsani8190
    @priyadarsani8190 4 ปีที่แล้ว +30

    Sasika nangi lassana wela mama oyage nihatamani kamata godak kamati oyaga family ekata taruwan saranai

  • @seminigunawardana2253
    @seminigunawardana2253 4 ปีที่แล้ว +37

    Is it just me who got goosebumps when shahsika and kasun joined in voice? 😍😍😍😍

  • @binuamy6543
    @binuamy6543 4 ปีที่แล้ว +26

    Shashika Nisansala ❤️What a mesmerizing, amazing voice 😍❤️

  • @_Bandara_
    @_Bandara_ 4 ปีที่แล้ว +29

    All these 4 legends are my favourite in Sri Lankan music industry❣️🇱🇰❤️ All in one🔥👌👊❣️❤️
    Kasun 🔥👌❤️
    Sashika ❤️❣️
    BnS 👊❣❤️
    Umaria ❤️🔥

  • @akalankaprabath3110
    @akalankaprabath3110 4 ปีที่แล้ว +331

    සශිකා අක්කාගෙ වොයිස් එක අහද්දි පිස්සු හැදුනා

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว +5

      And her smile

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      ​@thilina madhusankha The Voice සම්පූර්ණයෙන් යූ ටියුබ් දාන්නෙ නැත්තෙ ඇයි.??? හේතුව දැනගන්න මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එකෙන්
      th-cam.com/video/GQI_96KO3Co/w-d-xo.html

    • @priyaread6364
      @priyaread6364 4 ปีที่แล้ว +1

      So true

  • @amashasilva6346
    @amashasilva6346 3 ปีที่แล้ว +17

    Sashika what an angelic silky voice 🥰 feels like heaven.

  • @sandashanpiryanchanarajapa7097
    @sandashanpiryanchanarajapa7097 4 ปีที่แล้ว +68

    Woow shashika akkage Engliah part eka patta.mama asai akkagen english song ekak ahanna.❤️❤️❤️

  • @manaseeweerathunga263
    @manaseeweerathunga263 4 ปีที่แล้ว +17

    3.18 Shashika's Enlgish part and Santhush's tenor part...just WOW!

  • @steffansuhail247
    @steffansuhail247 4 ปีที่แล้ว +469

    සශිකා අක්කගේම English Song එකක් ඕන කියන්නේ කවුද?
    අද වෙනකන් සශික අක්කව එක ගායනා ශෛලියකට කොටු කරලා තිබ්බේ. ඉක්මනටම සශිකා අක්කගෙන් මේ වගේ පෙරළියක් බලාපොරොත්තු වෙනවා.
    English වචන කීපයයි sing කරේ, හුග දෙනෙක් පිස්සු වැටුනා.😍😍💖💖✨️🙏

    • @nadirasanjana
      @nadirasanjana 4 ปีที่แล้ว +4

      Huthto shashika akkakge ugure gu hirawela wachana eliyata enne na chater sahika akka

    • @uvindunissanka
      @uvindunissanka 4 ปีที่แล้ว +40

      @@nadirasanjana තොගෙ උගුරෙ විතරක් නෙවෙයි ඔළුවෙත් ගූ.ඒකයි රටක් වටින ගායිකාවකට ඔහොම අපහාස කරන්නෙ.වැරැද්දක් හොයාගන්නම නැති හින්ද ඔහොම හරි කියහන් පුස් නාම්බා...

    • @shesakyawimalaweera378
      @shesakyawimalaweera378 4 ปีที่แล้ว +21

      @@uvindunissanka ඔයා හරි. මේ වගේ මන්ද මානසික ලෙඩ්ඩු මැරෙන්නේ කුණු වෙලා. වැදගත් මනුස්සයින්ට ගරු කරන්න දන්නේ නැති අවජාතකයෙක්. පව්, අපි අනුකම්පා කරමු.....!

    • @steffansuhail247
      @steffansuhail247 4 ปีที่แล้ว +13

      @@nadirasanjana
      I feel so sorry about you. Sometimes you might not be able to understand what I wrote in Sinhala. Do respect people. You just showing how horrible & mean you are.

    • @thilinaliyanaarachchi6029
      @thilinaliyanaarachchi6029 4 ปีที่แล้ว +12

      @@nadirasanjana ගෙවල් කොහෙද උබේ 🤣🤣 උබලා වගේ උන් හදපු දෙමව්පියෝ පව් 😥😥😥

  • @dilaniperera4055
    @dilaniperera4055 4 ปีที่แล้ว +7

    Best voice shashika nisansala

  • @madukakrishani3977
    @madukakrishani3977 4 ปีที่แล้ว +31

    Omg shashika you’re outstanding

  • @vishakamali5940
    @vishakamali5940 4 ปีที่แล้ว +27

    Sashika u r a great Singer out of all ,lovely and very pretty. Sirasa's best choice

  • @minikeshan2.093
    @minikeshan2.093 4 ปีที่แล้ว +72

    Shashika is a complete package. Talent beauty kind heart and many more. English or sinhala language is no matter to her. An angelic voice. All of the other coaches too this is a blast. Suberb no words to explain.

  • @Shamo-b1j
    @Shamo-b1j 3 ปีที่แล้ว +8

    මුල් ගායනය පණ්ඩිත් අමරදේව ශූරීන් ❤❤

  • @dharshifernando1239
    @dharshifernando1239 4 ปีที่แล้ว +41

    Wowww sashika beautifu❤💐💐

  • @prabodhawida6033
    @prabodhawida6033 4 ปีที่แล้ว +61

    සන්සන්දනය කරන්න එක හරිනෑ ඒත් එකට කියන කොට ශෂික ගෙ කටහඩ මාරයි කියල තේරුනා .. කට්ටියම සුපිරි❤

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 4 ปีที่แล้ว +43

    කසුන් කල්හාරගේ ටෝන් එක ❤️ ශශිකා ❤️❤️

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +5

    උමාරියා ජාත්‍යන්තර තලයේ...
    ඒ අතර හැමෝම සුපිරි ගායනයක...
    මෙච්චර ලස්සන ගීතයක් පද වැල රචනා කල ඒ විශිෂ්ඨයා ඔගස්ටස් විනයාගරත්නම් මහතා ට අපගේ උත්තමාචාරය වේවා!!
    එසේම මෙවන් ඉමිහිරි තනුවකින් ගීතය හැඩ ගැන්වූ නිමල් මෙන්ඩිස් සංගීතවේදියාණන් ට මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ උත්තමාචාරය වේවා!!

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +11

    Wow.. Sashika.. what a beautiful voice.. ❤❤😍😍😍

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 ปีที่แล้ว +9

    Wow shashika miss. Love all.please publish in voice program.