Danuට කියන්න! | භාතිය ජයකොඩි (Danuta Kiyanna featuring Bathiya Jayakody)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2020
  • අපිට gossip හැදෙන්නේ නැත්තේ මෙන්න මේ නිසා - භාතිය ජයකොඩි
    Danuට කියන්න! | භාතිය ජයකොඩි
    Danuta Kiyanna featuring Bathiya Jayakody
    Danuta Kiyanna! Sponsored by: Truly Ceylon
    Location Partner: Me Colombo
    me.colombo...
    Wardrobe Partner: Culture by Ari
    #Danutakiyanna #BathiyaJayakody#BnS #MeColombo #Danu #SLArtists #CelebritiesLK #LankanStyle #Gossip #CasualChat #Fashion #Style #Colombo #SriLanka #TalkShow #Women #Actresses #Models #Film #Music #Entertainment #Movies #Shows #TalkShows #Interviews #LK #SriLankanStyle
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 191

  • @Rameegamage123
    @Rameegamage123 ปีที่แล้ว +11

    B&S කියන්නෙම එකම කෙනෙක්.. හරිම නිහතමානී..හිනා වෙන්නේ පවා හරිම අව්‍යාජ විදියට.. චූටී කාලේ ඉදන් තරුණ කාලේ වෙනකන් කැමතිම දෙන්නා..♥️

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว +142

    බාතිය කියන්නේ එදා ඉදන් අද වෙනකම් කිසිම වෙනසක් නැතිව කාගෙත් හිත දිනාගත්ත ගායෙක් (බාතිය සන්තුස්) ආදරෙයි ගොඩාක් ..දනූ ❤️

  • @amaamandadisasekara7197
    @amaamandadisasekara7197 3 ปีที่แล้ว +81

    භාතියගෙ හිනාව දැක්කත් හිත පිරෙනවා ..❤️❤️ හරිම ප්‍රියමනාපයි ❤️❤️...භාතිය & සන්තුෂ් හැමදාම මතක තියෙන චරිත දෙකක් ...❤️❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +115

    බාතිය විතරක් ආවම නිකං එක අතක් නැහැ වගේ සන්තුශ් වීරමනුත් එක්කම ගෙනාවනම් තමයි නියම..

  • @harshimadu9344
    @harshimadu9344 3 ปีที่แล้ว +59

    ලස්සන හිතක් තියෙන හරිම හොද නිහතමානී චරිතයක්.ජය වේවා❤️

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +9

    හරිම සුන්දර සරල නිහතමානී වැදගත් ගායකයෙක් .පුද්ගලයෙක් .එදා වගේම තවමත් කැමතිම ගායකයෙක් භාතිය සන්තුෂ්...
    වසන්තයේ සුපිපෙන මල්
    සුවඳ වගේ..
    සිතට දැනෙන සිතිවිලි
    මල් රේනු වගේ..
    ගීතයෙන් තමයි මං ම් දෙන්නවා වැලඳගත්තේ...

  • @kasunranga2497
    @kasunranga2497 3 ปีที่แล้ว +26

    භාතිය මහත්මයා මම ගොඩක් ආදරෙ කරන චරිතයක් 🧡🧡🧡💓💓💓💓💓💓

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +5

    12:54- Question
    13:02 💓❤

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +28

    භාතිය ලස්සනට සිංහල කතා කරනවා 🙏🙏🙏👍☸️

  • @bottom0043
    @bottom0043 3 ปีที่แล้ว +53

    When I saw him 22 years ago still the bloody same haha
    Truly legend ❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +4

      I commented mentioning the same. He is definitely not aging. 🥰😊

  • @sachinijayasiriwardena7976
    @sachinijayasiriwardena7976 3 ปีที่แล้ว +21

    මම ආසම කරන චරිතයක්. බාතිය අයියා ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්. අද මේ ඉන්ටවිව් එක බලන් ඉන්නකොට ගොඩක් සතුටක් දැනුන කාරණයක් තියෙනවා. හැමෝම දන්නවා භාතිය අයියාට කතා කරනකොට පොඩි වාචික අපහසුතාවයක් ( ගොත ගැසීමක්) තියෙනවා කියලා. එහෙත් මේ interview එක කිසිම වෙලාවක එවන් තත්ත්වයක් අයියට ඇති වුණේ නැහැ. හරිම සතුටුයි. මුළු හදවතින්ම ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

  • @wumashisandu9636
    @wumashisandu9636 3 ปีที่แล้ว +45

    best artist in sri lanka 🇱🇰 ❤

  • @pawanhewage4339
    @pawanhewage4339 3 ปีที่แล้ว +10

    Excellent show! BNS is definitely the best duo singers ever produced in the country. Appreciate the songs which Bathiya and Santhosh made in the last twenty years🤩

  • @danithunethsith2136
    @danithunethsith2136 3 ปีที่แล้ว +31

    A superb humble guy.One of my favourites in the industry.We need Santhush weeraman and Dushyanth weeraman as well.love ypu too Dhanu❤

    • @mimrose124
      @mimrose124 3 ปีที่แล้ว +1

      Im one of that 80% of the young crowd back then. You were cool to us then. You are inspirationally intelligent now. Proud as a fan.

  • @hansikajayawardhana7825
    @hansikajayawardhana7825 3 ปีที่แล้ว +9

    නිහතමානී චරිතයක් ..... ආදරෙයි හැමදාම . ලොකූ අඩුවක් සන්තුෂ් .

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว +5

    Love your show 🥰 and all time favorite bhathiya ❤️

  • @alliepriyashad6233
    @alliepriyashad6233 3 ปีที่แล้ว +8

    WHAT A HUMBLE PERSON..i have liked him since i was very small.God bless you and your family

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +29

    B තිය ,, S තුශ් එකටම ගේන එකේ වෙනම ගෙනාපු එක මරූ,,,, දැං උඩ දාපු එව්න් ඉස්සර බැනපු තරං මේ ගොල්ලො ට,,, ජය වේවා

  • @userbee156
    @userbee156 3 ปีที่แล้ว +31

    A man with class! ❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +35

    Absolute gentleman from head to toe!💕 I am a tiny bit envious, as to how in the world he stays youthful forever. ( plus I know the answer 😉💕)

    • @senarathdammika8751
      @senarathdammika8751 3 ปีที่แล้ว

      දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. th-cam.com/video/CMB-XqfGG_8/w-d-xo.html
      ,

  • @wellwisher1755
    @wellwisher1755 3 ปีที่แล้ว +2

    Thanks Danu , good job as usual.good laugh which makes us laugh too.Blessed to have Bathiya here,such wise words

  • @rajithsaliya6013
    @rajithsaliya6013 3 ปีที่แล้ว +5

    One of my fav artist ...All the very best for your future B&S♥️👊♥️

  • @sankaniperera703
    @sankaniperera703 3 ปีที่แล้ว +3

    Good interview! Danuz laugh is so infectious 🤣🤣

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +6

    Lol , love it with out cutting phone call seen , because it’s unique 👍❤️

  • @anuruddhikaherath5434
    @anuruddhikaherath5434 3 ปีที่แล้ว +2

    My all time favourite b n s..very interesting interview..it reveals his intelligence,experience in the industry,and his talents..like to hear more of him speaking..ts highly entertaining..

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +7

    Real gentleman Bathiya ........ Well said ..... Best wishes to you... ❤❤

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +14

    I didn’t know that “ my sister’s kitchen” was danu’s sister. I have tried their food. Seriously !! It was so Yummy

  • @fernandez3527
    @fernandez3527 3 ปีที่แล้ว +5

    Oyage hathawathe kochchara lassanada kiyala kochchara nihathamani kenekda kiyanawanam oyage penuma thama ehemai chuti kale dakka bathiyamai god bless you bathiya aiya!!

  • @sandunisulochana8244
    @sandunisulochana8244 3 ปีที่แล้ว +14

    Such a humble person ❤

  • @SachiYa_Shorts
    @SachiYa_Shorts 3 ปีที่แล้ว +31

    Legends in S r i L a n k a🇱🇰‼️

  • @rukmalisilva5125
    @rukmalisilva5125 3 ปีที่แล้ว +11

    ධනු හිනා වෙනකොට හරීම කැතයි පොඩ්ඩක් හිමීට හිනා වෙනවාද? භාතිය ඔයා හරිම ටැලන්ටඩ්.

  • @mahenjayasena5126
    @mahenjayasena5126 3 ปีที่แล้ว +5

    Good one Danu. Also B&S the NO1 band in SL

  • @maryjoyce7310
    @maryjoyce7310 3 ปีที่แล้ว +1

    May god bless you. Lov u. Both of ur fame will never die, ever it will be shining.

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 ปีที่แล้ว +3

    One of my favourites. Decent character.

  • @ayshikaperera2276
    @ayshikaperera2276 3 ปีที่แล้ว +17

    B&S Trendsetters in the music industry.

  • @kawyasanduni7633
    @kawyasanduni7633 3 ปีที่แล้ว +15

    A real legend!❤

  • @buddhimajayarathne7523
    @buddhimajayarathne7523 3 ปีที่แล้ว +6

    Great!

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma3243 3 ปีที่แล้ว +5

    Favourite from childhood to now and forever❤️

  • @ireshaperera7759
    @ireshaperera7759 3 ปีที่แล้ว

    Love this interview ♥️

  • @mohomedreeza9322
    @mohomedreeza9322 3 ปีที่แล้ว +5

    Bathiya ayya patta one of my favorite singers

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 3 ปีที่แล้ว +8

    Such a great person🤟

  • @sanju0202able
    @sanju0202able 3 ปีที่แล้ว +2

    Such a nice character!!! Very intelligent person

  • @rosheltissera417
    @rosheltissera417 3 ปีที่แล้ว +6

    Bathiyawa santhush nathuwa thaniyen dakiddi nikan incomplete wage danenawa 😍 e denna e tharamatama bond wela inne

  • @sewanqdikalubowilage1466
    @sewanqdikalubowilage1466 3 ปีที่แล้ว +1

    Nice man love it

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +8

    හදවතෙ ඉන්න කෙනෙක්❤️👊

  • @maleeshaperera5840
    @maleeshaperera5840 3 ปีที่แล้ว +12

    great singer❤️😍

  • @AshVlogs_sl
    @AshVlogs_sl 3 ปีที่แล้ว +6

    Bathiyaaaa Boru , hamadama balla marune masa 3 kata kalin kiyala kiyanne 🤣🤣 humble human being ❤️

  • @madhikawshi1280
    @madhikawshi1280 3 ปีที่แล้ว +1

    Hamadama eka wagema adare labana kalakaruwan depalak.... harima nihathamani charitha 2k... jaya wewa.... budu saranai

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 3 ปีที่แล้ว

    One of my favourite tooo. Nice human being.

  • @chamodmaduranga3866
    @chamodmaduranga3866 3 ปีที่แล้ว +6

    love your laugh man !!!!

  • @nayanadias8187
    @nayanadias8187 3 ปีที่แล้ว +1

    Great personality.. Bhathiya!! 👍

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +4

    Oyala wada karala pennalayi eaka kiwwe.godak aya kiyawanawa wada na.eakayi wenasa bathiya aiyya.oyala vishistayi.manussakama pirila.anith kenata garu karanawa.eakayi aiyya oyalage pawathma continu wenne.voice teen baluwanam meaka oppu wenawa

  • @hemamaleedahanayake427
    @hemamaleedahanayake427 3 ปีที่แล้ว +2

    One of my favorites....❤️

  • @dmg1778
    @dmg1778 3 ปีที่แล้ว +3

    Even after 22 years he is fine like wine🍷 with the age

  • @limnaazwer8993
    @limnaazwer8993 3 ปีที่แล้ว

    ලස්සනයි program eka.

  • @sriyalatha9870
    @sriyalatha9870 3 ปีที่แล้ว +6

    A real legend😘

  • @laheshinifernando2204
    @laheshinifernando2204 3 ปีที่แล้ว +9

    Best artist in srilanka ❤❤

  • @thamalugajanayake5530
    @thamalugajanayake5530 3 ปีที่แล้ว +27

    It's funny in a way when both have speaking issues. Best wishes!❤

    • @senarathdammika8751
      @senarathdammika8751 3 ปีที่แล้ว +1

      දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. th-cam.com/video/CMB-XqfGG_8/w-d-xo.html
      ,

  • @kaviniprabodha3128
    @kaviniprabodha3128 3 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් ♥️

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 ปีที่แล้ว +1

    Mulu jeewithema social media wla dann epa.. hoda advice ekak. Life eke privet dewal tiygnna oni. Hoda experience tiyna buddimath knek. Good person!!

  • @soundeatsasmr2472
    @soundeatsasmr2472 3 ปีที่แล้ว +5

    DANU SHOOOOIIII

  • @ruvinikandambi4681
    @ruvinikandambi4681 3 ปีที่แล้ว +3

    All time favourite B&S ❤️

  • @nadee9940
    @nadee9940 3 ปีที่แล้ว +1

    You 2 are the best bathing santhush we love you😍😍😍😍😍

  • @sammm6501
    @sammm6501 2 ปีที่แล้ว +1

    So humble ❤️

  • @isuprabhashvara7935
    @isuprabhashvara7935 3 ปีที่แล้ว +4

    Still favorite singer ❤

  • @rishniroshel3926
    @rishniroshel3926 3 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක....❤❤❤❤

  • @shanthifernando5204
    @shanthifernando5204 3 ปีที่แล้ว +1

    I had lisne tharunnaye album thousands times.

  • @gayanianurudhika9837
    @gayanianurudhika9837 3 ปีที่แล้ว +8

    Very humble person... 💕

  • @warshasonali58
    @warshasonali58 3 ปีที่แล้ว +2

    Always fav 😍

  • @jamsejamsebond9304
    @jamsejamsebond9304 3 ปีที่แล้ว +6

    Take santhush also please

  • @87hasitha
    @87hasitha 3 ปีที่แล้ว +2

    Voice SriLanka balala awa gaman ❤️❤️

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว

    nice program with bathya

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +5

    Young forever ❤

  • @Thevinduken
    @Thevinduken 3 ปีที่แล้ว +1

    Please bring santhush as well..

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว

    Love always... my favourite.. Bhathiya...

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 4 หลายเดือนก่อน

    Favorite characters in music industriy 😍💖

  • @nethmiyatagama8454
    @nethmiyatagama8454 3 ปีที่แล้ว +5

    ධනු අයියාාා😍😍😍😍

  • @chandrikaperera4703
    @chandrikaperera4703 3 ปีที่แล้ว +7

    My hero ❤️❤️❤️❤️❤️

  • @slblacky4056
    @slblacky4056 3 ปีที่แล้ว +2

    Happy belated birthday danu😪💕

  • @madushithilakshika6469
    @madushithilakshika6469 3 ปีที่แล้ว +2

    The person who has a kind heart 😍😍..

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Great person

  • @jamsejamsebond9304
    @jamsejamsebond9304 3 ปีที่แล้ว +2

    Super

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 3 ปีที่แล้ว

    The legend.! ❤

  • @FFFf-lh3ic
    @FFFf-lh3ic 3 ปีที่แล้ว +1

    Bathiya oya hema dama ekma vidiyai hrima hoda chritha dekk ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chalanibhagya9239
    @chalanibhagya9239 3 ปีที่แล้ว +2

    Aiye පූජා akka, miss duleeka gennakoo

  • @manjulairosha3120
    @manjulairosha3120 3 ปีที่แล้ว +2

    legend ❤️

  • @chamari9943
    @chamari9943 3 ปีที่แล้ว

    Ane wheres Santhush.Plz bring him also.

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 3 ปีที่แล้ว +1

    Bathiya ❤❤❤❤❤❤❤❤❤

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว

    Good luck bns

  • @ashanthikumar
    @ashanthikumar 2 ปีที่แล้ว

    Danu අල්ලන point එක හරි ,ඔන කෙනෙකුට මතයක් තියෙනවා ,නමුත් එක තමුන්ගේ වාසියට endorse කිරීමත් , එම endorsement එකේ වරදක් උනාම පිලි නොගැනීමත් තමා වරද..

  • @rudhar5538
    @rudhar5538 3 ปีที่แล้ว +2

    Danu please bring Murali🙏🙏

  • @hasani436
    @hasani436 3 ปีที่แล้ว +3

    😍❤️

  • @vihanganethsara3021
    @vihanganethsara3021 3 ปีที่แล้ว +2

    pooja umashankar wath gennannako bro❤️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว

    Great singer god bless 🇺🇸

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว +1

    puduma nihathamani tallented pleasent kenek adarei bathiya aiya

  • @harshinikarunaratne3316
    @harshinikarunaratne3316 3 ปีที่แล้ว

    Bhathiya kiyanne eyage job eka hariyatama karana kenek.namuth api kamathi na eyala political walta sambanda wenawata.minissu hamoma kalakarayonta adarei.ape rate minissu pata ,paksha walata bedila inne.athatama lankawe thama thiyenne dooshitha deshaplanayak.eka nisa bhathiya santhush wage wadagath aya a dooshitha deshapalanaye kotas karayo wenawata api kamathi na.Hamotama deshaplana mathayak thiyanawa mama hithanne eka paudgalika wiya uthui.Anyway I wish him good luck 🍀

  • @hello_virals
    @hello_virals 3 ปีที่แล้ว +4

    Please shihan mihiranga aiyawa gennakoooo

  • @thilininisansala8302
    @thilininisansala8302 3 ปีที่แล้ว +3

    legends bathiya anad santhush

  • @tamarasilva6066
    @tamarasilva6066 3 ปีที่แล้ว

    Please bring Nadeemal perera

  • @chathurkaakshani3075
    @chathurkaakshani3075 3 ปีที่แล้ว +2

    Bathiii 🌻🌻