රන්මසු උයනේ අභිරහස් තාරකා දොරටුව හෙවත් සක්වල චක්‍රය| Ranmasu Uyana stargate| Anuradhapura Vlog -7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • ඉසුරුමුණි විහාරය ආසන්නයේ පිහිටා ඇති රාජකීය උද්‍යානයක් ලෙස රන්මසු උයන හැඳින් වේ. හෙක්ටයාර 40ක් පුරා විහිදී පවතින මෙම උයන තුල දක්නට ලැබෙන පොකුණු හා ඒ ආශ්‍රිත වෙනත් ජල සැපයුම් පද්ධති දෙස බලන විට අතීත හෙළයන් තුල පැවති නිර්මාණ බුද්ධිය හා ශිල්පීය ක්‍රමවේද මින් මොනවට පිළිබිඹු වේ. එක් දිය බිඳක්වත් අපතේ නොයන පරිදි, සොබා දහමට අනුකූලව මෙවැනි විශ්මිත නිර්මාණ ඉදි කිරීමට අවැසි විශ්වීය ඥාණය ඔවුන්ට සහජයෙන්ම උරුම වූවක්ද? නැත්නම් වෙනත් දියුණු ජීවීන් පිරිසකගෙන් ඊට යම් සහයක් ලැබුණාද යන්න කාලයේ වැලි තලා අතර සැඟවී ගිය අභිරහසකි. ඇතැම් විට රන්මසු උයනේ පිහිටි තාරකා දොරටුව හරහා ඔවුන් රාවණා යුගය තෙක් කාලය හරහා ගමන් කොටඍෂිවරුන් සතුව තිබූ අති සූක්ෂම ඍද්ධි ඥාන ඔස්සේ ලබා ගත් දැණුම මේ සඳහා භාවිතා කරන්නට ඇත. නැත්නම් සක්වල හරහා ගමන් කොට පිට සක්වල ජීවීන් සතු දැණුම ඊට යොදන්නට ඇත. කෙසේ නමුත් මේ නටඹුන් අපට කියා පාන්නේ අපේම අතීත ශ්‍රී විභූතියයි.
    #anuradhapura #stargate

ความคิดเห็น • 95

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි ලස්සන කතාවක් බොහොමයක් පින් ස්තුතියි 🙏🙏🙏

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dhanushkadharmadasa6017
    @dhanushkadharmadasa6017 5 หลายเดือนก่อน +8

    ඓතිහාසික ape උරුමයන් gana අපගේ prajawa දැනුවත් කිරීමට ඔබට මීටත් wada dahirya ශක්තිය ලැබේවා ....❤❤❤

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤

    • @shamenmendis6072
      @shamenmendis6072 5 หลายเดือนก่อน +1

      Jayawewa

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      ​@@shamenmendis6072🙏🙏

  • @nilunisha4767
    @nilunisha4767 8 วันที่ผ่านมา

    , රහතුන් නෙවෙයි. හරි වචනය අරහත්. ස්තූතියි පැහැදිලි කිරීම් වලට.

    • @touchnsense
      @touchnsense  7 วันที่ผ่านมา

      ස්තූතියි දැනුවත් කරාට.

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @bandulalanka4662
    @bandulalanka4662 หลายเดือนก่อน

    harema pudumai godaak istuti 🙏🙏🙏

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      Thank you ❤️

  • @pubuduambepitiya5622
    @pubuduambepitiya5622 5 หลายเดือนก่อน +1

    This commentator is excellent. I travelled with him. Great man try to protect our heritage..Thank you

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      Yes Indeed .He is an honest person with good abilities.❤

  • @user-eu1qy7dk8y
    @user-eu1qy7dk8y 3 หลายเดือนก่อน

    Beautiful story... Beautiful 👍👌

    • @touchnsense
      @touchnsense  3 หลายเดือนก่อน

      Thanks ❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 หลายเดือนก่อน

    නියම ලස්සන කතාව

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 4 หลายเดือนก่อน +2

    මෑතකදී සොයාගත්තා නේද ,ඔතැන ඇති සලකුණු සහ රටා සීගිරියේ සීගිරි පර්වතය , වතුර මල්, දිය අගල් සහ වාරි පද්ධතියට සමාන බව. 🤔

    • @touchnsense
      @touchnsense  4 หลายเดือนก่อน

      වාරි කර්මාන්තය නම් ඊට සමානකම් පෙන්නනව.

  • @sesankaaruna170
    @sesankaaruna170 5 หลายเดือนก่อน

    ❤❤

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      ❤️❤️

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 หลายเดือนก่อน +1

    We have visted this place 6 to 8 years back. It'll amazing...

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      I also hope to visit again and collect more details .❤

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      ❤️❤️

  • @user-ke4ys1uy2h
    @user-ke4ys1uy2h 5 หลายเดือนก่อน +1

    😊❤

  • @hashanindunil6031
    @hashanindunil6031 5 หลายเดือนก่อน +1

  • @thisarapitiyage2438
    @thisarapitiyage2438 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nissankagedara9469
    @nissankagedara9469 2 หลายเดือนก่อน

    🙏🌷

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 หลายเดือนก่อน +1

    දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ....
    👑️☸🇱🇰💜️

  • @laljayasinghe9088
    @laljayasinghe9088 5 หลายเดือนก่อน

    Theruwan Saranai ❤🎉🎉🎉

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @thushansraneeth4606
    @thushansraneeth4606 5 หลายเดือนก่อน +1

    Athage hode udata ussanne. Naththa aka maru boruva😄😄11

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      මෙතන කැටයම් කරල තියන එකම ඇත් කැටයමකවත් හොඬවැල ඇතාගෙ ඔළුවට ඉහලින් ඔසවල නෑ.ස්තුතියි අදහස් එකතු කරාට.❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 5 หลายเดือนก่อน +1

    This garden must maintain know. Please

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      The cost of maintenance can be found by selling tickets .

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 5 หลายเดือนก่อน +11

    ඔබට ඒ අබිරහස ගැන දැනගන්න කැමතිද

  • @noxdrrego
    @noxdrrego 5 หลายเดือนก่อน

    me wage technology ekak ganne research kerela ape History eka goda gatha nam ! lankawe kiyanne Loke Diyunuma ratak wennewa aniwaren ! mama adetath Godak dukwenna karunak Thamai Me wage dewal wala sula mula hoyanne nathi eka ! api athetema kauda ! ape rate athema history eka mokak da ? godak Prushna apita thiyennewa !

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน +1

      True.❤

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 5 หลายเดือนก่อน +1

    මෙහි ඇති වටිනා දේවල් ගැන පුරාවිද්‍යා අංසය යේ ඉන්න හොරුන්ගෙන් රැක ගැනීමට ඕනේ උං දේසපාලුවන් ගේ ඇට මිරිකා නිදන් හොරාකන්න තමයි මේ ජොබ් ඇරගෙන තියෙන්නේ, බූරු පුතා 2015වටිනා නිදන් ගන්න ඕනේ නිසා ඌට හිතවත් අයට පුරාවිද්‍යා අංසය යේ රැකියා දුන්න උං අපේ ඉතිහාසයේ විකුර්ති කරනවා, රාවණා ගැන කිසි සාක්කියන් නෑ කියලාබොරුවෙන් මෝඩයෝ රවටන්න කටයුතු කලේ TV එකේ සාකච්චා කරා ඉතිං බොරු කියමින් විසාල මුදල් කෝටි ගනන් වියදම් කර වාහන, නිල නිවාස ලබා ගනිමින් අපේ ඉතිහාසයේ විකුර්ති කරමින් මේ අපරාධකරුවන් කරන අපරාධ වලට පුරාවිද්‍යා කොමසාරිස් කියන බල්ලා ඇතුලු සියලු නිලධාරීන් ට රජ කාලේ නම් උල තබා පරලොව යවනවා ,

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෑතකදී කල දේශනයකදී සදහන් කර කළුර දිස්ත්‍රික්කයේ වර්ෂ 3150 කට එහා අතීතයකට උරුමකම් කියන නිවසක පාදමක් ගැන.මේ අපේ රටේ ඉතිසාහය.ඔබ කිව්ව හරි මේ ස්ථාන ආරක්ෂා කර ගැනීමටත් වැඩ පිලිවෙලක් නෑ.
      ස්තුතියි අදහස් ඉදිරිපත් කරාට.❤👍.

  • @dinukathanthriwaththa4352
    @dinukathanthriwaththa4352 5 หลายเดือนก่อน +1

    Ithamath harawath saha wtinakamin yuktha idiripath kirimak

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      Thank you .❤

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    😁😹

    • @touchnsense
      @touchnsense  2 หลายเดือนก่อน

      😄😄🤣

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc หลายเดือนก่อน

    Rawana rajathuma kiyanna kalaya haraha gamant karapu kanak ithin Oka kalayanthryak thama tham
    . a Pura wediya akata thiya kisima ratak kisima kanakuta

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    මෝඩ හිතලු ටිකක්

    • @touchnsense
      @touchnsense  2 หลายเดือนก่อน

      ස්තූතියි අදහස් ඉදිරිපත් කරාට.

    • @bandulalanka4662
      @bandulalanka4662 หลายเดือนก่อน

      gon harakta oowa terenne ne

  • @user-pg3mm6ym2y
    @user-pg3mm6ym2y 5 หลายเดือนก่อน

    මම හිතන්නෙ ඔතන තියෙන්නෙ map එකක් .වෙන විකාරයක් නෙවේ

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      Map එකක්,game එකක්,stargate,සක්වල චක්‍රය මේ වගේ කනායෙක් දේවල් කියනව.👍

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 หลายเดือนก่อน

    අරක දොරටුවක් නෙවෙ මැප් එකක්

    • @touchnsense
      @touchnsense  หลายเดือนก่อน

      ඔව්.එහෙමත් කියනව❤️.

  • @pasatahan
    @pasatahan 4 หลายเดือนก่อน

    ලකේගල් සොයගත් සේහොන් 7රාවණ යුගයේ ? රාජ් සෝමදේව Raj somadeva th-cam.com/video/NCS7sFpsirc/w-d-xo.htmlsi=8wqHNlpydANFiO1_

    • @touchnsense
      @touchnsense  4 หลายเดือนก่อน

      ඔව්.මමත් ඒ වැඩසටහන ඇහුව.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 5 หลายเดือนก่อน

    ඇත්තු නැව කියන එකනමි පිලිගන්න අමාරුයි .😊

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      රජවරු ස්නානය කරපු පොකුණු දෙකට පහලින් විශාල පොකුණු 3ක් තියනව ඇත්තු නෑව බවට විශ්වාස කරන.එතනිනුත් එලියට දාන වතුර තමයි කුඹුරු වලට යවල තියෙන්නෙ.ස්තුතියි අදහස් එකතු කරාට.❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 วันที่ผ่านมา

    Yako oya tharam pacha kelinda epa oya kuthuhala athi ganu ayata.

  • @legendsofmusic773
    @legendsofmusic773 5 หลายเดือนก่อน

    Wisthara kirimedi wiswasawanththa bawak ha pahadili bawak naha

  • @PrasadKumara-xn7cq
    @PrasadKumara-xn7cq 5 หลายเดือนก่อน

    අතීත ලංකාවේ තිබුන වාරී තාකෂණය ලෝකේ කිසිම රටකින් සොයා ගන්න බැහැ

    • @touchnsense
      @touchnsense  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤.

  • @alone.infinity459
    @alone.infinity459 3 หลายเดือนก่อน

    මම හිතන්නෙ ඔය මැප් එකක් වෙන්න ඔනි තියෙන්නෙ .කාලය හරහා යන්න නම් බැරුව ඇති

    • @touchnsense
      @touchnsense  3 หลายเดือนก่อน

      Map එකක් කියලත් කියනව.❤

    • @alone.infinity459
      @alone.infinity459 3 หลายเดือนก่อน

      @@touchnsense එක තමා .ඔක ගැන ඇත්තටම හොයන්න පුලුවන් ඔය අවට වැලලුනු ඉතිහාසය තව තව ගොඩ ගත්තනම් ඔය ගැන තව මොනව හරිම සදහන් වෙලා ඇති

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 หลายเดือนก่อน

    මෙතරම් මනහර දේවල් කිසිවක් ඉන්දියාවෙදි නම් දැක්කෙ නැහැ

  • @rathuralasubasingha2574
    @rathuralasubasingha2574 5 วันที่ผ่านมา

    තාරකා දොරට්වක් නෙවෙයි.වරදවා වටහා ගන්න එපා.ඔය තියෙන්නේ හෙළයේ සිතියම.අනෝතප්ත විලෙන් පටන් ගන්නා ගංගා 4 තමයි පෙන්වලා තියේන්නේ.බොරු මතයක් මේ වෙනකම් ගෙනියනවා.දඹුල්ලේ විහාරයේ තියෙන චිත්‍ර බලන්න.ඕක තියෙනවා

    • @touchnsense
      @touchnsense  2 วันที่ผ่านมา

      මේ සම්බන්ධකයෙන් විවිධ මත තියනව. කවුරුවත් මේක හරියටම මොකක්ද කියල එක එල්ලෙ කියල නෑ.

  • @user-xi9cz4yd3h
    @user-xi9cz4yd3h 25 วันที่ผ่านมา

    පච කෙලින්න එපා බං... ඇත්ත ඕක නෙමෙයි නේද,. කුණ්ඩලීනි චක්‍රය තරු දොරටුවක් කරපු එකෙන්ම පේනවා අපේ රටේ පුරා විද්‍යා හොරු ටික ගැන.... දෙයක් පැහැදිලි කරන්න සත්‍ය දැනගෙන.... කුණ්ඩලීනි වැඩවපු බලගතු රජවරු මුණි වරු සිටිය ස්ථානයක් බව දැන දැනම බොරුව සමාජ ගත කිරීම හරිම ඛේද වාචකයක්

    • @touchnsense
      @touchnsense  23 วันที่ผ่านมา

      ඔබ මේ ගැන සත්‍ය මේ තරම් හොදින් සාක්ෂි සහිතව දන්නවනම් ඒ ස්ථානයට ගිහින් අනිත් අයත් දැනුවත් කරල vedio එකක් කරන්න.👍

  • @anulawathienagesh8165
    @anulawathienagesh8165 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 หลายเดือนก่อน +1

    ❤❤