රාවණ පුත් මේඝනාදගේ යලි පැමිණීම සහ දියසෙන් කුමරුට බලය ලැබෙන රහස් හෙළිදරව්ව Ravanan's Son | Meghanada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Raavanputr Meghnad - Prince of Lanka
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    卐 Ravana 卐
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    #Indrajit #Meghanada #Ravana_Son #Ramayana#God#warriors#epic
    #Indrajeet
    #Time_Travel#රාවණ_රාජධානිය #කාලතරණය
    #Theories #Paradoxes_&-Possibilities #Space#Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#nagalokaya #King_Dutugemunu #Dhanush
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    #Ram #Hanuman #Ravana #Indrajeet #Meghnath #Sugriv #Bali #Angad #Laxman #Kumbhkaran

ความคิดเห็น • 753

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +69

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති අපේ රටේ ඉතිහාසය.ලාංකිකයෙක් වීම ගැන ගොඩක් ආඩම්බර හිතෙනවා තෙරුවන් සරණයි දනුශ් මල්ලි

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +82

    අසල්වැසි රට එදා සිට හතුරුකම් කලා. ඉතා වටිනා හෙළිදරව්වක් ස්තුතියි.

  • @sandunprabath770
    @sandunprabath770 4 ปีที่แล้ว +306

    ඇයිබං මේ අපේ ඉතිහාසය ඉස්කෝලෙවත් උගන්වන්නෙ නැත්තෙ. රාවණා හැමදාමත් අපේ රජුයි

    • @sidathrc
      @sidathrc 3 ปีที่แล้ว +19

      ඇයි අපි ඉස්කෝලේ උගන්වකන් ඉන්නේ අපි අපේ ලමයින්ට කියලා දෙමු

    • @shyamencolombage5681
      @shyamencolombage5681 3 ปีที่แล้ว +7

      සිරාවටම

    • @sasnuranasingha6128
      @sasnuranasingha6128 3 ปีที่แล้ว +7

      Techerla rawana gana dhanne nathuwa athi

    • @tharutechnology2590
      @tharutechnology2590 3 ปีที่แล้ว +2

      eka atha bn apita uganane lnkave palawene raju kiyala vijaya rajuwa

    • @user-qi8pc1qz8l
      @user-qi8pc1qz8l 3 ปีที่แล้ว +5

      අනේ bn , රාවණා කියලා කෙනෙක් හිටියේ නැහැ , ඒක සම්පූර්ණයෙන් ප්‍රබන්දයක් ... රාමායනය කියන්නේ වාල්මිකි කියන බොරුකාරයා විසින් ලියපු වීර කාව්‍යක් , නැතහොත් හුදෙක් ප්‍රබන්දයක් විතරයි ..

  • @kgindrani-hp9ee
    @kgindrani-hp9ee ปีที่แล้ว +21

    රාවනා රජු මිහිපිට නැවත ඉපදේවා ....හෙලයන්ට ජය...🙏🙏මේ තොරතුරු ලබා දෙන ඔබට පින් 💖

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 10 หลายเดือนก่อน +7

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දනුස් දිර්ගායුවෙවා රාවණා යලිවඩින්න

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +24

    රාවණා සත්‍යක්...අපේ මේ හෙළබිමේහි සිටි අතිවිශිෂ්ට රජු....ඉන්දියානුවන් ඉහලින්ම පිලිගන්නවා රාවණාගේ ශක්තිය...ඔවුන් රාවණා නම කිව්වාත් තාමත් බයයි..ඔනම ඉන්දීයානුවන් අප ලංකාවේ කිව්ව ගමන් අහන්නෙ රාවණාගේ විස්තර...ඔහුන් අපේ රාවණා රජුගේ තාක්ෂණය ගැන කතා කරන විට අපිට හරිම ආඩම්බරයි...මම අවුරුදු 25 කට අදික කාලයක් ඔවුන් සමග රැකියාව කරන කෙනෙක් .රාමායණය සමහරක් කරුණු විස්වාස කරන්නේ නැහැ...රවණා රජු සිතා පැහැර ගත්තේ නැහැ...සිතා රාවණා රජුගේ එකම දියනිය බව දැන් ගොඩාක් දෙනා දන්නවා

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +111

    ඔබ මේවා කියද්දී ඇස් දෙකට කදුලු එනවා පෘතුවිය යලිත් බැබලේවා...🙏🙏🙏🌞🌞🌞

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත ඇගේ හිරිගඩු පිපෙනව අහද්දි අපේ දේ යලිත් ගොඩ ගන්න පුලුවන්නම් කොච්චර රටට වටිනවද

    • @Slboy90
      @Slboy90 3 ปีที่แล้ว

      Balanakan kadulu pisinawa halo.
      Godak dukai ape ithihasaya gena

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      අපෙ හෙල ඉතිහාසය ගැන කියද්දි . යම් කෙනෙක්ගෙ ලේ කකියයිනම් ඒ තමයි නියම හෙළයෝ.

    • @warunikasenaratne1470
      @warunikasenaratne1470 4 หลายเดือนก่อน

      ​@@chathurangaarawinda5589🎉 hmm ow.

  • @dasikasamanjith9216
    @dasikasamanjith9216 4 ปีที่แล้ว +112

    .....යක්ඛයන්ට ජය...ධනුෂ්ක මම නම් කියන්නේ අර තිලක් කන්දේගම මහත්තයා කියනවා වගේ මුලින්ම බටහිරින් සහතික අරන් මේ හෙළයේ ඉතිහාසය යට ගහන එවුන් ටික එලවන්න ඕනෙ.එතකොට තමයි මේ හෙළ බිම නැවතත් අපේ වෙන්නේ.....

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +72

    යක්කයන්ට ජය....❤❤රාවණ පිහිටයි

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      balahanko thin ubala wage puhu jivitha ...ubla me loketa sapa bn.. kalakanni hatthe .e asse ekek ranilta jayalu buruwa

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 4 ปีที่แล้ว +430

    පාසල් ඉතිහාසයට රාවන ගැන දැමිය යුතුමය 👊🏼

    • @pabalunawarathne566
      @pabalunawarathne566 4 ปีที่แล้ว +8

      Shaliya Subhashana අනිවාර්‍යෙන් 💪🙏

    • @shamsi____079
      @shamsi____079 4 ปีที่แล้ว +6

      Mama tama grade 10 ..eta marama vidiyata rawana gana hoyala tiyanawa

    • @shamsi____079
      @shamsi____079 4 ปีที่แล้ว +5

      Apit asai rawana gana hariyata danaganna

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

      @@shamsi____079 💪👍

    • @pawaniabrew5592
      @pawaniabrew5592 4 ปีที่แล้ว +3

      Aniwaryenma. Ai me katath rawana gana agayak Naththe? Drama. Ekak yanawa rawana kiyala sinhala ekak. rawana ta aran tiyana naluwa balannako. Poddak aha patha tiyanna hadi dadi kenek wa Wath ganna danne na sinhala ekama

  • @chathuradissanayaka7684
    @chathuradissanayaka7684 ปีที่แล้ว +32

    අයි බන් අපෙ ඉතිහාසය ඉස්කොලෙවත් උගන්නෙ නැත්තෙ. රාවනා රජු හැමදාමත් අපේ රජුයි🥰❤

    • @user-vo4hk2ns8j
      @user-vo4hk2ns8j 10 หลายเดือนก่อน

      රාවනා රජු ගැන සාදක හමු වී නැති හින්දා බන්

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 2 ปีที่แล้ว +39

    ඇත්තටම සෑම පාසලකම ඉගැන්විය යුතුමයි අපේ මේ රාවණා ඉතිහාසය

  • @hansanadavinda3923
    @hansanadavinda3923 3 ปีที่แล้ว +27

    මිනිස්සු මේවා විශ්වාසකරන්නෑ වැඩි පිරිසක්.ලගදිම ඒ ගොලන්‍ට දුක්වෙන්න වෙයි.අනේ අපේ ඉතිහාසය ,තාක්ෂණය ,සොබහදහම ගැන අපේ දැනුම,යුදශිල්ප අපෙන් ඉන්දියා ව හොරකන් කරනවා .ගොඩක් දුකයි.මේ වෙන දේවල් ගැන😥

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ow bn api dan sahenata duk wela inne ....visawasa karana ubla nisa

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 ปีที่แล้ว +19

    මුල ඉදන් හාදාරලා රජයෙ පෙල පොතට දාන්න ඔනෙ.....හෙලයයෙ උපන් මහා සක්විතිරජතුමා...ඒ පොලොවෙනෙ අපිත් ඉපදුනෙ🤗🤗

  • @hirunidilthara139
    @hirunidilthara139 4 ปีที่แล้ว +105

    අපේ ඉතිහාසය යට ගහන්නේ අපේ රටේ මිනිස්සුමයි.

  • @kingravna221
    @kingravna221 4 ปีที่แล้ว +100

    ඔයා මේ කරන ක්‍රියාව ගොඩක් හොඳ දෙයක් ජය වේවා ඔයාට නිතරම බලාගෙන ඉන්නේ ඔයාගේ වීඩියෝවක් එනකං 💥💥💥💫

    • @kingravna221
      @kingravna221 4 ปีที่แล้ว +1

      @Waruna Madhusanka 😄

  • @banchibaby1234
    @banchibaby1234 4 ปีที่แล้ว +158

    අපේ උරුමය අනුන්ට දීලා උඩබලන් ඉන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

    • @lashoonikaaw
      @lashoonikaaw 4 ปีที่แล้ว +1

      Thakshila Sanju ashamed of this department in Sri Lanka. I personally think it’s headed by totally wrong ppl! We need someone who loves this country and history to lead this department.

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +9

      මමත් කැම්පස් එකේ පුරාවිද්‍යාව ඉගෙන ගන්නවා. මම දන්නවා අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නම් අපේ රටට වැඩක් වෙන්නේ නෑ කියලා. බ්‍රිතාන්‍යයන් මුලාශ්‍ර වලට කියපු දේම කියා කියා ඉන්නවා.. කාටවත් උවමනාවක් නෑ මේ රටේ ලිඛිත ඉතිහාසයෙන් එහාට දෙයක් හිතන්නත්, කරන්නත්..

    • @dilipkumara135
      @dilipkumara135 4 ปีที่แล้ว +3

      Ow

    • @user-dq4qi8hw1w
      @user-dq4qi8hw1w 3 ปีที่แล้ว +3

      අනිවාරෙන් ඔයාගෙ කතාව ඇත්ත....

    • @dbkingsl2586
      @dbkingsl2586 3 ปีที่แล้ว +1

      උත්තෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +78

    සිව්හෙලය දිනේවා .🇱🇰🙏
    රාවණා දෙවි පිහිටයි මගෙ ලක් මෑණියනි .❤️

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว +1

      යකෝ තෙරුවන් සරණ මුලින්ම ඔලුවේ තියාගනින්.. ඊට පස්සේ රාවණා

    • @tharusha561
      @tharusha561 11 หลายเดือนก่อน

      ඊට කලින් මහන්සී වෙලා වැඩ කරපං ජපනා වගේ එතකෝටයි දියුනු වෙන්න රාවනාගෙ ඇටේ හෙල්ලුව කියල දියුනු වෙන්න නෑ😂😂😂

  • @nethrasathsara2459
    @nethrasathsara2459 4 ปีที่แล้ว +143

    බොලව් අපි සිංහලයන් අපි මේවා බොක්කෙන්ම අරක්ෂා කරන්න ඔනා.... නිකන් මේ පිට රට ඉන්න නිකමුන්ට මේ රට විකු නන්නෙ නැතුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @senadeeekanayaka4726
      @senadeeekanayaka4726 3 ปีที่แล้ว +4

      අන්න හරි බොල අපි සිංහල ලේ තියෙන යක්කු සිංහල ද්වීපයි මේ හෙළ බූමියයි මේ

  • @karate9381
    @karate9381 4 ปีที่แล้ว +79

    නියමයි...මමත් හිතනව ලංකාවට හොද කාලයක් උදාවෙයි...

    • @sesa3883
      @sesa3883 3 ปีที่แล้ว +2

      Good

    • @canuxbro5083
      @canuxbro5083 3 ปีที่แล้ว +1

      KARATE ගුරු ow 👍👍

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ow bn potta kalayak udawela tiyenne

  • @slkavieditor4456
    @slkavieditor4456 4 ปีที่แล้ว +28

    බුදු දහමට අනුව ජිවත් වියයුතුයි එක වෙනසක් නොකර නමුත් අපෙන් වැලලි ගිය අතිතේ ගොඩ ගන්න දරන වැයම ගැන ඉවසිල්ලෙන් බලන් ඉන්නෙ දිගටම වැඩේ කරං යන්න අයියා💗💗

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ubath iwasan balan ine nathuwa udallak genath harapanko🤣🤣🤣🤣😂😂

  • @sajithviran4576
    @sajithviran4576 ปีที่แล้ว +10

    මේඝනාද රජු ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නේ නැවතත්. දියසෙන්ට උදව් කරන්න.එයා 2028 කලින් එළියට එනවා විස්වාසයි 💯. බය නැතුව ඉන්න

  • @madumajula804
    @madumajula804 2 ปีที่แล้ว +23

    මේ අපේ රාවණා රජුයි දවසක නැගිටීවි සිංහලයිනි දැන්වත් ජාතියට ආදරේ කරවි මේ අපේ දේශයයි අනිත් රටවල් කෑදරකමින් බලා සිටින

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +10

    දනුෂ්ක ඔයාගෙ හඬda mey.හරිම ලස්සනයි .
    ඔබට ජයවේවා
    Api හැමදාම ඔබ සමගයි තෙරුවන් සරණයි

  • @shiyaniemahamalagi1801
    @shiyaniemahamalagi1801 3 ปีที่แล้ว +18

    මගේ හිතට දැනෙන සතුට කියා නිමකරන්න බැහැ මෙිී තොරතුරැ සොයා සමාජ ගතරනවට ඔබට ජයෙන් ජය ලැබෙවා

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ado matath henam sathutui bn thel polime idala 4l ma gattha,,, 🤣😂🤣 ilaga parath diyasentama chande demu ne🤣😂

  • @sadunmdileep5568
    @sadunmdileep5568 3 ปีที่แล้ว +23

    ඇයි මට රවානා රජතුමා ගෙන කියන්කොට එග රැස් යන්වා වගේ රොම කුප ඉලිප්පෙන්නේ ඔයලටත් එහ්ම වෙන්වද

    • @lakshanchandinuka4506
      @lakshanchandinuka4506 3 ปีที่แล้ว +1

      Rawana kiyaddith amuthu gemmak anawa

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      beheth ganin bn oka gihin doctor ta kiyapn

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      හෙල ලේ කකියන්නේ ඒ . ඔබ නියම හෙළයෙක්

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +10

    ආදරේයි යක්කයින්ට 🙏🔺😭

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +8

    ඔයා දාන ව්ඩියෝ ගොඩාක් හොද දෙවල් අපේ රාවණා රජතුමා ඉන්දියාවේ කියලා ලියයි ඒත් රාවණා රජතුමා අපේ රටේ විිර රජු රාවණා එකත් ඉන්දියාවේ අය උදුරා ගනිව් යක්ඛ නාග ගොතිුුකයෝ ඉන්නෙ මේ ළක් දෙරණෙ එකයි ඇත්ත . එත් අපේ පුරාවිිද්‍්‍යාකයො නදිද අපේ රටෙි තිබෙන දෙවල් වල අයිතිය පිටට දෙන්නෙ .
    අපි යක්ඛයින් බව අපේ අයට අමතක වෙලා .
    තෙරුවන් සරණයි ඔබට !

  • @t.dsirigampala6335
    @t.dsirigampala6335 4 ปีที่แล้ว +18

    බොහොම අතුති ඔබ තුමාට වැලලි යන අතිතයට වැලලීයාමට නොදී රැකගැනීමට කටයිතු කිරිම ගැන.පාසල් වල රාවනා ඉතිහාසය ඉගැන්විමට කටයුතු කරනවනම් තරුන පරම්පරාවට ඒක ගොඩාක් වටිනව ඒ මගින් නව නිර්මන කිරිමට අදහස් ආකල්ප ගොඩ නැගෙවි එවිට

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 3 ปีที่แล้ว +10

    හරිම අගෙයි, ඒ වගේම හරිම සතුටුයි, ධනුෂ් අපිට මේ වගේ දේවල් දැනගන්න සැලසු ඔබ‍ට බොහොම ස්තුතියි!!!තව තව මේ අපේ ඉතිහාසය අපට දැන ගන්න ඕනෑමයි. ඔබ අප වෙත ගෙන එන බව විස්වාසයි. ඔබ‍ට බොහොම පිං

  • @sampathwijesinghe4901
    @sampathwijesinghe4901 4 ปีที่แล้ว +45

    හෙලයට ජය අපිට කියලා අතිතයක් තියනවා ඒ අතිතය මොනා කරත් කාටවත් ගන්න බැ ජය මහා රාවනා

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      gana ba thami atithayane...

  • @nadunsulochana1224
    @nadunsulochana1224 3 ปีที่แล้ว +18

    අපේ වීර අතීතයේ පුරාණය ආසද්දි යක්ක ලේ කකියන්නෙ මගේ විතරද?

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      beheth ganin🤣😂🤣😂

    • @mardlasanthalasantha6180
      @mardlasanthalasantha6180 ปีที่แล้ว

      Ahema wenenea yakkayaneta pamanai

    • @user-js6wf3fd7b
      @user-js6wf3fd7b 10 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි සහොදර යා එකතුවෙමු දිර්ගායුවෙවා

  • @gregananjalo8013
    @gregananjalo8013 4 ปีที่แล้ว +14

    අපේ දුවන්නේ රාවණ ලේ

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +27

    තැන්ක්‍යූ බ්‍රෝ ..මෙඝනාධ ගැන කිව්වට..🙏❤️

  • @wishu2020nz
    @wishu2020nz 4 ปีที่แล้ว +27

    හෙලයන්ට ජය ❤❤

  • @viduranalawaththa1084
    @viduranalawaththa1084 4 ปีที่แล้ว +18

    මේ වගේ වටින දෙයක් අහන්නේ කීයෙන් කී දෙනාද

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 4 ปีที่แล้ว +65

    අපේ හෙළ ඉතිහාසයත් හෙළ සටන් ක්‍රමත් , අනිවාර්යයෙන්ම පාසල් වල ඉගැන්විය යුතුමයි... මන්ද අපේ රට ගැන අපේ හෙළ ජාතියට ආදරය කරන යහපත් සමාජයක් බිහි කර යුතුයි....

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      එවන් දිනයක් කවදා ඒවිද. අනෙ ඒ දිනය එනකම් ඇගිලි ගැන ගැනයි ඉන්නෙ. දුකයි මේ රටේ සැබෑ ඉතිහාසය මෙහෙම වළලෙන එකට 😔😔😔😔

    • @PrasannaPrasanna-bh8pc
      @PrasannaPrasanna-bh8pc ปีที่แล้ว

      ළගම එනවා දරුවනේ

    • @user-js6wf3fd7b
      @user-js6wf3fd7b 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් එක එහෙම වෙන්නේ නැ ස්කොලේ පරසුද්දගේ නේ

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +47

    විශ්වයේ මහා බලවතා රාවණා ශක්තිය නැවත පැමිනෙනවා ඒකාන්තයී. ඔය පුරාවිද්‍යා වේ ඉන්න හොර තක්කඩි ටික පන්නා දමා යහපත් රටට ආදරේ කරන පුරවැසියන් පත්කරලා අවජාතක විජයගේ ඉතිහාසය මකා දැමූ දවසට දියසෙන් කුමරු ඒවි එතෙක් අපි බලාසිටිනවා . ඔබට බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

    • @slphantom2050
      @slphantom2050 3 ปีที่แล้ว

      Ane huke

    • @thusharisilva6189
      @thusharisilva6189 2 ปีที่แล้ว

      Mechchara lassana shakthimath edithara adaraneeya ape ithihasaya nawatha paminenawamai.

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ithin uba gihin karako puraviddyawa ...addyapanayak nathi ikama

  • @Shivashakthi203
    @Shivashakthi203 หลายเดือนก่อน

    මේක ඇත්තම කාථාවක් මං මේ ගැන හොයලා තියේනවා ඇත්තටම අපේ ලංකාවේ ගොඩක් සාක්ෂි තියේනවා එත් ඉන්දියාව හැමදේම කනපිට ගහලා .. අපේ ඉතිහාසය අපේම්ම හංගලා යක්ක හේළයේ උරුමය මේ විදිහට හරි දැනුවත් කරාට බොහොම ස්තුති...❤හේළයට ජය වේවා..

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 4 ปีที่แล้ว +64

    ලංකාව ලෝකයට ආදර්ශයක් වේවී. බුදුදහම අනුව අපි ජීවත්වෙමු

    • @lalithsubasinha88
      @lalithsubasinha88 4 ปีที่แล้ว +2

      රෑ තුනක් කවුරැත් නැතිව කඩයක් අැරලා තියන්න එතකොට අාධ්‍යාත්මය බලා ගන්න පුලුවන්

    • @lalithsubasinha88
      @lalithsubasinha88 4 ปีที่แล้ว

      රෑ තුනක් කවුරැත් නැතිව කඩයක් අැරලා තියන්න එතකොට අාධ්‍යාත්මය බලා ගන්න පුලුවන්

    • @pasanchanuka473
      @pasanchanuka473 4 ปีที่แล้ว

      ලන්කාවෙ දීප වන්සය චුල වන්සය වහල මහවන්සය පාලි මගුල්කින් ලියාල හෙල ඉතිහාසය වැහුව ඉන්දියාවේ බුදුන් කියන්නෙ ඉන්දීය මනෝමූල මෙහෙයුමක්

    • @mardlasanthalasantha6180
      @mardlasanthalasantha6180 2 ปีที่แล้ว

      Aniwarayenema

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ha bn ela loke hugak ratawal kelavima gana hoyanna patan ganne lankawe ...balako ithin adarshayak una hati api loket🤣😂🤣

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 ปีที่แล้ว +16

    🇱🇰 බොහොමයක් මිනිසුන් තාම 😴 😴

  • @dilshantharindu4561
    @dilshantharindu4561 ปีที่แล้ว +8

    රාවණා රජු යලි එනවා..මේ රාවණා රජුගේ රට.රාවණා රජු යලි මේ ලංකාවට වඩින කලේ දුරදිග නැහැ...❤ ඔම් නමෝ රාවණා...

  • @user-dq4qi8hw1w
    @user-dq4qi8hw1w 3 ปีที่แล้ว +6

    අපේ හෙළ ඉතිහාසය නැවතත් පිටුවෙන් පිටුවට ලිය වෙන්නට වැඩි කලයක් නොමැත.....

  • @With_Mayura
    @With_Mayura 4 ปีที่แล้ว +34

    සිව්හෙලය දිනේවා🙏🙏🙏

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      dinala inne lesatam

  • @hasadaily
    @hasadaily 9 หลายเดือนก่อน +1

    දනුෂ්.... 🙏🙏🙏 මේඝනාද ගැන ගොඩක් හොයන්න තවත් 🙏🔱 මෙය ඔබට හොඳ නෑ නැත්නම්. සමහර කරුණු හරි.

  • @chamindakumara9647
    @chamindakumara9647 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට මෙම අපි නොදන්න කරුනු දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinileperuma6550
    @ravinileperuma6550 3 ปีที่แล้ว +5

    I recently discovered this channel found it very interesting . What you doing is great and i am too fasinated about this fogotten history. Look forward to meet you personally . Well done Danush. Keep research on this.

  • @sandulokuge2625
    @sandulokuge2625 4 ปีที่แล้ว +21

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් තියෙන්නෙ ඇයි??
    රජය මෙය ගැන සිතා බැලිය යුතුයි, අපේකම අපට දිය යුතුයි.
    මිරිඟුවක් පසු පස හඹා යන රජයට, අපේ ඉතිහාසය සොයා බැලීමට සහ හෙළි කිරීමට නුවණ පෑදේවා!!
    ඉදිරිපත් කිරීමට බොහොම ස්තූතියි ඔබට !!
    රන්වන් සූර්යයාට මාගේ නමස්කාරය වේවා!

    • @randydstj
      @randydstj 4 ปีที่แล้ว +2

      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නෙ ඉතිහාසය හොයන්න නෙමෙඉ සුද්දො ඔක හැදුවෙ හැම දේම හන්ගන්න

    • @randydstj
      @randydstj 4 ปีที่แล้ว

      @mathsonboard ow eka etgtha eth puraidya kyla nama thibbata monada un karanne thawa kal gihin thyna dewal winasha wenda inne kenim karala hoyaganna rajaye padi aran polawata barak wecha kalakanni oke inne rassawak widihtawath wedak karanne nnne

    • @nilukprabash9726
      @nilukprabash9726 4 ปีที่แล้ว

      @mathsonboard සහෝ ඒ යාලුවගෙන් අහලද ඔයා එක comment එකක මට කීවෙ අපි ඉන්දියානුවො කියල..😂 අර DNA කතාව..😂😂

    • @nilukprabash9726
      @nilukprabash9726 4 ปีที่แล้ว

      @mathsonboard විකීපීඩියා බලලද ඔයා ඒ ගැන කිව්වෙ.. රිප්ලයි කරන්න පරක්කු උනේ ඒක බැලුව මම.. සහෝ.. DNA සහ Blood Group සමාන එක ගැන නෙමෙ මම ඇහුවෙ.. ඒ විස්තරේ හොදටම තියනව ඒ රටවල් අතර තියන සම්බන්ධය (Relationship Between the Countries).. කොහෙද තියෙන්නෙ අපි ඉන්දියානුවො කියලා.. එහෙම එකක් හම්බුනේ නෑ මට.. මේකට රිප්ලයි දාන්න එපා මට පැලයක් හිටෝගන්න තියන වෙලාව අපරාදෙ.. ශ්‍රී ලාoකිකයො ඉන්දියානුවොය කියල කොහෙ හරි තිබ්බොත් screenshot එකක් mail කරන්න.. වෙන මොකටවත් නෙමේ දැනුවත් වෙන්න..😂😂

  • @chathura8766
    @chathura8766 3 ปีที่แล้ว +8

    සිය රට දේ සිරි සැප දේ අපේ දේවල් වෙනස් කරනවා අපේ මිනිස්සුම 🌎

  • @viskamstudio6857
    @viskamstudio6857 4 ปีที่แล้ว +1

    බොහොම අගේ ඇති වටිනා කරුනු ටිකක්.. ස්තූති ඔබට.. මේ කරුනු කලින් අසා තිබුනා.. ගයාන් සදකැලුම් මහතාගෙ.. සහස්‍රමුක රාවණා වැඩසටහනෙන්...

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +49

    සමහර ඉන්දියාවේ අය දන්නවා රාවණා රජුගේ කතාව රාවණා රජු ලංකාවේ කෙනෙක් කියලා

    • @1xbet0009
      @1xbet0009 4 ปีที่แล้ว

      Ayyoooo hikizzz... ගෑනු ne....😂😂😂😂😂

    • @muthudilhani4530
      @muthudilhani4530 4 ปีที่แล้ว +2

      @@1xbet0009 හ්ම් ඔව්

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +2

      අාතල්

    • @muthudilhani4530
      @muthudilhani4530 3 ปีที่แล้ว

      @@sandeepmadhu9363 ?

    • @kalpanikalpani2064
      @kalpanikalpani2064 3 ปีที่แล้ว +1

      හ්ම් sithawa ගේනවා කියලා තමයි දන්නේ වෙන magulak දන්නේ නැ

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +8

    මහා රාවණ පුත් මේඝනාද...
    මේඝනාද කියන නමේ තේරුම අකුණ නේද ☁️⚡️⛈️

    • @kalindugimhana5421
      @kalindugimhana5421 4 หลายเดือนก่อน

      මේඝනාද ඉපදෙනකොට හයියෙන් අකුණු ගැහුවලු ඒ නිසා ඒ ගොඩක් සද්දෙට අකුණු ගහපු කියන තේරුමෙන් මේඝනාද කියලා නම තියලා තියෙන්නෙ

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว +8

    රාවණා දෙවි පිහිටයි mage මව්බිමට 🙏🙏🙏🙏

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      onna pihita labila dan lesatam🤣

  • @ishaninisansala2162
    @ishaninisansala2162 3 ปีที่แล้ว +3

    ලංකාවෙ පුරාවෘතය ඇයි අනේ මෙහෙම වැලලිලා යන්නට ඉඩ අරින්නෙ😪😪..ඇත්තටම දුකයි ..ඉන්දියාවෙ කුනු කතා වෙනුවට මේ වගේ ලංකා පුරාවෘතයක් පිලිබදව කතාවක් දැන්මනම් මොකද වෙන්නෙ...මේවා ගැන හිතද්දිම් මාරම දුකක් එන්නෙ😞😞...ඉස්කෝලෙදීවත් මේ ගැන උගන්වන්නෙ නෑ😪😪...සීගිරි බලකොටුව කාශ්‍යප රජුට ඉස්සරලා අපේ හෙල රාවනා රජුගේ බලකොටුවයි...ඒ කිසි දෙයක් උයන්වන්නෙ නෑ...ඇත්තටම මමත් මේ ගැන පොඩි හරි උනන්දුවක් දැක්කුවෙ ඉස්කෝලෙ පුස්තකාලයේ තිබිලා අහම්බෙන් වගේ හම්බුන පොතක් කියෙව්ව නිසා❤❤...අපි බලාපොරොත්තු වෙනවා මේගනාධ රජු ගැන උනන්දුවක් දක්වයි කියලා😊👍...

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 11 หลายเดือนก่อน +1

    නිධානයක් උඩ බුදි. ඒක තමයි ඇත්ත ම කතාව.ඉතිහාසය හැටියට බැරිනම් ජන ප්‍රවාද හැටියට හරි පාසල්වල මේවා කියා දීමට ඉඩ ලැබිය යුතුයි.

  • @samithfernando9660
    @samithfernando9660 11 หลายเดือนก่อน +1

    යක්කයන්ට ජය ඔව් අපි ජය ගන්නවාමයි මේ පෘතුවියේ බලය පිහිටවන්නෙ අපිමයි ❤

  • @hansanadavinda3923
    @hansanadavinda3923 3 ปีที่แล้ว +5

    ඔබට ස්තුතිය බොක්කෙන්ම

  • @UKTECHSHOW
    @UKTECHSHOW 4 ปีที่แล้ว +28

    මෙච්චර සාක්ෂි තිවිලත් එකෙක්වත් රාවණා හිටිය කියන් නෑ .

    • @racrac4561
      @racrac4561 4 ปีที่แล้ว +3

      Api kiyenewa Rawena hitiya,idiriyetath innewa kiyela.

  • @UKTECHSHOW
    @UKTECHSHOW 4 ปีที่แล้ว +38

    බොලව් යක්ඛයිනේ පුරාවිද්යා දෙපාර්තමේන්තුව නිදි. අපේ ඉතිහාසය වැලලීගෙන යන්නේ. රජය මේවටත් තැනක් දුන්නොත් හොදයි. අපේ වැඩිහිටියෝ පවා රාවණා නෑ කියල කියන්නෙ. ඉන්දියාව අපේ ඉතිහාසය දැනටමත් අපේ ඉතිහාසය ගන් ඇත්තෙ අපිට වැඩක් නැති හින්දා වෙන්නැති.

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ithin gihin aharawapanko unta barinam ubawath karapanko ochara danawanam puraviddya departha menthuwa😅

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +5

    අනේ සාධු සාධු සාධු අපේ රටට ජයම වෙීවා

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      sahena jayak labila tiyen dan aaa thawa tikai kelama wenna🤣😂

  • @indikachaminda3476
    @indikachaminda3476 4 ปีที่แล้ว +4

    Congratulations , well done

  • @piniduhansaka
    @piniduhansaka 10 หลายเดือนก่อน +1

    කාල කන්නි හැති කරේ අපේ ඉතිහාසය වල දාලා අපේ රාවනා රජු ඉතිහාසය 🙏🙏🙏සත්‍යය ❤️❤️❤️

  • @user-qy4wv1yy8c
    @user-qy4wv1yy8c 3 ปีที่แล้ว +2

    රුද්‍ර නාග රාජ කියන්නෙ කවුද කියලා හොයාගන්න ... ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි.ස්වස්ථි සිද්ධම් 🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    පුතුවියේ මුල් යුගයේ විශාල භූමි ප්‍රමාණයක් තිබුණා නැවත යතාතත්වයට පත්කර ගන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ලොව සියලුම දෙනා ට අවශ්‍ය වියයුතුයි ගොඩ බිම වැඩිකර ගැනීමට .එවිට සොබාදහම මුකුලිත කර මුහුදු වතුර පත්‍ර වල ගබඩා කරන්න පුළුවන් .දීර්ඝ ක්‍රියාවලියක් නමුත් අනිවාර්යයෙන්ම කලයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 පුතුවියේ සියලුම දෙනා ට ඉන්න හිටින්න තැනක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 වෙන ග්‍රහලෝක වල .ඇත්තේ පුතුවිය පමණි .100/70 මේ වන විට මුහුදු රකුසා ගිලගනිමින් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿 නමුත් එකමුතු උනොත් පුතුවියේ දයාබර යහළු යෙහෙළියන් සිම්පල් මේ දියුණුව ලගා කර ගන්න බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කරන්න මිනිසුන් වන අපි තරයේ මතක තබාගත යුතුයි ❤️🌿🌱🌺🍁🍀🌹🌴❤️🌿 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @TechProLanka
    @TechProLanka 4 ปีที่แล้ว +16

    උබ ඔය කියන කතාව ඔය කියපු පුද්ගයා ලවාම කියොව්වොත් තමා හොද දනුශ්... මොකද උබ කියපු දේවල් අහන් ඉන්දලා දැන් ඇතිවෙලා.. උබ හැමදාම ඔහේ කියව කියවා ඉන්නවා. දැන් උබ එක එක එව්වා කියව කියව අරූ කිව්වා මූ කිව්වා කිටනවා. අන්තිමට කියනවා මට වගකීමක් ගන්ඩ බැරිලු. අපේ උන් ඔහේ උබ කියන එව්වා බලන්ඩ ඩේටා නාස්ති කරන් කාලේ කාගෙන කට අරන් අහන් ඉන්ඩවා. එහෙම ඉන්න එවුන්ට සදාරනයක් කරපන්. රාවණා ශක්තියට ජය.

  • @user-ey9ch3cx5z
    @user-ey9ch3cx5z 4 ปีที่แล้ว +16

    නියමයි

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว +3

    අපිට උරුම අපේ හෙල ඉතිහාසය ඉන්දියාව උන්ගේ කර ගන්න දගලනවා... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිවු හෙලයට ආදරය කරන මිනිසුන් ලොකු පුටුවලට යා යුතුමයි...
    දනුශ් අයියේ ගොඩාක් පින් ..අපේ හෙල ඉතිහාසය ගැන කියවෙන කොට ඇග හිරිගඩු පිපෙනව ..

  • @saduwagedoni1392
    @saduwagedoni1392 ปีที่แล้ว +2

    අපේ අයට ලේ කැක්කුම තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. පිට රටවල් වල අය මෙහෙ තියෙන දේවල් අරන් ගිහිං පරිවර්තනය කරලා හොයනවා. දන්න භාෂාවෙන් තියෙන නිසා අපිට ටිකක් හරි ලේසියි. ඒ උණත් මිනිස්සුන්ට තමන්ගෙ දේවල් අගයක් නැහැ

  • @buddikabuddika453
    @buddikabuddika453 4 ปีที่แล้ว +4

    අපිට හොද ඉතිහාසයක් තියනවා. එකින් එක ඔප දමා පෙන්වන එකට ඔබට පිං.. අපිට උගන්නල තිබුන ඉතිහාසය මොකක්ද?? විජය කියන පල් හොරා ගැන නේ.. ඔබට ජය තෙරුවන්සරණයි..

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +9

    ලංකාවට හොද කාලයක් උදාවෙයි

  • @faithwithlight7784
    @faithwithlight7784 3 ปีที่แล้ว +5

    🙏🙏🙏ඔයා කියන කෙනා ම්න් දන්නවා.ඔබට ජය.

    • @dewninugawela7982
      @dewninugawela7982 3 ปีที่แล้ว

      E kawda anojda siva weda mahaththayada

    • @faithwithlight7784
      @faithwithlight7784 3 ปีที่แล้ว

      @@dewninugawela7982 නැහැ.ඔහු තාම අප්‍රකටව ඉන්නේ.ඔහු එකම එක චැනල් එකක.මුහුන බොද කර විඩිඕ එකක් කලා.එපමනයි.ම්න් උත්සහ කරනවා ඔහු කැමති උනොත් විඩියෝ එකක් අරන් එන්න.මම හිතන්නෑ ඔහු කැමති වේවී කියලා.ඉදිරියේදි බලමු

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      @@faithwithlight7784 muna bommda kara ...apita adu echarai bn ikmanat aran waren a🤣😂🤣🤣

    • @pfernando3809
      @pfernando3809 ปีที่แล้ว

      Mamath a kenawa dannawa . Eyage nam H akuren neda patan ganne

    • @faithwithlight7784
      @faithwithlight7784 ปีที่แล้ว

      NE

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +5

    ජය🙏❤️

  • @user-nu7rz8fy7z
    @user-nu7rz8fy7z 4 หลายเดือนก่อน

    මම නම් අහලා තියෙන විදියට මේගනාද අංගම් සටනේ ශූරයෙක් ❤

  • @chithraka_jw2001
    @chithraka_jw2001 2 ปีที่แล้ว +1

    True fact, happy to hear 😊❤🇱🇰

  • @k.shanikadilhani
    @k.shanikadilhani 3 ปีที่แล้ว +2

    අපේ ඉතිහාසය ලියලා තියෙන්නෙ ඉන්දියානුවන්ට ඕන විදිහටයි..අපිටම උරුම අභීත පැවැත්මක් තියෙද්දි අපි විජයගෙන් පැවත එන්නන් කියමින් පම්පෝරි ගහනවා...ඉන්දියානුවන් වාසි තකා ලියපු අපේ හෙළ ඉතිහාසය අපි නැවතත් ලිවිය යුතුයි...අපි හෙළ ජාතියක් ලෙස අපේ වැළලී ගිය අභීතවත් ඉතිහාසය නැවතත් ගොඩ ගැනිය යුතුයි...බුදුන්ට පමණක් දෙවනි වූ අපේ රාවණා හෙළයන්ගේ රාවණාගේ උපතේ වටිනාකම අපි රැකිය යුතුයි..

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      rakimu mcn ela

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +4

    හෙලයට ජය ජය ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @jeewanthiweerasinghe2607
    @jeewanthiweerasinghe2607 10 หลายเดือนก่อน

    Obata godak sthuthi danush...

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 3 ปีที่แล้ว +3

    එල රාවනා නzගිට්ට දවසට ලංකාව රාවනා රජුගේ අපි යක් කු

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ethokot kohomath uba yakek thamai..🤣😂🤣😂🤣

  • @rinukam7797
    @rinukam7797 3 ปีที่แล้ว +4

    මගේ රටට දළදා හිමි සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු මගේ රටේ ජයවේවා ජයවේවා

  • @MinukaMkrBoss
    @MinukaMkrBoss 3 ปีที่แล้ว +10

    බුදු හාමුදුරුවන්ට වඩා උතුම් කෙනෙක් නෑ මේ ලෝකේ...

    • @inokajayawaredena5648
      @inokajayawaredena5648 3 ปีที่แล้ว +1

      මීට බොහෝ කස්ලෙකට පස්සේ බුදුන්ගේ කාලය එන්නේ ගොනෝ

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 ปีที่แล้ว

    ඇතතටම ඔබ තුමාට ගෙඩක් පින් බුදුසරණයි යලින් වාඩිනු මැන රවනා රජුනි

  • @tecno917
    @tecno917 3 ปีที่แล้ว +4

    👑King of Rawana👑

  • @buddikaprasanga9488
    @buddikaprasanga9488 4 ปีที่แล้ว +4

    රාවණයෙක් ගැන හිත හිත මිනිස්සු අතිතයේ සිරකරන්න බොහෝ පිරිස් උත්සාහ කරනවා ඔය මේඝනාද වත් රාවණයෙක් වත් යලි වලෙන් නැගිටලා එන්නෙ නැ ඔවුන් සත්‍යයක් වුනත් ඔවුන් හිටියෙ දැනට අවුරුදු 5000 ට ත් කලින් ඔවුන් ගැන හිත හිත අපි අතීතයේ ජීවත් වෙමු ද නැත්නම් වර්ථමානයේ පියවි සිහියෙන් ජිවත් වෙමින් රටෙ දියුණුවට වැඩ කරනවද අවංක පුද්ගලයන් පාර්ලිමේන්තු යවනවද,දේශපාලකයන් ටයි විදේශීය බලවේග වලට ත් උවමනා වෙලා තියෙන්නේ අප අතීත මිරිගුවක අතරමං කොට අපගේ ඇස් කන් වසා ඔවුන් ගෙ සක්කිලි වැඩ කරගෙන යාමටයි ඔය වගේ දේවල් ඔලුප්පා පෙන්වන මාධ්‍ය ආයතන හා යු ටියුබ් වෙබ් අඩවි ගැන හොදට සොයා බලන්න එතකොට තේරේවි ඔවුන් ගෙ අරමුණ මොකක්ද කියලා පිස්සු විකාර ඔලුප්පා ඔලුප්පා මිනිස්සු අන්දනවා

    • @nimalperera3969
      @nimalperera3969 4 ปีที่แล้ว +1

      Buddhika. .ane bola jeppo nodanne dewal gana katha nokara hitu. ...ubata agama rata jathiye ithihaseye (history ) gana dakkmak nathi unata ape rate history civilization gana adere karana hugak janathawak innawa .so modeyek wage talk nokara hitu pissa

  • @ZoRoX-wi3ik
    @ZoRoX-wi3ik 4 หลายเดือนก่อน +1

    අවශ්‍ය කාලය එළඹෙන තෙක් මේ ඉතිහාසය සැගවී තිබිය යුතුමයි ☝️

  • @ganganishanka2449
    @ganganishanka2449 3 ปีที่แล้ว +3

    ඔහුගේ පියා එනවා මව් ඉපදී ඉන්නවා ඔබට ඉක්මනට dana ගන්න labeanawa මේ ලොවට anna ඔහුට අවසර දී ඇත

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +8

    ඉතිහාසය වෙනමම මානයකට කැදවයි මෙි ඔස්සේ සත්‍ය හෙලිවෙි යයි සිතන්න පුලුවන්

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +6

    මේ video එක බලන වාරයක් වාරයක් පාසා හිතට ඇති වෙන අභිමානය වචනෙන් විස්තර කරන්න මට තේරෙන් නෑ.........

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ehenam uba wachana danne na🤣😂😅🤣

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰

  • @mr-jp2xz
    @mr-jp2xz 4 ปีที่แล้ว +5

    හොද වැඩක්... පොඩි අඩුපාඩුවක් කියන්නම්.. ඉංග්‍රීසි වචන එකතු කරන්න එපා . ඔබට ජය

    • @CPTYT
      @CPTYT 2 ปีที่แล้ว

      ai e aul wageda?

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว +1

    Siyaluma de suba vidiyata siduwannata uthum budha bala shakthiye ahsirwadaya nirathuruwama labewa.thank you malli apiwa danuwath kalata.jaya wewa
    Good luck.👍

  • @ranjikothalawala8745
    @ranjikothalawala8745 4 ปีที่แล้ว +6

    පාසල් adapanayata රාවණ ඉතිහාසය ඇතුල් විය යුතුයි

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +5

    Theruwan saranai!

  • @shashandulaksha6594
    @shashandulaksha6594 2 ปีที่แล้ว +1

    ලංකාවේ අයිති කාරයා 😌

  • @prasadchathuranga2488
    @prasadchathuranga2488 3 ปีที่แล้ว

    හැමෝම මිනිස්සු විදියට මේ ලෝකෙට ඉපදුනානම්, තමන් මේ ලෝකෙට ආවේ ඇයි කියලා හොයාගන්න. ඒ දේ කරානම් මැරෙන්න බයවෙන්න එපා. ඒ වගේම කවදාවත් බෙදෙන්න එපා. මිනිස්සු විදියට මනුෂ්‍යත්වය වෙනුවෙන් හැමෝම එකමුතු වෙන්න. නායකයෝ හැදෙනකන් බලන් ඉන්න එපා. නායකයන්ටත් බය නැතිව කෙලින් තීරණ ගන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන්න. තමන්ගේ හිත control කරන තැනින් පටන්ගන්න. බාහිර ලෝකෙත් එක්ක fight කරන එක නතර කරලා තමන්ගේ හිත යහපත්ව තමන්ට ඕන විදියට පාලනය කරන්න ඉගෙන ගන්න. ජාති බේදෙකින් තොරව හැමෝම දියුණු වෙනව දැකල සතුටු වෙන්න පුරුදු වෙන්න. ඔව් උබලා විශිෂ්ට ජාතියක් නෙමෙයි, අති උතුම් ශ්‍රේෂ්ට ජාතියක්. අපිට තියෙන්නේ ලෝකයත් සියලුම ජීවිනුත් ආරක්ෂා කරන එක. අනිත් උන් කරනකන් බලන් ඉන්න එපා. තමන්ට තියෙන දෙයින් පටන් ගන්න. හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +3

    මගේ රටට යහපතක්ම වේවා

  • @insadar9442
    @insadar9442 4 ปีที่แล้ว +13

    දියසෙන් කුමාරයා පහල වෙන්නෙ කොහොමද ?
    ඒකොයි කාලෙකද?

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe ปีที่แล้ว

    dhanush aiye me ahaddi mara gammak enne.thawa mewage video karanna

  • @wishu2020nz
    @wishu2020nz 4 ปีที่แล้ว +1

    අනේ අපිට ත් ඒ පොතක් තියෙනවනම් කියවන්න..ආසයි ගොඩාක් ..ලොකූ වටිනා දෙයක් ...කැපවීමක්

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว

    Athatama Ithama Watina Videovak. Obbata Jaya!