හැම වැඩකටම යද්දී මම ෆෙංෂුයි මුද්ද දාගෙන යන්නෙ . මුද්දෙ ඔක්කොම රහස් මෙන්න .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඔබ තවම මගෙ ටෙලිග්‍රැම් telegram channel එකෙ සාමාජිකයෙක් නෙවෙයි නම් google play store එකෙන් telegram app එක download කරගන්න ..ඊට පස්සේ මෙ link එකට ගිහින් සාමාජිකයෙක් වෙන්න .
    අනිවාර්යයෙන්ම මේක කරන්න ..
    වටිනා ලිපි ..අමතර රහස් ලැබෙන්නෙ මෙකෙන් පමනයි
    Asiri wanigaratne membership channel
    t.me/mayapasala

ความคิดเห็น • 806

  • @viduthshalinda5165
    @viduthshalinda5165 2 ปีที่แล้ว +74

    මුළු මහත් විශ්වයේම මහා බලසම්පන්න වචන දෙක ....
    නමෝ බුද්ධාය !!!
    නමෝ බුද්ධාය !!!
    නමෝ බුද්ධාය !!!

  • @nprupasinghe6474
    @nprupasinghe6474 2 ปีที่แล้ว +22

    අනේ සර්ට අපමන පින් අත්පත් වේවා....!!!
    අපට තියෙන ආර්ථික ගැටලු වලින් අත් මිදීමට මාර්ගය පෙන්නා දෙනවාට...
    මේවාගේ යහපත් සිතින් අපට දෙන උපදෙස් වලින් ඔබතුමාගේ නැණස තව තවත් දියුණු තියුණු වේවා...,!!!ගනපති පිහිටයි...!!!
    තෙරැවන් සරණයි....!!🙏🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +9

    සර් අපි 2014 සිටම සර්ගෙ වැඩ මුලු වලට සහභාගි උනා...සියලුම පොත් අපිලග තියෙනව.මුදු 2 ක්තියෙනව පුතාටයි මටයි..අපිට ගොඩක් හොදයි..සියලුම බැතිමතුන් ට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏

    • @SsD-u6b
      @SsD-u6b 5 หลายเดือนก่อน

      Harima mudda koheda thinne

    • @ChamaraBandara-uu8zc
      @ChamaraBandara-uu8zc 3 หลายเดือนก่อน

      mea poth ganne kohanda

  • @hansiperera3685
    @hansiperera3685 2 ปีที่แล้ว +11

    Thanks sir. ඔබගෙ උපදෙස් අනුව මම ගොඩක් දුර ගිය කෙනෙක්..මම ලංකාවට ආවා ලංකාවට ගිය මාසේ. ඒත් පෙන්ෂූයින් මධ්‍යස්ථාන ඔක්කොම වහලා තිබුනා 😭😭 නැවත එනවා ලංකාවට අවශ්‍යයි මට ඒ දේවල් මිලදී ගන්න

  • @defoxhaul4084
    @defoxhaul4084 2 ปีที่แล้ว +23

    මම මේ මුද්ද පාවිච්චි කරන්නෙ අවුරුදු දහයකට කලින් ඉදන්..නියමයි .ගෙදර හැමෝම ගත්තා මං ගත්තා ට පස්සෙ.

  • @surangaajith2723
    @surangaajith2723 2 ปีที่แล้ว +8

    මමත් ලබාගත්ත ෆෙංශුයි මුද්ද මම බලාපොරොත්තුවෙන් හිටියා මම ඉල්ලුම් කරපු ඕඩර් එකක් මම මුද්ද අරගෙන තදින්ම විශ්වාශ කලා ඕඩර් එක සාර්තක වේවි කියල සුලු වෙලාවක් යද්දි මට කෝල් එකක් ආව බලද්දි ඕඩර් එක දෙන කෙනා මට හරිම සතුටුයි මම කතා කරන ගමන් මුද්ද කරකව්ව තව ටික වෙලාවක් යද්දි එයා මට ඕඩර් එක ගෙනල්ලම දුන්න පුදුමයි ගොඩාක් පින් ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sajeewanianurda818
    @sajeewanianurda818 2 ปีที่แล้ว +46

    මම දැන් අවුරුදු 3 තිස්සේ මේ මුද්ද දනවා මට ගොඩාක් පුතිපල ලැබිලා තියනවා ගොඩක් ස්තුතියි ඔබට

    • @shanikaerandi4837
      @shanikaerandi4837 2 ปีที่แล้ว

      Oya eka gaththe kohenda.kiyak unada Mata tikak wisthara danawada.

    • @anuhas5705
      @anuhas5705 2 ปีที่แล้ว

      @@shanikaerandi4837 700/=

    • @damayanthisamarakoon3545
      @damayanthisamarakoon3545 2 ปีที่แล้ว +1

      කොහොමද මේ මුද්ද ගන්නෙ

    • @MaheshMahesh-hb5mm
      @MaheshMahesh-hb5mm 2 ปีที่แล้ว

      @@anuhas5705 kohada teyana ganna.

    • @anuhas5705
      @anuhas5705 2 ปีที่แล้ว +1

      @@MaheshMahesh-hb5mm මම නම් රත්නපුරෙන් ගත්තෙ

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 2 ปีที่แล้ว +15

    සර්ට ගොඩක් ස්තූතියි අපිට මේව කියල දෙනවට. සර්ටත් ඝණ දෙවියන්ට පිං සිදු වේවා!

  • @Rosiee_Saranghoe
    @Rosiee_Saranghoe 2 ปีที่แล้ว +6

    මම මුදල් එකතු කළේ විභාගයට
    පෙර මුද්දක් ගන්නවා කියා සිතාගෙන.මම දැන් මුද්දක් ගත්තා
    දැන් මට හරි සතුටු යි. 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @dilshanraj6015
    @dilshanraj6015 2 ปีที่แล้ว +12

    ස්තුතියි සර්...මෙි මුද්ද නැතිව එලියට යන්න බැරි තරමට මෙි මුද්ද මට බලය ලබා දෙනවා..ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ සර්ට

  • @thewattersolution.6312
    @thewattersolution.6312 2 ปีที่แล้ว +6

    මම අහම්බෙන් මේ වීඩීයෝ දැක්කේ..ඉතින් මමත් මුද්දක් ගත්‍තා කුරුනෑගලින්..දාගත්ත වෙලාවෙම අමුත්තක් දැනුණා.ලොකූ සැනසීමක් හිතට දැනුණා..මුද්ද අරන් දවස් 2 .මගේ බයික් එකේ ආදයම් බලප්ත්‍රේ කල් ඉකුත් වෙලා ඒක 2017න් ඉවරයි..කොළඹින් හදන්න මුල් අයිතිකාරායා ඕනලු..ඒ නිසා ඒයාව හොයාගන්න කම් බයිසිකලේ ලයිසන් වැඩේ පහු උනා.නමුත් අද මං හදිස්සියකට පාරෙ යද්දි පොලිසියෙන් මාව නැවැත්තුවා...ආයේ සමාවක් නැ.2017.ඉඳන් අවු.4ක් නෑනේ..ඔක්කම අරන් බැලුවා..මම කරුණු පැහැදිලි කරා.උසාවි දාන වරදකින්.බේරුවේ මගේ මුද්ද.මම කතා කරද්දී මේක කැරකුවා..🙏🙏🙏🙏මට පිහිට උනා ඒ වෙලාව්වෙ..මේ විශ්වයටත් ඔබතුමාටත් බොහම ස්ත්තී..මට අහපව් ලියකිවිලී අතට දීලා යන්න කීවා.හරිම පුදුමයි.

    • @samindasisira8149
      @samindasisira8149 ปีที่แล้ว

      කුරුණෑගල කොතනද තියෙන්නේ

    • @samindasisira8149
      @samindasisira8149 ปีที่แล้ว

      මොන අතේ මොන ඇගිල්ලටද

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 2 ปีที่แล้ว +14

    අනේ සර් සර්ට ගොඩාක් ස්තූතියි මේක නම් මට දැන ගන්නම ඕන උන දෙයක් සර්ට ගොඩාක් පින්

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +12

    ආයබෝවේවා
    සර් ඔබතුමාට පින්සිදුවේවා
    සියලුම දෙනාට යහපතක්ම වේවා
    ස්තුතියි.

  • @hikkatravel
    @hikkatravel 2 ปีที่แล้ว +4

    ස්තුතියි සර්, ගොඩක් ආසකරන දෙයක්..සර් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට මම ගියා එතන මුදු තිබුනේ පොඩි සහ ලොකො එවා පමනයී .. අතේ සයිස් එකට සමාන්‍ය සයිස් එකේ එවා තිබුනෙ නැහැ , සර්ට පුලුවන් නම් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට තව සයිස් වර්ග තියෙන මුදු ටිකක් ලබා දෙන්න..අපිට මිලදි ගන්න..ස්තුතියි ඔබතුමාට

    • @masaabmasaab50
      @masaabmasaab50 2 ปีที่แล้ว

      ස්තුතියි සර් ෆෙන්ෂුයි මුද්ද නිසා මගේ පඩිය වැඩි උනා.මගෙ පුතාගේ

    • @AsAs-lv3hw
      @AsAs-lv3hw 2 ปีที่แล้ว

      මෙව ගන්න තැනක් පලොන්නරුවෙ තියනවද කියන්නකො මහත්තයා

  • @sledit7424
    @sledit7424 2 ปีที่แล้ว +10

    සර් ගැන අපි ළඟදී දැන ගත්තේ ඉට පස්සේ සර්ගේ අපි හැම විඩියෝ එකක්ම බැලුවා බොහොම ස්තුතියි සර්ට

    • @TikTok_LK_YT
      @TikTok_LK_YT 2 ปีที่แล้ว +1

      අපි ඉන්නේ හොරණ ගන්නේ කොහොමද හරියටම තැන කියන්න පුලුවන් ද මහත්තයා

    • @amilaseaman4135
      @amilaseaman4135 2 ปีที่แล้ว

      Pleyndla khda teyna

    • @Dinushasewwandi-kw2kn
      @Dinushasewwandi-kw2kn 11 หลายเดือนก่อน

      ​@@TikTok_LK_YT oya mudda gathada..

  • @chamindakumara3446
    @chamindakumara3446 2 ปีที่แล้ว +7

    මමත් එකක් අද කුරුණෑගල ශාඛාවෙන් ගත්තා බොහොම ස්තුතියි සර් මේ ගැන කියා දුන්නට අපට.

    • @SsD-u6b
      @SsD-u6b 4 หลายเดือนก่อน

      Koheda thinne ones aka kurunegala

  • @dewinjay7690
    @dewinjay7690 2 ปีที่แล้ว +8

    මට මතක හැටියට දැන් අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා ඔබතුමාගෙන් ගත්තේ. මම ඔබ තුමාගේ හැම වැඩසටහනකටම ආවා කොරෝනා වලින් පස්සේ තමා ආවේ නැත්තේ . ඔබ තුමා මාව හදුනන්වා. මම කුරුණෑගල නිරෝශා . ඉතින් මුද්දෙන් මම වැඩගන්නවා. හොදයි

    • @prabathjayasundara8516
      @prabathjayasundara8516 2 ปีที่แล้ว

      Machan Kurunegala koheda tiyenne...

    • @dewinjay7690
      @dewinjay7690 2 ปีที่แล้ว

      @@prabathjayasundara8516 කුරුණෑගල දබුලුපාරෙ ශොප් එක තියනවා යන්න එතෙන්ට

    • @dineshpriyankara3913
      @dineshpriyankara3913 2 ปีที่แล้ว

      ගාල්ලේ කොහෙද මධ්‍යස්ථාන තියෙන්නෙ

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි ස්තූතියි ඔබතුමාට. මම ෆෙන්ෂුයි මුද්ද භාවිතා කරනවා. ඒ පිළිබඳ දැනුවත් වීමේ අවශ්‍යතාවය දැඩිව තිබුණා. මෙම රෝදය ඕනෑම පැත්තකට කැරකවිය හැකියි නේද. මේ පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශ්වයටත් බොහොමත්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 2 ปีที่แล้ว +6

    ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්න.. ගොඩාක් ස්තූතියි ආසිරි සර්..

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 2 ปีที่แล้ว +17

    සර්ටත් විශ්වයටත් ගණදෙවියන්ටත් ගොඩාක් පින්.

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි මහත්තයට දිර්ඝ ආයුෂ ලැබේ වා 💐 💐💐🙏🙏🙏

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 ปีที่แล้ว +3

    මම මෙම muththa ගත්තා මට පතිඵල ලැබුණා ඔබතුමාට ගොඩක්pen ඒ පෙන් ගණ දෙවියන්ටත් ලැබේවා

  • @kavindu883
    @kavindu883 2 ปีที่แล้ว +8

    අද මම කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,පිං සිදු වේවා!

    • @vishmagaweshaka9797
      @vishmagaweshaka9797 2 ปีที่แล้ว +1

      මමත් අද මහනුවර එකෙන් ගත්තා..........💖💖

    • @warunihansika9346
      @warunihansika9346 2 ปีที่แล้ว +1

      Ane kalubovila meka thiyana thana kiyannko plz🙏

    • @Eshinigaweshana
      @Eshinigaweshana 2 ปีที่แล้ว

      @@warunihansika9346 Fengshui nugegoda kila search krla blnna

  • @geethasarojanee4378
    @geethasarojanee4378 2 ปีที่แล้ว +12

    සර් මම මේ මුද්ද ගත්තා තාම දවස් 2කයි වෙන්නේ මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා මම තව පොත් ගත්තා ගන දෙවියන්ගේ සර්ට බොහෝම පිං මුඑ මහත් ඡනතාව දැනුවත් කලාට දස දසස්වාරයක් ස්තුතියි ස්තුතියි

    • @bhora369
      @bhora369 2 ปีที่แล้ว +2

      කොහෙද ගත්තේ මට addres එක දැන්න පුළුවන්ද please?

    • @damayanthisamarakoon3545
      @damayanthisamarakoon3545 2 ปีที่แล้ว +1

      මට කියන්න පුළුවන්ද මේ මුද්ද කොහෙන්ද ගන්න පුළුවන් කියලා

    • @priyankamendis8801
      @priyankamendis8801 2 ปีที่แล้ว +1

      Mth 19 da me mudda gaththa,,sirta ,wiswayata sththuti!!!!

    • @geethasarojanee4378
      @geethasarojanee4378 2 ปีที่แล้ว

      @@bhora369 මම ගත්තෙ කඑතර තියෙන්නේ කළුතර උතුරෙ සෙඩ් එක කිට්ටුව

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අද මම නුවර shop එකෙන් මුද්දක් මිලදී ගත්තා නමුත් කාරණයක් කියන්න තියෙනවා මම නුවර කුරුණෑගල හලවත් මීගමුව යන shop වලට ගිහින් තියෙනවා දෙනාට වසර ගණනාවක සිට නමුත් customer service ඉතා දුර්වලයි පාරිභෝගිකයාට හොදින් කතා කරන්න දන්නේ නෑ shop එක ඉතා අපිරිසිදුයි

    • @tashikaperera2756
      @tashikaperera2756 2 ปีที่แล้ว +1

      පිලියන්දල එක නම් ගොඩාක් හොදයි

    • @SanduAhangama
      @SanduAhangama 6 หลายเดือนก่อน

      නුවර කොතනද කියන්න පුළුවන් ද

    • @HansiShamika
      @HansiShamika 13 วันที่ผ่านมา

      Halavatha kothanada thiyenne office aka

  • @sanjusmudiyanse5268
    @sanjusmudiyanse5268 2 ปีที่แล้ว +8

    සර් ඔබට ගොඩාක් පින් අපිට බොහොම වටින මේ දේවල් අපිට කියල දෙනවට මට මේ මුද්ද ගන්නඕන ඒත් මන් ඉන්නෙ රට කොහොමද ගෙන්ව ගන්නෙ සර් ඔබට ගොඩාක් පින් පිලිතුරක් ලබා දෙන්න

  • @udarigunarathne182
    @udarigunarathne182 2 ปีที่แล้ว +11

    මම මුද්ද අරගත්තෙ සතියකට විතර කලින් .ජීවිතේ ලොකු වෙනසක් අවා.ඊට කලින් ගොඩක් කරදර තිබ්බ.ඇත්තටම ගොඩක් බල සම්පන්නයි මුද්ද.ස්තූතියි සර් මේ දේවල් අපට කියල දෙනවට

    • @psychicschool937
      @psychicschool937  2 ปีที่แล้ว +3

      ස්තුතයි අත්දැකීම් කිව්වා ට

    • @udarigunarathne182
      @udarigunarathne182 2 ปีที่แล้ว

      @@dakshiprawardana7232 700

    • @Heartandart98
      @Heartandart98 2 ปีที่แล้ว

      Me mudda online gennan ona. Mama bibile inne laga kohevath madyasthanayak nane

    • @dakshiprawardana7232
      @dakshiprawardana7232 2 ปีที่แล้ว

      @@Heartandart98 තියනවා පොලොන්නරුව

    • @Heartandart98
      @Heartandart98 2 ปีที่แล้ว

      @@dakshiprawardana7232 godak durai ne thapalen genna ganna barida meka

  • @priyangikadissanayake1636
    @priyangikadissanayake1636 2 ปีที่แล้ว +16

    සර්,මම නම් දෙකක් ම ගත්තා.මගෙ මහත්තයා ටයි මටයි.මන්තරයේ බලය මටනම් එදා ඉදන්ම දැනෙනවා.කරන හැමදේම සාර්තක යි.සර්ට ගොඩාක් ගොඩාක් පිං.ස්තුතිය සර් ව අපට මුනගස්වපු මාගේ ගනදෙවිදුන්ටත් මේ මුලු විශ්වයට ත් ගොඩාක් ස්තුතිය .

    • @malleshmallesh-kc2zp
      @malleshmallesh-kc2zp 2 ปีที่แล้ว +1

      අනේ කීයද? මෙි මුද්ද? Pls

    • @anuhas5705
      @anuhas5705 2 ปีที่แล้ว

      @@malleshmallesh-kc2zp 700/=

    • @malleshmallesh-kc2zp
      @malleshmallesh-kc2zp 2 ปีที่แล้ว +1

      @@anuhas5705 thanks .yalu

    • @chamiladushanthi1360
      @chamiladushanthi1360 2 ปีที่แล้ว

      Sar. Mamat mudd gantha. 2. Dakkakin pasu thami suba wLawa mudd paladina sar ta godak pin gana dawiyata sturhi

  • @sl.madusamkasl.madusamka503
    @sl.madusamkasl.madusamka503 2 ปีที่แล้ว +3

    මමත් අද ගත්තා කැගල්ලේ ශාකාවෙන්.සර්ට ගොඩාක් පිං.අපිට මෙ දෙවල් කියලා දෙනවට.

  • @sagarirathnayaka7971
    @sagarirathnayaka7971 2 ปีที่แล้ว +7

    මමත් අද කුරුණෑගල ශොප් එකෙන් මුද්ද ගත්තා හරිම සතුටුයි😍

    • @rndikapriyashan314
      @rndikapriyashan314 2 ปีที่แล้ว

      Kurunagala koheda thiyenne ane kiyanna plz

    • @sl1169
      @sl1169 2 ปีที่แล้ว

      Kurunegala shop eka thiyenne kohi hariyeda kiyala kiyannako..

    • @Liyange686
      @Liyange686 2 ปีที่แล้ว

      @@sl1169 දඹුලු හන්දියේ තියෙනවා

    • @thewattersolution.6312
      @thewattersolution.6312 2 ปีที่แล้ว

      Dabulu pare,tiyenne pepoles bank eka laga tynne kade

    • @asankakeerthi2305
      @asankakeerthi2305 2 ปีที่แล้ว

      Dabulu handiye baluwa.ethana nane.ethana ejanciyak thiyenne

  • @achinimadhavi9584
    @achinimadhavi9584 2 ปีที่แล้ว +6

    මාත් අද කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,තෙරැවන් සරණයි

  • @samasmanel7762
    @samasmanel7762 2 ปีที่แล้ว +5

    Thank you sir ලගදිම ගන්න ඔන ලංකාවට ආවාම

  • @nerdboy8425
    @nerdboy8425 2 ปีที่แล้ว +2

    මං ඕක දාන් ඉන්නෙ 2014 ඉඳන්..අම්ම තමා අරන් දුන්නෙ..ඇති දෙයක් නෑ .තනි බොරුවක් මිත්‍යාවක්..මට නම් ඕක කැරකුවයි කියල ඔය කියන එකක් වත් හරි ගියා කියල මීටර්වෙලා නෑ..දැන් අවුරුදු 8ක්.. 2022 අදටත් දාන් ඉන්නව පුරුද්දට ආතල් එකට..ඔය කියන තරම් මෙව්ව එකක් නෑ..ඒ දවස් වල rs 500 වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එක්කින් අම්ම අරන් දුන්නේ..තව tiger eye පෙන්ඩන්ට් එකක් ගත්ත..ඒක ඇත්ත එකම් නෙමේ බොරු එකක්..2019 ගම්පොල වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එකෙන් ගත්තෙ rs 1800 කට වගේ මතක විදියට..ඉතින් මේ මනුස්සයා කියන ඒව මට නම් සුවර් නෑ දැං.

  • @MrPushpa007
    @MrPushpa007 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට..🙏🙏🙏

  • @creativethings4674
    @creativethings4674 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය dunuwath kalata ,sir කුරුණෑගල ,කෑගල්ලේ zice නෑනේ 💕

  • @dilinisanju5082
    @dilinisanju5082 2 ปีที่แล้ว +8

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +13

    ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා මේවා කියලා දෙන හැම දේකටම සර් ටත් ගණදෙවි සෙනසුරාදා ෂොප් ඇරලද

    • @deepanipriyanthi8785
      @deepanipriyanthi8785 2 ปีที่แล้ว +1

      Oba thumata budu sarani💖💖💖💖

    • @komaria5021
      @komaria5021 2 ปีที่แล้ว

      @@deepanipriyanthi8785 අනිද්දා නුවර ෂොප් එක ඇරලද

    • @nmialddathukorala374
      @nmialddathukorala374 2 ปีที่แล้ว

      Gamapaha distrikkya koheda thiuenna pansuin madiysthana thiunna

    • @komaria5021
      @komaria5021 2 ปีที่แล้ว

      @@nmialddathukorala374 අනේ ඒක නම් මම දන්නෑ මම මාතලේ

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      Oba thumata budu saranai pin 🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +3

    මම අද ගත්ත මුද්දක්...ඔබතුමාට ජයවේවා 👍👍👍💖💖💖

    • @shasinandasiri6887
      @shasinandasiri6887 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ මං මාලබේ

  • @NadeeShani-fm2ec
    @NadeeShani-fm2ec ปีที่แล้ว +1

    attamai mamath gaththa marama parathipala thiyenawa aththtama pudumai wishwa mathawatath obatath bohoma sthuthi wewaa😊

  • @monikaredmi5524
    @monikaredmi5524 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් මේ හැම දෙයක්ම කියලා දෙනවට ස්තුතියි ස්තුතියි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @ruwaniindunil5180
    @ruwaniindunil5180 2 ปีที่แล้ว +6

    අනේ සර් මං සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා සර් මට දැනගන්න ඕන ඌව පළාතේ බණ්ඩාරවෙල විතරද තියෙන්නේ මධ්‍යස්ථාන

  • @lahirusayuranga
    @lahirusayuranga 2 ปีที่แล้ว

    මාත් අරන් දැනට දවස් 4යි.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.ස්තූතිය සර්..

  • @sleducationtuber1100
    @sleducationtuber1100 2 ปีที่แล้ว +1

    සර්, මම ෆෙංෂුයි මුද්ද අවුරුදු 3ක විතර සිට පාවිච්චි කරනවා.සර් මට දැන ගන්න ඕන මම අහලා තියෙනවා ටික කාලයකට සැරයක් මුද්ද ෆෙංෂුයි මධ්‍යස්ථානයකට දීලා වොශ් කරන්න ඕන කියලා.ඒ ගැන මම මුද්ද ගන්න අවස්ථාවේ දී ෆෙංෂුයි shop එකේ මිස්ගෙන් ඇහුවා.එයා කිව්වා shop එකට දීලා wash කරන්නත් පුලුහන්.එහෙම නැත්නම් ලුනු වතුරේ ටිකක් වෙලා දාලා තියලා ගන්න එහෙම නැත්නම් tap වතුරෙන් සෝදලා ගන්න කියලා.සර් ඒක ඇත්තක් ද..? අපි එහෙම ටික දවසකට සැරයක් මුද්ද wash කරන්න ඕන ද..?

  • @nilakshithilakarathne9716
    @nilakshithilakarathne9716 2 ปีที่แล้ว

    මමත් ගත්තා ඊයේ . සර්ට ගොඩක් පින්.ගනදෙවි පිහිටයි

  • @Tharuruu
    @Tharuruu ปีที่แล้ว

    Master Thank you so much for teaching us these things !!! May the triple jem bless you and your family ❤

  • @saranisarani1569
    @saranisarani1569 2 หลายเดือนก่อน

    මම ගොඩක් දුර ඉතින් මට මුද්දක් ගන්න විදිහක් නෑ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පණිවිඩයක් එවන්න ගොඩක් පිං ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 ปีที่แล้ว +1

    අනේ මුද්දක් ගන්න තැනක් නැහැනේ....නුවර එකෙත් නෑ.නුවර branch එකේ ඉන්න උන්ගේ මහා පුදුම ලොකු කමක් තියෙන්නෙ.කතාකරන්නවත් දන්නෙ නෑ.කවුරු හරි මට මුද්දක් ගන්න වෙන තැනක් කියන්නකෝ

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර්ට❤🙏🙏🙏🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට මෙ දෙවල් කියලා දුන්නට තෙරුවන් සරණයි

    • @thiwankanayomi5725
      @thiwankanayomi5725 2 ปีที่แล้ว

      සර්, ටයිගර් අයි බ්‍රේස්ලට් එකත් පාවිචි කරන්න ඕන විදිහ කියන්නකෝ. දාන්න ඕන දකුණු අතටද. සර්ට දීර්ඝායුෂ ලැබේවා . ස්තූතියි .

  • @tennymax274
    @tennymax274 2 ปีที่แล้ว +1

    අද මම කොට්ටාව ෆෙංෂුයි මධ්‍යස්ථානයෙන් මුද්ද ගත්තා.සර්ට ගොඩක් පිං.දීර්ඝායු වේවා!

    • @gihan1835
      @gihan1835 2 ปีที่แล้ว

      Kiyada mudda

  • @s.a.ramani3023
    @s.a.ramani3023 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් ඉස්තුතියි මේ දේවල් කියල දෙනවට ඒත් අපි කොහොමද ගෙන්න ගන්නෙ මම ඉන්නෙ කුවේට් වල

  • @kauminieshali7613
    @kauminieshali7613 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සර්

  • @udarigayani5071
    @udarigayani5071 2 ปีที่แล้ว +1

    මමත් ජොබ් එක ලැබෙන්න කලින් exam එකට වාඩි වෙද්දී මුද්ද ගත්තේ...2008 ... මෙච්චර කල් පාවිච්චි කලා.. ඒත් ලගදි ඒක කවුරු හරි අරන්... මම හරිම ආසාවෙන් දාපු මුද්ද... ආයෙත් එකක් ගන්න ඕන...

    • @dilanidusara259
      @dilanidusara259 2 ปีที่แล้ว

      මේ මුද්ද ගන්න පුලුවන් තැන් කියන්නකො

    • @dilanidusara259
      @dilanidusara259 2 ปีที่แล้ว

      Colombo අවට ගන්න පුලුවන් තැනක් කියන්නකො

    • @lashikanadeeshani8704
      @lashikanadeeshani8704 2 ปีที่แล้ว

      @@dilanidusara259
      ආසිරි වනිගරත්න ෆෙංශුයි මද්‍යස්තාන ලංකාවේ සියලුම ප්‍රධාන නගර වල තියෙනවා. පොඩ්ඩක් මේ නම google map වල search කරලා බලන්න.
      ඒ හැමතැනම මේවා තියෙනවා.

  • @ayomajayani7217
    @ayomajayani7217 2 ปีที่แล้ว

    Sir mn me video 1 balala mudda gaththa issallama hithapu deth hari giyaaa 😊 sthuthi oba thumata pin

  • @nayanikapuwatte9578
    @nayanikapuwatte9578 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි සර් 🙏

    • @sriyaninissanka-sq6rh
      @sriyaninissanka-sq6rh 3 หลายเดือนก่อน

      ❤❤❤මමත් ගත්තා මුද්ද.ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබුනා.මම අතේ ඇගිල්ලේ දාගෙන මයි ඉන්නේ.ගොඩක් ස්තූතියි සර්.❤️❤️❤️❤️❤️🌹🌹

  • @ramaniwannigama4988
    @ramaniwannigama4988 2 ปีที่แล้ว +2

    ස්තූතී සර් ගොඩාක් පිං.

  • @ayanthiinoka2355
    @ayanthiinoka2355 2 ปีที่แล้ว

    මමත් මුද්දක් ගත්තා .මේ ගැන විස්තර ලබාදුන් ඔබතුමාට අනේක වාරයක් පිං .බුදුසරණයි !

    • @ayanthiinoka2355
      @ayanthiinoka2355 2 ปีที่แล้ว

      සුලැගිල්ලට මුද්ද දැම්හම හිතන දේවල් සාර්ක කරගන්න පුලුවන් වෙයිද?

    • @nimeshgimhan5818
      @nimeshgimhan5818 2 ปีที่แล้ว

      දන්නෙ කෙනෙක් කියන්නකො මධ්‍යස්ථාන ටික

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් බුදු සරනයි

  • @shameer4404
    @shameer4404 2 ปีที่แล้ว +2

    සර්. ප්‍රාර්තනා ඉබ්බා 🐢 ගැන වීඩියෝ එකක් කරන්නකෝ...

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว +1

    Thanks you sir maa gawa thiyenwa. Eaka denn aurudu 7 wenawa maa gawa. Matanam eak a good Lack 😍😍😍eaka sir 🙌🙌🙌

  • @thushannalinda7004
    @thushannalinda7004 2 ปีที่แล้ว +3

    ස්තුතියි සර්

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว +5

    මේකේ වැඩනම් කියලා නිම කරන්න බැහැ ෑරන්ම අත් විදින්න හැබැයි විශ්වයෙන් දානකොට සුභ දනාත්ම්ක අදසින් දාන්න.. 👍🙏

    • @samodyasandamini151
      @samodyasandamini151 2 ปีที่แล้ว

      Me mudda onama paththataka dammata kmk nadda e qwwe mudda dana paththak thyenwda ehema nane

  • @hemalianuruddhika4797
    @hemalianuruddhika4797 2 ปีที่แล้ว +4

    අද මං ගත්තා බොරැල්ල මධ්‍යස්ථානයෙන්.බොහොම ස්තුතියි සර් ...

    • @newsongsandunfernando8566
      @newsongsandunfernando8566 2 ปีที่แล้ว

      බොරැල්ලේ කොහෙද තියන්නේ plz reply me

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    ආසිරිසර්ටත්විශ්වයටත්.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 ปีที่แล้ว +3

    Thank you very much 🙏❤

  • @kavishanilmali2136
    @kavishanilmali2136 2 ปีที่แล้ว +1

    අනේ සර්❤️🥺🙏🙏 ගණදේවියන්ට ස්නාන පූජව හරියටම කරන විදිහ කියල දෙන්න කෝ

  • @ayanthiinoka2355
    @ayanthiinoka2355 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nishasamadi2275
    @nishasamadi2275 2 ปีที่แล้ว

    අනෙ සර් මට කිසිම දෙයක් හරියන් නෑ o/l maths 3න් පාරක්ම ෆේල් නර්සින් කෝස් එකක් කලා ඒකත් මගදි නතර කලා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ ජොබ් එකක් හරියන්න කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියල දෙන්න ඔබ තුමාට පිං 🙏

  • @chamiya1209
    @chamiya1209 2 ปีที่แล้ว +2

    මාත් ගත්තා😊 සුලැගිල්ලට දාල තියෙන්නෙ ප්‍රශ්නයක් නෑ නේද...

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe 6 หลายเดือนก่อน

    අනේ සර් මගේ ලග මුද්දක් තිබුනා එක දවසක් මම දලු කඩලා දානකොට මගේ මුද්ද වැටිලා ඊට පස්සේ ඒ මුද්ද වැට්ලා අන්තිමට මගේ පව්ලත් කැඩ්ලා යන්න එන්න තැනක් නැහැ ආයෙත් මුද්දක් ගන්න වත් දැන් සල්ලි නැහැ

  • @achinisasanka4679
    @achinisasanka4679 2 ปีที่แล้ว +1

    Ape amma avurudu ganak use krapu mudda dn mn use krnne. Ek nativa mta bath na vge nida gttat wosh dann giyt kohe giyth mudda mge athe thiynne 💕🤗

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +1

    බුදු සරනයි සර් ගොඩක් පින්

  • @maduwedikkara1838
    @maduwedikkara1838 2 ปีที่แล้ว +1

    Thank you sir..🌻🌻🌻

  • @dasanayakadasanayaka8380
    @dasanayakadasanayaka8380 2 ปีที่แล้ว

    Godak pin sir mn ada tamai gatte mn godak viswasa karanawa

  • @renukasandamali9905
    @renukasandamali9905 2 ปีที่แล้ว +3

    Budusaranai. Sir.🙏🙏🙏🙏💯💯

  • @piyanlathamallika257
    @piyanlathamallika257 8 หลายเดือนก่อน

    අනේ මේ විශ්වයට ස්තූතියි මට ආයෙත් මුද්ද ලැබුනා

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 2 ปีที่แล้ว +2

    සර් මේ මුද්ද ගන්නෙ කොහෙන්ද.මගෙ දුවට හොදට ඉගනගන්න පුලුවන්.එත් මට බයයි.මේ සැරේ 5වසර විභාගේ.

  • @sylviafonseka9263
    @sylviafonseka9263 2 ปีที่แล้ว +1

    Good day Sir.may i know when are you going to teach how to do Maithree bhawanawa for Catholics pls?

  • @ranganijayasinghe3744
    @ranganijayasinghe3744 2 ปีที่แล้ว +3

    සර්..කොට්ටාව සාකාවෙ මුදු නෑනෙ.අපි දවස 2-3ගියා තිබුණේ නෑනෙ මට යි අම්මා යි ගන්න

  • @sonofuniverse8758
    @sonofuniverse8758 2 ปีที่แล้ว +2

    What is the background orchestra chant of the program “ jeevitayata fend shui “ in tv derana.

  • @jankurudesilva33
    @jankurudesilva33 2 ปีที่แล้ว +2

    නම්යෝ හෝ වීඩායොි්ව 108 දාන එකට වඩා මෙි මන්තරය බලසම්පනින නම් එික කීවනමි හොද නැද්ද? සර්ගෙ අදහස මොකද්ද ලෝකෙ බලසම්පනින මන්තර වලින් එකක් නමි මේක අැයි මුද්ද දාගෙනම 108 වරක් අපිට කියනින බැරි

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +1

    මගේ මුද්ද දැන් අවුරුදු ගානක් දැම්මේ නෑ ඒක තියෙනවා දැන් දා ගත්තා ට කමක් නැද්ද පරන උනාට කමක් නැද්ද සර් ඒක මොකුත් වෙලා නෑ ඒක ආයි දානකොට කරන්න කියන්න දේවල් තියෙනවද කියන මන්ත්‍රය දාන්න සර් තෙරුවන් සරනයි

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 2 ปีที่แล้ว

      Center ekakata aran giyama eyala nawatha bala ganwala denawa.

  • @gamagegamage8986
    @gamagegamage8986 2 ปีที่แล้ว +3

    මට කියන්න පුලුවන්ද මේ මුදු දෙකක් මගේ පිටරට ඉන්න නන්ගී සහ මල්ලීට යවන්න පුලුවන්ද කියලා...
    එයාලාම ගන්න ඕනේද?

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟

  • @kasu981
    @kasu981 2 ปีที่แล้ว +1

    Ane puluwan nm loku udawwak.mt me mudda ganna godak uwamanayi.mt nuwara fengshi shaakawa kohed thiyenne kiyala kiynna puluwanda.

    • @SanduAhangama
      @SanduAhangama 6 หลายเดือนก่อน

      අනේ මටත් ඒක දැනගන්න ඕන

  • @priyantimubarak5357
    @priyantimubarak5357 2 ปีที่แล้ว +1

    Thanks sar ඔයාට ගොඩාක් pin

  • @malikaabesingha3310
    @malikaabesingha3310 2 ปีที่แล้ว +2

    ආසිරි වනිගරත්න මහත්තයා අපට මේ කුවේට් එකේ ඔය මුදු ලබා ගන්න බැරිද ඉන්නේ කුවේට් නිසා පුළුවන්නම් මහත්තයා අපට කියන්න බුදු සරණයි

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +4

    *******,තෙරැවන් සරණයි සර් ආසිරි සර් 🙏🙏🙏-*****

  • @oleenatailers6194
    @oleenatailers6194 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +1

    Etamath balagathui,mama katha karala mage padiya wadi kara gaththa🙏🙏🙏👍👍👍🌺🌺🌺

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka998 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර් ❤❤

    • @ramyakumari5319
      @ramyakumari5319 2 ปีที่แล้ว

      Sar matat mawata sambanda wanna puluwanda muddak ganna khomada

  • @pushpakarunaratne4358
    @pushpakarunaratne4358 2 ปีที่แล้ว +1

    Thanka sir...

  • @liyanageshamali7875
    @liyanageshamali7875 ปีที่แล้ว

    සර් මාතර ශාකාවේ ඔය මුද්ද නැ.මුදු 10විතර ගන්නබැලුවේ අපි සෙට් එකට.කවදා විතර ගෙනවද ස්තුතිය්

  • @manorinadeesha2375
    @manorinadeesha2375 2 ปีที่แล้ว +1

    සර් තක්කාලි ගෙඩියෙ ක්‍රමය කරන්න නොවැම්බර් දෙසැම්බර් මාස වලට අදාළ දින කවදාද.සර්ගෙ ගෲප් එකට මං ඇඩ් වෙලා ඉන්නවා .මෙ දේවල් කියාදෙන ඔබතුමාට ස්තූතියි.

  • @piyanlathamallika257
    @piyanlathamallika257 9 หลายเดือนก่อน

    අනේ මගෙ ලගත් තිබ්බා නැතිඋනා මුද්ද තියෙන කාලෙ මට ගොඩාක් ලේසි උනා❤😢

  • @dinidusadeeralk
    @dinidusadeeralk 2 ปีที่แล้ว +6

    ❤️💯

  • @erandhiishanika1895
    @erandhiishanika1895 2 ปีที่แล้ว +2

    Mth dantma dagenai inne sir godaaaaaaaaak thanku

  • @pemidustudyvlogs9028
    @pemidustudyvlogs9028 2 ปีที่แล้ว +1

    සර් මට මායා කොස්ස හදන දවසෙ එන්න බැරි උනා ඒ ගැන පොඩි විඩියෝ එකක් කරන්න පුලුවන්ද