ගෙදරට සල්ලි ගලන රතු මුට්ටියේ රහස - Asiri Wanigaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +5

    2008 වසරෙ මම පෙංෂූයි පිළිබද සර්ගෙන් අධ්‍යාපනය කලා. දේශනා රේඩියෝ වැඩ සටහන් සහ සගරා වලින්. ඉන්පසු විදේශ ගතවුණා. මේ කාලය තුල බොහොමයක් වෙලාවට මම පෙංෂූයි ක්‍රියාකාරකම් කලා. ඒවයින් මට ගොඩක් පිහිට තියෙනව . වසර 11ක් මම එකම ස්ථානයේ රැකියාව කරනව. සර්ට බොහෝම පින්. ආයුෂ බොහෝ වේවා . මේ අනන්ත විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් ගණපති දෙවිදුගේ ආශීර්වාදයෙන් තව තවත් සර්ගේ ව්‍යාපාර කටයුතු ඉහල හිනිපෙත්තටම නැංවේවා. තෙරුවන් සරණයි . දේවාශීර්වාද වේවා 🙏🙏🙏🌸🌸🌸💝💝💝💐

  • @oleenatailers6194
    @oleenatailers6194 3 ปีที่แล้ว +10

    ස්තුතියි සර් , මං දැන් අවුරුද්දක් විතර ඉදලා සර් කියන විදිහට තමයි හැමදේම කරන්නේ .දැන් බලන් ඉන්නේ අලුත් අවුරුද්දේ වැඩමුළුවෙ දිනයක් දෙනකම්. සර්ට ගොඩාක් පින්

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 3 ปีที่แล้ว +18

    ආසිරි සර්ට දීර්ගායු ලැබේවා . ඔයාලට සර්ව වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න හිත් දෙන්න ඇත්තෙ ඔයාගෙ පින පෑදිලා. සර් එක්ක එකතු වෙලා ඔයාට හොඳ දිග ගමනක් යන්න පුලුවන් වේවි.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว +6

    ආසිරි වනිගරත්න මැතිතුමා මේ කියන දේවල් ඉතාම සත්‍යයි. ඒ දේවල් ගැන ඉතාමත්ම විශ්වාසයෙන් කටයුතු කරලා ඒ දේවල් කලොත්, ලැබෙන ප්‍රතිඵලත් ගොඩක්ම සුභයි, ප්‍රතිඵලදායකයි. ඒවගේම එතුමා විසින් උගන්වන අනෙකුත් විෂය පාඨමාලාත් එකවගේම ජීවිතයට ප්‍රයෝජනවත්. එතුමා ඉතාම සාධාරණ මිලකට තමන්ගේ ශාස්ත්‍ර දැනුම කිසිම ගුරුමුශ්ථීයක් තබා නොගෙන තමන්ගේ ශිෂ්‍යයන්ට ලබාදෙන ගුරු උතුමෙක්. එතුමාට නිදුක් නිරෝගී සුව සහ සදා ජය! 🙏❤

  • @mahimamaxma5079
    @mahimamaxma5079 3 ปีที่แล้ว +17

    සර්ට ගොඩක් පින් සර්, සර් නිසා දැන් අපි පින් පොතත් ලියන්න පටන් අරන් තියෙන්නේ. මේ වගේ දේවල් කියලා දෙන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! ගණ දෙවි පිහිටයි!

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +19

    අපේ ආසිරි සර් දිර්ගායුෂ ලැබෙිවා ගනදෙවි පිහිටයි❤️🌹🙏

  • @kumara5653
    @kumara5653 3 ปีที่แล้ว +10

    ආසිරි සර් ඔබ තුමාට ගොඩාක් පිං අපට මෙ සැම දෙයක්ම කියාදෙනවාට අපේ ජිවිත ගොඩක් දැන් සාර්ථක කයි අපිට හිතාගන්නවත් බැ සර් කියල දෙන දෙ අපි කරාම අපේ වාසනාව කරදර එ සැමදෙම විසදෙනවා පිං පිං පිං 🙏🙏🙏

  • @niroshanpremakumara3106
    @niroshanpremakumara3106 3 ปีที่แล้ว +10

    අපේ සර් ..මේ video එක පින් ඇති සියළු දෙනාම බලලා තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගනිත්වා!!!

  • @wishu2020nz
    @wishu2020nz 3 ปีที่แล้ว +10

    අපේ ජීවිතේ ලොකුම වෙනස කරේ අපේ ආසිරි සර්..මේ හැමදේම බොරු කිය්ලා සමහර මිනිසුන් තර්ක කරාට මේ දේවල් හැමදේම සත්‍යක් .අත් දැකීම් බහුලයි..මගේ සර්ට දීර්ඝායුශ ලැබේවා !!🙏🙏🙏❤❤

  • @ireshaayesini9607
    @ireshaayesini9607 3 ปีที่แล้ว +16

    සර් කියන දේවල් කරන්න ඕන හෑබෑම විශ්වාසෙන් .එතකොට හැමෝටම ප්‍රතිඵල ලැබෙනවා.මටත් ප්‍රතිඵල ලැබුනා.මොකද මමත් මේ දේවල් කලේ විශ්වාසෙන් .සර්ට ගොඩාක් පිං බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KawshalyaJayathissa
    @KawshalyaJayathissa 27 วันที่ผ่านมา

    මෙතුමා කියන දේ හරියටම හරි ..මමත් කරලා බලනවා මට සාර්තක උනා .ඔබතුමාට ගොඩාක්පින් ..ඒවගේම මේ හැමදේම ලබාදුන් විශ්ව මාතාවත ස්තුතියි .

  • @gayankumara1966
    @gayankumara1966 ปีที่แล้ว +1

    ආසිරි සර් ගොඩක් ස්තූතියි. මම ගණදෙවියන්ගේ බැතිමතෙක් 2014 ඉදලම. මට ගොඩක් උදව් ලැබුනා.මම තවමත් වදිනවා. මගේ බබාලත් හරිම උනන්දුයි.

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩාක්ම පිං අපට තියන ප්‍රශ්න ගොඩාක්ම විසදුනා සර්ගේ පෙන්ෂුයි රහස් වල සහ ගණදෙවියන් ඇදහිමෙන් දේවාල වල කපුමහතුන්ට මුදල් පුදනවට වැඩිය ගොඩාක්ම සරලයි ගොඩාක්ම පිං සර්ට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි

  • @renukagerreyn1232
    @renukagerreyn1232 3 ปีที่แล้ว +19

    අපේ ජිවිත ලස්සන කලේ අපේ ආසිරි සර් තමයි🌹❤

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටින විඩියෝ එකක් . අපි අතරෙ තවත් පිරිසක් ඉන්නවා මෙ දේවල් නොදන්න අය . සර් මෙ දේවල් මිනිස්සු අතරට දෙන එකට ගොඩාක් පින් .

  • @Sarojanihanumandewidugedewarak
    @Sarojanihanumandewidugedewarak 3 ปีที่แล้ว +3

    සර් ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ දෙවල් කියලා දෙනවට

  • @sanjusmudiyanse5268
    @sanjusmudiyanse5268 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ඔබට ගොඩාක් පින් රතු කාසි මුට්ටිය අදටත් මන් කරනව ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Celestia250
    @Celestia250 3 ปีที่แล้ว +14

    This is the one and only human on earth that I believed more than me becuase he only talk about truth...💯💯💯
    I know it from my experience...
    Asiri wanigaratne Master is the life savior of thousands of people not only me❤❤❤🌷🌷🌷

  • @sanjusan6657
    @sanjusan6657 3 ปีที่แล้ว +10

    මගේ ආසිරී සර්ට බොහොම පින්සිද්ද වෙනවා අපිට මග පෙන්වනා බුදුසරණයි සරණයි ගන දෙවියන් ගේ පිහිට අරක්ශව ලැබේවා

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 3 ปีที่แล้ว +16

    රත්තරන් මනුෂ්‍යයෙක්.මතු ආත්මෙ දිව්‍ය කුමාරයෙක්ම තමා...

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 3 ปีที่แล้ว +2

    ආසිරි sir අපෙ හිත් සුවපත් කලා මෙන්ම අන් අය සුවපත් කරන්න ඉගෙනුම දුන්නා ඔබතුමාට බොහොමයක් පින්

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว +1

    සර් කියන දේවල් සහතික ඇත්ත .
    මට ත් ලොකු දියුණුව ක් ලැබුනා.විශ්වාසයෙන් පිලිපැදිය
    යුතුයි .ගනදෙව් යන් ඇදහීමෙන්
    දේව ආශිර්වාදය පිහිට හොදින්
    ලබාගත හැකියි.
    ආසිරි වනිගරත්න මහතාගේ
    ෆ්‍රෙන්ශුයින් වැඩ සටහන් මා දන්න
    අයට කියාදීමෙන්ද ඒ අයගෙත්
    ලොකු දියුණුව ක් මා දුටු බව කියන්නේද සතුටිනි ..
    ඔඹතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට .🌹🌹🌹

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +1

    අපේ ආදණීය ගුරු පියතුමා හරිම අවංකව සේම නිහතමානීව හිතට වදින විලසේ සමාජයට දෙන උපදෙස් හරිම අර්ථවත් .
    ඕනෑම කෙනෙකුට භක්තියෙන් සේම මම මේ කරන දෙය මට සාර්ථකත්වය දෙනවා ය කියා එක හිතෙන් හිතාගෙන කරනවා නම් සර් කරන්න කියන හැම දේකම ප්‍රතිඵල සහිතයි.
    එය සත්‍යයි....
    ඒ සත්‍යාණු භාවයෙන් ගුරු පියතුමා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සැම කල් හි සුවෙන් වෙසෙත්වා ....!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +3

    සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @purniwijesundera1890
    @purniwijesundera1890 3 ปีที่แล้ว +3

    Thank you mr. wanigarathne. I did that sailing boat and it was good. Thank you. Jaya Ganesha pahimam with sooryagayathri also very nice god Ganesha chanting I listen always. Thank you 🙏

  • @disnasilva1995
    @disnasilva1995 3 ปีที่แล้ว +2

    Thank you Sir me kramaya man kala eka aththa mage danawasanawa wadi una

  • @binaramali3389
    @binaramali3389 3 ปีที่แล้ว +4

    මම විශ්ව ශක්තියට ආදරය කරන්න ගත්තේ ,නමස්කාර කරන්න ගත්තෙ, විශ්වයේ ආශිර්වාද මට ලැබුනේ, ගනදෙවියන්ගේ පිහිට ලැබුනේ ඔබතුමා නිසා. බෙහොම පිං ඔබ තුමාට .

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว +2

    ආසිරි සර් කොහොමත් පිංවන්තයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්තූතියි සර්

  • @SanduniSudu
    @SanduniSudu 5 หลายเดือนก่อน

    ස්තුතියි සර් ගොඩක් වටිනවා කියලා දෙන හැම දෙම 🙏🙏🙏❤❤❤❤

  • @gunaratnepeiris6753
    @gunaratnepeiris6753 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏
    දළදා සමිඳු පිහිටයි සර්
    මම කරපු ගුප්ත ක්‍රම වලින් මටත් සාර්ථක ප්‍රතිපල ලැබුනා.
    ගොඩක් ස්තුතියි සර්ට.

  • @SugathDammika-df1qk
    @SugathDammika-df1qk 6 วันที่ผ่านมา

    සර්,ගොඩක් පිං

  • @madushikajinasena2580
    @madushikajinasena2580 3 ปีที่แล้ว +2

    Me kiyana hamadema aththa. Theruwan saranai! sir

  • @niluvlog6525
    @niluvlog6525 3 ปีที่แล้ว +1

    ආසිරි සර් කියන හැමදේම අපිට ගොඩක් ප්‍රයෝජනවත්

  • @lalithudayakumara7233
    @lalithudayakumara7233 3 ปีที่แล้ว +3

    ආසිරි සර් ආත්මීය ගුරුවරයෙක්...🙏🌹🙏🌹🙏🌹

  • @chandanijayawardhana8253
    @chandanijayawardhana8253 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්ට ගනදෙවියන්ගෙ පිහිට අරක්සාව ලැබේවා

  • @sandamaliamarasinghe1725
    @sandamaliamarasinghe1725 3 ปีที่แล้ว +1

    Aneee ape sir..obathumage upades anuwa mage jiwithaya sarthak karagaththa wagema anek ayage jiwithath sarthaka wewa..!!!

  • @alasmawiz
    @alasmawiz 2 ปีที่แล้ว +2

    අපේ ආසිරි සර්ට සෑම දෙවියන්ගෙන් පිහිට 🇦🇪🇦🇪💐👍

  • @ashanfernando3589
    @ashanfernando3589 ปีที่แล้ว

    පිං සිද්ද වෙනවා ඔබතුමාට. මේ දේවල් කියලා දෙනවට.දීර්ගායු වේවා ඔබතුමාට 🙏♥️🙏

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @udakumburagesrimali6096
    @udakumburagesrimali6096 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..
    .සියලුම දෙවි රැකවරණයි ..
    .ජේසු පිහිටයි .
    .දීර්ගායුස ලැබේවා .
    ගත සිත සුවපත් වේවා ...
    සියලු යහපත උදාවේවා ..
    සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ....
    සියලු වැඩකටයුතු ඉතා සාර්ථක වේවා..
    සෙත් වේවා අපේ ආසිරි සර් ඇතුළු පව්ලේ සැමට...සතුටින්ම ඉන්න සර් හැමදාම මම ශ්‍රී මාලි මල්වාන

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว

    නංගී මම සර් ගෙ වැඩ වලින් ගොඩක් ප්‍රතිඵල ගත්තා ඔබට ගොඩාක් පින්

  • @denisajade9745
    @denisajade9745 2 ปีที่แล้ว +2

    වැදගත් මහත්මයෙක් ,,,🙏🙏🙏👍👍

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 ปีที่แล้ว +2

    අපේ sir ඔබතුමා මේ හැම දෙයක්ම අපිට උගන්වලා අපේ ජීවිත ලස්සන කලට ඔබට ගොඩක් පින් 🙏🏼🙏🏼🙏🏼❤

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +2

    සුපිරි ගුරැ කෙනෙක්....ආදරෙයි.... ජීවිතයම වෙනස් වුනා....

  • @SumanaIndika
    @SumanaIndika 3 หลายเดือนก่อน

    Godak pin sar goodak pin me siyaluma wada satahan walata.goodak pin sar

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna7032 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මහතා....

  • @dilshanraj6015
    @dilshanraj6015 3 ปีที่แล้ว

    Ape asiri sirta godak pin..sir kiyala dena sema deyakma mage jeewithe ,wiyapara jeewithe, loku wenasak karaganna mage gurutuma uganwapu dewal pihitak una...sir kiyala dena sema deyakma wishwasen karoth prathipala laba ganimata puluwan.man nam jeewithe loku diyunuwak uda karagatta...mage sirta taruwan saranai.isthuthi sir..

  • @indraparhirana4809
    @indraparhirana4809 ปีที่แล้ว

    Obatumata attatama bohoma pin mahattayo obatumage me wadasatahan itamatma agei stuti obatumata

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල ปีที่แล้ว

    Pin wanta මහත්මයාණෙනි obe tumata බුදු බව ath වේවා mata ගණ දෙවියනේ හඳුන්වා දුන්නට

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Sirge fenshui krama hariyatama hari. Ewain mama Godak prayojana gattha kenek . Sir ta Godak pin...!Godak sthuthi 🙏❤🌹💐🦁🇱🇰

  • @methsadi8847
    @methsadi8847 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻Excellent Theruwan Saranai

  • @damayanthidammika5438
    @damayanthidammika5438 2 ปีที่แล้ว

    Meka mamath kara.saththakinma hari giya.oba thumata godak pin.sithu pathu sampath labewa.

  • @sujanilakshmi1768
    @sujanilakshmi1768 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @sangeethasangeetha5719
    @sangeethasangeetha5719 3 ปีที่แล้ว +2

    Thany sir

  • @ruwanranasingha4145
    @ruwanranasingha4145 2 ปีที่แล้ว

    දීර්ගායුස ලැබේවා ස්තුති වන්තවවේවා ආසිරි සර්ට

  • @malamunasinghe9270
    @malamunasinghe9270 6 หลายเดือนก่อน +1

    Ape sir nisa mama. Godak diunu una. Sir budun daka niwan dakithwa. Mama kiyanne. Sathyak🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Godak sthuthi Godak pin Ape Asiri Sir ta...!🙏🌹💐❤🦁🇱🇰

  • @kcskarunarathna5597
    @kcskarunarathna5597 3 ปีที่แล้ว +2

    සර් මම අද ෆෙංෂුයි මුද්දක් ගත්තා.එය ගොඩක් බලවත් කියා දැනුණා.සර්ට පිං. සර් මිහිපිට දෙවි කෙනෙක්

  • @salikarajaguru7015
    @salikarajaguru7015 ปีที่แล้ว

    රතු කාසි මුට්ටිය අවුරුදු 20ක් මගෙ ලංකාවේ ගෙදර ත් විදෙස් ගෙදර ත් තියනවා ආසිරි සර් ට දිර්ඝායුශ ලැබෙවා .

  • @anuradafernando1720
    @anuradafernando1720 ปีที่แล้ว

    Attama mn me sir vedio blanwa 🥰mn ewa harima asawen karnne godak isthuui obata

  • @lakshaninelunika
    @lakshaninelunika 3 ปีที่แล้ว +2

    samaharu piliganne na meka.namuth me sir kiya dena dewala wala athak thiynwa. Eka kralama blnna onii🙏🙏

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว +1

    සර්ට...ගොඩක්...පීන්

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว

    දිරඝායු වේවා මහත්තයා තෙරුවන් සරණය්

  • @magagewipulasirifernando9941
    @magagewipulasirifernando9941 2 ปีที่แล้ว

    Uthum theruwane saranai Sir deergausa labewa ....!!!

  • @ravishanmusicchannel2030
    @ravishanmusicchannel2030 3 ปีที่แล้ว

    Aditi sir nisa tamai man adatath ganadewiyan wadinne
    Sirta godak sthuti
    Man rathu prarthana kole kiyapu prarthanawath ishta Una
    Sirta godak sthuti
    Om Sri Ganesh Aya namaha.....

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว +2

    Thunuruwan Sarenai Asri sir🙏💐

  • @wasanawasu5779
    @wasanawasu5779 3 ปีที่แล้ว

    Sir aththa sirge wadamuluwalata awith sir kiyapu dewal karala math jiwithe goddaak dewal labagaththa.. aththatama goddaak pin ape sirta

  • @wnu.weerakkodi4902
    @wnu.weerakkodi4902 3 ปีที่แล้ว

    අපේ ආදරණීය සර් .ඔබ තුමාට ගණ දෙවි පිහිටයි

  • @Edu.tv_videoessays
    @Edu.tv_videoessays ปีที่แล้ว

    Thank you ❤

  • @mayurianusha7737
    @mayurianusha7737 2 ปีที่แล้ว

    Thanks sir gana dewi pihitai

  • @sujathaekanayake215
    @sujathaekanayake215 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐💐

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 3 ปีที่แล้ว

    Ape asiri sirta godak pin budusaranai devipihitai

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 10 หลายเดือนก่อน

    Sir mata ganadaviyanga dawal mama ahanawa mamaawrudu5 makrma karnawa mata mila mudal tibuna ada mama asrni sir maga ammi mamai inna ada mata mudal adu kulli gadrkainna mata chackaka Ganna khomada budu sarni 🎉

  • @kumududamayanthi566
    @kumududamayanthi566 2 ปีที่แล้ว

    Sarta godak pin sar api wage duppath ayata me wage dewal kiyla denawata.me chenl ekkrana aiyth pin budusaranai 🙏

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว +1

    Thank you sir, ❤️

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว

    🙏🏼🙏🏼
    mana kala obathumatha pin
    hariyatha hari

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Boho pin mewa araksha karata.. Obata I.. Gandewiyani.. Sri maha bodyat I.. Bs

  • @suranganihettiarachchi2784
    @suranganihettiarachchi2784 2 ปีที่แล้ว

    Sir ta godak pin apita mee dewal kiyala denawata

  • @vindiyanishadini4003
    @vindiyanishadini4003 3 ปีที่แล้ว

    Budusaranai guruthumani.

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว

    Budusaranai. Sir. godak. Pin🙏🙏🙏💐💐💐

  • @lahirusadaruwan5691
    @lahirusadaruwan5691 3 ปีที่แล้ว

    බුදු සරනයි සර්🙏🙏🙏

  • @indrasriyani4716
    @indrasriyani4716 3 ปีที่แล้ว

    Adara neeya srita saha Paula samata budusaranae davipehitae

    • @sunwookun9059
      @sunwookun9059 2 ปีที่แล้ว

      මම අනුරාධපුර ගනදේව් යන්ගේ බැති මතෙක් වැඩසටහන් වලට සහභාගි උනා ඔබ තුමාට ස්තුති

  • @cricketfan3464
    @cricketfan3464 3 ปีที่แล้ว +1

    Very very good sir 🙏

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 ปีที่แล้ว

    ආසිරි.සර්.ගේ.විෂයන්.ඉතාම.සර්තකයි.අද.තිබෙනතත්වය.මිට.වසර.කිහිපයකට.කලින්.මෙමතත්වය.කිවුවා.ස්තුති

  • @teriskafernando3939
    @teriskafernando3939 3 ปีที่แล้ว +3

    සර් නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. ආධ්‍යාත්මිකව ගොඩාක් දියුණු උනා, මෛත්‍රී භාවනාව ඉගෙනගත්ත මානසික සුවය ලැබුණා. සර්ට ගොඩක් පිං. ස්තුතියි 🙏🙏

  • @dilupadilu3715
    @dilupadilu3715 3 ปีที่แล้ว

    Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikahearth200
    @dhammikahearth200 ปีที่แล้ว

    2023warshayata bagua map niwasata apply karana akaraya kiyanna puluwanda plz

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Hmm godak kalekin nawata dakemath satutui alutenma aveth 🔥🔥🔥🙏🙏❤💓💘🦋👁️👁️

  • @iromimenaka3621
    @iromimenaka3621 3 ปีที่แล้ว +2

    Sirta godaaakkk pin apita me hema dema kiyala denawata. .....gana dewi pihitai oba thumata......

    • @gayanianuradha5756
      @gayanianuradha5756 3 ปีที่แล้ว

      සර් රතු මුට්ටිය ඇතුළු කට වටේට රතු තීන්ත ගාන්නේ නැද්ද .මගේ මහත්තයා පිට හා ඇතුළු කට වටේට රතු තීන්ත ගෑවා.අනේ මට ඒක පැහැදිලිව කියන්න

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +3

    ආසිරි සර් නිසා ම ෙග් ජිවිතය ලස්සනම කර ගන්න ලැබුනා සර්ට ස්තුතියි

  • @rashmitharangani157
    @rashmitharangani157 ปีที่แล้ว

    ස්තුතිය සර්❤

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 2 ปีที่แล้ว

    Sir kiyana dewal hari .dewiyange Lakshmi dewiyange ranpath watenawa dakka.me kiyana dewal atha.....
    Mata godak hodai

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 7 หลายเดือนก่อน

    Godak pin.ser..

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara 3 ปีที่แล้ว +2

    Ape sir eya kiyana ewa aththa harima karunikai dan wasara 2kaka withara idala mama namkaranawa ganadeviyan wadinawa heeling course ekkakuth kala

  • @alokawickremanayaka2557
    @alokawickremanayaka2557 3 ปีที่แล้ว +2

    අපේ සර්❤️❤️💐💐🌹🌹

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 8 หลายเดือนก่อน

    Kurunegala branch ekak thiyeda sir?

  • @rohithakumarasiri8504
    @rohithakumarasiri8504 10 หลายเดือนก่อน

    Sir ta ganadevi pihita labewa...

  • @jayasuriya110
    @jayasuriya110 2 ปีที่แล้ว

    සර් දිර්ගායුෂ ලැබෙිවා ගනදෙවි පිහිටයි

  • @Rasi-xw7xn
    @Rasi-xw7xn 6 หลายเดือนก่อน

    බොහොම isthuthi ඔබතුමාta ❤❤❤❤