මම බඳින්න කලිනුත් කොටට ඇන්දෙ,මගේ මහත්තයත් මම මොනවා ඇඳන් ගියත් කිසිම දෙයක් කියන්නේ නෑSachini Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #lahirumudalige #sachiniayendra #actress
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 338

  • @yasasmamakalandana1551
    @yasasmamakalandana1551 ปีที่แล้ว +14

    හරිම වැදගත් විදියට උත්තර දුන්නා.සරලයි.මිනිස්සු කතා කියයි.ඒක නවත්වන්න බෑ.අපි වැරැදි නැත්නම් කවුරු මොනවා කිව්වම මොකද..අපි ඇවිත් ඉන්නේ කාවවත් පිනවන්න ජීවත් වෙන්න නෙමෙයි.අපි කැමති විදියට සතුටින් ජීවත්වෙන්න.කාටවත් ඕන විදියට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ.

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +11

    මම 100% එකගයි සචිනිගෙ කථාවට.
    අපේ මිනිස්සු ඉරිසියා
    වටයි ලස්සනට අදිනවට ඇනුම් පද කියන්නෙ.
    දරුවන් හැදුවත් තමන්ගේ ශරීරය ලස්සනනම් .
    තැනට ගැලපෙන විදියට අදිනනවානම්.
    මොන ඇදුම ඇන්දත් කමක් නැහැ.

  • @MotivationalArt99
    @MotivationalArt99 ปีที่แล้ว +78

    මං sachini ගැන දන්න කෙනෙක්
    මීට අවුරුදු ගණනාවකට පෙර එයාට සම්බන්ධ company එක වැඩ කරපු කෙනෙක් විදහට මම දන්නවා sachini කියන්නේ ආඩම්බර කෙනෙක්ද කියලා
    කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා කියලා fashion කරනවා කියලා කවදාවත් හිතන්න බෑ එයා අහංකාර කෙනෙක්ද කියලා හැබැයි සචනි කියන්නේ මම පුද්ගලිකව ගොඩක් කැමති කෙනෙක් ඒ වගේම එයාගෙ හස්බන් පවා ගොඩක් නිහතමානී සරල කෙනෙක් ඒ නිසා කෙනෙක්ව පිටතින් දැකලා එයාව විවේචනය කරන එක වැරදියි කියලයි මම හිතන්නේ so mis.sachini I wish you all the very best
    I'm kumudu

    • @nirashahettiarachchi1038
      @nirashahettiarachchi1038 ปีที่แล้ว +1

      ඇත්ත මගේ පුංචිත් කියලා තියෙනවා ඕක

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +156

    ඉස්සර ඒ කියන්නෙ 2006 වගේ ඉඳලා ලස්සන නිළියක් නිසා බැලුවා.හැබැයි බොරු සෝබන වැඩි නිසා දැන් කැමැත්තක් නෑ

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +6

      ඔය කියනම පවුල් ජිවිතේ 😅😅😅😅😅

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@rukshanithiyashani1503 එහෙමද

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +4

      @@rukshanithiyashani1503 ඇයි ඔයාගෙ ඇගේ කටු අනිනවා වගේ ද එයාගෙ පවුල නොකැඩුන එක ගැන😂 අනේ යකෝ ඇයි උඹ සචිනිලගෙ බෙඩ් රෑම් එකේ ද නිදියන්නෙ? ඔක්කොටම කලින් කියපන් ඔබට හරිහමන් පවුල් ජීවිතයක් තිබුන ද කියල

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +5

      @@Oshada-colo ඔ්නේවට වඩා කියවන නිලියන්ගේ හැටි කවුරැත් දන්නවා හලෝ..මම කිව්වද පවුල කැඩිලා කියලා හලෝ....සමාජේ නිලියෝ රගනවා හලෝ..ඉස්සර නිලියකට තිබුනු ගරැත්වය දැන් නැ.

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +4

      @@rukshanithiyashani1503 ඔව් ඉතින් පවුල කැඩුන කියන්න බෑනෙ බන් උබට කැඩිල නෑනෙ😂 ඒ උනාට " ඔය කියනම පවුල් ජීවිතේ" කියල උබ නිකන් අදහස් කලේ එයාට හරියට පවුලක් නෑ කියන්න වගේනෙ. උඹල වගේ සෙපඩ ගෑනු හරි ආසයි එහෙම වෙනවා නම්😂 තමුන් ඇස් දෙකටවත් දැකල නැති උන් ගැන පුදුම දැනුවත්කමක්නෙ තියෙන්නෙ. සමාජය කියල උඹල වගේ මන්දමානසිල ගොඩේ සෙට් එක විතරක් නෙවෙයි බම්😂

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +39

    ආදරේ කරන කෙනාගෙන් සල්ලි බලාපොරොත්තු නොවීම ගැන නම් ගොඩාක් සතුටුයි.....ඒක ගොඩක් වටින දෙයක්❤️

    • @rajithaherath953
      @rajithaherath953 ปีที่แล้ว +4

      Ithin meya badala inne garage karayek newei ne🤣🤣

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +11

    සචිනි අයේන්ද්‍රාට මන් පුද්ගලිකව ඒ පිලිවෙලට පිරිසිදු කමට හරි කැමති
    මේ වැඩසටහනේ සමහර තැන් වල ගතයුතු කතා බහක් තිබුනත් සමහර තැන් වල අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ වගේ දෙයක් දැනෙනවා

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +15

    හරිම classy නිළියක්. Copy chat එකේ කියපු කතාවක් අල්ලගෙන මෙයාට මැරෙනකම් මඩ ගහනවා. ඒත් එයා කියපු කතාව ඇත්ත. ඒ වෙලාවේ කොපි චැට් එක කරන එවුන් පෙන්වපු ෆොටෝ එක තමයි බොරු.

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +62

    හුගක් අය බැනල දොස් කියල තිබුනට වරදක් නෑ..මේවගේ පෙනුමක් ලැබිල තියෙන්නෙ පිනකට..ඒක රැකගන පවුලෙ යුතුකමුත් කරගන දරුවොත් හදන් ඉන්නවනම් අනිත් මිනිස්සුන්ට මොකද..ලෝකෙ ඉන්න හොදම කෙනා ගෙන්නුවත් අපේ මිනිස්සුන්ට ඇදයක් විතරයි කාගෙත්..අපහස උපහාස වලට රුසියො ලෝකෙ උතුම් ජාතියෙ අය නම් 🙏🙏🙏මොකක් හරි කොනක් අල්ලන් කියවන්න ,අපහස කරන්න විතරක් උනන්දු ජාතියක් 🤐

  • @Indi_Sri_Lanka
    @Indi_Sri_Lanka ปีที่แล้ว +35

    Good one. Most comments show narrow minded nature of our people. Open up and see where the world goes. Here Sri Lankans always worry about minor issues like dresses and all. Life is not all about clothes. Being an independent girl and modern parenting, having a partner to love not as a provider. I really admire those points and try to improve those qualities in my life. What I have to tell to the audience is, don’t always blame or criticize others as a habit. If you have something to learn, take it. If you feel it’s worthless, just ignore and move. Here most people still can’t read, write and speak in English and they hate the people who use English. I think the issue is with them not with others. As persons, try to level up your selves then the country will be a better place than now. Try to at least be a nice human being at the first place.

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +12

    What she said finally was 100% true and the best inspirational advice I've ever heard from a woman.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +37

    ලංකාවෙ දකුනු ආසියාවෙ රටවල් වල" ප්‍රරසිද්ධ උනාම ආදරය විතරක් නෙවෙයි වයිරයත් ලැබෙනව " කියන එක සෑහෙන්න වැඩියි , ඒත් බටහිර රටවල් වල තමන් අකමැති දේ නොබල ඉන්නව මොකද ඒක ඒ කෙනාගෙ විධිය ඒක තමන්ට ගැලපෙනවද නැද්ද කියන එක ඒ කෙනාට අදාලම නැති දෙයක් බව ඒ මිනිස්සු තේරුම් අරන් ඉන්නෙ ඒවගේම නීතිය ත් ඒ සම්බන්ධව තදයි. මෙතන කමෙන්ට් වලින් ඒක ඕනතරම් බලාගන්න පුලුවන් නමුත් නිහඩව දෙන ලයික්ස් තියෙනව ඊටවඩා දහ දොලොස් ගුණයකින්, හොද කමෙන්ට්නුත් ඕනතරම් තියෙනව, ඒක තමයි මේ රටවල් දියුනු නොවෙන්නෙ, විවිධත්වය අගය කරන්න උගන්නනෑ ළමයි කාලෙ ඉදලම.

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +18

    මේ ලෝකේ ඕනම කෙනෙක්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියනවා…මිනිස්සු ගොඩක් වෙලාවට තවත් කෙනෙක් විවේචනය කරනවා පිටත ස්වරූපය බලලා..ඒක අපේ රටේ වැඩිපුර තියනවා…අපි මතක තියාගන්න ඕන අපි අදින්නේ පලදින්නේ ඒ තුලින් අපි සතුටු වීමට මිස තවත් කෙනෙක් සතුටු කිරීමට නොවන බව.

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 ปีที่แล้ว +2

      Ape minissu hari asai anunge opa dupa, kunu hoyanna.ekai bahutharayak minissu thamath prathamika awadiye inne.mama athdakimen danna deyak thamai oya anunge dewal ohanna kapa karana kalaya thaman wenuwen yedewwanam ape samahara minissu oita wada usas thanaka innawa.

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s ปีที่แล้ว +101

    මේ ගෑනි එක්ක මට කිසිම පුද්ගලික තරහක් නෑ..ඒ උනාට මටනම් මේ ගෑනිව පේන්න බෑ...ඇයි මන්දා..මහ උද්දච්ච,බොරු ශෝ දාන ගොන් අම්මන්ඩි කෙනෙක්..😂😂😂😂😂😌😌

    • @prabodatissera4627
      @prabodatissera4627 ปีที่แล้ว +5

      Oyage ammath me wage wenna athi

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +7

      @@prabodatissera4627 😂😂 ගොන් කතා කියන්න එපා අනේ...අම්මල මෙහෙම නම් මේ ගෑනිගෙ වැරැද්දක් එයාට පේන්නෑනෙ.අම්ම වැදගත් කෙනෙක් නිසයි මේ වගේ උද්දච්ච බොරු පොශ් ගෑනුන්ව පේන්න බැරි...ඔයා වගේ කෙනෙක් වෙන්න ඇති මෙයා...උද්දච්ච කමින් පිම්බිලා ඉන්න ඒත් කවුරුත් කැමති නැති කෙනෙක්...ජෝක් එකක් වෙන කෙනෙක් 😂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +9

      මම හිතන්නෙ ඔයා පුංචි කාලෙ ඉඳලම හැදිල තියෙන්නෙ අනුන්ට බැන බැන අපහාස කර කර ඉන්න අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි එක්ක
      ඒකයි
      දැන් මට හිතෙන්නෙ ඔය ජරා ගති අතඇරගන්න පරක්කු වැඩියි

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว +2

      උබේ අම්මන්ඩි හරිහමන් හැදිච්ච ගෑනියෙක්නම් තව ගෑනියෙක්ට ගරු කරන විදිහ තමන්ගෙ පුතාට කියලාදීලා තියෙන්ඩ ඕන. උබේ කමෙන්ට් එකෙන් උබෙ අම්මගෙ හැදියාව හොදට පේනවා.

    • @darshikasudusinghe4420
      @darshikasudusinghe4420 ปีที่แล้ว +2

      Tharahak nethi unata hitha yata jealous eka thiyanawa ekay ea. Wadiya eya gana hithanne nethuwa oya gana hithanna balanna eathakota oya gathiya arila yay. 😂

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +38

    විවිධත්වය අගය කරන්න පොඩි කාලෙ ඉදලම ලමයින්ට පුරැදු නොකිරීමේ ප්‍රතිඵල මේ බොහෝ comment වලින් පේනවා. ඔබට ඕන විදිහට මංවත් සචිනිවත් ඉන්න ඕන නෑ.ඔබ අකමැති නම් ඇයව නැරඹීමෙන් වැළකීමට පුලුවන්. කවුරැත් ඔබට බලෙන් බලන්න කියන්නෙ නෑනෙ. විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යයේ.මෙතන උනත් ඔබ වීඩියෝ එක click කරන්න කලින්ම සචිනි අයේන්ද්‍රා කියල ආවනෙ. ඉතින් එහෙම එකේ ඒක දැක්ක ගමන් මේක අස්සට ඇවිත් බලල ඊට පස්සෙ මෙතන සංස්කෘතිය ගැන කියවනවා උපාසක මහත්තුරැ ටික.😂 අනේ උඹලගෙ සීලෙ. ලංකාවෙ ගෑනු ඉන්නෙ මේ උඹලගෙ සංස්කෘතිය ‍රකින්න නෙවෙයි. උඹලට ඕන නම් ඒක රැකගනිල්ල.

    • @Charudg
      @Charudg ปีที่แล้ว +1

      ඇත්ත. දැන් පිරිමිත් ගැනු වෙන එකේ එයාල්ට පුලුවන් මෙක රැකගන්න😂

    • @damikathalagala3221
      @damikathalagala3221 ปีที่แล้ว +1

      නියම කතාව

    • @hashi870
      @hashi870 26 วันที่ผ่านมา

      නියමයි ❤

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +7

    හැමෝටම තමන් කැමති විදිහට ඉන්න අයිතියක් තියෙනවා. Good luck සචිනි ❤️‍🔥

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +9

    අපිට ඇගේ කතාවේ ඇත්ත ඇති සැටිය බලන් ඉන්න බැරි නිසා එයාට බනින එක ප්‍රතික්ෂේප කරන එක අසාධාරනයි මොකද ඇය සිංහල ගතියට හැදුනු කාන්තාවක් නෙවෙයි....

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +1

      නියම සිංහල ගතිය එන්න නම් තනපටය සහ දෝතිය ඇදලා ඉන්න ඕන , මොකද අපි දැන් ඉන්නෙත් සාරි කලිසම් ඔක්කොම බටහිර සහ ඉන්දියාවෙ ඇදුම් වලින්.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว

      @@hasiWills1021 කතාව ඇත්ත

  • @මදුනිකාමධූ
    @මදුනිකාමධූ ปีที่แล้ว +22

    මම ආසම නිරූපිකාව සචිනි එදත් එහෙමයි අදත් ඒවගේම ලස්සනයි, විශේශයෙන්ම ශෝට් ඩ්‍රෙස් ෆැශන් වලට එයා කැපිල පේනව.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      ගල කැපිල පේනව නේ😹😁

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว

      කොටට පේන්න අඳින්න ඕනෙ නෑ ආකර්ෂණීය වෙන්න.ඒක ඉතින් එයාගේ කැමැත්ත.හැබැයි පන්සල් යද්දිත් ටයිඩ් ස්කර්ට් ඇඳලා යනවනම් ඒක ගැලපෙන්නෙ නෑ.

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +10

    මෙවැනි මෝඩ ගැහැණුන් ඉන්ටර්විව් කරලා ලහිරුට ඇති පිලි ගැනීම නැති කර ගන්න එපා..

  • @sudathgamage9981
    @sudathgamage9981 ปีที่แล้ว +12

    මේ වගේ ඉංග්‍රීසි පුලුවන් කියලා බොරුවට පෙන්නන්න දගලන් උන් වෙනුවට ලංකාවේ නිළියක් ගෙන්නුවනම් වටිනවා

  • @rifmarz
    @rifmarz ปีที่แล้ว +7

    Really appreciate your view about women empowerment!!A moment to think and act...
    Way to go!!!

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +25

    Famouse උනාම letters ආවලු ඒ එන්නෙ famouse ,නිසාද කියලා තේරෙන් නෑලූ එතකොට ඒ ලියුම් ලියපු අය හිස් කොලලු එව්වෙ මේවා අහන අපි ඔටුවොලු ඇත්‍ත කියන අය ඇත්තටම ඉන්නව ඒත් මහන්සි වෙලා ඇත්ත කියන්න ඕන නෑ කියන කතාව හරියට තේරුම් ගත්තොත් මේක බොරු කරනව කියලා තේරෙනවා අනේ පව් 😊 too mucb of showing off is also good for nothing some ideas never makes sense to me 😋😂

    • @rebeccasayuri8410
      @rebeccasayuri8410 ปีที่แล้ว +2

      sinhalen letters awama kiyawanda sinhala danne nattan mona karandada. Anika mona gonada Famous kiyala danagena film eke Premier ekata yanne natte .Film eke director ma kiyanawa meya rangapaddi ohe hitiya mukuth danan hitiye na kiyala. Be it famous or not ,She has already made a place for her in the industry so it will be important for you to understand that certain people are not showing off but that's how they were born.

    • @mudithabandara8575
      @mudithabandara8575 ปีที่แล้ว +2

      Do you know wheather she knows sinhala or not ? If you see msgs from your fans cant you identify the hint i think to fathem that simple matter one brain cell will be enough your other responses were out of context soo first understand that comment and respond accordingly and thank you for the generous concern to waste your time on me

    • @lasalasa9180
      @lasalasa9180 ปีที่แล้ว +3

      ඔයත් මෙතන අන්තිම ටික ඉංග්‍රීසියෙන් ලියලා showoff එකක් එහෙම නැත්තන් නිකන් පඩ ශෝ එකක් දීලනෙ ඉතින් , 😆

    • @mudithabandara8575
      @mudithabandara8575 ปีที่แล้ว

      @@lasalasa9180 english වලින් comment එකක් දැම්මම manner එක ඒකෙනාට ඒ කතා කරන භාෂාවෙන්ම උත්තර දෙන එක සින්හලෙන් comment කරා නම් එයාටා එයාගෙම විදියට උත්තර දෙනවා ඒක manner එකක්

    • @rebeccasayuri8410
      @rebeccasayuri8410 ปีที่แล้ว +2

      @@mudithabandara8575 😊I'm so happy that you itself have answered your own doubts . " How do you know whether she can sinhala or not?" Well I don't know sir , Do you know ? Because in your first comment itself you've mentioned so many things as you know her very personally. ? If you receive 25 to 30 letters today to your letter box ,will you think you are famous ? If you think that way then there's definitely something wrong with your brain . She did admit that that when she started receiving letters in bundles she sensed that it wss due to her movie . But receiving some letters or bundles does not mean you are famous. I receive bundles of letters on Christmas ,for vesak so does that make me famous too?
      As someone who has not been in the lime light it takes time for anyone to admit that they've got popular ,specially if she is a school girl. Thank you for successfully wasting your time to watch the video and comment and also replying the messages. It was definitely a time waste for me to reply your message and still enjoyed defending a human being.

  • @rasikakankanam9211
    @rasikakankanam9211 ปีที่แล้ว +6

    කවුරුහරි සතුටින් දෙන තෑග්ගක් එපා කියන්නේ කොහොමද සචිනි..එක හොඳ නැහැ නේද?එතකොට හිතන්නේ එ් කෙනාගේ ලොකුකම කියලා..මම දකින්නේ එ්ක වැරදි දෙයක් විදියට..

  • @user-cu5ho6ue7d
    @user-cu5ho6ue7d ปีที่แล้ว +8

    හරි ටීවි එකත් හෙන ගැම්මක් අල්ලන් ඇවිල්ල ආයෙ කොහෙන් හරි නානවා

  • @chaminisenanayake2794
    @chaminisenanayake2794 ปีที่แล้ว +5

    She's an open minded strong women Love her❤️

  • @samadhiwihara4600
    @samadhiwihara4600 ปีที่แล้ว +5

    සොබන වැඩි නිසා එහෙම ලොකු කැමැත්තක් තිබ්බේ නෑ.මොනා වුනත් ඇත්ත කියන්න ඕන දේ කෙලින් කිව්ව නිසාත් පොඩි පැහැදීමක් අද ඇති උනා.

  • @anushawasanthi3180
    @anushawasanthi3180 ปีที่แล้ว +2

    අම්මා කෙනෙක් වෙලත් ඔබ තුමියට වෙනසක් නොදෙනන එක පුදුමක්‌ තමයි.සමාජ බටහිර විදියට පරිවර්තනය වෙමින් යන එකට අපිත් කැමති එත් අපි හමන හැම රැල්ලකට ම හසු විය යුතුද?

  • @Thisara_Me
    @Thisara_Me ปีที่แล้ว +6

    I always love her calm charming chill personality 💙

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    ආදරණීය චරිතයක් ලහිරු ඔබට සහ
    සැමටම සම්මාසම්බුදු සරණයි

  • @sithulipahanya6493
    @sithulipahanya6493 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක්♥️

  • @himalshashayani396
    @himalshashayani396 ปีที่แล้ว +10

    Such an inspiration to all women out there. She's straightforward, open-minded, beautiful, calm and composed! I can now understand why people are so jealous of her. Wishing her nothing but the best and may she achieve great heights! If only we learned to spread nothing but love, this world would be a better place! 🤍🤍🤍

  • @shashikalarathnayaka3006
    @shashikalarathnayaka3006 ปีที่แล้ว +3

    එක්කෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනි එක්කෝ සිංහලෙන් කතා කරන්න ඕනි මේක සිංහලේටත් නෑ ඉංග්‍රීසි වලටත් නෑ 😒

  • @maleeshafernando4372
    @maleeshafernando4372 ปีที่แล้ว +8

    What she told about marriages being unsuccessful is so true, but it can be applied both ways. Most women want a man to take care of them that’s why they get married. Most men want a woman to give them children, to cook and do household work that’s why they get married. When those are the selfish intentions marriages don’t work that’s the harsh truth. Without love a marriage is just a business deal.

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      ඕනෙම දෙන්නෙක් බැදපු මුල් කාලයේ පුශ්න ඇති වෙනවා නේද.
      මොකද වෙනම දෙන්නෙක්නෙ.
      සචිනි ප්‍රසිද්ධ කලා කාරිනියක් නිසා ඒ දේවල් ප්‍රසිද්ධ වෙනවා.

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      පුශ්න එක්ක , දරුවො දෙන්නෙක් එක්ක, Divorce නොවී මෙතෙක් කල් ආපු ගමනෙන් ගත්ත Experience නිසා තමයි. දැන් එයා කසාද ජීවිතය,ආදරය ගැන ඒ විදියට කථා කරන්නෙ.
      බැන්ද මුලදීම කාටවත්ම බැහැනෙ කසාද ජීවිතය කොහොමද කියන්න.
      සචිනි දැන් මැදිවියේ කෙනෙක්,අම්මෙක්,Wife කෙනෙක්,කලා කාරිනියක්,ඒ හැමදේම එකතුවෙන් එයා කථා කරන්නෙ.
      හරිම වැදගත් කථාවක් ඇය කලේ.
      තමන් ලබපු අත්දැකීම් එක්ක.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    ළහිරු අයියෙ උමාලි තිලකරත්න ශලනි තරකා මෙි වැඩසටහන ගෙන්න

  • @vidurangavlogs
    @vidurangavlogs ปีที่แล้ว +5

    She 's great lady. I really Like how she talk. So calm and nice Interview❤

  • @Sena-7933
    @Sena-7933 ปีที่แล้ว +3

    Eya katha karana widiha eka eyage style eka.man hari kamathi niwaduwa kalabalayak nathi kathawabahata.hodai wedasatahana ❤

  • @zulfikarakeel7943
    @zulfikarakeel7943 ปีที่แล้ว +9

    Grade interview..I like it

  • @lihinilemon9597
    @lihinilemon9597 ปีที่แล้ว

    Such a wonderful lady with an open independent mind. Really enjoyed this show. Love the evolved mind set of her which is rare among Sri Lankans unfortunately.

  • @thushariwijenayake7671
    @thushariwijenayake7671 ปีที่แล้ว +9

    හරිම ආඩම්බර කෙනෙක් .දැක්ක නිසා comment එකක් දැම්මා.මෙයා ඉන්න කිසිම වැඩසටහනක් මම නම් බලන්නෙ නැහැ ..

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +8

      අනිත් දවසෙ බලන්නත් එපා කමෙන්ට් දාන්නත් එපා
      ඔයාගෙ හිඟන ඩේටා ටික අපරාදෙනෙ 😂

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว +4

      ආඩම්බර ගෑනු හොදයි ඔයාලා වගේ කුහක ගෑනුන්ට වැඩිය.

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Balanne Nattam mokatada comment danne

    • @thenukadewduni1897
      @thenukadewduni1897 ปีที่แล้ว

      @@ruckyg3177 😂👍

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +14

    ඇයගේ අදහස් නම් ගොඩක් හොදයි. ලස්සනයි 💖💖🎉🎉

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 ปีที่แล้ว +5

    අන්තිමට අන්තිමට ලහිරුටත් එපා වෙලා වගේ..

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 ปีที่แล้ว +12

    මෙයා ලොකුවට කියනව අවුරුදු 22 හිටියලු.අවුරුදු ගාන වැඩක් නෑ කරපු නිර්මාණ , දක්ශතාවය ,සහ ඒවගේ ගුනාත්මක භාවායයි වැදගත් .ඇදටත් කතා කරන්නේ අවුරුදු 22 කලින් කරපු ෆිල්ම් එක ගැන.වෙන ලොකුවට කතා කරන්න මතක හිටින්න කරපු වැඩකුත් නෑ.මෙයා කරන්නේ සල්ලි කාර කමයි, ශෝ එකයි පෙන්නන එක විතරක් .දක්ශත් නැහැ.මීට වඩා දක්ශ අයට තැනක් නෑමොකට ගෙන්නනවද මන්ද වැඩසටහන් වලට.කතා කරන්නේත් සෝබනේට.සරලව පෙන්නන්න බෑ.උද්දකච්ච කම විතරයි තියෙන්නේ

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +2

      No she actually did a lot of good classical characters. සංඛාරා was my favorite.

  • @darshaniabeykoon5697
    @darshaniabeykoon5697 ปีที่แล้ว +18

    රටට සේවයක් කරන කෙනෙක් ගේන්න මේවගේ අයගෙන් වැඩක් නැහැ

  • @anojaanoja9279
    @anojaanoja9279 ปีที่แล้ว +7

    සල්ලි තියෙන නිසා ඔකොටට ඇන්ද්දට කමක් නැහැ වෙන්න ඇති

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    කලා ක්ෂේත්‍රයේ අය සෙනග දන්නවනේ.
    ගොඩක් අය බලන්න කැමතිත් නෑනේ.
    හැංගිලා ඉන්න වැඩදායි චරිත ගේනවා නම් ඒ අය ගැන සමාජය දැන ගන්නවා.
    ඒ ඒ කටයුතු අනුව අනෙත් අයට
    ප්‍රයෝජන වෙන්න පුළුවන්.

  • @sujanibandara3568
    @sujanibandara3568 ปีที่แล้ว +40

    🤣පූජා උමාශංකර් මීට වඩා ලස්සනට සිංහල කතා කරනවා

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +3

      ඒ උනාට එයා මේ වගේ පොෂ් නෑනේ 😁😁 මෙහෙම නුහුරට සිංහල කතාකරේ නැත්නම් අනිත් අය කොහොමද දැනගන්නේ මෙයා පොෂ් කියලා 😁

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +3

      එයා දන්න කාලෙ ඉදල ඔහොම තමයි මනුස්සයො කතා කරන්නෙ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      අනික ඒකි ලස්සනට සංවරව අඳිනව👊😁

  • @sheriffherath2140
    @sheriffherath2140 ปีที่แล้ว +81

    දිනිති වල්ගමගේ ලොකු අම්මා වගේ😃

  • @bekyney
    @bekyney ปีที่แล้ว +8

    I don’t know why, but I am not a fan of this lady. This interview made me dislike her more.

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 ปีที่แล้ว +22

    සචිනි කතාකරනකොට ගොඩක් වෙලාවල්වලදි සෝ..ගාල සද්දයක් එනව,ඒක මගේ phone එකේ අව්ලක්ද?ලහිරුගෙ රෙකෝඩින්ග් වල අව්ලක්ද,දන්නැති නිසා අහන්නෙ..😀😀

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +11

      උඹගේ නූගත්කමේ අවුලක්

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +5

      එ්කනම් අැත්ත..පුජා උමාශංකර් මිට වඩා සිංහල හොදට කතා කරනවා😅😅

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +4

      සෝ ....සෝ කියල නයි එලවනවා,.... ....බටි,.... බටි,... කියල කෑල්ලකින් දමලා ගහනවා,.....වෙන මොනවත් නෙමේ

    • @nuwanvlogs4077
      @nuwanvlogs4077 ปีที่แล้ว +2

      @@dilmiperera8827 පට්ට වේසි,මගෙ නූගත්කම ගැන කතාකරන්න education qualifications බැලුවද?තොපිවගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ සිංහල කතාකරනකොට so,but දාල කතා කරාම පොශ් කියල.සිංහලේටත් නැති,ඉංග්‍රීසියටත් නැති,තොපි වගේ අවජාතක වල් හැත්ත නිසා තමයි රටට කෙලවිලා තියෙන්නෙ.මම උගත්ද නූගත්ද කියල බලාගන්න මගෙ education certificate එවන්න දාපන්කො උබගෙ number එකක්.නොදන්න මගුල්වලට reply කරල නිකන් කුනුහරුප අහගන්න එපා.

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +2

      @@ashengunathilake8663 😅😅😅😅😅

  • @priyafernando7763
    @priyafernando7763 ปีที่แล้ว +11

    අනේ මන්දා කිසිම හරවත් බවක් නෑ so. so ගානවා මල විකාරයක්

  • @anojapalamure1789
    @anojapalamure1789 ปีที่แล้ว +5

    Good Advice

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +25

    Matanam me lokema Inna akamatima niliya

    • @shashinicharuka9860
      @shashinicharuka9860 ปีที่แล้ว +4

      Why she lives her best life
      Don’t be jealous

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +3

      Eka mage adahasa

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +2

      Ai Eya Oyata Monawada kare akamati wenna

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      ලෝකෙ නිලියො 99% ක් ගොන් බඩු.සංවරබව තියෙන්නෙ 1% ක වගේ පොඩි ප්‍රමානයක.👊😁

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 ปีที่แล้ว +2

    මන් නම් සචිනිට කොහොමත් කැමති ඉසර ඉදලා ❤❤❤

  • @sahanidayawansha64
    @sahanidayawansha64 ปีที่แล้ว +18

    The end is perfect 👌

  • @randomlevel6957
    @randomlevel6957 ปีที่แล้ว +2

    kiyana de kelinma kiwwa 😊 .hoda advices dunna.good luck 😊

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +22

    මොකද අනේ මේ හැම නිලියක්ම තම්බපු ඉස්සෝ වාගේ පාට වෙන්නේ....එ් පාට අැස් දෙකට බලනකෝට එච්චර පිුය නැ...මටනම්..

    • @krishmilatanu9425
      @krishmilatanu9425 ปีที่แล้ว +1

      Injection

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +1

      injection පිහිට තමයි ඉතින්

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว +2

      ඔයාගෙ පාටද ප්රිය එතකොට? පැහැදිලි ඉරිසියාව...🤣🤣

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +1

      @@kasunchanaka5188 මුන්ට ඉරිසියා කරලා අපි මොනා ගන්නද හලෝ...මෝඩයෙක් වාගේ කියවන්න එපා....දකින දේ මම කිව්වේ..නැතුව මේ එ් නිලිය කැතයි කියනවා නෙමේ...

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +3

      එයා ආපුම 2006,2007 වගෙත් මම මෙයාව සෙට් එකක දැකල තියනවා. මෙයා එතකොටත් සුදුයි ගොඩක්. මේ එයාගෙ ඇත්ත පාට. ඔය light වැඩී අද program එකට. ආදරණීය වස්සානය film එක බලන්නකො. එකෙත් මෙයා සුදුයි

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +2

    Darling ඔයා Hillwood නෙ 2001 නෙ අපි A/L කරෙ .ඔයා කොහොමද 2002 ඉස්කොලේ ‍යන්නෙ . අවුරුදු 41 ක් කියලා කියන්න ලැජ්ජා වෙන්න එපා නන්ගි.
    එක කියනවා මෙයා කැමති නෑලූ මෙයාව කව්රුත් දන්න වා ට

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +4

    So,but hama welema hari gon .famous niliyak nisa rena kota ගඳ da දන්නේ na.

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 ปีที่แล้ว +10

    එයා කිව්ව හැමදේම ඇත්ත නියමයි❤👍

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +2

    මෙයා මේ හින්ට් ගැහුවෙ දිනිතිට ද🤔 ඒත් ඉතින් එයත් ගත්තෙ තෑග්ගක් තමයිනෙ

  • @vasanthaherath9589
    @vasanthaherath9589 ปีที่แล้ว +3

    Lassanai wade,
    Boru sobana karayo kiyana ewa gannam ganna epaa,
    Ersayawa,
    Good luck.

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +3

    කතාකරන විදිහ අහන් ඉන්න ආසයි

  • @mishusenanayaka2016
    @mishusenanayaka2016 ปีที่แล้ว +4

    මට නමි පෙන්නන්න බැරි හරිම සොබන ගෑනියෙක් මෙලෝ ලස්සනක් නැහැ

  • @Malmi2002
    @Malmi2002 ปีที่แล้ว +1

    Sachini man chuty kale idalama asa actress kenek. Eya katha karanawa balan inna asai. Harima decent and calm

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว +3

    Sachinita api adarei harima lassanai oya

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +4

    Asama kenek.adarei sachini

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 11 หลายเดือนก่อน

    Anew darling ketha katha kiyanne me loke dekala nethi minissu. Oya inne oyage style ekata nam eka maintain karanne oyanam e tamai niyama weerayo

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +1

    නියමයි කතාව. ගැහැනු න්ට හොන්ද ආදර්ශයක්

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +5

    ලංකාවේ නිලියන්ගෙන් සෝබන කුක්කි මෙයා තමා,......... What,.....But,....So,.So,..අනේ අපි නොදන්න මොනරතැන්න මෙයාගෙ,...Bloody nonsense 😮

  • @LankaninVancouverIsland-5512
    @LankaninVancouverIsland-5512 ปีที่แล้ว

    She is a good Mom, I love this character😍

  • @sachinisandachaya3488
    @sachinisandachaya3488 ปีที่แล้ว +3

    Sachini lassanay fashionable

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว +6

    Mamakamate. Kenek lassanai.❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +2

    Hodayi katha karana widiha ,lassanata katha karanawa ,

  • @darshikasudusinghe4420
    @darshikasudusinghe4420 ปีที่แล้ว +1

    Man godak kamathi kenek❤️❤️❤️. Lankawe godak ayata me wage personality thiyana Aya allanne ne ea mokada godak Aya jiwath wenne irisiyawen Saha nohakiyawen piditha wela ekay. Paw Ithin. 🙁

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +2

    හරිම වටිනා ❤❤❤

  • @backto2000
    @backto2000 ปีที่แล้ว +2

    I don’t think even Dua Lipa or Ariana Grande have the kind of fans she has 😅

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว

    ලහිරු මේ ඔයාගෙ වැඩසටහන අතරතුරදී ඇඩ් එකක් දානවා නේද විදේස සේවා නියුක්ති කාර්‍යාන්සයෙන් කියලා.අපිට ඉලෙක්ට්‍රික් වාහන නම් ගේන්න වත්කමක් නැහැ.ඒත් අවුරුදු 39ක් ම බැන්කුව හරහා තමයි අද වෙනකනුත් සල්ලි එවන්නේ.අපිට විස්‍රාම වැටුපවත් හදලා දෙනවනම් හොදයිනේද.

  • @nuwanchandrasiri8586
    @nuwanchandrasiri8586 ปีที่แล้ว +1

    සම්පූර්ණ නම කියන්න දන්නේ නෑ වගෙයි

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +5

    බොරු සෝබන ගොඩක් මෙයා නම්

  • @nuwanj2368
    @nuwanj2368 ปีที่แล้ว +2

    Aney bung food gloves wenai, nitrile gloves wenai. 🤦🏽5 star hotels wala gloves denne crab wage items kanna misak lankawe wage bath kanna nemei .Ochcharama onenam wena pata nails daaganna puluwan. One tharam gaanu innawa nails daalath hamawadakma karana. 🤦🏽 Meh gani gedara uyannewath nathuwathi aasawatath . Mona jeewitha bung mewa .

  • @sanh3523
    @sanh3523 ปีที่แล้ว

    I am all with you about women being financially independent .
    But no one gives gifts after asking. It won't be a gift then

  • @rsl7255
    @rsl7255 ปีที่แล้ว +1

    කියපු ගොඩක් දේවල් ඇත්ත 👍

  • @asini00
    @asini00 ปีที่แล้ว +4

    ඔක්කෝම හරි සචිනී ආන්ටී ගේ පාන්දර 2 කතාව තමයි 😂😂😂

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      අම්මෝ මෙන්න අම්මගෙ phone එක අරගෙන චූටි බබෙක් you tube ඇවිල්ල.😂😂

    • @asini00
      @asini00 ปีที่แล้ว +3

      ඔයා හරි ආන්ටී 😂

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      @@asini00 ඔයා නම් වැරදී ආච්චි අම්මේ.😂 තාම අත දරැවෙක් කියල හිතාගෙන ඉන්නෙ නාකි ගෑනි😂

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว +18

    Trinity eke kollone...menna meki pacha kiyanawa🤣🤣🤣

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +4

      මහනුවර අැත්තෝ දනිති...😅😅😅

    • @rajithaherath953
      @rajithaherath953 ปีที่แล้ว +3

      @@rukshanithiyashani1503 hodatoooooma dannawa ....🤣

  • @lauravenus7949
    @lauravenus7949 ปีที่แล้ว +25

    ලෝකෙ හැම රටකම ළමයි කොටට ඇදල තමයි ඉස්කොලේ යන්නෙ ලංකාවෙත් මිශ්‍ර ජාත්‍යන්තර පාසැල් ගිය ළමයින්ට ඔය කොටට අදින එක අමුතු මැජික් එකක් නෙවෙයි ,

    • @danithshan5978
      @danithshan5978 ปีที่แล้ว +22

      ඒක ඇත්ත , අපේ රටේ අය හිතන්නෙ කකුල් දෙක ලිංගික අවයව දෙකක් කියලා, එතකොට ඔලිම්පික් වල දුවන්නෙ ලිංගික අවයව දෙක එලියෙ දාගෙන 😂
      අපෙ ගමෙ ගොඩෙ උන්ට අනුව

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +8

      Ow ehema adinna bari aunty la ta irisiyawa 😂

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 ปีที่แล้ว +5

      True😂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +7

      ඒත් ලංකාවේ පිරිමින්ට ඒක මැජික් එකක්
      ගොඩක්ම චීත්ත අඩබාග වලට

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      @@danithshan5978 ow ගමේ ගොඩේ ගති දූපත්වාසී ලිං මැඩියන් මේ නාකි හුචක්කු හිතන්නේ උන්ට ඕන විදිහට තමා ඔවුන්ගේ ළමා කාලය ගත කරපු විදිහට ළමා සාරිය ඔසරිය ඇඳන් තමයි දැන් ඉන්න උනුත් ඉන්න ඕනේ කියලා ලංකාවේ හිඟන හැත්ත

  • @sanjeawaut
    @sanjeawaut ปีที่แล้ว +2

    ලයික් , කමෙන්ට්ස් , සබ්ස් ගන්න ඕන ගොනෙක් එක්ක ඉන්ටවීව්. මේව වැදගත් දේවල්ද ලහිරු සමාජයට?

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว

      බලන්නෙ නැතුව වැදගත් දෙයක් හොයාගෙන බලපංකො. වැදගත් මිනිහා අනුන්ට අපහාස කරන්ඩනම් හොදට දන්නවා නේද.

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +10

    So so but so so so but so so.... කාක්කා සෝ... සෝ...

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 ปีที่แล้ว +13

    ❤❤❤❤❤ Your acting in all the movies are so natural.

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +8

    කොටටම අදින්නෙ...තමන්ගෙ ශරීරය පෙන්නන්න නෙ. නිතරම එහෙම දකිනකොට කිසිම විශේෂ වෙන්නෙ නැහැ .ඒකයි ඇත්ත .ඒ වගේම ...ලස්සන ට ඉන්න කොටට අදින්නම ඕනෙ නැහැ . ඕන තරම් style කලාට කමක් නැහැ ..හෙලුවෙන් නොසිට . විලාසිතා කියන්නෙ කලාවක්.

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +6

      Sachini ge figure eka lassanai. Eyata oni adumak galapenawa. Ehema adinna bari aya Itin irisiya kara kara inna

    • @lasalasa9180
      @lasalasa9180 ปีที่แล้ว +5

      ඒ ඔයාවගේ අය හිතන විධිය ඒත් මේ කාටවත් පෙන්නන්න ඕනම කියල නෙවෙයි ඒ අයට එඒක සාමාන්‍ය දෙයක් විතරයි

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      Iw ගමේ ගොඩේ දූපත්වාසීන් කකුල් දෙක lingikawa අවයව විදිහට හිතන ගමේ ගොඩේ මුඩුක්කු peoples la යකෝ ලෝකෙ පිළිගත්ත ලිංගික අවයව එකයි තියෙන්නෙ ඒවට කකුල් දෙක අපිට බඩ අයිති නෑ

    • @nilakshikanavodani2549
      @nilakshikanavodani2549 ปีที่แล้ว

      ithin oyata mokda

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      එකෙන්ම සගෝ.ගොඩක් බටහිර වහල්ලු පයර් වෙලා උබට කොමෙන්ටු දාල තියෙනව.👊😁

  • @eranganikanchanahettiarach1953
    @eranganikanchanahettiarach1953 ปีที่แล้ว +7

    සචිනි හැදුෙන් වැඩුෙන් නුවර ෙවන්ෙන් ෙකාෙහාමද අ ? මං ෙමි මඩ ගහනවා ෙනෙමයි .අමතක කරන්න එපා මුල . ඹයා බණ්ඩාරෙවල ඩයරබා වල ෙන් හැදුෙන් වැඩුෙන් . ඹයා එ කන්ද නැග්ෙග් කුෙඩකුත් නැතුව.ගිෙය් ඉස්ෙකාෙල් බ /ෙවල වි‍්ශාඛා වට . ඹයාව මං ෙපෟත්ගලිකව අදුනන ෙකෙනක් . කරැණා කරලා ෙබාරැ ෙපාෂ් නැතිව ඉන්න .

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +3

      මෙයා මේවා කියනකෝටත් මටත් හිනා.යකෝ මෙහේම බොරැ කියන්න පුලුවන්ද කියලා..so....so...ගාගා😅😅😅😅

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Itin eya kiwe bandarawela hitiya kiyala.eda kude natiwa giya kiyala adat kude natiwa yannada kiyanne.

    • @eranganikanchanahettiarach1953
      @eranganikanchanahettiarach1953 ปีที่แล้ว

      @@nusharaaluwihare6053 ෙබාරැ ෙබගල්

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      @@eranganikanchanahettiarach1953 Oya Itin Eyata irisiya kara kara inna.😂eya eyage gamana yanawa🤪

    • @eranganikanchanahettiarach1953
      @eranganikanchanahettiarach1953 ปีที่แล้ว

      Eya oyge Kwda a

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +2

    Amoooo holman sudak.ow ow කොට තමයි ande blue elephant eke kunu wela hitiye

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +8

    අනේ මන්දා කියෝනව කියෝනවා ඉවරයක් නැහැ කියවිල්ල නිසා මොනවා කියනවද කියලා තේරුම් ගන්නත් බැහැ උණු දියේ දාලා ගොඩ ගත්ත වගේ පාටේ හැටි පාන්පිටි නාලා ඇවිත්ද මේ පාට හරි හරි ඔයත් සුජීවා වගේම ගොඩක් ප්‍රසිද්දයි 😂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +5

      ඉතිං ආයෙ පාරක් අහන්න හිතේ තියන වල්පල් පැත්තකට දාලා. එයා කියපු හැම දේම ඇත්ත සහ ගැහැණියක් විසින් ගැහැණියකට දෙන්න පුලුවන් හොඳම උපදෙස් ටිකක් එයා දුන්නෙ
      එයා කොහොමත් සුදුම සුදුයි එයාගෙ සීයා විදේශිකයෙක්. ඒ ජාන වෙන්න ඇති. සුජීවල පියුමිල වගේ ඉන්ජෙක්ෂන් ගහල සුදු වෙලා නෙමේ

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +2

      තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනේ. මෙයාගේ අම්මා තාත්තා ගොඩාක් සුදුයි. ඇත්ත පාට

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว +3

      ඔයාගෙ හැටි බලන්ඩකො ඇන්ටි. සචිනිට ළමයි දෙන්නෙක් හිටියත් පෙනුම ඔයාගෙ දුව වගේනෙ. ඉරිසියා කරන්ඩ එපා. ඔයාගෙ ඇතුල සවුත්තු නිසාද කොහෙද ඔයාගෙ පෙනුමත් ඔහොමවෙලා තියෙන්නෙ.

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +2

      Puduma irisiyawak ne.

    • @hashadinidepeiris5472
      @hashadinidepeiris5472 ปีที่แล้ว +2

      කුහක වෙන්න එපා ඇන්ටි ඔච්චර...😂😂

  • @chandimajeewani2712
    @chandimajeewani2712 ปีที่แล้ว +11

    ඇයි ඔබට බැරි වසන්ත මුදලිගේ වගේ හොද දරුවෙක් ගෙන්නලා රටට හරවත් වැඩ සටහනක් කරන්න එය ඔබගෙ අපගේ වගකීමක් ලෙසයි මම දකින්නේ.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +3

    සචිනි ayendra ඇත්තටම ලස්සනයි

  • @sheron_kitchilan
    @sheron_kitchilan ปีที่แล้ว

    Calm version of Dinithi Walgamage

  • @anushakumari4300
    @anushakumari4300 ปีที่แล้ว +2

    මම ගොඩාක් ආස නිළියක් ❤️

  • @raveenkumara6338
    @raveenkumara6338 ปีที่แล้ว +6

    Sobane wedi.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +2

    මේ මෙයාගේ real hair එකද නැත්තන් extensions use කරලද ... හරියට දන්න කෙනෙක් කියන්නකෝ ...

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +4

    Botu show. Hate 👎👎👎 Lahiru good presenter... stay blessed

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +2

    Grede interview ....

  • @chamarinalikakariyawasam5490
    @chamarinalikakariyawasam5490 ปีที่แล้ว +7

    Ape company eke lokkage wipere... boru sobana wedi