ගමේ රහට පොලොස් ඇඹුල හදමු|Baby jack fruit curry|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 393

  • @MRkitchenlk
    @MRkitchenlk  4 ปีที่แล้ว +201

    ඔයාලට කියන්න ඕන විශේෂම දේ තමයි
    ඔයාලා පොලොස් තෝර ගනිද්දි පොලොස් ගෙඩි ගන්න බලන්න
    පොලොස් කපපු ඒවා ගන්න එපා
    කපපු පොලොස් වලට කහට පිපෙන එක නවත්තන්න රසායනික ද්‍රව්‍යය එකතු කරනවා

    • @mycat743
      @mycat743 4 ปีที่แล้ว +5

      Math polos kapapu Keli ganne nea manma gedi thorala manma gediye Keli kapala deparak heduwa

    • @skpchandraleka8690
      @skpchandraleka8690 4 ปีที่แล้ว +1

      Apsamma

    • @dnan9227
      @dnan9227 3 ปีที่แล้ว +2

      Akke man lankawe nathi nisa kapapu polos tin eka thamai hambawenne. Me deela thiyana ingredients polos 1kg kata wageda nathnam eeta wada aduida? Thank you 😊

    • @samiththarindu8824
      @samiththarindu8824 3 ปีที่แล้ว

      @@dnan9227 ඪ

    • @samiththarindu8824
      @samiththarindu8824 3 ปีที่แล้ว

      @@skpchandraleka8690 ඇ

  • @tweerasooriya478
    @tweerasooriya478 2 ปีที่แล้ว +187

    වෙන වීඩියෝ පැය ගනන් කයිය ගගහා ඉන්නවා හරියට පැහැදිලිව කියලා දෙනවා මං ගොඩාක් කෑම වර්ග හැදුවා හරිම රසවත් thanks 👍❤

    • @arunidecroos9602
      @arunidecroos9602 2 ปีที่แล้ว +9

      එක ඇත්ත. ගොඩක් වෙලා අරන් කියවනවා. අහන් ඉදලා එපා වෙනවා. මේක නම් හොඳයි. සරලයි.

    • @asankasdasanka315
      @asankasdasanka315 2 ปีที่แล้ว +4

      Akanam atta

    • @nalinusjp9101
      @nalinusjp9101 2 ปีที่แล้ว +11

      අපේ අම්මා channel එකේ වීඩියෝ පැයක් විතර කියෝනවා

    • @umrahmusafffer
      @umrahmusafffer 2 ปีที่แล้ว

      True!

    • @lakmalickumanayaka1190
      @lakmalickumanayaka1190 2 ปีที่แล้ว +1

      Aththa,harima saralawa kiyala denawa

  • @hvaupul4867
    @hvaupul4867 9 หลายเดือนก่อน +9

    මේ කුක් සුපිරියටම කියල දෙනවා හරිම ලෙහෙසියෙන් හදන්න පුලුවන්

  • @sharadapunchihewa303
    @sharadapunchihewa303 4 หลายเดือนก่อน +4

    හරිම රසයි ඒ වගේම පැහැදිලි කිරීම අනර්ඝයි❤

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 4 หลายเดือนก่อน +2

    පළවෙනි වතාවට අද මම පොලොස් හැදුවා.. හරිම රසට හැදුණා. ගොඩක් සතුටුයි. ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලියි.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +5

    මං රට ඉන්න කොල්ලෙක්.උයන්න නම් දන්නෑ ඒත් මොනාහරි ඕන උනොත් ඔයාගෙ චැනල් එක බලන්නෙ.ඔයා කියලදෙන විදිහ ලේසියි රසයි අක්කෙ.සමහර අය කියන කෑම හදන්න දවසක් විතර ඒකට ලෑස්ති වෙන්න ඕනෙ.Thanks akki👍

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 2 ปีที่แล้ว +51

    මමත් ඔයාගෙ රෙසිපි කීපයක් හැදුවා , හොදට ආවා, අනවශ්‍ය විස්තර නැතිව කියාදෙන එක තමයි හොදම. ස්තුතියි ඔයාට .❤️❤️❤️

    • @ajithhemantha7991
      @ajithhemantha7991 ปีที่แล้ว +1

      Ow ow mamath haduva friends 👈👉

    • @Shivanthi6
      @Shivanthi6 หลายเดือนก่อน

      monwada haduwae kiyannako.

  • @piyumeekaushalyapremarathn3522
    @piyumeekaushalyapremarathn3522 3 ปีที่แล้ว +39

    හරිම සරලව, වැඩිය දේවල් අනවශ්‍ය විදියට නොදා රසට හදන්න කියල දුන්නට ගොඩක් ස්තූතී. මම මුලින්ම මාලු උයන්න ඉගෙන ගත්තෙත් ඔයාගන්. අද තමා පලවෙනි වතාවට පොලොස් හැදුවේ ගොඩක් රසට ආවා. දිගටම කරගෙන යන්න ඔයාට සුබ පැතුම්.

  • @bmyapa7719
    @bmyapa7719 2 ปีที่แล้ว +9

    මමත් ඔයා කියලා දුන්න විදියටම පොළොස් අැඹුල හැදුවා හරිම රසයි ඹයාට ගොඩක් ස්තුතියි

  • @jenifersasi9323
    @jenifersasi9323 ปีที่แล้ว +2

    මේ රෙසිපි එක 100% නියමයි. 100% successful. පොලොස් කන්න කැමති උනාට රහට උයන්න මට දන්නෙ නැත. Thanks for sharing this wonderful authentic recipe.

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +14

    පම්පෝරිය නැතුව හරිම ඉක්මනට හැමදේම කියලා දෙන එකම චැනල් එක. බොහොම ස්තුතියි ඔයාට.

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 4 หลายเดือนก่อน +1

    මාත් මේ විදියට පොලොස් හැදුවා. හරිම රසයි. ස්තුතියි . ❤

  • @poornithennakoon119
    @poornithennakoon119 2 ปีที่แล้ว +21

    මමත් හැදුවා මේ විදිහට මාරම රසක්..ඔයාගෙ හදන කෑම හරිම රසයි පැහැදිලිව කියලා දෙනවා..❤❤

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว +6

    නියම ගමේ තාලෙට හදනවා කියල වැඩක් නෑ සුපිරිම තමයි ස්තුති.🙏❤👌

  • @chathurikalakmali6797
    @chathurikalakmali6797 2 ปีที่แล้ว +4

    මං ඔයාගෙ කෑම වලට ගොඩක් කැමති අක්කේ . ඔයා හරියටම කියලා දෙනවා. අපි හදද්දිත් ඒක ඔයා හදන විදිහට ම එනවා. ඒ සතුට කියලා නිම කරන්න බෑ.
    අනෙක් අයගෙ videos වල අපි ඒවා හැදුවොත් අවසානය ශෝචනීයයි.
    ආදරෙයි අක්කෙ ගොඩක් . මං ඔයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank u Soo Much

  • @nelanela4923
    @nelanela4923 3 วันที่ผ่านมา

    කතා.කරන.විදිය.හරිම.වැදගත්.එතකොට.අහන්.ඉන්න.හිතෙනවා..සමාරක්.කතා.කරන.වැල්.වටාටම්.එපා.වෙනවා...ගොඩක්.සතුතියි❤

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 2 ปีที่แล้ว +3

    මම අද හැදුවා මේ විදිහට, ලස්සන පාටට වගේම රසට තියෙනවා, ගොඩක් ස්තුතියි

  • @janaranjanijayasekara768
    @janaranjanijayasekara768 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි 🙏 .මාත් ඉස්සර වෙලාම රසටම පොළොස් ඇඹුලක් හැදුවේ මේ වීඩියෝ එක බලලා ❤️

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 ปีที่แล้ว +2

    ඉතාම සරලයි .පහසුයි.ඔබේ පැහැදිලි කිරීම .බොහොම ස්තූතියි .

  • @pinibindu3192
    @pinibindu3192 3 ปีที่แล้ว +10

    මම අද ඔබගේ මෙම පොලොස් කරිය හැදුව හරිම රසයි

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 5 หลายเดือนก่อน +1

    මම මේක හැදුවා අම්මෝ මාරම රසයි ❤❤

  • @chmindadias2843
    @chmindadias2843 2 ปีที่แล้ว +2

    Oya harima lesi vidiyata hadana vidiya apita kiyala denava.thank you

  • @d.r1550
    @d.r1550 2 ปีที่แล้ว +9

    අපිත් පොලොස් ඇඹුල හැදුවා ! මාර රසක් අනේ ! ස්තුතිය

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +2

    ෂා හරිම අපුරුයි කටට කෙලඉනුවපුතෙස්තුතිඔයාට තෙරුවන් සරණයි

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 7 หลายเดือนก่อน +1

    Man haduwa akki marama rasata awa thank you oyata ♥️

  • @nilantha23
    @nilantha23 8 หลายเดือนก่อน

    ස්තුතියි. මට කෑමක් හදන්න ඕනේ වුනාම මුලින්ම බලන්නේ ඔයාගේ CHANNEL එක. මීට අවුරුදු දෙකකට කලින් ඔයාගේ FISH CURRY RESTAURANT STYLE බලලා හදපු විදියට තමයි තාමත් හදන්නේ. ලඟදී ඔයාගේ විඩියෝ එකක් බලලා චිකන් කරි එකක් හැදුවා. නියමයි.
    ඔයාගේ විඩියෝ ඉතාමත් කෙටියි. අනවශ්‍ය දීර්ඝ කතා නෑ කාලය කා දමන. ඉතාමත් පැහැදිලිව කතා කරනවා සහ රූප රාමු ඉදිරිපත් කිරිම ඉතා පැහැදිලියි.
    ඒකට මම යෝජනාවක් කරන්නම්. යූ ටියුබ් බලා ගෙන උයන කොට අපිට හරිම ලේසියි කුළු බඩු සහ අමු ද්‍රව්‍ය දාන ප්‍රමාණය කියනවා නම් සහ ඒක SUB TITLE වලින් සඳහන් කරනවා නම් අතිශයින්ම වටිනවා.
    ඔබට ස්තුතියි.

  • @Shashi-z2u
    @Shashi-z2u 7 วันที่ผ่านมา

    Man ada haduwa man palawani parata haduwe godaaak rasata awa oyata godaaak thank you Akka ❤

  • @pasinduushan2402
    @pasinduushan2402 ปีที่แล้ว +2

    හරි ම රසයි ඇන් ටි

  • @anuudeshika7951
    @anuudeshika7951 2 ปีที่แล้ว +6

    වැඩි විස්තර නැතුව හරියටම කියලා දෙනවා ඔයා.බොහොම ස්තූතියි අක්කි❤️🤗

  • @MGAKumara
    @MGAKumara 5 หลายเดือนก่อน

    ❤❤ තැන්කියු දැන් තමයි හදලා ගත්තේ මාරම මාරම රහයි බොහොම ස්තුතියි ඔයට බූදු සරනයි❤❤❤❤❤

  • @shaveenfernando3075
    @shaveenfernando3075 2 ปีที่แล้ว +2

    Oyage resipi mama godak haduwa hodata awa oyata sthuthi

  • @manushiliyanage3280
    @manushiliyanage3280 2 ปีที่แล้ว +1

    ගොඩක් සරලව කියලා දෙනවා මං ඔය විදිහට හැදුවා. හරිම රසයි😊❤

  • @sriyanichandrika7154
    @sriyanichandrika7154 11 หลายเดือนก่อน +1

    Apith haduva godak rasai 🙃 Thanks for your recipe 🥰

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි දැනුවත් කලාට මම ඉතින් ලංකාවට ආපු දාකට තමා ඔහොම උයලා කන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි සියලු දෙනාටම මම priyanthi කුවෙට් වලින්

  • @sanjaliamarathunga9769
    @sanjaliamarathunga9769 ปีที่แล้ว +1

    මම අද හැදුවා හරිම රසට අවා... බොහොම ස්තූතිය ඔයාට ... ❤️❤️

  • @Pabhani
    @Pabhani 6 หลายเดือนก่อน +1

    Kamathima cooking channel eka❤

  • @ruvindakanakwaththa548
    @ruvindakanakwaththa548 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලලා තමයි මම ගොඩාක් ඒවා හදන්නේ.. අනිත් චැනල් වල තියන කෑම හදන්න ගියාම ලෝකේ නැති දේවල් ඕනී. පැය ගානක් බොරු කියව කියව ඉන්නවා... අර රෝස ආච්චි ඉන්න එකනම් එපාම උනා. ඔයා සරලයි පැහැදිලියි කෑමත් හරිම රසයි.... ❤❤

  • @ranjithranatunge7574
    @ranjithranatunge7574 2 ปีที่แล้ว +3

    අනවශ්‍ය කතා නෑ. විස්තරය පැහැදිලියි. බොහොම ස්තූතියි

  • @farwinkiyami3114
    @farwinkiyami3114 ปีที่แล้ว +4

    Thank you for the recipe! Tried this today and it was amazing ❤

  • @manikhettige8219
    @manikhettige8219 วันที่ผ่านมา

    Rasatama aawa
    Thank you so much 🙏

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මමත් පොලොස් ගෙඩියක් ගෙනවා අදම හදනවා❤

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 ปีที่แล้ว

    Math mehema heduwa.harima rasai akki.thank you.

  • @JnBandara-ed7vb
    @JnBandara-ed7vb ปีที่แล้ว +1

    Harima rasai

  • @dananjayahadapangoda9094
    @dananjayahadapangoda9094 6 หลายเดือนก่อน

    Man akkage widiyo thama balanna, a widihata anawa, harima rasai. ❤❤❤❤....

  • @xtrxtr6909
    @xtrxtr6909 3 ปีที่แล้ว +2

    Harima wadagatha video ekak akkke oyata magr comments eka hamada ma thiyenawa.👍👍👍👍👍👍👍👍🤟🤟♥️

  • @sanujadissanayake
    @sanujadissanayake 2 ปีที่แล้ว +1

    Perfect....

  • @nilminijayasingha7552
    @nilminijayasingha7552 2 ปีที่แล้ว

    ස්තුති oyata me vidihata hadala balanawa අනිවාර්යයෙන්ම

  • @user-hd5jn2sk4u
    @user-hd5jn2sk4u 5 หลายเดือนก่อน

    Oyata godak pin man godak nodanna kama hadanna igena gaththa 1:35

  • @wathsalaharischandra6930
    @wathsalaharischandra6930 ปีที่แล้ว

    මාත් ගොඩාක් කෑම හදන්නේ ඔයාගෙන් බලලා.නියමයි.සූපිරියි

  • @user-xu6xl7vc3k
    @user-xu6xl7vc3k หลายเดือนก่อน

    Oyage tespiy godak leshiy

  • @dnkaluthanthrige3381
    @dnkaluthanthrige3381 ปีที่แล้ว

    Oyage recipes hadanna hari lesii.mama keepayakma haduwa.serama hondata awa.thanks

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว

    Mr. Oyanam harima. Lassanata. Explain karanawa😇😇😇😇

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති පාටින්ම කියන්න පුලුවන් රස කොහොම කියලා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 2 ปีที่แล้ว

    කෑම හදන පිළිවෙළ විතරය් කියලා දෙන්නේ, වැඩි අනවශ්‍ය කියවිලි නැහැ , ඔයාගේ fried rice එක ලේසියි රසය්, ගොඩක් ස්තූතියි 🙏

  • @user-qe7gw6ej8x
    @user-qe7gw6ej8x 6 หลายเดือนก่อน

    Harima rasaei .

  • @shiromimendis2154
    @shiromimendis2154 ปีที่แล้ว

    හොඳට කියලා දුන්නා Thank you so much

  • @jenitajeni7093
    @jenitajeni7093 4 หลายเดือนก่อน

    Apith huduva godak Rasai. Thankyou

  • @sandaliwasana8628
    @sandaliwasana8628 2 ปีที่แล้ว +6

    අනේ අක්කේ තිබ්බටු කරියක් හදන හැටි කියලා දෙන්නකො.😍😍
    ඔයාගේ video මරු අක්කේ 😘

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +4

    මේ විදියටම හැදුවා අක්කෙ..හරිම රසයි...ස්තූතියි ❤️❤️

  • @gayanikuruppu3517
    @gayanikuruppu3517 10 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසයි .මමත් මෙ විදිහට හැදුවා.❤

  • @indikadarshani7306
    @indikadarshani7306 2 ปีที่แล้ว

    Maath harima aasawen balanne akke oyaage katahada maarama lassanai kiyala dena ewa ahan innat aasai mn hama ekakma wage hadanawa oyaawa dakinnat godaak aasai budusanai oyaata

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว

    තැන්ක්ස් පැටියෝ....❤❤❤😊😊😊.හරිම රසයි රසයි 🎉

  • @dilsududhoni1359
    @dilsududhoni1359 ปีที่แล้ว +1

    කෑමක් හදන්න හිතුන ගමන් මතක් වෙන්නෙ ඔයාව..ඉතිම් එනවා ඔයා හොයන්..🙈🙈🙈🙈...පොලොස් පෙරේතයෙක් ඉන්නවා වෙන මොකුත් එපා පොලොස් තමයි ඕන කියන..එයාට රසට හදල දෙන්න ඔයාව හොයන් ආවෙ...ගොඩක් කෑම හදනවා ඔයාගෙ රෙසිපි වලට...ගොඩක් ස්තූතියි ..තෙරුවන් සරණයි !!

  • @manjulabandara7369
    @manjulabandara7369 2 ปีที่แล้ว

    Kochchara supawediyo hitiyath matanam oyage recipes witharai hari giye. Oyata sthuthiy.

  • @tusharisanjana682
    @tusharisanjana682 2 ปีที่แล้ว

    Oya nisa dan godak dewal rasata hadanawa thank you so much nangi

  • @shammiliyanage2505
    @shammiliyanage2505 9 หลายเดือนก่อน

    Man heduwa harima rasai❤

  • @hirunitharushika7132
    @hirunitharushika7132 ปีที่แล้ว

    Ada thamai mulinma polos haduwe.e akkage vedio eka balala..harima rasai❤️❤️❤️

  • @lakmalithilini7760
    @lakmalithilini7760 2 ปีที่แล้ว

    Eththatama mama me de akke oyatai meka balana hemotamai kiyanna hitiye.oya kiyala dunna me vidiyata mama polos curry aka den daha parak vithara heduwa.eththatama harima rasai.kiyanna wachana ne.jivitheta polos curry kanne nethi mage malli e hema parakama illa illa polos curry aka kewa. Madu akkige recipe kiyana tharamatama rasai.wishwasa karanna.budusaranai hemotama

  • @aurelea8259
    @aurelea8259 3 ปีที่แล้ว +8

    Made this for dinner today. We dont have fresh polos so made it with canned ones. Tastes sooo good. Thanks so much!

  • @gamage3953
    @gamage3953 10 หลายเดือนก่อน

    Mn heduwa mehem patta rasai ❤ thank you 🙏🏻

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +11

    පොළොස් එකේ පාටින්ම රසය තෙරෙනවා.

  • @shenalikulasekara1556
    @shenalikulasekara1556 6 หลายเดือนก่อน

    Mama me widiyata haduwa harima rasai❤❤❤❤❤❤

  • @saimalarharan865
    @saimalarharan865 3 ปีที่แล้ว

    WOW yammi yammi👌

  • @farasedits5397
    @farasedits5397 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි අක්කේ 💖

    • @ajithhemantha7991
      @ajithhemantha7991 ปีที่แล้ว

      👉 Oya girl kenekda boy kenekda mama nam girl kenek oya vayasa keeyda patiyooo me know if you need anything let my teacher said he would come me to friend patiyo oyata babo my favorite songs for your cind atenshan my boyfriend is beauty 😍🤩😍😍🤩 me to get them out and girl kenek oya akki Dan and girl you are the only girl la teachers and mage chooti patiyek ne baba and my chooti brother is bea my boyfriend and I will send you my mother is pameesha me sithalu friends

  • @thilinirukshani2643
    @thilinirukshani2643 2 ปีที่แล้ว

    Mamath haduwa harima rasai thanks oyata.👍

  • @sandrafernando7357
    @sandrafernando7357 3 ปีที่แล้ว +2

    You are excellent...මෙයා wedi anam manam nathuwa okkoma හරියට kiyala denawa....නැලවිලි ගී නැහැ....good luck

  • @hpgkularathna2585
    @hpgkularathna2585 3 ปีที่แล้ว +1

    Thaththamai harima rahai

  • @shamalipramathilaka1372
    @shamalipramathilaka1372 4 ปีที่แล้ว +2

    Mama haduwa. Rasai. Thank you

  • @prabodisandaruwani1671
    @prabodisandaruwani1671 2 ปีที่แล้ว +2

    Mama godak kama hadanne iyage recipes walin man marry karata passe godak dewal hadanna igena gaththe oyagen. congratulations ❤️

  • @auradonotlie3962
    @auradonotlie3962 2 ปีที่แล้ว

    This is Excellent. Thank you very much. You are a good Teacher.

  • @dammikakumari353
    @dammikakumari353 2 ปีที่แล้ว +1

    එල

  • @songlover826
    @songlover826 ปีที่แล้ว

    Hadawa. Patta suwadhay

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 6 หลายเดือนก่อน

    ada mn me hadana 4weni dawasa aththamai me vidihata marama rasai akki oyage recipe nam niyamai 💓👍

  • @thilinafernando4312
    @thilinafernando4312 2 ปีที่แล้ว

    Niyamai rasai❤️

  • @sarojanilanthi5612
    @sarojanilanthi5612 2 ปีที่แล้ว

    Woooooooooooow 👍👍👍

  • @svijesinghe4262
    @svijesinghe4262 3 ปีที่แล้ว

    Pahasui lesie api haduwa rasai podi aya kannath harima ashawen thanks

  • @lakmaliamunugama281
    @lakmaliamunugama281 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +1

    Very good for all. Thanks so much.
    Good Luck

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Math haduwa oyage widiyata.mara rasae.

  • @sanjaliumaya4024
    @sanjaliumaya4024 3 ปีที่แล้ว +1

    Super👌👌👌MN adama hadanwa.thanks hode....

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว

    superi nanda

  • @mayuranamal3825
    @mayuranamal3825 2 ปีที่แล้ว

    Thanks akki ❤️❤️ mara rasai math haduwa palaweni wathawata haduwe 👌👌

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 ปีที่แล้ว +1

    Asai apita kos hariyata ethin. Oya widiyata hadanawa thank nangiyo

  • @nisansalakumari188
    @nisansalakumari188 3 ปีที่แล้ว +1

    👉Ow harimarasay👈

  • @ymhansika7552
    @ymhansika7552 3 ปีที่แล้ว +1

    Supper

  • @madhushanfernando8133
    @madhushanfernando8133 2 ปีที่แล้ว

    Mn meka haduwa puduma rasakata awaa rasai kewwa hamoma.😍😍😍

  • @updasanayaka5602
    @updasanayaka5602 ปีที่แล้ว

    ඔයාගේ බිරියානි මම හැදුවා අදටත් මම නොනාගේන් හොද ආහනවා

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว +2

    Supiri akkii ❤️👍👍

  • @idunilprasanna5908
    @idunilprasanna5908 3 ปีที่แล้ว

    Math haduwa akki..niyamai resipe eka

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว

    ගොඩක් rasa patayi