ගමේ රසට පේරශර් කුකර් එකේ පොලොස් ඇබුලක් හදාගන්නා ආකාරය| NADEEKA RASANGANI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 4 หลายเดือนก่อน +11

    අපිනම් pressure cooker එකට දාන කලින් සියලු කලමනා හොදින් මිශ්‍ර කරන්නේ වෙනම ලොකු භාජනය ක හේතුව ඕක් ඇතුලේ මිශ්‍ර කරන්න අමාරුයි. ඊට පස්සේ මිටිකිරි මුලින්ම දලා උයනවා. එක විස්ල් එකක්ගිහාම ගින්දර හොඳ ටම අඩු කරනවා ඉන්පසු තව විස්ල් 4ක් ගිහාම ලිප නිමලා වාශ්ප පිටවෙනතුරු තියනවා .එච්චරයි ප්‍රෙශර් කුකර් තියෙන්නේ ඉන්ධන පිරිමහන්න සහ කාලය අඩු කරගන්න ඒ නිසා ඔය ක්‍රමය අවාසියි.

  • @devikananayakkara
    @devikananayakkara 7 วันที่ผ่านมา

    Thank❤

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +6

    ඔයා කෑම හදන්න කියලා දෙනවා හරියට පැහැදිලි ව මමත් අද හදනවා ❤❤

  • @KanthiLanka-h6d
    @KanthiLanka-h6d 10 หลายเดือนก่อน +2

    Diya kiri wadi time ekath wadi anthimata meka haduwe p.coker ekeda kiyala hithuna😉

  • @samanthakusumsiri5047
    @samanthakusumsiri5047 3 ปีที่แล้ว +3

    its great to share what you know whit everyone . keep going.

  • @JagathWY-fj8ou
    @JagathWY-fj8ou 3 หลายเดือนก่อน +1

    ඔය කුකර් පැන් එක ඇලුමිනියම් නේද එතකොට තක්කාලි උයන්න පුළුවන් ද

  • @custardtart200
    @custardtart200 7 หลายเดือนก่อน +1

    Great recipe, thanks for sharing!

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 3 หลายเดือนก่อน

    ස්තූතියි දුව

  • @sathirachandika279
    @sathirachandika279 4 หลายเดือนก่อน

    Thank you very much. Wish you good luck

  • @samanthakusumsiri5047
    @samanthakusumsiri5047 3 ปีที่แล้ว +1

    its great to share what you know with everyone . keep going

  • @nadiniherath9876
    @nadiniherath9876 3 ปีที่แล้ว +1

    Thanks dr

  • @mahindaratnepahalswattaara8393
    @mahindaratnepahalswattaara8393 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 4 หลายเดือนก่อน

    Theanks❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි..🙏🙏 ඔයාට.💜💜💜

  • @krishanijayasundara2822
    @krishanijayasundara2822 11 หลายเดือนก่อน +2

    Quality madi dear.adupadu hada ganna

  • @vidunabeysinghe4068
    @vidunabeysinghe4068 4 ปีที่แล้ว +3

    Superb, continue with this great work aunty..😊👍

  • @antonyantony1043
    @antonyantony1043 4 ปีที่แล้ว +2

    Super 👌

  • @swathugala
    @swathugala 3 ปีที่แล้ว +4

    Congratulations

  • @dotlogic3071
    @dotlogic3071 2 ปีที่แล้ว +3

    eteuuh ..mmo

  • @ranjithjayakody8635
    @ranjithjayakody8635 ปีที่แล้ว

    මම හැදුවා. හොදට ආව. ප්‍රමාණ කියන විට තේ හැදි. මේස හැදි ml. කෝප්ප ආදියෙන් කියන්න. ටිකක්. මේ ගානට කීවාට පැහැදිලි මදි. ලස්සනත් මදි..ඉගුරු දැම්මෙත් නැහැ

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika ปีที่แล้ว +9

    ඔයිට වඩා අඩු වෙලාව්කින් පුලුවන්.ඉස්සර වෙලාම දාන්නෙ මිටිකිරි. නැතිනම් කෑලි දියරහයි.

    • @nadeekarasangani2649
      @nadeekarasangani2649  ปีที่แล้ว +1

      මගේ ක්‍රමයට මම හැදුවේ දිය රසනම් නෑ ඔබට අවශ්‍ය විදිහට ඔබ උයන්න .ස්තුතියි comment එකට ❤