ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ කව්රුත් අමනාප වෙන්න කාරි නෑ.සමහර චැනල් වල යන කෑම හදන්න. මුලු මාර්කට් එක ම ගෙදර ගේන්න ඕන. ඒක ට අත්තම්ම. සරලයි පැ,හැදිලී. කෑම රසම රසයි...පම්පෝරි අැත්තටම නෑ... විශිෂ්ටයි අත්තම්ම... තෙරුවන් සරණ ලැබේවා....
Sthuthii
අත්තම්මා හොයාගන එන්න හිතයි පොලොස් මාලුව කන්න.
ඒකනම් සහතික ඇත්ත.
Aka Nam aththa thamai.
.
ජීවිතේ පලමු වතාවට පොලොස් හැදුවා. වීඩියෝ කොච්චර තිබ්බත් අන්තිමේදි මේක හම්බුනා.. ලේසි පහසුයි, වගේම පැහැදිලි .. ස්තුති අත්තම්මා .. බුදුසරණයි
හිතින් රස වින්දා...අත්තම්මට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝභකම නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
kalin polos tika thmmbn inna ona nedda
අතම්මගෙ මාලු ඇබුල් තියල් එකයි, පොලොස් එකයි මම හැදුවා හරිම රසයි. වැඩි වැඩ නෑ සෝබන නෑ . ඉක්මනින් හදාගත්තා. බොහොම පින් අම්මෙ
මේ අම්මා ඉතා පැහැදිලිව පොලොස් ව්‍යංජනය හදන හැටි කියා දුන්නා කාල තිබුනට කවදාවත් හදලා නෑ වත්මන් පරපුරට ඔබතුමියගේ දැනුවත් කිරීම වටිනවා ඔබ තුමියගේ දැනුම බෙදා දීමට චිරාත් කාලයක් නිරෝගීව යෙහෙන් වැජඹේවායි පතමි තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤
මමත් ලන්කාව ඉන්නකොට මේ විදියට පොලොස් හැදුව මාරම රහයි අද රට ඇවිලලත් මේ වීඩියෝ එක බලල පොලොස් එකක් හදන්නෙ ජේසු පිහිටයි අත්තම්මෙ ඔයාට හැම අතින්ම නිරෝගි වෙන්න කියල ප්‍රාර්තනා කරනව
අනේ අත්තම්මේ මේ විදිහට ඉව්වහම හරිම රසයි....ගොඩක් පින් ඔයාට❤️❤️❤️
හායි
අනේ මට කන්න අසායි එත් මේ දවස් වල මම උයල කන්න බැ
මං මේ විදියට හදලා බැලුවා හරිම රසයි අම්මේ😋නියම විදියට පොලොස් කරියක් හදන විදිය කියලා දුන්නට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා 🤗❤
මේ විදියට හැදුවා, හරිම රසයි. ගොඩක් පින් ❤
මන් කවදාවත් පොලොස් හදල නෑ පලවෙනි පාරට අද තමයි හැදුවේ අතත්මමගේ රෙසිපි එක මාර රසයි බුදුසරණයි අත්තම්මේ
ආදරණීය අම්මේ....නින්දට යන්න සූදානම් උනු මොහොතක අම්මාගෙ මේ රසමසවුළු සූදානම නෙතගැටුනා....රසට සුවඳට ඉදෙන විදිය දැනෙනවා වගේ අම්මේ.. දුවගෙන එන්න හිතෙනවා ඔබේ රසම රස ගැමි අහරේ රස බලන්න...අම්මේ ... ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා... සියක් ආයු වැඩේවා..🙏 බුදුසරණයි ආදර අම්මේ...
Sththii duwe
තෙරුවන් සරණයි අම්මා... ඔයාට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා
හරිම පැහැදිලියට කියා දුන්නා හරිම රස පාටයි කරලම බලනවා
අද අපිත් හැදුවා හරිම රසයි අත්තම්මේ ඔයා නිදුක් නිරෝගි ආයුෂ ලැබේවා 🙏🙏🙏
මං හැදුවා දැන්. හරිම රසට ආවා. ඔබට දීර්ගායුශ ලැබේවා අත්තම්මෙ
බුදු සරණයි!!.අත්තම්මට 🙏🙏🙏
ස්තුති අම්මාගේ වටිනා උපදෙස් මාලාවට ස්තූතියි .
Euyre😀☺typiutewqwh
පොළොස් අැඹුල හරිම රසයි.බුදු සරණයි අත්තම්මේ...!
මම හැදුවා. හරිම රසයි අම්මේ. දීර්ඝායුෂ පතනවා. ජේසු පිහිටයි! ❤
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 Thank you so much
අත්තම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මේ.....බුදු සරණයි ❤️❤️❤️
බොහොම ස්තූතියි අම්මේ...... දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි......
ඊයෙ මම පොලොස් සහ සව් දෙකම හැදුවා.දෙකම රසට ආවා.බොහෝම පින් ආච්චම්මේ
අත්තාඅම්මා ඔයාට ගොඩ පින් අපිට රසට උයන් කන්න කියලා දුන්නට තෙරුවන් සරණයි 🌹🌹🌹
අත්තම්මා තවත් මේ වගේ හොද හොද කෑම හදන්ඩ ලැබේවා අත්තම්මට බුදු සරනයි🙏🙏
Aththatama eka rasai.thank you aththamme.
මම ඉන්නෙ ඩුබායි වල. මෙහෙ සුපර්මාර්කට් එකකින් පෙරේද නිකමට ගත්ත පොලොස් ගෙඩියක් . .ඒත් උයන්න නොදන්න නිසා අද විසි කරන්න හිතුවෙ. පස්සෙ නිකමට මේ වීඩියෝ එක බලන් හැදුව අනේ හිතා ගන්න බැරිතරම් රසයි. අපේ අම්ම උයනව වගේ. මම ආයෙ දවසක උයන්න ඉන්නෙ .ඔබතුමියට ස්තූතිය
Harima sathutui puthe❤❤❤❤❤❤
මමත් දැන් හදන්න ගත්තා.අත්තම්මට දෙවි පිහිටයි.දීර්ගායු ලැබේවා...
තෙරුවන් සරණයි අපේ අම්මගේ පොලොස් ඇඹුල හරිම රසයි
බුදුසරණයි අම්මේ දිර්ඝායුස ලැබෙවා
Godak pin kiri amme
දකිනකොට කටට කෙල වුනනාවා.... අත්තමාගේ විඩියෝ දකින වාරයක් ගනේ මගේ අච්චී මතක් වෙනවා ජේසු පිහිටයී අත්තමේ ❤️❤️
අත්තම්මෙ අත්තම්මා කෑම හදන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි. අත්තම්මාට මේවගේ කෑම හදන්න සුබ පතනවා. අත්තම්මා ට දීර්ඝ අයුෂ වෙවා!!
තෙරුවන් සරණයි දුවේ
1
අම්මාට ගොඩාක්ම ගොඩාක් ස්තුතියි අම්මා 💕💕💕💕💕💕 සම්මා සම් බුදු රජාණන්වහන්සේගේම පිහිටයි 🙏🙏🙏🙏🙏 දෙවියන් වාහාන්සෙගේත් නිර්මල මාරිය මව් තුම්ගේත් ජෙසුගෙත් ආලෝකයත් ආශිර්වාදයත් ආර්ක්ෂාවත් පිහිටත් නොව ආඩුවම ලබා දීර්ඝ ආයුෂ ලැබේවා සියපඋලටම ❤🙏🌹❤🙏🌹🙏🌹 👏💞👏💞👏💞👏💓👏 එංගලන්තයේ සිටයි 🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐
ඔන්න අත්තම්මේ මන් මන් දැන් මේක හදන්න යන්නෙ... ගොඩක් පින් අත්තම්මට...😊
මමත් හැදුවා. අත්තම්මාට ගොඩාක් පින් 🙏🏼💐
ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝආයු ලැබේවා
මමත් හරිම ආසම කෑමක් මේ බුදු සරණයි ඔබතුමියට
ජීවිතේ පළවෙනි වතාවට පොලොස් මාලුවක් තනියම හැදුවා අත්තම්මට පිංසිද්ද වෙන්ඩ..පුදුම රසක් ඒක.හැමෝම කෑවා.නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා අත්තම්මේ..ගොඩක් පිං 🙏
මම මේ දැන් හදන ගමන්. පළවෙනි වතාවට ජීවිතේ.බුදු සරණයි! අත්තම්මේ
අම්මාට බුදුසරණයි🙏🏼🙏🏻 දෙව්පිහිටයි 🙏🏻🙏🏼❤🌹❤🌹
Harima sarala widihata kiyala denwa aththamme Budu sarani dirgausha pathnwa
ගොඩක් දේ ඉගෙන ගත්තා .ස්තුති
බුදුසරනයි අම්මේ අපි හරියටම දැන ගෙන හිටියෙ නෑ. අම්මට දීර්ඝායුෂ ලැබේවා 😂❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාං අද තමයී පලවෙනියටම පොලොස් හැදුවෙ. මෙ අච්චීඅම්මගෙ වීඩියෝ එක බලලා තමා හැදුවෙ . හරිම රසයී මෙහෙම හැදුවහම . බුදු සරනයි කියලා දුන්නට
ඔව් මාත් දෙවතාවක් හැදුවා රසට ආවා
අම්මාට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ....!!! 🌹🌹🌹🌹
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
බුදුසරණයි අත්තම්මෙ. හදන්න හදන්නේ දැන් මම්. 😍
අපේම දේවල් අපිටම අහිමි වුනු හැටි.....අත්තම්මාට...සෙත් වේවා....මෙ කරණ සත් කාර්යාට...
Aththatama me vidiyata.iuwa, hari rasai
Thanks
දැක්කාම ආසයි .රෝස පාටට පොලොස් උයන්නෙ කෝමද අම්මෙ.තෙරුවන් සරණයි .
Ane අත්තම්මෙ harima shok..asawen balan hitiya mama පොලොස් මළුව hadana hati ....oyata budu sranaii
Math hadala baluwa amme hari ma rasai bohoma sthuthi budu saranai devi pihitai amme .
👍👍👍👍❤❤❤🙏අම්මා උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏
Aththamme තැල් කොල ඇබුල hadannath kiyala dennko
මමත් මේ විදියට තමා උයන්නේ (උම්මලකඩ දාන්නේ නැහැ) බොහොම ස්තූතියි තෙරුවන් සරණයි අම්මා
Aththammage Widiyata Had uwa. Harima Rasi. Budusaranai
Math heduwa. Harima rasai ehema heduwama. Thank you achchi amma.❤
මම මේ විදිහට හැදුවා අත් අම්මේ...හරිම රසයි
බුදුසරණයි!ආච්චි අම්මේ... ස්තුතියි!!❤❤❤❤
මගේ රත්තරං අමිමට පලමුවෙන්ම බුදු සරනයි මමකැමතිම කැමක් තමයි පොලොස් ඇබුල මමක්රවෙටිවල උපාලි පුතා
Meka pplos kariyak.polos ambula hadanne meyema newi.
හ්ම්ම්ම්ම් ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
මමත් හැදුවා හරිම රසවත්... බොහොම ස්තූතියි
Aththammete dirgaushe LABETHWA. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
සෝයා මිිටිි එකක් රසකාරක නැතිව හදන්න කියලා දෙන්න අත්තමිිමා......
අපිත් හැදුවා ගොඩාක් රසයි ගොඩාක් පිං කියලා දුන්නාට
අම්මට ගොඩක් ස්තුතීයි අම්මා මමත් හදල බැලුව හරිම රසයි.Thank you soo mutch 🤟🤟🤟🤟👍👍👍🤟❤️
හරිම රසයි අම්මා හැදුවා හෙට අවුරුද්දට කන්න
Akkitai athamatai ගොඩක් පිං apita ma davel danagannaer ❤❤❤❤❤❤❤adaray hamadama❤❤❤❤❤❤😊😊😊
ස්තූතියි අත්තම්මේ...😊මන් ගොඩක් කෑම හදන්නේ අත්තම්ම හදන විදිය බලාගෙන ❤️❤️
ස්තුතියි දුවේ
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏රසම රස පාටයි 👍👍
අම්මා.මරු.හොදේ....👌👌👌..බුදුසරණ යි.අත්.අම්මේ.පරිස්සමෙන් .සතුට්න් .ඉන්න..
කොස් ගැට තියනවා හෙට හදල බලන්න ම් මේ විදියට ස්තුතියි අත්තම්මා
Hadanna lesiyenma puluwan, rasama rasa, adu amudrawya pramanayak adangu hondama recipe eka meka
අත්තම්මා මමත් හැදුවා නියමයි 👍👍
Harema rasae aththamma goda pen
ගොඩාක් ස්තූතියි අම්මේ අපිත් හෑදුවා හරිම රසයි❤️❤️❤️
Thank you very much Amma for your great service. Have you long life!
Rasama rasaai achchi amme budu saranai ❤
කිරි අම්මෙ ඔයා හේදට කෑම හදනවා
ගොඩක් ස්තුති ආත්තම්මේ.රසට උයන්බ කියලා දුන්නට.
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
අත්තම්මෙ තක්කලි නොදා හීන් කොච්චි අහුරක් දැම්මනම් හරිම රසයි
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
ආත්තම්මේ🧡💚💙💜️ ඔයාට දිර්ඝ ආයු ලැබේවා ❤❤
ඔබතුමිය ට නිරෝගිසුවය හා දීර්ඝායුෂ ලැබේවා ....මෙසේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ගෞරවනීය ස්තුතිය .....
ආච්චියේ නියමයි ❤👊 ජීවිතේට මම කාපු හොදම පොලොස් මාලුව 🤤🤤 දීර්ගායු වේවා ආච්චියෝ 🙏 ආදරෙයි හරිද ❤❤❤
වෂවෂනව
Thanks අත්තම්මා🥰
බොහොම ස්තුතියි😍 අත්තම්මේ❤❤❤
Math hadanawa.බුදු සරණයි ❤️❤️ දෙවිපිහිටයි.අත්තම්මෙ
අපිත් මේ වියෑන්ජනය හැදුවා හරි ම රසයි😻😻😻😻😻👍👍👍👍👌👌👌👌😊😊😊😊
අත්තම්මා නිසාම නැවතිලා මේ විදිහටම හදාගත්ත දීර්ඝායු අම්මා 🙏
Aththammata නීරෝගි sampath lebewaa...තෙරුවන් සරණයි aththammata
Ammage video bohoma asawen balanawa. Mata mage achchiamma matakwenawa. Obata bohoma stuti dan niduk nirogee shaktiya labewa. Budusaranai amme.
අත්තම්මෙ මමත් හැදුවා. ගොඩක් වටිනවා ❤️❤️👌👌
ආදරණීය අමිමාට අපි හැමෝම ❤ 🙂❤️ හැමදාම ආදරෙයි..තිුවිධ රත්නයේ පිහිටෙන් අමිමාට 🙏🙏🙏🙏🙏අමිමලා හදන කෑම හරිම රසයි නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අමිමෙි................!!! 🙏❤🙏❤🙏❤🙏❤
පොලොස් කරිය..නියමයි....රස ඇති නේද...
I was looking for a recipe like this. Thank you Amma.
බුදු සරණයි අත්තම්මට....🙏
ආ අම්මේ කමෙන්ට් කරන්නේ දවස් තුණ හතරකට පස්සේ. මං මේ විදියට හදා ගත්ත පොලොස් ව්‍යංජනය දවස් තුණක් තිස්සේ කෑවා. හරිම රසයි.
👍👍👍
තෙරුවන්සරණයි අම්මා !!! බොහොම ස්තූතියි ඔබලට.. ❤️❤️❤️❤️
Penumenuth rasai ape aththamme... obata theruwan saranai...
හරිම රසපාටයි පොලොස් මාලුව. සුබපැතුම්!
Owww godakkkk rasaiiii 😍😀❤ hadala balannako
ලස්සනයි .budu saranai amme.
Godaariyak pin aththammata man hetama hadanawa 😘
මගේ ආච්චි අම්මා මතක් උනා දීර්ගායුශ වේවා ඔබ තුමියට
අනේ කව්රුත් අමනාප වෙන්න කාරි නෑ.සමහර චැනල් වල යන කෑම හදන්න. මුලු මාර්කට් එක ම ගෙදර ගේන්න ඕන. ඒක ට අත්තම්ම. සරලයි පැ,හැදිලී. කෑම රසම රසයි...පම්පෝරි අැත්තටම නෑ... විශිෂ්ටයි අත්තම්ම... තෙරුවන් සරණ ලැබේවා....
Sthuthii
අත්තම්මා හොයාගන එන්න හිතයි පොලොස් මාලුව කන්න.
ඒකනම් සහතික ඇත්ත.
Aka Nam aththa thamai.
.
ජීවිතේ පලමු වතාවට පොලොස් හැදුවා. වීඩියෝ කොච්චර තිබ්බත් අන්තිමේදි මේක හම්බුනා.. ලේසි පහසුයි, වගේම පැහැදිලි .. ස්තුති අත්තම්මා .. බුදුසරණයි
හිතින් රස වින්දා...
අත්තම්මට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝභකම නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
kalin polos tika thmmbn inna ona nedda
අතම්මගෙ මාලු ඇබුල් තියල් එකයි, පොලොස් එකයි මම හැදුවා හරිම රසයි. වැඩි වැඩ නෑ සෝබන නෑ . ඉක්මනින් හදාගත්තා. බොහොම පින් අම්මෙ
මේ අම්මා ඉතා පැහැදිලිව පොලොස් ව්‍යංජනය හදන හැටි කියා දුන්නා කාල තිබුනට කවදාවත් හදලා නෑ වත්මන් පරපුරට ඔබතුමියගේ දැනුවත් කිරීම වටිනවා ඔබ තුමියගේ දැනුම බෙදා දීමට චිරාත් කාලයක් නිරෝගීව යෙහෙන් වැජඹේවායි පතමි තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤
මමත් ලන්කාව ඉන්නකොට මේ විදියට පොලොස් හැදුව මාරම රහයි අද රට ඇවිලලත් මේ වීඩියෝ එක බලල පොලොස් එකක් හදන්නෙ ජේසු පිහිටයි අත්තම්මෙ ඔයාට හැම අතින්ම නිරෝගි වෙන්න කියල ප්‍රාර්තනා කරනව
අනේ අත්තම්මේ මේ විදිහට ඉව්වහම හරිම රසයි....ගොඩක් පින් ඔයාට❤️❤️❤️
හායි
අනේ මට කන්න අසායි එත් මේ දවස් වල මම උයල කන්න බැ
මං මේ විදියට හදලා බැලුවා
හරිම රසයි අම්මේ😋
නියම විදියට පොලොස් කරියක් හදන විදිය කියලා දුන්නට ගොඩාක් පින්
දීර්ඝායුෂ ලැබේවා 🤗❤
මේ විදියට හැදුවා, හරිම රසයි. ගොඩක් පින් ❤
මන් කවදාවත් පොලොස් හදල නෑ පලවෙනි පාරට අද තමයි හැදුවේ අතත්මමගේ රෙසිපි එක මාර රසයි බුදුසරණයි අත්තම්මේ
ආදරණීය අම්මේ....
නින්දට යන්න සූදානම් උනු මොහොතක අම්මාගෙ මේ රසමසවුළු සූදානම නෙතගැටුනා....
රසට සුවඳට ඉදෙන විදිය දැනෙනවා වගේ අම්මේ.. දුවගෙන එන්න හිතෙනවා ඔබේ රසම රස ගැමි අහරේ රස බලන්න...
අම්මේ ... ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා... සියක් ආයු වැඩේවා..🙏 බුදුසරණයි ආදර අම්මේ...
Sththii duwe
තෙරුවන් සරණයි අම්මා... ඔයාට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා
හරිම පැහැදිලියට කියා දුන්නා හරිම රස පාටයි කරලම බලනවා
අද අපිත් හැදුවා හරිම රසයි අත්තම්මේ ඔයා නිදුක් නිරෝගි ආයුෂ ලැබේවා 🙏🙏🙏
මං හැදුවා දැන්. හරිම රසට ආවා. ඔබට දීර්ගායුශ ලැබේවා අත්තම්මෙ
බුදු සරණයි!!.අත්තම්මට 🙏🙏🙏
ස්තුති අම්මාගේ වටිනා උපදෙස් මාලාවට ස්තූතියි .
Euyre😀☺typiutewqwh
පොළොස් අැඹුල හරිම රසයි.
බුදු සරණයි අත්තම්මේ...!
මම හැදුවා. හරිම රසයි අම්මේ. දීර්ඝායුෂ පතනවා. ජේසු පිහිටයි! ❤
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
Thank you so much
අත්තම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මේ.....බුදු සරණයි ❤️❤️❤️
බොහොම ස්තූතියි අම්මේ...... දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි......
ඊයෙ මම පොලොස් සහ සව් දෙකම හැදුවා.දෙකම රසට ආවා.බොහෝම පින් ආච්චම්මේ
අත්තාඅම්මා ඔයාට ගොඩ පින් අපිට රසට උයන් කන්න කියලා දුන්නට තෙරුවන් සරණයි 🌹🌹🌹
අත්තම්මා තවත් මේ වගේ හොද හොද කෑම හදන්ඩ ලැබේවා අත්තම්මට බුදු සරනයි🙏🙏
Aththatama eka rasai.thank you aththamme.
මම ඉන්නෙ ඩුබායි වල. මෙහෙ සුපර්මාර්කට් එකකින් පෙරේද නිකමට ගත්ත පොලොස් ගෙඩියක් . .ඒත් උයන්න නොදන්න නිසා අද විසි කරන්න හිතුවෙ. පස්සෙ නිකමට මේ වීඩියෝ එක බලන් හැදුව අනේ හිතා ගන්න බැරිතරම් රසයි. අපේ අම්ම උයනව වගේ. මම ආයෙ දවසක උයන්න ඉන්නෙ .ඔබතුමියට ස්තූතිය
Harima sathutui puthe❤❤❤❤❤❤
මමත් දැන් හදන්න ගත්තා.අත්තම්මට දෙවි පිහිටයි.දීර්ගායු ලැබේවා...
තෙරුවන් සරණයි අපේ අම්මගේ පොලොස් ඇඹුල හරිම රසයි
බුදුසරණයි අම්මේ දිර්ඝායුස ලැබෙවා
Godak pin kiri amme
දකිනකොට කටට කෙල වුනනාවා.... අත්තමාගේ විඩියෝ දකින වාරයක් ගනේ මගේ අච්චී මතක් වෙනවා ජේසු පිහිටයී අත්තමේ ❤️❤️
අත්තම්මෙ අත්තම්මා කෑම හදන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි. අත්තම්මාට මේවගේ කෑම හදන්න සුබ පතනවා. අත්තම්මා ට දීර්ඝ අයුෂ වෙවා!!
තෙරුවන් සරණයි දුවේ
1
අම්මාට ගොඩාක්ම ගොඩාක් ස්තුතියි අම්මා 💕💕💕💕💕💕 සම්මා සම් බුදු රජාණන්වහන්සේගේම පිහිටයි 🙏🙏🙏🙏🙏 දෙවියන් වාහාන්සෙගේත් නිර්මල මාරිය මව් තුම්ගේත් ජෙසුගෙත් ආලෝකයත් ආශිර්වාදයත් ආර්ක්ෂාවත් පිහිටත් නොව ආඩුවම ලබා දීර්ඝ ආයුෂ ලැබේවා සියපඋලටම ❤🙏🌹❤🙏🌹🙏🌹 👏💞👏💞👏💞👏💓👏 එංගලන්තයේ සිටයි 🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐
ඔන්න අත්තම්මේ මන් මන් දැන් මේක හදන්න යන්නෙ... ගොඩක් පින් අත්තම්මට...😊
මමත් හැදුවා. අත්තම්මාට ගොඩාක් පින් 🙏🏼💐
ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝආයු ලැබේවා
මමත් හරිම ආසම කෑමක් මේ බුදු සරණයි ඔබතුමියට
ජීවිතේ පළවෙනි වතාවට පොලොස් මාලුවක් තනියම හැදුවා අත්තම්මට පිංසිද්ද වෙන්ඩ..පුදුම රසක් ඒක.හැමෝම කෑවා.නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා අත්තම්මේ..ගොඩක් පිං 🙏
මම මේ දැන් හදන ගමන්. පළවෙනි වතාවට ජීවිතේ.බුදු සරණයි! අත්තම්මේ
අම්මාට බුදුසරණයි🙏🏼🙏🏻 දෙව්පිහිටයි 🙏🏻🙏🏼❤🌹❤🌹
Harima sarala widihata kiyala denwa aththamme Budu sarani dirgausha pathnwa
ගොඩක් දේ ඉගෙන ගත්තා .ස්තුති
බුදුසරනයි අම්මේ අපි හරියටම දැන ගෙන හිටියෙ නෑ. අම්මට දීර්ඝායුෂ ලැබේවා 😂❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාං අද තමයී පලවෙනියටම පොලොස් හැදුවෙ. මෙ අච්චීඅම්මගෙ වීඩියෝ එක බලලා තමා හැදුවෙ . හරිම රසයී මෙහෙම හැදුවහම . බුදු සරනයි කියලා දුන්නට
ඔව් මාත් දෙවතාවක් හැදුවා රසට ආවා
අම්මාට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ....!!! 🌹🌹🌹🌹
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
බුදුසරණයි අත්තම්මෙ. හදන්න හදන්නේ දැන් මම්. 😍
අපේම දේවල් අපිටම අහිමි වුනු හැටි.....අත්තම්මාට...සෙත් වේවා....මෙ කරණ සත් කාර්යාට...
Aththatama me vidiyata.iuwa, hari rasai
Thanks
දැක්කාම ආසයි .රෝස පාටට පොලොස් උයන්නෙ කෝමද අම්මෙ.තෙරුවන් සරණයි .
Ane අත්තම්මෙ harima shok..asawen balan hitiya mama පොලොස් මළුව hadana hati ....oyata budu sranaii
Math hadala baluwa amme hari ma rasai bohoma sthuthi budu saranai devi pihitai amme .
👍👍👍👍❤❤❤🙏අම්මා උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏
Aththamme තැල් කොල ඇබුල hadannath kiyala dennko
මමත් මේ විදියට තමා උයන්නේ (උම්මලකඩ දාන්නේ නැහැ) බොහොම ස්තූතියි තෙරුවන් සරණයි අම්මා
Aththammage Widiyata Had uwa. Harima Rasi. Budusaranai
තෙරුවන් සරණයි දුවේ
Math heduwa. Harima rasai ehema heduwama. Thank you achchi amma.❤
මම මේ විදිහට හැදුවා අත් අම්මේ...හරිම රසයි
බුදුසරණයි!ආච්චි අම්මේ... ස්තුතියි!!❤❤❤❤
මගේ රත්තරං අමිමට පලමුවෙන්ම බුදු සරනයි මමකැමතිම කැමක් තමයි පොලොස් ඇබුල මමක්රවෙටිවල උපාලි පුතා
Meka pplos kariyak.polos ambula hadanne meyema newi.
හ්ම්ම්ම්ම් ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
මමත් හැදුවා හරිම රසවත්... බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි දුවේ
Aththammete dirgaushe LABETHWA. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
සෝයා මිිටිි එකක් රසකාරක නැතිව හදන්න කියලා දෙන්න අත්තමිිමා......
අපිත් හැදුවා ගොඩාක් රසයි ගොඩාක් පිං කියලා දුන්නාට
අම්මට ගොඩක් ස්තුතීයි අම්මා
මමත් හදල බැලුව හරිම රසයි.
Thank you soo mutch 🤟🤟🤟🤟👍👍👍🤟❤️
හරිම රසයි අම්මා හැදුවා හෙට අවුරුද්දට කන්න
Akkitai athamatai ගොඩක් පිං apita ma davel danagannaer ❤❤❤❤❤❤❤adaray hamadama❤❤❤❤❤❤😊😊😊
ස්තූතියි අත්තම්මේ...😊මන් ගොඩක් කෑම හදන්නේ අත්තම්ම හදන විදිය බලාගෙන ❤️❤️
ස්තුතියි දුවේ
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏රසම රස පාටයි 👍👍
අම්මා.මරු.හොදේ....👌👌👌..බුදුසරණ යි.අත්.අම්මේ.පරිස්සමෙන් .සතුට්න් .ඉන්න..
කොස් ගැට තියනවා හෙට හදල බලන්න ම් මේ විදියට ස්තුතියි අත්තම්මා
Hadanna lesiyenma puluwan, rasama rasa, adu amudrawya pramanayak adangu hondama recipe eka meka
අත්තම්මා මමත් හැදුවා නියමයි 👍👍
Harema rasae aththamma goda pen
ගොඩාක් ස්තූතියි අම්මේ අපිත් හෑදුවා හරිම රසයි❤️❤️❤️
Thank you very much Amma for your great service. Have you long life!
Rasama rasaai achchi amme budu saranai ❤
කිරි අම්මෙ ඔයා හේදට කෑම හදනවා
ගොඩක් ස්තුති ආත්තම්මේ.රසට උයන්බ කියලා දුන්නට.
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
අත්තම්මෙ තක්කලි නොදා හීන් කොච්චි අහුරක් දැම්මනම් හරිම රසයි
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
ආත්තම්මේ🧡💚💙💜️ ඔයාට දිර්ඝ ආයු ලැබේවා ❤❤
ඔබතුමිය ට නිරෝගිසුවය හා දීර්ඝායුෂ ලැබේවා ....
මෙසේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ගෞරවනීය ස්තුතිය .....
ආච්චියේ නියමයි ❤👊 ජීවිතේට මම කාපු හොදම පොලොස් මාලුව 🤤🤤 දීර්ගායු වේවා ආච්චියෝ 🙏 ආදරෙයි හරිද ❤❤❤
වෂවෂනව
Thanks අත්තම්මා🥰
බොහොම ස්තුතියි😍 අත්තම්මේ❤❤❤
Math hadanawa.බුදු සරණයි ❤️❤️ දෙවිපිහිටයි.අත්තම්මෙ
තෙරුවන් සරණයි දුවේ
අපිත් මේ වියෑන්ජනය හැදුවා හරි ම රසයි😻😻😻😻😻👍👍👍👍👌👌👌👌😊😊😊😊
අත්තම්මා නිසාම නැවතිලා මේ විදිහටම හදාගත්ත දීර්ඝායු අම්මා 🙏
Aththammata නීරෝගි sampath lebewaa...තෙරුවන් සරණයි aththammata
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
Ammage video bohoma asawen balanawa. Mata mage achchiamma matakwenawa. Obata bohoma stuti dan niduk nirogee shaktiya labewa. Budusaranai amme.
අත්තම්මෙ මමත් හැදුවා. ගොඩක් වටිනවා ❤️❤️👌👌
ආදරණීය අමිමාට අපි හැමෝම ❤ 🙂❤️ හැමදාම ආදරෙයි..තිුවිධ රත්නයේ පිහිටෙන් අමිමාට 🙏🙏🙏🙏🙏අමිමලා හදන කෑම හරිම රසයි නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අමිමෙි................!!! 🙏❤🙏❤🙏❤🙏❤
පොලොස් කරිය..නියමයි....රස ඇති නේද...
I was looking for a recipe like this. Thank you Amma.
බුදු සරණයි අත්තම්මට....🙏
ආ අම්මේ කමෙන්ට් කරන්නේ දවස් තුණ හතරකට පස්සේ. මං මේ විදියට හදා ගත්ත පොලොස් ව්‍යංජනය දවස් තුණක් තිස්සේ කෑවා. හරිම රසයි.
👍👍👍
තෙරුවන්සරණයි අම්මා !!! බොහොම ස්තූතියි ඔබලට.. ❤️❤️❤️❤️
Penumenuth rasai ape aththamme... obata theruwan saranai...
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
හරිම රසපාටයි පොලොස් මාලුව.
සුබපැතුම්!
Owww godakkkk rasaiiii 😍😀❤ hadala balannako
ලස්සනයි .budu saranai amme.
Godaariyak pin aththammata man hetama hadanawa 😘
මගේ ආච්චි අම්මා මතක් උනා
දීර්ගායුශ වේවා ඔබ තුමියට