ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤ ගොඩක්ම ස්තුතියි
hidapu polthel gnn puluwand mekta
Puluwan
Akke mata peenase tiyana nisa thel mukut ganna ba.mage kes sudu vela.meka peenaseta prashnyk na neda
පීනසේට තෙල් ගාන්න අමාරුයි කෙල්ල. 😥 හොඳට අව්ව තියෙන දවසක කරලා බලන්නකො සෙම නැති නම්.
Oil bothlayakta nelli kochchera dante oneda
Gram 75ක් වගේ දාන්න
Thank you menika...mn aniwa hadanwa...nelli tikak mata lebuna..🙈🤗❤🙏
Hadala use karala results kiyanna darling ❤️❤️❤️ Thank you so much 🥰🥰🥰🥰🥰🥰
Me thel aka sadaganna olive oil demmata kamak nedda
එපා
Beheth nelli ekatama karapincha th damata kamak nadda?
නැතත් මේ අමුද්‍රව්‍ය විතරක්ම ඇති
Amu Nelli nathuwa wiyali Nelli ganna puluwanda
ගන්න පුලුවන් තැන් තියෙනවා. නමුත් මේ සත්කාරය සඳහා බැහැ.
Akki mekata suda hisakes kalu wenawada 🤔
අකලට හිසකෙස් පැසීම තියෙන අයට මේ තෙල් එක හොඳයි. මේක colourant එකක් නෙමේ.
මේකට verging oil හොද නැත්ද
Meeka kocara kal ganna onida sudu ewa kalu venna
මට දවසක් කියන්න අමාරුයි. එක එක්කෙනාගෙ මෙලනෝසයිට ප්‍රමාණය වෙනස් නිසා. පුලුවන් නම් නිතර කරන්න. මේක කරන ගමන් චැනල් එකේ තියෙන හෙනා සත්කාරයත් කරන්න ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි ඔයාට. ස්තූතියි
Thank you so much akki❤
Akke me oil ekata karapincha kola tikak demmata kamak nedda
එපා පැටියෝ..
@@siblingscreationsthili thanks akki
Karanna pluwan දෙයක් kayannako plz oyata pin🙏🙏🙏
අක්කේ mage konde issara kanalaga idan konde idenne tanin tena manasekawat mt meka aulak hena gannat bayai man konde fashion kala1ak karapu nise ath ara issaraha tika dn ayeth sudu wela
Nangi ස්වභාවික හෙනා සත්කාරයක් කරන හැටි චැනල් එකේ තියෙනවා. ඒක කරලා බලන්න පැටියෝ..
Ha අක්කේ thanks
Akki mekata එඩරු තෙල් තේ හැන්දක් ,විටමින් E කරල් 2ක්,ඔලිව් ඔයිල් තේහැන්දක් දාලා හැදුවට කමක් නැද්ද.අනේ අක්කී ඉක්මනිම් රිප්ලයි ඕනි ප්ලීස්.....🙏
ඔලිව් තෙල් විටමින් ඊ රත් කරන්න හොඳ නෑ නංගි.
Kohcar kalyak ganna oneda.sudu kess kalu wenwada nogi
එක එක්කෙනාගෙ සෞඛ්‍ය තත්වය, හිස්කබලෙ මෙලනෝසයිට්ස් වල පිහිටීම, ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව ප්‍රතිඵල ලැබෙන කාලය වෙනස් වෙනවා
Ane mage konde sudu wela tiyenne dan aurudu 3ka witara idan...ithin ehema tiya ganna beri nissa henna karanawa...eth uparima satiyakin dekakin aye sudu kes mathu wenawa...henna pawichci nokara mata konde kalu kara ganna natural treatment ekak kiyannako...oil eken ikmanin sudu kara ganna amaru nisa...
ස්වභාවික දෙයකින් හතු පිපෙනවා වගේ එක රැයකින් හිසකෙස් කලු වෙන්නෙ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඔයා කරලා තියෙන්නෙ හෙනා නෙමෙයි ඩයි එකක්. හෙනා කියන ශාකයෙන් කොණ්ඩෙ විනාඩි ගණනකින් කලු කරන්න බැහැ ඩියර්. පහල ලින්ක් එකේ තියෙන විස්තරේ බලන්න. හෙනා සත්කාරය නිතර නිතර කරලා බලන්න ඔයාට වෙනසක් ලැබෙයි ❤️th-cam.com/video/m70y7d40q7s/w-d-xo.html
th-cam.com/video/gWlNjqD5H7g/w-d-xo.html මෙය නරඹන්න
අක්කි කොන්ඩේ කලු කරන්න ස්වාභාවික හෙනා තියෙනවද. එ ගැන විඩියෝ එකක් කරන්නකො plz .
ස්වභාවික හෙනා ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නෙ නංගියෝ. චැනල් එක බලන්න.. ❤️❤️
@@siblingscreationsthili මන් ඒක කලා අක්කි .ඒක මරු 😍. ඒත් එක කොන්ඩේ වැවෙන්නනෙ. ඒ විදියට කොන්ඩේ කලු කරන්න විදියක් කියන්නකො 😘.
@@madhushi5234 ඔයා කියන්නෙ සුදු හිසකෙස් කලු කරන්නද? නැතිනම් දුර්වර්ණ හිසකෙස් කලු කරන්නද නංගි? දුර්වර්ණ හිසකෙස් කලු කරන්න හෙනා සත්කාරය, ආම්ලා ඔයිල් හොඳයි. DIY natural hair oil එකත් හොඳයි. ලින්ක් එක දාන්නම්. මේ දේවල් නිතර කරද්දි දුර්වර්ණ හිසකෙස් කලු පැහැයට එනවා. මීට අමතරව තව කළුදුරු වලින් හදන හෙයා මාස්ක් එකක් තියෙනවා මම ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ❤️❤️
@@madhushi5234 th-cam.com/video/KdWFSJqEtqg/w-d-xo.htmlDIY NATURAL HERBAL HAIR OIL-"හිසකෙස් වඩවන ඖෂධීය තෛලය "
@@siblingscreationsthili අනේ ඔව් අක්කි මගේ කොන්ඩේ ගොඩක් සැරයක් ස්ට්‍රෙට් කරලා ගොඩක් ඩැමෙජ් වෙලා තිබුනෙ. මට ඕනෙ දුර්වර්ණ වුන කොන්ඩේ කලු කරන්න . කලුදුරු මාක්ස් එක ඉක්මනින් දාන්න අක්කි . මන් ඔයිල් එකත් ට්‍රයි කරන්නම්. තෑන්ක්ස් අක්කි 😘 ❤️.
Akka castor oil walata konde suduwenwda
නැහැ නංගියෝ කොණ්ඩෙ ඝනකම වෙනවා ❤️
@@siblingscreationsthili thanks akka.. mge konde thanin thana gray hair tynw
thanks
Thanks 🙏
Thanz🙂🙂
Thank you ❤️
Nelali කුඩු ganna බැරිද
Amla powder ගන්න තියෙනවා online stores වල. Daraz එකෙත් මම දැක්කා. නමුත් නෙල්ලි ගෙඩි ටිකක් අරන් ඔබට නිවසේදීම මෙය සාදාගත හැකියි පහසුවෙන්ම ❤️
Super akkiyo 😍😍
Thanks nanga ❤️❤️❤️😘😘
Akke thebili thel gaththata kamak nedda
කමක් නෑ
Meka kocahra kal gaana oneda
Godak wedagath video ekak..
බොහොම ස්තූතියි...❤️❤️❤️🙏🙏
Akke thel ekta nelli kudu dnna beida
පුලුවන්
🙏🙏🙏🙏🙏🙏🙏
මේකටම කරපිංචා,රතු ලූනු ,උලුහාල්,Eව්ටමින් දමාතෙල් හිදින්න එපාද
තෙල් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද,,, නෙල්ලි කොච්චර ගන්න ඕනේද කියලා කියන්න පුළුවන් ද..????
තෙල් 50ml වගේ ගන්නකොට නෙල්ලි ගෙඩි 6ක් 7ක් වගේ ගන්න
A
❤ ගොඩක්ම ස්තුතියි
hidapu polthel gnn puluwand mekta
Puluwan
Akke mata peenase tiyana nisa thel mukut ganna ba.mage kes sudu vela.meka peenaseta prashnyk na neda
පීනසේට තෙල් ගාන්න අමාරුයි කෙල්ල. 😥 හොඳට අව්ව තියෙන දවසක කරලා බලන්නකො සෙම නැති නම්.
Oil bothlayakta nelli kochchera dante oneda
Gram 75ක් වගේ දාන්න
Thank you menika...mn aniwa hadanwa...nelli tikak mata lebuna..🙈🤗❤🙏
Hadala use karala results kiyanna darling ❤️❤️❤️ Thank you so much 🥰🥰🥰🥰🥰🥰
Me thel aka sadaganna olive oil demmata kamak nedda
එපා
Beheth nelli ekatama karapincha th damata kamak nadda?
නැතත් මේ අමුද්‍රව්‍ය විතරක්ම ඇති
Amu Nelli nathuwa wiyali Nelli ganna puluwanda
ගන්න පුලුවන් තැන් තියෙනවා. නමුත් මේ සත්කාරය සඳහා බැහැ.
Akki mekata suda hisakes kalu wenawada 🤔
අකලට හිසකෙස් පැසීම තියෙන අයට මේ තෙල් එක හොඳයි. මේක colourant එකක් නෙමේ.
මේකට verging oil හොද නැත්ද
Meeka kocara kal ganna onida sudu ewa kalu venna
මට දවසක් කියන්න අමාරුයි. එක එක්කෙනාගෙ මෙලනෝසයිට ප්‍රමාණය වෙනස් නිසා. පුලුවන් නම් නිතර කරන්න. මේක කරන ගමන් චැනල් එකේ තියෙන හෙනා සත්කාරයත් කරන්න ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි ඔයාට. ස්තූතියි
Thank you so much akki❤
Akke me oil ekata karapincha kola tikak demmata kamak nedda
එපා පැටියෝ..
@@siblingscreationsthili thanks akki
Karanna pluwan දෙයක් kayannako plz oyata pin🙏🙏🙏
අක්කේ mage konde issara kanalaga idan konde idenne tanin tena manasekawat mt meka aulak hena gannat bayai man konde fashion kala1ak karapu nise ath ara issaraha tika dn ayeth sudu wela
Nangi ස්වභාවික හෙනා සත්කාරයක් කරන හැටි චැනල් එකේ තියෙනවා. ඒක කරලා බලන්න පැටියෝ..
Ha අක්කේ thanks
Akki mekata එඩරු තෙල් තේ හැන්දක් ,විටමින් E කරල් 2ක්,ඔලිව් ඔයිල් තේහැන්දක් දාලා හැදුවට කමක් නැද්ද.අනේ අක්කී ඉක්මනිම් රිප්ලයි ඕනි ප්ලීස්.....🙏
ඔලිව් තෙල් විටමින් ඊ රත් කරන්න හොඳ නෑ නංගි.
Kohcar kalyak ganna oneda.sudu kess kalu wenwada nogi
එක එක්කෙනාගෙ සෞඛ්‍ය තත්වය, හිස්කබලෙ මෙලනෝසයිට්ස් වල පිහිටීම, ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව ප්‍රතිඵල ලැබෙන කාලය වෙනස් වෙනවා
Ane mage konde sudu wela tiyenne dan aurudu 3ka witara idan...ithin ehema tiya ganna beri nissa henna karanawa...eth uparima satiyakin dekakin aye sudu kes mathu wenawa...henna pawichci nokara mata konde kalu kara ganna natural treatment ekak kiyannako...oil eken ikmanin sudu kara ganna amaru nisa...
ස්වභාවික දෙයකින් හතු පිපෙනවා වගේ එක රැයකින් හිසකෙස් කලු වෙන්නෙ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඔයා කරලා තියෙන්නෙ හෙනා නෙමෙයි ඩයි එකක්. හෙනා කියන ශාකයෙන් කොණ්ඩෙ විනාඩි ගණනකින් කලු කරන්න බැහැ ඩියර්. පහල ලින්ක් එකේ තියෙන විස්තරේ බලන්න. හෙනා සත්කාරය නිතර නිතර කරලා බලන්න ඔයාට වෙනසක් ලැබෙයි ❤️
th-cam.com/video/m70y7d40q7s/w-d-xo.html
th-cam.com/video/gWlNjqD5H7g/w-d-xo.html මෙය නරඹන්න
අක්කි කොන්ඩේ කලු කරන්න ස්වාභාවික හෙනා තියෙනවද. එ ගැන විඩියෝ එකක් කරන්නකො plz .
ස්වභාවික හෙනා ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නෙ නංගියෝ. චැනල් එක බලන්න.. ❤️❤️
@@siblingscreationsthili මන් ඒක කලා අක්කි .ඒක මරු 😍. ඒත් එක කොන්ඩේ වැවෙන්නනෙ. ඒ විදියට කොන්ඩේ කලු කරන්න විදියක් කියන්නකො 😘.
@@madhushi5234 ඔයා කියන්නෙ සුදු හිසකෙස් කලු කරන්නද? නැතිනම් දුර්වර්ණ හිසකෙස් කලු කරන්නද නංගි? දුර්වර්ණ හිසකෙස් කලු කරන්න හෙනා සත්කාරය, ආම්ලා ඔයිල් හොඳයි. DIY natural hair oil එකත් හොඳයි. ලින්ක් එක දාන්නම්. මේ දේවල් නිතර කරද්දි දුර්වර්ණ හිසකෙස් කලු පැහැයට එනවා. මීට අමතරව තව කළුදුරු වලින් හදන හෙයා මාස්ක් එකක් තියෙනවා මම ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ❤️❤️
@@madhushi5234
th-cam.com/video/KdWFSJqEtqg/w-d-xo.html
DIY NATURAL HERBAL HAIR OIL-"හිසකෙස් වඩවන ඖෂධීය තෛලය "