ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපදින උපදින හැම අාත්මයකම මා බෞද්දයකු විම ඉපදෙවා🙏🙏🙏🙏බුදු සරණයි❤
@@SophieElena-x9f 🥺🙏🙏🌸🌼🙏🙏🥺
අපි නිසා ලොව්තුරා අමාමෑණී බුදු පියානන් වහන්සේ කොච්චර දුක් වින්දද.මාගේ බුදු පියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාකරමි පූජාවේවා.🙏🏻🙏🏻
🙏🙏🙏
සාදු සාදු ❤
ගන්ධබ්බයා ගැන දැනගන්න
ගන්ධබ්බයා ගැන ඔබ නොදත් දේ th-cam.com/video/39s9yonvs8o/w-d-xo.htmlsi=fZLPjzkFAN4K0rba
පොර talk දෙන්න ඕනේ නෑ සැබෑ බෞද්ධයෙක් වෙයන් යකෝ 🔊🔊🔊
බුදු වෙලත් මේ තරම් දුක් වින්දා නං අපි කොච්චර දුක් විඳී ද.සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා
ඇහැට කදුලක් ආවා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අවසන් කාලයෙ කෙතරම් දුක් කරදර වින්දද මාගේ ලොව්තුරා අමා මෑනි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@@SithuminiDinesha දළදා හාමුදුරැවන්ගේ පිහිටයී
හැබැයි ඌරු මස් වැලදුවෙ නෑ..හොදේ..
@@ridleysuranjith3699 මොකද්ද හරකො මම් කිව්වෙ තොට..වලලන්නෙ අනුන්ගේ එකක් අල්ලන් මම් හම්බයෙක් නෙමෙ මම් බෞද්ධ කෙනෙක් තොට ප්‍රශ්නයක් තියෙනම් ඒක විසදගනින් අදාල උන් එක්ක..හැමිනෙන්න හදන්නෙ
@@Skwsamanthi අනේ ඔව්වා අමතක කරලා අපි ඔන්න ඔහේ ඇමිනෙමු අනේ ,අපිට වැඩක් නැහැ ඔව්වා,inbox එන්න ,ඔයා බහුජ්ජද,,? නියම බහුජ්ජයා.
@@Skwsamanthi ashn kryoo mun😒
උරු හතු උයලා දුන්නේ උරු මස් නෙවෙය් බුදුන් වහන්සේ ට පුජා කලේ sadu sadu sadu 🌹🙏🙏🌹👌🌹👌🌹👏🙏👏🙏👏🙏👏🙏👌
අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතෝ කාලං ආරෝචාපේසි: කාලෝ භන්තේ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: ‘යන්තේ චුන්ද සූකරමද්දවං පටියත්තං, තේන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා යං අහෝසි සූකරමද්දවං පටියත්තං, තේන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසි. ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය නිවසෙහි ප්‍රණීත අයුරින් ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට බොහෝ වූ ත් සූකරමද්දව පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නේ ය. “ස්වාමීනී, කාලය යි. දානය පිළියෙල කොට නිමවන ලද්දේ ය.” එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ රන්කරුපුත්‍ර චුන්දයන්ගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත්‍ර චුන්දයන් ඇමතූ සේක. “චුන්දයෙනි, ඔබ විසින් පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් මා හට දානෝපස්ථාන කරව. යම් අන්‍ය වූ ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා හට දානෝපස්ථාන කරව.” “එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. අන්‍ය වූ යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා වැළඳවීය.අථ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: යන්තේ චුන්ද සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භේ නිඛණාහි. නාහං තං චුන්ද පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ, සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතස්සා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා, යං අහෝසි සූකරමද්දවං අවසිට්ඨං තං සොබ්භේ නිඛණිත්වා, යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත් චුන්දයන් ඇමතූ සේක. “චුන්දයෙනි, ඉතිරි වූ යම් සූකරමද්දවයක් ඇද්ද, එය වළකට දමව. චුන්දයෙනි, තථාගතයන් හැර එය වැළඳූ යමෙකුන්ට මනාකොට දිරවා යයි නම්, එබඳු වූ කෙනෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.” “එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත් චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඉතිරි වූ යම් සූකර මද්දවයක් ඇද්ද, එය වළකට දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හිඳගත් රන්කරුපුත් චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.අථ ඛෝ භගවතෝ චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරෝ ආබාධෝ උප්පජ්ජි ලෝහිතපක්ඛන්දිකා. පබාළ්හා වේදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතෝ සම්පජානෝ අධිවාසේසි අවිහඤ්ඤමානෝ. ඉක්බිති රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ හට දරුණු ලෙස ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාර රෝගය උපන්නේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව සිතින් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක. (මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර අතහැර අවසානය(පිරිනිවීමට තීරණය කොට අවසානය)
@@මැණික්මැණික් ඔබ නිවැරැදි එය හතු හෙවත් බ්ම්මල්
නුබල අහන ගොන් තර්ක වලට වඩා, හොද හොද තර්ක බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ ඇහූව. හැබැයි උන්වහන්සේ ඒවට සානුකම්පිතව උත්තර දුන්නා.
Ela machan hela 🙏🙏🙏ayusabohowewa
වැඩද්ද බිම්මල් උනතු😈
බුදුරඡානන් වහන්සෙට අපහස කරන්න බුදුන්ගේ කාලේත් හිටිය දැනටත් ඉන්නවා ඒ අයට අනුකන්පා කරනවා සත්‍ය වැටහෙවා කියා !!!
🙏🙏🙏🙏🙏🙏🙏💪
ඇස් දෙක ම කඳුළින් තෙත් වුණා..හදවතට සංවේගයක් දැනුණා..උතුම් බුදුහිමි මහා කරුණා..විශ්වයෙ ම බුදුගුණ දැනෙ වරුණා..
මාගේ ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@@sudeshpriyanka2289 Ghj
සූකර මද්දව කියන්නේ ඌරුමස් නෙවෙයි. ඒවා ඌරන් ඉන්න ප්‍රදේශ වල හැදෙන හතු වර්ගයක් දන්නේ නැත්තම් ඕවා නොදා ඉන්න.
සල්ලි නිසා ඌරු මස් කියලා දාල කරන්න ගත්ත පව සංසාරේ පුරාවට ම ඇති.. සෙල්ලම් පවක් නෙමේ කරන්න ගත්තේ.
Uro Enna patthe name etha duskara kandu mudunwala hadena pranitha Visha sahitha hathu wargayak..eth adatath danne na ay chunda e aharaya piligannuwe kiyala..samaharavita chunda godak mahansiyen nelagena awith piliyela kala Nisha gauthama minidun prathiksha karanna nathiwa athi..
එක තමා
Ou ane mage buduhamuduruwo oya jarawa waladanna.unwahanse awihinsawadee
@@Anuhas896 me me chanel eke kunuharapa kiyagena enna epa harida
කවුරුන් කෙසේ කොහොම කිව්වත් බුදුරජාණන් වහන්සේ යනු කවුරුද කියා අපි සිතා බලා තීරණය කළ යුතුයදසපාරමිතා උපපාරමිතා උප පරමත්ථ පාරමිතා සියල්ල සම්පූර්ණ කරලා සියලු සැප සම්පත් අතහැර බුදුවීම සඳහා ගිහි ගෙයින් නික්ම වූයේඒ උතුම් නිර්වාණය අවබෝධ කරගෙන අන් අයටද අවබෝධ කිරීම පිණිසයි.මස් මාංශ සඳහා සතුන් මරණයට පත්කොට ගන්නා අතර මැරිච්ච සතුන් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ නෑ.උදාහරණයක් විදිහට පාරේ මැරිලා වැටිච්ච සතෙක්වත් ගඟක ඇලක මැරිලා පාවෙමින් ඉන්න මාළුවෙක් වත් ගෙදර ගෙනල්ලා කවුරුත් උයලා කන්නෙ නෑ.සතෙක් මරණකොට දැනෙන වේදනාව දැනගන්න නම් තමාගේ ඇඟෙන් කොටසක් කපා අයින් කර බලන්න ඕනෑ. එතකොට සාමාන්‍ය ලෙස හෙවත් මැරෙන කොට දැනෙන වේදනාව තේරෙනවාමස් මාංශ ආහාරයට ගන්නේ රසට තියෙන කැමැත්තට මිසක් මස් මාළු නොකෑවයි කියලා ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නෑකරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා 'මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්ගේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවයේ අපරිමාණං'එක් දරුවෙක් ඉන්නා අම්ම කෙනෙක් ඒ දරුවට මොනතරම් ආදරය කරුණාව දයාව දක්වනවාද ඒ හා සමානව සියලු සත්වයන්ට දයාව දක්වන ලෙස.ඊට එහායින් ගිය මහා කාරුණික වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ මස් මාංශ වැළඳුවා හෝ ඊට අනුබල දුන්නා හෝ කියා කාටවත් සිතිය හැකිද.....
😭😭😭😭ඇත්ත හැමෝම තේරුම් ගන්නේ නෑ. ඔබට බොහෝම පිං. ❤❤🙏🙏🙏
මිනිස්සු එක එක බොරුකතා ගොතල කියනව.අපි ඕවට කෝපවෙන්න හොද නැ.මොකද අපි අදහන්නෙ නිර්මල බුදු දහම
🙏🙏🙏🙏
උපදිම හැම ආත්මයකම මා බුදුන් සරණ යමි..සාදු සාදු සාදු 🙏
@@DilkiSanjana-sf1ui උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා,තෙරැවන් සරණයි ඔබට
බුදුන් වහන්සේට අපහාස කරන්න එපා මම කතෝලිකයන් නමුත් බුදුන්ට මමත් දෝත් මුදුන් තියලා වැදනමස්කාර කරනවා මේ කරපු අපහසෙට මේ ආත්මෙම පඩිසන් දෙනවා
ඔබ භාග්‍යවතුන් වහන්සේ ගැන එහෙම හිතපු එක මොනතරම් පිනක්ද. තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා🙏🙏🙏🙏❤❤❤❤
Bs
තුණුරුවනේ සරණයි🙏🙏🙏
@@tharindurashmika8976 තෙරුවන් සරනය් ඔබට...
බුදු හාමුදුරුවෝ උg රු මස් වැළදු වෙතැ
අවසාන දානෙ හතු ව්‍යංජනයක්
අපහස කරන්න එපා.තමුන්නැහැලා කවුද අප මහා බුදුන් වහන්සේට නින්දා අපහස කරපු අය ඒදාත් සිටියා අදත් ඒ දේ එහෙමයි 😢😢😢😢😢
සහතික ඇත්ත කතෝලික යෝහැටියට අපි විරුද්ධ යි.
ඒක ඇත්ත. උන්වහන්සේට පූජාකලේ සූකරමද්‍රව කියන බිම්මල් වර්ගයක්. ඒවා කිසිවෙකු කෑවොත් නොදිරවන නිසා තමයි ඉතිරි වූ දේ කිසිවෙකුට දෙන්න එපා කිව්වේ උන්වහන්සේට තිබුණ බඩේ අමාරුව වැඩි වුනේ ඒ බිම්මල් වැළඳූ නිසා. ඒත් පූජාකල කෙනාට විශාල පිනක්. පිරිනිවන් පෑමට ආසන්නව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට අවසන් දානය පූජාකල නිසා.
@@ayesh.3308 දළදා හාමුදුරැවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ආනූබාවය ,
Atha. Kiyoway. Nighangtayo. Anagathada. Heetiwe. Anukampama. Karamuo. Namo. BUDDHAYA
Athha. Katawa. Buddhuo. Shamidungta. Sasaray. Athara. Bawayaka. Karapuo. Kiyapo. Akusall. Karmayak. Neesa. Baday. Ajeeranayak. Athy. Ouna. Bawa. Sahamidung. Dasana. Karala. Thibuna. Lokayata. Shamidung. Thamangay. Jeewitayan. A. Parama. Shttiya. Sooniya. Thawaya. Panwa. Dunna. Awasthawak. Oya. Onayna. Oung. Wahangsata. Shambuddhanu. Bawayang. Oya. Ajeeranayak. Shaddha. Bawayang. SuwA. Kara. Ganna. Thibuna. Asa. Kawa. Dawath. Shambuduo. Wahangsala. Nokaranna ya. A. Shambuduo. Mahymaya. ❤❤❤❤. NamoBuddhaya
බුදු හාමුදුරුවන්ගේ අවසාන දානය සූකර මද්දව නම් හතු ජාති යක්.(භෝජනය නොවේ)
ඕවට අපි කෝපවෙන්න හොද නැ.මොකද අපි ලොවුතරා බුදුන්ගෙ අනු ගාමිකයින්
@@SameeraHarischandra🙏🙏🙏🙏
ඒ හතු ජාතියක් .අනික අපි සත්තු මැරුවෙ නැති උනාට ඒකට මුදලින් දායක වෙනවා .අපි කන නිසා තමා ඒ ගොල්ලො සත්තු මරන්නෙ .වක්‍රව හරි අපිටත් කරුමයක් උරුම වෙනවා.ඒ ණය ගෙවන්න වෙන්නෙ අපිට කවදමහරි සසරේ අපේම ඇගේ තියෙන මස් වලින් .නිර්මාන්ශ වීම උතුම්ම දෙයක් ❤🙏.අනික බුදුහාමුදුරුවන්ට කවුරුහරි මස් මාන්ස පිලිගැන්නුවත් උන් වහන්සේ ඒවා වලදන් නෑ 🙏🙏 සියලුම දෙනා මස් කන එකේ ආනිසන්ස දැකල ,නිර්මාංශ පුද්ගලයන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@@Sasmitha2005 🙏🙏🙏ayusabohowewa 🙏🙏🙏
@@Sasmitha2005 ehenam ita wada pau neda elawalu kana eka mokada ethanatath saththu merenna beheth gaanawa kuburu karanakota saththu merenawa ethakota pau nedda api usma gannakota asata nopenena jivin ape Sharirayata athulu wenawa ehemai kiyala api usma nogena inne nene ehenam ekath pawak
මෙහෙමයි අපි සත්තු මරන්න කියන්නේ නෑනේ . අනික ඒ ගොල්ලො සත්තු මරන්නේ සල්ලි වලට අනික මැරුවට පස්සේ ඒ ශරීරෙන් වැඩක් නෑ .පොඩ්ඩක් හිතලා බලන්න කෘෂිනාශක නිසා කීයක් සත්තු මැරෙනවද. ඔයාගේ comment එක වටිනවා මන් මේ ඔයාට දැනගන්න කිව්වේ
@@madumadawaperera7003 ඒකත් ඇත්ත එහෙම අන්තෙටම ගිහින් බැලුවොත් බත් වත් කන්න වෙන් නෑ තමය්.ඒත් මස් කන්නෙ අපි දැන දැන මනෙ.මස් කන, මරන,ඒකට දායක වුන හැමෝටම පොඩි හරි කරුමයක් තියෙනවා.අනික බුදුහාමුදුරුවොත් කියල තියෙනවා එහෙම අන්තෙටම යන්න එපා කියල ආනන්ද හාමුදුරුවන්ට අර වතුර එකක් බොන්න යද්දි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නව කියල
Mas kanna one aya me wage katha kiyanawa thamange wasiyata.oyata mas kanna one nam kanna.eth eya kiyapu deta virudda comment denna epa.eya kiuwe hari deyak.nirmansha wenna hamotama ba.ekatath pinak thiyenna one
මෙහෙම දේවල් නොදා ඉන්න පව් පුරවගන්න එපා බුදුසරණයි 🙏💐
හේතු පල දර්ශනයට අනුව බැලුවොත් නම් යමෙක් කර්මයක් කලොත් එහි විපාකවලට මුහුණ දෙන්න වෙනවා දැනගෙන කලත් නොදැන කලත් තමන් සතෙකු ආහාර පිණිස මැරුවත් වෙන කෙනෙක් කලත් අනුබලද දීමට එකතු වෙනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පවක් කරලා නැහැ ඒ නිසයි බුදු දහම හේතුඵල දහමයි එය ප්‍රඥාවන්තයින්ට පමණයි ප්‍රඥාව ඥානය පහළ කරගෙනම බලන්න එවිට ඔබට සත්‍යය ඇති සැටියෙන් අවබෝධ කරගන්නට පුළුවන්🙏🙏🙏
🙏🙏🙏 ඒක නම් සත්‍යයක්මයි. 🙏🙏🙏
🙏🙏🙏එකනම් ඇත්තමයි.🌹🌹🌹
🙏🙏🙏🪷🙏🙏🙏
හැමෝම අහන එකක් තමයි බුදුන් කොහේද උපන්නේ කියන එක ?බුදුන් කොහේ ඉපදුනත් එකයි.බුදුන්ගේ ධර්මය හැමෝටම පොදුයි.එයයි මිනිසුන් තේරුම් ගත යුත්තේ.
වරදි
Eeka aththa
මගේ ලොව්තුරා අමාමෑනි බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ අපිත් ඒ කාලේ.හිටියනම් ගොඩක් දුකයි අපේ ලොව්තුරා බුදු රදුනි .අපේ ඇස් වළට කදුලක් නොආවනම් තමයි පුදුමේ 🙏🙏🙏🙏
බුදුරජානන් වහන්සේ වැලදුවේ ඌරූ මස් රස බිම්මල් වර්ගයක් ඒවගෙ විස නිසා තමා රොගය උත්සන්න වුනේ මට හරියටම මතක නම් නෑ රෝගේ නම ලෝහිත පක්ඛංදිකා ද කොහෙද 🙏🙏
මගෙ අමා මෑණි බුදුපියාණන් ට මගෙ නමස්කාරය වේවා 😢😢😢😢
Respect from 🇮🇳 🇮🇳 🇮🇳 india❤❤love for lord ❤️ 🙏 buddha
ඌරන් ලැග්ග තැන් වල හැදෙන හතු වර්ගයක් මිස ඌරූ මස් නොවේ....
මාගේ බුදුරාජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පුජාකරමි පුජාම වෙත්වා...🙏🙏🙏🙏
Namo buddhaya, mage thun lokagra wu budurajanan wahanseta mage namaskaraya wewa.
ගොඩක් හොඳයි මේ තේරුම් කිරීමට .
@@CLOWN4KILLER666ඉස්සෙල්ල ඔයා කියන්න එක මසක් කන්න කිවුව කියල තියෙන්නෙ කොහෙද කියල????අලි කොටි සිංහ අශ්ව ඇතුළු මස් වර්ග 10ක් කන්න එපා කියල තියෙන්නෙ
@@CLOWN4KILLER666ඔබ කරුනාකරලා දැනුම බෙදාගන්න උත්සාහ කරන්න ඒ අය නොදන්න දේ කියලා දෙන්න ඒක ගොඩක් වටිනවා
@@CLOWN4KILLER666කාපඃ කාපඃ ,මස් මරපඃ හැළිවලඃ පූරෝල උයපියව්,බුදුන්වහන්සේත් වැළදුවා කියනවනේ,පව්කාරයෝ .අකුසල් පූරෝගනිල්ලා
@@Krish-e6e නෑ මටනම් පේන්නෙ ඔබතුමාට ලෙඩක් ? බෞද්ධයෝ විදියට අපිටත් නිගාවක් ඔබතුමන්ලා මෙහෙම ඉන්න එකට ඒ පුද්ගලයා අහන්නෙ තිකෝටි පාරිශුද්ධ සීලය ගැන ඔබතුමා ඒක වත් නොදන්න ගිහියෙක් නේ
බුදුරජාණන් වහන්සේගේ ඒ අවසන් භෝජනය සුජාතා සිටු දේවිය පූජා කල කිරිපිඩු පූජාව හා සමාන බව උන් වහන්සේ වදාල සේක.....😊🙏❤️
මේ වීඩියෝ එක දාපු කෙනාට ඔයාලා බනින්නවත් ,වය් ර කරන්නවත් එපා.එයා හින්දා අපෙ සිත තරහෙන් කිලුටු කර ගන්නෙ මොකටද .අනික බුදුහාමුදුරුවො එහෙම දේශනා කරල නෑනෙ .එයත් මේ සසරෙ මැරි මැරී උපදින කෙනෙක් .අපිත් එහෙමය්.හැමෝම අනාතය්.එයාටත් මය්ත්‍රි කරන්න ❤🙏
@@Sasmitha2005 ඒක ඇත්ත ඒ වුනාට වැරදි දේවල් සමාජගත වෙනවනෙ මෙහෙම කට්ටිය කමෙන්ට් කරපුවම ආයේ මේ අය යම් වීඩියෝ කරනකොට හොදට හොයල බලල කරයි......
මාගෙ ගෞතම බුදු පියාණන්ට මාගේ නමස්කාරය🙏
මගේ බුදු පියාණන්ට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ලොව්තුරා අමා මැනි බුදු පියානන් ට මගෙ නමස්කාර
😢😢😢😢😢
සාදු !!!
Good 👍😊💯☺️😌😃
මෙහුව වහාම අත්තඩංගුවට ගත යුතුය ...මොහු බුදුන් ව පාචිචල් කරනවා😪😪😪
ඒක නම් ඇත්ත තමයි සල්ලී නිසා මිනිස්සු අන්දයෝ වෙලා.
@@Animalsguardian ou අනිවාර්යයෙන් ...බුදුන්ට අපහාසයක්
budu pinnyawa kyne boruwak,
Pal pko igenagena nethi huknn balala igenagnim deyak thopi nisai ratat mehrm wel thiyenne
@@Agri8308 ඔව් බන්
🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු
මේ අඩන කවි බන බුදුන්වහන්සේ ගේ තත්වෙටවත් හොදව්මදි.එකම විද්‍යාවකින් වත් ඒ තර්ක තාම බිදින්න බැරිඋනා.බුදුන්වහන්සේ ගේ දර්ශනය තේරුම්ගන්න අපි තාම ලදරුවෝ
ටික් ටොක් නළුවෙක් වගේ බුදුන් වහ්න්සේ අසනීපෙදි මෙහෙම දැගලුවෙ නෑ. සම්මා සතියෙන් රෝගය දරාගත්තා. මේ කතා හදන එවුන් බුදු දහම බුද්ධ චරිතය අවබෝධ කර ගත්ත එවුන් නෙමෙයි
ලොව්තුරා අමාමෑනී තිලෝගුරැ බුදුන්වහන්සේ කොහෙද පකෝ ඌරැමස් වැළදුවේ,තෝ හම්බයෙක්ද ,චුන්ද සූකරයගේ හතුවැන්ජනය යකෝ ,,ගිහියන් වෙලා අපි නොකන ඌරැමස් අමාමෑනී බුදුන්වහන්සේ වළදයිද..එච්චරම රැස් කිරන විහිදෙන පින්කද උතුරන මෛත්‍රිය විහිදෙන විශ්වයටම නායකත්වය දෙන ශ්‍රේෂ්ටයානෝ මළකුණක් කයිද බඃ.???එහෙම දෙන්නත් බැහැ ,ඒ ජරාව කව්‍රරැ හෝ උත්තමයෙක් ඉර්දියෙන් හෝ නවත්තයි.මෝඩ නූගත් සක්කිලි පුන පුනා කියනවා බුදුන්වහන්සේ මළකුණවල් වැළදුවා කියලා ,හම්බයෝ කියනව මීණීමස් කෑවලූ,උන්ට ආත්ම ගානකට ඒ කරපු අකුසලය ගෙවන්න බැහැ
බුදුන් ට නින්දා කල රටක් හෝ ජාතියක් ඇත්නම් උන් මෙලොවදී ම ඒ පව් ගෙවනව ...උදාහරණයක් විදිහට ඇෆ්ගනිස්තානය ....පකිස්තාන ය.....ඒ වගේම ඉරානය මුන් ඔක්කොම බුදුන්ට නින්දා කල රටවල් ...ඒ පාපකර්ම උන් මෙලොවම ගෙවනවා
හරියට හරි
ඔබට පින් 🙏🏾🙏🏾🙏🏾
@@ridleysuranjith3699 ඔයා කියන දේ ඇත්ත......කටවහන් හිටියොත් බෑ....තෙරුවන් සරණයි
@@isharatewankabandara5499 තුණුරැවනේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ආනූබාවය තෙරැවන් සරණයි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😥😥සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සාදු සාදු සාදු❤❤❤😢😢🙏🙏🙏🙏
බුදු සසුන බැබලෙවා🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏
බොරු දාන්න එපා බල්ලෝ. උෟරු මස් වැලඳුවෙ නෑ බුදුවරු
බුදු පියාණන් අදටත් හිටියනම්🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවනේ අර වෙන ආගමක කෙනෙක් අපේ බෞද්ධයෝ වත් දන්නැති මසක් ගැන කියලා කමෙන්ට් කරලා මට තේරුනා බෞද්ධයොන්ට නැති දැනුම ඒ අයට තියෙනව ගොඩක් අය අසරන වෙලා කමෙන්ට් කරලා ඇත්තටම මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගැන බෞද්ධ ප්‍රජාව හංගන්න දගලන්නේ ඒ අයගෙ තියෙන බඩජහරි කම නිසයි
පක ,,බෞද්ධ ගිහියන් ඔය මළකුණවල් කන්න පේරේත නැහැ ,තොපි නූගත් හැත්තට වැරදිලා.මස් කන්නේ සින්හල ක්‍රිස්තියානි සහා මුස්ලිම් එවුන් .. ගිහි ශිෂ්ඨ සම්පන්න සත්පුරැෂයන්ට මාගේ නමස්කාරය වේවා !!
ත්‍රිකොට් පාරිශුද්ද මාංශ තොපි හදාගත්ත එකක් අනන්ත වු කරැණාවකින් ලොව බැලු සම්බුදු පියාණන් වෙන එකෙකුගේ මළ කුනක් බඩ ඇතුලට දාගන් නෑ
@@ridleysuranjith3699 ඔබතුමා මෙලෝ දෙයක් නොදත් මෝඩ බෞද්ධයෙක් බව පේනවා මොකද එකල භික්ෂූන්ට නොයෙකුත් ආහාර ගැටලු ආවා එවිට බුදුරජාණන්වහන්සේගෙන් පිලිතුරක් ඉල්ලූ පසු දුන් පිලිතුර ඒක බෞද්ධයෝ නිර්මාන්ශයි නමුත් ප්‍රාන ගාතයක් නොවන මස් වලින් පව් නෑ හැබැයි එහෙම මස් අදකාලෙ කොහෙවත් ඔබතුමාලට කන්න කිව්වෙ කව්ද 😂 මලකුනු කන්නෑනම් ඔබතුමාල නැවුම් මස් අනුබව කරනවා විය හැක
නූතන බෞද්ධයන්ට නෙවෙයි ඒකාලේ ආහාර ගැටලු නිසා භික්ෂූන්ට ආහාර හිග වුනා එවිටයි බුදුරජාණන් පිලිතුරු දුන්නේ එහෙමෙ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය නොදන්නා බෞද්ධ කම මොකටද ඔබ තුමාට @suranjith 😂බෞද්ධ අපි නිර්මාන්ෂයි මලකුනු කන්න කීවෙ ඒකාලෙ දැන් ඔබතුමාලනම් නැවුම් මස් අනුබව කරනවා විය හැක 😅
@@CLOWN4KILLER666 ආන්න ඔබතුමාගේ බෞද්ධකම රෙද්දපල්ලෙන් බේරෙනවා,sperm හම්බය,සින්හල අකුරැ කෙටුවට,නැතිනම් ඔබතුමා wild dog කෙනෙකුට දාව ජාතකේ,බණපොත් කියවන්න,වයසනම් අර්ශස් අමාරැව වැඩි ඇති..රෙනකොට මළ පනිනවා ඒකයී,, මස්මාන්ස කන්න එපා heat එක වැඩියී ,පිළිකා හැදෙනවා ,ඌරා ,හරකා,මාලුවා,පාන්ඩේ පව්,ප්‍රානඝාත ප්‍රානයක් නසන්න එපා ..sillamalekkum,wanakkam.
සාදු සාදු සාදූ🙏🙏🙏
දැන් ඉන්න හාමුදුරුවන්ට නම් මස් නැතුව බෑ ඉතින් ..සිවුර දාන් ඉන්න එයාලට කොහොමත් පව වැඩී
Attha thama dan inna hamuthuruvonta paw vadi
එහෙම කියන්නත් එපා එතනත් අපි පවක් සිද්ධ කරගන්නේ .... ඒ අය කරගන්න දේවල් ඒ අය අරන් යාවි
@@AnushaSandamali-pk9vh ඔව් නේද එක අතකින් බැලුවොත්.අපිට වැඩක් නෑනෙ
@@AnushaSandamali-pk9vhඅන්නඑතනයි සමජය පිරිවුනේ.
අපහස කරන්න එපා නොදන්න දෙවල් දාන්න එපා😢 ... බුදුරජාණන් වහන්සේ ට මගෙ නමස්කාරය ..🙏
අනේ මගේ බුදු පියානනේ ඔබ වහන්සෙ මොන තරම් දුක් ගැහැට විදල තියනවද මිනිසුන්ගෙ යහපත වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගෙ සරන මිස අන් සරනක් නොමැත අපහට සාදු සාදු සාදු🙏🙏🙏
Sukara maddawa nam hathu visheshayak, budu radunta eya asathmika wela le athisaraya heduna
මන් ආගමේ එත් මේක දැක්කම දුක හිතුනා😢😢😢❤❤❤මොකක්ද මේ උරැ හතු කියන්නේ❤ comments දැක්කම හරියට දැක්කේ
@@ThimashBro සූකර මද්දවය කියන්නේ බිම් මල් වර්ගයක්
මේ අපරාදේ කරපු වසලයාට ආත්මයක් නොමැතිව අපාගත වෙන්න ඕනේ 🙏සසර පුරාවට
මගෙ නමස්කාර බුදු හිමියනෙ ලොකෙට අදිපති මගෙ බුදුහාමුදරුවන්.(කතොලික නමුත් දොත් මුදුන් දි නමස්කාර කරන්න පුලුවන් එකම අදිපති❤
🌷🌷🌷🙏🙏🙏 uthum magea bhagyawath samma sambudu rajanan wahanseata magea namaskarayama weawa 🌷🙏 sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
Mage buduradanan wahanseta mage jivete puja karami.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තමුන්නැහැලා බුදු සසුනට අපහාස කරන්න එප 😢😢😢
මගෙ අමා මැනි බුදු පියානන්ට මගෙ නමස්කාර වෙිවා🙏🙏🙏🙏
තමුසෙ ලා views ගන්න බොරු දන්න එපා. උබට විතරක් නෙමේ උබේ පවුලටත් ඕවායේ පව ගෙවා ගන්න බැරි වෙයි. ඌරන් විසින් පාගා හැදුනු මඩේ තියෙන හතු viyanjanayak පුජා කෙරේ ☺️❤️
@@jollyputha8460 ත්‍රිපිටකය කියවා ඔබේ වැරැදි අද හස නිවැරැදි කරගන්න
තෙරැවන් සරණයි ඔබට
@@ridleysuranjith3699 තෙරුවන් සරණයි ඔබට 🙏🏾🙏🏾🙏🏾
ඒ හතු කියල දානේ පාත්තරේට පූජා කරනකොටත් පේනවා.. මේ කාලකන්නි ඒ උනත් හයිලයිට් කරලම ඌරුමස් කියලම දානවනේ
@@asithasaminda1078 මස් පෙරේතයන්ට මස්වැද්දන්ට ලේසියීයෙන්ම කන්න පුළුවන් නේ,බුදුන් වැළදුවා අපිත් කමු කියලා
බොහොම සැලසුම් සහගතව බුදුදහම හෑල්ලුවට ලක්කිරීමේ ක්‍රියාවලියක් 😂 කලබල නොවන්න උපේක්ෂාවෙන් මේ දෙස බලන්න මෙය පටන්ගැම්මවත් අවසානයවත් නොවේ..බුදුන් වහන්සේගේ..කාලයේත් මෙහෙම අපහස කිරීම් කරා..ස්භාදහම මේවට උත්තර දෙයි😂🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵
ඩසූකර මද්දවය කියන්නේ ඌරැ මස් නෙමෙයි ඒ හතු ව්‍යංජනයක් ❤
ඩසූකර කියලා මං ඔය ඇහුවමයි යකෝ
හතු වලදන්න ඇයි බුදුන් දෙපාරක් හිතුවෙ
@@sumindaindrakumara5249උන්වහන්සේට අනාගතය දැකීමේ නුවණ තියෙනවා ලෝහිත පක්ඛන්දිකා රෝගය කලින් ඇතිවුණ අවස්ථාවේ උන් වහන්සේ තමන්ගේ බලයෙන් ඒක යටපත් කලා මාස ගණනාවකින් ඇති නොවෙන්න.ඉතින් උන්වහන්සේ දැනන් හිටොයා ඒ රොගය නැවත මතුවෙන්නේ ඒ ආහාරයෙන් කියල.අද කාලේ වුණත් කොච්චර ආසාත්මිකතා ථි වෙනවද ආහාර වලින් ??? මස් වෙන්නම ඕනෙ නෑනේද ආහාරයටගන්නකලින් දෙපාරක් හිතන්න ? 😊
බුදු සරණයි🙏🙏🙏🙏
මේ vedio එකේ හැටියටත් පේනවා මේ තියෙන්නේ මස් නෙවෙයි හතු කියලා
@@harshanasakunthaharshana2658 ඔව් අනේ මේ මිනිස්සු අනුන්ගේ මස් මාළු කන සිහියම තියෙන්නේ. ඒක නෙ මේ වගේ පව් පිරෙන දේවල් දාන්නේ
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
🙏🙏🥺
ඒවා ඌරූ මස් නෙවෙයි .හතු වර්ගයක්
Budu saduge pihitin pata panthoyenpalaveniya venna labava kiyala parthana karana sadu sadu sadu.... ❤❤
සූකර මදදව....ඌරු මස්..නෙමෙ..ඌරු කොටුවෙ ඌරන්ගෙ කුර අස්සෙන් බේරුනු හතු වගයක්...මෙච්චර අපහාස කරන්නේ කෝමද බුදුන්ට...😢😢
හරි හතු වර්ගයක්
මේ මොකක්දමේ ඌරුමස් කතාව අපේ බුදුන් වහන්සේට අපහසයක්නෙ මේක.....අවසන් දානය ඌරු බිම්මල් වර්ගයක්....අදටත් එවැනි බිම්මල් ඉන්දියාවේ පවතින බව ධර්ම දේශනාවලදී අසා තිබෙනවා.....සියලු ලෝක සත්වයන්ට මෛත්‍රී කරන්න කීයූ බුදුන් වහන්සේ අපිරිසිදු ඌරුමස් වලදයිද.......ඌරු මස් නෙවේ කිසිදු මාංසයක් බුදුවරුන් ,රහතන් වහන්සේලා වැනි උතුමන් වළදන්නෑ......
Ayi naththe Ali nam mama thama Igena gaththe
ඒක හරි
අපි ඇත්තටම උන්වහන්සේ මොනවා වැලදුවද දන්නෙ නෑ. සමහරවිට වලදන්නත් ඇති. අපි උන්වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරමු. එය පමනයි ජීවමාන🙏
@@kasun0777 බද්ධිමත් පිලිතුරක්
😢දුකයි
දර්මය වරදවා සමාජයට දෙන්න එපා සූකර මද්දව යනු හතු වර්ගයක්.
Budu saranai
මාගේ ලොව්තුරා අමා මෑනී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
අමාමහා අපේ බුදුරජාණන් වහන්සේ මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏
ඌරු මස් නෙමෙයි. දන්නේ නැත්තම් මේවා නොදා ඉන්න කරුණාකර...මේ හතු.
Aiyoo mona pawkda deviyane me karaganne ape budurajanan wahanse 🙏🥰
අන්තිමට සූකර මද්දව ව්‍යාංජනය පූජා කළේ චුන්ද කර්මාර පුත්‍රයා.ඒ ඌරු මස් නෙවේ.සූකර කියන්නේ ඌරට.ඌරන් ඉන්න තැන මඩේ හැදුනු හතු වලට තමා සූකර මද්දව කියන්නෙ.
ඌරු මස් නෙවේ ඒ හතු වර්ගයක්😊
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මෙහි දැක්වෙන ලෙස රෝගීව අසාධ්‍ය වන්නේ නැහැ කිසිම කවර කලෙකවත් එය ස්ථිරයි මන්ද ඒ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන හෙයින් 🙏🙏🙏🙏
අනේ මේ වීඩියෝ එක දැක්කම මට මැරෙන්න දුකයි😢
Sadu sadu ❤❤
බුදු හාමුදුරැවන්ට මමත් නමඩ්කාරය කරමි
සාදු සාදු
Buduhamuduruwo apita anithya wataha denna thamai ayu sansarakaraya atha hariye
බුදු රජුන් වැළදුව අවසන් භෝජනය මොනවාද යන්න සොයනවාට වඩා චතුරාර්‍යය සත්‍ය සෙවීමයි වදගත් වන්නේ.
sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🪷🌺🌸🌹🪷😇😌🙏🏻❤
බුදු හාමුදුරුවෝ 🙏
ඌරැ මස් මස් නෙමෙි සුකර හතු .බුදු සරනයි 🙏🙏🙏🙏
Sadu 🙏 sadu🙏 sadu 🙏
සූකර මද්දවය කියන හතු වර්ගය තමයි මන් අහල තියෙන විදිහට
සූකර් කියන හතු වර්ගයක් ඌරුමස් නෙවෙයි❤❤❤
පින්
සූකර මද්දවය කියන්නෙ හතුවලින් හදන කෑමක්. මුලු ලෝකෙටම කරුණාව ගෙනාපු කාරුණිකයන් වහන්සේට අපහස නොකරන්න.
අපිත් ඒකාලේ හිටියන්ම් අපිට ත් දුකහිතෙනව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢සාදු සාදු සාදු
මේක දැක්කා ම පේනවා යකෝ මේ හතු වර්ගයක් කියලා ... ඇයි උබලා ඌරු මස් වෑංජනයක් කියලා දාන්නේ..... මේක ෆුඩ් සිටි එකකට ගිහින් ඉල්ලපං button mushroom කියලා එතකොට උබට හම්බවෙයි ටින් එකක දාලා තියෙන මේ වීඩියෝ එකේ තියෙන හතු.... ඉන්දියාවේ පවා හරිදේ කරනකොට තොපි ඒවා විකුර්ති කරලා මාතෘකා ලියලා බොරු දාන්නේ ඇයි බං ලැජ්ජයි...බුදු දහම ආරක්ෂා වෙලා තියෙන ලෝකේ එකම රට ලංකාව වෙලත් .....
තෙරැවන් සරණයි මහත්මයාණෙනි ඔබට ,දීර්ගායුස ,විශ්වයේ ශක්තිය කිරන ශක්තිය දහිර්‍ය් ලැබේවා තව තවත් ....බුදූසරණයි
අනිවාර්යයෙන්ම
@@Maheshsepala ow eeka nam aththa
බුදු සසුන බැබෙලෙවාc🙏🙏🙏🙏🙏
ඌරු මස් නොවෙයි ඌරු වලේ පිපිනු බිම්මල් හතු අවසාන දානය
එහෙමත් හතු තියෙනවද🤔😒
යකෝ හරියට දන්නේ නැති ලබ්බවවල් නොකිය හිටපන් සුකර මද්දව ඒ කියන්නේ ඌරු හතු පවු පුරවගන්න එපා අමාමෑණි තථාගතයන් කවදද මළකුණු වැලදුවේ
@@js3fy57 ඌරු කොටුවක හතු හැදෙන්න බැරිද
@@js3fy57 ඔවු. සූකර මද්දව කියන්නෙ ඌරු හතු. අජ මද්දව කියන්නෙ එළු හතු. ගෝ මද්දව කියන්නෙ ගව හතු. මේවා මේ සත්තු ඉන්න ගාල්වල එහෙම හැදෙන හතු ජාති.
@@js3fy57 yes, those are still available in India
උපදින උපදින හැම අාත්මයකම මා බෞද්දයකු විම ඉපදෙවා🙏🙏🙏🙏
බුදු සරණයි❤
@@SophieElena-x9f 🥺🙏🙏🌸🌼🙏🙏🥺
අපි නිසා ලොව්තුරා අමාමෑණී බුදු පියානන් වහන්සේ කොච්චර දුක් වින්දද.මාගේ බුදු පියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාකරමි පූජාවේවා.🙏🏻🙏🏻
🙏🙏🙏
සාදු සාදු ❤
ගන්ධබ්බයා ගැන දැනගන්න
ගන්ධබ්බයා ගැන ඔබ නොදත් දේ
th-cam.com/video/39s9yonvs8o/w-d-xo.htmlsi=fZLPjzkFAN4K0rba
පොර talk දෙන්න ඕනේ නෑ සැබෑ බෞද්ධයෙක් වෙයන් යකෝ 🔊🔊🔊
බුදු වෙලත් මේ තරම් දුක් වින්දා නං අපි කොච්චර දුක් විඳී ද.සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා
ඇහැට කදුලක් ආවා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අවසන් කාලයෙ කෙතරම් දුක් කරදර වින්දද මාගේ ලොව්තුරා අමා මෑනි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@@SithuminiDinesha දළදා හාමුදුරැවන්ගේ පිහිටයී
හැබැයි ඌරු මස් වැලදුවෙ නෑ..හොදේ..
@@ridleysuranjith3699 මොකද්ද හරකො මම් කිව්වෙ තොට..වලලන්නෙ අනුන්ගේ එකක් අල්ලන් මම් හම්බයෙක් නෙමෙ මම් බෞද්ධ කෙනෙක් තොට ප්‍රශ්නයක් තියෙනම් ඒක විසදගනින් අදාල උන් එක්ක..හැමිනෙන්න හදන්නෙ
@@Skwsamanthi අනේ ඔව්වා අමතක කරලා අපි ඔන්න ඔහේ ඇමිනෙමු අනේ ,අපිට වැඩක් නැහැ ඔව්වා,inbox එන්න ,ඔයා බහුජ්ජද,,? නියම බහුජ්ජයා.
@@Skwsamanthi ashn kryoo mun😒
උරු හතු උයලා දුන්නේ උරු මස් නෙවෙය් බුදුන් වහන්සේ ට පුජා කලේ sadu sadu sadu 🌹🙏🙏🌹👌🌹👌🌹👏🙏👏🙏👏🙏👏🙏👌
අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතෝ කාලං ආරෝචාපේසි: කාලෝ භන්තේ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: ‘යන්තේ චුන්ද සූකරමද්දවං පටියත්තං, තේන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා යං අහෝසි සූකරමද්දවං පටියත්තං, තේන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසි.
ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය නිවසෙහි ප්‍රණීත අයුරින් ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට බොහෝ වූ ත් සූකරමද්දව පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නේ ය.
“ස්වාමීනී, කාලය යි. දානය පිළියෙල කොට නිමවන ලද්දේ ය.”
එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ රන්කරුපුත්‍ර චුන්දයන්ගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත්‍ර චුන්දයන් ඇමතූ සේක.
“චුන්දයෙනි, ඔබ විසින් පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් මා හට දානෝපස්ථාන කරව. යම් අන්‍ය වූ ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා හට දානෝපස්ථාන කරව.”
“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. අන්‍ය වූ යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා වැළඳවීය.
අථ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: යන්තේ චුන්ද සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භේ නිඛණාහි. නාහං තං චුන්ද පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ, සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතස්සා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා, යං අහෝසි සූකරමද්දවං අවසිට්ඨං තං සොබ්භේ නිඛණිත්වා, යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත් චුන්දයන් ඇමතූ සේක.
“චුන්දයෙනි, ඉතිරි වූ යම් සූකරමද්දවයක් ඇද්ද, එය වළකට දමව. චුන්දයෙනි, තථාගතයන් හැර එය වැළඳූ යමෙකුන්ට මනාකොට දිරවා යයි නම්, එබඳු වූ කෙනෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.”
“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත් චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඉතිරි වූ යම් සූකර මද්දවයක් ඇද්ද, එය වළකට දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හිඳගත් රන්කරුපුත් චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.
අථ ඛෝ භගවතෝ චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරෝ ආබාධෝ උප්පජ්ජි ලෝහිතපක්ඛන්දිකා. පබාළ්හා වේදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතෝ සම්පජානෝ අධිවාසේසි අවිහඤ්ඤමානෝ.
ඉක්බිති රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ හට දරුණු ලෙස ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාර රෝගය උපන්නේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව සිතින් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක.
(මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර අතහැර අවසානය(පිරිනිවීමට තීරණය කොට අවසානය)
@@මැණික්මැණික් ඔබ නිවැරැදි එය හතු හෙවත් බ්ම්මල්
නුබල අහන ගොන් තර්ක වලට වඩා, හොද හොද තර්ක බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ ඇහූව. හැබැයි උන්වහන්සේ ඒවට සානුකම්පිතව උත්තර දුන්නා.
Ela machan hela 🙏🙏🙏ayusabohowewa
වැඩද්ද බිම්මල් උනතු😈
බුදුරඡානන් වහන්සෙට අපහස කරන්න බුදුන්ගේ කාලේත් හිටිය දැනටත් ඉන්නවා ඒ අයට අනුකන්පා කරනවා සත්‍ය වැටහෙවා කියා !!!
🙏🙏🙏🙏🙏🙏🙏💪
ඇස් දෙක ම කඳුළින් තෙත් වුණා..
හදවතට සංවේගයක් දැනුණා..
උතුම් බුදුහිමි මහා කරුණා..
විශ්වයෙ ම බුදුගුණ දැනෙ වරුණා..
මාගේ ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@@sudeshpriyanka2289
Ghj
සූකර මද්දව කියන්නේ ඌරුමස් නෙවෙයි. ඒවා ඌරන් ඉන්න ප්‍රදේශ වල හැදෙන හතු වර්ගයක් දන්නේ නැත්තම් ඕවා නොදා ඉන්න.
සල්ලි නිසා ඌරු මස් කියලා දාල කරන්න ගත්ත පව සංසාරේ පුරාවට ම ඇති.. සෙල්ලම් පවක් නෙමේ කරන්න ගත්තේ.
Uro Enna patthe name etha duskara kandu mudunwala hadena pranitha Visha sahitha hathu wargayak..eth adatath danne na ay chunda e aharaya piligannuwe kiyala..samaharavita chunda godak mahansiyen nelagena awith piliyela kala Nisha gauthama minidun prathiksha karanna nathiwa athi..
එක තමා
Ou ane mage buduhamuduruwo oya jarawa waladanna.unwahanse awihinsawadee
@@Anuhas896 me me chanel eke kunuharapa kiyagena enna epa harida
කවුරුන් කෙසේ කොහොම කිව්වත් බුදුරජාණන් වහන්සේ යනු කවුරුද කියා අපි සිතා බලා තීරණය කළ යුතුය
දසපාරමිතා උපපාරමිතා උප පරමත්ථ පාරමිතා සියල්ල සම්පූර්ණ කරලා සියලු සැප සම්පත් අතහැර බුදුවීම සඳහා ගිහි ගෙයින් නික්ම වූයේ
ඒ උතුම් නිර්වාණය අවබෝධ කරගෙන අන් අයටද අවබෝධ කිරීම පිණිසයි.
මස් මාංශ සඳහා සතුන් මරණයට පත්කොට ගන්නා අතර මැරිච්ච සතුන් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ නෑ.
උදාහරණයක් විදිහට පාරේ මැරිලා වැටිච්ච සතෙක්වත් ගඟක ඇලක මැරිලා පාවෙමින් ඉන්න මාළුවෙක් වත් ගෙදර ගෙනල්ලා කවුරුත් උයලා කන්නෙ නෑ.
සතෙක් මරණකොට දැනෙන වේදනාව දැනගන්න නම් තමාගේ ඇඟෙන් කොටසක් කපා අයින් කර බලන්න ඕනෑ. එතකොට සාමාන්‍ය ලෙස හෙවත් මැරෙන කොට දැනෙන වේදනාව තේරෙනවා
මස් මාංශ ආහාරයට ගන්නේ රසට තියෙන කැමැත්තට මිසක් මස් මාළු නොකෑවයි කියලා ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නෑ
කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා 'මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්ගේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවයේ අපරිමාණං'
එක් දරුවෙක් ඉන්නා අම්ම කෙනෙක් ඒ දරුවට මොනතරම් ආදරය කරුණාව දයාව දක්වනවාද ඒ හා සමානව සියලු සත්වයන්ට දයාව දක්වන ලෙස.
ඊට එහායින් ගිය මහා කාරුණික වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ මස් මාංශ වැළඳුවා හෝ ඊට අනුබල දුන්නා හෝ කියා කාටවත් සිතිය හැකිද.....
😭😭😭😭
ඇත්ත හැමෝම තේරුම් ගන්නේ නෑ.
ඔබට බොහෝම පිං. ❤❤🙏🙏🙏
මිනිස්සු එක එක බොරුකතා ගොතල කියනව.අපි ඕවට කෝපවෙන්න හොද නැ.මොකද අපි අදහන්නෙ නිර්මල බුදු දහම
🙏🙏🙏🙏
උපදිම හැම ආත්මයකම මා බුදුන් සරණ යමි..සාදු සාදු සාදු 🙏
@@DilkiSanjana-sf1ui උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා,තෙරැවන් සරණයි ඔබට
බුදුන් වහන්සේට අපහාස කරන්න එපා මම කතෝලිකයන් නමුත් බුදුන්ට මමත් දෝත් මුදුන් තියලා වැදනමස්කාර කරනවා මේ කරපු අපහසෙට මේ ආත්මෙම පඩිසන් දෙනවා
ඔබ භාග්‍යවතුන් වහන්සේ ගැන එහෙම හිතපු එක මොනතරම් පිනක්ද.
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා
🙏🙏🙏🙏❤❤❤❤
Bs
තුණුරුවනේ සරණයි🙏🙏🙏
@@tharindurashmika8976 තෙරුවන් සරනය් ඔබට...
බුදු හාමුදුරුවෝ උg රු මස් වැළදු වෙතැ
අවසාන දානෙ හතු ව්‍යංජනයක්
🙏🙏🙏
අපහස කරන්න එපා.තමුන්නැහැලා කවුද අප මහා බුදුන් වහන්සේට නින්දා අපහස කරපු අය ඒදාත් සිටියා අදත් ඒ දේ එහෙමයි 😢😢😢😢😢
සහතික ඇත්ත කතෝලික යෝ
හැටියට අපි විරුද්ධ යි.
ඒක ඇත්ත.
උන්වහන්සේට පූජාකලේ සූකරමද්‍රව කියන බිම්මල් වර්ගයක්.
ඒවා කිසිවෙකු කෑවොත් නොදිරවන නිසා තමයි ඉතිරි වූ දේ කිසිවෙකුට දෙන්න එපා කිව්වේ
උන්වහන්සේට තිබුණ බඩේ අමාරුව වැඩි වුනේ ඒ බිම්මල් වැළඳූ නිසා.
ඒත් පූජාකල කෙනාට විශාල පිනක්.
පිරිනිවන් පෑමට ආසන්නව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට අවසන් දානය පූජාකල නිසා.
@@ayesh.3308 දළදා හාමුදුරැවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ආනූබාවය ,
Atha. Kiyoway. Nighangtayo. Anagathada. Heetiwe. Anukampama. Karamuo. Namo. BUDDHAYA
Athha. Katawa. Buddhuo. Shamidungta. Sasaray. Athara. Bawayaka. Karapuo. Kiyapo. Akusall. Karmayak. Neesa. Baday. Ajeeranayak. Athy. Ouna. Bawa. Sahamidung. Dasana. Karala. Thibuna. Lokayata. Shamidung. Thamangay. Jeewitayan. A. Parama. Shttiya. Sooniya. Thawaya. Panwa. Dunna. Awasthawak. Oya. Onayna. Oung. Wahangsata. Shambuddhanu. Bawayang. Oya. Ajeeranayak. Shaddha. Bawayang. SuwA. Kara. Ganna. Thibuna. Asa. Kawa. Dawath. Shambuduo. Wahangsala. Nokaranna ya. A. Shambuduo. Mahymaya. ❤❤❤❤. NamoBuddhaya
බුදු හාමුදුරුවන්ගේ අවසාන දානය සූකර මද්දව නම් හතු ජාති යක්.(භෝජනය නොවේ)
ඕවට අපි කෝපවෙන්න හොද නැ.මොකද අපි ලොවුතරා බුදුන්ගෙ අනු ගාමිකයින්
@@SameeraHarischandra🙏🙏🙏🙏
ඒ හතු ජාතියක් .අනික අපි සත්තු මැරුවෙ නැති උනාට ඒකට මුදලින් දායක වෙනවා .අපි කන නිසා තමා ඒ ගොල්ලො සත්තු මරන්නෙ .වක්‍රව හරි අපිටත් කරුමයක් උරුම වෙනවා.ඒ ණය ගෙවන්න වෙන්නෙ අපිට කවදමහරි සසරේ අපේම ඇගේ තියෙන මස් වලින් .නිර්මාන්ශ වීම උතුම්ම දෙයක් ❤🙏.අනික බුදුහාමුදුරුවන්ට කවුරුහරි මස් මාන්ස පිලිගැන්නුවත් උන් වහන්සේ ඒවා වලදන් නෑ 🙏🙏 සියලුම දෙනා මස් කන එකේ ආනිසන්ස දැකල ,නිර්මාංශ පුද්ගලයන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@@Sasmitha2005 🙏🙏🙏ayusabohowewa 🙏🙏🙏
@@Sasmitha2005 ehenam ita wada pau neda elawalu kana eka mokada ethanatath saththu merenna beheth gaanawa kuburu karanakota saththu merenawa ethakota pau nedda api usma gannakota asata nopenena jivin ape Sharirayata athulu wenawa ehemai kiyala api usma nogena inne nene ehenam ekath pawak
මෙහෙමයි අපි සත්තු මරන්න කියන්නේ නෑනේ . අනික ඒ ගොල්ලො සත්තු මරන්නේ සල්ලි වලට අනික මැරුවට පස්සේ ඒ ශරීරෙන් වැඩක් නෑ .පොඩ්ඩක් හිතලා බලන්න කෘෂිනාශක නිසා කීයක් සත්තු මැරෙනවද. ඔයාගේ comment එක වටිනවා මන් මේ ඔයාට දැනගන්න කිව්වේ
@@madumadawaperera7003 ඒකත් ඇත්ත එහෙම අන්තෙටම ගිහින් බැලුවොත් බත් වත් කන්න වෙන් නෑ තමය්.ඒත් මස් කන්නෙ අපි දැන දැන මනෙ.මස් කන, මරන,ඒකට දායක වුන හැමෝටම පොඩි හරි කරුමයක් තියෙනවා.අනික බුදුහාමුදුරුවොත් කියල තියෙනවා එහෙම අන්තෙටම යන්න එපා කියල ආනන්ද හාමුදුරුවන්ට අර වතුර එකක් බොන්න යද්දි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නව කියල
Mas kanna one aya me wage katha kiyanawa thamange wasiyata.oyata mas kanna one nam kanna.eth eya kiyapu deta virudda comment denna epa.eya kiuwe hari deyak.nirmansha wenna hamotama ba.ekatath pinak thiyenna one
මෙහෙම දේවල් නොදා ඉන්න පව් පුරවගන්න එපා බුදුසරණයි 🙏💐
හේතු පල දර්ශනයට අනුව බැලුවොත් නම් යමෙක් කර්මයක් කලොත් එහි විපාකවලට මුහුණ දෙන්න වෙනවා දැනගෙන කලත් නොදැන කලත් තමන් සතෙකු ආහාර පිණිස මැරුවත් වෙන කෙනෙක් කලත් අනුබලද දීමට එකතු වෙනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පවක් කරලා නැහැ ඒ නිසයි බුදු දහම හේතුඵල දහමයි එය ප්‍රඥාවන්තයින්ට පමණයි ප්‍රඥාව ඥානය පහළ කරගෙනම බලන්න එවිට ඔබට සත්‍යය ඇති සැටියෙන් අවබෝධ කරගන්නට පුළුවන්🙏🙏🙏
🙏🙏🙏 ඒක නම් සත්‍යයක්මයි. 🙏🙏🙏
🙏🙏🙏
එකනම් ඇත්තමයි.
🌹🌹🌹
🙏🙏🙏🪷🙏🙏🙏
🙏🙏🙏🙏
හැමෝම අහන එකක් තමයි බුදුන් කොහේද උපන්නේ කියන එක ?
බුදුන් කොහේ ඉපදුනත් එකයි.බුදුන්ගේ ධර්මය හැමෝටම පොදුයි.එයයි මිනිසුන් තේරුම් ගත යුත්තේ.
වරදි
Eeka aththa
මගේ ලොව්තුරා අමාමෑනි බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ අපිත් ඒ කාලේ.හිටියනම් ගොඩක් දුකයි අපේ ලොව්තුරා බුදු රදුනි .අපේ ඇස් වළට කදුලක් නොආවනම් තමයි පුදුමේ 🙏🙏🙏🙏
බුදුරජානන් වහන්සේ වැලදුවේ ඌරූ මස් රස බිම්මල් වර්ගයක් ඒවගෙ විස නිසා තමා රොගය උත්සන්න වුනේ මට හරියටම මතක නම් නෑ රෝගේ නම ලෝහිත පක්ඛංදිකා ද කොහෙද 🙏🙏
මගෙ අමා මෑණි බුදුපියාණන් ට මගෙ නමස්කාරය වේවා 😢😢😢😢
Respect from 🇮🇳 🇮🇳 🇮🇳 india❤❤love for lord ❤️ 🙏 buddha
ඌරන් ලැග්ග තැන් වල හැදෙන හතු වර්ගයක් මිස ඌරූ මස්
නොවේ....
🙏🙏🙏🙏
මාගේ බුදුරාජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පුජාකරමි පුජාම වෙත්වා...🙏🙏🙏🙏
Namo buddhaya, mage thun lokagra wu budurajanan wahanseta mage namaskaraya wewa.
අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතෝ කාලං ආරෝචාපේසි: කාලෝ භන්තේ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: ‘යන්තේ චුන්ද සූකරමද්දවං පටියත්තං, තේන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා යං අහෝසි සූකරමද්දවං පටියත්තං, තේන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසි.
ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය නිවසෙහි ප්‍රණීත අයුරින් ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට බොහෝ වූ ත් සූකරමද්දව පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නේ ය.
“ස්වාමීනී, කාලය යි. දානය පිළියෙල කොට නිමවන ලද්දේ ය.”
එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ රන්කරුපුත්‍ර චුන්දයන්ගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත්‍ර චුන්දයන් ඇමතූ සේක.
“චුන්දයෙනි, ඔබ විසින් පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් මා හට දානෝපස්ථාන කරව. යම් අන්‍ය වූ ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා හට දානෝපස්ථාන කරව.”
“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. අන්‍ය වූ යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා වැළඳවීය.
අථ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: යන්තේ චුන්ද සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භේ නිඛණාහි. නාහං තං චුන්ද පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ, සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතස්සා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා, යං අහෝසි සූකරමද්දවං අවසිට්ඨං තං සොබ්භේ නිඛණිත්වා, යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත් චුන්දයන් ඇමතූ සේක.
“චුන්දයෙනි, ඉතිරි වූ යම් සූකරමද්දවයක් ඇද්ද, එය වළකට දමව. චුන්දයෙනි, තථාගතයන් හැර එය වැළඳූ යමෙකුන්ට මනාකොට දිරවා යයි නම්, එබඳු වූ කෙනෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.”
“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත් චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඉතිරි වූ යම් සූකර මද්දවයක් ඇද්ද, එය වළකට දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හිඳගත් රන්කරුපුත් චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.
අථ ඛෝ භගවතෝ චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරෝ ආබාධෝ උප්පජ්ජි ලෝහිතපක්ඛන්දිකා. පබාළ්හා වේදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතෝ සම්පජානෝ අධිවාසේසි අවිහඤ්ඤමානෝ.
ඉක්බිති රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ හට දරුණු ලෙස ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාර රෝගය උපන්නේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව සිතින් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක.
(මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර අතහැර අවසානය(පිරිනිවීමට තීරණය කොට අවසානය)
ගොඩක් හොඳයි මේ තේරුම් කිරීමට .
@@CLOWN4KILLER666ඉස්සෙල්ල ඔයා කියන්න එක මසක් කන්න කිවුව කියල තියෙන්නෙ කොහෙද කියල????අලි කොටි සිංහ අශ්ව ඇතුළු මස් වර්ග 10ක් කන්න එපා කියල තියෙන්නෙ
@@CLOWN4KILLER666ඔබ කරුනාකරලා දැනුම බෙදාගන්න උත්සාහ කරන්න ඒ අය නොදන්න දේ කියලා දෙන්න ඒක ගොඩක් වටිනවා
@@CLOWN4KILLER666කාපඃ කාපඃ ,මස් මරපඃ හැළිවලඃ පූරෝල උයපියව්,බුදුන්වහන්සේත් වැළදුවා කියනවනේ,පව්කාරයෝ .අකුසල් පූරෝගනිල්ලා
@@Krish-e6e නෑ මටනම් පේන්නෙ ඔබතුමාට ලෙඩක් ? බෞද්ධයෝ විදියට අපිටත් නිගාවක් ඔබතුමන්ලා මෙහෙම ඉන්න එකට ඒ පුද්ගලයා අහන්නෙ තිකෝටි පාරිශුද්ධ සීලය ගැන ඔබතුමා ඒක වත් නොදන්න ගිහියෙක් නේ
බුදුරජාණන් වහන්සේගේ ඒ අවසන් භෝජනය සුජාතා සිටු දේවිය පූජා කල කිරිපිඩු පූජාව හා සමාන බව උන් වහන්සේ වදාල සේක.....😊🙏❤️
මේ වීඩියෝ එක දාපු කෙනාට ඔයාලා බනින්නවත් ,වය් ර කරන්නවත් එපා.එයා හින්දා අපෙ සිත තරහෙන් කිලුටු කර ගන්නෙ මොකටද .අනික බුදුහාමුදුරුවො එහෙම දේශනා කරල නෑනෙ .එයත් මේ සසරෙ මැරි මැරී උපදින කෙනෙක් .අපිත් එහෙමය්.හැමෝම අනාතය්.එයාටත් මය්ත්‍රි කරන්න ❤🙏
@@Sasmitha2005 ඒක ඇත්ත ඒ වුනාට වැරදි දේවල් සමාජගත වෙනවනෙ මෙහෙම කට්ටිය කමෙන්ට් කරපුවම ආයේ මේ අය යම් වීඩියෝ කරනකොට හොදට හොයල බලල කරයි......
🙏🙏🙏🙏
මාගෙ ගෞතම බුදු පියාණන්ට මාගේ නමස්කාරය🙏
මගේ බුදු පියාණන්ට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ලොව්තුරා අමා මැනි බුදු පියානන් ට මගෙ නමස්කාර
😢😢😢😢😢
සාදු !!!
Good 👍😊💯☺️😌😃
මෙහුව වහාම අත්තඩංගුවට ගත යුතුය ...මොහු බුදුන් ව පාචිචල් කරනවා😪😪😪
ඒක නම් ඇත්ත තමයි සල්ලී නිසා මිනිස්සු අන්දයෝ වෙලා.
@@Animalsguardian ou අනිවාර්යයෙන් ...බුදුන්ට අපහාසයක්
budu pinnyawa kyne boruwak,
Pal pko igenagena nethi huknn balala igenagnim deyak thopi nisai ratat mehrm wel thiyenne
@@Agri8308 ඔව් බන්
🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු
මේ අඩන කවි බන බුදුන්වහන්සේ ගේ තත්වෙටවත් හොදව්මදි.එකම විද්‍යාවකින් වත් ඒ තර්ක තාම බිදින්න බැරිඋනා.බුදුන්වහන්සේ ගේ දර්ශනය තේරුම්ගන්න අපි තාම ලදරුවෝ
ටික් ටොක් නළුවෙක් වගේ බුදුන් වහ්න්සේ අසනීපෙදි මෙහෙම දැගලුවෙ නෑ. සම්මා සතියෙන් රෝගය දරාගත්තා. මේ කතා හදන එවුන් බුදු දහම බුද්ධ චරිතය අවබෝධ කර ගත්ත එවුන් නෙමෙයි
ලොව්තුරා අමාමෑනී තිලෝගුරැ බුදුන්වහන්සේ කොහෙද පකෝ ඌරැමස් වැළදුවේ,තෝ හම්බයෙක්ද ,චුන්ද සූකරයගේ හතුවැන්ජනය යකෝ ,,ගිහියන් වෙලා අපි නොකන ඌරැමස් අමාමෑනී බුදුන්වහන්සේ වළදයිද..එච්චරම රැස් කිරන විහිදෙන පින්කද උතුරන මෛත්‍රිය විහිදෙන විශ්වයටම නායකත්වය දෙන ශ්‍රේෂ්ටයානෝ මළකුණක් කයිද බඃ.???එහෙම දෙන්නත් බැහැ ,ඒ ජරාව කව්‍රරැ හෝ උත්තමයෙක් ඉර්දියෙන් හෝ නවත්තයි.මෝඩ නූගත් සක්කිලි පුන පුනා කියනවා බුදුන්වහන්සේ මළකුණවල් වැළදුවා කියලා ,හම්බයෝ කියනව මීණීමස් කෑවලූ,උන්ට ආත්ම ගානකට ඒ කරපු අකුසලය ගෙවන්න බැහැ
බුදුන් ට නින්දා කල රටක් හෝ ජාතියක් ඇත්නම් උන් මෙලොවදී ම ඒ පව් ගෙවනව ...උදාහරණයක් විදිහට ඇෆ්ගනිස්තානය ....පකිස්තාන ය.....ඒ වගේම ඉරානය මුන් ඔක්කොම බුදුන්ට නින්දා කල රටවල් ...ඒ පාපකර්ම උන් මෙලොවම ගෙවනවා
හරියට හරි
ඔබට පින් 🙏🏾🙏🏾🙏🏾
@@ridleysuranjith3699 ඔයා කියන දේ ඇත්ත......කටවහන් හිටියොත් බෑ....තෙරුවන් සරණයි
@@isharatewankabandara5499 තුණුරැවනේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ආනූබාවය තෙරැවන් සරණයි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😥😥සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සාදු සාදු සාදු❤❤❤😢😢🙏🙏🙏🙏
බුදු සසුන බැබලෙවා🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏
බොරු දාන්න එපා බල්ලෝ. උෟරු මස් වැලඳුවෙ නෑ බුදුවරු
බුදු පියාණන් අදටත් හිටියනම්🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවනේ අර වෙන ආගමක කෙනෙක් අපේ බෞද්ධයෝ වත් දන්නැති මසක් ගැන කියලා කමෙන්ට් කරලා මට තේරුනා බෞද්ධයොන්ට නැති දැනුම ඒ අයට තියෙනව ගොඩක් අය අසරන වෙලා කමෙන්ට් කරලා ඇත්තටම මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගැන බෞද්ධ ප්‍රජාව හංගන්න දගලන්නේ ඒ අයගෙ තියෙන බඩජහරි කම නිසයි
පක ,,බෞද්ධ ගිහියන් ඔය මළකුණවල් කන්න පේරේත නැහැ ,තොපි නූගත් හැත්තට වැරදිලා.මස් කන්නේ සින්හල ක්‍රිස්තියානි සහා මුස්ලිම් එවුන් .. ගිහි ශිෂ්ඨ සම්පන්න සත්පුරැෂයන්ට මාගේ නමස්කාරය වේවා !!
ත්‍රිකොට් පාරිශුද්ද මාංශ තොපි හදාගත්ත එකක් අනන්ත වු කරැණාවකින් ලොව බැලු සම්බුදු පියාණන් වෙන එකෙකුගේ මළ කුනක් බඩ ඇතුලට දාගන් නෑ
@@ridleysuranjith3699 ඔබතුමා මෙලෝ දෙයක් නොදත් මෝඩ බෞද්ධයෙක් බව පේනවා මොකද එකල භික්ෂූන්ට නොයෙකුත් ආහාර ගැටලු ආවා එවිට බුදුරජාණන්වහන්සේගෙන් පිලිතුරක් ඉල්ලූ පසු දුන් පිලිතුර ඒක
බෞද්ධයෝ නිර්මාන්ශයි නමුත් ප්‍රාන ගාතයක් නොවන මස් වලින් පව් නෑ හැබැයි එහෙම මස් අදකාලෙ කොහෙවත්
ඔබතුමාලට කන්න කිව්වෙ කව්ද 😂
මලකුනු කන්නෑනම් ඔබතුමාල නැවුම් මස් අනුබව කරනවා විය හැක
නූතන බෞද්ධයන්ට නෙවෙයි ඒකාලේ ආහාර ගැටලු නිසා භික්ෂූන්ට ආහාර හිග වුනා එවිටයි බුදුරජාණන් පිලිතුරු දුන්නේ එහෙමෙ
ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය නොදන්නා බෞද්ධ කම මොකටද ඔබ තුමාට @suranjith 😂
බෞද්ධ අපි නිර්මාන්ෂයි මලකුනු කන්න කීවෙ ඒකාලෙ දැන් ඔබතුමාලනම් නැවුම් මස් අනුබව කරනවා විය හැක 😅
@@CLOWN4KILLER666 ආන්න ඔබතුමාගේ බෞද්ධකම රෙද්දපල්ලෙන් බේරෙනවා,sperm හම්බය,සින්හල අකුරැ කෙටුවට,නැතිනම් ඔබතුමා wild dog කෙනෙකුට දාව ජාතකේ,බණපොත් කියවන්න,වයසනම් අර්ශස් අමාරැව වැඩි ඇති..රෙනකොට මළ පනිනවා ඒකයී,, මස්මාන්ස කන්න එපා heat එක වැඩියී ,පිළිකා හැදෙනවා ,ඌරා ,හරකා,මාලුවා,පාන්ඩේ පව්,ප්‍රානඝාත ප්‍රානයක් නසන්න එපා ..sillamalekkum,wanakkam.
සාදු සාදු සාදූ🙏🙏🙏
දැන් ඉන්න හාමුදුරුවන්ට නම් මස් නැතුව බෑ ඉතින් ..සිවුර දාන් ඉන්න එයාලට කොහොමත් පව වැඩී
Attha thama dan inna hamuthuruvonta paw vadi
එහෙම කියන්නත් එපා එතනත් අපි පවක් සිද්ධ කරගන්නේ .... ඒ අය කරගන්න දේවල් ඒ අය අරන් යාවි
@@AnushaSandamali-pk9vh ඔව් නේද එක අතකින් බැලුවොත්.අපිට වැඩක් නෑනෙ
@@AnushaSandamali-pk9vhඅන්න
එතනයි සමජය පිරිවුනේ.
අපහස කරන්න එපා නොදන්න දෙවල් දාන්න එපා😢 ... බුදුරජාණන් වහන්සේ ට මගෙ නමස්කාරය ..🙏
අනේ මගේ බුදු පියානනේ ඔබ වහන්සෙ මොන තරම් දුක් ගැහැට විදල තියනවද මිනිසුන්ගෙ යහපත වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගෙ සරන මිස අන් සරනක් නොමැත අපහට සාදු සාදු සාදු🙏🙏🙏
Sukara maddawa nam hathu visheshayak, budu radunta eya asathmika wela le athisaraya heduna
මන් ආගමේ එත් මේක දැක්කම දුක හිතුනා😢😢😢❤❤❤
මොකක්ද මේ උරැ හතු කියන්නේ❤ comments දැක්කම හරියට දැක්කේ
@@ThimashBro සූකර මද්දවය කියන්නේ බිම් මල් වර්ගයක්
මේ අපරාදේ කරපු වසලයාට ආත්මයක් නොමැතිව අපාගත වෙන්න ඕනේ 🙏සසර පුරාවට
මගෙ නමස්කාර බුදු හිමියනෙ ලොකෙට අදිපති මගෙ බුදුහාමුදරුවන්.(කතොලික නමුත් දොත් මුදුන් දි නමස්කාර කරන්න පුලුවන් එකම අදිපති❤
🌷🌷🌷🙏🙏🙏 uthum magea bhagyawath samma sambudu rajanan wahanseata magea namaskarayama weawa 🌷🙏 sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
Mage buduradanan wahanseta mage jivete puja karami.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තමුන්නැහැලා බුදු සසුනට අපහාස කරන්න එප 😢😢😢
මගෙ අමා මැනි බුදු පියානන්ට මගෙ නමස්කාර වෙිවා🙏🙏🙏🙏
තමුසෙ ලා views ගන්න බොරු දන්න එපා. උබට විතරක් නෙමේ උබේ පවුලටත් ඕවායේ පව ගෙවා ගන්න බැරි වෙයි. ඌරන් විසින් පාගා හැදුනු මඩේ තියෙන හතු viyanjanayak පුජා කෙරේ ☺️❤️
@@jollyputha8460 ත්‍රිපිටකය කියවා ඔබේ වැරැදි අද හස නිවැරැදි කරගන්න
තෙරැවන් සරණයි ඔබට
@@ridleysuranjith3699 තෙරුවන් සරණයි ඔබට 🙏🏾🙏🏾🙏🏾
ඒ හතු කියල දානේ පාත්තරේට පූජා කරනකොටත් පේනවා.. මේ කාලකන්නි ඒ උනත් හයිලයිට් කරලම ඌරුමස් කියලම දානවනේ
@@asithasaminda1078 මස් පෙරේතයන්ට මස්වැද්දන්ට ලේසියීයෙන්ම කන්න පුළුවන් නේ,බුදුන් වැළදුවා අපිත් කමු කියලා
බොහොම සැලසුම් සහගතව බුදුදහම හෑල්ලුවට ලක්කිරීමේ ක්‍රියාවලියක් 😂 කලබල නොවන්න උපේක්ෂාවෙන් මේ දෙස බලන්න මෙය පටන්ගැම්මවත් අවසානයවත් නොවේ..බුදුන් වහන්සේගේ..කාලයේත් මෙහෙම අපහස කිරීම් කරා..
ස්භාදහම මේවට උත්තර දෙයි😂
🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵
ඩසූකර මද්දවය කියන්නේ ඌරැ මස් නෙමෙයි ඒ හතු ව්‍යංජනයක් ❤
ඩසූකර කියලා මං ඔය ඇහුවමයි යකෝ
හතු වලදන්න ඇයි බුදුන් දෙපාරක් හිතුවෙ
@@sumindaindrakumara5249උන්වහන්සේට අනාගතය දැකීමේ නුවණ තියෙනවා ලෝහිත පක්ඛන්දිකා රෝගය කලින් ඇතිවුණ අවස්ථාවේ උන් වහන්සේ තමන්ගේ බලයෙන් ඒක යටපත් කලා මාස ගණනාවකින් ඇති නොවෙන්න.ඉතින් උන්වහන්සේ දැනන් හිටොයා ඒ රොගය නැවත මතුවෙන්නේ ඒ ආහාරයෙන් කියල.අද කාලේ වුණත් කොච්චර ආසාත්මිකතා ථි වෙනවද ආහාර වලින් ??? මස් වෙන්නම ඕනෙ නෑනේද ආහාරයටගන්නකලින් දෙපාරක් හිතන්න ? 😊
බුදු සරණයි🙏🙏🙏🙏
මේ vedio එකේ හැටියටත් පේනවා මේ තියෙන්නේ මස් නෙවෙයි හතු කියලා
@@harshanasakunthaharshana2658 ඔව් අනේ මේ මිනිස්සු අනුන්ගේ මස් මාළු කන සිහියම තියෙන්නේ. ඒක නෙ මේ වගේ පව් පිරෙන දේවල් දාන්නේ
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
🙏🙏🥺
ඒවා ඌරූ මස් නෙවෙයි .හතු වර්ගයක්
🙏🙏🙏
Budu saduge pihitin pata panthoyenpalaveniya venna labava kiyala parthana karana sadu sadu sadu.... ❤❤
සූකර මදදව....ඌරු මස්..නෙමෙ..ඌරු කොටුවෙ ඌරන්ගෙ කුර අස්සෙන් බේරුනු හතු වගයක්...මෙච්චර අපහාස කරන්නේ කෝමද බුදුන්ට...😢😢
🙏🙏🙏🙏
හරි හතු වර්ගයක්
මේ මොකක්දමේ ඌරුමස් කතාව අපේ බුදුන් වහන්සේට අපහසයක්නෙ මේක.....අවසන් දානය ඌරු බිම්මල් වර්ගයක්....අදටත් එවැනි බිම්මල් ඉන්දියාවේ පවතින බව ධර්ම දේශනාවලදී අසා තිබෙනවා.....සියලු ලෝක සත්වයන්ට මෛත්‍රී කරන්න කීයූ බුදුන් වහන්සේ අපිරිසිදු ඌරුමස් වලදයිද.......ඌරු මස් නෙවේ කිසිදු මාංසයක් බුදුවරුන් ,රහතන් වහන්සේලා වැනි උතුමන් වළදන්නෑ......
Ayi naththe Ali nam mama thama Igena gaththe
ඒක හරි
අපි ඇත්තටම උන්වහන්සේ මොනවා වැලදුවද දන්නෙ නෑ. සමහරවිට වලදන්නත් ඇති. අපි උන්වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරමු. එය පමනයි ජීවමාන🙏
@@kasun0777 බද්ධිමත් පිලිතුරක්
😢දුකයි
දර්මය වරදවා සමාජයට දෙන්න එපා සූකර මද්දව යනු හතු වර්ගයක්.
Budu saranai
මාගේ ලොව්තුරා අමා මෑනී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
අමාමහා අපේ බුදුරජාණන් වහන්සේ මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏
ඌරු මස් නෙමෙයි. දන්නේ නැත්තම් මේවා නොදා ඉන්න කරුණාකර...
මේ හතු.
Aiyoo mona pawkda deviyane me karaganne ape budurajanan wahanse 🙏🥰
අන්තිමට සූකර මද්දව ව්‍යාංජනය පූජා කළේ චුන්ද කර්මාර පුත්‍රයා.ඒ ඌරු මස් නෙවේ.සූකර කියන්නේ ඌරට.ඌරන් ඉන්න තැන මඩේ හැදුනු හතු වලට තමා සූකර මද්දව කියන්නෙ.
ඌරු මස් නෙවේ ඒ හතු වර්ගයක්😊
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මෙහි දැක්වෙන ලෙස රෝගීව අසාධ්‍ය වන්නේ නැහැ කිසිම කවර කලෙකවත් එය ස්ථිරයි මන්ද ඒ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන හෙයින් 🙏🙏🙏🙏
අනේ මේ වීඩියෝ එක දැක්කම මට මැරෙන්න දුකයි😢
Sadu sadu ❤❤
බුදු හාමුදුරැවන්ට මමත් නමඩ්කාරය කරමි
සාදු සාදු
Buduhamuduruwo apita anithya wataha denna thamai ayu sansarakaraya atha hariye
බුදු රජුන් වැළදුව අවසන් භෝජනය මොනවාද යන්න සොයනවාට වඩා චතුරාර්‍යය සත්‍ය සෙවීමයි වදගත් වන්නේ.
sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🪷🌺🌸🌹🪷😇😌🙏🏻❤
බුදු හාමුදුරුවෝ 🙏
ඌරැ මස් මස් නෙමෙි සුකර හතු .බුදු සරනයි 🙏🙏🙏🙏
Sadu 🙏 sadu🙏 sadu 🙏
සූකර මද්දවය කියන හතු වර්ගය තමයි මන් අහල තියෙන විදිහට
සූකර් කියන හතු වර්ගයක් ඌරුමස් නෙවෙයි❤❤❤
පින්
සූකර මද්දවය කියන්නෙ හතුවලින් හදන කෑමක්. මුලු ලෝකෙටම කරුණාව ගෙනාපු කාරුණිකයන් වහන්සේට අපහස නොකරන්න.
අපිත් ඒකාලේ හිටියන්ම් අපිට ත් දුකහිතෙනව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සාදු සාදු සාදු
මේක දැක්කා ම පේනවා යකෝ මේ හතු වර්ගයක් කියලා ... ඇයි උබලා ඌරු මස් වෑංජනයක් කියලා දාන්නේ..... මේක ෆුඩ් සිටි එකකට ගිහින් ඉල්ලපං button mushroom කියලා එතකොට උබට හම්බවෙයි ටින් එකක දාලා තියෙන මේ වීඩියෝ එකේ තියෙන හතු.... ඉන්දියාවේ පවා හරිදේ කරනකොට තොපි ඒවා විකුර්ති කරලා මාතෘකා ලියලා බොරු දාන්නේ ඇයි බං ලැජ්ජයි...බුදු දහම ආරක්ෂා වෙලා තියෙන ලෝකේ එකම රට ලංකාව වෙලත් .....
තෙරැවන් සරණයි මහත්මයාණෙනි ඔබට ,දීර්ගායුස ,විශ්වයේ ශක්තිය කිරන ශක්තිය දහිර්‍ය් ලැබේවා තව තවත් ....බුදූසරණයි
අනිවාර්යයෙන්ම
@@Maheshsepala ow eeka nam aththa
බුදු සසුන බැබෙලෙවාc🙏🙏🙏🙏🙏
ඌරු මස් නොවෙයි ඌරු වලේ පිපිනු බිම්මල් හතු අවසාන දානය
එහෙමත් හතු තියෙනවද🤔😒
යකෝ හරියට දන්නේ නැති ලබ්බවවල් නොකිය හිටපන්
සුකර මද්දව ඒ කියන්නේ ඌරු හතු පවු පුරවගන්න එපා අමාමෑණි තථාගතයන් කවදද මළකුණු වැලදුවේ