යශෝදරාගේ කුටියට වැඩි බුදුරදුන් 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • යශෝදරාව බලන්නට කුටියට වැඩි බුදුරදුන් 🙏
    #modernhamuduruwo #buduhamuduruwo #yashodara #යශෝදරා #බුදුහාමුදුරුවෝ
    Copyright Disclaimer :
    please note that we use this content to convay a spiritual message & to explore the themes like loard buddha's last days (Maha parinibbhana & other special events of buddha)
    We respect the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    Contact us : swb466909@gmail.com

ความคิดเห็น • 226

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 6 วันที่ผ่านมา +18

    එක එක කෙනාගේ සිතුවිලි.මෙවන් උතුම් චරිතයක් කෙලසන්න එපා.රටට ජාතියට අදුර ඒකයි

  • @priyanthajayalal4038
    @priyanthajayalal4038 17 วันที่ผ่านมา +75

    මේ රගපෑම නම් ඒ උත්තරීතර බාවයට ඒ ගවුරවනීයත්වයට ඒ නික්ලේශී බාවයට ගැලපෙන්නෙම නැති අද විවාහකව සිට පැවිදිවූ අයෙකුගෙන්වත් නොදකිය හැකි අසාමාන්‍යම රංගනයක්

    • @Nimnaya20ibo
      @Nimnaya20ibo 15 วันที่ผ่านมา +4

      @@priyanthajayalal4038 indiyawane 😂 ganam ganna epa.ada un budu hamuduro kiyanne kauda kiyalawath danne na ☹️

  • @pathmakumari4137
    @pathmakumari4137 19 วันที่ผ่านมา +47

    හොදින් බුද්ධ දේශනා හදාරන්න
    මගේ අදහස නම් මට හිතෙන්නේ අපෙන් සමහර තැන්වලින් වැරදි පණිවිඩ සමාජයට යන්න පුලුවන්
    මොකද යශෝදරා උත්තමාවිය බොළඳ කෙනෙක් වෙන්න බැහැ ගෞරවනීය බැදීමක් උතුම් සහායිකාවක්
    හිතලාබලන්නකෝ
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @SaddhaRathana-j3v
    @SaddhaRathana-j3v 19 วันที่ผ่านมา +358

    බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රාජමාලිගයට වැඩි බව ඇත්ත හැබැයි එහෙම වැඩි වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේව වැළඳගත්තේ නෑ බුදුරජාණන් වහන්සේත් රාහුල කුමරුවන් වැළඳ ගත්තේ නෑ යශෝධරා දේවියගේ කුටියට බුදුරජාණන් වහන්සේ වැඩි බව ඇත්ත හැබැයි මේ වීඩියෝ එකේ තියෙන විදියට බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේත්තු වෙලා ඇඬුවේ නෑ වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ( ගොප් ඇටය ) තදින් අල්ලාගෙන වන්දනා කළා අනික මේ වීඩියෝ එකේ තියෙන පරිදි ලාමක වැඩ ඒ ලොව්තුරා ගුණ ජීවිතයේ ඇත්තේම නෑ

    • @chamarinanayakkara122
      @chamarinanayakkara122 19 วันที่ผ่านมา +16

      අනිවාර්යයෙන්ම 👍👍👍

    • @muthunmadushan5157
      @muthunmadushan5157 18 วันที่ผ่านมา +17

      ඒකනම් ඇත්ත බං ❤

    • @ThilinaMadusanka-et1pt
      @ThilinaMadusanka-et1pt 17 วันที่ผ่านมา +6

      Ou

    • @user-ishini
      @user-ishini 16 วันที่ผ่านมา +14

      ඇත්ත.මමත් ඒක තමා කමෙන්ට් කරන්න් ආවේ.

    • @user-xd7vg6uw1j
      @user-xd7vg6uw1j 14 วันที่ผ่านมา +24

      @@SaddhaRathana-j3v ඇත්ත ඔයාගේ කතාවට මන් එකගයි.පාද ස්පර්ශ කිරීමටත් අවසර දුන්නේ ඇය ලය පැලී මිය යන බව උන්වහන්සේ බුදු නෙතින් දුටු නිස.....ඒ නිසා මෙහම රගපාන එක මමනම් අනුමත කරන්නේම නෑ

  • @chamopaba
    @chamopaba 16 วันที่ผ่านมา +93

    මෙතන වෙන සමහර දේවල් වැරදියි. ප්‍රජාපතී ගෝතමිය ඇවිත් බුදුහාමුදුරුවන්ව බදාගන්න එක විශේෂයෙන්ම. බුදු කෙනෙක්ව බදාගන්න කිසිම කෙනෙක්ට බැහැ, අම්මටවත්. යශෝදරා ඇඩුවෙත් සිරිපතුල් බදාගන විතරයි. මේක ඉන්දියන් කතාවක් නිසා එයාලට ඕනෙ විදිහට වෙනස් කරල හදන්න ඇත්තෙ. දෙයක් රසවින්දට කමක් නෑ. අවබෝධයෙන් රසවිඳින්න.

    • @dammikapriyadarshani6544
      @dammikapriyadarshani6544 15 วันที่ผ่านมา +5

      @@chamopaba ඇත්තටම ඔව් ,සමහර තැන් වැරදියි

    • @sujeewakumari4010
      @sujeewakumari4010 14 วันที่ผ่านมา +6

      මේක බුද්ද ගව්රවයට අපහාසයක්. කොහෙත්ම අනුමත කරන්න බැ

  • @KrishKrishanga
    @KrishKrishanga 19 วันที่ผ่านมา +33

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹සියලු සත්වයෝ බුදුන් දැක නිවන් දකිත්වා🌹🙏

  • @weerarathnahk8222
    @weerarathnahk8222 12 วันที่ผ่านมา +22

    පින්වත් මිනිසුනේ මේ බුද්ධ චරිතය විතරයි පව් පුරාවාගන්න එපා තර්ක වපුරලා මොනම හරි දෙයක් යහපත් විදියට මොන ආගමක හරි දකින්නට උත්සහ කරන්න මේ සසර මහා බයානකයි 🙏🙏🙏🙏 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 19 วันที่ผ่านมา +77

    මේක බුදු රදුන්ගෙ බුද්ද චරිතය තුලින් නිර්මාණය වූ කතා වස්තුවක්..ශ්‍රි ගවුතම සම්බුද්ධ කියල..ඒ කතාව බලල තියෙන මිනිසු දන්නව කොතරම් සුන්දර කතාවක් කියල ඒක...ඒ කතාව තුලින් ප්‍රකට වන්නෙ බුදුන් වහන්සේගෙ ජීවිත කතාව..සමාජයට ලොකු පනිවිඩයක් දෙනව ඒ කතාව මගින්..බුද්ද චරිතය ,ඒ කාලෙ සිදු වූ සිදුවිම් ගැන නොදන්න පිරිසට ඒ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න උපකාරි වෙනව..අනික මේ ප්‍රබන්දය බලනකොට අපි නිකන් ඒ අතීත කාලෙටම අරගෙන යන්න සමත් වෙල තියෙනව ..මෙතනදි බුදු හාමුදුරුවන්ට කිසිම අවමානයක් සිද්ද වෙන්නෙ නැ..නමුත් ඇතැම් රගපෑම් උචිත නැ..කතාවෙන් ගත යුතු දේ ගැනීමට අපි සමත් වෙන්න ඕනෙ..ඕනම දේක පුන්චි පුන්චි අඩුපාඩුකම් තියෙන්න පුලුවන් ...මේ කතාව හරියට " ධර්මය ප්‍රචාරය කරවීමක් හා සමානයි "...මුලින්ම ඒක තේරුම් ගන්න 🤗💖

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 20 วันที่ผ่านมา +34

    සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස උප පාරමී දස පරමත්ත පාරමී පුරපු බුදුන්වහන්සේට යශෝධරා හැංගිලා ඉන්න තැන කණ්නාඩියන් පෙනෙනකම් ඉන්න ඕනද..බුදුන් දෙසු ධර්මය අවබෝධයට මොලයක් නැති අපි බුද්ධ චරිතය විග්‍රහ කිරිම විහුලුවක්..

  • @aroshabro590
    @aroshabro590 7 วันที่ผ่านมา +3

    අපට බුදු රජුන් දකින්නට වාසනාවක් තිබුණේ නැහැ එක්කෝ බුදුන් දැකලත් නිවන් දකින්නට බැරි වුණා. මෛත්‍රී බුදුන් දකින්න තවත් ගොඩාක් කල් සසරේ ඇවිදින්න වෙනවා. ඒ අතරේ අපා ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ නිර්මාණයක් බලලා හෝ බුදුන් සිතින් මවාගෙන පහන් සිත් ඇතිකරගන්න ලැබීමත් වාසනාවක්. එය ලබා දුන් මේ නිර්මාණයට දායක වූ අයට පින්. මම මේ නාට්‍ය මාලාව පුදුම සැනසීමකින් බැලුවා. පස් පවු වලින් එකක් දෙකක් හෝ කරා නම් (මදුරුවන් මැරීම පොඩි හෝ බොරුවක් කීම වැනි) ඒ සියල්ලම අතහැර මේ ගෞතම බුදු සසුනේ දීම නිවන් ලබා ගැනීමේ අරමුණ ඇතිකරගත්තා. ඒ කාලේ හිටියා වැනී හැගීමක් ඇති වුණා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 16 วันที่ผ่านมา +15

    ඉතාම බොලද අවබෝධයක් මේ තුලින් දෙන්නෙ යසෝදර දේවිය මේ ආකාරයට බුදු ශිරුර ස්පර්ශ කරේ නැ ඒ උත්තමා විය ශ්‍රි පාදය ස්පර්ශ කරමින් හිතේ තියන දුක නිවා ගන්න හොදටම ඇඩුව එ අවසරය බුදුරජාණන්වහන්සේ සුදවුන් රජට පවසනව එතුමියට බාදාකරන්න එපා එහෙම වුනොත් එතුමිය ගේ පපුව පැලි මියයන්න පුලුවන් සසර පුරා ආගනේ අන්තිම අවශ්‍යතාව

  • @sameeraniroshan5389
    @sameeraniroshan5389 19 วันที่ผ่านมา +36

    ඒ උනාට කවදවත් යශෝදරා දේවිය බුදුරජාණන් වහන්සේව මේ විදියට වළදාගත්තේ නම් නැ මේක අත්තක් නම් වෙන්න බැ 🙏🙏🙏

    • @swij-p5u
      @swij-p5u 17 วันที่ผ่านมา

      Akanam aththa. Yashodhara kiyanne me loke sreshtathamama lassanama itha grawraneeya charithayak. Eeta samakala haki kaanthaawak me loake natha. Me video hithagannawth barai video. Me film ekaka kotaskdha? Me video hadhana ayath prechaaraya karana ayath paapakaramayak sidhu kara ganne. Me TH-cam channel eken Budhunwanseta aphaasawana dhewlal sidhuweegena yanabawa pena. Budhudhahama Bawdhdhayaagen aeth kireemata karana itha shookshama wada mewa. Ithama kanagaatui. [30.08.2024]

  • @cthithraswarnathilaka5458
    @cthithraswarnathilaka5458 20 วันที่ผ่านมา +35

    මම නම් හිතන්නේ මේ වගේ කතා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් ..❤

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 18 วันที่ผ่านมา

      @@cthithraswarnathilaka5458 හ්ම් ඔවු

  • @Pramodya-l4w
    @Pramodya-l4w 17 วันที่ผ่านมา +24

    🙏🙏🙏 බුදු පියානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා යි ප්‍රාර්ථනා එක්කරම් 🙏🙏🙏 🇧🇪🇧🇪🇧🇪

  • @susilmunasinghe4509
    @susilmunasinghe4509 8 วันที่ผ่านมา +4

    මේ ඔක්කොම දුක් වින්දෙ අපි හින්දා තෙරුවන් සරණයි😢😢😢😢

  • @kavinikav7866
    @kavinikav7866 19 วันที่ผ่านมา +12

    මේක අපේ බුදුරජාණන් වහන්සේ ට කරන අපහාසයක්.
    මෙච්චර අසංවරද උන්වහන්සේ වඩින විදිය යශෝධරා දේවිය මෙහෙම බදාගත්තද
    බුදුන් විදිහට රගන්න මොකද්ද සුදුසුකම

  • @tharuperera6565
    @tharuperera6565 16 วันที่ผ่านมา +8

    මේ කතාව හදලා තියෙන්නෙ ඉන්දියාවෙ තියෙන පැරනි පොත්වලින් කියල ඒගොල්ලො පටන් ගන්න කලින්ම කියනවා ඉතින් සමහර පොත්වල සමහර පඩිවරු මෙහෙම ලියල තියෙන්නත් පුලුවන් හැබැයි බුදු රජාණන් වහන්සේ යශෝදරා දේවියව අතෑරියෙ විමුක්තිය සොයාගෙන දුකින් මිදෙන්න මාර්ගය හොයන්න මිසක ඇයට තිබුනු ඒ ප්‍රේමය අමතක කරලා නෙමෙයි කියන දේ හොදටම පැහැදිලී🥺❤️
    පහසුවෙන් මම එ-හැම අත්හලෙමි
    එහෙත් ඔබ ගැන මතක
    දැනුදු මා සිත පෙලයි
    සක්විති සම්පත පවා දුකක් නැතුව අත්හැරියද,යශෝදරාවගේ මතකය අත් හැරීමට නොහැකිව ලතවෙන බෝසතාණන් වහන්සේගේ සිතුවිල්ලක්...
    මාර යුද්ධය(මහගම සේකර)❤️

  • @BuddhistphilosophySinhala
    @BuddhistphilosophySinhala 5 วันที่ผ่านมา +2

    Me buduhamuduruwo nemei samanya manussayek .
    Hebei budunge චරිතය ට pana pewimata ohu ketaram pin karanna etida 🙏🙏
    Budunta kisiweku sama kala noheki.🙏🙏🙏

  • @dedunusihinasinhalanovels
    @dedunusihinasinhalanovels 18 วันที่ผ่านมา +14

    අවුරුදු 34 මගේ ජීවිතේට මම මේ වගේ කතාවක් අහලා නෑ. ඇයි මේ බුදු දහම විනාශ කරන්න පුරාවත විකෘති කරලා කතා ගොඩ නගන්නේ

  • @ThushariDeepthi
    @ThushariDeepthi 13 วันที่ผ่านมา +3

    උතුම් බුදුදහමට නිගරුකරන උන්ට අතිඋතුම් බුදුදහමට බුදුසරණයි

  • @madhushanshrimal5889
    @madhushanshrimal5889 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 17 วันที่ผ่านมา +15

    මේ හිංදු චාරිත්‍ර පෙන්වන එකක්

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 6 วันที่ผ่านมา +1

    ලොව සියලූම මිනිසුන් සත්යයොද බුදුන් දැක නිවන් දකින්නට ලැබෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rasikapremajith8523
    @rasikapremajith8523 20 วันที่ผ่านมา +36

    මේ රගපැම් වලන් බුද්ද චරිතය විදහා පාන්න පුලුවන්ද මිත්‍යායාවක් පමනි.විසි අසන්ක කල්පලක්සයක් පෙරුම්දම් පුරා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙ ව්ස්වයට පහල වු අප තතාගත සර්වත්‍යන් වහන්සේ සමන හො ආදෙස කල නොහැක (කිසිවෙකුට )

    • @gayanahendalage3223
      @gayanahendalage3223 19 วันที่ผ่านมา +1

      @@chamarinanayakkara122 අම්මෝ මෛත්‍රීය වෑහෙනවා.... 😢😢😢😢

  • @sandamalisandamali8578
    @sandamalisandamali8578 4 วันที่ผ่านมา +1

    Mata. Nam. Me kathava godak. Lassanay.

  • @lakminiolianga6957
    @lakminiolianga6957 8 วันที่ผ่านมา +9

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ,,,,ආයෙත් වඩින්න මේ ලෝකෙට ....🙏🙏😊

    • @dsranjini374
      @dsranjini374 6 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mohanindika934
      @mohanindika934 4 วันที่ผ่านมา +1

      මෝඩයිද ඔච්චර

    • @mohanindika934
      @mohanindika934 4 วันที่ผ่านมา

      එහෙනම් ස්වාමින්වහන්සේලාට අරහත්වය ලබන්න මහන්සි වෙන්න ඕන නැහැනේ නැවත ඉපදෙනවානම්

    • @Sajeewani-v7l
      @Sajeewani-v7l 4 วันที่ผ่านมา

      නිවන සසරෙ කෙලවර.නැවත ඉපදීමක් නැත. තෙරැවන් සරනයි!

    • @gunadasalakshman5626
      @gunadasalakshman5626 14 ชั่วโมงที่ผ่านมา

      Puluwan .habayi බුදුහාමුදුරුවෝ kenek pahala wenakan hitiyoth bawayata ekathu wenawa.kama thanhawa wadi wenawa.ita wada hondayi neda මේ athmayadiima niwan awaboda karagaththoth

  • @malinidoha3144
    @malinidoha3144 11 วันที่ผ่านมา +2

    අමුලික පවි පිරෙන රගපෑමක්. යසෝදරා දේවියට සහ පජාපති ගෝතම උත්තමාවියට පමනක් බුදුපියානන් වහන්සේ පසුගමන් වැඩියාහැරැනු කොට සිප වැලද ගනිමින් උන්න වහන්සේ පිලි ගත්තා කියලා කිසිම ලියලා කයලා සහ අපි අහලා නෑැ
    .

  • @ranjithgamage3329
    @ranjithgamage3329 5 วันที่ผ่านมา +1

    Sadu, Sadu, Sadu, Sadu, Sadu, Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @MknNilosha
    @MknNilosha 8 วันที่ผ่านมา +2

    Mekanam bududahama garahana wedak

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6b 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 10 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dulanjalayasas3100
    @dulanjalayasas3100 15 วันที่ผ่านมา +9

    මේ දේවල් වල වැරදි හොයන්න එපා. අර්තය තේරුම් අරගෙන අවබෝධ කරගන්න බලන්න. 🙏🙏🙏

    • @MaX-xz3ie
      @MaX-xz3ie 14 วันที่ผ่านมา

      බුදු සිරුර කවදාවත් ස්ත්‍රියක් ස්පර්ශ කරල නෑ යශෝධරාව විතරක් සිරිපතුල් අල්ලලා වැන්දේ..අඩු ගානේ බුදුන් පහස ලබූ බෝධියක් ස්පර්ශ කරන්නෙත් නෑ කාන්තාවන්. රාහුල කුමාරයත් සුළැඟිල්ලේ එල්ලුනේ නැතුව බදා ගත්තේ නෑ...එච්චර විකෘති කරල තියෙද්දි අර්ථය තේරුම් ගන්න බලන්නලු😂 මොකක්ද මේකෙ තියන අර්ථය කියන්න බලන්න??

  • @Yasu-m7v
    @Yasu-m7v 7 วันที่ผ่านมา +1

    Mage namaskaraya wawa budu piyanani

  • @RNlife-jm4or
    @RNlife-jm4or 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට මට මගේ පවුලට ⁣සියළු දෙනාටම නිතර ලැබේවා 🙏🙏🙏🙏

  • @AshokaKumari-cs2nb
    @AshokaKumari-cs2nb 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ❤❤❤

  • @DeviDevica
    @DeviDevica 16 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VijithaKumara-qq8gm
    @VijithaKumara-qq8gm 17 วันที่ผ่านมา +5

    බුදු සරණයි 🙏❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu mage නමස්කාර වේවා

  • @ErangaMadushanka-j1o
    @ErangaMadushanka-j1o 11 วันที่ผ่านมา +1

    මගේ බුදුන් අසමසාමයි බුදුසරනයි

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 17 วันที่ผ่านมา +4

    මෙම රගපෑම් කිසිවිටක වත් පිලිගත් නොහැක, බුදු හිමියන්ට කරන අගෞරවකි, කරුණාකර මේවගේ දේවල් සමාජගත නෙකරන්න වග බලාගන්න

  • @krishanikalpana189
    @krishanikalpana189 18 วันที่ผ่านมา +4

    බුදු සරනයි 🙏🏻

  • @ThamashaDinithi
    @ThamashaDinithi 14 วันที่ผ่านมา +2

    බුදුන් වහන්සෙ වැඩි අවස්ථාවේ යශෝදරා දෙවියා බුදුන් ගෙ පා කමල අල්ලගන ඇඩූ වා කියලා තමා පොත් වල නම් තියෙන්නෙ ....

  • @SanjeewaniRathnayake-ei8go
    @SanjeewaniRathnayake-ei8go 17 วันที่ผ่านมา +2

    Sadu sadu !

  • @SanduniRashmika-hp3jh
    @SanduniRashmika-hp3jh 4 วันที่ผ่านมา

    Theruwansaranai
    😢

  • @chathurithilanka2618
    @chathurithilanka2618 20 วันที่ผ่านมา +14

    මේක ෆිල්ම් එකක්.ඒකෙ තියෙන හොඳ ටික අරගෙන නරක ටික අයින්කරන්න.ෆිල්ම් එකෙන් බුදු චරිතය විදහා පෙන්වන එකයි කරන්නෙ.බුදු රුවට සමාන කර වෙනත් කෙනෙකු නිරෑපණය කරන එක පවක්.ඒ පව එයාලට අයිති.නමුත් බලන අය ඔය විදිහට විවේචනය කරන්න එපා.ඒකෙන් ඔයාලට අත්වෙන පාපය මොනවගේද කියලා සද්ධාසීල හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්න.🙏🙏🙏

  • @thuhini
    @thuhini 17 ชั่วโมงที่ผ่านมา

    මේවගෙන් බුදු දහමේ සත්‍ය වැලලී යනවා

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 11 วันที่ผ่านมา

    Sadu.sadu sadu. Taruwan.sarani

  • @susanthabr9160
    @susanthabr9160 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb 20 วันที่ผ่านมา +25

    බුදු දහම විනාස කරන්ඩ අැවිත් ඉන්න මේ වගේ you tube කාරයන්ගෙන් වීඩියෝ බලන එකත් පාපයක්

    • @champaperera8487
      @champaperera8487 20 วันที่ผ่านมา +4

      සම්පූර්ණ ඇත්ත . මේ යූටියුබ් චැනල් සමහර ඒව රටටම සාපයක් .

    • @chamarinanayakkara122
      @chamarinanayakkara122 20 วันที่ผ่านมา +5

      ඔව් අපිට මේ වගේ බොරු රෙද්දවල් පෙන්නනො බුදු හාමුදුරුවොලු නෙහ් 😂😂😂😂😂😂😂

  • @sirimafernando4223
    @sirimafernando4223 4 วันที่ผ่านมา

    😊❤❤❤❤❤❤❤

  • @Samanali25
    @Samanali25 17 วันที่ผ่านมา +2

    Budu saranai 🙏

  • @user-ze1gy5fm8z
    @user-ze1gy5fm8z 13 วันที่ผ่านมา +1

    ❤❤🙏🙏🌸🌸🌸

  • @GayashanChamupathi
    @GayashanChamupathi วันที่ผ่านมา

    .. 😊😊

  • @user-ig7vb4cx9y
    @user-ig7vb4cx9y 4 วันที่ผ่านมา

    😊❤🎉

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 11 วันที่ผ่านมา

    Sadu.sadu.sadu. niwan dakithwa

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 20 วันที่ผ่านมา +17

    මේක බිරුවක් එහෙම බද ගන්නේ නැ කව්ද මේවා හදන්නේ පව් කාරයෝ

    • @theekshanajayalath
      @theekshanajayalath 19 วันที่ผ่านมา +1

      ඔයාලා ඉතින් බුදුහාමුදුරුවෝ අමුතු ජීවියෙක් විදිහටනේ දකින්නේ . අහසින් වඩින මායාබල තියෙන රැස් විහිදන මායාකරයෙක් කියලනේ ඔයාලා හිතන්නේ . හැබැයි ත්‍රිපිටක පොත්වහන්සේගෙනම් එහෙම එකක් නෑ . එක එකාගෙ බොරු අහාල මිත්‍යාදෘශ්ටික බෞද්ධයන් ඉන්නෙ දැන් . දර්ශනය දන්න අය නෑ .

  • @user-ii9lb6xe4u
    @user-ii9lb6xe4u วันที่ผ่านมา

    එහෙම තමයි ඒවාට බහින්න එපා බුදුහාමුදුරුවෝ කාටවත් සමාන කරන්න බෑ තමයි නමුත් හිත්වල මවාගෙන බුදු රදුන් මේ විදිහ වෙන්න ඇතැයි කියා සමහරු රගපානව එහෙනම් ක්‍රිස්තුස්වහන්සේ විදිහට රගපෑවෙ ක්‍රිස්තු චරිතය ඒ වගේම ඉංග්‍රීසි පිල්ම් එකකුත් තියනව ක්‍රිස්තුස් වහන්සේ චරිතවලට ඒක අපහස කිරීමක් නොවෙයි සිහිකිරීමක් මිනිසුන්ට දැක බලා ගන්න

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 20 วันที่ผ่านมา +138

    මේ බුදුහාමුදුරුවෝද?. බුදුහාමුදුරුවෝ වගෙ රඟපාන සාමාන්‍ය මනුෂ්‍යයෙක්. බුදුහාමුදුරුවන්ගේ රූපෙට ලඟින්වත් යන්න බෑ

    • @herotv8656
      @herotv8656 19 วันที่ผ่านมา +28

      ​@@chamarinanayakkara122 ehema kiyanna epa oya naluwata Budurajanan wahnsege laginawsth yanna Beri bawa eththa mokada Budurajanan wahnsege dethismaha purasha lakshana katawath ne ...eth hithanna oya naluwa ragapana sampurana nattiya baladdi ape hithata bdudn gena pehedeema ,Shraddha wardanaa wenawa thawa apita nodeneema busshanussathiyakuth hithe wedenawa oya naluwa eka athakin karanne pinak .Anika den Inna Minissu Budurajanan wahnsege charithaya gena godak dewal me nattiyen denagaththa

    • @theekshanajayalath
      @theekshanajayalath 19 วันที่ผ่านมา +22

      ඔයාලම රූපෙට ඇලෙන්න එපා කිය කිය අනිත් උන්ට උපදෙස් දීලා . ලෝකයාට ඒක කියා දීපු බුදුහාමුදුරුවෝන්ගේ රූපෙට ඇලෙනවා. ඔය මෝඩ ශ්‍රද්ධාවෙන් මිදෙන්න. 😂

    • @cthithraswarnathilaka5458
      @cthithraswarnathilaka5458 19 วันที่ผ่านมา

      ​@@herotv8656ඒක නම් ඇත්ත ...❤

    • @M-CDR
      @M-CDR 19 วันที่ผ่านมา +26

      ඔබත් මාත් බුදු රුව දැක නැත. වාද නොකරව්. බුදුපියානන් වහන්සේ කයෙන් පිරිණිවන් පා අවසන්.ශ්‍රද්ධා ඇත්තා වී නම් බුදුන්දෙසූ මගෙහි ගමන් කරව.🙏🙏🙏

    • @damithjayasuriya205
      @damithjayasuriya205 19 วันที่ผ่านมา

      මේ ඉන්න මනුස්සයා බුදු හමුදුරුවන්ට රගපාල කරන්නෙඅනිත් පරම්පරාවට ත් ඒව බලන්න සලස්වන එක අපි වුනත් ඇත්ට්ත බුදු හමුදුරුවන්ව දැකල නෑනෙ මෙහෙම හරි බලාගත්තෙ මේ මනුස්සය හින්දා . බොරුවට පද හද හද නහින්න එපා ..එහෙම වුනොත් ඔයා එනකන් අපාය බලන් ඉදියි 😡😡😔😪😢

  • @GangaHarshaniSilvaGunasekara
    @GangaHarshaniSilvaGunasekara 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammikaBandara-fi3px
    @DhammikaBandara-fi3px 2 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🙏😢😢😓

  • @SujiwaPresanga
    @SujiwaPresanga 12 วันที่ผ่านมา

    ❤❤

  • @SDSPORTS82
    @SDSPORTS82 16 วันที่ผ่านมา +1

    සාධු සාධු

  • @spradeep4550
    @spradeep4550 10 วันที่ผ่านมา +1

    😢😢😢😢

  • @ධර්මයේහැසිරෙනකෙනාධර්මයවිසින්ර

    අපගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් ගැන හිතන්න එපා කියලා මේ තුන් ලෝකෙටම දේශනා කලා. ඒ බව පින්වත් ඔබලාට අමතකද.. බුදුරජාණන් වහන්සේ ජිව මනව වැඩ සිටින කාලයෙ ඉපදෙන්නට පින් නැති අපට... අවබොධයක් ලබන්නට සහා අදර්ශයක් ලබලා යම් කිසි දැනුමක් ලබන්නට තමයි මෙ කාතා වස්තුව නිර්මානය කර තිබෙන්නෙ... මාහට වරදක් තිබෙනම් පින්වත් සියලු දෙනාගෙන්ම සාමාව අයදිමි... තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 8 วันที่ผ่านมา

    ඒ අති උත්තම යශෝදරා උත්තමාවියට යශෝදරා කියා අමතන්න ඔබ කවුද? පවු කරගන්න එපා මනුශ්‍යයෝ..ලොවුතුරා බුදුපියාණන් වහන්සේගේ චරිතය කර අපායගාමී වන මේ නලුවාත් සමගම ඔබටත් අපායගාමී වීමට සිදුවෙනවා නියතය්100% ...වහ වහා කුමක් හෝ කරන්න..සමාව ගන්න..ආර්‍ය අශ්ඨාන්ගික මාර්ගයේ ගමන් කොට අපායෙන් මිදෙන්න

  • @dammika-io9zg
    @dammika-io9zg 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 10 วันที่ผ่านมา +1

    මේවගේ දේවල් බුද්ධ වචනය තුලින් මාඅසා නැහැ මේවගේ වීඩියෝ දාල,අන් අයටත් පව් පුරවන ගමන් ඔබත් පව් පුරවා ගන්නවා

  • @sriyanandadisanayaka5452
    @sriyanandadisanayaka5452 19 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු වැරදිමක් ඔයාලට. පවු පුරවා ගන්න එපා. බුදුන් වහන්සේ රගපෑවේ නෑ.

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    කවිබණ ඕන තරමි කියා ගන්න බුද්ධ චරිතයට නිගාදෙන නින්දා වෙන මෙවනි විඩියෝ වලට ඔබ වහන්සේලා වැනි අය හඬමුසු කරන එක නතර කරන්න මුදල් සොයන්න ඕන දෙයක් කරනව

  • @user-cm2hm1mh7o
    @user-cm2hm1mh7o 16 วันที่ผ่านมา +2

    ඇයි මේ බුදු රජානණ් වහන්සේට මෙහෙම රගපාමින් අපහාස කරන්නේ.. කවදාවත් කිසිම බුදු දහමේ මෙවැනි අවස්ථා ප්‍ර්කාශ කර නෑ. බුදු හිමියන් ය්ශෝදර දේවිය බලාගෙන හිටියෙ පාරෙ වැඩම කරන බුදු හිමියන් දෙස වැරදි අදහසකින් ව්ස්ත් නෙමෙයි .

  • @AchiraPeshan
    @AchiraPeshan 4 วันที่ผ่านมา

    මෙ ච්ත පට්ය තෙරුම් ගන්න බැ 😢😢 ගවුරවයක් දෙන්නෙ නැ 😢

  • @dayaniwarnasooriya2846
    @dayaniwarnasooriya2846 9 วันที่ผ่านมา

    අද වෙනකොට ඉන්දියාවේ ඒ පිරිසිදු සූන්දර බුදු දභම නැහැ ඒ නිසා තමයි මෙවගෙ අගෞරව කරන්නෙ බුද්ධ චරිතය ට

  • @Nhdknanayakkara1988
    @Nhdknanayakkara1988 11 วันที่ผ่านมา

    මිනිසුන්ගේ හිත්වල බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි ආකල්ප හදන්න එපා.බුදු හාමුදුරුවෝ ඉදිරියේ මේ විදිහට යශෝදරවන් හැසිරුනේ නෑ

  • @Danushthanayaka
    @Danushthanayaka 9 วันที่ผ่านมา

    මට තේරුන විදිහට මං පැහැදිලි කරන්නම්
    මේක ඉන්දියාවේ නිර්මාණයක් .
    ඒක එයාලා නිර්මාණය කරන්න ඇත්තෙ එයාලගෙ මුලාශ්‍ර වල ඇති කරුණු වලින් වෙන්න ඇති ...... රටින් රටට සමහර කතා වෙනස් වෙනවා හරියට රාමායනය වගෙ ඉන්දියාවේ කියන්නෙ එකක් ලංකාවේ අය කියන්නෙ තව එකක් .........
    ඒ නිසා මේකත් එහෙම වෙන්න ඇති ... ඒ කාලේ හිටපු අය තමයි ඉතින් වෙච්ච දේ හරියටම දන්නෙ
    ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා විනිවිදව දකින්න ...
    අනික මේ සිරියස් එකෙ විතරක් නෙවෙයි බුද්ද චරිතය රග දක්වනෙ
    චීනේ ත් බුදුන් වහන්සෙ වගෙ ටෙලිනාට්‍ය , කාටුන් නිර්මාණය කරලා තියෙනවා
    හැමොටම බුදු සරණයි ❤❤❤

  • @user-qg8uj2rc4y
    @user-qg8uj2rc4y 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏😢සුදු

  • @sandamalisandamali8578
    @sandamalisandamali8578 4 วันที่ผ่านมา

    Mage Asama. Kathava

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 วันที่ผ่านมา

    මේවා කරන උන් පණපිටින් අපා යන්නේ උන්ගේ පවුල් පිටි න්

  • @LoshanaTiranga
    @LoshanaTiranga 19 วันที่ผ่านมา

    සාදූ සාදූ

  • @user-yj2bf6mn7j
    @user-yj2bf6mn7j 17 วันที่ผ่านมา +1

    කිච්චො මනුස්ස පටි ලාබො කිච්චන් මච්චාන ජිවිතන් කිච්චන් සද්දම්ම සවනන් කිච්චො බුද්දානන් උප්පාදො

  • @ClarisseBrohier
    @ClarisseBrohier 8 วันที่ผ่านมา

    Me Wage

  • @gamingwithliongam
    @gamingwithliongam 19 วันที่ผ่านมา +2

    හරියට බුද්ධ චරිතය අධ්‍යනය කරන්න

    • @gamingwithliongam
      @gamingwithliongam 19 วันที่ผ่านมา +1

      එහෙම කරන්නැතුව මේවා දාන්න එපා. බුදු හාමුදුරුවන්ට අගෞරවයක් ඒක.😢

  • @chamarinanayakkara122
    @chamarinanayakkara122 20 วันที่ผ่านมา +12

    මේ මොකෙක්ද මේ රගපාන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ලගින්වත් තියන්න බැහ් මෙ රගපාන එකා . කාට හරි මේ බුදුහාමුදුරුවො වගේ පේනවනම් ඌ බුදු දහම ගැන හරියට දන්නෙ නැහ්. බෞද්දයෙක් කියන්නත් බැහ් .
    බුදුපියානන් වහන්සේ මෙලොව සිටි අසිරිමත්ම මනුෂ්‍ය රත්නය . මේ මොකද්ද මේ රගපාන්නෙ . හිනා යනෝ මේව දකිද්දි . කොහොමත් බුදු දහම පිරිහීගෙන යන කාලයේ මේ වගේ දේවල් දකින එක පුදුම වෙන්න දෙයක් නම් නැහ්. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ channel එකක් නේද ලැජ්ජයි බෞද්ද අපිටත් එක්ක . 😠😡😪😪😪😢😥

    • @user-li8sw6km3p
      @user-li8sw6km3p 19 วันที่ผ่านมา +2

      Budu hamuduruwo api kauruth dakala naha.katath samakarannath baha.namuth ewani de ragapala hari penwana ayata garahanna epa wachanikinwath.pau sidu wei

    • @MaX-xz3ie
      @MaX-xz3ie 14 วันที่ผ่านมา

      @@user-li8sw6km3p සමකරන්න බැරි කෙනෙක්ට රඟපානව නම් අඩුම එ් චරිතයේ ගෞරවයවත් රැකල තියෙන්න ඔ්නි... යශෝධරාගේ කුටියට බුදුන් වඩින්නෙත් අගසවු දෙනමත් එක්ක...මේ වගේ ගමේ යනව වගේ නෙවෙයි..රාහුල කුමාරයත් නරසීහ ගාථා අැසුවට පස්සෙ තමා බුදුරජුන් ලඟට ගිහින් සුලැඟිල්ලේ එල්ලිලා දායාද ඉල්ලුවේ..නැතුව බදාගත්තෙ නෑ.. ලෞකික සැප අතහැරල ලෝකෝතර සැපය හොයපු බුදුරජුන් ව ඔහොම අනුකරණය කරන එ්වට ගරහන්නැතුව සාධුකාර දුන්නොත් පින් සිද්ධ වෙනවද??දන්නැති නිසා අහන්නෙ〰

    • @maneeshadulsara
      @maneeshadulsara 8 วันที่ผ่านมา +1

      Hmm, ow eka eththa

  • @arunakalum8833
    @arunakalum8833 14 วันที่ผ่านมา +2

    Me wage වීඩියෝ danna epa mewa pau අලුතින් බලන aya හිතනවා mewa ඇත්ත කියලා .

    • @MaX-xz3ie
      @MaX-xz3ie 14 วันที่ผ่านมา

      ow😓

  • @KumudikaRanmuthu
    @KumudikaRanmuthu 16 วันที่ผ่านมา

    මේ ඇත්ත බුදු හාමුදුරුවෝ නෙවෙයි නෙ? රඟ පෑමක්

  • @chamarasanjeewa2038
    @chamarasanjeewa2038 18 วันที่ผ่านมา

    ❤😊❤❤

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 8 วันที่ผ่านมา

    Me kaviyata mehema rupa ramu gelapenne ne👌👌👌👌

  • @sunethsanjeewa2519
    @sunethsanjeewa2519 15 ชั่วโมงที่ผ่านมา

    apa sammani sambudu ama mani budu hamuduruwan oya waga dawal karala na

  • @KulathungaHewage
    @KulathungaHewage 9 วันที่ผ่านมา

    Ada lankawe tiyena padada midday tamai rata jatiya agama nati karanne

  • @NimnaPiyumi
    @NimnaPiyumi 19 วันที่ผ่านมา

    Budu dahama vikurthi karanawa.

  • @ThushariRenuka-y9m
    @ThushariRenuka-y9m 9 วันที่ผ่านมา

    ahunath hithata puduma senasimak aththamai

  • @BandaraUr
    @BandaraUr 19 วันที่ผ่านมา

    ❤🙏

  • @SenaniNisansala-j9o
    @SenaniNisansala-j9o 19 วันที่ผ่านมา

    Me film eke nama මොකක්ද කියන්න puluwanda

  • @anomapyumini253
    @anomapyumini253 14 วันที่ผ่านมา +2

    ඇයි මෙහෙම බුදුදහම විනාශ කිරීමට උත්සාහ කරන්නේ.ඉතිහාසය මෙහෙම කතාවක් නැහැ

  • @user-ng5lo7rf3k
    @user-ng5lo7rf3k 15 วันที่ผ่านมา

    kawru monawa keuwat bududahme parehaniya tamai

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 20 วันที่ผ่านมา +1

    EEkata apita api hambawena gaanu
    ikamata niwan yanna hitenawa

  • @NidoNidosh
    @NidoNidosh 6 วันที่ผ่านมา

    ලන්කාවෙි සමහර ඔපයො එකෙත් වැරදි හොයනව⁣ා.උන් එ කාලේ එතන හිටියා වගේ 😂

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 11 วันที่ผ่านมา

    I hate to see any person acting as Lord Buddha. Its highly ridiculous...this was not permitted in Srilanka. The film itself deviates from what's documented in the Suttas. I am sad that some Buddhist TV Channels is Srilanka is showing parts of this film. So sad...😢😢😢

  • @manjulakumara4403
    @manjulakumara4403 20 วันที่ผ่านมา +1

    Waraddak hoyanawa name.meka API dakina film Eka..sulumau Prajapathi buduhimiyan walandagannawada..budu himiyan ayata ath ekathu karala namaskaara karanawada..me gana danna kenak reply karanna..

    • @chamarinanayakkara122
      @chamarinanayakkara122 19 วันที่ผ่านมา +3

      බුදු හාමුදුරුවන්ව එහෙම වැලද ගත්තෙ නැහ් බුදු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලල ශ්‍රී පාද දෙක ලග නමස්කාර කරා බුද්ධ මාතා .
      පිරිනිවන් පාන්න යනකොට පසු පසින් ගමන් කලාලු ලෝකෙ බුදු කෙනෙක් කෙනෙකුගෙ පසු පසින් ගමන් කල පලමු අවස්තාවලු .මම දන්න හැටියට 😊🤗

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 19 วันที่ผ่านมา +1

      එතන තනිකර අද කාලෙට ගැලපෙන්ඩ කල බුද්ධ චරිතයේ විකෘතියක්