Link Amplifier (Couple) To Use More Speakers - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 148

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +5

    දැන් තමයි හරියටම තේරුණේ ..ස්තූතියි ඔබට

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 ปีที่แล้ว +3

    හොඳයි මාත් ඔයාගේ ඉදිරිපත් කිරීම් ගැන නිතරම බලන් ඉන්නේ ගොඩක් නොදන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් දැන ගැනීමට හැකියාව තියෙනවා

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @jothi_chaminda
    @jothi_chaminda 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගොඩාක් වටින වීඩියෝ එකක් .....

  • @ashanshalinda7499
    @ashanshalinda7499 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්.ජය වේවා..

  • @music-wt9zq
    @music-wt9zq 2 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරිමක් .👍

  • @fm-gd4vh
    @fm-gd4vh 2 ปีที่แล้ว

    වටින video ekka ,niyamai bro

  • @madushankaranasinghe333
    @madushankaranasinghe333 2 ปีที่แล้ว +1

    Niyamai

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +2

    වටිනා අදහස් ගොඩක්

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @imandibass2795
    @imandibass2795 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ජයවේවා

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @amilasampath7234
    @amilasampath7234 2 ปีที่แล้ว

    අඩෙ දැන් හොදට තේරුනා thanks මචෝ

  • @nuwanberuwalage5686
    @nuwanberuwalage5686 ปีที่แล้ว

    Good post many thanks

  • @ravindukavishka2006
    @ravindukavishka2006 2 ปีที่แล้ว

    Loku udwwk aiye ....💓 ...cople krgnn beriw hitiye

  • @liyanage.sohithapushpakuma3286
    @liyanage.sohithapushpakuma3286 2 ปีที่แล้ว

    නියමයි

  • @AjithKumara-t8r
    @AjithKumara-t8r ปีที่แล้ว

    Thank ayiye ❤❤❤

  • @nishanthagayan4900
    @nishanthagayan4900 8 หลายเดือนก่อน

    Nice ..Ethakota amp dekan ekath kalana amp power eka wade wenawa da?

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 3 ปีที่แล้ว +1

    ගොඩක් කල් බලන් හිටපු කාරණයක් ....බුදු සරණයි ...

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ranganaprasad9148
    @ranganaprasad9148 3 ปีที่แล้ว

    Niyamai brother

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @PrakashPrakash-tw2fj
    @PrakashPrakash-tw2fj 11 หลายเดือนก่อน

    Patta watinawa thanks yalu

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 9 หลายเดือนก่อน

    Good ❤❤❤

  • @mr.t1950
    @mr.t1950 ปีที่แล้ว

    පුලුවන් නම් ඈම්ප් 2කපල් කරල crossover එකකට 2 way ගහ ගන්න විදිහයි, frequency adjust කරල බැලන්ස් එකක් බලාගන්න ව්දිහ පෙන්වන විඩියො එකක් කරන්න...

  • @gxuhwgz72i25
    @gxuhwgz72i25 3 ปีที่แล้ว

    Thankss aiya danagana kenek narhuwa hitiye kaweuth kiyala dena oyata pin

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 2 ปีที่แล้ว

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @shanthakumara2243
    @shanthakumara2243 3 ปีที่แล้ว

    Hodai thanks jesu pihitai

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 3 ปีที่แล้ว +1

    Thank you 👍👍👍👍👍👍

  • @apschika2398
    @apschika2398 2 หลายเดือนก่อน

    Mixsaren pavar amp ekata dila paral karaman dekama vada ne ethokota laus pikar valata denna pa amp ekakata mixsareb anith lain eken denna puluvanda bro

  • @neosounds5360
    @neosounds5360 3 ปีที่แล้ว

    niyamai jayawewa

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @AkashTeching
    @AkashTeching 3 ปีที่แล้ว +1

    mamath hoyapu ekak thank machan

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @supunsrimal5992
    @supunsrimal5992 3 ปีที่แล้ว +1

    නියමයි 👍

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ramasamyhelan7229
    @ramasamyhelan7229 3 ปีที่แล้ว

    Good

  • @herathaji5971
    @herathaji5971 3 ปีที่แล้ว

    Supiri hodata thrum gaththa thanks ...pawrd mixcr akan normal mixcer akak kapal kar karanna puluwanda

  • @priyanthasamaranayaka8458
    @priyanthasamaranayaka8458 3 ปีที่แล้ว

    Super good thank you

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @madujithprabhath3566
    @madujithprabhath3566 3 ปีที่แล้ว +1

    Thank u brother .eka amplifier ekakin top 2kai bass bin 2kai set wena heti. Tawa buffel add karana heti video ekk danna

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 3 ปีที่แล้ว

    Thank pasi

  • @sandunikumari4909
    @sandunikumari4909 2 ปีที่แล้ว

    Mixsaren Cosshowareta dila cosshowaren mid line dekama eka amp ekata dila thawa amp ekakata mid laine ekak denne kohomada spikar dekakata ethakota kohomada amp eka kapal karanna one aiye

  • @රූචායා-ළ7ඬ
    @රූචායා-ළ7ඬ 2 ปีที่แล้ว

    Thank you අයියෙ

  • @solutionslk
    @solutionslk 3 ปีที่แล้ว

    Supiri sahooo.. Api SLBC ekata igena gththe......

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @2FaceDjzDileepa
    @2FaceDjzDileepa 2 ปีที่แล้ว

    අයියේ සාමාන්‍යයෙන් DJ කරන කෙනෙක්ට ඕන වන Amp speaker ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ගොඩක් චැනල් වල මං කමෙන්ට් කලා.. කවුරුත් තාම වීඩියො එක කලේ නෑ.. අයියවත් කරල දාන්නකො.. please ☹️

  • @subhashvlogLK
    @subhashvlogLK 3 ปีที่แล้ว

    මමත් මේක දවසක් මැසේජ් එකක් දාලම ඇහුවා. එල ❤️

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @dhanushkaprasad3888
      @dhanushkaprasad3888 2 ปีที่แล้ว

      @@pasimusic4191 aiya baffle cupel karanne kohomada

  • @dumindatharanga5149
    @dumindatharanga5149 2 ปีที่แล้ว

    beringar k1 mixchare Aka usd karana heti kiyala denna.

  • @riyanc-musicentertainments8367
    @riyanc-musicentertainments8367 ปีที่แล้ว

    An excellent lesson dear! parallel mode ekedee jack eka in karanna oni hariyatama left ekatada right ekatada? , parallel mode or stereo mode use karaddi sound eke wenasak tiyenawada? use karnna hondama mode eka mokadda?

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 3 ปีที่แล้ว +1

    Thank you aiye ♥️🔥🔥

  • @wijayanuwan6525
    @wijayanuwan6525 2 ปีที่แล้ว

    2000w wage Power amp ganna thenak kiyamnako pls.
    Colombo koheda?

  • @hirunatechlk
    @hirunatechlk ปีที่แล้ว

    එක ඈම්ප් එකක ස්පීකර් out එකෙන් තව ඈම්ප් එකකට input එකක් දුන්නට අවුලක් නැද්ද aux cable එකකින්

  • @sisilatedybear9949
    @sisilatedybear9949 2 ปีที่แล้ว

    අයියේ...මම ගොඩක් දේ ඉගෙන ගත්තේ ඔයගෙ විඩියො බලලා.ඇම්ප් කපල් කරනකොට ඇම්ප් වල වොට් ගාන අනුවද ස්ටෙප් by ස්ටෙප් ඇම්ප් කපල් කරන්න ඔනෙ

  • @ravinduravishka9616
    @ravinduravishka9616 หลายเดือนก่อน

    අයියේ පවඩ් මික්සර් ් එකකින් ඇම්පියර් එකකට දෙන්න පුළුවන් ද

  • @SanjeewaKumara-fq8nc
    @SanjeewaKumara-fq8nc 19 วันที่ผ่านมา

    Yamaha power mixer ekaka video ekak dannako

  • @apschika2398
    @apschika2398 2 หลายเดือนก่อน

    Paral karana eken chanal dekama vada nm miksaren enne eha lain ekai neda eka aulak nadda mage amp eke kapal karanna ba ekata mokadda karanna puluvan

  • @jcikm1124
    @jcikm1124 ปีที่แล้ว

    parrel ekei streo ekei wenasa mokakda

  • @dasithsenadeera172
    @dasithsenadeera172 3 ปีที่แล้ว

    Loku sound shet up ekaka ehemada amplifiers signal in karanne ,

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว

    ස්තුතිය

  • @ravinduravishka9616
    @ravinduravishka9616 หลายเดือนก่อน

    අයියේ පවඩ් මික්සර් ් එකකින් ඇම්පියර් එකකට දෙන්න පුළුවන් එහෙම කරාම අවුල් තියනවද?🤕

  • @harshakaviduranga7176
    @harshakaviduranga7176 3 ปีที่แล้ว +1

    2 ohm 8 ohm review ekak dennako aiye

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      th-cam.com/video/f5jfVxC9I9E/w-d-xo.html
      මේක බලන්න..

  • @washa841
    @washa841 2 ปีที่แล้ว

    Spikre walata uot eka denne kohomada

  • @kandyremix9555
    @kandyremix9555 ปีที่แล้ว

    Oya amplifier ganna thiyenne koheda aiya

  • @disnakumari5438
    @disnakumari5438 2 ปีที่แล้ว

    Pawa hamp wala mila poddak evannako

  • @qasarsawatauto7364
    @qasarsawatauto7364 2 ปีที่แล้ว

    Thanks sir

  • @nalinsooriyakumara5496
    @nalinsooriyakumara5496 2 ปีที่แล้ว +1

    Speaker Jbl Rms 1000*2 watts තියෙන 18" bin දෙකක සහ
    Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක
    මුළු watts ගාන 2800 Watts නම්,
    ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද?
    Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...

    • @megaelectrical613
      @megaelectrical613 2 ปีที่แล้ว

      අවුලාක් නෑ වැඩ
      Sound එක කීයර් නෑ

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 6 หลายเดือนก่อน

    පේලේට් අැම්ප් දෙකක් කපල් කරන්න පුලුවන්ද

  • @nadeeraking
    @nadeeraking 2 ปีที่แล้ว

    1 powr amp එකකට ඩබල්ටොප් කියක් සම්බන්ද කරන්න පුලුවන්ද

  • @Snake.studio667
    @Snake.studio667 ปีที่แล้ว

    thnxq

  • @sathsarabro3823
    @sathsarabro3823 6 หลายเดือนก่อน

    ❤❤

  • @janakaliyanage8548
    @janakaliyanage8548 ปีที่แล้ว

    මචං මට කියනවද හොඳම මික්සර් එකක් ගන්න මොකක්ද හොදම

  • @drumpissa2416
    @drumpissa2416 3 ปีที่แล้ว

    Crossover ekak set kranna oni nadda

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      අවශ්‍යනම් පුළුවන්..

  • @CREATIVE_EYE_LK
    @CREATIVE_EYE_LK 3 ปีที่แล้ว

    Amp link keruwat passe crossover ekak denne kohomda

  • @SasiTiron.
    @SasiTiron. 2 ปีที่แล้ว

    ඈම්ප් දෙකයි crossovere යි දාන්නෙ කොහොමද

  • @superrange861
    @superrange861 3 ปีที่แล้ว +2

    ඈම්ප්ස් කීපයක් කපල් කරනකොට ohms සහ watts පිලිබද සැලකිිම කොහොමද කරන්නෙ කියල පැහැදිලි කරන්න pls

  • @gayanpradeep524
    @gayanpradeep524 ปีที่แล้ว

    Cross over ළුකෙ තනි අවුටි කෙබල් ළුකකින් AMP ළුකෙ දෙපැත්ත වැඩ කරන්නෙ කොහොමද . Stereo/pararel switch ළුක කැඩිලා Stereo mood ළුකෙ තියෙන්නෙ

  • @Vinura909
    @Vinura909 2 ปีที่แล้ว

    මට sa-vkx25 subwoofer එකක් තියෙන්නේ, එකේ බෆල් දෙකයි එන්නේ මට පොඩ්ඩක් එකේ සද්දේ මදි, මන් එකට තව speaker දීලා බැලුව ඒවත් වැඩ එත් එහෙම වෙන speaker දුන්න කියලා සද්දේ වැඩි වෙන්නෙ නෑ 🥺එකට මොකද කරන්න ඕනේ සෙට් එකට අව්ලක් නොවෙන්න ප්ලීස් කියලා දෙන්න 🙏🏻🙏🏻🙏🏻

  • @indikadesilva7409
    @indikadesilva7409 3 ปีที่แล้ว

    Good spekers wair sambanda kirimedi gataluwak wenne na neda .volume conrol wada karanne komada .

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      එහෙම ගැටලුවක් වෙන්නේ නෑ..

  • @manjuariyarathna7349
    @manjuariyarathna7349 3 ปีที่แล้ว

    Etakota aiya ispikar walata siyaluma eemp walin denawada kossowarayak haraha denne kumana akarayatada

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html
      මේක බලන්න..

  • @dineshmadusanka6928
    @dineshmadusanka6928 2 ปีที่แล้ว

    Amplifier එකේ input එකටම විතරද දෙන්න ඕන.. output එකට signal දුන්නොත් ප්‍රශ්නයක් වෙනවද🤔

  • @djhasithasl1596
    @djhasithasl1596 3 ปีที่แล้ว +2

    හොය හොයා හිටපු එකක්

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 3 ปีที่แล้ว

    Double top dekakata watt kiyaka amp ekak ona weida?.. speakers 500w 4k tiyenne

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 5 หลายเดือนก่อน

    Good oyage Naba eka danna

  • @amilasampath7234
    @amilasampath7234 2 ปีที่แล้ว

    👍👍👍😘😘

  • @shehanpathirana490
    @shehanpathirana490 ปีที่แล้ว

    පවර් ඈම් එකකට පි ඒ ඈම්ප් එකක් කපල් කරන්නේ කොහොමද කියන්න කෝ

  • @madushankaranasinghe333
    @madushankaranasinghe333 2 ปีที่แล้ว

    Amplifier and speaker watt ganana anuwa sawikirima kiyala denna

  • @djanuradha
    @djanuradha ปีที่แล้ว

    දෙවෙනි ක්‍රමය dj වලට හරියන්නේ නැ නේද ?

  • @qasarsawatauto7364
    @qasarsawatauto7364 2 ปีที่แล้ว

    Vatinawa deiyya

  • @m.h.jeewanthalakshan873
    @m.h.jeewanthalakshan873 3 ปีที่แล้ว

    Bridge ,pararel ,stereo ,,,මේ වල තව විස්තර ක් ඔන

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      th-cam.com/video/mcrGsqKy1bo/w-d-xo.html
      මේක බලන්න..

  • @thilinasampath8071
    @thilinasampath8071 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @tharangapremathilaka3451
    @tharangapremathilaka3451 2 ปีที่แล้ว

    Output නැති Amp couple කරන්නෙ කොහොමද

  • @siransiran5505
    @siransiran5505 3 ปีที่แล้ว

    එම්ප් කපල් කරනකොට 1. එම්ප් ඕල්ස් 2000. නම් අනිත් එම්ප් 1.2000,ම ඔනෙව්‍ය්ද plz කියන්න 🙏

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

  • @rasmikanima5278
    @rasmikanima5278 3 ปีที่แล้ว

    ඈම්ප් දෙකේම් watt ගාන් එක වෙන්න ඕනෙද

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      එහෙම වෙන්න ඕනි නෑ..

  • @ChamodLathis-oi6tp
    @ChamodLathis-oi6tp ปีที่แล้ว

    Out put eka. DvD ekata sambanda karoth aulak veyida.

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 ปีที่แล้ว

    🙏😍😌🔥

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @nadeeraking
    @nadeeraking 2 ปีที่แล้ว

    Amp එක කීයද

  • @darshanasampath11
    @darshanasampath11 2 ปีที่แล้ว

    ඈම්ප් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද අයියා

  • @ThissaRathnayaka-v3t
    @ThissaRathnayaka-v3t ปีที่แล้ว

    සබ්වූපර් එකක් හා ස්පීකරයක් බපල් එකකට සම්බන්ධ කල හැකිද

  • @kavindumadu4623
    @kavindumadu4623 ปีที่แล้ว

    අයියේ මට තව තොරතුරු ටිකක් දැනගන්න ඕනී මට අයියව සම්බන්ද කරගන විදියක් කියනවද

  • @dumindabasnayaka7850
    @dumindabasnayaka7850 3 ปีที่แล้ว

    ඩිස්ටබියුටර් එකක් දැම්මනම්. ගේන් එක අඩු නොවී දෙන්න පුළුවන් ...

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      ඔව් පුළුවන්..

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 3 ปีที่แล้ว

    ජයවේවා

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @hcguffunforgy2129
    @hcguffunforgy2129 2 ปีที่แล้ว

    Aiya oyagen thamai mama sound gena egena ganne ahanna dewal godak tiyanawa phon no ekak dannako plz

  • @imalchaaminda1825
    @imalchaaminda1825 3 ปีที่แล้ว

    අයියා බෆල් වයර් ගහන්න ඔනි පලවෙනි ඇම්පියර් එකටද

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

  • @ravikumara5518
    @ravikumara5518 2 ปีที่แล้ว

    බින් දෙකක් අම්ප් එකට දෙන්නේ kohokada ටොප් දේකට අමතරව 🙄

  • @emoneysinhala-jv1qm
    @emoneysinhala-jv1qm ปีที่แล้ว

    😂❤

  • @rumeshmalinga6223
    @rumeshmalinga6223 2 ปีที่แล้ว

    Amplifier කපල් කරද්දි,එක amplifier එකක් 500වොට් නම් දෙවෙනි amplifier එකත් 500වොට් වෙන්න ඔනේද?

    • @djanuradha
      @djanuradha ปีที่แล้ว

      එහෙම නෑ

  • @udayangaudaya9837
    @udayangaudaya9837 3 ปีที่แล้ว

    Amp සිරියල් කරනව කියන්නෙත් ඔකමද

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      සීරියස්ද? සීරියල්ද?