රාවණ මහ රජුගෙ ඇතා ගාල් කළ උමඟේ අභිරහස CHAKRAYUDHAYA - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #chakrayudhaya
    #ravana
    #sahasramukharavana

ความคิดเห็น • 470

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 ปีที่แล้ว +110

    සියල්ලුම ශබ්ද, කටහඬ ,අතර මැද අපේ බෙර නාදය, හිත කීරි ගැහුන විස්තර කරගන්න බැහැ මයෙ පුතේ ඇහැට කඳුලු ආවෙ එදා ඒ කාලෙ හිටිය නිසාද මන්දා... ඔයාට විතරක් මේ ගැන බර අදින්න උන එකට සමාවෙන්න තව ගත යුත්තො ඉන්නව ඒත් වැඩක් නැහැ .... මං දන්නෙ මිරැන්ඩෝ ඔබේසෙකර මහතා ලියූ රාවණ පොත් ගැන "ජන්තු" ඒ නම ඇහෙනකොටත් සතුටුයි පුතේ නවතන්න එපා පරිස්සමින් ඉඳගෙන සතුරු බලවේග බිඳගෙන ඕක කරගෙන යන්න මේක තමයි වෙලාව කාගෙත් ඇස් ඇරෙන ....තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාට අපි මේ පරම්පරාවම අවදියෙන් ඉන්නේ

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +55

    ඔබතුමා කියපු සුදු රැවුල තියෙන සීයාගේ කතාව මම 100% පිලිගන්නවා හේතුව මටත් ඒවගේ සුන්දර ලස්සන අත්දැකීමක් තියෙන නිසා. සම්මා සම්බුදු සරණයි ඔබතුමාට 🙏

    • @slcsa996
      @slcsa996 ปีที่แล้ว +4

      මටත් ඒ වගේ සීය කෙනෙක් ගැන අපැහැදිලි අත්දැකීමක් තියනව..

    • @Nipuna_Tee
      @Nipuna_Tee ปีที่แล้ว

      dan uba kiyanna hadanne ubTa anjanam penawa kiyala da?? nattam ubath rawana puthek kiyala da ane palayan bung yanna.

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +50

    මෙවන් විශ්මිත වූ ඉතිහාසයකින් හෙබි අපට අද අත් කර තිබෙන ඉරණම .... දැන්වත් මේ විනාසය නැවැත්විය යුතුමයි හැබැයි එකාමෙන්ව පෙලගැසිය යුතුයි 🙏🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘💪💪💪💪💪 හෙළ දේශය අපේ උරුමයයි අපි එය රැකගත යුතුමයි 🙏🙏🙏🙏

  • @disnanilmini3685
    @disnanilmini3685 ปีที่แล้ว +20

    අනේ ගයාන් මේ වැඩසටහනනම් අතරමග නවතන්න එපා. මං හරිම ආසයි රාවනා ඉතිහාසයට , ඔයා අත්දැකපු හැම විස්තරයන්ම අපිත් එක්ක බෙදාගන්න , ස්තුතියි ගයාන්.❤

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +19

    රාවණා එනවා
    සිව් හෙළය සුරැකේවා සිව් හෙළය ට ජය දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට

  • @hasheerajayawardene3005
    @hasheerajayawardene3005 ปีที่แล้ว +35

    ශ්‍රව්‍ය සංකලනය ඉතා ඉහලයි 😍 කතාවේ තියෙන කුතුහලය හා විවිධ අවස්ථා හිතේ මැවෙන්න ඒක ලොකු උදවුවක් 🤩❤ හරියට අපි කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ 😍❤
    ඉතා වටිනවා.. විවිධ නාලිකා වලින් කරපු හැම වැඩසටහනම වගේ ඇහුවා.. ❤ ඒ හැම එකක්ම මග නතරවීම දුකක් 😑 මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👈🏻🤩
    චක්‍රFM කාර්‍ය මන්ඩලයට හා ඔබ සැමට ජය!!

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว

      Thota pissud pako...ahan inna ba

  • @nuwanialuthge3433
    @nuwanialuthge3433 ปีที่แล้ว +11

    සමහරක් ට අගයක් නැති මගේ රටේ අභිමානය රාවණා ❤🙏

  • @dasunthathsara1299
    @dasunthathsara1299 ปีที่แล้ว +6

    මගේ සිව්හෙළයට නැවතත් පන දෙන්නම ඔනේ. මෙ දේවල් ඇහෙන කොට අගේ ලේ කකියනව. මොකක්දො ලොකු දුකක් දැනෙනවා මෙ හෙලය වෙනුවෙන් තවම දෙයක් කරගන්න බැරි උන ඒකට 😔😔 මෙ හෙලයට නැවත පන දිමට මගේ පන උනත් දෙනවා මගෙ රජුනි 🙏🙏🙏

  • @thiwankawijewardhana88
    @thiwankawijewardhana88 ปีที่แล้ว +20

    දවසට එක Episode එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.❤

  • @warna85
    @warna85 ปีที่แล้ว +15

    ඇයි හවස 3ට ගමන පටන් ගත්තේ කියන පැනය මුල සිටම මගේ හිතේ තිබුණා .කොහොම හරි මටත් එතනට යන්නම ඕනා . ඔබ දුටු දේ අපිටත් දැකීමට සැලැස්වූවා . ඔබ මේ කරන තැත අපේ පිරිස එක් රැස් කිරීමක් ද

  • @amandeeerangadesilva5164
    @amandeeerangadesilva5164 ปีที่แล้ว +21

    හෙළ දේශය අවදි විය යුතු කාලය මෙයයි! හෙළය වෙනුවෙන් සිදු කරන මේ අපමණ සේවයට ඔබට දහස් වාරයක් පිං මෘගපතියානෙනි!

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว +20

    ඒ සීයා ගම්භාර අප්පච්චිම වෙන්න ඇති ඒ තැන පෙන්නුවේ හරිම කෙනාටයි.ඔබට ජය වේවා මගෙ පුතේ!!!

    • @tharukasupun5135
      @tharukasupun5135 ปีที่แล้ว

      😂😂😂

    • @SHAN-ev9yl
      @SHAN-ev9yl 11 หลายเดือนก่อน

      ගම්බාර අප්පච්චි බල්ලෙක් එක්ක එනවාද...😮

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +9

    අපේ ඉස්කෝලේ ළමයිට මේ දේවල් අහන්න දෙන්න ඕනේ, හැමදාම වගේම අයියේ ඔයාට ජය බුදුසරණයි අපේ ආයුෂත් අරගෙන ඔයා ගොඩක් කල් ඉන්න ඔනේ. "ඒ තරමට ගයාන් අයියා වටිනවා 🙏"

  • @thiwankawijewardhana88
    @thiwankawijewardhana88 ปีที่แล้ว +28

    එනකන් මග බලාගෙන හිටියේ. තුන්වෙනි Episode එකත් හැකි ඉක්මනින් දාන්න. අපි බලන් ඉන්නවා. ජයෙන් ජයම වේවා!❤

    • @dimuthusadun472
      @dimuthusadun472 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මමත් බලගෙන ඉන්නේ..... ඔබේ වචන වල රූපයක් ඇදෙනවා ඒ හඩ ඇහෙනකොටම.......

    • @bhashinugera3825
      @bhashinugera3825 ปีที่แล้ว

      Math..

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +12

    ඇගේ මාවිල් කෙලින් වෙනවා පපුව කියන්න බැරි යමක් වෙනවා. ඒ රාවණ මගේ මුතුන් මිත්තා නිසයි අනිවාර්යෙන් එය එසේමයි ❤️🙏

  • @sasindu7326
    @sasindu7326 ปีที่แล้ว +14

    විය යුත්ත වෙමින් පවතිනවා,හෙලයට ජය❤️🙏

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +18

    රවුලු කන්ද එක පාරක් තරනය කරන්න මටත් අවස්තාවක් උදා උනා මට දැන් හිතෙන්නේ ඇයි මාව දෙතුන් වතාවක්ම ඒ පුරවරයටම යන්න ඉඩ සැලසුනේ කියලයි ... මොකක් දෝ බැදීමක් හිතට දැනෙනවා ඉක්මනින් නැවත මගේ හෙළ දේශයට එන්න වරම් ලැබේවා 🧘💖🙏🙏🙏🙏🙏🙏

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 ปีที่แล้ว +1

      ඇත්තටම මේ කියන විදිහටම ඒව තියනවද? මටත් හරිම ආසයි බලන්න, ලංකාවට ගිය දවසක යන්න ඕනී බලන්න ,😊

    • @mudithnadeeshana2383
      @mudithnadeeshana2383 ปีที่แล้ว +3

      මේ කියන හැම දෙයක්ම පරම සත්‍ය . මේක අපිට අමතක වුන අපේම සත්‍ය ඉතිහාසය. අපි මේ හෙළ දැය රැකගමු .✊

    • @maliniweerasekara
      @maliniweerasekara 10 หลายเดือนก่อน +1

      භාෂාව මරන්න එපා,දෙතුම් නොව දෙතුන් යනුවෙන් නිවැරැදි විය යුතුයි ..

    • @dineshnalaka7431
      @dineshnalaka7431 10 หลายเดือนก่อน

      @@maliniweerasekara තුති වේවා වරද නිවැරදි කලා 🙏🙇

  • @udarirathnayake495
    @udarirathnayake495 ปีที่แล้ว +6

    ඇස් දෙක පියාගෙනමයි අහන්න ගත්තෙ ..ඒත් රෙකොඩින් එක මැදදි කියනවා ඇස් දෙක පියාගෙන අහන්න කියලා..මෙ වැඩ සටහන විතරක් නෙවෙයි සියත් fm විකාශය වුන රාවණා වැඩ සටහන මීට අවුරුදු දෙක තුනකට කලින් අහම්බෙන් youtube එකේ දැක්කේ මම විදෙස්ගතව සිටි වෙලාවක.. එක හුස්මට නොකා නොබී එක දිගට episode 216 ම ඇහුවේ.. දැනුන අභිමානය කියල නිම කරන්න බෑ. ඒවගේම හිතේ ගොඩක් කල් තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා .. වරක හිතුනා ඔබතුමා මුණගැහිලා කතා කරන්න තිබුණනම් කියලත්.අපි හැමෝම මේ ලෝකෙට අවේ හේතුවකට තවම හොයනවා මම ආපු හේතුව මොකද්ද කියලා..ඔබතුමා මේ කරන මෙහෙවරට බොහොම පින්.. නිදා ගෙන ඉන්න හෙළ ජාතිය යලි පුබුදුවන්න ඔබට ශක්තිය ලැබේවා .. ජය ❤️තෙරුවන්සරණයි❤️

    • @mudithnadeeshana2383
      @mudithnadeeshana2383 ปีที่แล้ว

      මාත් ඔබ වගේම මහා රාවණා වැඩසටහන episode 216 ම අහපු කෙනෙක් පුදුම අාදරයක්, ගෞරවයක් දැනෙනවා රට ගැන. හෙළයට ජය ✊

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඒ කා න් ත යෙ න් ම මෑ
      ඔබට
      රාවණ ආසිරි සෙත් ලැබෙනවා !!!
      ස්කන්ධ කුමාර හා කතර ගම මහ සෙන් දෙවි
      ඒ 1 0 වන රාවණ ඉසි අදිරජුගේ බව වග
      පිළිගත හැකි ය් !!!
      ඔබේ නමේ රවුළු රජුගේ වෙන බව 2 ක
      කොටස් 2 ත් පෙන්වන්නෙ ඔහුට සම්බන්දෙ !!!

    • @Badra72
      @Badra72 3 หลายเดือนก่อน

      ​@@harisaraharisara7828oya kawuda???mkkd me kiyl thiyennw..

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +6

    අලුත් ආරම්භයට මගෙන් සුබ පැතුම්.👍🇱🇰☀️🌕🌌🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🌺🌺🌺

  • @dhanushikawishvajee596
    @dhanushikawishvajee596 ปีที่แล้ว +4

    ඔබගේ ගාම්භීර හඩ මෙහෙයවන ආකාරයත් ඒ සිදුවීම් පෙළගස්වන ආකාරයත් අතිවිශිෂ්ටයි 🙏හිත මදකට මේ සිදුවීම් අසා සිටියදී කීරි ගැහුන මොහොතවල් නොතිබුනාම නොවෙයි.. මගේ රටේ හෙල මුතුන් මිත්තන්ගේ අභීත වික්‍රමයන් නැවත් වතාවක් මගේ වත්මන් රටට අවැසි බව මගේ හැගීමයි ඒ මක්නිසාද යත් මගේ රටේ නූතන මිනිසුන් තාක්ශණයේ දියුණුව යැයි කියමින් සහ සංස්කෘතිය කුමකට දැයි කියමින් ප්‍රෞඩ සුන්දර රටක් ඇස් පනාපිට අගාධයකට ඇද දමා අවසන් බව නිරන්තරයෙන් මගේ හිතට වද වෙන නිසාවෙනි ..🥺මාගේ රටේ ස්වදේශික විචිත්‍රවත් සිංහල භාෂාව අමු අමුවේ මරමින් පරගැති විදේශීය භාෂාවත් ඔවුන්ගේ නොමනා සංස්කෘතියත් දෝංකාර දෙමින් කලු සුද්දන් මේ මව් රට විනාශ කරමින් සිටිනු දැකීම මහත් පීඩාවක් ..කෙසේ වෙතත් යළි හෙල යුගයක් එනතුරු දෑස් දල්වා බලාපොරොත්තුවෙන් බලා සිටිමි 🙏🙏ආයුබෝ වේවා 🙏🙏

  • @dineshsiriwardhanadinesh6262
    @dineshsiriwardhanadinesh6262 ปีที่แล้ว +5

    හරිම දුකයි අපේ මිනිස්සු ගැන.නිල් දිය පොකුනට ගිහින් අපේ මිනිස්සු හොදට නාලා එන්නේ.ඔබ තුමාට ජය.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +5

    හැමෝටම යානොහැකි වුවත් මේ තැන් සොයා යන ඔබට ජය ❤❤
    ඉතිහාසය හිස්තැන් සොයා යන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා 🙏

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x ปีที่แล้ว +47

    හැකි ඉක්මනින් හෙටත් වැඩසටහන අරන් එන්න. මොකද අපිට මේ ඉතිහාසය ගොඩක් වැදගත් වෙනවා. පුදුම ආශාවෙන් ගෞරවය කින් මේ වැඩසටහනට සවන් දෙන්නේ.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @Sanjanamudhdhannayaka
    @Sanjanamudhdhannayaka ปีที่แล้ว +4

    සර් ඔබතුමාගෙ වැඩසටහන දැම්මා කියලා දැක්ක ගමන් ඉස්කෝලෙ වැඩත් නවත්තලා මේකට කන් දෙන්නෙ ❤️‍🩹🥺 නිර්වස්ත්‍රව හදිමින් සමාජයේ මිනිසුන්ගෙ ඇස් වශි කරන් නටන නාටිකාන්ගනාවන් වන නලු නිලියන්ට වඩා ඔබතුමා පසුපස ඔබේ අඩිපාරේ යන එක අවන්කව මට ලොකු සතුටක් වගේම අඅඩම්බරයක් 🙂❤️‍🩹

  • @chandanivitharana2595
    @chandanivitharana2595 ปีที่แล้ว +4

    මාර විශ්වාසයක් තිබුනෙ ගයාන් නැවත එනව කියලා .හරිම ඉවසීමෙන් බලාගන හිටියේ මේ ඔබගේ සත්‍ය අහන්න .හරියට මමත් මේ ගමනට සහබාගි උනා වගෙ දැනෙන්නේ .බුදුසරණයි

  • @chandimalisubasinghe7120
    @chandimalisubasinghe7120 ปีที่แล้ว +6

    අත්දැකීම අපිත් ලැබුවා.... හා samanai..... ජයවේවා 🙏🙏🙏🙏

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +3

    This is one of my favourite dream i had for longer time.. i wished many years to listen to the thruth.. whe mr Gayan stopped all comiunications i felt so broken.i was lost.. then i thought this Ravana history is a lie., but now am so glad you started this again.. i really need to know the thruth .. dont let me die without knowing that.. thank you for giving me again life and hope to know the thruth..

    • @upalislk6553
      @upalislk6553 ปีที่แล้ว +1

      Really really thank you my brother.. God will protect you all the time..we need to know the real thruth..

  • @thequintet999
    @thequintet999 ปีที่แล้ว +15

    සුදු සුනඛ යන නාමය නැවත බල්ලා කියන නාමය ඇත් සිංහ බහුරුප ගැන සියලු දෙනා අදටත් සිහි අවදි කොට මෙනෙහි කරනු මැනවි ...... අදටත් අපි ලගින් ඉන්න සතුන් ගැන අවදානය යොමුව මනාය 😊 ඉජිප්තු රාජ්‍ය තුල ඇනබිස් නාමයත් හෙලය තුල මහා සොහොන් දෙවියන් ද ? හෙළ රඛ්‍ය සහස්‍රමුඛරාවය බව සියලු දෙනා සිහිගනු මැනවි❤ ☸️🙏❤️

  • @krishanthaperera765
    @krishanthaperera765 ปีที่แล้ว +5

    මෙම කතාව අහද්දි ❤ දැනෙන හැඟීම වචන වලින් කිව නොහැකි

  • @chamikaamith2402
    @chamikaamith2402 ปีที่แล้ว +4

    මුලින්ම රේඩියෝ චැනල් වල ගියපු මේ වගේ කතා ඇහුවා රාවණා ගැන ඒ හැමදේම මගින් නැවතුනා. ඔබේ හඩ හරිම ලස්සනට සංකලනය කරල තියෙනවා. මේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න . ජයවේවා🎉🎉. ආසවෙන් බලන් ඉන්නෙ.. කතාව මැවෙනව ඔබ ඉදිරිපත් කරන විදියට

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x ปีที่แล้ว +4

    එනකම් බලාගෙන හිටියා ගොඩාක් ආශාවෙන්. හැමදාම එන්න මේ අපේ ඉතිහාසය අරන්. අපි මග බලාගෙන ඉන්නවා.

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i ปีที่แล้ว +2

    හෙළ යක්ක පරපුරෙන් ගයන් අයියේ ඔයා මෙ කියන කතා අහද්දි ඇගේ ලේ රත්වෙනව ..ඔබ සියත fm සහස්ස්‍රමුක රවණා වැඩ සටහනේ සිටම අද මෙ කතව දක්කවා ඔබෙ හෙළිදරව් කිරිම් එකක් නැර බලපු කෙනෙක් එවගෙම අපේ හෙළ ඉතිහසයේ මට යන්න බලගන්න පුලුවන් හැමදෙයක්ම අත්වින්ද ඇස්දෙකෙත් දැක්ක ..මෙ කරන කැපකිරිමට ඔබට මෙ හෙලය වෙනුවෙන් පින් අනුමොදම් වෙන්න ඔනෙ ...ඔබ පැමිණි කරනව නිසිලෙස ඉටු කරනව එකට ඔබට ගොඩක් පිං ..තව තවත් මෙවැනි දෙවල් ඉදිරියටම රැගෙන යන්න යොද බල යොද සක්තිය වගෙම හෙළ යක්කයින්ගෙ වගෙම රවන අප්පච්චිගෙ අරක්ෂව පිහිට නිසැකවම ලැබේවා ...දිර්ගයු සහස්ස්‍රමුක රවණා නොහොත් ගයන් අයියේ ..බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට අරක්ෂව නිරතුරුවම ලැබේවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +9

    චක්‍ර FM එකට හිත් වශී වෙලා තියෙන්නෙ. පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන් පුතා.තෙරුවන් සරණයි.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් ආයෙමත් ආපු එකක් අපේ වාසනාව වීඩියෝ දෙකම එකට බැලුවා. ජයවේවා!!! අලුත් ආරම්භයට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 ปีที่แล้ว +2

    හරිම උවමනාවෙන් මම මේ වැඩ සටහන අහන්නේ...හරිම කැමැත්තක් තියනවා අපේ රාවණ ඉතිහාසය සහා පරපුර ගැන ගැනිමට...අපේ ලේ උරුමය..අපේ හෙළ පරපුර ගැන අධ්‍යයනය කිරීමට..ගයාන් සදකැලුම් මහතාට ගොඩක් ස්තුතිය ඵලකර සිටිනවා ඔබට. 🙏🙏🙏

  • @රාවණලංකා
    @රාවණලංකා ปีที่แล้ว +2

    ඔබතුමා මේ දේශය වෙනුවෙන් ඔබතුමාගේ ලෙයින් ඔබතුමා වාගේම සුජාත පුත්‍රයෙක් දායාද කරන්න.....ඔබතුමාගේ ලේ උරුමය,ඔබතුමාගේ පරපුර සදාකල් අපේ ලක් අම්මා,මේ හෙළ දේශය ආරක්ෂා කරාවි....
    ජය ශ්‍රී.....
    ධනුෂ්ක වික්‍රමසිංහ..

  • @dimuthusadun472
    @dimuthusadun472 ปีที่แล้ว +7

    ඔබනම් රාවණා සුජාත ලේ ඇති උතුම් හෙලයෙක්

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 ปีที่แล้ว +4

    රාවණා ඉතිහාසය අප හා දිග හරින ඔබට හෙළයින්ගේ ප්‍රනාමය .දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .❤

  • @gayanushani929
    @gayanushani929 ปีที่แล้ว +3

    නැවතත් අපේ රාවණා නිරිදුන් පිළිබඳ සැඟවගත් තොරතුරු මෙලෙස හෙළි කර ගැනීම පිළිබඳ අපමණ සතුටු වෙමි.. ඔබතුමන්ගෙන් වෑයමින් රටට හෙලි වන අපේ යටගියාව නැවත ඇසෙන විට ලේ කකියවන හැටි අපූරුයි..
    අද්භූත යි ,විශ්මයජනකයි මේ අත්දැකීම...කතාව අසන විට චිත්තරූප මැවෙනවා..
    FM නාලිකාවට සුභ පතනවා..එදා සේ අදත් අපි ඔබ සමග

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක්‌ ඒ නිසා අනේ කොහොම හරි දිගටම කරන් යන්න ඇත්තටම පුදුම කුතුහලයකින් තමයි අහගෙන හිටියේ. ඒ හඩට සිත දැහැන් ගත වෙලා අහන් හිටියේ හරි ආසාවෙන්. ඒ අනේ ඉක්මනින් ඉතුරු කොටස් බලාපොරොත්තු වෙනවා. ❤🙏

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 11 หลายเดือนก่อน +1

    ආදරෙයි අතීතයට ..අපේ ප්‍රෞඩ ඉතිහාසය කවදාවත් බොරු වෙන්නේ නෑ
    ඔබත් අසීමිතව අතීතයට ඇලුම් කරන නිසා 🙏🙏🌷🌷
    නාද රටා හරිම මිහිරියි
    දෑස පියාගෙන මමත් ඔබලා සමග ගියා ..අනේ එවන් සුන්දර අතීයක් නැවත ඒවි නම්
    තෙරුවන් ස්තුතියි ❤🌷🙏🙏
    සොබාදහමේ උපකාර ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹
    විශ්ව මාතාවනි ❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🌷🙏🙏 සුරක්ෂිතව සගවා තබා ගත්තාට
    හෙළ දෙරණේ ඉතිහාසය

  • @tharangabamunuarachchi1265
    @tharangabamunuarachchi1265 ปีที่แล้ว +1

    මේ වැඩසටහන අහනකොට හිතට දැනෙන හැගීමි කියන්න තේරෙන්නෑ මටත් එතනට යන්න තියනවානම් සියසින් දැකගන්න ඔබ තුමා වාසනාවන්තයි තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +1

    රාවණා රජතුමාගේ මහා සාංචාරය gayan ayya obata rawna raju pihiti,

  • @prabhathnugawela1969
    @prabhathnugawela1969 8 หลายเดือนก่อน +1

    Harima lassana creation eka.
    Ali kanduwala gal kala kiyala ahuwamai....
    Dushkara magaka ali dakkanawa.......kande......marai.....❤

  • @radeeshasenaweera3313
    @radeeshasenaweera3313 ปีที่แล้ว +15

    මේ කතාව අහද්දි මට මතක් වෙන්නෙ .. කොග්ගල නිලමේ පොත..උමං මාර්ග වල ආත්මිකව ඉන්න මහා රාවන යුගයේ යක්ක යුද පුරුශයෝ එකින් එක ඇවිත් කතා කරන අපූරුව මට මැවෙනවා... මේ ඒ උමග විය හැකිද..

  • @yoshimeerandeni6019
    @yoshimeerandeni6019 ปีที่แล้ว +3

    ඇගේ ලේ කකියනව.ඔබලාත්සමග මේ ගමන යන්න ඇත්නම් කියල හිතෙනව.ඔබට ජය.හෙළයන්ට ජය.

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 ปีที่แล้ว +1

    ඔබටත් හෙළ දීපයටත් ජය ශ්‍රී

  • @NimalAriyarathna-e4f
    @NimalAriyarathna-e4f 11 หลายเดือนก่อน +1

    Mamath harima asai obathumage rawana wadasatahanata oya rawana devyoma araksa karathwa

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 ปีที่แล้ว +3

    ඇග හිරිවැටිල යන හැගීමක් දැනුනා.. හරිම වටිනවා... ආසාවෙන් අහනවා...💫

  • @aniebatagoda1523
    @aniebatagoda1523 ปีที่แล้ว +2

    ජය ශ්‍රී🙏 යටපත් වුනු අපේ ඉතිහාසය නැවත මතුකර ගැනීමට අපමන වෙහෙසක් දරන ඔබතුමාට සම්මා සම්බුදු සරනයි, සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏❤️

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අහන් ඉන්න හරිම asai අපේ ඉතිහාසය ගැන දැන ගන්න හරිම ආස හිතුනා

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +2

    ❤🙏🙏🙏🙏 ඇත්තටම ගොඩක් ස්තුති ඔබතුමන්ට 🙏🙏🙏🙏

  • @malimalkanthi2710
    @malimalkanthi2710 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය. හරියටම දැන ගත්තෙ ඔබ නිසයි...ඔබට පින්

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +3

    සියත සහස්‍රමුඛ වැඩසටහන නැවත නැවතත් කොටස් සියල්ලම ඇහුවා. නමුත් ඒ වැඩසටහනේදි ඔබ මුණගස්වනවායැයි කියා මුණ නොගැස්සූ පුද්ගලයන් මේ වැඩසටහනේදිවත් මුණගස්වයි කියා බලාපොරොත්තු වෙනවා.
    ජය ❤👌

  • @saarawijewardane_333
    @saarawijewardane_333 ปีที่แล้ว +3

    මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ThenuThishan
    @ThenuThishan ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි, සිදු විය යුතු දෙය වෙමින් පවතී 🙏🙏

  • @-nadi5552
    @-nadi5552 ปีที่แล้ว +3

    නමෝ ශ්‍රී මහාරාවණා !!! 🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +3

    දෙවෙනි episode එක එනකම් නොවිමසිල්ලෙන් හිටියෙ , දිගටම කරගන යමු,,❤බොහොම ස්තූතියි අපිත් සමග බෙදා ගන්නවට ,❤😊

  • @gayanigeethika8029
    @gayanigeethika8029 ปีที่แล้ว +1

    ඔබ වැනි හෙල පුතුන් රටට අවශ්‍ය වෙලාවයි මේ. තෙරුවන් සරණයි.

  • @newfarmer8811
    @newfarmer8811 11 หลายเดือนก่อน +1

    මමත් පුංචි කාලෙ ඉදන් භාවනා කරන්න උත්සාහ කලා මට පොඩිකාලේ අමුතු සිතුවිලි තිබුනා නින්දෙදි එක එක දේවල් පෙනුනා ඒ හැමදේම මේ දේවල් වලට සමානයි. මගේ ගම නුවර මුරුතලාවේ. මං අවුරුදු 16දී භාවනාකරන්න හිතාගෙන කවදාවත් නොගිය සිරීපාදෙ කන්දට ගෙදරින් පැනලා ගියා ඒත් පුදුම වැඩේ කියන්නෙ කන්ද ටිකක් නැගලා කැලේට යන්න හදනකොටම වල් ඌරෙක් ඉස්සරහින් පැන්න බයක් හිතුනෙ නෑ ඒත් එකපාරටම මගෙ අදහස වෙනස් උනා ආපහු ගෙදර එන්න හිතුනා. දැන් මට 35යි අදටත් භාවනාකරන්න ඕනෙ උනත් වටපිටවක් හදාගන්න බෑ. හැබැයි දෙවියො මාව ටිකෙන් ටික මගෙ අරමුනට එක්කන් යනවා දැන් මන් ජීවත්වෙන්නෙ රිටිගල පේන මානේ.

    • @Badra72
      @Badra72 3 หลายเดือนก่อน

      Mru dial ekk

  • @sunilsunil-gv9ih
    @sunilsunil-gv9ih ปีที่แล้ว +1

    ඔබතුමාට රාවණ රජතුමා ගැන සෙවීමට සියලුම ශක්තිය ලැබේවා

  • @damayanthabandara9719
    @damayanthabandara9719 ปีที่แล้ว +4

    ජයවේවා ❤️🖤❤️

  • @gayanranasingha2625
    @gayanranasingha2625 ปีที่แล้ว +2

    ගයාන් අයියේ අැත්තටම මමත් එ් ගල්ගුහාවට යනවා වගේ දැනුනා එකනං විස්මිතයි .තවදේවල් හෝයන්න රවන ඉතිහාසය ...ජයවේවා ..

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 ปีที่แล้ว +2

    ඇත්තටම ආස හිතෙනවා ගොඩාක් ....මේව ඇහෙනකොටත්.....මටත් එන්න හිතෙනව...ඔයත් එක්ක ඔබේ ගමනට සම්බන්ද වෙන්න...ගොඩාක් පින්..අපිට අපේ උරුමයන් හොයා දෙනවට...තෙරුවන් සරණයි ඔබට...දීර්ඝායුශ..ලැබේවා...

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏ජය වේවා!

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz ปีที่แล้ว +3

    මොන බාදකය ආවත් මේ වැවේ නම් නතර කරන්න එපා මල්ලී.එයයි මගේ ඉල්ලීම . ස්වස්ති සිද්දම්🦁🦁🦂

  • @maleesharanasinghe5801
    @maleesharanasinghe5801 ปีที่แล้ว +1

    ⁣ මෙවන් යම් ආකාරයක අත්දැකිිමි ඇති මට මහ පුදුුම ගවුරවය ක්, භක්තිය ක්, ඔබ ගැන දැනෙනවා මගේ සහෝදරයා ෴. ඉදිරියට ම යමු෴ මගේ රවුළු රවණ අප්පච්චි ගේ රැකවරණයි ඔබට 😍

  • @ranjithwawlagalage7855
    @ranjithwawlagalage7855 ปีที่แล้ว +4

    පිංතූර සමග පෙන්නුම් කරමින් පැහැදිලි කරානම් ඉතා වැදගත් ස්තුතියි

    • @thushansraneeth4606
      @thushansraneeth4606 ปีที่แล้ว

      Hama dema vidio karanava ai meka vidio nokara poto hari gahuva naththa ai meva serama boru muge

    • @tharukasupun5135
      @tharukasupun5135 ปีที่แล้ว

      Kathandaranam monada. Kata unath kiyathaki. Owala aththa naththa nodanna ayata aththa wataha denna kramayak thiyenna ona. Kiyana katha piliganna modayo athare api ehema modayo neme. Rawana ithihasaya gana apith awadanen inne. Eth me wage katha kiyana ekanam wihiluwak.

  • @prabathattanayake4727
    @prabathattanayake4727 ปีที่แล้ว +1

    නමෝ ශ්‍රී මහාරාවණා🙏

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว +2

    අහන්න ආස එහෙත් දුක්බර ඉතිහාසයක් ඇති ජාතියක් අපි

  • @sinhalankapura2841
    @sinhalankapura2841 ปีที่แล้ว +1

    සහශ්‍රමුඛ රාවනා ජයම වෙිවා....

  • @Ovini2222
    @Ovini2222 ปีที่แล้ว +2

    අයියේ ඔයාට තව තවත් මෙම වැඩසටහන දිගටම කරන්න ශක්තිය ලැබෙවා!!!❤❤🙏🙏🙏

  • @mudihakavindu9271
    @mudihakavindu9271 11 หลายเดือนก่อน

    චක්‍රායුදය මුල ඉදන් අහන්න ගත්ත මම.හෙලයන්ට ජය වෙවා..

  • @mudithadamma5864
    @mudithadamma5864 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියේ. ඇත්තටම ගොඩක් වටිනා කතාවක්.

  • @linskygamage4637
    @linskygamage4637 11 หลายเดือนก่อน +4

    සීයා කියපු කතාව ඇත්ත... මේ කාලයේදී නැතත්.. මීට ගොඩාක් කාලේකට කලින් සීයා හේන් කරා වෙන්න පුලුවන්... ❤ ස්වස්ති සිද්ධම් ☯️🔱

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ සත්‍ය දෙවල් අපටත් පැහැදිලි කලාට හරියට නට්‍යක් වගේ තෙරැවන් සරනයි පුතාලට

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 ปีที่แล้ว +1

    විකාශනය වුනු ඔක්කොම ඕන.මාර වටිනවා

  • @nipunavlogs4398
    @nipunavlogs4398 ปีที่แล้ว +5

    රාවණා රජුට සිටිය උමං තාක්ෂණ ශිල්පියා janthu wanna puluwan 💗💞😍

  • @pradeepkumara2705
    @pradeepkumara2705 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබට dirgausha

  • @electronic594
    @electronic594 ปีที่แล้ว +1

    අපිට හැම දාම මේ වගේ අපේ ඉතිහාසය දැනගන්න හොදම කෙනා ඔය gayan aiye...බුදු සරණයි.

  • @udayanganabandara2730
    @udayanganabandara2730 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!

  • @slmax1983
    @slmax1983 ปีที่แล้ว +7

    අයියේ කාලයකට ඉස්සෙල්ලා අයියාගේ වැඩ සටහන් හැම එකක් බැලුවා පුදුම ආශාවකින්...ඒ හැමදෙයම ජිවත් උනා..ඔයාගේ පොත් අරගෙන කියෙව්වා...අතිතයේ ජිවත් වෙන්න තිබුනානම් හොදයි කියලා...අදටත් හිතෙනවා....අයියා මේ පටන් ගත්ත fm එක දිගටම කරගෙන යන්න මොකද සමහර විට මතක නැති අතිතය නැවත පොඩ්ඩක් හරි මතක් වෙන්න තියන අවස්ථාව වැඩියි.... ස්තුතියි ගුරැතුමනී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සිරා2023
    @සිරා2023 ปีที่แล้ว +2

    ජය ජය ජයවෙවා

  • @udaramalwalage8556
    @udaramalwalage8556 ปีที่แล้ว +3

    Niyamai Gayan aiya❤

  • @Geeth9029
    @Geeth9029 ปีที่แล้ว +1

    mona nethath musics tika nm patta 😍

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 ปีที่แล้ว +2

    ගයාන් අයියෙ ඔයා අනිවාර්‍යෙන්ම රාවණා රජ්ජුරුවන්ට මොන විදියකින් හරි සම්බන්දයක් තියෙනව.ඒකයි ඔයාගෙන් හරි අපේ සැගවුනු හෙළ ඉතිහාසය ටිකෙන් ටික එලියට එන්නෙ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    මෙවැනි කරුනුඉදිරිපත්කිරීම ඉතාම වටිනවා .මටතිබෙන සැකයනම් ඔබතුමාඉදිරිපත්කරන යම්යම් කරුනුවලින් සමහරුන් අයුතු ප්‍රයෝජනගනීකියලා.

  • @cboy3272
    @cboy3272 ปีที่แล้ว +1

    Thank you

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +2

    අපි බලගෙන ඉන්නවා අනිවාර්යයෙන් ජයවේවා

  • @lankagrappic
    @lankagrappic ปีที่แล้ว +1

    ඉක්මනින් ඉක්මනින් විඩියෝ දාන්න අයියේ දැනුවත් කිරිමට පට්ට ආසයි.ඔයාට බුදු සරණයි👍

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 ปีที่แล้ว +2

    Budusarani

  • @eranda4725
    @eranda4725 ปีที่แล้ว +7

    සහස්‍රය අභිමුව සිටින ගයාන් සදකැළුම් මහතාගේ අවුරුදු 4000ක් පමණ පැරණි මතකාවර්ජනය....

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +3

    රාවණා රජුගේ පැමිණිය‌ යුතුමයි පින්වන්ත ඛිමට

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Mewa aththa nisne mewage
    Umaga thiynne mewa ai minissu pili ganneththe asswalata peni peni thiynne.
    Ane oba thumata pin mewa digatama Aran yanna ane harima aasai mewa balanna
    .budusaranai 🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤❤

  • @seecollection227
    @seecollection227 ปีที่แล้ว +4

    ඕන්න දැන් පිස්සු හැදෙනව ඊලග එක එනකන්😌😌

  • @dushanhasaranga9022
    @dushanhasaranga9022 ปีที่แล้ว

    මම දැනටත් සියත fm මහා රාවණා වැඩසටහන අසනවා.අපේ ඉතිහාසය ගැන ලොකු ආදරයක්,අභිමානයක් දැනෙනවා මේක අහද්දී.ඔබතූමාට ගොඩක් පින් ඉතිහාසය හාරා අවුස්සා අපට දැනුවත් කිරීම පිලිබදව.
    ජය ශ්‍රී!!🙏☸️☸️🙏
    ස්වස්ති සිද්ධම්!! ☸️🙏🙏☸️

  • @WarenYanna
    @WarenYanna ปีที่แล้ว +3

    අපි ජීවත් වෙන්නෙ මොනතරම් නම් පුන්‍ය භූමියකද ...ඇස්වලට කදුලු එනවා....❤

  • @ceylontrader
    @ceylontrader ปีที่แล้ว +3

    ලේ කකියන ජතියක් සිටීම ගැන සතුටු වෙමි..රදී සිටින්න සැවොම හමදාමත්.❤