Just wanted say thank you for having this conversation. Mostly you are very professionally orchestrated the discussion. I recently watched few done by other media personalities and the standard of handling the conversation was so unprofessional and irritating. I am living in North America for 30 years. I read many researched based articles written about Indian sub continent history and how British changed it for their benefit. It is very unfortunate that our some of the extremely biased Buddhist monks are trying to create an untruthful allegations against these independent researchers. I salute your courage to kickstart this exploration. Please continue the discussion further you have our support
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA .... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US....
We will talk to Professor Raj Somadewa after he retire from the University, he may be 61 Y now, we need to wait for another 4 years. Otherwise, he permit will be cancelled. I met him personally 5 years ago. We did not discussed this subject. We discussed export oriented new products and brands. Not Buddhism. I study this subject for 2 years and 2 months only.
THANKS SO MUCH FOR YOUR GREAT EXCELLENT ...VALUABLE AND EXCELLENT INFORMATIONS.. TO US. VERY EXCELLENT DISCUSSION.... OBATHUMATA.. NIDUK NEEROGI SUWA LABEVA !!! PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!
I have seen the වජ්‍රාසනය with my own eyes ( my family and I went to Hiriwadunna) and when we were there, Mr. Sisira and Janith were doing an interview as well. I spoke with Janith briefly. This was about 4 years ago.
@@bisomenike yes. I’ve been fortunate enough to have been to the 7 day retreat there about 6 years ago and to have understood the ධම්ම and to start living the ධම්ම. Life changing retreat!
බුදු දහම තියෙන්නේ රොඩු හොයන්න නෙවේ - ඕඝ තරණය E01 link - th-cam.com/video/Bu2QdXAINO0/w-d-xo.htmlsi=7DbJMSr0_Ag09Hkr
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි
ඔයාට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල බලන්න ඉදිරිපත් උනාට සිසිර මහතා ට ගොඩක් කරුණු කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඔබ තුමිය ඔය ගමන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු
බොහොම වැදගත් විදිහට මෙම වැඩසටහන මෙහෙයෙව්වා ඔබතුමිය සුවපත්ම වෙවා .....!!
ශ්‍රී ලංකාවේ බුදුන් ඉපදුන තැන් 6ක් කියන හය දෙනෙක් හරියට දැන ගන්න මෙන්න ලින්ක් එක th-cam.com/video/WKQUWknL_Hc/w-d-xo.htmlsi=FcpI_FgRTkg-NNux
කාලීන මාතෘකාවක් ඔබතුමියට ස්තුතියි. ඔබතුමාගේ තාර්කීය පැහැදිලි කිරීම ඉතාම වටිනවා. තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
❤
ඔබ දෙපලට ම නිදුක් නීරෝගී සුව ය අධිෂ්ඨාන කරමි
සිසිර මහත්මයාගෙ කතාව අහන්න ආසයි හරිම පැහැදිලි අවබෝධයක් ලැබෙනවා බුදුපියාණන් ඉපදුනේ ලංකාවෙි ඒක සත්‍යක් ඔබ තුමියටත් ඔබ තුමාටත් දෙදෙනාටම තෙරැවන් සරනයි
මයුරි තමන්ගේ නුවණ මෙහෙයවා මෙවන් දෙයක්
කිරීම ඉතා වැදගත්.සම්මතේ හොදටම බන අහල නිවන් දකින්න බැරි උන නිසයි මේ බන ඇහුවෙ.මම මගේ තරමට නිවන අවබෝධ කලා.ඔබත් පරියේශනයේ යෙදෙන්න.සුවපත් වේවා.
මෙයාලගෙ නුවණ හැඳි මිටේ දිග තමා
මාලිමා රජයක් විසින් මෙම නඩුව විභාග කර ව්සදනු ඇත
Nadu නැහැනෙ Nithragayenma oba dinum.ගැටලුව eeka නොවේ .Niwan maga peni penee Mehema thepara ba ba ඉඳල hariyanawada...NIWANATA MAGA UPNSRAYA නොකොට
සත්‍ය ඉතිහාසය සොයන්න ඇප කැප වී වෙහෙසෙන පින්වත් සැමටම අපගේ නමස්කාරය අපේ බුදුන් අපි වැන්දා ඒක සත්‍යයි
සත්‍ය බුද්ධ ධර්මය ගැන ගවේෂනය කරමින් මතු වූ බුද්ධ ධර්මය සැමට වටහා දෙමින් ඔබතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මේ සේවයට අප සැම දැනුවත් කරනවාට මාගේ ගෞරවනීය ප්‍රණාමය ඔබට පූද කරමි.
උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොව පුරා බැලීමට උතූම් වූ ව්ශ්වයේ සියලුම ශක්තීන් ගේ ආශිර්වාදය ලැබේවා. සාදූ. සාදූ. සාදූ.
වටිනා සාකච්චාවක්. මෙය දිගටම කරගෙන යන්න. සැම සුවපත් වේවා!!!
පුදුම බයක් යක්ෂයා තියෙන්නේ උගේ සෙනඟ නැති වෙලා යයි කියලා එක එකාව පත් කරලා විකෘති දේවල් කියවල සුරකින්න යනවා
හා හා, එහෙමද හිතන් ඉන්නෙ ? මීවනපළාණේ සිරිධමමාලංකාර අරිහතුන් වහන්සේට මඩ ගහන කල්ලිය මොනවද කරන්නෙ?
මෙම මඩ කල්ලිය ගැන මා අසා ඇති පරිදි සහ ඇතමුන් ගැන මට ඇති පුද්ගලික තොරතුරැ වලට අනුව මොවුන්ගෙන් 99% ක්ම පංච සීලය වත් නොරකින, මස් මාංස බිත්තර කරවල උම්බලකඩ බුදිමින් නමට පමණක් මෙත්තා බාවනාව කරන අසරණ ශ්රා්වකයන් කුසලයට නොව පිනට පමණක් යොමු කරමින් හරක් රැලක් ඇතිකරන්නාසේ සේ මරණින් මතු දෙව්ලොව පැටවීමටම පුහු බලාපොරොත්තු ඇතිකර රැකබලා ගනිමින් පිවිතුරැ දහමද විකෘති කරමින් කිරිදොවාගෙන කනබොන කුහක ව්යාොපාරිකයන් පිරිසකි. එවන් පිරිසකට මෙම ජාතියෙහිදීම නිවන අවබෝධකල හැකි බව මගපල ලදහැකිබව දේශනා කරන සිල්වත් අරිහතුන් වහන්සේ නමක් පහලවීම ඒකාන්තයෙන්ම තම පැවැත්මට එරෙහි තර්ජනයකි. ඔබත් ඒ කල්ලියේමද? සුවපත් වේවා!!!
@@ChandraPathirana-g4j
@@ChandraPathirana-g4j හා හා, එහෙමද හිතන් ඉන්නෙ? මීවනපළාණේ සිරිධමමාලංකාර අරිහතුන් වහන්සේට මඩ ගහන කල්ලියට මොනවද කරන්නෙ?
මෙම මඩ කල්ලිය ගැන මා අසා ඇති පරිදි සහ ඇතමුන් ගැන මට ඇති පුද්ගලික තොරතුරැ වලට අනුව මොවුන්ගෙන් 99% ක්ම පංච සීලය වත් නොරකින, මස් මාංස බිත්තර කරවල උම්බලකඩ බුදිමින් නමට පමණක් මෙත්තා බාවනාව කරන අසරණ ශ්රා්වකයන් කුසලයට නොව පිනට පමණක් යොමු කරමින් හරක් රැලක් ඇතිකරන්නාසේ සේ මරණින් මතු දෙව්ලොව පැටවීමටම පුහු බලාපොරොත්තු ඇතිකර රැකබලා ගනිමින් පිවිතුරැ දහමද විකෘති කරමින් කිරිදොවාගෙන කනබොන කුහක ව්යාොපාරිකයන් පිරිසකි. එවන් පිරිසකට මෙම ජාතියෙහිදීම නිවන අවබෝධකල හැකි බව මගපල ලදහැකිබව දේශනා කරන සිල්වත් අරිහතුන් වහන්සේ නමක් පහලවීම ඒකාන්තයෙන්ම තම පැවැත්මට එරෙහි තර්ජනයකි. ඔබත් ඒ කල්ලියෙමද?
❤ ස්තූතියි ඔබතූමියට මේ පිළිබඳව කරන විග්‍රහය
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
බොහොම ස්තූතියි සිසිර මහත්තයාටත් ඹබතුමියටත් මෙම වැඩසටහන ගෙන ආවාට , මේ බුදුන් වහන්සේ උපන් රට, ඒක තමයි ඇත්ත🙏❤️
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
මයුරි සහෝදරිය ඉතාම හරවත් දේශනයක් සමග හමුවීම මහත් සතුටක් ❤️
අපි දිගටම මේ පිලිබද ව ජනතාව දැනුවත් කරමු.
දේශක තුමනි 🙏🙏🙏🙏
සැබෑ ඉතිහාසයයි, ධර්මයයි යටපත් කරන්නට දැන් බොහෝ උත්සාහ ගන්නවා. මිනිසුන්ගේ නෙත් විවර වෙන්නට හොද පැහැදිලි කිරීමක්.
සිරි සද්ධර්මය තව තවත් විවෘත වේවා!
සුවපත් වේවා !
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සිසිර මහත්මයාගේ නිරවුල් සහ සාක්ෂ්‍ය සාධක සහිත පැහැදිළි කිරීම ඉතා අනර්ඝයි. සුභාෂිණී කින්දෙල්පිටිය මහත්මිය ඇයගේ "සීහෙළ ද්වීපය" ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි, සිංහලයන් මෙවැනි රැවටීමකට පත් වීමට මූලික හේතුව ඉංග්‍රීසිය නොදන්නාකම සහ පරගැති බවයි. අද වැනි කාලයක අන්තර්ජාලය හරහා මෙම යටත් විජිත කාලයේ වූ විකෘතීන් අඩංගු ලියකියවිලි අධ්‍යයනය කිරීමට පහසුකම් තිබියදීත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් වල්මත් වී නටන මිනිසුන් සහ ඒවාට අනුබල දෙන වරදාන වරප්‍රසාද වලට ගිජු වී නිවන්මග පසෙක ලූ භික්ෂුවද අද අප පත්ව ඇති ව්‍යසනයට වග කිව යුතුය.
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
අපේරට මුළු පෘතුවියෙන්ම වටිනාම භූමිය අපි මහ පිංවන්ත ජාතියක් මටනමි අපේ රටගැනත් අපේ සිරි සද්ධර්මය ගැනත් මගේහදවතින්ම ගරැ කරනව විස්වාස කරනව
ඔව් අපි විශිෂ්ට ජාතියක් අද පරිහානියට පත් වෙලා😓
සද්ධර්මය ගැන නම් සැකයක් නැත. ජාතිය ගැන නම් කතා කර පලක් නැත. ඔබේ අධිතක්සේරුව අධික මමත්වය ඔබ සිටින රට ලෝකයේ හොඳම තැන බව සිතන්නට පොලඹවා ඇත. මීට වඩා හොඳ ස්ථාන ලොව තවත් කොතෙකුත් ඇත.
@@tksat2226 එහෙනම් යන්න ගිහින් ඉදලම බලන්න 😅
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සියලුම dena සුවපත් වේවා ! Teruvan saranai
😂
ඔබ තුමා කියන දේ තීරුම් ගන්න හැමෝටම හැකි වේවා අපේ රටේ දැන් දැන් මතු වෙන නට බුන් බලපුවම මොලේ ඇති ඇයට තේරුම් ගන්න බැරි ඇයි තෙරුවන් සරණයි 🙏🏿
සේරටම නටබුන් වෙන්න කාලය ළඟයි
ඔව් ඒක ඇත්ත ......පරම සත්‍යය අතිශය නිහඩය නිසලය ............සීතල දිය දහරක් මෙන් නිසලව ප්‍රක්චාවන්තයන් සොයා යන්නේය.........පරම සත්‍යය සදාකාලිකව බොරුවෙන් මුලාවෙන් යටපත් කර නොහැකිමය.......මමද සියලුම ලෝක සියලුම සත්වයො සතර අපා දුකින් සදහ්ටම මිදී නිධස්ව පරම නිබ්බන සුවයෙන් සුවපත්ම වේවා .......
අැත්තෙන්ම මමත් ඉස්ර මේවචන අැහුනාම හිනාඋනා එ උදවියට බැන්නෑ නමුත් මම පසුව හොයන්න ගත්තා අවුරුදු ගනනාවක්ම පසුව මට වැටහුනා බුදුරජුන් විදේශිකයෙක් නොවන බව .මෙය යටත් විජිත කාලේ කල ලොකු වන්චාවක් එක කොච්චර හොදට වැඩකලාද කියනවනම් අදටත් බහුතරයක් දෙනා අැත්ත දන්නෑ .
හරිම පැහැදිලියි. නිරවුල් මනසකින් අහන ඕණෑම කෙනෙකුට මේ සත්‍ය වැටහෙනවා. ස්තූතියි මයුරි මහත්මියටත් සිසිර මහත්මාටත් මේ වටිනා සාකච්ඡාව ගෙනාවට
සත්‍ය හෙළිකරන්න ඔබලාට බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොහේ තියෙන ශක්තියක්ද ඔප්පු කරගන්න බැරි ශක්තියක් හොයාගෙන වලි කනවා
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සත්‍යය අවබෝධය පිනිස ඉතිහාසය ගවේෂණය කිරීම ඔබ තුමා දරු පරපුරක් වෙනුවෙන් ජන ගත කිරීම විශිෂ්ට යුග මෙහෙවරක් ❤❤❤❤
ඹබ දෙපලම සුචපත් වෙවා🙏🙏🙏🙏🙏
පරිස්සමින් ඉතාම පැහැදිලිව විස්තරාත්මකව අප වෙනුවෙන් ඔබ තුමා පිළිතුරු දීම පිලිබදව ඉතාම සතුටට පත්වෙමින් ස්තුතිවන්ත වන්නෙමු. සුඛී දීෆ්හායූ ඛෝ භව! ජය වේවා!
මයුරි මහත්මියටත්,,සිසිර පෙරේරා මහතාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනව.මිනිසුන් ගේ විවිධ මතිමතාන්තර නිරවුල් කිරීමට මේ දරන ප්‍රයත්නය පිලිබද ව.සුවපත් වේවා !
❤
මයුරිගේ කතාවට හොද ඇනකට ආවා...කිව්වාට පිලිගන්න එපා ඔබටත් හොදින් ගවේෂණය කරන්න..🙏🙏🙏
මම මුලින්ම මෙ හෙළබිම බුදූන් උපන් භූමිය බව දැනගත් දවසෙ සිට මෙ හෙලබිමට අති ගෞරවය අතිමහත් විය.... බුදුන් වහන්සේ උපත ලද පූණ්‍යය වන්ත භුමිය..අංගඤ්ඤ සූත්‍රය ට අනූව මෙ චක්‍රවාටය මුලින්ම මනූස්ස ප්‍රජාව ආභස්සර බ්‍රහ්ම ලොව සිට මෙහි පැමින එයින් පැවත එන මහා සම්මත මනු රජුගේ පරපුරේ පටන් පැවත එන ශාක්‍ය වංශික රාජ වංශයේ අවසන් මහ රාජොත්තමයන් වහන්සේ අපගේ ගොතම සමණ බුදූරජාණන් වහන්සෙය.....ඔබ වහන්සේ සසර දුකින් මිදිම සදහා සියළු වනූ සතා වෙනූවෙන් පටිච්ච සමුප්පාද ධර්මය දෙශනා කලෙ මෙ පූණ්‍ය භූම්යෙ සිටය. යහපත්කම වේවා.....ධම්මානූ ධම්ම පටිපදාව අනූගමනය කරන ශෘතවත් අරිය ශාවකයන් මේ මිහීපිට ඉපදි සියළු සත්වයන් කෙරේ අනූ කම්පාවෙන් සිරි සද්ධර්මය ලොව පූරා විකසිත වෙන්නට අධිෂ්ඨාන කරමි...
ක්‍රි.ව 4වන සියවසේ ඉන්දීයාවට සහ ලන්කාවට පැමිණි පාහියන් හිමියන් බුදු හිමියන්ගේ උපතේ සිට පරිනිර්වාණය දක්වා ඉන්දීයාවේ ඇති සියලු ස්ථාන නිවැරැදිව සටහන් කර ඇත .ඉන් අනතුරුව ලංකාවට පැමිණි පාහියන් හිමියන් ලංකවේ වසර කිහිපයක් සංචාරය කොට ලංකාවේ ඇති පූජනීය ස්ථාන වන්දනා කොට එයද නිවැරැදිව සටහන් කර ඇත එහෙත් පාහියන් හිමියන් ලංකවේ කිසිදු ස්ථානයක් බුදු හිමියන්ගේ දේශය යයි සටහන් කර නොමැත ක්‍රි.ව.6වන සියවසේ ඉන්දීයාවට පමණක් පැමිණි හියුන් සාන්ද ඉන්දීයාවේ ඇති එම ස්ථාන එලෙසම සටහන් කර ඇත එහෙත් මොවුන් පවසන්නේ ක්‍රි.ව්.17වන සියවසෙන් පසුව පැමිණි ඉංග්‍රීසි ජාතිකයින්ගේ කුමන්ත්‍රණයකින් බුදු හිමියන්ට අයත් සියලු ස්ථාන ලංකාවේන් ඉවත්කොට ඉන්දීයාවේ ස්ථාපනය කළ බවයි ඉංග්‍රීසි ජාතිකයින්ට ලංකවට වඩා ආදරයක් ඉන්දීයාව කෙරෙහි තිබිය නොහැක ඔවුනට ලංකවත් ඉන්දීයාවත් ඔවුන්ගේ යටත් විජිත පමණි .
නියම කතාව 👍පුරා විද්‍යා මුලාශ්‍ර , ලිඛිත මුලාශ්‍ර ඒ සාධක තහවුරු කරන විදිහ ගැන පාඩමක් වෙනම කියල දෙන්න ඔනෙ මෙයාලට ,
බොරු මතයක් සමාජගත කරන්න හදන උත්සාහයක්. අපේ අන්ධ බෞද්ධ බැතිමතුන් ටිකත් හැඟීම්බර වෙලා බුදුන් තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. තව ටික දවසකින් මම බුදුන්ගේ පරපුරෙන් පැවතගෙන එනව කියාගෙන කවුරු හරි කෙනෙක් මේ චැනල් වලම අදහස් දක්වාවි. බෞද්ධ සංස්කෘතියෙ අත්තිවාරම මෙයාල මේ විනාශ කරමින් ඉන්නෙ. වෙන ආගම් වල කවුරුවත් තම ආගමේ ඉතිහාසය වෙනස් කරන්න යනවා මම දැකල නෑ. වෙනත් බෞද්ධ රට වල ඉතිහාස මූලාශ්ර මෙයාල බලල නෑ වගෙම අපෙ නූගත් බොලඳ අනුගාමිකයන්ට ඕව කොහොමටත් තේරෙන් නෑ
එහෙම ඉතිහාස අරන් ගිහින් වෙන තැන් වල පැල කරන්න ගස් කියල හිතන්ද ඉන්නේ මේ අය .. අනික මේ ඕක කරන්න පුළුවන් වැඩක්ද
අක්කේ දිගටම මේ සාකච්චාව අව්ශ්‍යයි..මෙතුමාගේ පැහැදිලි කිරීම අහද්දි ඇත්තටම අපේ රටේ උරුමය ගැන අපට දුකයි❤️✨️🙏🙏🙂
❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වේවා
❤
තෙරුවන් සරණයි සිසිර මැතිතුමනි dubai
Mr Sisira Perera a Great Buddhist warrior spreading the Truth, ecucating enlightening peoples mind. Keep up tge great work Sir!
Just wanted say thank you for having this conversation. Mostly you are very professionally orchestrated the discussion. I recently watched few done by other media personalities and the standard of handling the conversation was so unprofessional and irritating.
I am living in North America for 30 years. I read many researched based articles written about Indian sub continent history and how British changed it for their benefit. It is very unfortunate that our some of the extremely biased Buddhist monks are trying to create an untruthful allegations against these independent researchers.
I salute your courage to kickstart this exploration. Please continue the discussion further you have our support
නිවනින් නිවි සැනසෙත්වා🙏🏻🙏🏻🙏🏻
සත්‍ය පෙන්වා දීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
සියලු ලෝක සියලු සත්වයෝ
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏
❤
හොදම සාකච්ඡාවකි.
සිසිර මහතා ඔබ තුමා ගේ ධර්මය අවබෝධ සහ හේල ඊතීහාසය පිළිබඳව අවබෝධය අතිවිශිෂ්ට යී මේ තරුණ භික්ෂුන්වහන්සේලාට මේ යථාර්ථය අවබෝධ වේවායී මගේ ප්‍රාර්ථනාව තරුණ භික්ෂුව ගේ මෝල ශේදිය යුතුය මොවුන් මිත්‍යාව න් මුලාවට පත්වෙලා ❤❤❤❤
ඕනෑම මිත්‍යාවක් පිළිගන්න තරම් හරක් ටිකක් ලංකාවේ ඉන්නවා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
මචං
සිසිර ඉතිහාසය ගැන දැනුමක් ඇති මනුස්සයෙක් නෙමේ...
සිංහල බසින් ලඟදි ලිය වුන පොත් ටිකක් කියවා තිබෙනවා...
අඩුම තරමේ මී වන හිමි කියන වැරදි ප්‍රකාශ ඒ widihatama අනිත් අය ට කියනවා මිස උන්වහන්සේ ව ලෝක අපවාදයට ලක් නොවී බේරා ගන්න වත් හදන්නේ නැහැ යාලුවෙක් හැටියට
අම්මට බල්ලො හුකල හැදිච්චාම නලින් කියල අය හැදෙනවා. සිසිර කියල අය හැදෙනවා
@@sarasavi7898උඹලයි මට බල්ලෝ හුකල නෑ උඹේ අම්මට බලලා ප*** ඇරලා
@@sarasavi7898 අම්මෝ ඒ දර් ශනේ උඹල බන අහනවද බං
සියලු බුදුන්වහන්සේලා පහල වන බිම මතු කර නැවත නිවන විවෘත වේවා
බුදුසරණයි සියල්ලටම 💐🙏🏻
❤
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
හෙද පහදා දීමක් බුදුසරණයි 💐🙏🏻
❤
ඔබ දෙපලට බුදුසරණයි
ඉන්දියාවේ තියෙන්නේ කෝවිල් විතරයි එහි තියෙන දේවල් අපිට අයිති නැහැ
බුදුන්ගේ දේශය සිරි ලංකාවයි.
බුදුහාමුදුරුවෝ ඉපදුනා කියන කාලසීමාව බලද්දි තාම කොහේ ඉපදුනා ද කියලවත් තහවුරු කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ
සත්‍රය කතාවක්. සිසිර මහතා සුවපත් වේවා!
❤
අපගේ මීවනපලානේ අරියවතුන්වහන්සේට ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA .... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US....
ඔබලා බයවෙන්න එපා..මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිස්සුනි..මේ රටට සෙස්ට දාහමී රජු කෙනක් පහල වෙනවා..එතකම් ඉවසන් ඉන්න..🙏 ☸ 🙏 🇱🇰🇱🇰🇱🇰
❤
ඒත් මීවනපලානේ වගේ ලංකාවේ බුදු උනා කියන ජාතියේ. එකෙක් ද. දන්නේ නෑ
@@ventnarada5896 ඒ අයට තේරිලා වගේ ඒකයි නිහඬ. ඇත්තටම මොකක්ද මේ රහතුන් යයි කියන අයයි ආචාර්යවරු මහාචාර්ය කියාගන්නා අයට වෙලා තියෙන්නේ.. මේකේ ලොකු ගේම් එකක් තියෙනවා නැත්නම් ඒ අයගේ අමු හෙළුව තමා මේ
Lide inna madiyannta therenna owa prachnawanthainta pamanai
@@jeewaniwijesooriya2193 ලිං පතුලේ ඉන්න උන් ලිඳේ ඉන්නව කියලවත් දන්නේ නැතිව බක බක ගානවා
සිසිර මහතා සමග
සෝමදේව මහතා
ඒකාබද්ධ සාකච්චාවක්
ගොඩනැගුවා නම්
අතිසාර්ථකයි මයුරී........
❤
We will talk to Professor Raj Somadewa after he retire from the University, he may be 61 Y now, we need to wait for another 4 years. Otherwise, he permit will be cancelled. I met him personally 5 years ago. We did not discussed this subject. We discussed export oriented new products and brands. Not Buddhism. I study this subject for 2 years and 2 months only.
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
බොහොම පිං ඔබදෙපලට...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
සුවපත් වේවා,ඔබ තුමාගේ අදහස් දැක්වීම ඉතා පැහැදිලියි
නියමයි නියමයි ....!! 🎉සුවපත්ම වෙවා ....!! ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවෙන් ප්‍රචාරය කළ යුතුම වැඩසටහනක්....
ශ්‍රී ලංකාවේ බුදුන් ඉපදුන තැන් 6ක් කියන හය දෙනෙක් හරියට දැන ගන්න මෙන්න ලින්ක් එක th-cam.com/video/WKQUWknL_Hc/w-d-xo.htmlsi=FcpI_FgRTkg-NNux
THANKS SO MUCH FOR YOUR GREAT EXCELLENT ...VALUABLE AND EXCELLENT INFORMATIONS.. TO US. VERY EXCELLENT DISCUSSION.... OBATHUMATA.. NIDUK NEEROGI SUWA LABEVA !!! PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!
මයුරිමිස් තවත් මෙවන් වැඩසටහන් කරන්න ගොඩක් පින්
ජය වේවා
සුවපත් වේවා
තෙරුවන් සරනයි පැහැදිලි කිරිමට.
❤
සිසිර මහතා සුවපත් වේවා
ඔව් මූ මානසික රෝගියෙක්
Mokkda me kiyana eke wardda prnnapanko nikn minissunta apahsa kernne natuw@@rasikaliyanage2863
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ,බුදු සරණයි
අපේ බුදුපියාණන් දේශනා කළේ දර්ශනයක් නෙවෙයි අපි බුදුපියන් දේශනා කළේ දැක්මක්.එය කාලීන දහමක් කියන්නේ කෙලෙස් නසන දහමක්.හැබැයි අපේ පන්සල්වල නම් දේශනාවෙන්නේ කෙලෙස් හදන දහමක්.(මීරිගමින් හැර).සෙසිර මහත්තයා වගේ අය මේ රටේ ඉපදීම මේ රටේ වාසනාව.සුවපත් වේවා .!🙏
❤
සරලව සොයා බැලුවොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවෙ වෙසක් මාසයෙදියි . මුලු ඉන්දියාවෙම මේ කාලෙ උශ්ණත්වය අවම අගය සෙන්ටිග්‍රේඩ් 40 ක් වත් වෙනවා . මිනිස්සුන්ට බාහිර පරිසරයෙ දවාලට ඉන්න බැරි උශ්ණත්වයක්. නමුත් ලංකාවෙ හොඳ සෞම්‍ය දේශගුණයක් තියෙනව . පැහැදිලිවම මේ තත්වය යටතෙ ඉන්දියාවෙ බුදුවරයෙක් බිහිවෙන්න ස්වභාවධර්මයවත් ඉඩදීල නැහැ . ධර්මපාල තුමාත් ඔහුගේ අවසාන කාලයෙදි කියල තියෙනව මට වැරදුනා, බුදුරජාණන් වහන්සේගේ ඉපදීම පිලිබඳව සොයාබලන්න .
බුදුන්ගේ සියළුම ධාතුන් වහන්සේලා ඇතුළු පරිහරණය කරපු මගුල් කඩුව, සළු පිළි, බඳ පටිය ආදිය තැන්පත් කරලා තියෙන්නේ ත් අපේ රටේ නම් බුදුහාමුදුරුවෝ විතරක් ඉන්දියාවේ උනේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා, මේක බුද්ධියෙන් දකින්න ඕන කාරණයක්.. ඔබතුමාට තෙරුවන් සරණයි.!!!
පුදුම මවාසනාවක් මේ රටට තියෙන්නේ මෙයාල ඉපදිලා
ඔබ දෙදෙනා ට වඩා බොහොම දැනුමක් තිබූ දුටු ගැමුණු රජු සමයෙහි සිට් මහ රහතුන් වහන්සේ ඔහොම රැවටිල්ලක් කියලා නෑ.
සියලුම දෙනා උතුම් නිබ්බාන සුවයෙන් සැනසේවා 🙏
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සුවපත්වේවා
නිරපරාදේ පව් පුරවා ගන්නේ නැතුව සැවොටම කියන්නේ මේ මාතෘකාවට මැදිහත් නොවී ඉන්න. ධර්මය පමණක් සොයන්න. මේවා එසේ මෙසේ මාතෘකා නෙමෙයි. නිරපරාදේ දුකට නොවටෙන්න. 🙏🏻
ඝණ මුදලාලි ලාට කෙලවිගන එනකොට දැන් කුලප්පු වෙලා හතර අතේ ප්‍රහාර එල්ල කරනවා. ඔබ තුමා ඇතුළු මේ වෙනුවෙන් කතා කරන සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤️🙏👍
ඕනෑම මනුස්සයෙක්ට තේරෙන විදිහට අති විශිෂ්ට විදිහට පැහැදිලි කරනවා❤
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සුංදර පැහැදිලි කිරීමක්...
බුදුසරණයි 💐🙏🏻
❤
මෙතුමා මතු කරන අවස්ථා
ඉතාම වැදගත්....
පුළුල් ස0වාදයක්
අවශයයි.
මෙම මතු කිරිම
සම්බන්ධව විද්වත්
ස0වාදයක් වගේම
මිත්‍යාව දුරුකිරීම
සදහා මෙතුමා
ඉදිරියට ගතයුතුයි.
මයුරී ඔබට
ස්තුතීයි.....
❤
මොහුගේ ඉදිරපත් කිරීම් සියල්ල සම්මුති පමණි. කිසිම පර්මාර්ථ ධර්ම නැත. මෙය නොදන්නා සියලු දෙනා මොහු පසුපස යාම අරුමයක් නොවේ. 🥲🥲🥲🥲
මිත්‍යාව කියන්න ඉතින් ඕවා තමා මොනවටද ඔය වඳින්නේ පුදන්නේ මිථ්‍යාව කර ගහගෙන ඉන්න අයම මිත්‍යාව දුරු කරන්න යනවා
Establishing the point that Buddha was born in Sri Lanka is very important for the journey of buddhism in Sri Lanka
මොන තරම් පස්ස උඩදමන් කිව්වත් අපි පිළිගන්නෙ බුදුන් උපන්දේශය ඉන්දියාව කියලයි.
😂Mn oyage mee nama save karagaththooooooo😂😂 kalayakadi mema aya gana pothak liyanna😂
😊👍👍👍 ප්‍රඥා වන්ත පුද්ගලයන් ට මිස , අනුවණ මෝඩයින් ට නෙමෙයි මේ බුද්ධ දේශනාව කියා එදා කිවුවෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ම තමයි. ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් .... !!! සුවපත් වේවා....
❤
ඕනෑම මිත්‍යාවක් පිළිගන්න තරම් හරක් ටිකක් ලංකාවේ ඉන්නවා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
😂😂😂😂😂😂
@@ventnarada5896 ඒකනෙ ඉංදියාවෙ බුදුන්වහන්සේ ඉපදුනා කියන එක පිලිගන්නෙ .....බුදුසරණයි 💐🙏🏻
නිර්මල බුදු දහම දේශනා කලානම් කව්රුවත් විරුද්ධ වෙන්නේ නෑ. ඒකයි පරම සත්‍යය
I have seen the වජ්‍රාසනය with my own eyes ( my family and I went to Hiriwadunna) and when we were there, Mr. Sisira and Janith were doing an interview as well. I spoke with Janith briefly. This was about 4 years ago.
Yes I also..you must go there as soon as possible.Whenever you got the chance
@@bisomenike yes. I’m fortunate to have gone to all four locations. It’s an individual commitment and desire to do so whatever the challenges are 🙏🏽
@@llbb1386 Realy..Not only the places but also the ධම්ම preeching by the REWRANT In මීරිගම
@@bisomenike yes. I’ve been fortunate enough to have been to the 7 day retreat there about 6 years ago and to have understood the ධම්ම and to start living the ධම්ම. Life changing retreat!
@@llbb1386 sadu sadu sadu I went Meerigama in 1916 .onwards This poya day also
සිසිර මහත්තයෝ පුදුම ගෞරවයක් ඇතිවෙන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
දියත් හිඳිලා කෙලත් හිඳිලා තියෙන අයට මුසාවල් ටිකක් හරි කියල සතුටු කරන එක ලොකු දෙයක්
බොරු කතා අහන්න ආසයිවගේ නේද
හොදටම දේසපාලුවන්ට රැවටුන අයෙක්වගේ
@@ChandraPathirana-g4jඋගත් එකා ඔවා බොරු කියල වැඩසටහන් කරපන් බලන්න
☸️🇱🇰සුවපත් වේවා 🇱🇰☸️
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
Good Work Mayuri plz continue talk this topic .
ලංකාවේ ඇති දේවල් ටික ඇති බුදුන් වහන්සේ අපේ රටේ කියන්න
සත්‍ය යථාර්ථය සොයා පිය මනිද්දී ව්‍යාජත්වය තම එකම උපාදාන මාර්ගය කරගත් පිරිසට මෙවැනි කාරණා දරා ගැනීමට ඉතාම අපහසුයි පවතින දේ රාමු තුළට ගැනීමට වඩා යථාර්තයට රාමුවක් නිර්මාණය කිරීමට ඔබතුමියගේ උත්සාහය ගැන අප ස්තුතියි
❤
අපිත් මුලදි බුදුන් මේ හෙළබිමේ උපන්නා කිව්වම හිනාගියා... ඒත මධ්‍යස්ථව හොයලා බැලුවා... 100% විශ්වාසයි දැන්නම් ඒ කාරනේ.... මේක අපිට ඉන්දියාව එක්ක නෙමේ මේ match එක pley කරන්න වෙලා තියෙන්නේ.. අපේම රටේ හාමුදුරුවරු එක්ක ඒකයි ලොකුම අවාසනාව
අපිට නම් තාමත් හිනා.
හෙළ ජම්බුවන්ට විවෘත අභියෝගයක් කොට අදට දින 17යි.
සියල්ලන්ට ම මහාමායාවක් සිදු වූ සෙයකි.
බෙහෙතකට හෙළජම්බු නායකයකු සොයා දෙන්න.
😄😄😄😄😄😄😄😄😄😄😄😄
1. මීවනපලානේ සිරිසේන අංකල් නොහොත් ධම්මාලංකාර.
2. සිසිර රවීන්ද්‍ර පෙරේරා
3. නිහාල් සුමනධීර
4 බෝතලේ අරියවිමුක්ති
5 ගයනි රණසිංහ
6 ජනිත් හර්ෂ
7 සුසිත් ආරියරත්න
8 මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හාමුදුරුවො
9 රත්ගම ධම්මවේසී
10 කවිඳු කරුණාරත්න
11 අරියකම්මට්ඨාන සංවිධානයේ අරියමග්ග (රොහාන් සමන් රත්නායකට වරෙන්තු නිසා රටට එන්න බැරි නිසා) ලේකම් පේමචන්ද්‍ර හෝ වෙන යම් නියෝජිතයෙක් හෝ
12 ජයරත්න පතිර ආරචිචි
13. බෝපිටියේ සුමංගල.
14. අසාන් සජීවන්
15. ලාල් සේනාධීර
මේ 15 ටම ඉහත ආරාධනය පොදුයි.
මේ සියල්ලනිට ම මගේ අංකය දෙන්න.
මට කතා කරන්න කියන්න.
නැත්නම් මට එයාලගෙ අංක හොයල දෙන්න.
නොදන්න මිනිස්සු අල්ලගෙන බොරු කියන්න දුන්න කාලය අවසන්.
සියල්ලන්ටම වාද ආරා්පණය කරල අවසන්.
කොන්දේසි දුරකථනයෙන් කතා කර ගෙන පොදු එකගතාවකට ඇවිත්
සංවාදය පටන් ගමු
සැ.යු. මට අතනට එන්න බෑ මෙතනට එන්න බෑ කිය කිය එක එක ගුබ්බෑයම් වලට කතා කරන්න ලෑස්ති වෙන්න එපා.
ඒ නිසා පොදු තැනක් යොදා ගෙන කථිකාව කරමු.
👆👆👆👆👆👆👆👆👆
077-577-0687
තව දුරටත් හිවලුන් සේ හැංගී පච කීමෙන් වලකින්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@countryofhelios9767
කවුද මේ හරියට නමක්වත් නැති පව්කාරයා?
කෝ අංකය?
තව ගොඩක් නම් තියෙනවනෙ, ඒව miss උනේ මොකද ?
කණගාටුයි, ඔබගේ මෝඩකම ගැන
🙏🙏🙏
බුදුන් ලංකාවෙ ඉපදුනා කියන අයට හිනා වුනා .
එත් තපස්සු භල්ලුක දෙබැයින් ඇයි ගත් කෙශ ධාතු ඇයි ලංකාවෙ ,
සර්ව ධාතු න් ලංකාවෙ ,
බුදු දහම අදහන්නන් ඉන්දියාවේ නොවිම.
එ වගෙම බුදුන් දේශනා කලැයි කියන්න ලංකාවතරන සුත්‍ර දේශනාව ලංකාවෙ නොමැති විම කාගෙ වුවමනා වක්ද, අන්තර්ජාල පරික්ශාකර ලංකාවතරන සුත්‍ර දේශනව වෙනත් රට වල ඇති බව පෙනි යයි.
එම දේශනාවෙ රවණා අවතාරයක් කතරගම දෙවියන් බව සදහන් ලු.
සිසිර මහත්මයා ඔබ අැතිසැටියට ෙත්රැමි කරල දුන්නා.දැන් ෙ බෟද්ධ ජනතාව ෙසායල බලන්ට ෙමාකද්ද අැත්ත කියල සිසිර මහත්මයා ඔබට යහපතක්ම ෙවිවා🙏
Thank you for your wonderful explanation. Suwapath wewa 🙏🙏🙏
ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම අති විශිෂ්ට යි
❤
😂😂
ස්තුතියි..
Miss. Myuri , i went to see the truth.
That is very important place.
Thank you Mayuri .
You have touched the very sensitive area.
Niyamai sisira mahaththaya deergau weva nibbana suvayen suvapath weva
මමත් දඹදිව ගියා .මටත් හිතුනා ඇත්තටම බුදු රජාණන්වහන්සේ දඹදිව නම් උපත ලබල නෑ.කිසිම සාක්ෂියක් නෑ.එකම විදිහේ ගඩොල් ගොඩවල් තමයි තියෙන්නෙ .ඒකත් ඉන්දියාව සංචාරක මාර්ගයක් කරගෙන.love කරන්න park හදල තියෙන්නෙ .අපේ ශ්‍රීමහ බෝධිය ,රුවන්වැලි මහ සෑය ළඟ තියෙන සැනසීම එතන නෑ.අනික සිදුහත් කුමාරයා කිලෝ මීටර් තුන් සීයක් විතර ගිහි ගෙයින් නික්මිලා ගිහිල්ල තමයි තවුස් දම් පුරල තියෙන්නෙ .මේ එක සාක්ෂියක් විතරයි .කිසිම නෂ්ටාවශේෂ යක් නෑ.
තෙරුවන් සරණයි ...දෙපලටම තෙරුවන් සරණයි
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
සිසිර මහතා ණේනී ඔබ තුමා අනිවාර්යයෙන්ම අප බෝධිසත්ව යන් ගේන් ඒ කාලයේ බණ දේශනා අහපු කෙනකු වියයුතුමය. ❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hariyata budubanak ahapu nathi wipake.
Passant rewatenawa.😂😂😂😂
යකඩෝ මුන්දට මෙච්චර වයසද😂
නෑ මූ පල්ලියේ agent කෙනෙක්.
Thank you Mauri...Good progra
Excellent explanation thanks sir
බොහොම පිං.
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ..
බුදුන් ඉපදුනා කියන නේපාලය විනාසම වෙලා යනකොට ලංකාවේ ඉපදුනා කියලා ලංකාවත් නැති කරගන්න යන්නේ නොදන්න මනස්ගාත කියව වලා
ජම්බුද්දිපය කියන්නෙ මුලු රටට්ම.රට කොටස් හතරට බෙදුනා.ජබුදීපය.ලංකාදීපය.කුරුදීපය.ගිරි දීපය.බුදුන් උපන්නෙ ජබුදීපයේ.මෙ සිවුහෙලයයි
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
බොහොම හොද පැහැදිලි කිරීමක්.❤බොත්ගයාව පිලිබද නඩු තීන්දු පත්‍රිකාව දෙන්න පුලුවන්ද.❤
අපේ දේ අපට අගේ නෑ.. ලංකාවෙ තියන හැමදේටම පේටන් ගන්නෙ පිට රට මිනිස්සු .. ඒ දෙවල් වල හැම විටම හොයල බලද්දි මුදුන් මුල් තියෙන්නෙ ලංකාවෙ .. හෙව්වොත් හෑරුවොත් විතරයි එය දැකිය හැක්කේ.. අපේ රටේ දැං මිනිස්සු සල්ලි ජීවිතේ කරන් දුවද්දි මේව කොහේ පෙනේවිද..
සුවපත් වේවා.
සාදු සාදු.
මේවා තමා ඇත්ත......
Sisira perera wislekakayek. Saksi athuwa. Yamak prakasa karana widwathek. Ethumata deergayusa.nirogee suwaya adistana karami Re SSP.
ඔබතුමාට දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
❤
ඉන්දියාවේ කෝවිලක් කෝවිලක් ගානේ ගිය අයට mee sathya ධර්මය වැටහීමක් නැහැ හරිම කනගාටුවට කරුණක්
ඔබ tumata pin
Hawansaya mulinma liyanna patan gaththe monakale idanda mahaththaya
අපිට අයිති නැති දේවල් අපේ කර ගැනීම විශාල මානසික රෝගයක්. මෙයත් තවත් එක් පුත්ගලයෙක් .
ඔයාගේ තාත්තා දැන් ඉන්න කෙනා නෙවෙයි...ඌ ඉන්දියාවේ හොයලා බලන්න
මයුරි නෝනා සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට සිතන්න පටන් ගැනීම ඉතා හොඳ ප්‍රවනතාවය ක්
පිරිහෙන්න ගත්තාම ඔහොම තමයි.
❤
කොණ්ඩෙ හැලුනේ ඒක වෙන්න ඇති
@@sisildesilva9875සොබාදහමේ පේන්න තියෙන සත්‍යවත් තේරුම් ගන්න බැරි අමනෝඥයො කොහොසද බුද්ධ ඉතිහාසයේ සත්‍ය තේරුම් ගන්නෙ
😁😁😁😁😁
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මායුරේ නිරුත්වරු ඒ මොහොත සැබවින්ම ආශ්චර්යයක්
❤
ඇත්තටම බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුණා කියන්නේ ඇත්තටම ඔවුන් කරන්නේ නෝර්වේ හරි ඇමරිකන් හරි ව්‍යාපෘතියක් බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුන්නෑ .ඒක ඇත්තම කතාව . මේගොල්ලෝ කරන්නේ දැන හෝ නොදැන බෙදුම් ආදීන්ගේ ව්‍යාපාර වලට හවුල් වීම. මේගොල්ලන්ට කොහෙන් හරි සල්ලි එන්නත් පුළුවන් මේවට හැත්තටම කියනවනම් යම්කිසි දවසක පුරාවිද්‍යාවලට අනුව බුදුහාමුදුරුවෝ මෙහේ ඉපදුනේ නැහැ කියලා ඔප්පූ වුණොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා චරිතයකුත් තිබුණේ නෑ කියන.මේගොල්ලන්ගේ ව්‍යාපෘතියත් ඒක ඊට අමතරව මේ රට කෑලි හතරකට පහකට කඩන ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නෑ. මේ ඇත්තටම කරන්නේ මේ බොරුවක්. මේවට අහුවෙන්න එපා. මේගොල්ලන්ගේ ගිණුමට සල්ලි යනවා වෙන්න පුළුවන් මේවායේ.
බටහිරයො ඇවිත් අවුරුදු හාර පන්සීයයිනෙ වෙන්නෙ... ඉස්සර හිටිය අපේ ගරු සංඝයාවහන්සේලා... ලාභ ප්‍රයෝජන තකා ම පැවදි වුණේවත් බණ කිවුවෙත් නැහැනෙ.... ඒකට නම් දැන් ඉන්න හාමුදුරුවරු....