පෘථිවියේ ජනාවාස ආරම්භකල මුල්ම ජාතිය හිටියෙ මේ හෙළ බිමෙයි - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +18

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලිය. සත්‍යය යථාර්ථය අවබෝධවීම කිසිවෙකුට නවතාලිය නොහැක. ඔබතුමිය වන් සත්‍යය මතු කරන්නන් තව තවත් මේ පින්බිමේ පහළවේවා.

  • @samanthiwithanawasam2821
    @samanthiwithanawasam2821 ปีที่แล้ว +12

    බොහොම පික් ඔබ දෙදෙනට මහ නායක හිමිවරුන් නිහඩව නොසිට අපේ බුදුහිමියන්ගේ මෙම ස්ථාන නිවරදිව පෙන්වා දෙන්න

  • @NisansalaAravinda
    @NisansalaAravinda 6 หลายเดือนก่อน +2

    ඔබ තුමියගේ පැහැදිලි කිරීම් බාවන්වක් වගේ අඇත්තටම කලුලු එනවා ඔබ තුමිය විහාර මහා දෙවිය නිවන් දකින්න මේ කලේ ඉපදීලා සුවපත් වේවා

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 4 ปีที่แล้ว +22

    ඉතාමත් අර්ථවත් සාකච්චාක් ,හදවතේ නැගුණු ප්‍රීතිය මෙතැකයි කියන්න බෑ .බොහෝ පිං ඔබ දෙදෙනාටම .

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +10

    ඔබ නම් නියම හෙල
    කතක් .හැමෝම මෙලෙස
    මනස පරිහරණය කරන්න

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +8

    පින්වත් ජනිත,, ඔබලාගේ කැපවීම අතිවිශිෂ්ඨයි ,,, ,, අද සත්‍ය ඉතිහාසය යතාර්තක් වී හමාරයි,,, !!! මතු සිවු දිගින් එන සිවුහෙලයේ සිවුවනක් පිරිසට වන්දනා මාන කිරීමට උතුම් චත්තානි මානිඨානානි නම්වු සිවි ස්තානයන් ඇතුළු සියලුම , පූජනීය වන්දනීය සිද්ධස්තාන වැදපුදගැනීමට හා උතුම් බුද්ධ ශක්තියට අනුගතවීමටත්, හෙලදීපයේ සත්‍ය ඉතිහාසය මතුකර නැවත මේ සම්බුදු සසුනට පනපිහිටවමින් මධ්‍යමංඩලයේ පතිරූපදේශයේ ජම්බුද්දීපයේ ,සිවුහෙලයේ , සිරිදේශයේ , දර්මතාවය ලෝකයාට කියාපෑමට ඔබතුමාලාට මගපෙන්වමින්, ගෝතම සම්බුදු හිමිගෙ උතුම් ත්‍රිවිද සාසනයට වසර1800 කට පසුව නැවත අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය නැවත පෙරපින් ඇති දෙවි මිනිසුන්ට හා සම්මත ලොකයාටත් මතුවටත් නිබ්බාන වීමට පනපිහිටවු ජාතියේ පිනට පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේට,,!!! බැතිසිතින් වදිමි දෙවනුවද වදිමි තෙවනුවද වදිමි,, වසර1800 ක අතිදීර්ඝ කාලයක් ,, අපේ දේව නාග යක්ඛ කුම්බාන්ඩ ආදී පරම්පරා 18 ක මුතුම් මිත්තන්ට අහිමිවු කාලයේ වැලිතලාවෙන්ද , සියුම් දර්මතාවකින් හා පරම ගාම්භීර අචින්ත්‍ය දර්මතාවයකන් වැසුනු ,,,!! මේ පෘතුවි තලයයේ මේ මහපොලව හටගත් දා පටන් (ඔක්කාක රාජපරම්පරාවේ පටන් මහා සම්මත රජු දක්වාත් ඉන් ඔබ්බටත් ) ලෝකසත්වයාට මහත්වු අනුකම්පාවෙන් පහලවු , මතුවටත් පහලවන , සියලු සම්මාසම්බුදුවරුන් වහන්සේලාගේ ,,!! පච්චේක බුදුපියාණන් වහ්ස්න්සේලා ගේ ,,!! අරහන්ත බුදු පියාණන් වහන්සේ ලාගේ,,,!!! සහ සියලුම අග්‍රමාහා ශ්‍රාවක ශ්‍රාවිකා වහන්සේලාගේ ද, සෝතාපන්න ,සකදාගාමි අනාගාමි අරිය උතුමන් වහන්සේලා ගේ,,!! ඇතුලු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ ,,!! බලි තරු ,,පුලතිසි රාවනා සක්විති රජ වරුනටගේත් පහලවන, උතුම් බුදු පහසත් , උතුම් පාද ස්පර්ශයත් ලැබු , මතුවටත් ලබන ලෝකයේ උතුම්ම පින්බිම දැකබලාගැනීමට වැදපුදගැනීමට හැකිවනපරදි අස්සුතවත් පෘතග්ජන බවෙන් ගෙවාගෙන අනවරාග්ග්‍ර සසරගමනේ දුක් විදිමින් ආ අපගේ පෙරපිනට සම්මුඛ වීමට පහලවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මාහාප්‍රාඥ වහන්සේ උතුම් ධම්ම දායාදය ලබාගැනිමට අප්‍රමද වෙමු,, ,! ! ! මේ දර්මතාවය තේරුම් ගැනීමට නොහැකි කම්මාවරණ නෛයාවරණ ක්ලේසාවරන විපාකාවරණ වලින් ජනිත අස්සුතවත් පෘතග්ජන ලොකයාට මේ උතුම් වු පරම සත්‍ය තේරුම් ගැනීමට හැකිවේවායි කියා අදිස්ටාන කරමු ,,,!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,, !!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +38

    සිතට මහා සැනසීමක් දැනුන. ඔබතුමා වගේම මෙතුමියත් බොහොම ලස්සනට කරැනු කාරනා පැහැදිලි කරදෙනව. සකලලෝකවාසී පින්අැත්තන්ට මෙය නෙතගැටේවා. සියල්ලන්ම සංසාර දුකින් අතමිදේවා. තෙරැවන් සරණයි..

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +21

    කවර කු කොහොම කිව්වත් මම නම් මේ සොයා ගැනීම හරිම අගය කරනව.ඔබ තුමියට දිගු ගමනක් යන්නට තෙරුවන් ගේම
    ආශිර්වාදය ලබේවා .kuwit .

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 ปีที่แล้ว +15

    ස්තුතියි ඔබ තුමී ට මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්.
    ජනිත පුතා ටද ස්තූතියි.

  • @nihalweerakoon6923
    @nihalweerakoon6923 4 ปีที่แล้ว +14

    යථාර්ථය අවබොධ කල ඔබ දෙපලට ස්තුතියි 🙏

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +16

    ඉතාමත් පැහැදිලියි .ඔබගේ දේශනය තුල බුදු දහමත් ,ඒ උතුම් නිවීමේ මග පෙන්වූ බුදුන්වහන්සේගේ දේශයත් මනාවට ඔප්පු කර පෙන්වයි ඔබට පින්

  • @rajikahewage477
    @rajikahewage477 4 ปีที่แล้ว +9

    සත්ය කිසිදා සැඟවීය නොහැක .. මෙ බුදුන් උපන් හෙළ බීමයි . ..සාක්කි සාධක ඕනෑ වටත් වඩා ඇත .පිං ඇති මිනිස්සුන්ට මෙ සත්ය වැට හේවා.. ඔබ සැමටම ධෛර්ය ශක්තිය ලැබේවා .

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +4

    පරම සත්‍ය මතුකර දෙන ඔබ දෙපොලටම කායික මානසික නිරෝගි සුවය ලැබේවා කියා අධිස්ටානය කරමි සුවපත් වේවා susith

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +13

    මිත්‍යාවෙන් එහා යතාර්ථය පින් වත් ඇත්තන් ට අවබෝධ වේවා ! ස්තූතියි ඔබට.

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +31

    මනු සක්විති රාජ වංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 4 ปีที่แล้ว +10

    ඔබ තුමියට බොහොම පින් සිද්ධ වෙනවා අපේ අන්ධ භක්තියෙන් හිතන මිනිස්සුන්ට ඇත්ත හෙලිදරව් කලාට.

  • @RuviniPanakaduwa
    @RuviniPanakaduwa ปีที่แล้ว +4

    ඔබ දෙපලට නිරෝගි සුව

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 4 ปีที่แล้ว +14

    කව්රුන් මොනවා කීවත් ජනිත් අයියේ නියම හෙලයන්ට මේවා හොදට තේරෙන්න ඕනෙ .හරිම වටින කරුනු කාරනා ඔයාල තේරුන්කරල දෙනේනේ ගොඩාක් අගේකලයුතු දේවල් .ඔබතුමන්ලාට බෝහෝම ස්තූති

  • @upul2548
    @upul2548 9 หลายเดือนก่อน +3

    අත්ලාංතිස් මෙ පොත මිලදී ගැනීමට අවශ්‍ය

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +10

    සත්‍ය ඉතිහාසය...විසාකා මහ උපාසිකාව... යහපත්කම වේවා....

  • @kumarammapj5541
    @kumarammapj5541 4 ปีที่แล้ว +35

    බොහොම පිං ඔබ දෙපලටම. නිවනම අවබෝධ වෙිවා!.

  • @samanpanapura1176
    @samanpanapura1176 4 ปีที่แล้ว +35

    හෙළදීපයට ජය ශ්‍රී !!!

  • @magnawarathne4812
    @magnawarathne4812 4 ปีที่แล้ว +25

    ඔබ තුමයගෙ දේශනා ඉතාම වදගත් අවබෝදය ඇති අයට. නැත්තෝ කුපිත නොවෙත්වා. ගොඩාක් හොද අපි නොදන්න දේවල්.

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි. නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 ปีที่แล้ว +17

    ඔබ දෙපලට තෙරුවන් සරණයි. මෙතුමියගේ අවබෝධය හා පැහැදිලි කිරීම අනර්ඝයි. ඒත් ඉතින් අපේ මිනිස්සුන්ට මේවා නොතේරෙන එක තමයි ප්‍රශ්නෙ

    • @suraweeraamarawansha5559
      @suraweeraamarawansha5559 4 ปีที่แล้ว +3

      Ma nangige kathawa wisthara kireema Hari pahadiliyi 1n 1 Tama hethu Sakshi idiripath karala Katha karannae makata wirudda wana ayata wirudda wanna lasi naha ma nangi Akka thawa sakachçha idiripath karanna stutiyi

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว +7

    එක ඇත්ත තෙරුවන් සරණයි ඔබ සැමට

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 ปีที่แล้ว +7

    හෙල දීපයට ජය වේවා

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +4

    ආයෙත් වැඩසටහනක් කරන්නකෝ.ඔයා දන්න දේවල් ගොඩක් තියෙනවා.ඒවා සමජයට දෙන්න.ඔයාලට පින්.ජයවේවා

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 3 ปีที่แล้ว +4

    මේ තියන්නේ නුතන යටත් විජිතකරණයක්. මිනිස්සුන්ට හිතන්න, පහදගන්න, නිවාගන්න (සිත) අමතක කරවලා මොල හොදලා තියෙන්නේ media හරහා. හැබැයි දැන් හරි කාලය ආරම්භවේගෙන යන්නේ. හැබැයි ආතර් සි ක්ලාක් කිව්වා වගේ 2050 වන විට නිර්මල බුදු දහම,දර්ශනය මුලු ලෝකයේ නිවිමට ඉතුරැවේ. තෙරැවන් සරණයි සියලු සත්වයන්ට........

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +5

    ඇස් ඇරගෙන කරන භාවනාව විතරයි මේ ලෝකෙ ඇත්ත භාවනාව.

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 4 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ දෙපලටම මේ සත්‍ය අපට පැහැදිලි කර දීම ගැන
    . අනේ තව තව අපව දැනුවත් කරන්න. ආසයි සත්‍ය දැනගන්න

  • @nilushipanatigala214
    @nilushipanatigala214 4 ปีที่แล้ว +8

    ඔබව මම දකින්නේ හරිම ධෛර්යය එඩිතර කාන්තාවක් හැටියට. මොකද ලෝකේ මිනිස්සු උඩු යටිකුරු කරන දේවල කරනවා කාන්තාවක් හැටිය ඔබ ඔය දේ කියන්ඩ ඔබ දැනගත දේ අනිකුත් අයත් සමඟ බෙදාගන්න දරපු උත්සහය සාර්ථකයි.. මොකද බුදුන්ට අපහාස කරපු ගල් පෙරල පු මිනිස්සු සිට් කාලේ තව තවත් මැරී මැරී අවබෝධය නැතුව යන මේ ගමනේ ලෝ කික් ජීවිතයට පෙරේත කෑදර මිනිස්සු ඔයා කියපු දෙයින් එක වචනයක්වත් ගණන් කැමති නැ හැබයි අපි කැමති ඔබ අප නිවන අවබෝධ කර ගෙන මේ ගමනෙ එතෙර වෙමු ඔබ ට පිං

  • @nimalfrenando8406
    @nimalfrenando8406 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +8

    වැදගත් කතා පෙළක් ස්තූතියි

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +15

    පාහියන්ගල කැනීමේ සියලු පාශාන පරීක්ෂාවෙන් ලංකාව ගැන ලෝකබලවතුන්ගේ නවීන විද්‍යාත්මක තාක්ෂණික මෙවලමින්, කාබන් පරීක්ෂණ වලින් හෙලිවුයේත්, සත්‍ය තොරතුරු වලින් ලංකාවේ සැබැ බුද්ධ ඉතිහාසය මතුවී හමාරයි.

  • @sarathkumara1856
    @sarathkumara1856 4 ปีที่แล้ว +30

    Excellent.... Every bodies think about this, There is a our proud of Nationality.... 🙏🙏🙏

    • @barneycasting8331
      @barneycasting8331 3 ปีที่แล้ว

      ඕක හෙළ බසෙන් දාපන් බන් තොපි මෙතනත් සුද්දගේ රෙද්ද දාල උන්ට ගැති වෙන්ඩ හදන්නෙ මොකද ?

  • @thusharaajithkga242
    @thusharaajithkga242 4 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබ දෙපලටම ☸️ ආයුබෝහෝ වෙවා!.🙏🙏

  • @srimalsaranga7776
    @srimalsaranga7776 4 ปีที่แล้ว +8

    නියමයි දැන් හැමොටම තේරිගේන එන්නෙ දැන් ඔක්කොම ඉතිහාසයයි සොයන්නේ

  • @chamindasugath6890
    @chamindasugath6890 8 หลายเดือนก่อน

    ඔබ තුමියට ඇතුළු මේ අපේ දහම ලෝක සත්වයට හොයාදෙනවට ගොඩක් පිං ලැබේවා 🙏🙏🙏

  • @asankabandara2323
    @asankabandara2323 3 ปีที่แล้ว +3

    බොහොම පිං ...🙏🙏🙏🙏🙏

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +11

    සුවපත් වේවා.....

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +6

    හරිම වැදගත් ස්තුතියි

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම , මනුරජු අභිශේක කළ දිනය සිංහල අවුරුදු චාරිත්‍ර නම් අරිසෙන් අහුබුදු මහත්මාගේ ලිපියක සදහන් වී තිබුනා

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 මිනිස්සු හරි ආසයි පරම්පරාවෙන් ආපු බොරුම අහන්න...මෙක ඇත්තටම සිද්ධවුණා ද, ගවෙෂණය කිරිම් කිසිවක් සිදු නොකරයි..

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +18

    සිංහල අවුරුද්ද ලබනකොට එලියේ ෙගාක්කොල පැලක් හදලා පහනක් පත්තුකරන්නෙ අපේ පලවන රජු සිහිකිරිම සදහා වියයුතුයි.(අවුරුදු කුමාරයා කියලා) ඔබලාට ෙගාඩාක් පිං ෙම ෙහල ඉතිහාසය මතුකිරිමට ගන්නා උත්සහය ගැන. ෙම බුදුන් උපන් ෙහල ෙද්ශයමයි.🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +3

    ලෝකය දෙන්නෙ ගෙන් පටන් ගත්ත ලෝකයක් ඒ තමයි ගෑනු කෙනයි පිරිමි එතනින් හැදෙන පරම්පරාවක් තමා අද වර්තමානයේ බිහි වෙලා තියෙන්නේ මනුස්සයෙක් ජාතියම එකම පවුලක කට්ටියක්❤️😇🌍

  • @k.b.thilakarathna5606
    @k.b.thilakarathna5606 4 ปีที่แล้ว +8

    ඔබතුමියට තෙරැවන් සරණයි ..

  • @presannabuddika7839
    @presannabuddika7839 ปีที่แล้ว +2

    oba thumi yata bohoma pin ape hela deepaye urumaya penwa deemata

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 4 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් . Tharuwan saranai !!!

  • @chamindact2264
    @chamindact2264 6 หลายเดือนก่อน

    අපේ හෙල ඉතිහාසය ගොඩනැගීමට වෙනුවෙන් වෙහෙසෙන ඔබ සියළු දෙනාටම තෙරැවන් සරණයි!

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +1

    අද, විශ්ව ශක්තිය,,,! , බුද්ධ ශක්තිය,!! ,ධම්ම ශක්තිය,!!! ,සංඝ ශක්තිය,¡¡¡ මේ හෙලබිමෙන් මුලුමහත් ,ලෝක ධාතුවතුල පෙරපින් ඇතිව පහලවු නිහතමානී දෙවි මිනිසුන්ට මතුවී හමාරයි *** . ඒ සත්තිස් බෝධිපාක්ශික ධම්ම සදහාමයි. මෙහි සරල,සුගම අර්තයනම් රාග දේශ මොහ බව චිත්තසංතානයේන් උදුරාදමා අරහන්ත බුද්ධ වීමට, ශ්‍රාවක/ ශ්‍රාවිකා බුද්ධ විමට අවැසි, සං, දේශනාව සං ඝායනාව තුලින් මතුකල බුඩ් භාශිතයේ, අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත් ශක්තිය නැවත නිවන් මගපල පූර්ණ කර ගැනීම සදාහා පනපිහිටවා කරන දේශනා ප්‍රාතිහාර්ය පෑමයි,,,!!!!! මේයුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරනුයේ එදා ගෝතම සම්බුදු හිමි මතුකල ත්‍රිවිධ සාසනය විපරිණාමය වීම හෙවත් විකුර්තිවිම නිසා යටපත් වු නිවන් මග පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු නැවත ලොකයාට පනපිහිටවා දේශනා කිරීමයි.,,, !!! වසර1800 කට අදික කාලයක් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති ආගම පරයා හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත ලොකයාට මතුකල බවයි මෙය පරම සත්‍යකි ,පෙරපින් ඇති නිහතමානී මිනිසුන් අප්‍රාමාද වෙත්වා ,,,!!! පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @darshanalakmal1320
    @darshanalakmal1320 4 ปีที่แล้ว +4

    Helayanta jayen jaya rawana rani pihitai oba depalata

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน

    ඔබ තුමියට තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞👌👌👌👌👌

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว +4

    This is History....the ultimate truth...Hela people should understand the value of this...

  • @haneeshamadushini1563
    @haneeshamadushini1563 ปีที่แล้ว +1

    Harima watinawa

  • @buddhichathuranga3209
    @buddhichathuranga3209 4 ปีที่แล้ว +2

    Harima lassani.sitha niwenawa mewa ahanakota. Budu saranai. Dennatama.

  • @chamindasugath6890
    @chamindasugath6890 8 หลายเดือนก่อน

    ලංකාවට ආපු ගමන් පවුලේ අයත් එක්ක තව සැරයක් වන්දනා කරගන්න යනවා ඔබලාට ගොඩක් පිං ලැබේවා 🙏🙏🙏

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 4 ปีที่แล้ว +5

    මේකම තමයි තිලක් කන්දේගම මහතාත් කියන්නෙ, භාෂාව මැරීමෙන් ජාතියක ඉතිහාසය මැරිය හැකි බව. අලුතින් ඉපදෙන අය මේව නොදැන, අපේම ජාතිකත්වය විනාශ කරනවා. තෙරුවන් සරණයි.

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 4 ปีที่แล้ว +5

    Janith puthe oba wage puthala thawa thawath pahala wewa. Duwa obata theruwan sarana pathami. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🖒

  • @padmalalart8666
    @padmalalart8666 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු......

  • @suduchutiy7038
    @suduchutiy7038 4 ปีที่แล้ว +4

    Mage budu piyanan lankawemai Aiye pahala unee eeka saththai eekanthai oyata budusaranai aiyee mee dewal hoyala apita pahadili karala denawata

  • @laxmankumara8645
    @laxmankumara8645 4 ปีที่แล้ว +6

    පිටරටින් ණය අරන් ඒවයින් සුර සැප විදිමින්, අපිව ණයකාරයින් කරන, ඉන්දියාවට, චීනයට ඇමරිකාවට ගැති හොර දේශපාලුවෝ සත්‍යය මේ බව පිලිගත්තට ඒක ප්‍රසිද්ධියේ පෙන්නන්නෑ. ඒ උන් යැපෙන්නෙ අපේ සැබෑ උරුමයන් පරයින්ට පාවා දෙමින්. මෙය වටහාගන්න හැක්කේ කීදෙනෙක්ටද...?

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +7

    ස්තූතියි ගොඩක්,

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +50

    අපිට බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේදි කියවන්න ලැබුනා ඉපැරැණි පුස්කොළ කවි පොතක් ඒකේ සදහන් වෙලා තිබුනා සිදුහත් කුමාරයාගේ විවාහ මංගල්ලයට සෑදු මගුල් පෝරුව පුන්කලස් වලින් සැරසුවයි කියලා අනේ දෙවියනේ අදටත් අපේ පොරුව සරසන්නේ පුන්කලස් වලින් .එතකොට ඉන්දියාව බුදුන්ගේ කේශ ධාතුවේ සිට නිය ධාතුත් සම්පුර්ණ සිරිසද්ධර්මයත් සමගින් විවාහ චාරිත්‍රත් ඒසැරසිලිත් අපිට දීලාද.........🤣
    දැන්වත් මේවා විමර්ශනය කරපල්ලා හෙළයිනි අපේ උරුමයයි මේ.
    ඉතාමත් අගේට පැහැදිලි කරදුන් ඔබට ඉස්තුතියි මහත්මිය 💐👍
    ඉස්තුතියි පුතේ සුවපත්වේවා.🙏🏻

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +5

      @@nilambarameghawarna6635 ඔයාට පත්තර කැල්ල විශ්වාසයි නෙ ඔයා හරි අපිට ඔක්කොම දුන්නෙ ඉන්දියාවෙන්,අපෙ මුත්තලා ඇදුම් නැතුව හිටියෙ ඒ නිසා අපිට ඇදුම් දුන්නෙත් ඉන්දියාවෙ😁😁

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +4

      @@nilambarameghawarna6635 කාලිංග මාඝ ආක්‍රමණයෙන් ලංකාවේ සංස්කෘතියට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා කියලා මතක තියාගන්න

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +7

      @@nilambarameghawarna6635 ඉන්දියන් ශිල්පීන් එහෙ නිර්මාණය කරෙ ගඩොල් වලින් මෙහෙට ආපුවම කළු ගල් වලින් අපිට නෙලන්න කියා දුන්නා😁😁😁 ඒගොල්ලො හරි හොදයි නෙ.. මිහිඳු සංකල්පය බොරුවක් මිහිඳු හිමියන් ලංකාවට පැමිණමට පෙර ලංකාවේ බුදු දහම තිබුණා..නිකන් කිව්ව දෙවල් පිලිගන්නැතුව හොයන්න එතකොට පිලිතුරු ලැබෙයි.අපිත් හොයනවා

    • @dineshasanka1707
      @dineshasanka1707 4 ปีที่แล้ว +2

      ❤❤❤

    • @nayanakariyawasam1846
      @nayanakariyawasam1846 4 ปีที่แล้ว +1

      Mama da obathumiyagee mema saakahhaawath anumatha karami☺☺☺☺☺☺☺

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 4 ปีที่แล้ว +6

    Bohoma pin obathumiyata.
    Oba dedenata thawa idiriyata yanna haki wewa.
    Sadu!!!!?

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 ปีที่แล้ว +4

    Hela bima sadha dhinewa!

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +2

    අරිය මගයන පින්වත් ජනිත්, මහේශි, ශ්‍රාවක ශ්‍රාවිකාවනි ඔබලාගේ පැහැදිලිකිරීම ශ්‍රෙෂ්ඨයි, මෙම දෙබස නිවන්මග හොයන ප්‍රඥාවන්තයින්ට පුහු තර්කවිතර්ක ඇතහැර මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේලාගෙන් බවනසන බන අසා සුතවත් අරියශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්ව උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන චත්තානි මානිඨානානි නම්වු ස්තාන වලට ගොස් උපෙක්ඛාසහගතව විශ්ව දර්මතාවයයට අනුගතවි සසර දුකෙන් මිදී නිදහස්වන්නට හැකියි , පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන උම්මත්තක පුහුදුන් මිනිසුන්ට සම්මත සිවුරු පොරවාගත් මහනබනුනන්ට උගත් කම්ට දැනුමටහෙබි මානයෙන් මෝහයෙන් ක්‍රියාකර සංසාර නයගනදෙනු දයාදකිරිමට ,රියගමන යෑමට මේ කරගන්නා අපුන්න්‍ය අභිසංඛාර හා අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම හොදම සාක්ෂි සාදකයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 4 ปีที่แล้ว +5

    සුබ පැතුම්. ! ඉතා පැහැදිලියි.

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +5

    Niyamai

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ❤️

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +1

    මේ උතුම් බුද්ධවචනයයි ,,,!!!! 01 යේ,, ධම්මා හේතුබ්පබවා( තේසං ) හේතුං තතාගතෝ ආහ ( තේසංචයෝ )නිරෝධෝ එවන්වාදි මහා සමනෝ,,, සං යනු රාග දේශ මොහ වලින් ( කරන සිතිවිලි , ක්‍රියා වදන් වේ ) මෙය 02 අනේක ජාති ( සං )සාරං ,,පෙන්වයි මාඝධි ශබ්ද සංඥාවේ සං යනු සංසාර ගමන යන රාගදේවේශ මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සත්වයාගේ හේතු වේ,,, ( ස්වබව ) ,පෙන්වාදෙයි මේ ගති තුන තල 31 ක්,වශයෙන් ක්‍රියාත්මකවේ රාග දේශ මොහ එකතුව අනුව උපත් ලෙස ගති මනුස්සත්ව 1 දේව 6 බ්‍රග්ක්ම ,රූපාවචර අරූපාවචර 4 16 : එකතුව = 20: යනු දුකේහි පැවැත්මයි, අපැවත් යනු නැවත්මයි , මෙය සුගති දුගති ලෙස හටගනුයේ චේතනාව මුල්කරගෙන සකසාගත් ගතියි,, , බුද්ධ ආගම් යනු සුගති නිර්මානය කරන බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බදුය,,,, බුද්ධ දෙශනාවේ පරම නිෂ්ඨාවය නිබ්බානං පරමං සුඛං වේ එහි ධම්ම අර්ය = රාග දේශ මොහ වලින් නොබැදීමයි ,, ඒ සදහා බුදු පියාණන් වහන්සේ පහලවි අනුදැන වැදැරුවේ ,හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති සිතින් කැමැත්තෙන් කැමැතිදේට ් ඇලීම නැමති රාගය කැමතිසේ දිගටම පවත්වාගෙන යෑමට නොහැකිවීම දුක නැමති පලය උරුමවීමට හේතුව බවත් මෙය දෙඅන්තයක් අතර මැන මැන කරන රෝදගැසීම සංසංදනය, නැමති මානයත් ක්‍රියාත්මකවීමෙන් සත්ව බවක් නිර්මානයවී යන හේතු පල රටාවන් විනා මෙහි සාරවශයෙන් සදාකාලික ජිවත්වන තල 31 හි උප්පත්තියේ අයිතිකාරයෙන් නොමැතිබවයි,,,,මෙය, දුර්ලභ ව පහලවන බුදු පසේබුදු අරහත්ත බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන රාග දේශ මොහ උපදින උපදින තැන ඛය කිරීම තුලින් කපාහැරීම උදුරා ඉවත්කර දැමීම නිරෝදය කිරීම තුලින් සම්මත පැනවීමෙන් මිදීනිදහස් විමට මග බවයි ඒ සදහා අනුදැනවදාලේ ,,, රාගක්ඛයෝ,, දේසක්ඛයෝ,, මෝහක්ඛයෝ,, නිබ්බානං ,, !!! මාර්ග චර්‍යාවයි, නිබ්බානං පරමං සුඛං ,, !!! රාග = ප්‍රියදේට ඇලීම දේවෙශ =අපිරිදේට ගැටීම සහ මෝහ ( මානය -) = ප්‍රිය අප්‍රිය අතර සංසංදනය වේ මේවා සංඛාර ලෙසත් අර්ත දක්වන බුදු හිමි සබ්බේ සංඛාරා අනිච්චාති ,සබ්බේ සංඛාරා දුක්කාතී, සබ්බේ සංඛාර අනත්තාතී , ( සබ්බේ ධම්මා අනත්තාති )දේශානා කරන ලදි භික්ඛු යනු = බව ඛයකිරීමයි. ,, සංඝ = සං ඝසාදැමූ ,අරහතුන් වහන්සේ වේ, ex: භික්ඛු සංඝස්ස දේම, / භික්ඛු භික්ඛුනී , උප - :-ආසක, ආසව ඛයකිරීමට කපවු යන අරුතයි,, උපාසක, උපාසිකා, වේ ,, මේ දර්මතාවය මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් පරමගම්භීර අචින්ත්‍ය දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා අද උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කිරීමට ඇති මිනිසුන්ට ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම යනු බුදු පියාණන් වහන්සේ පහලවි දේශනා කල හේතුපල දහම නොවේ ආගම ඔඇවැත්මටය්හ් උතුම් දහම නාවැත්මටත් බව ප්‍රඥාවන්තයින් තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 4 ปีที่แล้ว +4

    ithama wadagath sathya helikirima. mamanam meya piligena bohokal. chaththaro mani tanani me sathara isthana balanna yanna. siyallanta watahevi

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +7

    Good job

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +9

    ඔබට නිරොගිසසුව ලැබේවා සත්‍ය මතුවෙයි

  • @manjulabandara9864
    @manjulabandara9864 4 ปีที่แล้ว +19

    ජනිත් මහත්තයෝ අප මහා තථාගතයන් වහන්සේ ඉන්දියාවට භාර දුන්න මෙ වර්තමාන ආචාර්ය මහාචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සියලුම විද්වත් මණ්ඩලයට කියලා වැඩක් නෑ .අද වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් හෙලයේ මහා රාවණ අප්පච්චි ඉන්දියාවට දෙන්නයි යන්නේ .ඉතින් මහා සම්මත මනු රජ්ජුරුවො ලංකාවේ කිව්වොත් එහෙම මෙහේ උන්ට නම් පිස්සු හැදෙයි.ඒ තරං හීන වූ දින වූ ජාතියක් තමයි දැන් මේ ලක් දෙරණේ ඉතුරු වෙලා ඉන්නේ .ඒ අතර නිවන් මගට පිවිසීමට මේ සංසාර දුකෙන් එතෙර වීමට බලාපොරොත්තුව සිටින සියළුම සිව්වනක් පිරිස උදෙසා මේ කරුණු හේතු වේවා වාසනා වේවා සාදු සාදු .

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 ඔබත් පත්තර කැල්ල විශ්වාස කලා නෙද😁😁😁😁

    • @chandra9635
      @chandra9635 4 ปีที่แล้ว +1

      Sadu sadu dadu

  • @roshanranasingha4076
    @roshanranasingha4076 4 ปีที่แล้ว +6

    බුදුන් ඉන්දියාවේ දේව නාග යක්ක සියලු මිනිසුන් ලංකාවේ බුදුන් ඉන්දියාවේ සුද්දෝදන රජුගේ සෙල්ලිපි ලංකාවේ බුදුන් ඉන්දියාවේ තපස්ස බලලක ලංකාවේ බුදුන් ඉන්දියාවේ සක්දෙවිදුන් .. මාතලි .. සක්දෙවිදුන්ගේ පුතා ලංකාවේ බුදුන් ඉන්දියාවේ රුවන්වැලිමහසැය අදන්න දුටුගැමුණුට උදවුකර සක්දෙවිදුන්ගේ පුතා වයිමා ලංකාවේ ?? අපි පව් බන්

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 ปีที่แล้ว +3

    lassana wada satahanak

  • @rohanfernando679
    @rohanfernando679 3 ปีที่แล้ว +3

    විජයගෙන් පැවත එන හොර උන්ගේ කතා වැඩක් නැහැ මේ සොයන දෙය දිගටම සොයා ගෙන යමු හෙළ දේශයට ජය ඉතා ඉක්මනින් සත්‍යය ජය ගනී

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +12

    අපේ අහින්සක බව්ද්ධයන්ගේ හීනමානය දුරුකිරීමට පුලුවන්නේ ඔය මහාසංගරත්නය කියනා උදවිය හීනමානය දුරුකරපුදාටයි.ලොව ඇති ඉපැරැණි පොත්වල පවා මෙ පරම සත්‍ය ලියා තියන වග ඔය විබජ්ජවාදීන් නොදන්නවාද 😫 ඔවුන් එය නොදන්නවානම් ලැජ්ජයි. නොදන්නා දේවල්...... නෑ ඒක නොවෙයි සත්‍ය ඔවුන් කියනා දේමයි සත්‍යයි කියමින් ලොව ඇති ඉපැරැණි පොත් පරිශීලනය නොකරමින් දැන හෝ නොදැන අපිව තවත් මුලා නොකරන්න ඔබලා සිවුරු දාගත්තේ ඇයි කියා අපිට දැන් දැන් නොවැටහේ ඒත් අපිට මේ කුනු සංචාරය නිමා කර පරමනිබ්බාන සුවය ලබා ගන්නයි මෙපමණ වෙහෙසෙන්නේ.එයට අහින්සක බව්ද්ධයන්වන අපිට බාදා නොකරන්න.ඔබවහන්සේලා යන ගමන ඕනෙම තැනකට යන්න ඒක අපේ ප්‍රශ්නයක් නොවේ.

  • @hemanthajayasundera7363
    @hemanthajayasundera7363 11 หลายเดือนก่อน +1

    Your explanation is excellent, attractive, convincing, and good references. It has an uninterrupted flow.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +6

    Api dan waha wahz ape history eka nawatha aluthin miwaradiwa liyanna oni . Ithama hoda wadasatahanak obalata theruwansaranai

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +9

    Suwapath wewa 👍👍👍...

  • @sumithangekubura1992
    @sumithangekubura1992 4 ปีที่แล้ว +5

    Mage adthiyathmaya soyana yanavita oba mage visvayai

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +2

    Shthika eththa . Sathya jaya gani

  • @laxmankumara8645
    @laxmankumara8645 4 ปีที่แล้ว +2

    ඔබේ වැඩ සටහන් වල ඉංග්‍රීසි උපශීර්ෂ දාන නම් වඩාත් හොදින් ලෝකයට මේ සත්‍ය සොයාගැනීම් ප්‍රචාරය වේවි.
    බොහොම වටින, උදාර කටයුත්තකට ඔබල බැහැල ඉන්නෙ. ඔබලාට වගේම මවුපියනටද පිනක් මේ සත්‍ය හෙළිකිරීම.

  • @wasanthijayasundara2335
    @wasanthijayasundara2335 4 ปีที่แล้ว +6

    Suwapthwewa

  • @ajithgunasekera4794
    @ajithgunasekera4794 3 ปีที่แล้ว

    Oba depalata godak pin adambaryi aththatama me pinbime iladeema gana mata kamathiyi oba samaga athwal badagannata soyaa yannata ape urumaya jeewamaana budun daka niwan dakmata

  • @silvakumara1949
    @silvakumara1949 3 ปีที่แล้ว +4

    🙏🙏🙏👍

  • @sachithliyanage6769
    @sachithliyanage6769 4 ปีที่แล้ว +5

    siyaluma sathwayo parama nibbana suwayen suwapath wewa...!!!

  • @nilminiliyanaarachchi3422
    @nilminiliyanaarachchi3422 4 ปีที่แล้ว +3

    Naganiya obata nipnsiduwewa!!!!

  • @nuwanthilina6035
    @nuwanthilina6035 3 ปีที่แล้ว +5

    අයියේ නිර්මල බුදුදහම ගැන අපිට තේරුනාට අනිත් අසත් පුරුෂයන්ට තේරේන් නැහැ එකනේ ඉන්දියාටම පටවලා නිකන් ඉන්නෙ......

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว +6

    Mara deval tikak kagenvat noahusunu deval kiuva thank you ape ithihasaya pennuvata

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx 9 หลายเดือนก่อน

    Oba thumiyama ලස්සනට padidili කරනවා ape modayanata therernna

  • @wijebaragama4444
    @wijebaragama4444 4 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍

  • @samankumarasiri7327
    @samankumarasiri7327 4 ปีที่แล้ว +3

    බුදු සරනයි මේ වගේ වැඩ සටහන් අපට වැදගත් අපට ඉතිහාසය බොරුවක් දීලා තියන එක පැහැදිලියි විජයගෙන් අප ආරම්භ උනා කියන දෙයිම මොකද ඒ වෙන කොටත් කුවේනිලා වැනි අය ලංකාවේ හිටියා නේ බුදුන් වහන්සේ ලංකාවේ යැයි කීමත් සතුටක් ආඩම්බරයක් නමුත් මෙය එලියට ඒමට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි මේ දුසිතයන් ඔබලාට පිං මෙම පැහැදිලි කිරීම් වලට මට හැකිද ඔබලා සමග සම්බන්ද වීමට හැබැයි මම පුරා විද්‍යාඥයා එකේ නෙමෙයි සාමන්‍ය කෙනෙක් හැබැයි ආසයි මගේ හෙළ බිමේ නියම ඉතිහාසයට

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +5

    WE MOSTLY APPRECIATE FOR YOUR DEDICATION TO REVEAL ABSOLUTE HERITAGE OF OUR HELADEEPA...!!! MAY ALL BEINGS BE REALIZED OUR GRAND HISTORY...!!!

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +1

    Ikmaninma sathya awabodha wewai pathami

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 4 ปีที่แล้ว +4

    Excellent explanation 👍

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว +5

    Thank you for the post🙏🙏🙏

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 ปีที่แล้ว +5

    Yes this is the truth.