කවදාවත් මේ වගේ හැකියාවක් දැකලා තියනවද.? ඩ්‍රම් සෙට් එක කාලා වතුර බීලා වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2020
  • #Watapita #MatheeshaMinidu #මතීෂමිනිදු #Drummer #SriLanka
    Watapita Vlog Facebook - watapitavlog...
    මතීෂ මිනිදු කියන්නේ අද වෙනකොට ලංකාව තුල ගොඩක් ජනප්‍රිය කෙනෙක්..ඒකට හේතුව තමා මේ පුංචි පුතාට තියන ඩ්‍රම් සෙට් වාදන හැකියාව..තාමත් අවුරුදු 5ක් වයස වෙන මේ පුංචි පුතා තව කාලයක් යනකොට මොනවගේ දස්කම් පෙන්වයිද.?අනිවාරෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න.අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න.
    Contact Number - 070 241 6330 ( Kirthi )

ความคิดเห็น • 492

  • @ravikoralagamage307
    @ravikoralagamage307 4 ปีที่แล้ว +109

    පුතා ta ලබන mase dram set eka enawa පුතා ta happy neda

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +10

    දක්ෂ වාද්‍ය ශිල්පියෙක් වෙනව නියත වශයෙන්ම. හොඳම ගුරුවරයෙක් ගාවට යවාගන්න පුලුවන් උනොත් ජාත්‍යන්තරය පවා ජයගත හැකි දරුවෙක්

  • @madu1368
    @madu1368 ปีที่แล้ว +5

    ගායනයත් මරු. වාදනයත් මරු. ජය වේවා 👌👌🙏🙏🙏🙏🙏🙏❤️

  • @starrider8837
    @starrider8837 4 ปีที่แล้ว +17

    කලින් දැක්කට වඩා ගොඩාක් දියුණු වෙලා. කොල්ල දක්ශයා. නියමයි පුතේ බුදු සරණයි! වටපිට අයියටත් ජය වේවා. ලස්සනට සිංදුව කිවුවා💪💪💪♥️♥️♥️

  • @alexthushara4087
    @alexthushara4087 4 ปีที่แล้ว +31

    සුපිරි පොඩි වැඩ්ඩෙක්.. මේ ළමයට උදව් කරන මිනිසුන්ට ගොඩාක් පිං ...

  • @sumuduchathu5569
    @sumuduchathu5569 4 ปีที่แล้ว +27

    අදහගන්නත් බෑ පොඩ්ඩෝ අවුරුදු පහට..බීට් කීයක් ගැහුවද.ආදරෙයි..දිගටම ඔහොම යං.අපි ඉන්නවා ඔයා එක්ක.වට පිට ජයවේවා

  • @onlinemotors4623
    @onlinemotors4623 4 ปีที่แล้ว +22

    කවදා හරි සුපිරි වැඩ්ඩේක් වෙනවා පුතා ජය. තෙරුවන් සරනයි

  • @chanumalli5254
    @chanumalli5254 4 ปีที่แล้ว +27

    කියන්න වදන් නැ පොඩ්ඩ ගැන.තනි ඇහැට ඇඩෙනෙව.supiri poddo😘😘😘

  • @user-cq5pz3vj7w
    @user-cq5pz3vj7w 4 ปีที่แล้ว +16

    නියමයි වටපිට හොද වැඩක් අප්‍රෙ දරුවන්ගේ දක්ෂතා පෙන්නුවාට

  • @sashinkawshlya876
    @sashinkawshlya876 4 ปีที่แล้ว +18

    වටපිට නියමයි..❤❤ මේ වගේ වටින විඩියෝ දිගටම කරන්න..👍

  • @GK-gy7hb
    @GK-gy7hb 4 ปีที่แล้ว +15

    අනාගතේ දවසක සුපිරි වැඩ්ඩේක් වෙයි....සුභ පැතුම් කොල්ලෝ...❤️❤️❤️

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +18

    පැටියට දෙවිපිහිටයි.....❤️

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +9

    සිදුව බ්‍රේව් මේ පොඩ්ඩා ඔයලා ගැන කිනනවා ඔයලට ගොඩක් අදරේ .මේ පොඩ්ඩා ගැන අවදානය දේන්න

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 4 ปีที่แล้ว +2

    මේ දරුවගේ පියා හරිම නිහතමානී පුද්ගලයෙක්.හරිම නිර්ව්‍යාජ කෙනෙක්.

  • @samanwidhanagama6183
    @samanwidhanagama6183 4 ปีที่แล้ว +31

    අනේ..වාසනාවන්ත පුතෙක්...දළදා සමිදු පිහිටයි පුතාට

  • @heartbeat5831
    @heartbeat5831 4 ปีที่แล้ว +4

    හොද විඩියෝ ගේනවට thank's යාලු.මේ වගේ අයට help කරන අයට පිං.

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +6

    පට්ට දක්ෂයෙක් අනාගතේ හොද තැනකට එයි. ජය වේවා බුදු සරණයි දෙන්නටම.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🧡🧡

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +4

    මේ නම් පෙර සසරේ පුරුද්දක්. සහජ හැකියාව වාසනාව එක්ක තමයි මේ පැටියා මෙලොවට ඉපදිලා තියෙන්නෙ. මෙවැනි සහජ හැකියාව දියුණුවට උදවු කළ සියළු දෙනටම පිං .. පුතාට සංගීත ගමනේ ඉදිරියටම යන්න සහ අධ්‍යපන කටයුතු සාර්ථකව කරගෙන යන්න වාසනාව ලැබේවා.

  • @amuthu
    @amuthu 4 ปีที่แล้ว +10

    "ඒ මු සුපිරි කොල්ලෙක්නේ....youtube එකෙත් ඉන්නවා." (වටපිට මල්ලිට සිදු වූ ඒ දේ ඔබ දන්නවාද?)

    • @WatapitaVlog
      @WatapitaVlog  4 ปีที่แล้ว +1

      ඒවා කියන්ට එපා

    • @justdoit1356
      @justdoit1356 4 ปีที่แล้ว +1

      Mokakda wuNe

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +14

    මොළගොඩ Eclat Musical එකෙන්ද ගත්තේ. මං මාවනැල්ලේ. නියමයි වීඩියෝ එක ✌❤

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +1

      Mth mawanalle machoo wada gewal molagoda

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳින් හරියට ඉගේන ගන්න ලැබේවා පුතාට බුදු සරණයි රත්නත්තරේම පිහිටයි

  • @thilinisandunika5879
    @thilinisandunika5879 4 ปีที่แล้ว +14

    චූටි කොල්ලා සුපිරි චරිතයක් වෙයි කවදා හරි...😍😍

    • @sunethasunetha9992
      @sunethasunetha9992 4 ปีที่แล้ว

      ඉවරවෙනකම බැලුවා හරිම ලස්සනයි ස්තූතියි ඔබට බුදු සරණයි පුංචි පැටියා ට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @yvondasanayka2306
    @yvondasanayka2306 3 ปีที่แล้ว +3

    පුතේ perra භාවයෙන් අපූ දරුවෙක් .තවත් දහිරිය ශක්තිය ලැබේවා .ඉදිරියට යන්න පුතේ බුදු සරණයි

  • @user-wz3we3qn2c
    @user-wz3we3qn2c 10 หลายเดือนก่อน +1

    සුපිරි වැන්නෙක් ..ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබෙන්න...🇱🇰♥️♥️♥️😃🫡😮😎

  • @raveenpalle4626
    @raveenpalle4626 4 ปีที่แล้ว +7

    බුදුසරණයි පුතේ. සුබ අනාගතයක් 😍😍😍

  • @KMAIK88
    @KMAIK88 4 ปีที่แล้ว +2

    නිවේදක මහත්මයා සිංදු දෙක තුනක්ම කිවනම් drums වාදනයට වැඩසටහන තවත් ලස්සනයි .සුභ අනාගතයක් පොඩ්ඩෝ

  • @gayathrishashika5237
    @gayathrishashika5237 4 ปีที่แล้ว +9

    අම්බෝ දෙයියනේ...🤗 සෝයී සෝයී පැට්ටෝ බුදුසරනයි" ඔයාට

  • @nipuwavlogs3450
    @nipuwavlogs3450 4 ปีที่แล้ว +4

    💯පොඩි උනාට සුපිරිම වැඩ්ඩෙක් respect මල්ලියෝ ❤

  • @kasunishara8998
    @kasunishara8998 4 ปีที่แล้ว +4

    ලස්සනයි පුතේ...බුදුසරණයි!!!හොද ගමනක් යන්....

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් පුතේ...❤️😍

  • @hirushikanimeshan7626
    @hirushikanimeshan7626 4 ปีที่แล้ว +2

    නියමයි මල්ලියෝ.. ඔයාට හොද අනාගතයක් තියනව... බුදු සරනයි... ❤️

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +11

    අපෝ පන්ඩිත... පැටියෝ සුභ ගමන්... බුදු සරනයි.

    • @jananimaheshika1362
      @jananimaheshika1362 4 ปีที่แล้ว

      Ammoo oww.watapita malliltath ugannanawa 😄😄

  • @sgfgug2439
    @sgfgug2439 4 ปีที่แล้ว +6

    පපුව පච්වුනා පුතේ වාසනා වත්ත සුභ ආනාගතයක්

  • @rangaprasadana8200
    @rangaprasadana8200 4 ปีที่แล้ว +2

    බුදුසරණයි චුටි පුතා ඔයාට... ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේවා

  • @lahirulakshan4364
    @lahirulakshan4364 4 ปีที่แล้ว +2

    හොද අනාගතයක් තියනවා ඒ පුතාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @akvideo9880
    @akvideo9880 4 ปีที่แล้ว +7

    මේකනන් මනුස්සයෙක් වෙන්න නන් බෑ ....අනේ පන්ඩිත කම..❤️❤️❤️❤️

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 4 ปีที่แล้ว +13

    සුපිරි වැඩ්ඩෙක් වෙනවා ලොකු වෙනකොට Electric dram eka genawama puthage video ekak karanna bokka....

  • @ireshadissanayaka7586
    @ireshadissanayaka7586 4 ปีที่แล้ว +4

    හරිම පන්ඩිත පොඩ්⁣ඩෙක්,බුදු සරනයි පුතේ

  • @matheeshamatheesha2538
    @matheeshamatheesha2538 4 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ .ඔයාට ගොඩක් දුර ගමනක් යන්න එක හිතින්ම ප්‍රාර්ථනා කරනව.❤️

  • @tharindudananjaya7047
    @tharindudananjaya7047 4 ปีที่แล้ว +2

    නියමයි පුතේ😘 ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න ඔිනි❤️

  • @nimeshrandunu3236
    @nimeshrandunu3236 4 ปีที่แล้ว +8

    lankawen bihi wena supiri drums wadakayek.budu saranai patiyooo.supiri waddek.

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    ජයවේවා පුතේ

  • @Kalana_m
    @Kalana_m 4 ปีที่แล้ว +5

    බුදු අම්මාේ වගුගඩුවත් එක්ක ඇඔරිලා ගියා ගහපු ගැහිල්ලට😍😍

  • @jonisamkumar3548
    @jonisamkumar3548 4 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් පුතේ.ජේසු පිහිටයි

  • @shangaming5052
    @shangaming5052 7 หลายเดือนก่อน +1

    උබ ලොකු උනාම ඩ්‍රම්ස් පලයි පිඩ්ඩො ❤️❤️සුපිරියක්❤️❤️

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 4 ปีที่แล้ว +1

    podi ekkana goda thamai.. niyamai. Jayawewa!
    Watapitage sindu hakiyawath maru ahh!!

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +1

    අම්මෝ පැටියාගේ දක්ෂතාවය දැන් වහාම නං ලොකු වුනාම මොන මොන පෙරළි කරයිද පුතාට බුදු සරණයි පුතේ 🌹🌹🌹🙏🙏🙏👍👍👍👂👂👂

  • @ilangasinhailanga4314
    @ilangasinhailanga4314 4 ปีที่แล้ว

    Idiriyatama yanna.Theruwan saranai.Daksama daksa lankawe tharuwak wewa.

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 ปีที่แล้ว

    බුදුසරණයි පුතාට සුභඅනාගතයක්.

  • @arawindakumara2721
    @arawindakumara2721 3 ปีที่แล้ว

    Suba pathanawa punchi puthe. Oyage anagathe Lassana wewa. Budu saranai patiyo

  • @rupidila3584
    @rupidila3584 4 ปีที่แล้ว +1

    Budu saranai puthe hodata loke lokuma thanakata yanna puluwan wenna kiyala prarthana karanwa

  • @kingav-ch8cu
    @kingav-ch8cu 4 ปีที่แล้ว +4

    Good luck malliyo keep it up❤️💪😍

  • @truth6205
    @truth6205 4 ปีที่แล้ว +3

    Niyamai podi kollo💚suba anagathayak👊💚

  • @sahanpranitha2642
    @sahanpranitha2642 2 ปีที่แล้ว

    කොල්ලට ආදරෙයි ❤️😘 කොල්ල සාර්ථක වේවා ❤️🇱🇰❤️

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    පුතේ ඔයාට ඉදිරියට යන්නට සක්‍යය ලැබෙීවා යහපතක්ම වෙීවා පුතේ

  • @maduanuththara4158
    @maduanuththara4158 4 ปีที่แล้ว +8

    ඇත්තටම ලස්සනයි 😍

  • @kanishkajayasinghe8523
    @kanishkajayasinghe8523 2 ปีที่แล้ว

    නියමයි 👌 චූටි පුතා ,
    බුදු සරණයි !
    ජයවේවා ,

  • @surajmadushanka5281
    @surajmadushanka5281 2 ปีที่แล้ว

    ශෝක් පුතේ.....👍👍👍👍👍 නියමය් සුබ ගමන්.....!!!!!

  • @Listen2154
    @Listen2154 7 หลายเดือนก่อน

    Very nice. Happy to watch. Great.
    Budhu Saranai. Wish you be a Favorite Player.

  • @aviiboy5458
    @aviiboy5458 4 ปีที่แล้ว +1

    Patta podiii ... lankawe hoda thanakata yanna puluwan. Bs 😘❤❤❤❤😘

  • @prasannafernandovlog8634
    @prasannafernandovlog8634 4 ปีที่แล้ว +2

    ලස්සනයි පුංචි පුතා..ඔයාට බුදු සරණයි.....👍👍👍👍👍

  • @jiahin
    @jiahin 2 หลายเดือนก่อน +1

    Supiri puthek 👍 Theruwan saranai 🙏🙏🙏

  • @anuanoma2759
    @anuanoma2759 4 ปีที่แล้ว +5

    තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි බුදු සරණයි චූටි පුතාට ඇස්වහක් කටවහක් වදින්න එපා ,,🙏🙏🙏🙏

    • @poojaudayangani160
      @poojaudayangani160 4 ปีที่แล้ว

      Ma akka oyata matekada mawe anoma akka mama pooja maga fonaka kaduna na ko ana apa yaluwo

  • @darshanasandakalum764
    @darshanasandakalum764 ปีที่แล้ว +1

    සුබ පැතුම් මල්ලියො ඔයට ❤️❤️❤️

  • @kaskrishan2609
    @kaskrishan2609 4 ปีที่แล้ว +2

    මේක නම් සංසාර ගත පුරුද්දක් පුතේ මොනා උනත් අපිට අනාගතේ සුපිරිම වැඩ්ඩෙක් වන බව නිසැකයි. තෙරුවන් සරණයි

  • @asankapethum2118
    @asankapethum2118 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි! පුතාට ❤❤❤❤

  • @kudabandakuda5501
    @kudabandakuda5501 4 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ ඔයාට ඉදිරිය සුභයි පුතේ

  • @kaushalyakumari9094
    @kaushalyakumari9094 4 ปีที่แล้ว +4

    පණ්ඩිත සීයා කෙනෙක්නේ සූටි බෝලේ...💞💞💞💞💞💞💞

  • @dilipprasanna5365
    @dilipprasanna5365 4 ปีที่แล้ว +4

    බුදු සරණයි....! පුතා

  • @SapumalMoragoda
    @SapumalMoragoda 4 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් උදා වේවා !!!

  • @mr.bandastudio
    @mr.bandastudio 4 ปีที่แล้ว +1

    නියමයි පොඩ්ඩො.... සුබ පැතුම්...

  • @rkdevil2416
    @rkdevil2416 4 ปีที่แล้ว +2

    අයියෙ මට කියන්න වචන නැහැ.
    මේ පොඩි මල්ලි ඩ්‍රම් සෙට් එක ගහන කොට ඇගේ මයිල් කෙලින් උනා.👍👍🖐️😄
    මේ පොඩි මල්ලි ලොකු වෙනකොට මේ ලන්කාවෙ ප්‍රසිද්ද වාදකයෙක් වෙනවා අනිවාර්යයි.
    පෙර බවයේ සිට කරපු දේවල් තමයි මේ.🖐️🖐️😄😄🖐️
    සුබ අනාගතයක් අත් වේවා මේ මල්ලිට.🙏🙏🙏🙏🤚

  • @sihash6450
    @sihash6450 4 ปีที่แล้ว +8

    Budu saranai patiyo❤❤❤❤❤

  • @sajithkumara1014
    @sajithkumara1014 11 หลายเดือนก่อน

    මරැ පුතේ මරැ සුබ අනාගතයක් පැටියො

  • @hachinhachin1275
    @hachinhachin1275 4 ปีที่แล้ว +14

    ඒල පොඩ්ඩෙක්
    කවදහරි ලොකූ තැනකට එයි

  • @nlienlie4711
    @nlienlie4711 4 ปีที่แล้ว +1

    ලස්සනයි cuti පුතා suba අනාගතය ලැබේවා

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +1

    පුතේ ඔයා හරිම වටිනවා හරීම දක්ෂ ආදරේ හිතෙන පැටියෙක් පුතේ ඔයාට සුභ පතනවා මම කූවේට් හී සිට

  • @dineshchaminda2297
    @dineshchaminda2297 4 ปีที่แล้ว +1

    නියමයි පුතේ..බුදු සරණයි...💖💖💖

  • @udarakumara9979
    @udarakumara9979 2 ปีที่แล้ว +2

    🥰🥰මල්ලියා ඩ්‍රම කාලා වතුර බීලද ඉන්නේ🇱🇰🇱🇰 මගේ ලගත් ඩ්‍රමක් තියෙනවා💝💝 මට බෑ බං තාම උබ තරම්වත් ගහන්න💕💕 💥💥මල්ලියා හදවතින්ම සුබ පතනවා ලස්සන ගමනක් යන්න❣️🔥💖 ආදරෙයි💕💞💓

  • @sankashroud2781
    @sankashroud2781 4 ปีที่แล้ว +1

    Fatta machan uba nam 😘😍 fatta dewal karanne bro uba nam ahaa elama 😘🥰💪🏻💪🏻💪🏻

  • @bcaperera4927
    @bcaperera4927 3 ปีที่แล้ว

    ලස්සනයි පුතේ ❤️❤️❤️ තෙරුවන් සරණයි ජේසු පිහිටයි 😍😍😍

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි චුටි පුතාට සුභ අනගතයක් ෂෝක් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  • @dimuperera1927
    @dimuperera1927 4 ปีที่แล้ว +1

    Subama suba anagathayak sudu puthata, budusaranai,jesus pihitai

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +4

    බුදු සරණයි පැටියා 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @werwer3605
    @werwer3605 2 ปีที่แล้ว

    ලස්සනයි/ පූතා/ බුදුසණරයී

  • @matheeshaweerasinghe3002
    @matheeshaweerasinghe3002 4 ปีที่แล้ว +4

    ඒප පට්ට වටපිට අයියේ ❤️

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 ปีที่แล้ว +1

    yan puthe idiriyatama ape suba petum parthana karannam daksayak wagema iganmen jayaganna budu saranay dewi pihitay💥👍✌👏❤❤❤

  • @ishannilusha1715
    @ishannilusha1715 4 ปีที่แล้ว +1

    jaya wewa malliyooo

  • @incredibleizu4
    @incredibleizu4 4 ปีที่แล้ว +1

    Wow , only one thing to say , superb!!!👍🏼👍🏼👍🏼 Wish you to have a great future dear kid.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතාට 💖💖💖💖💖💖😍🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂ජයවේවා

  • @samanmalieabeywardhana2009
    @samanmalieabeywardhana2009 4 ปีที่แล้ว +1

    Niyama daksha daruwek....pera sansaren genaapu daksha kamak thiyenne..jaya wewa...budu saranai💕💞💖

  • @thilinimadhushani7456
    @thilinimadhushani7456 4 ปีที่แล้ว +1

    Theruwan saranai petiyo...❤

  • @nipunheshan234
    @nipunheshan234 4 ปีที่แล้ว +1

    සුපිරි නේ....... පොඩ්ඩා මරුනෙ. සුබ අනගතයක් ...

  • @pererauthsara1590
    @pererauthsara1590 4 ปีที่แล้ว +4

    නියමයි පොඩ්ඩෝ❤️❤️🔥

  • @anuththarahansika3535
    @anuththarahansika3535 3 หลายเดือนก่อน

    Congratulations malli budusaranai 🎉

  • @vishmakumara8889
    @vishmakumara8889 ปีที่แล้ว

    සුබ අනාගතය ක් වේවා

  • @cha1Music
    @cha1Music 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️thank you for made this video

  • @induvarakaveesha3858
    @induvarakaveesha3858 3 ปีที่แล้ว

    සුපිරි ඩ්‍රමෙක් වෙයං මල්ලෝ😍🤙🇱🇰 බුදුසරණයි🙏

  • @hashanraviranga8535
    @hashanraviranga8535 4 ปีที่แล้ว +2

    Ammo ithin 😍😍 Budusaranai patiyo.

  • @kusalmadusanka5233
    @kusalmadusanka5233 4 ปีที่แล้ว +2

    Budu saranai puthe
    Lankawe supiri weddek wennawa dawasaka meya