Big Wins Final Nonstop - M S Fernando Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2020
  • Contact me on - 076 621 9888
    0765461519
    Website : himarukdlakshan.wixsite.com/w...
    Subscribe on My Channel
  • บันเทิง

ความคิดเห็น • 514

  • @ahgahg7555
    @ahgahg7555 3 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සනයි පුතේ ඔයාලට දිගු ගමනකට දෙවියන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි

  • @rukmangunawardena5740
    @rukmangunawardena5740 3 ปีที่แล้ว +26

    කවුරු මොනවා කීවත් පොඩ්ඩො සෙට් එක පට්ටයි..හැබැයි අර නටන්න ට්‍රයි කරන සූටි මල්ලියා වැඩේ අවුල් කරනවා වගේ... කොහොම උනත් ආදරෙයි...❤️❤️❤️❤️

    • @user-pe7hk5el3s
      @user-pe7hk5el3s หลายเดือนก่อน

      Kawada hari daksh lankawe supiri band team aekak wenna partana karanawa....jesu pihitai🙏🙏🙏🙏🙏🙏

  • @user-kz7zt4tz7v
    @user-kz7zt4tz7v 3 ปีที่แล้ว +8

    නියමයි..සුපිරි .....රිදෙන්නම දෙනවා..

  • @dinidumaliniwanthidesilva2697
    @dinidumaliniwanthidesilva2697 ปีที่แล้ว +1

    කොල්ලෝ ටික මරු ආ....අද තමයි මං බැලුවේ..සුපිරියි කොලු පැටව්නේ...ආදරෙයි පැලෙන්න

  • @shanikanirupamala5382
    @shanikanirupamala5382 2 ปีที่แล้ว +4

    හැමදාම ආදරෙයි ඔයාලට ඔයාලා ට කවදාවත් වරදින්නෙ නැ ඔය ආදරණීය BIg wins bend එකෙ ඉන්න හැම පොඩ්ඩෙක් ටම සුබ පතනවා කවදාවත් වරදින්නෙ නැ ඔයාලට ඔයාලගෙ ගමන යන්න දළදා සමිදු පිහිටයි !!!!!!!!!!!!!!!!!!!!! හැමදාම ආදරෙයි 💝💝💖💖💗💗

  • @simansangadige2012
    @simansangadige2012 4 ปีที่แล้ว +1

    රතු ස්කිනිය ඇඳන් නටන මල්ලි නියමයි උඹේ හැකියාව මල්ලි උඹට බනින මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔය බනින එකෙකුටවත් පුලුවන්ද ඔය වගේ ඉදිරිපත් කිරීමක් කරන්න උඹට හොඳ අනාගතයක් මල්ලියේ උඹ සැලෙන්න එපා බුදු සරණයි

    • @kumakuma7294
      @kumakuma7294 4 ปีที่แล้ว

      Aka nam aththa yaluwa podi daruwekne kohoma andath moka ape un ganiyek ohoma adan natuwa mokuth kiyanna

  • @spksaman9251
    @spksaman9251 3 ปีที่แล้ว +9

    එල කොල්ලෝ ටිකක් සුබ අනාගතයක් ❤️

  • @jeewan8145
    @jeewan8145 4 ปีที่แล้ว +14

    පොඩි කාලේ ඉදන් ළමයින්ට හොඳ රසාස්වාදයක් තියෙන සින්දු පුරුදු කරොත් ලොකු වෙද්දී තවත් ලස්සන,අහන් ඉන්න පුලුවන් සංගීතයක් මේ ළමයි නිර්මාණය කරයි...බොහෝම අගය කරනවා දක්ෂතාවය මෙයාලගේ...ඒත් ළමයින්ට හොඳ දේම කියලා දෙන්න කියලා මෙයාලගේ පුහුණුකරුගෙන් ඉල්ලීමක් කරනවා...නැත්තම් ඉතින් sahara flash සරණයි😂😂😂

  • @UshanthaUshantha-rh3ee
    @UshanthaUshantha-rh3ee ปีที่แล้ว

    කවුද මෙ නටන කොලුවා සුපිරි වැඩ්ඩ,ජය හැමොටම

  • @dasunanuranga3857
    @dasunanuranga3857 4 ปีที่แล้ว +16

    පොඩ්ඩගෙ කටහඩට මම පට්ට ආසයි. නටන මෑන්ගෙ කැප් එක ගායකය දාගත්තනම් මරු ඈ. ගින්දර පිට වෙන්නට සිංදුව කිව්ව වගේ

  • @suseelathero9141
    @suseelathero9141 2 ปีที่แล้ว +6

    ලස්සනයි දරුවනේ, සුභ ගමන්..

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 4 ปีที่แล้ว +5

    ලස්සනයි පුතේ ඔයාල සියලුම දෙනා,, ජය වේවා,, බුදු සරණයි,,,

  • @chiranthabandara6942
    @chiranthabandara6942 2 ปีที่แล้ว +2

    ලස්සනයි නන්ගිලා මල්ලිලා ටික හැම දාමත් ආදරෙයි 😘😘

  • @ert7167
    @ert7167 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ඔයාලට බුදු සරණයි ගොඩක් ආදරෙයි මල්ලි ලටිකාට

  • @dilankalakshanofficial3555
    @dilankalakshanofficial3555 4 ปีที่แล้ว +7

    සෙට් එක මරු, හොඳ ගමනක් යන්න පුළුවන්👍👍👍👍👍❤❤❤❤

  • @user-up3sz2th6n
    @user-up3sz2th6n 4 ปีที่แล้ว +1

    සුපිරි....ගොඩාක් අදරේයි...එත් රතු ස්කිනිය ඇදන් ඉන්න පෝඩ්ඩා බැන්ඩ් එකම කනවා....ඔලු බක්කේක්

  • @sujaninayomi8520
    @sujaninayomi8520 2 ปีที่แล้ว +2

    පට්ට වැඩ්ඩො සෙට් එකක් නෙ.❤️❤️

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +1

    ඇට ගැලවෙන්න ගහනවා කොල්ලො ටික සෙට් සුපිරි
    ❤🙏❤🙏❤🙏❤🙏❤

  • @G99music
    @G99music 4 ปีที่แล้ว +13

    Band එකට හොද ගමනක් යන්න ලැබෙන්න කියලා සුභ පතනවා❤️🙏

  • @methuninadinsha6888
    @methuninadinsha6888 4 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @princcesdi
    @princcesdi ปีที่แล้ว

    අම්මො පොඩ්ඩලා ටික දෙනවා සුෆ්ෆටම💪✌...ගැම්මක් තමා ඉතිම් සුබ අනාගතයක් වෙවා පොඩ්ඩො ඔක්කොටම🙏

  • @isuruakalanka1423
    @isuruakalanka1423 4 ปีที่แล้ว +10

    පැඩ් පාර් සුපිරි ❤❤

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว +47

    ඉස්සරහින්ම නටපු දරුවට හැමෝම බැන්නට,බලන්න ඒ දරුවා ජාතික ගීය වයද්දී කැප් එකත් ගලවලා සීරුවෙන් හිටපු විදිහ,විනොදාස්වාදයෙදි නැටුවා,ඒ තමා ළමාකම,ජාතික ගීය වයද්දී ගරු කලා,ඒ හැදියාව,,,හැමදේම වැරදියට බලන්න එපා,ළමා වයස පහු කරලා නෙමේද අපි මෙතන ඉන්නෙ ,,,.

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සහෝදරයා ,,මුන්ට පුලුවන් බනින්න,විතරයි ,,🔥🔥💪👍👍🤗🤗

    • @nuwantharusha3289
      @nuwantharusha3289 3 ปีที่แล้ว

      Balako e pakaya ge line eka

    • @kakirisamantha736
      @kakirisamantha736 ปีที่แล้ว

      Oww

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සනයි පොඩ්ඩෝ ටිකට ජයවේවා බුදු සරනයි හැමොටම ආදරේ ❤ ගොඩාක්

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌💋💋💋

  • @rathnewije4119
    @rathnewije4119 2 ปีที่แล้ว +1

    නියමයිමල්ලිලාටිකමමත්කැමති

  • @anjalianupama4669
    @anjalianupama4669 4 ปีที่แล้ว +12

    පොඩ්ඩෝ ඔක්කොම පට්ට රතු ස්කිනී එක ඇදන් ඉන්න පොඩ්ඩත් මරු කොල්ලොනේ

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +7

    Congratulations daruwane..
    ජයම වේවා ..
    අලුත් වෙලා වෙනස් වෙලා ඉදිරියටම යන්න සුබ වේවි අනාගතය එකෙන්ම..
    ❤❤❤❤

  • @rashininimsara3049
    @rashininimsara3049 ปีที่แล้ว +1

    ඩ්‍රම ගහන මල්ලි නං ........පට්ටහ්

  • @user-ex9cu2zv8d
    @user-ex9cu2zv8d 5 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ ජයවේවා 👍

  • @pasindudilshanpasindu3930
    @pasindudilshanpasindu3930 2 ปีที่แล้ว

    ඔයලා දිගු ගමනක් යන්න බුදුසරණයි අපි ආසයි ලංකාව හොල්ලන්න පුළුවන් බෑන්ඩ් ඒක දකින්න 👍 මාත් miusic තාම කරන්නේ Miusic මගේ ජිවිතේ

  • @ashan3974
    @ashan3974 4 ปีที่แล้ว +7

    නියමයි.🎶🎶🎵 එල.

  • @Junglefear422
    @Junglefear422 4 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි! කොල්ලනෙ.. අපෙ අනාගතෙ

  • @werwer3605
    @werwer3605 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි/ බූදුසණරයී

    • @rathnewije4119
      @rathnewije4119 2 ปีที่แล้ว +1

      එකනන්ඇත්තමචන්😍

  • @rasitha9
    @rasitha9 2 ปีที่แล้ว +1

    පොඩ්ඩෝ ටික සුපිරි. සුබ අනාගතයක් ❤❤❤💪💪💪

  • @dhanud.m484
    @dhanud.m484 ปีที่แล้ว

    ඔයාලට හොද ගමනක් යන්න හැකිවේවා. සංගීතයෙන් පරිනත වන්න.

  • @malithmalith7774
    @malithmalith7774 2 ปีที่แล้ว

    ගැම්මක් මල්ලිලා ටික ආදරෙයි උබලා දවසක බෑන්ඩ් එකක් ගහනවා බන් 🥰🥰🥰🥰

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +16

    පට්ටයී....පොඩ්ඩෝ...බුදු සරණයි ජයවේවා..🌹🌹🌹🌹🌹

  • @madurangajayalath896
    @madurangajayalath896 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි

  • @prasadjayasingha4312
    @prasadjayasingha4312 2 ปีที่แล้ว

    Malli band ekanm niyamayi. Good song

  • @chamindu2070
    @chamindu2070 4 ปีที่แล้ว +5

    ටීම් එකම සුපිරියි❤️❤️❤️❤️❤️

  • @nadeekaniroshan3919
    @nadeekaniroshan3919 4 ปีที่แล้ว +68

    poddo ඔක්කොම සුපිරි විශේෂයෙන්ම රිදම් ගහන පොඩ්ඩාට මම කැමතියි නියමටම රිදම් පාර දෙනවා මේ අහිංසක ළමයි ට බැනල කමෙන්ට් දාන අයට කියන්න තියෙන්නේ පුංචි උනත් ඒ ළමයි ගොඩක් දක්ෂ හැකියාවන් තියෙන අය ඒ නිසා තමන් පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට වඩා අතිශයෙන්ම මේ ළමයි දක්ෂයි

  • @abesinghe1113
    @abesinghe1113 4 ปีที่แล้ว

    Supiry supiry ජයවේවා bs

  • @usldrums
    @usldrums ปีที่แล้ว +1

    Ammooh...gammak thaay set ekama🥵❤️💯

  • @m29lkkpbbn21
    @m29lkkpbbn21 4 ปีที่แล้ว +3

    නියමයිනේ 👍👍👍

  • @sugathdenagama4260
    @sugathdenagama4260 3 ปีที่แล้ว +2

    පට්ටම දක්ෂ පොඩ්ඩෝ සෙට් එකක්...❤️❤️🌹❤️❤️

  • @wasanawasana4378
    @wasanawasana4378 4 ปีที่แล้ว +6

    Ape sampath tamai mewa බුදුසරණයි පුතේ සියලු denata

  • @shahindamaduwanta6975
    @shahindamaduwanta6975 ปีที่แล้ว

    ගැම්ක් තමා

  • @sudathsuranga7029
    @sudathsuranga7029 4 ปีที่แล้ว +4

    ලස්සනයි පොඩි මල්ලියො පොඩ්ඩක් සයිඩ් එකෙන් ඩාන්ස් කරන්න

  • @tharakasadaruwan5738
    @tharakasadaruwan5738 4 ปีที่แล้ว +3

    පොඩ්ඩෝ ඔක්කොම සුපිරි ඔක්කෝඕඕඔටම වඩා කිබොර්ඩ් පොඩ්ඩා වැඩ්ඩා හොදේ 🌷🌷🌷🌷🌷❤❤❤❤

  • @sudda12655
    @sudda12655 2 ปีที่แล้ว +1

    එල කොල්ලොනේ ❤️ අලව්වට එන්න බැයිද 😁

  • @Dopesnoheshan.s
    @Dopesnoheshan.s 3 ปีที่แล้ว +2

    Ela kollane 🤟

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 3 ปีที่แล้ว +1

    ලස්සනඅනාගතයක්පුතෙතෙරැවන්සරනයි

  • @BusinessLankaMagazine
    @BusinessLankaMagazine 4 ปีที่แล้ว +1

    මල්ලිලා බෑන්ඩ් එක නම් සුපිරි සිං
    සුපිරි ඇත්තටම ලස්සනයි මම ගොඩක් video බලලා තියෙනවා ඒත් දැන් දැන් ළමා ගතිය පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා වගේ තාම පොඩි ලමයි අපි මාර ආසයි සිංදුවලට රතු skinny මල්ලි ඔයිට වැඩිය හැසිරීම ළමා විදියට තිබ්බනං වටිනවා මොකද ඔයාලට වැඩ ගහන්න හම්බ ඉස්සරහට ඉතින් ඔයාලව අනුකරණය කරන පරපුරක් බිහි වෙයි ඕගොල්ලෝ පිස්සු කෙලියොත් අපරාදේ මවුපියන්ගෙ මහන්සිය

  • @binaraindiwara7303
    @binaraindiwara7303 3 ปีที่แล้ว +1

    මල්ලි ලා ඔයාලා මරැ ඔය ඉස්සරහා නටන එකා කනවා

  • @arumapudumavideo8312
    @arumapudumavideo8312 3 ปีที่แล้ว +1

    Ft malli set ekma maru ohoma ඉදිරියට yamu malli ft ❤❤❤❤👈

  • @sansala29
    @sansala29 4 ปีที่แล้ว +18

    අම්මෝ කියන්න වචන නෑ .... පැංචනේ... බුදුසරණයි

  • @nadeeshan5217
    @nadeeshan5217 4 ปีที่แล้ว +7

    හොද ගමනක් යන්න සුභ පතනව පොඩ්ඩො ටිකට. රතු ස්කිනී එක ඇදන් ඉන්න පොඩ්ඩත් මරු

  • @saradesilva7155
    @saradesilva7155 4 ปีที่แล้ว

    ලස්සනයි හරිම ලස්සනයි බුදු සරනය සද ජය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @maniakemaniake1400
    @maniakemaniake1400 3 ปีที่แล้ว

    ලස්සනයි .පොඩිඩො.හැමොටම .සුබපැතුම් ජයවෙවා බුදුසරණයි

  • @gnanawansaabesuriya5594
    @gnanawansaabesuriya5594 2 ปีที่แล้ว

    Super me, k, s, a Beliatta. Sri lanka👍🇱🇰

  • @gayanihansika9415
    @gayanihansika9415 4 ปีที่แล้ว +1

    Godak lassnai poddan budusarani ඉදිරියට yanna suba gman 😘😘😘😘

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 4 ปีที่แล้ว +5

    නියමයි සෙට් එක.අනාගතේ සුබ ලකුනු පේනව ❤️❤️

  • @nayanaranasingha9758
    @nayanaranasingha9758 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි රත්තරනේ
    බුදුසරණයි පැටව් ටිකට

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Harima lassanai phthalate budu saranai

  • @nalinguruge2557
    @nalinguruge2557 4 ปีที่แล้ว +29

    අනාගතේ යමක් කරාවී..෴
    ලීඩ දෙනව නියමෙට
    ඔක්කොම හොදයි
    ඉස්සරහ ඉන්න බැනියම ඇදගත්ත පොඩිඩට බනිනව හැමෝම නමුත් ඌත් යමක් කරනවා෴
    අදකාලෙ හැම සිංදුවකටම විෂුවල් හදන එකේ
    ඒ පොඩිඩ සජීවීව කලහැකි රංගනයක යෙදෙනවා
    සුබ පැතුම්

  • @yohangp4727
    @yohangp4727 3 ปีที่แล้ว +1

    Patta kollo scale tikak gaha gathanam elaaa mam puttalame dgio band eke lead guitarist

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว

    Super ජය වේවා suba අනාගතයක් පුතේ

  • @hyuggg256
    @hyuggg256 3 ปีที่แล้ว

    බුදුසරනයි.ජයවෙිවා.ඉදිරිගමන්

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว

    Wow සුපිරි සුපිරි machanla🙏🙏🙏🙏budu සරණයි

  • @kalakala3347
    @kalakala3347 4 ปีที่แล้ว +4

    Good song 👍🌹🌹🌹🌹

  • @denuwannethsara3150
    @denuwannethsara3150 2 ปีที่แล้ว

    ගමේ කොල්ලො ටික මරු

  • @wonderfulworldproduction2606
    @wonderfulworldproduction2606 3 ปีที่แล้ว

    Pattai kollane....ela ela

  • @jagathwidanage2700
    @jagathwidanage2700 4 ปีที่แล้ว +7

    Lassanai බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 2 หลายเดือนก่อน

    Harima lassanaii good luck god bless your 🙏🙏🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾

  • @sameerachathuranga8169
    @sameerachathuranga8169 3 ปีที่แล้ว

    Maru maru poddo loku wedak oni ubalage jaya wewa sarthaka gamanak ubalata

  • @sumertnadara7139
    @sumertnadara7139 4 ปีที่แล้ว +2

    පට්ටයී බුදු සරණයි

  • @anjanaiduranga9963
    @anjanaiduranga9963 2 ปีที่แล้ว +1

    Super niyamai

  • @nilakshacooray4467
    @nilakshacooray4467 4 ปีที่แล้ว +11

    👌 පොඩි සෙට් එක. නියම පැහැදිලි අනාගතයක්. මේකේ පොඩි උන්ට ටොක් දාන උන්ට කියන්නේ උම්බලගේ දෙමාපියන් උම්බලට පොඩි කාලේ ලමා කාලයක් දුන්නේ නැද්ද. ගොබ්බයෝ වගේ මේකේ හැසිරෙන්න එපා බන්🙏

  • @roshinirosi6001
    @roshinirosi6001 4 ปีที่แล้ว +1

    Ela koloo Elaaa niyamai chuti boy maruu wedak 🎻🎻🎻🎻👍👍👍👍💃💃💃💃💃💃🇱🇰🇱🇰🇱🇰api kuwait

  • @renukaakandura5756
    @renukaakandura5756 2 ปีที่แล้ว +1

    ඉස්සරහ නටන පොර සුපිරි ජය වේවා සහෝ......😍😍😍සියලු දෙනාට ජය වේව....😍😍😊

  • @asangasanjeewa5535
    @asangasanjeewa5535 3 ปีที่แล้ว

    මරු සෙට් එක 👋👋👋👋😘

  • @praneethrashinda7140
    @praneethrashinda7140 2 ปีที่แล้ว +1

    Patta set ekk 😍😍

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 ปีที่แล้ว +4

    ජය වේවා රත්තරං පැටවු ටිකට.තෙරුවන් සරණයි

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว

    එල 👍 එල ,,,,ඒක ,,ඒ,,පොඩ්ඩගේ,,කැමැත්ත ,,එයාට ඕන එකනේ,එයා,,ඇදන් ඉන්නේ ,,සුපිරියි,,පොඩ්ඩො,ටික ,,ඕක ඔයවිදියට,,අරන් යන්න ,,අතරමග කඩාකප්පල් කරගන්න එපා ,,ලගදිම,,ඔයාලට හොද,,ස්තාවරකට ,එන්න පුලුවන් ,,සුබ පතනවා ඔයාල සැමටම ,,💪💪🔥🔥👍👍👍🤗🤗🤗,,හොදට පුහුනුවීම්,,කරන්න ,,

  • @nethufernando7117
    @nethufernando7117 4 ปีที่แล้ว +5

    Well done 👍

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 4 ปีที่แล้ว +3

    Good job little brothers. God bless you all. Go on the correct path pls. Blessings 🙏💒

  • @rishuchenayarishuramanayak4172
    @rishuchenayarishuramanayak4172 2 ปีที่แล้ว

    supirii adareii suba anagathayakkk👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @pramoddimuthu7877
    @pramoddimuthu7877 2 ปีที่แล้ว

    set akama maru ahhh budu saranai

  • @desilvayagamarachitrashiro3545
    @desilvayagamarachitrashiro3545 ปีที่แล้ว

    Verynice all of son God bless welldon❤❤❤❤❤❤❤

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හොඳ adum කට්ටලයක් ගන්න rastiyadu කාරයෝ wagi අඳින්න eipa

  • @hudhachennel9734
    @hudhachennel9734 4 ปีที่แล้ว +9

    wow really amazing band ....all the best guys.....

  • @slmemeshop
    @slmemeshop ปีที่แล้ว

    යකෝ බෑන්ඩ් එක නග්ගලා ගනිල්ලා අපි බලාගෙන ඉන්නේ 🥰😍🤜

  • @samanasitha3791
    @samanasitha3791 2 ปีที่แล้ว

    සුපිරි

  • @kcvidanapathirana9134
    @kcvidanapathirana9134 4 ปีที่แล้ว +8

    තව අලුත් video දාන්න.

  • @gunawathigunawathi6361
    @gunawathigunawathi6361 2 ปีที่แล้ว

    Mea band ekata thava කට්ටිය gannavada

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว

    Pattai kollo tika .........Habai aulakata thiyenne skinner eka gahapu kolla thama.......Thawa tikak patta act ekak dammanam hari mokda eka nam aul ...........idiriyatama yanna shaktiya dairyaya labewa kiyala prarthana karanawa...Good luck😍❤❤😎👍

  • @G99music
    @G99music 4 ปีที่แล้ว +8

    අම්මෝ ලීඩා 😍

  • @piyumijayamali1053
    @piyumijayamali1053 3 ปีที่แล้ว +1

    අඩ්ඩේහ් අප්පාහ් ..🤟 ෆට්ට සූටියෝ ට්ක 😂😋💝

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว

    Taruwan. Saranae. Daruwana. 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

    • @dineshkumara8869
      @dineshkumara8869 4 ปีที่แล้ว

      🎤🎼🎵🎶📯🎺🎻🥁🎷🎸🎹🇱🇰🇱🇰🇱🇰