ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කුස්සියට ආ අලුත් අමුත්තෝ. The New Look Of My Kitchen |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2023
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see the new look of my kitchen and let's make easy dinner and breakdadt recipe. Would you like to know about my new business? And I hope to introduce my website too.
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our face book store 👇
    www.facebook.c...
    070 2639127 whatsapp අංකයට පණිවිඩයක් තබා වැඩි විස්තර දැනගන්න.
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    #dovegreens
    #smallbusiness
    #recipe
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...

ความคิดเห็น • 788

  • @maheshikachathurangi-ck4qu
    @maheshikachathurangi-ck4qu 14 วันที่ผ่านมา +1

    පිළිවෙල කුස්සියක් ඔයා හරි පිළිවෙලට හැම දේම කරනවා මම හැමදාම මේ video බලනවා❤❤❤❤

  • @leelajayasundera9134
    @leelajayasundera9134 ปีที่แล้ว +22

    ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න මගේ සුභපැතුම්.
    අරමුණක් තිබේ නම් එහි ලගාවීම සුන්දර
    අත්දැකීමක් බව කියා දුන්‍නෙත් ඔබමයි ❤

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 ปีที่แล้ว +21

    කුස්සිය හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thilinipramuditha3298
    @thilinipramuditha3298 ปีที่แล้ว +21

    අක්කෙ,ඔයා හරියට වැස්ස වගේ. කටහඬ ඇහෙනකොට හිතට හරිම සිසිලක් දැනෙන්නෙ.අලුත් ජවයක්,ශක්තියක්,නිදහස් දැනෙන්නෙ.❤❤
    ව්‍යාපාරය සාර්ථක වේවා.
    සුභ පැතුම්💐💐

  • @jithnukajinajith
    @jithnukajinajith ปีที่แล้ว +16

    හරි ම ලස්සනයි.අක්කාගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.🥰😍🤩💖

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 ปีที่แล้ว +10

    හරිම සතුටුයි අක්කෙ.. වැඩි වැඩියෙන් හරියන්න ඕන අපේ ජිවතත් ලස්සන කරන ගමන් ලස්සනට ගලාගෙන යන සතුටු ගංගාවක්‌ අක්කා ❤️❤️❤️

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +8

    මට නම් නැන්දගේ වීඩියෝස් mind relaxing vedio ekk wagemi ❤️❤️ mn godk aswen me vedios balanne නැන්දගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 💐❤️ බුදුසරනයි

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 ปีที่แล้ว +10

    කුස්සිය හරිම ලස්සනයි අක්කේ.. ඔයාගේ අලුතින් පටන් ගත්ත wiyaparaya දිනෙන් දින දියුණු වේවා අක්කා සුභ පැතුම් ❤❤❤❤

  • @vishanipiumika6340
    @vishanipiumika6340 29 วันที่ผ่านมา

    ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා.ගොඩක් පිං.ඔයාගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා .❤

  • @imashasathsarani4536
    @imashasathsarani4536 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි දැන් කුස්සිය. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @sasaninimalsha8709
    @sasaninimalsha8709 ปีที่แล้ว +8

    අපේ ජීවිතේ දිනන උගන්වන ඔයගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි අක්කේ ...❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි අක්කා ඔයා ගැන ❤❤ ඔයාගේ අලුත් ව්‍යාපාරය වගේම ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ❤❤️❤️❤💐💐💐💐සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +19

    පොත් වල තියෙන ලස්සන ගෙයක් නැන්දගෙ තියෙන්නෙ 😍😍 💚💚💚💚💚

  • @nishuproducts9963
    @nishuproducts9963 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අක්කා❤ඒ වචන ජීවිතේ දිනන්න ආශාවක් ඇති කරනවා.ඔයාට පින්!!

  • @videomaster6033
    @videomaster6033 ปีที่แล้ว +6

    අක්කා පටන් ගත්තු වැඩේ හොඳින් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා, පවුලක් ගොඩ නැගෙන්න අම්මගෙ ශක්තිය ගොඩක් වටිනවා. සුභ පතනවා අක්කෙ, බුදු සරණයි!

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      " _Aniwaryenma_ .!!"
      " *Hemotama* _jayen jayaa_ .!!"

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 ปีที่แล้ว +4

    අනේ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි අක්කේ.....😍 ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් කරගන්න හැකියාව ලැබේවා අක්කා.....😊 පරිස්සමින් ඉන්න.බුදුසරණයි...😊❤

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ..දැන් කුස්සිය ..😍😍හීන පස්සේ හබා යන්න හිතට දෙන උත්තේජනය ට ගොඩක් ස්තුතියි ..💖💖💖ජීවිතේ කවදාහරි දිනපු දවසක ඔයාවත් මුන ගැහෙන්න ලැබේවා ...💖💖💖සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න .බුදු සරණයි ...🌺🌺🌺

  • @nilakshithilini1118
    @nilakshithilini1118 ปีที่แล้ว +2

    සුරංගනා ලෝකේකට ගිය වගේම දැනෙනවා ඔයගෙ ගෙදරට ගියහම 🥰❤️😘

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +3

    ඔයගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා අක්කි . ගොඩක් ස්තුතියි අක්කි .පරිස්සමෙන් සතුටින් ඉන්න god bless u akki❤️❤️

  • @Lakshianuththara
    @Lakshianuththara ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ❤️ මටත් ආසයි අක්කාගේ වගේ ජිවිතයක් ගත කරන්න 🥺❤️

  • @suvinisw
    @suvinisw ปีที่แล้ว +10

    Bottle සහ tea corner එකේ තියන lamp එක ගත්තෙ කොහෙන්ද?

  • @dineshfernando9916
    @dineshfernando9916 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි kitchen එක අක්කා .. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +32

    පටන්ගන්න අලුත් ව්‍යාපාරය සාර්තක වෙන්න උනුසුම් සුභ පැතුම් පුතේ ඔයා බොහෝම සාර්තක ගැහැනියක්...❤

  • @kavishadilshan1387
    @kavishadilshan1387 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඩ නම් හරිම ලස්සනයි නැන්දේ...සුබ පැතුම් ඔයාට..😍

  • @nadeepriyangika6774
    @nadeepriyangika6774 ปีที่แล้ว +7

    අක්කේ ඔයා දවසින් දවස අලුත් වෙන කෙනෙක්...මම හරිම ආසයි ඔයාගේ ඒ පිළිවෙලට....🥰🥰🥰

  • @morin242
    @morin242 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි අක්කිගේ වැඩ හොදින් කර ගෙන යන්න සුබ පැතුම්.ජේසු පිහිටයි පව් ලේ සැමට

    • @renukamalkanthi964
      @renukamalkanthi964 ปีที่แล้ว +1

      අක්කේ අර බෝතල් වල මිල කොහොමද

    • @renukaperera8515
      @renukaperera8515 ปีที่แล้ว

      ​@@renukamalkanthi964 මහරගම lady J තියෙනවා මිල නම් වැඩියි,tea sugar bottles ටයිට් ම නැහැ කූබි යනවා.හැබැයි ඉතින් පෙනුමයි.

  • @chamilalakmali6960
    @chamilalakmali6960 ปีที่แล้ว +8

    ඔයාට පුලුවන්නම් අර ඔයා අරන් තියෙන සෙරමික් තුනපහ බෝතල් ව්‍යාපාරයකුත් පටන් ගන්නකො අක්කේ

  • @sitharasurangani4872
    @sitharasurangani4872 ปีที่แล้ว +2

    ලස්සන, පිලිවෙල, දියුණුව , ... සියල්ල ඔබ ලග නංගී. ❤ සුභ පැතුම්. 😍

  • @ruwankamudannayake5299
    @ruwankamudannayake5299 ปีที่แล้ว

    ඔයාගේ අලුත් ව්‍යාපාර ගොඩක් සාර්ථක වේවා සොයුරිය ❤ කුලුබඩු දාන සෙරමික් භාජන මේ ව්‍යාපාරය ට එකතු කලොත් අපිත් ගන්නවා .

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි... අලුත් kitchen බඩු....

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ෂා නියමයි සොයුරිය ..ආදරණීය ඔබගේ වීඩියෝ වැදගත් හැමදාම ..සෙනෙහසින් නරඹමි සම වයසේ ඔබ .මා..තෙරුවන් සරණයි ❤️❤️🌹🍃❤️

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි නැන්දේ 😘❤ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා 🤗

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว +6

    මන් කිසිම කේක් කෝස් එකක් නොකර දැන් පොඩි බිස්නස් එකක් කරනවා... අවුරුදු ලග නිසා ටිකක් වැඩිපුර හදලා කඩවලට දාන්න හිතේ තියනවා නැන්දේ...ඒත් මට බයක් දැනෙනවා

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d ปีที่แล้ว

      කරන්න ..අනිවාර්යයෙන් ම සාර්ථක වෙනවා👍❤️

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON ปีที่แล้ว +4

    නංගිගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා....❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කා ඔයාගේ හැමදේම ගොඩක් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ඔයාගේ මේ ජීවිතය ගැහැණු ළමයෙක්ට එයාගේ ජීවිතය ලස්සනට හදා ගන්න ඕනේනම් ඒ කෙනාට සරසවියක් වගේ ගන්න ගොඩක් දේවල් තියෙන බොහොම ලස්සන ජීවිතයක් ❤️❤️❤️❤️👍😊

  • @mihirisilva1012
    @mihirisilva1012 ปีที่แล้ว +11

    දැන් තවත් ලස්සන වෙලා ඔයා ගෙ කුස්සිය ....❤️මටනම් ඔයා දැක්කත් හිත පිරිල යනව.ඔයා කරන හැමදේම සාර්ථක වේවා 💐💐💐ආදරෙයි හැමදාමත් මගෙ ආදරනීය මිතුරිය ...මං.මිහිරි නංගි

  • @nilanthikumari9959
    @nilanthikumari9959 ปีที่แล้ว +6

    Congratulations akki ❤️❤️හැමදාමත් ආදරෙයි ,පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏💙❤️💙❤️💙❤️🥰

  • @nilnayanasadakelum4333
    @nilnayanasadakelum4333 ปีที่แล้ว

    මේ වගේ ලස්සන you tube channel කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඒවා බලනකොට මටත් ගෙදර පිලිවෙලට තියාගන්න පුදුම ආසවක් එන්නෙ මගේ ගෙදර කුස්සියක් නෑ උයන්න පොඩි මඩුවක් වගේ හදාගෙන තියෙන්නෙ පොඩි උනත් මේ වීඩියෝස් දකිද්දී ඒ පොඩි ඉඩ උනත් මට පිලිවෙලකට තියාගන්න හිතෙනවා thanks akke මාත් කවදහරි ඔය වගේ ලස්සන ගෙයක් හදා ගන්නවා

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว +1

    මේ කුස්සියයි ගෙදරයි දැක්කම එන හැගීම කියන්න තේරෙන්නෙ නෑ මට 😊❤ඒ සමානම නිවෙන කටහඩ 🙈🙈🙈🙈🙈🙈🙈

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +3

    ගොඩක් වට්නා විස්වයේ එකක් බොහොම ස්තුතියි නංගී ❤

  • @renukaperera8515
    @renukaperera8515 ปีที่แล้ว

    සුබ පැතුම් ඔබට ,තව තවත් දියුණු වීමට ශක්තිය ලැබේවා ,ලබන සිංහල අවුරුද්ද ජයෙන් ජයම වේවා !!

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔයාගෙ අලුත් වැඩෙට ❤❤❤❤❤❤❤❤අදත් හරි ආසවෙන් බලන් හිටියා . පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ .ආදරෙයි හැමදාමත් .

  • @nilanthiishara7716
    @nilanthiishara7716 ปีที่แล้ว

    ඔයාගේ positive think එකට මම හරි ආසයි.. තෙරැවන් සරණයි ....😊😊

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 10 วันที่ผ่านมา

    Good morning thushari nangi. Country kitchen bottles tiyapu rack ekath set eke thibunada.Stay safe budusaranai love u lot ❤❤❤❤❤

  • @ireshasamandari4277
    @ireshasamandari4277 ปีที่แล้ว

    Math ගෙදර idan punchi බිස්නස් ekak patan gaththa masa 5ka chuti patiyek innawa akke.
    Dish wash
    Toilet cleaner
    Fabric softner

  • @duleenarathnayaka4535
    @duleenarathnayaka4535 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින් ඔය කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු සතුටක් නැන්දේ🤗 නැන්දගේ අලුත් ව්‍යාපාරය සාර්ථක වෙන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි නැන්දටත් පවුලේ හැමෝටමත්.❤සතුටින් පරිස්සමෙන් ඉන්න.🥰

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima sathutui aluth wyaparayata hadawathinma suba pathanawa godark lassani kitchen eka aluth dewaluth godark watinawa budusarani

  • @anushaanusha9951
    @anushaanusha9951 ปีที่แล้ว

    හදවතින්ම සුබ පතනවා අක්කී දිනෙන් දින දියුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 ปีที่แล้ว

    හරිම ලස්සනයි.අලුත් ව්‍යාපාරය සාර්ථක වෙන්න මගෙනුත් සුබ පැතුම්.❤️❤️❤️

  • @villagers2219
    @villagers2219 ปีที่แล้ว

    ලස්සනයි අක්කා...😍 ඔයා හොද සාර්ථක කාන්තාවක් ...❤️ ඔයාගේ ව්‍යාපාර ය දියුණු වෙන් දියුණු වට පත් වේවා...🌼🙏🌼🙏

  • @Lakni-pi6pd
    @Lakni-pi6pd 4 หลายเดือนก่อน

    Videos harima lassanai, piliwelata kichan eke wada tika karana vidiha kiyala denawa. Ane puluwannam kichan ekata oni karana badu list ekak kiyala dena video ekak karannako... aluth gedaraka padinchiyata yanakota kichan ekata oni karana hama dema thiyana video ekak 😍😍😍😍

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +1

    කොහොමද ඔයාට ගොඩක් දවසකින් නේද. ඔයාගේ පුරුදු මම බොඩිමටත් ගෙනාවා. ලස්සනයි අද vedio එක.හදලා බලන්න ඕන කෑමක් 💜️

  • @nisansalawanigasooriya7388
    @nisansalawanigasooriya7388 ปีที่แล้ว

    Oyage business eka dawasin dawasa sarthaka wewa kiyla hadawathina suba pathanawa akke💐💐

  • @nimeshamadu-tu5vo
    @nimeshamadu-tu5vo ปีที่แล้ว

    Suba pathanawa akke oyage aluth business ekata.hamadama sathutin parissamin inna❤️❤️❤️❤️❤️

  • @mareenasugandika1165
    @mareenasugandika1165 2 หลายเดือนก่อน

    Aththatama harima lassanyi piliwelayi oyage wada . Oyata kiyanna puluwanda me Items gaththe kohenda nathnam ganne kohomada kiyala .oyage wayaparaya diunuwewa kiyala parthana karanawa
    Me wage videos walin api danuwath karanawata oyata godak sthuthi ❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว

    Duwage vidio nethi unama harima paluyi e taram vidinawa .Ada vidio eka dekkama harima asayi.Kitchen eka tawa lassana wela .Thunuruwansaranai pawle sematama.

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 ปีที่แล้ว

    අක්කා දැන්තමා විඩියොව බැලුවෙි අපට වැස්ස හරිම ලස්සනයි ඔයාගෙ අලුත් වි්්‍යාපාරයට සුභ පතනවා,

  • @aheshikakumari526
    @aheshikakumari526 ปีที่แล้ว

    Kitchen eka Dan tavat lassanai.oyage siyaluma patum sartaka veva.budu saranai akka oyatat Paule siyalu denatat.🙏🙏🙏❤️❤️❤️🌹💐💐💐💐

  • @isharadesilva9561
    @isharadesilva9561 ปีที่แล้ว +1

    Where you found that nice spice rack and containers. They are gorgeous

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว

    ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැක්කෙ.අළුත් ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!!!

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 หลายเดือนก่อน

    Akki kohenda owa gththe kiyl kiynko.mn oyge vedios blnna ptn argn godak klyk na.hrima asawen blnwa.pissuwen wage mn wada krna athrema blnwa.godak watinwa.kiyl dena hmdeyktm godak thanks.hmdm sathutin inna oyla.❤

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 ปีที่แล้ว +1

    Harima ලස්සනයි නන්ගි .අලුතින් ගනිපු බෝතල් සෙට් එක කොහෙන්ද ගත්තේ.හරිම ලස්සනයි .

    • @kitchenbyanu
      @kitchenbyanu ปีที่แล้ว

      Lady J එකේ තියෙනවා dr..රුපියල් නවසිය අනූවේ දැන් price වලට තියෙනවා

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 ปีที่แล้ว

    ඔයාගෙ අලුත් ව්‍යාපාර යට මගෙන් හදපිරි සුබ පැතුම් ...❤❤🌹😘

  • @nihalsanjeewa5219
    @nihalsanjeewa5219 ปีที่แล้ว

    Oyage new business akata mama suba pathanawa.hemadema hodin karanna lebenna oni.budu saranai

  • @isharaudeni441
    @isharaudeni441 ปีที่แล้ว

    Ikmanin vidios aran enna. Oygen video ekk enakan balan inne akke❤️
    Aluth wyaparayta hadawathinma suba pathanawa. Jesu pihitay

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว

    හරිම ලස්සනයි .නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා .ගොඩක් ස්තූතියි ❤

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว

    Miss apita paluy lassana vidiyo ekak aran enna ikmantama api maga balan innawa . budusaranay parissamen inna

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว

    Oyage kitchen ekata aluthin aran tiyena bothal tika harima lassanai.... Gdk lassanai...... Dan oyage kitchen aka..... Oyage aluth business akata wish kranawa akke..... b.s

  • @HasisJoyfulNest
    @HasisJoyfulNest ปีที่แล้ว

    සුබ පැතුම් තුශ්. ඔයාගේ ව්‍යාපාරයට.
    කිචන් එක හරිම ලස්සනයි . අළුත් ඇඩිශන් එක්ක

  • @subadramanel04
    @subadramanel04 ปีที่แล้ว

    හරිම ලස්සනයි සොයුරිය ඔයාගේ කුස්සිය .ඉදිරියේදී ඔයාගෙන් බඩු මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා .බුදුසරණයි

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 ปีที่แล้ว +139

    අපි මිරිස් තුනපහ ගෙදර කොටලා විකුනන ව්‍යාපාරයක් පටන් ගන්න කොළඹ ගියා බඩු ගේන්න අපේ ගත්ත බඩු කොටුව station එකේදි නැති උනා. ඒ කියන්නේ අපිට බඩු අරන් එන්න threeweel එකක් තිබුණේ නෑ නැන්දෙ අපි මනුස්සයෙක්ට සල්ලි දීලා කෙ⁣ාටුවෙ station එකට වෙනකන්ම අරන් ආවා. කෝච්චියට ටිකට් එක ගන්න ටිකට ඒ මිනිහා අපේ බඩු බෑග් එක අරන් පැන්නා පොලීසියට කිව්වට වැඩක් උනේ නෑ නැන්දෙ දුකයි ගොඩක් ආසාවෙන් පටන් ගත්ත වැඩක් නැන්දෙ 😥😥

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว +9

      අනේ 😔

    • @sithararanasinghe7406
      @sithararanasinghe7406 ปีที่แล้ว +1

      @@sansala..45 ලංකාවේ පොලීසිය දන්නේ අහිංසක මිනිස්සුන්ට කදුළු ගෑස් ගහන්න විතරයි .

    • @cheramidealwis1063
      @cheramidealwis1063 ปีที่แล้ว +22

      ඔයාට ඉක්මනින්ම එ වැඩේ කරගන්න හැකිවෙයි.දුක් වෙන්න එපා

    • @piumalijayasingha8018
      @piumalijayasingha8018 ปีที่แล้ว +16

      ඔයා වැඩේ අතඅරින්න එපා👍👍👍

    • @sunalikanchana4201
      @sunalikanchana4201 ปีที่แล้ว +12

      දුක් නොවන්න ....ඔබේ බලාපොරොත්තු සියල්ලම සිතනා අයුරින්ම ඉටුවේවා ...

  • @ireshadilhani1353
    @ireshadilhani1353 ปีที่แล้ว

    Oyage business eka dinen dina sarthaka wewa,budusaranai ,jesu pihitai 🙏❤️

  • @devikathotawatte8479
    @devikathotawatte8479 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමදේම.සියලු කටයුතු සාර්ථක වේවා.බුදු සරණයි🙏

  • @chamithdevidu2979
    @chamithdevidu2979 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මාත් ආසයි ඒ තුනපහ සෙට් එකට ගන්න බැරිද අපටත්

  • @nadeeshadilshani-pl8re
    @nadeeshadilshani-pl8re ปีที่แล้ว

    Mn oyage video hoya hoya aswen blnne akki.. eka video eka 10 prk vithr bll athi .. oyge wchn hithat loku shakthiyak❤❤

  • @harshaniharshani5709
    @harshaniharshani5709 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි, ඉක්මනින් ආයෙත් vidio එකක් අරන් එන්න. බුදුසරණයි අක්කි, oyata❤.

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Ada Oya anthima ta parcel eka rap karanakota godak hondha dewal kiwa. Godak hondha motivation talk ekak. Thanks Sister.

  • @amilakanchana8107
    @amilakanchana8107 ปีที่แล้ว +4

    අක්කාගේ ව්‍යාපාරය සාර්තකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉
    අර වලං තියලා තියෙන රැක් එක එවුවේ අක්කාට මොන fb page එකෙන්ද අක්කේ ?
    පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤❤❤

    • @erandiniroo6317
      @erandiniroo6317 11 หลายเดือนก่อน +1

      අනෙ මටත් කියන්න්කො ඒ වලන් තියන රැක් එක ගැන

  • @amitha1969
    @amitha1969 ปีที่แล้ว

    Italian walin kiyanne polenta kiyala. mehe hari prasidda kemak. Mas curry ekak ekka thamayi kanne. Wish you all the best for your new business !

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io ปีที่แล้ว

    Akke Oyanam Harima Piliwelai. Oyage vadawalatai Vachana Valatai Hitha Nivenava.

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 ปีที่แล้ว

    අම්මෝ නිදහසේ වාඩ් වුණේ ඔයාගේ අලුත් වීඩියෝ එකක් දාලද බලන්න..පුදුම හිතෙනවා..හැමදාම වගේම ඔයාගේ වීඩියෝ එකක් ඕනමයි කියලා හිතුනොත් එදාට අනිවාර්යෙන්ම තියෙනවමයි...ඔයාට ජයෙන් ජය

  • @dushyanthiswarnasinghe2118
    @dushyanthiswarnasinghe2118 ปีที่แล้ว +5

    අක්කි,අක්කිගේ අලුත් අමුත්තෝ ටික ගත්තේ කොහෙන්ද? කියලා කියන්න පුලුවන්ද ?

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว

      Ladyj මහාරගම තියෙනවා

    • @dushyanthiswarnasinghe2118
      @dushyanthiswarnasinghe2118 ปีที่แล้ว

      Thank y so much

    • @kitchenbyanu
      @kitchenbyanu ปีที่แล้ว +1

      Lady J එකේ තියෙනවා dr..රුපියල් නවසිය අනූවේ දැන් price වලට තියෙනවා

    • @dushyanthiswarnasinghe2118
      @dushyanthiswarnasinghe2118 ปีที่แล้ว

      @@kitchenbyanu thank y so much dr

  • @beautywithia4068
    @beautywithia4068 ปีที่แล้ว

    විඩියෝ එකක් එනකම් ආසවෙන් බලාගෙන හිටියේ❤

  • @isuridilshani3399
    @isuridilshani3399 ปีที่แล้ว

    ගොඩාක් suba pathanawa akkage අලුත් viyaawarayata akke අලුත් බඩු kohenda ගත්තේ keeyada kiyannakoo budusaranai ❤️❤️❤️🙏🙏😘😘😘

  • @ishanifernando2139
    @ishanifernando2139 ปีที่แล้ว

    ඔයාගෙ kitchen එක දැන් ගොඩක් ලස්සනයි ...

  • @mlssureshsuresh5421
    @mlssureshsuresh5421 ปีที่แล้ว

    Oyata bohoma pin akke.oyage business eka hodatama diunu wenna one.kussiya nam harima lassana hita niwena thank. Lassanai akke

  • @nalakalakmal9010
    @nalakalakmal9010 ปีที่แล้ว +1

    Hema balaporothtuwakma sarthaka wewa good luck akki aadarei🧡💛💜

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 ปีที่แล้ว

    හැමදේම හරිම පිලිවෙලයි ,ලස්සනයි ..! ආදරේයි පරිස්සමෙන් ඉන්න 😘

  • @videomaster6033
    @videomaster6033 ปีที่แล้ว +2

    අක්කා ගෙනාපු කුස්සියේ අලුත් අමුත්තන් ගත්තෙ කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද ඒවා හරි ලස්සනයි 😍😍😍😍

    • @kitchenbyanu
      @kitchenbyanu ปีที่แล้ว

      Lady J එකේ තියෙනවා dr මං පෙරේදා ගත්තා රුපියල් නවසිය අනූවේ නිදන් price වලට තියෙනවා.

  • @chamilalakmali6960
    @chamilalakmali6960 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලලා මගේ ගෙදර ගොඩක් දේවල් මම පිළිවෙළට කරගත්තා ඔයාගේ වත්ත ටයි kitchen එකටයි තමයි මං ගොඩක්ම ආස පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @kasunidilshani521
    @kasunidilshani521 ปีที่แล้ว

    Saale lassnata badu thiygnna widihai lssnta kushan kawra mosthra hadagnna widihai gena ikmnta vedio ekk krnnko akki...❤️

  • @malithiabeysinghe1961
    @malithiabeysinghe1961 ปีที่แล้ว

    Wayaparaya diyunuwen diyunuwata path wewa.. sathutin parissamin inna.. ❤😘💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว

    Good morning thushari nangi. Aluth white colour aluth bottle rack eka kalin black colour thibuna ekada.very beautiful. Wonderful ♥️♥️♥️♥️♥️♥️

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Harima lassanai akke oyage kichan eka oyage hama wadakma sarthaka wewa kiyala parthana karanawa ❤️❤️

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว

    අනේ ඇන්ටි ඔයාගෙ විඩියෝස් හරිම ලස්සනයි. ඒවා එඩිට් කරන්නෙ කොහොමද කියලත් කියන්නකො. 🥰 හුගාක් දේවල් ඉගෙනගන්න පුලුවන් මම ආසම චැනල් එකක් 💚

  • @shanilahiru1016
    @shanilahiru1016 ปีที่แล้ว +1

    ❤Niyamai akka.budusaranai oyata .parisaminna inna .🎉

  • @ruwanthidissanayake5472
    @ruwanthidissanayake5472 ปีที่แล้ว +1

    Ekma eka comment ekakin wathh baninne nethi you tube channel eka oyage eka vitharayy.
    Naraka comment mukuuuth nee..oyaa haruima wasanawanthayy..
    ❤️🌹

  • @Dilysvlog
    @Dilysvlog 7 หลายเดือนก่อน

    ඔයාගේ garlic , onions , potato container වල size එක කියන්නකො. ඒවා medium , large වගේ size වලින් තියෙනවනෙව්

  • @shanimapeiris
    @shanimapeiris ปีที่แล้ว

    සියල්ල සුබ වේවා අක්කා, හැමදේම හරිම ලස්සනයි ❤

  • @manjulawadumulla4107
    @manjulawadumulla4107 ปีที่แล้ว +4

    Sister, congratulation for your new business.❤