Mandela book vitarai nevei vedio eka kata hada ahan iddi vedio eka baladdi Hari sanasimak danenava hitata.mama nitarama vedio balanna venne na at balapu hama vedio ekama ehemai.mama me hitata danena attama feeling eka kiuve .❤❤❤❤
Aka atta akka man inne mahattayage gedara matah oya kiuwa wage passa mahattayage ammagen tiyenawa, math dan ayala monawa kiuwath nihadawa iwasimen inne, ada wagema adat mage mahattaya man akka inna nisa man awa ganan nogena dan inne akki
Man perapasal yana kale ape amma wallata weladam gihin avith oluwa rade hdila mn genapu malu sudda krla uyla podikamt ape amma adtath eka kiyw kiy adnwa.dn mn campus
coment kale nethi unata mama oyage vedios balanne godak kal idan. mama dn inna USA wla. lankawe inna kaale idan oyage vedios balanawa. thamath balanawa oya kiyana hema dema eththa akke. lankawe thamai rasama kema thiyenne. api loke kohe giyath ape rasa thamai hoyanne. anika thaniyama jeewath weddi jeevithe nidahas wagema thaniyama weda kara ganna purudu una kenekta e jeevithe harima nidahas.
හොඳ වැඩසටහනක් .... මගේ ජීවිතයටත් ගොඩක් දේවල් ගත්තා.... ඇත්තම දේ නම් විවාහයක් වුනාම තනියම ඉන්න ඕනි ....
මම අද තමයි චැනල් එකත් එක්ක එකතු වුනේ..පුදුම තරම් හිත නිවාගන්න පුලුවන් අක්කේ ඔයාගේ වීඩියෝස් වලින්... ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් 💜️.. සුබ වෙන්න ඕනි ඔයාට...💜️ 🫂
ගොඩාක් ස්තූතියි මැණික.. ආදරයෙන් පිළිගන්නවා...❤❤🥰🥰
Thank you akje🙏✨️🥺 adarei❤️❤️❤️
කොච්චර හිත කලබල වෙලාවක වුනත් ඔයාගෙ කටහඩ ඇහෙන කොට video එක බලන කොට හිත නිවෙන්වා අක්කේ ❤ඔයාට හරිම ආදරයි❤️❤️❤️
Oyage adahas godak watinawa . 👍
ඔයා හරි ලෝකෙන් රසම කෑම අපේ රටේ කෑම ..ඒක දැනුණේ ගොඩක්ම රටාඅවට පස්සෙ ඒ කෑම වේල නම් සුපිරි මට නම් ඔය කෑම වේල ඉහටත් උඩින් රස පාටයි මාත් හරිම ආස දෙයක් උයන එක ..😍😍
හරිම වටිනවා අක්කි ඔයාගෙ අදහස්, තෙරුවන් සරණයි❤❤❤❤❤
ලස්සනයි ගොඩක් thankyou
අනේ අම්මො ඔයා කියන්නේ ඇත්තම ඇත්ත සහොදරී.අපිත් මහ ගෙවල් වියදම් කරලා හදලා එවා අපිට දාලා එන්න උනා.මහත්තයා ආර්ථික පැත්තෙන් ශක්තිමත් නිසා අපි ආයම සම්පූර්ණ ගෙයක් හදලා දැන් සතුටින් ජිවත් වෙනවා.දැන් නම් මහ ගෙවල් පාලාතෙ යන් නැ.මමත් කියන්නෙ කසාද බැන්දම වෙනම ජිවත් වෙන්නම ඕන.
හරිම පිං ඔයාට මැණිකේ මේ කියලා දෙන දේවල් වලට❤මං හරි ආසයි කෑම හදන්න අනේ ගොඩාක් වටිනවා කෑම වල ගුණ කියලා දෙන එක
ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Niyamai vediyo eka godak asaven baluwa .
Nice video.............
අනේ ඒ පහන් මරැනි ❤️
ඔව් නංගී❤❤
Kohenda e pahana gathe
මටත්..මම උයා ගත්තොත් අපි කනවා.ඒත් ඒ ජීවිතේ මාරම නිදහස්...කොච්චර වැඩ වැඩි වුනත් ආසාවෙන් හැමදේම කරනවා❤
Oyath nangi man wagema gedara weda karana kenak.mata hari sathutui oyawa aduna ganna labema gana❤
Kochchara mahansiyak danunath oyage vedeyo akak dakkama balanne nathuva inna hithennema na a tharamata asai akke❤❤❤
අනේ ❤ ගොඩාක් ස්තූතියි මැණික..❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සරණයි🙏🙏🙏❤❤
Oya godak hoda kenek akki math pahugiya dawas tikema loku manasika pidawakin hitiye man nokarapu wardakta godak dukin hitiye oyage me adahas godak watinawa oyage video balapuwahama Hama prashnema amathka wenawa oyala wage awanka hithahoda minissunta kisima daka waradinna budu saranaiiii akkiyo❤❤❤❤❤❤❤❤
වීඩියෝ ඒක වෙනදා වගේම ලස්සනයි වටිනා අදහස් ටිකක් ආදරෙයි අක්කා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤💞👍
ගොඩාක් ස්තූතියි මැණික❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Vidio aka balala man godak motive una akke..thank you..
සහතික ඇත්ත කතාවක් ❤
වෙනම ගෙයක් ඕනි ❤
Lassanai akke adath ❤❤❤❤
ගොඩාක් ස්තූතියි නංගී🥰🥰
හරිම වටිනවා නංගී ඔයාගෙ අදහස් ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage video neti unama harima pluii.adath best video eka
Useful advices. Thanks a lot Dear ❤
Nice explain darling akki
Thanks for the sharing that vedio clip akky ....! Upload more vedioes
😍♥️
God bless akky
Sandunya from kandy ☺️
Adath vidio eka godak watinawa nangi b.s පරිස්සමෙන් sathutin enna b.s❤❤
නංගි ජිවත් වෙන විදිය හරිම සරලයි, 😊😊 හතර දෙනාම කෙහෙල් කොලෙ බත් කන එකට තමයි මම ගොඩක් ආසා ❤❤❤. බබාලා දෙන්නටත් අපි ආදරෙයි ,❤❤❤❤
අනෙ ස්තූතියි අක්කා..❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Wenama jiwath una kyla nh nendammla nenala prashna danawa 🙂💗
Lassanai video eka❤❤❤❤
Oyage video iwara una danneth na ithin video wagema oyage kichan ekath harima pilewelai matath oyage thiyana ledathamai thiyenne wade iwara una gaman nawatha pilewelata thibuna widiyama kichan eka as wela dakinna one oya wamath karuwek wage mamath wamath ehemai budu saranai ❤❤❤❤❤❤❤❤😊
තෙරුවන් සරණයි පුතේ .....
Oya kiyana eka sapurna aththa akke ❤❤❤❤ video eka blnna gdk parakku una..
අනේ ස්තූතියි මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
ගොඩාක් ස්තූතියි 🥰🥰❤❤
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ...😍 ඔයා කිව්වා හරි මගේ මතෙත් විවාහ උන දෙන්නෙක් වෙනම ජීවත් වෙන්න ඕනී.එතකොට ලස්සන සාර්ථක පවුල් ජිවිතයක් ගෙනියන්න පුලුවන්....ප්‍රශ්න ගොඩාක් අඩුයි.ඉබේම අපි අපිට හුරු පහසු වැඩ කරන ක්‍රම හොයන් ලස්සනට ජිවිතේ ගලපගන්න පුලුවම්...ඉතින් තවත් ලස්සන විඩියෝ එකකින් එන්න.එතකම් පරිස්සමින් ඉන්න❤️
ඔව් නංගී. ඔයා හරි අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක්.. ❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mandela book vitarai nevei vedio eka kata hada ahan iddi vedio eka baladdi Hari sanasimak danenava hitata.mama nitarama vedio balanna venne na at balapu hama vedio ekama ehemai.mama me hitata danena attama feeling eka kiuve .❤❤❤❤
Lassanai akkage vido aka .avitharak nowei oya kiyanadhewal godak jivitha wadinawa
ගොඩාක් ස්තූතියි මැණික. ❤❤
Lassanai akkiyoo gooodk adarei akkiyoo bs
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කියෝ 💕💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hamdama video balana harima ලස්සනයි ...❤❤❤❤
Kema hadaddi ewata dana dewa ehemath kiyala video ekak genna ❤️
Adat lassanae akka vidiyo aka.❤
ස්තූතියි නංගී❤❤
❤
Aka atta akka man inne mahattayage gedara matah oya kiuwa wage passa mahattayage ammagen tiyenawa, math dan ayala monawa kiuwath nihadawa iwasimen inne, ada wagema adat mage mahattaya man akka inna nisa man awa ganan nogena dan inne akki
Ane oya kochchr watina adahas thiyn kenekda 🥰🥰🥰
Hamadam wage adath godak watinwa ❤🌻
ඒ පහන ගත්තෙ කොහෙන්ද..ලස්සනයි වීඩියෝ එක..
Thank you dear nangi❤❤❤❤
Man perapasal yana kale ape amma wallata weladam gihin avith oluwa rade hdila mn genapu malu sudda krla uyla podikamt ape amma adtath eka kiyw kiy adnwa.dn mn campus
❤
Matama kyl hadapu video ekk akka....video eke mulma tika ❤
අනෙ....❤❤🥰🥰
❤❤❤
Godak watina adahas tinawa akka ada vedio eke. ❤❤
Wenada wagema lassanai .okkoma.hodai adatath mata beri eaka de tama Te eakak hadana eaka😢godak watinawa oyage adahas❤
Akke aluthen you tube chanel ekk karana kenekta mula idan hema setting ekkama hadaganna vidiya vedio edit krana vidiya kiyla dennko akkita puluvn vidiyata🌹
අදත් නියමයි නංගි වීඩියෝ එක ඔයාගේ වීඩියෝනම් පිස්සුවක් අනේ පුදුමාකාර ලස්සන වටින අදහස් ගොන්නක් කියල දුන්නේ අද පැටව් දෙන්න දැක්කෙත් නෑ ආදරෙයි මැණික ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤❤❤❤❤🌺🌺🌺
Lassanay akki apita igena ganna dewal goday, akki oya make up dana widiyay e makeup badu ganay video ekak genawada ?
ආදරෙයි❤
coment kale nethi unata mama oyage vedios balanne godak kal idan. mama dn inna USA wla. lankawe inna kaale idan oyage vedios balanawa. thamath balanawa oya kiyana hema dema eththa akke. lankawe thamai rasama kema thiyenne. api loke kohe giyath ape rasa thamai hoyanne. anika thaniyama jeewath weddi jeevithe nidahas wagema thaniyama weda kara ganna purudu una kenekta e jeevithe harima nidahas.
Adath lassanai akki ❤❤❤❤
Akki oya gal wangediyak ganna.oyata godak wati ekak
ඔව් නංගී.. හස්බන්ඩ්ගෙ අම්මා හදන්න දීලා තියෙන්නෙ. ඉස්සරහට පුලුවන්. ස්තූතියි නංගුඉ
අදත් ලස්සන විඩියෝ එකක්.අක්කේ එ් පහන හදන විදිහ කියන්නකෝ.❤❤
Nngi oya tunapaha bottle gtthe kohenda
♥️♥️♥️💐💐🥰🥰🥰
Ane akki oven eka pavichchi karana vidiya gena vidio ekak gennako
හරි නංගී.. ❤❤❤
අක්කා කියන කතාව ඇත්ත...අපිත් මුලින්ම කළේ අපිටම කියල ගෙදරක් හදා ගන්න එක...දැං අපි නිදහසේ ඉන්නවා...
සතුටින් ඉන්න නංගී.. තෙරුවන් සරණයි❤
මේවගේ කලරින් පොතක් ගන්‍න ඔනා❤
Pahana gatte kohenda akka?
Mamath godaak asai thaniyama inna.wenama gedaraka
Oyage video ekak enakan asawen balan inne akki..
Oya book eke nama mokadda akke price ekath ekka ewannako ples
මේකට කියන්නෙ adult book නැතිනම් මැන්ඩෙලා books. එක එක ගණන් වලට තියෙනවා..මේක 700/= ක් වුණා.
@@LifewithNishi1990 thanks akki euwata
👌👌
Oyage kathawa aththa...apith marry karapu dawase idan venama gedaraka jiwath une...a nidahasa ath vidinawa api marry karanna kalin a thiranaya gath nisa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nangi Mata oyagen collagen ekak ganna one, kohomada contact Kara ganne
Ada vedio 1 lasaniiii akka oya krna bada adu krgnna karana workout vedio wenmama ekkakin gennkooo
Ahema video ekak anidda genawa....
Bs akke
pressure cooker 1 බත් උයන විදිය කියලා දෙන්නකෝ අක්කා... ❤
කලින් දැම්ම වීඩියෝ එකක තියෙනව නංගී.
❤️❤️❤️❤️
Nangi oya uyana walan gas walanda. Mage walan okkoma pupuranawa. Mona walanda ganna oni❤
Oya kiyana eka aththa..muladi wage neme nandammla passe wenas wenawa..අත්දැකීම් thiye matanm😢
Thaman danna de anith hamotama,kiyala dena oyata godak pin
Atha a kiyanawanan matath bariuna Dan mata ona deyak uyannda puluwan mata Dan babala dennek inawa, mama inneth oya wage thamai
❤❤❤
❤❤❤❤❤❤
Nangi ara pahana ganne kohenda
මම ඔයා ගැන හිතවා විතරයි මෙන්න විඩිඔ එකකුත් දාලා😂😂😂
❤❤❤❤
Akke oya kiyanawa a kathawa nam aththa thamai . Jiwitheta Maha gewal nam epa. Mamath Maha gedara jiwithe thama widinawa akke.
🎉
❤
marama senaseemak vidio eka balakota danube
❤❤❤
නන්ගි යො මෙ දවස් වල අර්සස් අමාරුවට පොඩි operation එකක් කරලා ඉන්නෙ ඔයගෙ විඩියො එක අපිටත් ගොඩක් වටිනවා පැහ්ච්ච ආච්චි 😂😂 ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤
අනේ.. ස්තූතියි අක්කා..❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤💘
හිත නිවන බාවනාවක් ඔයාගෙ vedeo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
මමත් බදිද්දි මෙලෝම දෙයක් බැහැ,දැන් ඔක්කොම පුළුවන්
❤
Akka man badala a 12 oua kiuana okkoma man kala ad Dan man lamai akaha Tani una vana ganu Kanak apha lasisana jewvtha vinasa karah
ස්ට්‍රෙස් කියන්නේ ආයේ කියලා වැඩක්නෑ .මන් දැන් කලර් කරන්නේ මගේ තුන්වැනි මන්ඩෙලා පොත😂😂. ඒක ඇත්තටම මරු වැඩක් ප්‍රශ්නයක් ආවම අඬ අඬ කල්පනා කරනවට වඩා ඒ වැඩේ හොඳයි . වීඩියෝ එක ලස්සනයි නංගි ❤️❤️
Hii akki fist comments eka magen laassanai adarei❤❤❤❤❤
Ane akki oya balances innava vage samahara katha kiyanne.ane akki vegetable sodala rak eke thiyenna veda.fridge nene mata
ඔව් මැනිකේ. ඔයාව පේනව මටත්.. මොකද මමත් අම්මෙක්නේ. ❤❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
කමක් නෑ නංගී. තියෙන විදියට ඒ ක්‍රමේ වරදක් නෑ .
බබාලා දෙන්නගේ age gap එක කීයද අක්කි,කොහොමද manage කරගත්තේ
දෙයියනේ කියලා බැන්දත් ගෙදර වැඩ ටික නම් ගේමක් නැතුව කරගන්න පුළුවන් වෙයි මට නම්😁
ඇත්ත න්ංගි විශ්වාස කරන්න මට දාපු තරම් ප්‍රශ්න දැම්මෙ මගේ අම්මයි තාත්තයි.දැං අපි පරක්කුයි හැමදේටම
අනේ...😢😢