'' හැම එකේම හිල්...'' - 🤭- ගිරග්ග සමජ්ජයේ 06 වැනි සාදය 🍵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #06 [12-05-2023]
    #udayasiriwickramarathne
    #madinimalwatte
    #isharawickramasinghe
    #thilanwarnajithwijesinghe
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #trending
    #stage
    #stageshow
    #drama
    #show
    #shorts
    #party
    #newepisode
    #how

ความคิดเห็น • 93

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +11

    " Meet and Meal "
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    👉 th-cam.com/video/MpdMk8wMgtE/w-d-xo.html

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +47

    මට හැමවෙලාවෙම වේදිකා නාට්‍යය ශිල්පීන් දැක්කම හිතෙන්නෙ මුන් පොලවෙ පය ගහල ඉන්න මිනිස්සු කියල ❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +53

    මාදනී මල්වත්ත කියන්නෙ ඕනෑම චරිතයක් සුපිරියටම කරන නිළියක්❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +29

    ඉෂාර ප්‍රමුදිත කියන්නෙ හොඳ හඬකැවීම් ශිල්පියෙක්👍🏼 සුපිරි සෙට් එකක්👍🏼👍🏼👍🏼

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +34

    මේ නාලිකාවෙන් දැනට විකාශනය වූ සුපිරිම සාකච්ඡාව, කාලය ගෙවුනා දැනුනෙවත් නැහැ... 👍 😃 👍

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +5

    Excellent programme එකක් මේක බලනකොට හිතෙන්නෙ කොපමණ දක්ශ අය ලංකාවෙ ඉන්නවද කියලා

  • @greatvideos2014
    @greatvideos2014 ปีที่แล้ว +8

    ඉන්ටර්නැෂනල් නාට්‍ය තුළින් දැක්ක ඉෂාරගෙ දක්ෂකම් ආයෙ දැක්කා අරගලයෙ ගහපු රබන් පද ටිකෙන්. දැන් ගරු කටානායකතුමනි සහ නිවේදකයෙකු ලෙස ඔහුව දකින්න ලැබීම සතුටක් වගේම ඉදිරියට වැඩි වැඩියෙන් දකින්න වුවමනා ශිල්පියෙක්! ❤

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 ปีที่แล้ว +15

    ලස්සන මිනිස්සු,,,, ස්තූතියි සේපාල්.

  • @thilankannangara7152
    @thilankannangara7152 ปีที่แล้ว +23

    සේපාල් අයියා මේ වැඩසටහනේ ආසන පනවලා තියෙන විදිය මරු ආරාධිතයින් වටිනා පුටුවල හිඳුවා වැඩසටහන මෙහෙය වන්න සාමාන්‍ය ආසනයක වාඩිවී වැඩසටහන මෙහෙයවනවා මෙන්න මේ විදියට තමයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ මේක අපි හරි විදියට වෙනස් කරමු

  • @sahanpp1
    @sahanpp1 ปีที่แล้ว +9

    මම මෑතකදී ගරු කතානයකතුමනි බැලුව. ඉශාරගෙ acting සුපිරී ❤

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +13

    මදනී මල් වත්ත..විශිෂ්ඨ රංගන ශිල්පිනියක්.. අගය කළ යුතු. නිසි පරිදි.ඇගයීමට ලක් නොවුණු පරිපූර්ණ නිළියක්..

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +10

    හරිම අපූරුයි ඉස්තරම් කට්ටියක්. මනෝරත්න මහත්මයට පුතෙක් හිටියා මතකයි.දැන් කොහෙද දන්නෑ.👍🙏✌️

  • @nalakam
    @nalakam ปีที่แล้ว +13

    ෂහ්...මරු ඈ!
    මෙහෙම චරිත වලට ආරාධනා කරන එකට ස්තුතියි..🙏
    මනොරත්න සර්ව මතක් උනා..😢🙏

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 2 หลายเดือนก่อน +2

    ඉශාර කියන්නෙ වේදිකාවෙන් නමක් හදාගත්ත හරිම වචනෙන් කිව්වොත් "පොරක්" මේ කතාබහ දවස් ගානක් උනත් බලන් ඉන්න පුලුවන් ලස්සන කතාබහක්

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว +10

    ලස්සන වැඩ සටහන මෙිි නාට්‍ය බලල නැහැ (සුද්දෙක් ඔබ අමතයි) ලංකාවට ආවම බලන්නම ඔිින ස්තුතියි සේපාල

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +7

    ආයෙත් හොද දවසක් ලස්සන වඩසටහන 👍👏👏👏

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +5

    pattay bro උපරිම වින්දා තුරුළු කරගන්න හිතුණා oya හැමෝම පපුවට ❤️❤️❤️❤️❤️❤️

  • @anandaraj4809
    @anandaraj4809 ปีที่แล้ว +5

    Mr. Jayalal great human

  • @dghetti283
    @dghetti283 ปีที่แล้ว +7

    Manorathana ,,jayalal rohona e denna methana hitiya nam sehenna watinawa

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +6

    හැම වැඩසටහනක්ම බැලුවා නියමයි ❤❤

  • @andrew-sv4bj
    @andrew-sv4bj ปีที่แล้ว +8

    45:41 Supiri acting 😮❤🎉

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +3

    එකම රස සාගරයක්...දැණුම් සම්භාරයක් ...🤗🤗🤗

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +4

    හොඳ concept එකක් ...සුන්දරයි Bro ✌

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +6

    මාරයි 👍

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +1

    ඇත්තටම රසවත් සංවාදයක් ඔහොම යං.ේපාල්.සහොදරයා🎉🎉🎉

  • @bookcase6645
    @bookcase6645 ปีที่แล้ว +4

    වටිනා වැඩසටහනක් ❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +4

    What a great people's. Well done Mr sepal

  • @chandramalani7074
    @chandramalani7074 ปีที่แล้ว +1

    අද සෑම අතින්ම ඉතාමත් පරිපූර්ණ episode එකක්....සැමටම සුභ පැතුම් .🌹🌹🌹🌹🌹.

  • @kalumrde2025
    @kalumrde2025 ปีที่แล้ว +2

    මේ episode ටිකෙන් ම හොදම එක තමයි අද නියමයි මාදනී කියන්නෙම දැනට වේදිකාවෙ ඉන්න සුපිරිම චරිතය
    ඉසාරගෙ වැඩ දැක්කෙ අදනෙ පිස්සු හැදෙනව රනිල් මරනව චරිතෙන්
    ජයවේවා👏👏👏👏👏👏👏👏👏
    🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

  • @noelbocks8886
    @noelbocks8886 ปีที่แล้ว +2

    This was the best program out of all
    Really interesting, super characters

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara ปีที่แล้ว +4

    New beginning is good 🎉

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว +2

    This is superb!!! Nice to meet Udayasiri and Ishara. ❤❤❤❤

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +2

    Grate work Sepal thanks all excellent

  • @jayasuriyajayasuriya9606
    @jayasuriyajayasuriya9606 ปีที่แล้ว +1

    වේදිකාව මම ආසම තැන. ඒත් එකක්වත් බලල නැහැ. අපිට එහෙම පහසුකම් නෑ. සිංහබාහු බලල තියනව. ඒත් cd එකකින්. අපගේ නාට්‍ය කරුවන්ට ජය වේවා.

  • @urmilasoyza6500
    @urmilasoyza6500 3 วันที่ผ่านมา

    ඉෂාර, excellent

  • @shanthaperera8238
    @shanthaperera8238 ปีที่แล้ว +6

    Superb 👍👍

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +2

    හරිම ආදරෙයි. හරිම ලස්සනයි.

  • @indusaumyawt3942
    @indusaumyawt3942 ปีที่แล้ว +2

    Best party .So much loving hearts.

  • @durage2durage257
    @durage2durage257 ปีที่แล้ว +1

    This program is super that's what we want sepal! ❤ we like it bro 😊. One day I will join with you! ❤. Good luck!!!! ❤

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +1

    Madani malwatha one of the best actress produce by sri lanka Good luck. Sepal excellent episode..,

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +1

    බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nipponcollage
    @nipponcollage ปีที่แล้ว +3

    ජාතික නාලිකා වලින් විය යුතු යුතුකමක්, වගකීමක් යුගයේ අවශ්‍යතාවයක් you tube එක සිදුවීම පිළිබඳව සතුටක් . Tick toc වලින් නලියන චරිත පුම්බන ලංකාවේ මාධ්‍ය ආයතන වලට මෙවන් වු අද්විතීය චරිත මුණ ගැසේවා. එදාට... 2000 න් පස්සේ අපේ දරැවන්ට ලංකාවෙ රහ දැනෙයි......
    නදීකා බස්නායක

  • @jayanthasameera6550
    @jayanthasameera6550 ปีที่แล้ว +2

    " Meet and meal " මේ වැඩසටහන හොදටම යනවා ...

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว +4

    Supiri niyami

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika หลายเดือนก่อน

    ❤ වේදිකාව

  • @roshanherath9999
    @roshanherath9999 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @AjithMihindukulasooriya-xv3vu
    @AjithMihindukulasooriya-xv3vu ปีที่แล้ว +2

    Niyamai sepal jaya wewa

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 11 หลายเดือนก่อน +1

    patta

  • @worldisnothing3776
    @worldisnothing3776 2 หลายเดือนก่อน +1

    අර පොත් ටික නම් කියන්නකෝ?ඒ script writer ලියපු පොත් ටික කියන්නකෝ

  • @EsportTigerz
    @EsportTigerz หลายเดือนก่อน

    Ishara super

  • @meniksenanayake5144
    @meniksenanayake5144 หลายเดือนก่อน

    👌❤

  • @priyashantha-TR
    @priyashantha-TR ปีที่แล้ว +3

    No comments Sepal!!!!!!

  • @kalatharutv
    @kalatharutv ปีที่แล้ว +2

    Kala tharu tv suba pathum

  • @gayantharaka7630
    @gayantharaka7630 ปีที่แล้ว +3

    Niyamaii

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +3

    Ada nam niyamai appa.jaya wewa sepal.❤❤❤❤

  • @Followmeniro
    @Followmeniro 2 หลายเดือนก่อน +1

    මනොසර් නැතිවීම ලොකු අඩුවක්.ඔයාලට පුලුවන්නම් ඒ අඩුව නැති කරන්න.

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +3

    අපිට ඔනෙ හිල්

  • @frankyclasic8990
    @frankyclasic8990 หลายเดือนก่อน

    ඉෂාර ❤❤❤

  • @nickheusen9034
    @nickheusen9034 ปีที่แล้ว +1

    I have never laughed like today, he is so talented

  • @Rangahmail
    @Rangahmail หลายเดือนก่อน

    ❤❤❤

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 2 หลายเดือนก่อน

    Maru!❤

  • @chathurangaeshan2254
    @chathurangaeshan2254 ปีที่แล้ว +1

    Mihira sirithilaka gennaneko plzzz

  • @eshansalinga4605
    @eshansalinga4605 ปีที่แล้ว +2

    මාදනි ❤️

  • @Mihiran_Edirimanna
    @Mihiran_Edirimanna ปีที่แล้ว +1

    ammoo pattane meka 😂

  • @dinasunshine9632
    @dinasunshine9632 ปีที่แล้ว +2

    ❤❤❤❤ බුදුසරණයි

  • @prasannameegamage4113
    @prasannameegamage4113 ปีที่แล้ว +4

    ඉෂාර patta පොරක් වෙනවා ඒකාන්ත වශයෙන්ම.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +1

    Bambara walalla 3 n sarayak baluwa.

  • @gunasekara1671
    @gunasekara1671 ปีที่แล้ว +3

    👍👍👍

  • @siriwardena100
    @siriwardena100 3 วันที่ผ่านมา

    #මලිමාවටකෝටියක්

  • @upulpeiris3204
    @upulpeiris3204 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 3 หลายเดือนก่อน

    ඇතැම් නලුවන් මෙන්, මනෝ තමන්ව තමන් විකුණුවේ නැත.

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว +1

    WOW

  • @PathiranageagadapriyaSen-bj8kk
    @PathiranageagadapriyaSen-bj8kk ปีที่แล้ว +2

    🙏🌹

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 ปีที่แล้ว +2

    👊👍

  • @damithroshankumara4532
    @damithroshankumara4532 ปีที่แล้ว +1

    ⭐⭐⭐

  • @MrDpsrilanka
    @MrDpsrilanka ปีที่แล้ว +3

  • @rangaparadipkumara1225
    @rangaparadipkumara1225 ปีที่แล้ว +1

    👍

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Good.macho maka..

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srilankaratnayaka7107
    @srilankaratnayaka7107 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹❤❤💐❤

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน

    Ishara aiya Nesa June 28 th eane WA drama eka balane a anth aiya

  • @maneeshawickramanayakaarac9473
    @maneeshawickramanayakaarac9473 ปีที่แล้ว +1

    ❤🔥

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +4

    🇨🇦🇱🇰❤️😊😍👌💯👏👌👍🙏

  • @MaheshPushpakumara-rg3zx
    @MaheshPushpakumara-rg3zx 3 หลายเดือนก่อน

    මෙන්න කලාකරුවෝ...

  • @siriwardena100
    @siriwardena100 3 วันที่ผ่านมา

    🧭

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว

    Madhine great

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    ජනයි පියයි ලකයි සිකයි ගෙන්න

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    හැම එකේම හිල් 🤭- සයවන සාදය 🍵
    👉 th-cam.com/video/MpdMk8wMgtE/w-d-xo.html

  • @naleenaruna8454
    @naleenaruna8454 ปีที่แล้ว

    👏👏👏👍👍👍

  • @nilminikalaotuwawa3283
    @nilminikalaotuwawa3283 ปีที่แล้ว

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    👉 th-cam.com/video/YNgmu5YNvSo/w-d-xo.html

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 3 หลายเดือนก่อน +1

    අනේ ඔය කෑම මෙසේ අපරාදේ නේ කාල ඉන්නකෝ